Pramotion Declaration 2022/23 || හැමදේම හරියට දැනගමු !

  Рет қаралды 19,239

ThuSh LK

ThuSh LK

Күн бұрын

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන අනිවාර්යය ඉංග්‍රීසි වැඩසටහන හා විශේෂ IT වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න මේ Form එක පුරවන්න නංගි මල්ලි 👇
docs.google.co...
Our Facebook Page ( ThuSh LK) 👇
/ thushlk0
Our Telegram Channel 👇
t.me/thushlk0
Our Telegram Support Group 👇
t.me/ThushlkYT
Instragram :👇
www.instagram....
- - - - - - - - - - - - - Follow Me on Facebook - - - - - - - - - - - -
/ thush.pramod.52
/ thushangazone
🤝 For Any Donations :
contact.thush@gmail.com
👉 Follow Us :
/ thushangazone
👉 Contact Me :
/ thush.pramod.52
This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully.
The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel.
👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE.
👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS.
👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE.
👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING.
DISCLAIMER :
THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. ALL INFORMATIONS ARE DEMO . NOT USED ANY PERSONS DETAILS OR INFORMATION.
#thush #cutoff2023 #2023cutoff #cutoff #ugcregistration #ugc #ugc2023

Пікірлер: 161
@Shasheemasewwandi
@Shasheemasewwandi 8 ай бұрын
ඇත්තමයි අයියා ඔයාගෙ මේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කරල මේ කරන දැනුවත් කිරීම් අපේ ජීවිතවලට හුගාක් වටිනව අයියේ ,ඇත්තමයි අයියෙ ඔයා මේ වගේ වීඩියෝ දාන නිසාම අපි මේ ගැන දැනුවත් වෙනව , නැත්නම් කොහොම මේව දැන ගන්නද අයියේ,අනික මේ point එක ජීවිතේ වැදගත්ම point එකක් කියල හොදටම තේරුනා . ගොඩාක් පින් තුශ් අයියෙ ඔයාට 🙏🙏🙏
@Sasa.Bw1111
@Sasa.Bw1111 8 ай бұрын
ගොඩාක් ස්තූති අපිව දැනුවත් කරන එකට🙏💚 බුදුසරණයි අයියේ❤🦋 ✨️
@ThuShLK
@ThuShLK 8 ай бұрын
නංගි ❤️
@Shehani.madu5521
@Shehani.madu5521 8 ай бұрын
ගොඩාක් පිං අයියේ 🙏 මේ කරන කැපකීරිමට...❤ බුදු සරනයි අයියේ
@Kavindu_Bandara1126
@Kavindu_Bandara1126 8 ай бұрын
ගොඩක් පින් අයියෙ අපි වෙනුවෙන් කරන දේවල් වලට ❤
@amandipoornima905
@amandipoornima905 8 ай бұрын
ගොඩක් ස්තූතියි අයියේ අයියට අපි වෙනුවෙන් මේ කරන කැපකීරීමට ගොඩක් පින් .❤❤❤❤❤❤❤❤❤❤
@sayurinimsara-w5c
@sayurinimsara-w5c 8 ай бұрын
Thank you අයියේ මේ දැනුවත් කිරීම් වලට කැම්පස් වැඩ ටික සම්පූර්ණයෙන්ම කරගත්තෙ ඔයාගෙ වීඩියෝ බලලා😊
@phk-lb9jj
@phk-lb9jj 8 ай бұрын
19:16 බොළඳ හේතු නිසා කෝස් කපන්න එපා කියද්දි අයියගේ හිනාව තමයි මරු 🤭😂 19:42
@InduniMaheshika-f6o
@InduniMaheshika-f6o 8 ай бұрын
අයියා නම් දෙවියෙක්...බොහොම ස්තුතියි අයියේ..🙏
@Anjuladilanka
@Anjuladilanka 8 ай бұрын
ගොඩක් පින් අයියෙ ❤🙏බුදුසරණයි...
@tharushiimalsha935
@tharushiimalsha935 8 ай бұрын
පිං අයියෙ.ඔයාගෙන් තමයි ඔක්කොම විස්තර දැනගන්නෙ.❤️
@SachiniPunchihewa-im1oe
@SachiniPunchihewa-im1oe 8 ай бұрын
අයියේ ඔයා මේ අපි වෙනුවෙන් කරන දේවල් වලට ගොඩාක් පිං..❤❤🙏🙏 අයියා නැත්තම් අපි මේවා කොහොම නම් දැනගන්නද...😢
@thusithasenadeerajayarathn5203
@thusithasenadeerajayarathn5203 8 ай бұрын
ගොඩාක් ස්තූතියි අයියා....❣️😍😍
@punsarachamodi182
@punsarachamodi182 8 ай бұрын
Thankyou ayiye❤ හැමදේම ගැන කියලා දෙනවට
@poornimajayarathna7427
@poornimajayarathna7427 8 ай бұрын
ගොඩක් පිං අයියේ ඔයාට මේම උදව් කරනවාට 🥺💗
@SheharaMoratuwage-gy2jw
@SheharaMoratuwage-gy2jw 8 ай бұрын
ගොඩාක් ස්තූතියි අයියේ
@Yoonismyeverything
@Yoonismyeverything 8 ай бұрын
19:29 දෝණි, දෝණිගෙ අප්පච්චි කිය කිය share කරන memes ටික මතක් වෙලා වෙන්න ඇති මේ හිනා ගියෙ....😂
@Alok-ts9sm
@Alok-ts9sm 8 ай бұрын
ගොඩක් ස්තුතියි අයියේ!!🙏
@DevindiManodya
@DevindiManodya 8 ай бұрын
ගොඩාක් ස්තුතියි අය්යේ❤
@NuwanSampath-fi5zr
@NuwanSampath-fi5zr 8 ай бұрын
ගොඩක් පින් අයියේ.❤😊
@thilakshanidissanayake2123
@thilakshanidissanayake2123 8 ай бұрын
ගොඩක් පිං අයියේ බුදු සරණයි ❤️❤️❤️
@hk6549
@hk6549 8 ай бұрын
මේක නිකන් දෙපැත්ත කැපෙන පිහියක් වගේ🙂
@RajiniNirmali-ge9xo
@RajiniNirmali-ge9xo 8 ай бұрын
Thamnge minissuth kakulen adin kaleka aiya krnne aththtm godak watin deyk❤
@sachinijayasinghe9608
@sachinijayasinghe9608 8 ай бұрын
ගොඩාක් පින් ඔයාට..🥺❤
@lakshangunasekara271
@lakshangunasekara271 8 ай бұрын
100k lagai ❤
@user-ww7mw9tg8y
@user-ww7mw9tg8y 8 ай бұрын
God bless you ayya❤❤
@DewminiSamarapperuma
@DewminiSamarapperuma 8 ай бұрын
Godk pin ayye❤
@nethminithivankakoralegedra
@nethminithivankakoralegedra 8 ай бұрын
thank you very much aiya for this great work
@Rita-cb8xm
@Rita-cb8xm 8 ай бұрын
God bless you
@userone7874
@userone7874 8 ай бұрын
අයියෙ registration එකෙන් පස්සෙ post කරන එක ගැන විස්තරේකුත් ඕන ඉක්මනටම
@erandiharshani2523
@erandiharshani2523 7 ай бұрын
Thank u so much aiya ❤
@dilshanpathumina5330
@dilshanpathumina5330 8 ай бұрын
අයියේ 2021/2022 අයට තව බෝට්ටු වටයක් එයිද ලගදි....අනේ ඒ ගැන විස්තරයක් කියන්නකෝ
@oshadidhasuni1328
@oshadidhasuni1328 8 ай бұрын
Ane thank you so much ayiya❤🎉
@GayyaW
@GayyaW 7 ай бұрын
Thank you ayiye 🙏🏽
@sewminipeiris6772
@sewminipeiris6772 8 ай бұрын
Aiye oyata godak pin ne karana udau walata ❤️😋
@d.sewmini6389
@d.sewmini6389 8 ай бұрын
Thank you ayyeee....❤🎉😊
@nethminichathurika1802
@nethminichathurika1802 8 ай бұрын
❤🙏 thank you ayye
@NavodyaSamarasinghe-r4w
@NavodyaSamarasinghe-r4w 8 ай бұрын
Thank u ayye❤
@euphoria107
@euphoria107 8 ай бұрын
පින් අයියෙ🙏 ආදරෙයි❤
@ThuShLK
@ThuShLK 8 ай бұрын
ආදරෙයි ❤️
@Shalaninethuuuu
@Shalaninethuuuu 8 ай бұрын
Thank you ayya ❤️
@kimisha3655
@kimisha3655 8 ай бұрын
Thank you ayye
@AnuSewwandi-vl7js
@AnuSewwandi-vl7js 8 ай бұрын
අනෙ අයියෙ ත්‍රිකුණාමල කැම්පස් එකේ communication studies කෝස් එකේ ජොබ් ෆීල්ඩ් එක කොහොමද කියල කියන්නකො plz 😢😢
@shanukinawodya6216
@shanukinawodya6216 8 ай бұрын
Thank yoi aiye❤
@jeondasu3837
@jeondasu3837 8 ай бұрын
Thanksss aiyeee ❤️🤗
@Mohammedhamsa-i7d
@Mohammedhamsa-i7d 8 ай бұрын
Thank you❤
@subadraliyanage3398
@subadraliyanage3398 8 ай бұрын
Thanks
@sumudu2003
@sumudu2003 8 ай бұрын
Aiye vidhyapita ganath video ekk one
@sachinijayasinghe9608
@sachinijayasinghe9608 8 ай бұрын
අයියේ post karana ek ganath vidio ekak dannako registation iwara wela
@InfasFareed-rs4rg
@InfasFareed-rs4rg 7 ай бұрын
Ayye mata payment receipt eka awa e mail awe naha ayye (promotion declaration pdf eka ave naha) UGC ekata dipu e mail address eka disabled velalu 😢😢😢😢dan mn mokadha karannona eagena vdo ekak dannako ayye
@ireshasewwandi-gw1uc
@ireshasewwandi-gw1uc Ай бұрын
Ayiye mat rejistretion apu course ekt mam rejistretion venne nathuw hitiyoth අතිරේක ප්‍රවේශයෙන් select un course ekt yann puluwan d නැත්නම් rejistretion karann onid dan apu ekt
@kk-nz6hn
@kk-nz6hn 8 ай бұрын
❤️❤️❤️
@Swethi716
@Swethi716 8 ай бұрын
පිං අයියේ ඔයාට ❤
@ThuShLK
@ThuShLK 8 ай бұрын
ආදරෙයි ❤️
@ireshikamadhuwanthi1863
@ireshikamadhuwanthi1863 8 ай бұрын
Registration ekedi post krann on dewal gnth video ekk dannko ayye ikmnta
@user-lc1ix7ok5q
@user-lc1ix7ok5q 8 ай бұрын
අයියේ cutoff Z එක 1.84 තියන Japura BIS course එකට 1.49 තියන කෙනෙක්ට බෝට්ටු එන්නැති වෙයිද ( අනුරාධපුර )
@ireshadhananjani4346
@ireshadhananjani4346 8 ай бұрын
Thank u so much ❤️
@GayyaW
@GayyaW 7 ай бұрын
Promotion declaration karanna puluwan wenne cutoff ekedi & 1st boat round ekedi witharada
@mohamed_mubashshar
@mohamed_mubashshar 8 ай бұрын
අයියේ 2022 කට්ටියට sudat loan එක එන දවස ගැන vedio එකක් කරන්න පුළුවන්ද?
@userone7874
@userone7874 8 ай бұрын
ඔය loan එක දෙන්නෙ private uni යන අයට විතරයි නේද..දන්නවනං කියන්නකො
@tharushikanishka9876
@tharushikanishka9876 8 ай бұрын
Ayye...puluwannam giyapara bottu apu z wala dala idea ekak denako...pdf ekakin hari kamak naha😊
@ThasharaSayakkara
@ThasharaSayakkara 8 ай бұрын
කෙල්ල හරි නරකයි.chords කපල නෑ.😂❤😅
@userkavindi
@userkavindi 8 ай бұрын
Dn mn select ruhuna art ,unicode list eke udin thiyenne kalaniya art ,gap eka 0.05 bottu eida ,1 බෝට්ටුවට කැලණි ආවේ නැතිඋනොත් 2/3 cancel krnna barida 😢
@umeshajayasekara5612
@umeshajayasekara5612 8 ай бұрын
❤🙏
@isururajapaksha5647
@isururajapaksha5647 8 ай бұрын
Aiye mama kurunegala bio science 277.z eka 1.5082.mata dan awilla thiyenne peradeniya bio science.mama MLS pera,japura,ruhuna/Bio science colombo/Pharmacy pera,japura pera bio scienceta udin damma.mata japura pharmacy aniwarenma bottu enawa(cutoff eka 1.52). eth mama bio science walatath kamathi.mata mls ruhuna bottu ennath ida thiyenawa(cutoff eka 1.59).ugc registration waladi mls ruhuna,pharmacy pera japura ain karanna mata hithenawa.me gana mata idea ekak denna puluwanda aiye.please bio scienceda,pharmacyda,mls da hoda.
@Mohammedmoh2003
@Mohammedmoh2003 8 ай бұрын
Waiting eka uda thiyanna course eka aawanam aniwaarayan yanna one da
@ThilakPatabendi-sw1ie
@ThilakPatabendi-sw1ie 8 ай бұрын
Management walata 1st boat round eka enna gdk kal yawida?? Ethkot boat eddi campus ptan gena gdk academic karala thiyewida??
@chamodiravishani1076
@chamodiravishani1076 8 ай бұрын
Aiye api art walin kelaniya boattu dammoth eke lami 1200 k withr inn nisa boattu prkku wela awoth special ekk krnn amaru weid. Sabaragamuwe lami 300 k wage nisa tikk lesida.. Ea gena poddk kiynnko
@chamodisandipani4807
@chamodisandipani4807 8 ай бұрын
අය්යෙ පලවෙනි බෝට්ටු වටේ එන්න කොච්චර කල් යනවද ugc registration එකෙන් පස්සෙ ඉදන්
@Twinkle_P
@Twinkle_P 8 ай бұрын
අයියේ මං promotion declaration ekedi මගේ higher preference එක අයින් කරාට payment receipt එකේ ඒක පෙන්නුවේ නෑ. එතකොට මට ඒක බෝට්ටුවෙන් ආවොත් යන්න වෙනවද 😢
@user-Sewwandi
@user-Sewwandi 8 ай бұрын
අයියේ දැන් ආර්ට් වලත් registration ඇවිල්ලා . මම අයියේ social work select wela inne. එතකොට apith art ekatamada register wenna oni. Nattm apita wenama social work wlt eida
@pasidupushpakumarapussawal1038
@pasidupushpakumarapussawal1038 8 ай бұрын
ඇපීල් වල කොහොමද වෙන්නේ අයියේ අපීල් කොයි කලේද එන්නේ
@Bamboo-nj2qf
@Bamboo-nj2qf 8 ай бұрын
අයියෙ,1වැනි සැරයෙ මට බොට්ටුව ආවෙ නැත්තම් එවෙලාවෙ promotion declaration අයින් කරන්න බැරිද
@PriyangaSoysa
@PriyangaSoysa 8 ай бұрын
Aiye අපි promotion dicle වලදී Medicine දානකොට බෝට්ටු enakota Academy godaka කරලා thibboth eyalawa ilaga අවුරුද්දට watenawada... (mama danatamath medicine select aiye)
@nilanthakumarasiri8583
@nilanthakumarasiri8583 8 ай бұрын
Could not down load campus selection letter of management .when i can get the selection letter.what is the last date of registration? Please help me.
@eshimapalagama3274
@eshimapalagama3274 8 ай бұрын
Ethkota aiyye colombo art mn mulin demme 02 kta japura art demme japura art awe ethkota mta japura ekta udin thiyena colombo art eka ain krnn onida
@IreshaDilrukshi-h7c
@IreshaDilrukshi-h7c 8 ай бұрын
@ayesharasanjali6940
@ayesharasanjali6940 8 ай бұрын
Appeal ekkin course ekk awoth meke boat ek ek ain krnn puluwnd
@kavipiyasa9498
@kavipiyasa9498 8 ай бұрын
පලවෙනි බෝට්ටු වටය එනකොට campus පටන් අරගෙනද තියෙන්නේ අයියෙ අනේ කවුරු හරි කමක් නෑ කියන්න කෝ
@limashasewwandi3840
@limashasewwandi3840 8 ай бұрын
Samahara ewa patan gannawa.. godak ewa patan aran nehelu
@thanujajayawardena2378
@thanujajayawardena2378 8 ай бұрын
Aiya mata podi prashnayk theenawa... university පුරප්පාඩු පිරවීම වට දෙක තුනක් කරන්වනේ...ඒ වට ඔක්කොම ඉවර කර්න්න ugc එක කොච්චර කල් ගනීද...මට තියන ප්‍රශ්ය මේකයි අයියේ..මම colombo physical select උනා....මම promotion deceleration එකෙන් ඔක්කොම degrees අයින් කරන්න ඉන්නේ colombo cs විතරක් ඉතුරු කරලා...මට තියන අව්ල තමයි අයියේ පුරප්පාඩු වට කල් ගියොත් , මම colombo cs එක promotion deceleration වලින් අයින් නොකර තිබිලා , මාව select unoth parakku welaa mata poddak amaru wei semester syllabus eka cover karagnna....ehema nathi unoth mama okkoma ain karala Physical eka withark thibboth da honda ? Colombo CS eka add karala thiya ganna ekada aiyaa
@buttercup8473
@buttercup8473 8 ай бұрын
Aiye z score 1.2 ganak thiyena kenekta arts japura hari colombo boat nathnam additional intake eidha language ekakata
@Rash-x7d
@Rash-x7d 8 ай бұрын
❤❤❤❤❤❤
@ireshamadhumali4502
@ireshamadhumali4502 8 ай бұрын
art 1.35 tiyena kenek ta kelaniya,japur art boat round walin eyd
@shalaniimaya3995
@shalaniimaya3995 8 ай бұрын
Eastern University select unu aya kauda inne 🙁
@h.w.g.priyantha5322
@h.w.g.priyantha5322 8 ай бұрын
Pin sidda wenwa.....😢
@sethminiwijesinghe9239
@sethminiwijesinghe9239 8 ай бұрын
UGC register wela kiyla hariyatama balaganne kohomada?
@jayalathjanaka5052
@jayalathjanaka5052 8 ай бұрын
Aiye government campus register wen ek kdu register wen ekt prashnayak wenwd
@gayanipramoda5885
@gayanipramoda5885 8 ай бұрын
Ayye japure urban bio science degree eka kohomda. Job ema tyna hoda ekkd eka ane plz kiyannako😢
@chalanikasewwandi1924
@chalanikasewwandi1924 8 ай бұрын
appeal ekath dala boat round walatath dala issella boat awilla passe appeal awama apita boat round eken reg wechcha eken ain welaa appeal eken awa ekata aye reg wenna ahakida😶😶
@nilanthakumarasiri8583
@nilanthakumarasiri8583 8 ай бұрын
කැම්පස් සිලෙක්ෂන් letter ඒක මැනේජ්මන්ට් වල තවම ඩවුන්ලෝඩ් කරගන්න බෑ.ඒක සිස්ටම් එකේ error එකක්ද? Management register වෙන අන්තිම දවස කවදද?
@limashasewwandi3840
@limashasewwandi3840 8 ай бұрын
System error ekak thinne.. klin kiuve janavari 4 kiyla.. hbai venas karai smhrvita
@KaveenGraphics
@KaveenGraphics 8 ай бұрын
1/5 wenida
@muhammadhirshadh1402
@muhammadhirshadh1402 8 ай бұрын
Peradeniya arts 1.58mage z core 1.47 1st boat eke peradeniya lebenna ida thiyanavadha ?
@limashasewwandi3840
@limashasewwandi3840 8 ай бұрын
Sure karanna be
@muhammadhirshadh1402
@muhammadhirshadh1402 8 ай бұрын
@@limashasewwandi3840 ok tnx👍
@yashendilsara3727
@yashendilsara3727 8 ай бұрын
❤😊
@OshaniDilsara-qs2xq
@OshaniDilsara-qs2xq 8 ай бұрын
අයියේ ugc registration ekedi api monawa hari post karanna onada..payment pdf eka ehema
@vimukthi5731
@vimukthi5731 8 ай бұрын
විද්‍යාපීඨ කවදා වගේ එයිද අයියේ
@bhagya6528
@bhagya6528 8 ай бұрын
Para medical courses wala registration tama nane😢
@lilaniPathiraja
@lilaniPathiraja 8 ай бұрын
Man ruhuna art select . Mge uda unicodes thiye peradeniya art kelaniya art .mata hitha ganna ba me unicode thiyannada ahak karannada kiyl .man denata select welaa inna university ekatath kemathi.
@lilaniPathiraja
@lilaniPathiraja 8 ай бұрын
godk hoda kelaniya arts da ruhuna arts thiyenn subject pramanaya ekka
@ridmahirusha1367
@ridmahirusha1367 8 ай бұрын
98k ❤
@aathallokayoo
@aathallokayoo 8 ай бұрын
Giya para bottu apu z score list akk nadh ayye
@OmaSiriwardhana
@OmaSiriwardhana 8 ай бұрын
Aiye management wala bottu enne ndd ikmnt..
@My-TV-2024
@My-TV-2024 8 ай бұрын
🎉
@diljayasundara
@diljayasundara 8 ай бұрын
aiye mahapola hambenne cutoff walin yana ayatada
@Dilki1234
@Dilki1234 8 ай бұрын
Pin aiye❤
@manokarankeshmika6546
@manokarankeshmika6546 8 ай бұрын
Aiye ❤
@ThuShLK
@ThuShLK 8 ай бұрын
ආදරෙයි ❤️
@ImalshaSewmini-r4t
@ImalshaSewmini-r4t 8 ай бұрын
E mail ekt massage awe nane 🥺 mk
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 51 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 56 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 47 МЛН
Paradeese | Episode 39 - (2024-09-20) | ITN
18:56
ITN Sri Lanka
Рет қаралды 4,6 М.
මෙච්චරටම....
27:43
Bharatha Thennakoon
Рет қаралды 109 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 51 МЛН