විශ්වය පුරා විහිදී යන මීළඟ සිංදුව | Prank Call | Pasan Liyanage | Prank Call Srilanka | Y Fm 2022

  Рет қаралды 231,362

Y FM 92.7

Y FM 92.7

Күн бұрын

තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
Click below to subscribe to more entertaining content
bit.ly/2kmN4Zb
KIKI
අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S
විශ්වය පුරා විහිදී යන මීළඟ සිංදුව | Prank Call | Pasan Liyanage | Prank Call Srilanka | Y Fm 2022
LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
Facebook: www.facebook.c...
Instagram: ...
OUR CHANNELS
TV1 - bit.ly/2kmx6ym
Sirasa TV - bit.ly/2lvO7qc
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
ShakthiFM - bit.ly/3diI65q
News1st - bit.ly/2lmbmTc
MEntertainments - bit.ly/2kmOS4p
(C) 2022 MTV Channel (Pvt) Ltd.
www.capitalmaha...

Пікірлер: 169
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
දැන් සැපද 69 ලක්ෂය තමයි හොදටම කරේ 😂😂 විශ්වය පුරාම විහිදිලා ගිහින් තියෙන්නෙ දැන් 🤣🤣 අයියා කියන තාලෙටමයි අක්කත් හිනා වෙන්නේ 😂😂❤️
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
නදීමාල් අයියාටත් prank call 1k දෙමුකෝ
@lahirumanuditha
@lahirumanuditha 2 жыл бұрын
මේ දවස් වල වස් වැදිලා බේරුනොත් ඇති සිංදුව ශෙඩ් ගානෙ play වෙන විදියට😹😹
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
😂යකෝ හිවලෙක් සිංහයෙක් කරලා පෙන්නුවනේ .විශ්වය පුරා විහිදී ගියා......
@tharakadesilva5254
@tharakadesilva5254 2 жыл бұрын
අඩෝ පසන්, මීට පස්සෙ තාත්වික විදියට සිංදු හදපන්. බලහන් උබේ වැඩ නිසා මිනිහෙක් රටේම පාච්චල් වෙලා තියෙන හැටි🤣🤣
@lahiru598
@lahiru598 2 жыл бұрын
හම්බේ අපිත් පසන්ව විතරක් නෙමෙයි මුගේ හත්මුතු පරම්පරාවටම මතක් කරනවා.
@NodutuAdaviya
@NodutuAdaviya 2 жыл бұрын
අඩෝ ඒ විදියට song එකක් කලොත් අනිවා හිට් වෙනව
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
දැන් සැපද 😂😂 පසන් අයියා තමයි හොදටම කලේ
@Gamingඇත්ත
@Gamingඇත්ත 2 жыл бұрын
ගෝඨා ස" ට කෝලක් ගමුත😐
@Dilni_TH
@Dilni_TH 2 жыл бұрын
අම්මෝ ඒක...😂 Y Fm තමා හොදටම කලේ...😂🔫
@musicdragonofficial
@musicdragonofficial 2 жыл бұрын
ගෑස් ටැංකි පෝලින් වල තෙල් පෝලින් වල පසන්ව තමයි මතක් වෙන්නේ... උදේට පසන්ගේ පින්තූරෙටයි සර්ගේ පින්තූරෙටයි වැදලා තමා එන්නේ... 🤣😂
@oshadhivihanga971
@oshadhivihanga971 2 жыл бұрын
2.43 අය්යගෙ සින්දුවට අක්කගේ හිනාවේ බීට් එක 😂
@_BooM__x
@_BooM__x 2 жыл бұрын
2:43
@tharushikaushalya3653
@tharushikaushalya3653 2 жыл бұрын
විශ්වය පුරාම විහිදිලා ගිහිල්ලා තියෙන්නේ දැන් නම් 😂😂😂
@SANTECHFC
@SANTECHFC 2 жыл бұрын
විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජය රාවේ 🔥
@kaviraabeywickrama2740
@kaviraabeywickrama2740 2 жыл бұрын
kolonbiya එකේ රටාට කෝල් එක්ක ගන්න ඹැරිද .
@darshanayapa4725
@darshanayapa4725 2 жыл бұрын
නියමයි yfm ජය වේවා
@baumikadesanjana9628
@baumikadesanjana9628 2 жыл бұрын
නියමයි YFM ජය වේවා!!!❤️❤️❤️😍😍😍
@maheshlakshman9263
@maheshlakshman9263 2 жыл бұрын
අම්බෝ ආතල් Y Fm 😂
@dishani7689
@dishani7689 2 жыл бұрын
Ammooh aiye 🤣🤣pasan aiya left 😂
@isurusapuarachchi
@isurusapuarachchi 2 жыл бұрын
වස් වදිනවලු මේ දවස් වල... 😁🤣
@samadhiwickramasinghe8783
@samadhiwickramasinghe8783 2 жыл бұрын
ඒ සි‍ංදුව sing කරන විදිය ලස්සනයී..
@jananimadubashini3654
@jananimadubashini3654 2 жыл бұрын
Aiyo pasan aiyata wechcha de maru anee😂😂👍👍😘
@deshanbandara5005
@deshanbandara5005 2 жыл бұрын
වැඩි කරන අපේ 🤣🙈
@mohomednuski4620
@mohomednuski4620 2 жыл бұрын
ammo y fm ❤️ pasan left😂
@stk2199
@stk2199 2 жыл бұрын
විශ්වය පුරා කක්කා ගියා පොදුජන ජයරාවේ.....😆😆😆😆🤣🤣🤣🤣😁😁😛😛😛😂🤫🤫🤭🤭🤭
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
හම්මෝ යකූ ඒක 😅😅😅😅 ඇඩෙනවා තනි ඇහැට 😂😂😂😂 සුපිරියටම කළා 😅
@sandayakumari5065
@sandayakumari5065 2 жыл бұрын
බුදාම්මෙහ් අය්යෙ😘😘😘
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
අක්කාගෙ හිනාව තමා මරු 😂😂😂😂
@hashankaveesha8346
@hashankaveesha8346 2 жыл бұрын
නියමයි y fm 🤣
@raveengotabayajayashantha7927
@raveengotabayajayashantha7927 2 жыл бұрын
කොල් කරද්දි ඇබරෙනව වැඩි.ඉක්මන්ට අහුවෙනව 😒
@damiyabro4215
@damiyabro4215 2 жыл бұрын
සුපිරියක් 😂😂💔
@mrx-gaming3046
@mrx-gaming3046 2 жыл бұрын
ගැම්මක් නේ ආ 😅😅😅
@uniproduction5726
@uniproduction5726 2 жыл бұрын
ලයිට් කපනකොට සැපද ?
@sllifetraveler1087
@sllifetraveler1087 2 жыл бұрын
විශ්වය පුරා විහිදී යන්න ඕනෙ😜😂
@ikayasi9815
@ikayasi9815 2 жыл бұрын
දැන්නම් එයාට වස් වැදිලා ඇති 😂
@SCLBOY1224
@SCLBOY1224 2 жыл бұрын
අම්මෝ අම්මෝ ඒක මරු 😅
@chamoddilshan4728
@chamoddilshan4728 2 жыл бұрын
මරු කෝල් එකක් තමා 😀😀😀😀
@sudharmajayasuriya120
@sudharmajayasuriya120 2 жыл бұрын
මේ රටේ යම් මිනිසෙක් විදියට ඉපදුන්නාම්,ඉපදිලා ඉන්නවනම් මින් මත්තට හිකනල්ලු වගේ පාලක්‍යන්ට ස්ලෝක කියන්නයි,වන්දි භට්ටකම් කරන්නයි,ඉපදුන ගමන් උන්ට ජය ගී,බැති ගී,වහල් ගී හදන ,කියන,අමුණන,කවුරු වුනත් ඉන්න තැන හොයන් ගිහින් ගහන්න වෙනව,ගමෙනුත් එලවන්න වෙනව. මේව නිසා තමා මේ මෝඩ මිනිසුන්ට බලය ලැබුනම අන් ඇවිත් අර මෝඩයි කිව්ව වගේ ඇනගෙන යන්නෙ? ඇන්.ඇම්.පෙරේරා මහත්තයගෙ සොහොනට මල් තියන්න ඕන අනාගතය දැකපු නිසා.
@Samanalee00Ann
@Samanalee00Ann 2 жыл бұрын
මේ පසනුයි අම්මයි කඩේ ගිය හැටියට ගැස් පෝලිම් වල හිටින්න විදියක් නැ . උබලා උඩ දාගෙන කරපුවට මගේ රටේ චන්දේ නොදුන්න වුනුත් දුක් විදිනවා . සාප වේවා . මට පේන්න බැරි ගොබ්බයෙක්
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
😂
@kaveenpathirana1197
@kaveenpathirana1197 2 жыл бұрын
ඒ මනුස්සයා කරේ ඒ මනුස්සයගෙ ජොබ් එක.....ඒකට එයා මොනවා කරන්නද....? 😂 එයාගෙ වැඩේ මියුසික් කරන එකනෙ....
@sisaraperera3959
@sisaraperera3959 2 жыл бұрын
Hidden super heroes 😂♥️✨️
@chanakathilakshana8004
@chanakathilakshana8004 2 жыл бұрын
Next dinesh gamage 🥲😅
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
ඒක නම් විශ්වයටම විහිදි ගියා 😁
@natureeye6716
@natureeye6716 2 жыл бұрын
රට රකින අපේ විරුවට කෙලවෙච්ච හැටි ඉතින් කියලා වැඩක් නෑ 😂😂😂😂😂
@pubudunimantha404
@pubudunimantha404 2 жыл бұрын
Y fm තමයි හොදටම කරන්නේ ❤️🥀😈🤣
@sandarunawanajana927
@sandarunawanajana927 2 жыл бұрын
ඉරාජ් ට කොල් එකක් ගන්න කො 🥲 කොහෙද ඉන්නෙ දන්නෙ නැ
@emanside3519
@emanside3519 2 жыл бұрын
සිරා හැංගිලා ඇත්තෙ මල් ගවුම 🤣
@මතකය
@මතකය 2 жыл бұрын
ඉස්සෙල්ලා අක්කි ඕන ආයෙත්...
@kavee2949
@kavee2949 2 жыл бұрын
මව suscribe කරගෙන යන්න 😘🇱🇰 ☝️දැක්කෙ නෑ වගෙ යන්න එපා😒
@SHANUKA
@SHANUKA 2 жыл бұрын
😂 පසන් අයියේ
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
වස් වදීද දන්නේ නෑලු 😂😂😂
@Tishanpramo244
@Tishanpramo244 2 жыл бұрын
පලවෙනි like එක මගෙන් 🙂
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
Pasan left 🤣🤣 විශ්වය පුරා විහිදී ගියා 🤣😁
@virajheshan7875
@virajheshan7875 2 жыл бұрын
නන්දසේන බංගවෙලා බැසිල් හොරා බංගවෙලා මහින්දයා බංගවෙලා නාමලයා බංගවෙලා....
@maheshprasanna6500
@maheshprasanna6500 2 жыл бұрын
මිනිස්සු ටික ගොබ්බ වෙලා
@Ztvp22
@Ztvp22 2 жыл бұрын
කෙල්ල තමා මරු.. 😅😅
@bandarabandara4442
@bandarabandara4442 2 жыл бұрын
බාහු බලී ෆිල්ම් එකේ සිව පිලිමේ ඔසවන කොට ඔය තනුවටම ලස්සන සින්දුවක් යනවා.
@pradeepaembuldeniya7975
@pradeepaembuldeniya7975 2 жыл бұрын
Y tami hodata karea. ❤️❤️
@chamudithdhananjana6985
@chamudithdhananjana6985 2 жыл бұрын
පලවෙනි එක මගෙන්
@priyaniranasinahapriyaniranasi
@priyaniranasinahapriyaniranasi 2 жыл бұрын
.aiyo...budu.saranai..
@jinuka_pinsara
@jinuka_pinsara 2 жыл бұрын
Maru habi
@ashayadubai7534
@ashayadubai7534 2 жыл бұрын
අයියෝ❤️🥰🥰🥰🙏🙏🤣🤣🤣🤣🤣😄
@pasanliyanage7473
@pasanliyanage7473 2 жыл бұрын
2:28 🤟💓 මරු හැබැයි
@studioartofmusic1827
@studioartofmusic1827 2 жыл бұрын
#Pasan# aiya ambooo eka..😂😂😂😍
@awanibentharage
@awanibentharage 2 жыл бұрын
විස්වය පුරාම ගියා නේද 🤣😂
@OddesseyOnline
@OddesseyOnline 2 жыл бұрын
මේ පසන් කව්ද🥲
@xtreme_lk
@xtreme_lk 2 жыл бұрын
@@Blackashadow4378 කිවුවේ නෙවෙයි, මියුසික් කරේ පසන්. Vocals - ඉන්ද්‍රචාප and ටෙහානි Lyrics - මාලනී ලියනගේ(පසන්ගේ අම්මා)
@luckylakmina
@luckylakmina 2 жыл бұрын
ඒ සිංදුව විතරක් නෙමෙයි විසේකාරි, නුරා වසන්තේ, සුරංගනි වගේ Hit සිංදු හැදුවෙත් එයා තමයි
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
@@xtreme_lk ඒ බන් වැඩි කරන අපේ විරුවා කියන්නේ කවුද ඉන්ද්‍රචාපද
@xtreme_lk
@xtreme_lk 2 жыл бұрын
@@ajinduwara7547 වෙන ඉන්ද්‍රචාප කෙනෙක් බන්.
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
@@xtreme_lk ඒක තමා මාත් බැලුවේ 😂
@milamila6109
@milamila6109 2 жыл бұрын
Niyamai ජයවේවා
@techlucky749
@techlucky749 2 жыл бұрын
Adooo ayye uba attatama sinduwak karanna ... Prank karanawata wada eka lassanai
@mihiranganilnuwan
@mihiranganilnuwan 2 жыл бұрын
අර ගොබ්බිගෙ කෑ ගැහිල්ල තමා පේන්න බැරි 😒
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 2 жыл бұрын
අඩෝ කඩේ යන සින්දු හදන්න එපා මෙහෙම කුජීත වෙන්න 😂
@musicvideowithlayuris6432
@musicvideowithlayuris6432 2 жыл бұрын
1 st👍
@sudeerapriyanjith8703
@sudeerapriyanjith8703 2 жыл бұрын
සුපිරිම සුපිරි
@nuwanmadushanka9545
@nuwanmadushanka9545 2 жыл бұрын
❤👍ekath ftta
@dilushasadaruwan6937
@dilushasadaruwan6937 2 жыл бұрын
ammooo ekah
@Dare-to-Dream-Big-593
@Dare-to-Dream-Big-593 2 жыл бұрын
යකො එක
@sumedasumeda2515
@sumedasumeda2515 2 жыл бұрын
මාර දක්ෂ kollek
@slmychanal3062
@slmychanal3062 2 жыл бұрын
Shihan mihirangata denna next
@BILLA-yk9kx
@BILLA-yk9kx 2 жыл бұрын
Kauda meya eya gena mathaka nathi mn 🤔🤔🤔
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
වැඩ කරන අපේ විරුවා සිංදුව හැදුවේ පසන්
@amywijerathne2197
@amywijerathne2197 2 жыл бұрын
Pasan liyanage
@demikanimnada9910
@demikanimnada9910 2 жыл бұрын
andure gili sinduwe ft kare
@poddipissi6527
@poddipissi6527 2 жыл бұрын
❤❤❤
@ravi12312
@ravi12312 2 жыл бұрын
අම්මොහ් 😂😂💔
@SLLORATECH
@SLLORATECH 2 жыл бұрын
♥️♥️♥️♥️
@zenura99
@zenura99 2 жыл бұрын
Banukata prank call ekak onee 🔥
@lakmalchanaka6655
@lakmalchanaka6655 2 жыл бұрын
ෆටිටම ආා❤️❤️
@musicartwithnihindu9002
@musicartwithnihindu9002 2 жыл бұрын
2:43
@vishankakeshan4308
@vishankakeshan4308 2 жыл бұрын
😅😅
@dushanfonseka9444
@dushanfonseka9444 2 жыл бұрын
😂 අම්මෝ වයි
@sandaruwandissanayake6892
@sandaruwandissanayake6892 2 жыл бұрын
දිමුත් කරුණාරත්නට දෙමුද
@pambalaappuhamy8721
@pambalaappuhamy8721 2 жыл бұрын
අපි මේ ගෙවන පවෙන් කොටසක් ඔහුටත් ඔහුගේ අම්මටත් ලැබේවා....
@sheliya2357
@sheliya2357 2 жыл бұрын
😅🖤
@hpspotter757
@hpspotter757 2 жыл бұрын
😂😂😂💔
@prathapgunasekara4785
@prathapgunasekara4785 2 жыл бұрын
මොකෙක්ද ඕයි ඕකා. ගහල පන්නන්න තියෙන්නෙ අර මගුල කීවට
@AsAs-rl7fg
@AsAs-rl7fg 2 жыл бұрын
Yako veswaya I thy deveyan wahanseta
@silans1998
@silans1998 2 жыл бұрын
#GoHomeGota2022
@nisha.12.8
@nisha.12.8 2 жыл бұрын
😂😂😂😂
@bandularanasinghe7491
@bandularanasinghe7491 2 жыл бұрын
Katapeyaracchi sahodaraya liuwwa Ekata..... Oney .... My3 .... Yugayak Sinduwa dan amathaki ne ?
@ashokfonseka6062
@ashokfonseka6062 2 жыл бұрын
Trying to be Ara & Pasbara
@nuwanperera2671
@nuwanperera2671 2 жыл бұрын
Ammata uduuuuuuuu yako mu danagena hitiyeth nathuwa athi....apita unu demai pasan ubatath une.monawa unath song 1ka patta
@dhanushkadilshan6632
@dhanushkadilshan6632 2 жыл бұрын
😁😁
@kamildilshan9242
@kamildilshan9242 2 жыл бұрын
Haha
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
Y Fm 👍👍👍👍😁😁😁😁😁😁😁😁😁😁😁😁
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
බුදාම්මෝ .......yfm....😂😂😂
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
Ok
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 2 жыл бұрын
🤭🤣
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 274 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,9 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН