පිස්සු හැදෙන සැන්ටිපෝට් prank එක

  Рет қаралды 170,806

Garage Ayya Official (ගැරිජ් අයියා)

Garage Ayya Official (ගැරිජ් අයියා)

Күн бұрын

ඩෙංගු මඩින්න යන සැන්ටිපෝට් ගැරිජ් අයියාට ඩෙංගු මදුරුවා හමුවෙයිද? ඔයත් බලන්න ඕන සුපිරිම prank එකක් මෙන්න. පොලිස් prank එක පරාදයි.
• පිස්සු හැදෙන පට්ටම පොල...

Пікірлер: 331
@sudeepadhananjaya6653
@sudeepadhananjaya6653 Жыл бұрын
ඒක පට්ට ආතල් පෑන්ක් එකක්.සමාජෙටත් පනිවිඩයක් දීලා අපිටත් ආතල් එකක් දෙනවා ❤
@topnotchshorts-d3u
@topnotchshorts-d3u Жыл бұрын
මේ වගේ මිනිස්සු තමා ටෙලිනාට්‍ය වලත් රගපාන්න ඕනේ. ඇක්ටින්ග් නම් ඇක්ටින්ග් ❤️
@user-zk2ht6ft1s
@user-zk2ht6ft1s Жыл бұрын
පවු යකෝ අරෑ... ටැන්කිය ඔලුවෙ ගැහුවද දන්නෙ නෑ..😂😂😂😂😂
@DREAMMR.
@DREAMMR. 3 ай бұрын
ගැහුවද දන්නේ නෑ නේ බන්😅😅😅😅
@LumeshPavindya-bb9ly
@LumeshPavindya-bb9ly 4 ай бұрын
ඒක සුපිරිම සුපිරි ආතල් එකක් සමාජෙටත් පණිවිඩයක් දීලා අපිටත් ආතල් එකක් දෙනවා මරු ඈ 😂❤
@thusithanavarathne551
@thusithanavarathne551 Жыл бұрын
කලින් දැකපු නැති අලුත් වැඩක්. සමාජයට හොඳ පණිවිඩයක්. ජය වේවා👍
@thebikerkiki
@thebikerkiki Жыл бұрын
කඩවල් වලටත් පලයං ගරාජ් අයියා😁😂
@user-iw6xx6hl4f
@user-iw6xx6hl4f Жыл бұрын
මාලු වෙජිටේරියන්නම් කීටයො කන්නෙ නෑලු🤣🤣🤣🤣🤣🤣🤣🤣
@nuwansubawickrama5936
@nuwansubawickrama5936 Жыл бұрын
Ft bro
@isurusampath2763
@isurusampath2763 4 ай бұрын
😂😂😂
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
මේක නම් මරු 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 සමාජයටත් හොද පණිවිඩයක් දෙනවා ❤️❤️❤️❤️❤️
@alexiglazius4817
@alexiglazius4817 Жыл бұрын
සුපිරියක් ගැරේජ් අයියා....🤣😄❤️❤️
@ajithrohana930
@ajithrohana930 Жыл бұрын
මචං බලාගෙන අම්මට පපුවේ අමාරුව හැදෙයි .වැඩේ නියමයි .
@RSLCRYPTO
@RSLCRYPTO Жыл бұрын
ගැරිජ් අයියා..... ඔය පැත්තෙ PHI ට දඩයක් ගහමු නේ 😂😂😂
@lakiyavlog9870
@lakiyavlog9870 Жыл бұрын
තම්මෙල් එක දැකලා ආවෙ සුපිරි හැ සිරාවටම
@Kaushi-it2uy
@Kaushi-it2uy Жыл бұрын
අනේ රාත් හොයනවා😂😂😂😂 ගුටි කන්න වෙයි යකූ......පේනවනේ.අනිත් උන් වගේ බොරැ දේවල් කරන් නැතුව මේ වගේ හොද දේවල් කරනවා...ගොඩාක් සතුටුයි....ගෑනු සුද්ද කරන් නෑ පෝන් ඔබ ඔබ ඉන්නවා.හොද වැඩේ
@user-ew6bo6ro2d
@user-ew6bo6ro2d 2 ай бұрын
O
@wijithweheragala1928
@wijithweheragala1928 Жыл бұрын
හරි ලස්සනයි. ඒ වගේම ගොඩාක් වටිනවා. සුබ පැතුම්. ..
@sampathjayakodi7777
@sampathjayakodi7777 Жыл бұрын
ඇත්තටම ඒක නියමයි.....වෙන්න ඕනෙත් ඒක ...සමාජෙට හොදම පණිවිඩය දෙනවා....සතුටත් එක්කම....ආදරෙයි ....අදයි දැක්කේ...අද ඉදන් මම ගැරෙජ් අයියගේ fans කෙනෙක්...❤️❤️❤️❤️
@prazaakv282
@prazaakv282 Жыл бұрын
සුපිරි, පනිවිඩක් දෙනගමන් කරපු වැඩේ සුපිරිම
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 Жыл бұрын
බය වෙලා සෙට් එකම යසයි ඕකුන්ට 😂😂
@sadunsadun1036
@sadunsadun1036 4 ай бұрын
අඩේ.. මේවානේ පෑන්.❤❤❤❤❤❤❤ හැමෝටම හොද ආදාර්ශයක් වගේම වටිනා දැනුවත් කිරිමක්..❤❤❤❤❤❤❤ ජය වේවා ගැරීජ් අයියා
@danger6393
@danger6393 Жыл бұрын
😂😂😂 හිනා කාලා මැරෙනවා 😂
@gameshub4991
@gameshub4991 Жыл бұрын
සුපිරි ඒක.. තව දෙයක්, අපේ රටේ මිනිස්සු කොච්චර කාලකණ්ණි ජාතියක්ද කියල තේරෙනව නේද මේක බලද්දි... මෙලෝ ලබ්බක් දන්නෙ නැති ගොං ගෑණු පිරිමි, ගොං ලමයි.. ඕකුන්ගේ පුකේ හිල ඇතුලෙ මදුරුවො බිත්තර දැම්මත් ඕකුං දන්නෙ නෑ.. නෙදෙකිං විතරක්. අම්මපල්ල මං පලාතෙ PHI නං ගහනව නැගිටගන්න බැරිවෙන්න දඩ..
@sankabuddik8108
@sankabuddik8108 Жыл бұрын
දැකපු හොදම උපදේශ මතක හිටින්න දෙන්න එළ කිරි....
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
අම්මෝ ගැරිජ් අයියා😂😂.එක නම් සමාජෙට දැනුවත් කිරිමකුත් එක්ක දෙන ආතල් එක මරූ.❤❤❤ජයවෙවා අයියේ❤❤
@GBmeme
@GBmeme Жыл бұрын
මෙන්න නියම ප්‍රෑන්ක්…. ඒ කාලෙ ගැරෙජ් එකේ වීඩියෝඑක සුපිරියක් තමයි😂 ඇත්තම phi ආවනම් ඇත්තට දඩ වදිනවනෙ… ප්‍රෑන්ක් එකකට වඩාදෙයක්❤️🤝🏻🫡✨⭐️ නියමයි අයියෙ👌🏻
@charakapiumal6143
@charakapiumal6143 Жыл бұрын
මේක පට්ට ගැරජ් අයියා...❤️😂
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
නියම වැඩක් ඉදිරියේදී තව තවත් අලුත් දේ කරන්න හැකි වෙිවා ඔබට නිදුක් නිරොගි බව ලැබේවා .👍
@malindalakmal233
@malindalakmal233 Жыл бұрын
නියම වැඩක් සමාජෙට හොද පනිවිඩයක්...😮
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial Жыл бұрын
අම්මෝ... 😂😂😂😂 සුපිරියක් ගැරිජ් අයියා...
@nimminilmini9032
@nimminilmini9032 Жыл бұрын
ගරාජ් අයියෙ ඔයාට ජයෙන් ජය.මේවගේ දෙයක් කරලා රටට හොද පනිවිඩයක් දුන්නා.මේ වගෙ වැඩසටහන් කරන්න දිගටම.🤝🤝🤝💝💐💐
@dunhidagarden1579
@dunhidagarden1579 Жыл бұрын
අද දැක්කේ චනල් එක. ගරාජ් අයියා දැක්කා පමනයි සබ් කලා.... ලයික් කලා පස්සේ විඩියෝ එක බැලුවා. පට්ට. දිගාසිරි........ දිගටම විඩියෝ ඔනේ. සැයු...... කෑම කඩ දාලා අවසානේ විඩියෝ නොදා ඉන්න එපා..... 🙏🙏🙏
@Amla578
@Amla578 Жыл бұрын
ඒක නියමයි ගැරිජ් අයියා 👌👌🙏☝️👍
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
හිර දඬුවම් වගේ ඒවා වයසක අයට කියන්න එපා. ඔයාගේ වැඩේ හොඳයි. නමුත් වයසක අයට මේ දේ කරන්න එපා. දරාගන්න බැරිව නැති වුණොත් ජිවිතයට වග කියනවද ඔයා. හැමදේම කල්පනාවෙන් කරන්න. වැඩේ හොඳයි. නමුත් තෝරාගන්න කොටස් පමණක් කරන්න
@nayomishashikala4779
@nayomishashikala4779 4 ай бұрын
Ou ara siya pau kiyala hithuna matath.
@pramodkarunarathna
@pramodkarunarathna Жыл бұрын
Ekanam maru aaa hoda wadsk. Habai රා ඉල්ලපු එක තමා 😂😂
@somapala
@somapala Жыл бұрын
ඒක වෙනම ආතල් එකක් තියන සුපිරියක් ❤ පට්ට අයියා
@user-kg5cm2hl3k
@user-kg5cm2hl3k 3 ай бұрын
නියමයි නියමයි වැඩේ. මෙයා හොදයි රග පාන්න සුපිරි අනේ. බුදුසරණයි 🌹🙏🥰🥰
@sandarugayan5331
@sandarugayan5331 Жыл бұрын
මාරම වටින දෙයක් අයියේ.......ජය වේවා
@slmobile211
@slmobile211 Жыл бұрын
අම්මෝහ් ගැරිජ් අයියේ 😂😂 ඉල ඇදෙනවා බොල 🤭🤣🤣🤣
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_𝗧𝗥𝗘𝗡𝗗𝗜𝗡𝗚 වෙන්න ඕන අනිවාර්යෙන් ගැම්මක් 🤘🏻❤️_*
@arjunanishal3224
@arjunanishal3224 Жыл бұрын
හත් දෙයියනේ ,, එහෙම එකෙක් යූ ටියුබ් චැනල් එකක් කරනවා කියලා අදමයි දන්නෙත් ,,බලපු පලවෙනි වීඩියෝ එක ,, සුපිරි ,, හිනා වෙලා පන යනවා,, මට මේ මූන හොදට දැකලා පුරුදුයි ,,
@Ruucartoon
@Ruucartoon Жыл бұрын
ගොන් ආතල් ප්‍රෑන්ක් අතරේ දැක්ක හොදම ප්‍රෑන්ක් chanel එක
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ගැරිජ් අයියාට ආදරේ කරන අය කෝ බලන්න🙂_*
@sharksn7247
@sharksn7247 Жыл бұрын
අපිත් ඉන්නවා කොල්ලෝ 🎉
@pivithurupanagoda5305
@pivithurupanagoda5305 Жыл бұрын
ඔන්න සුපිරි වැඩ.. 👍👍❤️❤️
@lahiruharshana9
@lahiruharshana9 Жыл бұрын
මෙන්න අය්යේ ප්‍රෑන්ක් 😂😂
@lahirusampath2273
@lahirusampath2273 Жыл бұрын
අරූ බැනුම් අහනවා 😂
@sakunisaumya363
@sakunisaumya363 Жыл бұрын
මේකෙ part 2 , 3 ඕනෙ..🤣🤣
@rntchannel5084
@rntchannel5084 5 күн бұрын
ලස්සනයි හැබැයි ගුටිකන්න එපා PHIමහත්වරු නඩු දායි🎉🎉🎉🎉🎉🎉🎉
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 Жыл бұрын
අල්ලගෙන ගිහිල්ලා සෙන්ටිපීට් කරයි 🤗😂🤣🤣
@ramracer6363
@ramracer6363 Жыл бұрын
අඩෙහ් ගැරෙජ්ජයියා.. ❤❤❤❤
@Kaushi-it2uy
@Kaushi-it2uy Жыл бұрын
ගැරජ් මාමා සුපිරි..හොද ගමනක් තියෙනවා....සුපිරි ආ...ගොඩාක් ආදර්ශයක්...මුන් කකා බිබී නිකන් ඉන්නේ ගෙදරට වෙලා...සුද්ද කරන් නෑ..ගොන් හැත්ත....මුලු රටටම ආදර්ශයක්...රටේ 𝐏𝐇𝐈 කරන් නැති වැඩේ මොයා හොදට කරනවා....
@lahirupriyamal7893
@lahirupriyamal7893 Жыл бұрын
eka nam maru aththatama. api oya wage deyak karoth minissungen guti kannath wenawa. oya aththatama dakshai prank karanna.
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 4 ай бұрын
අඩෙි අප්පා සුපිරියිනේ .🤣🤣🤣🤣හුු හුු
@VishwaSathsara-s5o
@VishwaSathsara-s5o Ай бұрын
සුපිරි වැඩක්❤️
@arunakrishantha8244
@arunakrishantha8244 Жыл бұрын
ආතල් එකක් වගෙම පට්ටම වටිනකමක් තියන වැඩක්, ප්‍රැන්ක් එකට අහුවුන එවුන්ට රෙවුන වගේ බලන තමංටත් phi ආවොත් රෙද්දෙ රෙවෙනව, ඒ නැතත් ඩෙංගු හැදුනොත් ඊටත් එහා ආතල්, සල්ලි බෙදන පිහිට වෙන යූටියුබ් කලාවට වඩා මේ ප්‍රෑන්ක් එක නම් මාර වටිනව, කාලීනයි ප්‍රතිඵලදායකයි.. ජයවේවා 💪❤
@LKVlog-pp5nb
@LKVlog-pp5nb Жыл бұрын
ජයවේවා ගැරේජ් අයියා....ගොඩ කාලෙකින්
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
සමාජයට හොඳ පණිවිඩයක්. ජය වේවා!👌👌👌
@manojsanjeewa9006
@manojsanjeewa9006 Жыл бұрын
හරිම හෙද්වැඩක් නියමට පැහැදිලි බාස් නියමයි
@krishanthiperera5382
@krishanthiperera5382 Жыл бұрын
සුපිරි ❤
@SLfishing106
@SLfishing106 Жыл бұрын
සුපිරි අයියා❤
@ALc330
@ALc330 4 ай бұрын
ආතල් ඇ😂
@ALc330
@ALc330 4 ай бұрын
background music එක නැත්තන් තව මරු
@NOTIDANAAI
@NOTIDANAAI Жыл бұрын
It's very beautiful, great, great, a little support from me for this beautiful KZbin channel that you are making. Seyas Vassa, I wish you the best of luck in your progress from the bottom of my heart. May you continue to be successful. May God bless you.❤
@user-xw6du1qc8r
@user-xw6du1qc8r Жыл бұрын
ඒක මරු 😁😁😂😂
@d.htv.s
@d.htv.s Жыл бұрын
සුපිරි.. කිව්වොත්.. අංක 1යි...😂😂😂👍💯💯💯
@Electronic6948
@Electronic6948 Жыл бұрын
හුටා.😂😂 ගැරිජ් අයියෙ පට්ට 😂😂
@chamindasampath1854
@chamindasampath1854 3 ай бұрын
අම්මෝ මෙන්ම නියම ඇක්ටින් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manojwijerattna7301
@manojwijerattna7301 10 ай бұрын
සුපිරි 👍👌👍
@omar7239
@omar7239 Жыл бұрын
Kathaawa Athaa !!! Dena eka dunna 😢 thani asata adanna ma Prank ekaa. 😂😂😂😂😂😂😂😂
@SLMastery
@SLMastery Жыл бұрын
නියමයි ගරාජ් අයියා 🔥😂❤❤👌
@shanfarez7943
@shanfarez7943 16 күн бұрын
පට්ට ආතල්😂😂😂
@udaramendis3211
@udaramendis3211 Жыл бұрын
ලෙනඩ් එක සේවා බලකායේ එකක්😂
@maheshwijesinghe8970
@maheshwijesinghe8970 Жыл бұрын
මාත් කියන්න අවෙ 😂
@sameeradissanayake
@sameeradissanayake Жыл бұрын
Yeah
@shanfarez7943
@shanfarez7943 16 күн бұрын
Ve😂giterian මාලු😂😂😂
@kumarahemachandra1470
@kumarahemachandra1470 Жыл бұрын
සුපිරි රගපැමක් ඔක්කොලම
@Lucky000-cd8jd
@Lucky000-cd8jd 2 ай бұрын
මාලු දැම්මට වැඩක් නෑලු උන් vegetarian නම් වැඩක් නැලු 😂 හම්මො
@d.shehangeenath520
@d.shehangeenath520 Жыл бұрын
කුණුහරුපත් නෑ පට්ට ආතල් 👌🏼👍🏼
@brayanshamal
@brayanshamal Жыл бұрын
මරු. ගැරිජ අයියා . මරු. ඕන help 1 dennnam❤
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 Жыл бұрын
අම්මෝ යකෝ ඒක 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Sanuwithacademic.
@Sanuwithacademic. 2 ай бұрын
😂ළමයි පාවල දෙන අම්මා කෙනෙක් 😂mru
@gotaberajapaksa7083
@gotaberajapaksa7083 4 ай бұрын
Oi oi😹
@NXTSOP
@NXTSOP Жыл бұрын
ඒක නම් නියමයි ❤
@user-dq1ob7rw7b
@user-dq1ob7rw7b 2 ай бұрын
Charithata hodata galapanwa wadagat deyak mawsge prank digatama karanna budusaranai 🙏🙏🙏
@sankasenadira
@sankasenadira Ай бұрын
ජීවත්වෙන්ට තමා සිර දඩුවම් නියමකරන්නෙ.කන්ට බොන්ට දෙනවනෙ 🤣
@PradeepHalangoda
@PradeepHalangoda Жыл бұрын
මම කවදත් ඔයාගේ රසිකයෙක් කඩුගන්නාවේ ජය වේවා
@IywanRupasinha
@IywanRupasinha Жыл бұрын
@kumudithadilshan3065
@kumudithadilshan3065 Жыл бұрын
අඩෝ ඒක පට්ට 😅👊
@nayomishashikala4779
@nayomishashikala4779 4 ай бұрын
Ammo a genu kena aththatama phi awanam 😂😂ammo monawa unath wede hodai. Hoda deyak
@kumara3288
@kumara3288 Жыл бұрын
මහත්තයා ගියාම මාළු ටැංකිය ඔලුවේ ගහනවා ලු..
@sudathkumara5635
@sudathkumara5635 Жыл бұрын
Ado fatta oi digatama kranno ,mewane prank
@LK.donghua
@LK.donghua Жыл бұрын
වෙජිටේරියන් මාලු 💔😂
@success-odyssey1
@success-odyssey1 Жыл бұрын
කාලෙට ගැලපෙන දෙයක්,හොද පනිවිඩයක් ,නියමයි😂❤❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ගරාජ් අයියා තමයි සුපිරීම 🤘🏻❤️_*
@user-lk7qk1de3n
@user-lk7qk1de3n 4 ай бұрын
හොද දෙයක් නියමයි 👍
@LahiruSandaruwan-ul5uo
@LahiruSandaruwan-ul5uo 4 ай бұрын
සුපිරි වැඩක්😅😅😅
@nuwan7477
@nuwan7477 Жыл бұрын
ගෞරවයෙන් ❤ජයවේවා
@samsenarathna6882
@samsenarathna6882 Жыл бұрын
හොද වැඩක් 💐
@saliyaspk0602
@saliyaspk0602 Жыл бұрын
යකෝ රා බෝතල් දෙක්කුත් ගත්ත මූ 😂😂
@janakarajapaksha
@janakarajapaksha Жыл бұрын
Ptta athl yako😂😂niyami ratata sewayakuth wenwa niyami
@shanakajeewan4651
@shanakajeewan4651 Жыл бұрын
ඒක මරු හැබැයි😂😂😂
@sankasenadira
@sankasenadira Ай бұрын
එපා කියන්ට එපා අම්මා මම තව යනකං වදිනවා😂
@chamalkabudhdhima9606
@chamalkabudhdhima9606 Жыл бұрын
එකමරු ලොක්කා..🤣🤣
@samanthisethunga945
@samanthisethunga945 Жыл бұрын
ඒක මරු අම්මා නම් පව් අනේ
@amithaganewatta8505
@amithaganewatta8505 Жыл бұрын
ඒක මරු අයියා ...😅
@outline4109
@outline4109 Жыл бұрын
ගැරිජ් අයියාගේ ඩෙංගු භීෂණේ😂😂😂❤
ගැලවෙන නම්බර් ප්ලේට්. සිරා සිද්දියක් #comedy #srilanka #jokes
15:22
Garage Ayya Official (ගැරිජ් අයියා)
Рет қаралды 139 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 48 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 69 МЛН
Padiri Production - Chanda Polima
16:10
Padiri Production 'පදිරි'
Рет қаралды 8 М.
පිස්සු හැදෙන පට්ටම පොලිස් ප්‍රෑන්ක් එක
14:32
Garage Ayya Official (ගැරිජ් අයියා)
Рет қаралды 1,2 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 258 М.
දත ගැලවීම #garijaiya #funny #srilanka
9:30
Garage Ayya Official (ගැරිජ් අයියා)
Рет қаралды 4,7 М.