No video

නෙල්ලිගල පන්සලේ වාහනයට අහුවුනා... | Prasad Siriwardana

  Рет қаралды 52,725

Prasad Siriwardana

Prasad Siriwardana

Күн бұрын

නෙල්ලිගල පන්සලේ වාහනයට අහුවුනා... | Prasad Siriwardana
අපගේ ඉගැන්වීම් රටාව පිලිබදව අදහසක් ලබා ගැනීමට මෙම වීඩියෝ පෙල නරබන්න
KZbin- bit.ly/3P6WTX6
පන්තියට සහභාගී වීමට හා විස්තර දැනගැනීම සදහා පහතTelegram Channel එකට සම්බන්ධ වන්න.
Telegram Channel- t.me/prasadphy...

Пікірлер: 439
@prasadwijesinghe4429
@prasadwijesinghe4429 2 ай бұрын
කවදාහරි දවසක සජිත්ට අහුවුන එක ගැනත් මේ වගේම video එකක් කරයි😂
@manushahansaka9998
@manushahansaka9998 2 ай бұрын
💯💯💯
@nero88823
@nero88823 2 ай бұрын
😂😂😂
@malithvithanage1780
@malithvithanage1780 2 ай бұрын
Budu ammo eka 😂😂😂
@wevibra8089
@wevibra8089 2 ай бұрын
😂😂😂
@user-dj4sw2vc4y
@user-dj4sw2vc4y 2 ай бұрын
ලපයට අහුවෙන්නැ... 😂😂😂 ආ ආ ඌ පරාදයි කොහොමත් 😂💩🐂💩
@NimashDilshan-hr6lz
@NimashDilshan-hr6lz 2 ай бұрын
Hybrid Battery fault එක ආවහම Dashboard එකේ පෙන්නන Errors ටික Reset කරන්න පුළුවන් Scanner එකක් පාවිච්චි කරලා... එතකොට කිසිම Fault එකක් නැති බැටරියක් විදිහට තමයි නැවත scan කලාමත් පෙන්නන්නෙ...ආයේ 150-200km වගේ ගියහම තමයි Errors ටික ආයෙත් indicate කරන්න ගන්නේ... හාමුදුරුවොත් ඒ වැඩේම තමයි කරලා තියෙන්නේ... (Battery එක සවුත්තු වෙලා තියෙන ප්‍රමාණය අනුව නැවත errors indicate කරන්න යන km ගාන තීරණය වෙනවා)
@gv6071
@gv6071 Ай бұрын
Thanks !!!!!
@romwij
@romwij Ай бұрын
❤❤❤❤❤
@kasturivlogs
@kasturivlogs Ай бұрын
හොඳ ටෙක්නිශියන් කෙනෙක්ට හරි සාමන්‍ය දැනිමක් තියන කෙනෙක්ට ඔක හොයන්න බැරි කමක් නැ..
@NilankaBandara-tf5xg
@NilankaBandara-tf5xg Ай бұрын
@user-zz1xq9mn8z
@user-zz1xq9mn8z Ай бұрын
කොහොමද​@@kasturivlogs
@thakshanjayakantha9569
@thakshanjayakantha9569 2 ай бұрын
අයියෝ පුසාත් සර් නෙල්ලිගල, කුරගල ඔය කොයි කහාරෙදි රදවනත් සර්ව විතරක් නෙවෙයි මෙි මුලු රටම හැමදාම ඇන්දිම තමයි කරේ ගොඩක් කහාරෙදි රදවනයන් හා...මදුරුවන් !
@krishantaweeraratne8097
@krishantaweeraratne8097 2 ай бұрын
Hamooma newei bro godak porawall
@wijilal2204
@wijilal2204 Ай бұрын
නෙල්ලිගල , කූරගල කලින් අල්ලගෙන හිටපු අය ගැන අදහසක් නැද්ද සර් ... හාමුදුරුවෝ ගැන කෝපයෙන් කතා කරන්නෙ ... ළමයි මේක පැහැදිලිවම කුමන්ත්‍රණයක් ......
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll Ай бұрын
​@@wijilal2204 aniwaren
@iwsenavirathna2287
@iwsenavirathna2287 Ай бұрын
Hena boruvak
@iwsenavirathna2287
@iwsenavirathna2287 Ай бұрын
Markating
@hasithbuddhima4803
@hasithbuddhima4803 Ай бұрын
Wow එ අතින් සර් මාරයි.මෙච්චර දෙයක් වෙලත් හරිම ආතල් එකේ හරිම සතුටින් කතා කරනවා කිසිම තරහක් නැතිව.මන් සර් ගෙ 2014 A/L gampaha clz එකටා අවිල්ල තියෙන්නව. කොහොම උනත් සර්ගෙ කතාව ඇත්ත .අද ගොඩ්ක අය බුද්දාගම කියලා කියලා ගත්ත දෙයකට අහුවෙලා ඉන්නේ.පුදුමේ කියන්නෙ මිනිස්සු ත් මදි නොකියම ඇදගෙන ඉන්නේ. හැබයි කොහොම උනත් සමාජේ ඉන්නේ ගොඩ්ක කලු චරිත ඉන්නේ හරිම සුදු විදිහට . Anyway respect you sir for your patience ❤
@nuwangamacharige6600
@nuwangamacharige6600 2 ай бұрын
විශය උගන්වන කෙනෙක් වෙලත් හයිබ්රිඩ් බැට්‍රිය වසර පහකට වඩා පරන වෙන කොට මාරු කරන්න ඕන බව අමතක උනා ද?
@BuddhikaKasunBandaara-dv9kz
@BuddhikaKasunBandaara-dv9kz 2 ай бұрын
😢😢😢
@primalikularathna4346
@primalikularathna4346 2 ай бұрын
හාමුදුරුවෝ කරපු බලු වැඩේ ගැන කියන්නෙ
@BuddhikaKasunBandaara-dv9kz
@BuddhikaKasunBandaara-dv9kz 2 ай бұрын
Pansale abiththayada koheda
@Followmywave
@Followmywave 2 ай бұрын
බැට්‍රියක් අඩුම ලක්ශ 5න් අඩුව දාගන්න පුලුවන්.ස්කෑන් කරා කියන්නෙ බොරු ස්කෑන් කරා නම් error code එකක් හරි එනවා.
@lahiruprabhath.99
@lahiruprabhath.99 Ай бұрын
යන්නෙ කොහෙද මල්ලෙ පොල් පොරක්
@MSproduction10
@MSproduction10 2 ай бұрын
ඇත්ත කියලා ඒකට ගාන අඩු කරලා දෙන්න තිබ්බා, සර් අද සමාජේ හාමුදුරුවෝරු ගැන දන්නේ නෑ වාගෙ
@sahirukavishan3471
@sahirukavishan3471 2 ай бұрын
සියලු දෙනා එකවගේ නැ . මම වෙන ස්වාම්න්වහන්සේ කෙනෙක් ගෙන ගත්ත වාහනයක් තියෙනවා මට සියලු විස්තර කියලා අඩු කරලා දුන්නා මේය සියල්ලට පොදු නැත ..
@Naturebutton77
@Naturebutton77 Ай бұрын
හාමුදුරුවෝ රහත් වෙන්න යන්න තියාගෙන හිටිය එකද දුන්නෙ සාදු සාදු
@ransikamanuranga1911
@ransikamanuranga1911 Ай бұрын
@@Naturebutton77 pala jeppooooooooooooooooo
@funworld2002
@funworld2002 Ай бұрын
රටේම ජෝකර් ගූ සජීට අහුවෙලා ඉන්න එක ඕක මොකක්ද 😂😂😂
@Mahedradesilwa-wg4vl
@Mahedradesilwa-wg4vl 2 ай бұрын
දැන් කොහොමදා අපේ හමුදුරුවනේ 😪✨
@akilalochana2202
@akilalochana2202 2 ай бұрын
නෙල්ලිගල මහ හාමුදුරුවොත් එහෙම තමයි පට්ට හොරෙක් අපේ පැත්තේ පන්සලක් හැදුවා වටේ තිබ්බ හාඩ් වෙයාර් වලින් සිමෙන්ති එහෙම අරන් පොලු තිබ්බා මන් අදුරන බැකෝ එකක් තියන අයියා කෙනෙක්ගෙන් ලක්ශ 12 වැඩ ඇරන් උටත් පොල්ල තිබ්බා මහින්දලා වටේ තියාන නටන නාඩගම්
@chamilebuddhike9627
@chamilebuddhike9627 Ай бұрын
පංසලක් නැතිව තිබුණු පැත්තකට පංසලක් ලැබුනා. ඒක හොද බවයි මම හිතන්නේ... පංසල හාමුදුරුවෝ අරන් යන්නේ නැහැ මං හිතන්නේ. ඔබට පවුලේ අයට පිං කරගන්න තැනක් ලැබුනා
@keynotesl
@keynotesl 2 ай бұрын
විෂය දැන දැනත් ඇයි වහනය චෙක් කලේ නැත්තෙ.
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 Ай бұрын
Mu dukata ka gahanne kisima haasya rasayak borin. Pol buruwek meka
@kasunbuddhi
@kasunbuddhi 2 ай бұрын
අපායෙ ඉස්සරහ පේලියෙ කහ පස්ට යුනිෆෝම් තමයි තියෙන්නෙ, කියන එක ඇත්තක්...
@mahiwisdom9914
@mahiwisdom9914 Ай бұрын
මෙන්න රහත්වෙලා
@chinthakadeshapriya
@chinthakadeshapriya 2 ай бұрын
වංචාවලට අහු වෙන එක වෙනයි, ඒ දේ තව කෙනෙක්ට නොවෙන්න දැනුවත් කරන එක පරාර්තකා​මී වැඩක්. මමත් වාහනයක් ගන්න ආසාවෙන් ඉන්නේ. මේ කියල දුන්න ටික හරිම වැදගත්. සමහර වාහන තියෙනව මාකට් එකේ අරන් තියෙන්නේ 2015 හැබැයි පැදල තියෙන්නේ කිලෝමිටර් 40000යි 70000යි..
@isharakadewshan2725
@isharakadewshan2725 2 ай бұрын
Ehema wahanath thiyenw dum wartha chek krl blnn
@sathya-100
@sathya-100 2 ай бұрын
ශ්‍රමණ වේශයෙන් ඉන්න හොරුන්ගෙන් පරිස්සම් වෙමු...
@lalithkumaraedirisinghe2208
@lalithkumaraedirisinghe2208 2 ай бұрын
සර් කොහොමටත් රැවටෙනව කියල අපිට පෙනෙ⁣නව...
@konceptmedia168
@konceptmedia168 2 ай бұрын
ai sir jeppek da? gon jeppo thama hemadaama rawatenne 🤣🤣
@lalithkumaraedirisinghe2208
@lalithkumaraedirisinghe2208 2 ай бұрын
@@konceptmedia168 ඔිිකට තමයි කියන්නෙ සජබෙට කලින් කෙහෙල් කැන වැට පනිනව කියල..
@Guneya-vs6ju
@Guneya-vs6ju 2 ай бұрын
​@@konceptmedia168 ජෙප්පෝ නෙවේ බං බොලා වගේ වහල්ලු දැන් අවු 76 ක් තිස්සෙම කැරකි කැරකි රැවටෙන්නේ...පැව් ඕයී 😂🤣
@KKumara2
@KKumara2 2 ай бұрын
@konceptmedia168 sir jeppek ද? අදමයි ඇහුවේ. මන් හිතුවේ sir සජබ කියලා.😌
@konceptmedia168
@konceptmedia168 2 ай бұрын
@@Guneya-vs6ju onna thawath anurage gu kana harakek awilla 🤣
@MahindaKumara-zv4oq
@MahindaKumara-zv4oq 2 ай бұрын
පරන වාහන ගත්තම බැටරි අලුත් වෙන්න බැහනේ
@warsil3735
@warsil3735 2 ай бұрын
E wunata eka kiyanna oni0anith ratawal Badu sal hire yanba puluwan
@shanakadevinda632
@shanakadevinda632 2 ай бұрын
දැනුවත් කිරීමට ස්තූතියි. . පුතානෝ දිනන්නේ නැති නිසා හොඳයි. නැත්නම් ලබන අවුරුද්දේ පුතා නෝ ගැනත් කියන්නේ ඔයිට හපන්. .
@DilshanSilva-x7k
@DilshanSilva-x7k 2 ай бұрын
ලපයට රැවටිච්ච බයියෙක් 😂😂
@gayathchathuranga5121
@gayathchathuranga5121 Ай бұрын
එතකොට කවුද දිනන්නෙ😂
@funworld2002
@funworld2002 Ай бұрын
දිනන්නෙ අනුර අනිවාර්යයෙන්ම 🔥
@SL_Citizen.
@SL_Citizen. Ай бұрын
සිරා කතාව.... මේ සර් තිස්ස සර්ගේ මල්ලී කෙනෙක් වෙන්න ඇති.... තිස්ස බයියොන්ව ඇන්දුවා වගේ මේ සර් ටොයියෝ ටික නම් අන්දවනවා ලෙසටම.... cls යන ලමයින් physics විතරක් ඉගෙනගනින් මේ සර්ලගෙන්.. අනික් දේවල් නම් වැඩක් නෑ බං... අපි කියන දේවල් පස්සේ තෙරෙයි මේ සර්ගේ ගෝලොයොන්ට....
@sdvlog69
@sdvlog69 2 ай бұрын
ඔය වගේම මල් වට්ටියක් දීලා නාග ලෝකයක් පෙන්නලා රට රටවල පලපුරුද්ද තියෙනවා කියලා ලීකුවාන් යූ ගෙනාව අපිට ඕක පොඩි දෙයක්. හැමදාම uniform එකෙන් තමයි අපිට කෙළවන්නේ😢
@Truth875
@Truth875 Ай бұрын
අපිත් ඔය වාහනේ බලන්න ගියා 2007 lexus එක. එනව කිව්වගම , යනකොට හාමුදුරුවො නුවර ගිහින්.සෑහෙන වෙලා බලාගෙන හිටියා, ආවෙ අනිවාර්යයෙන් එරර්ස් ටික රී සෙට් කරගෙන, අයි ෆෝන් අලුත් ඒවා පාවිච්චි කරන්නෙ. සර් ගත්තෙ ඔය වාහනේනම් ඕකෙ හෙඩ් ලයිට් බැකට් එහෙම කැඩිල තියෙන්නෙ.
@sarathudawatta8021
@sarathudawatta8021 2 ай бұрын
මල් වට්ටියෙන් කහ සිවුරෙන් පිරිත් වලින් පිරිත් නූල් වලින් ධාතු පෙන්වීමෙන් මිනිස්සුන්ව අන්දන කොච්චර පිරිසක් මේ රටේ ඉන්න වද ? ආගමට මුවා වෙලා කරන වෙළඳාම් වලට මේවාත් අයිති යි.
@chamarayatigammana5358
@chamarayatigammana5358 Ай бұрын
🙏🙏🙏
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld Ай бұрын
හිරු
@menakamadhushanka4648
@menakamadhushanka4648 2 ай бұрын
මේ රටට කෙලවුනේ හොර හාමුදුරුවෝ නිසා.
@dasunindunil38
@dasunindunil38 2 ай бұрын
සර් තාම හරියටම රැවටුනේ නෑ. මේ රැවටීම හොඳයි ප්‍රැක්ටිස් එකට. 😂
@Kamal11180
@Kamal11180 2 ай бұрын
කාලකන්නි ජෙප්පොන්ට තමා ලංකාවේ පොහොට්ටු බයියෝ ඊලගට rawatenne 🤣
@KM-tq1jo
@KM-tq1jo 2 ай бұрын
ඉතින් මූ බබාද ? මූ අඩුවට වාහන ගන්න ගිහින් නෑවට මොකක් කරන්නද? 😂
@siimooooo
@siimooooo 2 ай бұрын
​@@KM-tq1joඋඹ හැම එකකටම රින්ගලා හාමුදුරුවෝ සුද්ද කරන්නේ උඹ ඩ්‍රයිවර් නේද.කාලකන්නියා.
@nanjithsilva3890
@nanjithsilva3890 Ай бұрын
@@KM-tq1jo .. 2lz
@user-by9rv7hk6y
@user-by9rv7hk6y 2 ай бұрын
පොදුවේ සියලුම මහා සංඝ රත්නයට නින්දා කරන්න එපා අදාළ කෙනා විතරක් මෙයට අදාළ කර ගන්න . සර් හැමෝටම නෙවෙයි නේ කියන්නේ වැරද්ද කරපු කෙනාටම නේ කියන්නේ . ඒ නිසා පොදුවේ සියලුම ස්වාමීන් වහන්සේලා මෙයට අදාළ නැත
@dammikasilva2798
@dammikasilva2798 2 ай бұрын
පොදුවේ කහකඩයෝ සේරම එකයි .ගෙවල්වල දංකුඩවත් කන්න නැතුව පංසල්වලට ගාල් කරපු එවුන් තමයි ලංකාවේ හැම පන්සලකම ඉන්නේ .සසර කලකිරිලා සිවුර දාගත්තු එකෙක්වත් නැහැ ලංකාවේ එකම පන්සලකවත් . ඒ කහකඩයෝ හැමෝම කරන්නේ මැටි හෝ සිමෙන්තියෙන් හදපු බුදුන්ව පෙන්නලා හම්බකරන එකතමා . බුදු දහම කියන්නේ ලොකුවට පන්සල් හදන එකවත් , තමන් ගැන ලොකුවට වර්ණනා කරවන එකවත් නෙවෙයි .
@KosalaUpendra
@KosalaUpendra 2 ай бұрын
​@@dammikasilva2798ane Manda ban Methuwak kal BUDHU DAHAMA pawathune biksun wahansela nisa. Apita un wahansela gana gatalu thynwa. Eth e hamoma keles nathi karapu Aya nemey. Apita e kapakireema karnna bane. Nikan danm wale comment danna epa ban
@sdvlog69
@sdvlog69 2 ай бұрын
වරදක්නම් කව්රු කරත් වන්චාවක්
@suda20
@suda20 2 ай бұрын
මෙච්චර බන කියලා කියලා හදපු රට නේ ,මෙ තියෙනෙ 😊
@user-ch6fx8hb8n
@user-ch6fx8hb8n 2 ай бұрын
හාමුදුරුවරු ගැන කතා කරන්න ඔන නෑ ඔක්කොමලා business තමා කරන්නේ
@naturalman1842
@naturalman1842 2 ай бұрын
එයත් පටන් අරගෙන ට්‍රැක් පනින්න.
@user-nm3lg7im6w
@user-nm3lg7im6w Ай бұрын
මුල ටික මරු.. නියමයි.. අවභාවික කොටස්..
@computerworldlk2983
@computerworldlk2983 2 ай бұрын
මගෙ ප්‍රාඩෝ එක විකුනන්න දැම්මම වාහනේ වැඩියෙන්ම බලන්න ආවේ හාමුදුරුවරු.
@nilanthihettiarachchi7342
@nilanthihettiarachchi7342 2 ай бұрын
අම්මෝ මෙයා රැවටිලා ඉන්නේ මාර උගතෙකුට
@anandaparanawithana7033
@anandaparanawithana7033 Ай бұрын
අපේ සර් ට ජයවේවා ❤☎️🏆️👍
@user-gt2zl4mh4x
@user-gt2zl4mh4x 2 ай бұрын
Oyage results monada me para ?
@dulinakanishka7831
@dulinakanishka7831 2 ай бұрын
Sir Battery Check kale koinda kiyana ekai prasne....u hodai kiwwane....neda ..,🙄
@hsjayasri
@hsjayasri 2 ай бұрын
සියල්ල දත් අකුරු නොදත්.😅😅😅
@46554655t
@46554655t Ай бұрын
මුතුගල සෑර් මේවා දන්නෙ නැතැයි..😃😃😃😃😃😃
@Mg2185g
@Mg2185g 2 ай бұрын
ඕනම hybrid battery එකක warranty එක අවුරුදු 5යී.. ලන්කාවට hybird වාහන ගෙන්නන එක 2016 න් විතර පස්සේ නැවතුනා..🥲ඒ නිසා කොහොමත් ඕනීම වාහනයක මේ වෙද්දි බැට්‍රිය expire වෙනවා 😅 Dash board එකේ කලර් එක වෙනස් වෙන හින්දා,ඕනීම කෙනෙක් hybird බැට්‍රි එකේ sensor එක අයින් කරනවා 😅💔 එතකොට battery එක expire කියලා, scan එකට අහු වෙන් නෑ 🫠 ගත්ත කෙනාගේ ගොන්කම ඉතින්.. ආය ඉතින් ........ 😂💔
@pali516
@pali516 2 ай бұрын
2019 වෙනකම් hybrid වාහන ආවා.
@AD-xe2oo
@AD-xe2oo 2 ай бұрын
2016 න් පස්සෙ කොහෙද යකෝ නැවැත්තුවෙ 😂 අපේ එක 2018 brand new ගෙන්නුවෙ 😂 2020 covid වලින් පස්සෙ crisis එකත් එක්ක තමා නැවැත්තුවෙ
@udithapitawala8286
@udithapitawala8286 Ай бұрын
Great explanation.
@PA-tn4jx
@PA-tn4jx 2 ай бұрын
බහුතරයක් කහ රෙදි දාපු අයගෙන් ඔයිට වැඩිය මොනව බලාපොරොත්තු වෙන්නද. එයාල හොදට අප්ඩේට්. මොඩ දායකයො මොනවට පුදනවද මන්ද . දුක්විදල හම්බකරල දුන්නම එයාල පවුල් පිටින් රජසැප විදිනව මේ මෝඩ ජනයා නිවන් යන්න කිය කියා පුදනව ඉතිං. නැත්නම් රැකියා කරන සංගයන්ට දාන පිරිනර දෙන්නෙ මොකටද
@suda20
@suda20 2 ай бұрын
පිනට කලා ඉන්න එකම ශෙට් එක ☹️
@ven.weerakodiyanenandarath2673
@ven.weerakodiyanenandarath2673 2 ай бұрын
Pawkaraya
@ransikamanuranga1911
@ransikamanuranga1911 Ай бұрын
pala huttige jeppo
@buddhikapeiris8794
@buddhikapeiris8794 2 ай бұрын
මේ සර්පයා එලි බැස ඇති කාලයයි, කිසිදු කෙනෙක් තම ආත්ම ගරුත්වය රැකෙන පරිදි කටයුතු නොකරයි.
@sampathpushpakumara-gq5ln
@sampathpushpakumara-gq5ln 2 ай бұрын
සර් බැට්‍ර්‍රි එක ස්කෑන් කරල චෙක් කරල ගත කිවනෙ.එක ok කියලත් කිව නේද ????
@wattakkapoosa
@wattakkapoosa 2 ай бұрын
එතකොට අහු වෙන්නෙ නැද්ද
@Dcag123
@Dcag123 2 ай бұрын
සජිත්ට අහු වුනා වගේ තමා.
@samsfor9428
@samsfor9428 Ай бұрын
Sir, Samaharak use this clip to sling mud generally to Buddhism and Buddhist Monks. Please think again and weigh the cons of this clip being on web. Thanks.
@thilakkumara6176
@thilakkumara6176 2 ай бұрын
හාමුදුරැවො නෙවෙයි මේ කලේ බුදු හාමුදුරැවො කීවත් විශ්වාස කරන්න එපා දර්
@KM-tq1jo
@KM-tq1jo 2 ай бұрын
5:05 වාහනෙත් හොදට තිබ්බ නම් , බැටරියත් චෙක් කළා නම් ආයි මොකක්ද බයිලා ගහන්නේ? ඔයා පෞද්ගලික දේවල් මේකෙ දාල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඔයා කියන ඒව අපි විශ්වාස කරන්නේ කොහොමද? ඔයා කියනවා චෙක් කළාලු ඔක්කොම හොදට තිබ්බලු. දැන් කියනවා අවුල්ලු. අනික ඔයා දන්නේ නැද්ද හයිබ්‍රිඩ් වාහනයක බැටරිය අවුරුදු ගානකින් මාරු කරන්න ඕන කියලා? ඔයා ඒක දැනගෙන නේ වාහනේ ගත්තේ? එහෙම දැනගෙන අරගෙන ඔයා බයිලා ගහන්න එපා. ඔයා කියනවා නම් ඔයා ඕකට අහු උනා , නොදැන ගත්ත කියලා. එකෙන්ම පැහැදිලියි ඔයා උගන්නන්න සුදුසු නෑ කියන එක. මොකද ඔයා උගන්නන්නේ ඔය දේවල් නේ? එතකොට එකෙන් පේන්නේ ඔයා විෂය දන්නේ නෑ කියන එක.
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 ай бұрын
@@KM-tq1jo සිරාවටම...මුගෙ ගොංකම මිසක් ආයෙ වෙන මොකක්ද 😂
@primalikularathna4346
@primalikularathna4346 2 ай бұрын
මී හරකෙක් වගේ කියවන්ඩ එපා ඔටෝ මොබයිල් කියන්නෙ වෙනම එකක් උබ තමා මෙතන දන් නැති එකා එලියෙන් ස්කෑන් කරාට හැම එකම හොයන්ඩ බෑ
@Methika_Fonseka
@Methika_Fonseka 2 ай бұрын
ඔච්චර දන්නවනම් ඇයි එහෙනම් උබ උගන්නන්නෙ නැත්තෙ 😂 Automobile වෙනයි Physics වෙනයි. 😂😂 බොරුවට මඩ ගහන්න එපා බන්. 😂
@tikiribandawijekoon994
@tikiribandawijekoon994 2 ай бұрын
සර් physics theory වගේ නොවේ prctical. මෙවැනි වාහන ලංකාවේ නිපදවන්න බැරිද .
@MuruthalaweSumananandathero
@MuruthalaweSumananandathero 2 ай бұрын
හාමුදුරුවන්ට වාහන ගන්න පුළුවන්. ඒත් පසු අයිතිය බෞද්ධ කටයුතු කොමසාරිස්ට තියෙන්නෙ. හිතවත් කෙනෙකුට අයිතිය යන එක හොඳ නිසයි වෙන නමකට ⁣ඒක ගන්නෙ
@supun4656
@supun4656 2 ай бұрын
ඔව් තොපි ගෙදරින් ගෙනාපු සල්ලි වලින් නෙ වාහන අරං හිතවත් උන්ට අයිතිය දෙන්නෙ 😂🖕 හොර කහකඩයො
@manojmaduwantha5336
@manojmaduwantha5336 2 ай бұрын
සර් මම සර්ගෙන් ඉගෙනගෙන තියෙනවා .........සර් හරි ම සාධාරණ කෙනෙක්.........අපි එක දන්නවා..........සර්......නෙල්ලිගල නෙමෙයි සර් බැට්ටිගල පන්සල කියලා කියන්න ඔකට......බුදුන් වහන්සෙගෙ ධාතුන් වහන්සේලාත් උන් විකුණන් කන හැත්ත........සර් මෙ රටෙ සිල්වන්ත ගුණවන්ත පින්වත් ස්වාමීන්වහන්සේලා ගොඩාක් ඉන්නවා........උන් වහන්සෙලාටත් මෙ වගෙ බිස්නස් බික්සූන් කරන්නෙ ලොකු අවනම්බුවක්........සර් බලන්න හොරකම කරද්දී ........බුදු හාමුදුරුවෝ ඉස්සරා ඔහොම කරානම් තව මොනවා කරනවා ඇද්ද ඔය......ධාතුන් වහන්සේලා කියලා තියන් ඉන්න අය ඉස්සරා ........මමනම් ඔය බැට්ටිගලෙ, කූරගල ධාතුන් වහන්සේලා විශ්වාස කරන්නෙ නැහැ ..........මොකද එ කරන්නෙ මිනිස්සුන්ගෙ අහින්සක රුපියල බොරු ධාතු පෙන්නලා උන් ගන්නවා.......මෙ සම්බුද්ධ සාසනයෙ .......රෙරුකානෙ චන්දවිමල නාහිමි , බලන්ගොඩ ආනන්ද මයිත්‍රි, සොමහාදුරුවො හාමුදුරුවෝ වගෙ උත්තමයෝ , පහළවෙවා ........සර් නම් ගම් එක්ක කියපු එක හොදයි.......මොකද නැත්තම්......සමස්ත ස්වාමීන්වහන්සේලාටම මෙ හොරු නිසා වරද පැටවෙන නිසා.......තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 Ай бұрын
ඇත්තටම අපි හැමදාම රැවටෙනවා.ඒ කොහොමවෙතත් අපි බුදුන්වහන්සෙගෙ ශ්‍රාවකයෝ.චීවරෙ ඉදගෙනත් පව්වැඩකරනවනම්.සර්ට සතුති
@YMofficial123
@YMofficial123 2 ай бұрын
කූරගල පංසලේ ලොකු හාමුදුරුවොන්ගෙ ගෝලයොත් ඒ හාමුදුරුවො වගේ වෙන්න එපැයි සර්... කූරගලට දුන්න ගේම දන්නෙ ගමේ මිනිස්සුනේ💔
@newfilmtrailer7733
@newfilmtrailer7733 2 ай бұрын
YMofficial123 හ්ම්ම්... ඔතන මක්කමක් බිහි කරලා සෞදි අරාබිය ක්‌ බිහි කරන්ඩ නේ ඔයාලා ගියේ 😁.. ඒක බෙර ගත්තු ඒක කොච්චර දෙයක්ද... 🤔..?ලොකු හාමුදුරුවෝ 🤔
@Devil678-j9j
@Devil678-j9j 2 ай бұрын
ඔව් නැට්ටම් තොපි වගෙ සරනාගත හම්බයන්ට අල්ල හුල්ලගෙ මක්කමක් දාන් මිනි මරන්න පුලුවම්නෙ බඩු 72 ගාවට යන්න 😂
@user-xv5zx7eg6q
@user-xv5zx7eg6q 2 ай бұрын
Dan inna samahara Hamuduruwo gana nam kiyala wadak na sir…
@prasannadassanayake2943
@prasannadassanayake2943 Ай бұрын
සර් ස්කෑන් කරලා බැට්රිය මොන තත්වයේ තියෙනවාද කියලා බලාගන්න පුළුවන් ....
@imesh6302
@imesh6302 2 ай бұрын
etthrtama mn oke sidiya danne ne hebei samahara wita hamuduruwaru ynne ne wahana hadnna danna wahne hadnna kiyla arn giypu eka ge gemk wennth puluwn.battery eka check rla kiyalth kiuwwne ai ehnm kalin dena gatthe netthe.oyt denuma pahala une denda?
@ictgit7034
@ictgit7034 Ай бұрын
වාහනයක් බලල ගන්න physics සර්ට බැරි නම් හාමුදුරුවො දන්නෙ කොහොමද ඕව ගැන.වාහනේ පරණයි නම් ලෙඩ එනවා.ඒවා check කරන්න tools තියෙනව...අඩුපාඩු තියෙනව නම් කේවල් කරල ගනං අඩු කරල ගන්න දැන ගන්න ඕනි.physics ගුරා පොතේගුරා උනාම ඔහොම වෙනව.සාසනේටම බනිනව පස්සෙ.
@weragoda98
@weragoda98 Ай бұрын
මේ හාමුදුරුවෝ කළ දේ, මෙහි සත්‍යය අසත්‍යය තාව නොදනිමි. නමුදු එක දෙයක් පැහැදිලියි. ඒ තමයි මේ ඇතුලේ එක පැත්තකින් තියනවා බෞද්ධ කියන කොටසත් එක්ක ඇතිවී තිබෙන විවේචනය හරහා නැරඹීම්වාර වැඩිකරගැනීම හෝ ඒ විදියේ යටි අරමුණක්. පැහැදිලිව කියන්න ඕනි. 1. හාමුදුරුවන්ගේ නමට නැති වෙන කෙනෙකුගේ නමට කාරෙකක් තිබුණානනම් එතන හොරයක් තියන බව මුලින්ම තේරුම් ගන්න ඕනි. 2. හාමුදුරුවන්ගෙන් නෙමෙයි කාගෙන් වාහනයක් මිලදී ගන්න ගියානම් එතන තියෙන්නේ ගනුදෙනුවක් මිස පිංකමක් නෙමෙයි. ඉතිං පිංකමක ස්වරූපයක් ගන්නවානම් එතන හොරයක් තියනවා කියලා තේරුම් ගන්න ඕනි. 3. මල්වට්ටියේ යතුර තියලා ඒකෙන් දෙනකොට කොන්ද තියන කෙනෙක් වෙන්න ඕනි ඒ වෙලාවේ ඒ දේ කියලා පැහැදිලිව විරුද්ධ වෙන්න. 4. කතා කරන හැම තැනකින්ම බැටරිය ගැන දන්නවානම්, ඒ පිළිබද ගනුදෙනුව සම්බන්ද කළ පුද්ගලයා නිවැරදිව සොයා බලා නැති බව පැහැදිලි කරුණක් නොවේද? 5. මේ තරම් පැහැදිලිව වංචාවක් කළ බව ප්‍රකටව තිබිය දී මේ විදියේ පන්තියේ වීඩියෝවක් කරලා සමාජ මාධ්‍යයට එකතු කරලා සමාජය දැනුම්වත් කිරීමට පෙර කළයුතු වන්නේ එවන් වංචාවන් කරන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීම නොවේ ද? විශය කාරණා උගන්වන අතර ජීවිතය උගන්වන එක හොද දෙයක්. ඒත් ජීවිතය ගැන හොදටම රැවටී ඇති බවක් පෙන්වමින් (ඇත්ත නැත්ත නොදනිමි) ජීවිතය, සමාජය තමා නොහදුනමින් දරුවන්ට උගන්වනවාට වැඩිය තමා දන්නා දේ ඉගැන්වීම වැදගත් යැයි සිතමි.
@agmallika1961
@agmallika1961 Ай бұрын
මෙහෙ ම හොර කහ සිවුරු ගොඩක් ලංකාවෙ ඉන්නවා මීරිගම ගමත් ඉන්නවා දාන දෙන්නෙ පරිස්සමෙන් අපි සිවුරු වලට රැවටෙනවා දැන් අපට පන්සල් කියල දෙයක් නැහැ අපට අපේ පිහිටතමා රටේ පාලකයෝ ත් හොරු පරිස්සමෙන් වැඩ කරන්න
@diamond.1234
@diamond.1234 Ай бұрын
​@@CSP2150හාමුදුරුවනේ ඇයි මේ ෆේක් අකන්ට් වෛන් 😢😢😢
@user-sb6nv4rh3p
@user-sb6nv4rh3p Ай бұрын
Mewa. Prassiddha. Karana. Eka. Bohoma. Hodai.
@dhammikawijesinghe6763
@dhammikawijesinghe6763 2 ай бұрын
නියමයි සර් කියන්න ඕනේ දේ කීවා
@rasikapriyadarshani3208
@rasikapriyadarshani3208 2 ай бұрын
මොකද්ද වාහනේ
@dineshpushpakumara5454
@dineshpushpakumara5454 Ай бұрын
wahane check karanna ekkagena giya eka dena gannath one sir denagannath one hybrid wahana gannakata wahane ganna set nam aniwarenma hybrid battery eka peththa saha toyota wahanayaknam ABS eka peththath poddak wedipura balanna 😊
@DiveHive
@DiveHive 2 ай бұрын
ඔය වගේම තමයි උපාසක මුතුගල වගේ මුදලාලිලාට අහුවෙන්නේ
@hasithbuddhima4803
@hasithbuddhima4803 Ай бұрын
aniwa
@PopQqpp
@PopQqpp Ай бұрын
මොකක්ද මුතුගල සර්ගේ අවුල බොරැවට ඇරියස් කවර් කරන්න එපා මෙිි සර්ද ඉගැන්නුවට ගැරේජ් බාස් කෙනෙක් නෙමෙිනෙ මිනිස්සුන්ට වරදිනවා මෙහෙම දැනුවත් කල එකත් ලොකු දෙයක් තව මිනිහෙකුට හැදෙන්න කහසිවුර දාගත්තු හොරැන්ට අහුනොවෙන්න
@DiveHive
@DiveHive Ай бұрын
@@PopQqpp Muthugala is not the person you see you ජැක් ඈස්. He is a toxic socio factor which has to be controlled. Your small brain does not have the ability to analyse such things.
@KosalaUpendra
@KosalaUpendra 2 ай бұрын
Ayyooooo machan Oya ochchara clss karana kenek welath danne nadda Hybrid 1k ganna kalim scan karnna ona kiyala. Dan thyne hama hybrid 1ema batry deth ne. Mokada mehe vehicle important krnne nane.
@TheGamer-zr7rl
@TheGamer-zr7rl 2 ай бұрын
දැන් සැප ද හාමුදුරුවනේ ...redi lept😂
@KM-tq1jo
@KM-tq1jo 2 ай бұрын
ඔක්කොම චෙක් කරලා ගත්ත නම් ඇයි ඉතින් දැන් කියවන්නේ? අඩුවට වාහන ගන්න ගියා නම් ඒ වටිනාකමට හරියන්න තමයි වාහනේ තියෙන්නේ.
@siimooooo
@siimooooo 2 ай бұрын
​@@KM-tq1jo6උඹ බත් කනවනම් කියනදේ තේරුම් ගනින්.හාමුදුරුවෝ කරපු බලුවැඩ.
@primalikularathna4346
@primalikularathna4346 2 ай бұрын
​@@KM-tq1jo රියල් වහල්ලු මුන්ට තමා බත් බැලයො කියන්නෙ
@Around__the.__world_official1
@Around__the.__world_official1 2 ай бұрын
@@KM-tq1joඋබ බූරුවෙක්ද බන් හරියට කියන දේ තේරුම් ගනින්. 😂
@perera666gmali.
@perera666gmali. 2 ай бұрын
සියුර දාගෙන ඉන්න කහ කඩයන්ගෙන් සියට අනුවක්ම හොරැ
@rohanwijesingha7554
@rohanwijesingha7554 Ай бұрын
ජේසුගේ දරුවෙක් නේද
@herathbanda9041
@herathbanda9041 Ай бұрын
පාසල් පද්ධතිය විනාශ වෙලා ටියුෂන් ක්‍රමය පවත්වා⁣න යන දේශපාලන ක්‍රමයට ලමයින්/දෙමව්පියන් අකමැති වුනත් මේ වගේ ටියුෂන් ගුරුවරු හරි කැමති.
@kavindesala5944
@kavindesala5944 Ай бұрын
මේකෙ ඉන්න උන්ට දේශපාලනේ ගාවගන්නැතුව සර්ගෙ ඉගැන්වීම පිළිබඳ අදහසක් දක්වන්නම බැරිද ඉතින්
@user-vq8cb1gn8o
@user-vq8cb1gn8o Ай бұрын
සජියටත් ඔය වගේද අහුවෙලා ඉන්නේ....පස්සෙ කියන්න එපා දන්නැතුව අහුවුනේ කියලා....
@saraththennakoon4941
@saraththennakoon4941 Ай бұрын
අති උතුම් බෞද්ධ දර්ශනය අවභාවිතා කරනවා මිනිසුන් රවටන්න මෙික ගිහි පැවිදි දෙපාර්ශවයම මෙහෙම තමයි
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Ай бұрын
සුපිරි අහුවීම.
@TheFlashmark
@TheFlashmark 2 ай бұрын
paw kiyalath hithenawa. Oxford ta ahu wenawada mole poddak hari thibuna nam.
@harshasamarakoon505
@harshasamarakoon505 2 ай бұрын
ithin oya ganna kalin engine lights pennuwe nadda?
@enavigatorE
@enavigatorE 2 ай бұрын
ලමයින්ගෙන් ගසාකන සල්ලි තමා ඔය යන්නේ. චැනලින් කරන දොස්තරලටත් ඕකමයි වෙන්නෙ. සොබාදහමෙන් රිටන් එක හම්බුවෙනවා.
@konceptmedia168
@konceptmedia168 2 ай бұрын
umba nuugath jeppek neda? jeewitheta guruwarayek gen deyak igena gaththu nethi moda yakek neda 🤣🤣
@enavigatorE
@enavigatorE 2 ай бұрын
@@konceptmedia168 your words reflect your family background and education level. Sounds like a bastard.
@enavigatorE
@enavigatorE 2 ай бұрын
@@konceptmedia168 Your words reflect your education level and the family background.
@namalsatharasinghe5277
@namalsatharasinghe5277 2 ай бұрын
SL will be a downgraded country forever with this kind of poor quality minded people.
@konceptmedia168
@konceptmedia168 2 ай бұрын
@@enavigatorE oh now you speak in english? hahaha. what a third grade idiot with a jeppa mindset. I think your first comment reflects your lack of education and your cheap 3rd class family background. go get a life.
@neranjanranaweera7411
@neranjanranaweera7411 2 ай бұрын
Battery eka balala gattha kiyanawanam aai baila kiyawanne lajja nadda
@upaliupa5766
@upaliupa5766 2 ай бұрын
your pain is very justifiable...better to keep in mind the fact that the man who makes lot of devotion could be the dangerous person in the world...
@selfcreation3058
@selfcreation3058 Ай бұрын
ස්කෝලෙ ගිහිල්ල ආපහු ඉගෙනගෙන එන්න.ඔයා බබා.
@sherandinuka4610
@sherandinuka4610 2 ай бұрын
Lankawata kelawela tiyenne boru agamika show nisa😢
@Phoneaccossery
@Phoneaccossery Ай бұрын
සජියාව ජන්දේ දෙන්න තෝරා ගත්තු තර්කය පැහැදිලි කරානම් පට්ට වටිනවා රටේ මිනිස්සුන්ටත් තේරැම් ගන්න තිබ්බා 😢
@asankasampath7943
@asankasampath7943 2 ай бұрын
පළපුරුදු kenekta pedala බලල කියන්න පුළුවන්
@user-my4et9df2y
@user-my4et9df2y Ай бұрын
Matath kiyanna dewal thiyenawa sir. Wadak na oya serama amu horu
@OshVK
@OshVK 2 ай бұрын
හිස් ඉඩම් ගල් පර්වත පරිස්සම් කරගන්න වෙන කාලයක් 😂😂
@user-zv3sp6fe6h
@user-zv3sp6fe6h 2 ай бұрын
අනිවාර්යයෙන්ම 😃😃😃😃
@pathiranasandaruwan5482
@pathiranasandaruwan5482 2 ай бұрын
Rawatuna nemei wiswasa kara neda sir....😔😔 Siwra dakkahama kochchara garu krnwada ekt....e hithe thiyna gauraweta anik hamadema amthk wenwa.........😔
@akiladilshan4936
@akiladilshan4936 2 ай бұрын
Combustion chamber එකේදී ප්‍රයෝජනවත් ශක්තිය වෙන්නේ රසායනික ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙච්ච කොටස කියලයි මට හිතෙන්නේ. තාප ශක්තියටත් පත් වෙනවා. ඒත් ප්‍රයෝජනවත් වෙන්නේ pishtan එක පහලට ගෙනියන්න අවශ්‍ය වන චාලක ශක්තිය.
@vacanzaceylon2632
@vacanzaceylon2632 2 ай бұрын
ඔයා බබා වෙලා නේ 😂😂😂
@danushkasudaraakalanka
@danushkasudaraakalanka Ай бұрын
OBD Scan karala hoyannath puluwan,
@nalindasamarathunga5305
@nalindasamarathunga5305 2 ай бұрын
Mercantile investment එකෙන් කරපු වැඩක් නේද
@Xham08
@Xham08 2 ай бұрын
ඕකුන් ගැන කතා කරලා වැඩක් නෑ. ගිහියන්ට වඩා හිතක් පපුවක් නැති වැඩ කරන්නේ
@KM-tq1jo
@KM-tq1jo 2 ай бұрын
එහෙමද? එතකොට මූ වාහනේ චෙක් කළා කියන්නෙ පූපේ ඇගිල්ල ගහල බලල ඇවිල්ලද? චෙක් කරලා බලලා අවුලක් නෑ කිව්ව නම් ආයි මොනවා බලන්නද? අනික මූ කියන්නෙ ඇත්ත කියල අපි දන්නේ කොහොමද? මූ ජෙප්පෙක් නේ? මූට කොහොමත් හාමුරුවෝ ඇලජික් නේ
@primalikularathna4346
@primalikularathna4346 2 ай бұрын
@@KM-tq1jo බේං ඇබිත්තයෙක්
@hashanchamara245
@hashanchamara245 2 ай бұрын
මුතුගලය දන ගහල වැන්ද ඕකට අන්න 😂😂😂😂😂
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 Ай бұрын
කට්ටිය ක් "සර්" රැකගන්න ආගමට සහ හාමුදුරුවන්ට ගහනව කට්ටිය ක් ආගම රැකගන්න කියල"සර්" ට ගහනව මෙතන දෙන්නම වැරදියි. හාමුදුරුවො ධර්මය තුල ඉන්නව නම් බිස්නස් කරන්න ඕන්නෑ.මේ අය අත්හැරීම ගැන කිය කිය අල්ලාගන්නව. "සර්ට" physics පුලුවන් වුනාට සාමාන්‍ය දැනීම නෑ.
@keerthigayachandra7160
@keerthigayachandra7160 Ай бұрын
Oya okoma balala ahu una pake sir
@amalprasadjayathunga1497
@amalprasadjayathunga1497 Ай бұрын
🚗 🚗 cases eka 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 aiyoooooo
@Iresh-qf5wn
@Iresh-qf5wn 2 ай бұрын
💐
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka Ай бұрын
සිවුර දාගත්තට දහම දන්නෙ නෑ.
@nalaka100100
@nalaka100100 2 ай бұрын
බැටරි චෙක් කරල ගන්න එපැයි............දැන් කියල වැඩක් නැ...........බබාල නෙමෙයිනෙ..............හොද දැනුමක් තියෙන සර් කෙනෙක්නේ..............එහෙම එකේ අපිට ඇරෙන එක සාදාරනයි
@keerthigayachandra7160
@keerthigayachandra7160 Ай бұрын
Oya kriththiyani contract eka
@prashanthakeerthi4083
@prashanthakeerthi4083 2 ай бұрын
කවද හරි සජබ ගැනත් ඔය විදිහටම කියන්න.එදා ජනනායක කිව්වේ පැලෝපිය නාලය මෙහෙම මෙහෙම අතින් මිරිකල වද කරා කියල අද කියනවා වදකතාවට මමත් අහුවුනාලු...
@konceptmedia168
@konceptmedia168 2 ай бұрын
owwa monada. anurayata rewatena gon jeppo kochcharada.🤣🤣🤣
@bandarajaliya
@bandarajaliya Ай бұрын
මෙන්න මේක තමයි ලංකාවේ ප්‍රශ්නේ ගිරව්‍ වගේ උගන්නන්න පුලුවන් ඒත් ඒ දේම ඔයාට ප්‍රායෝගික ජීවිතයේදී බාවිතා කිරීමට තරම් දක්ෂයෙකු නොවීම භෞතික විද්‍යව ම ඕන නෑ you tube එකේ ඕන තරම් video’s තියනවා ඔන්න ළමයි කරනවනම් වැඩක් තියනවා ප්‍රායෝගික ජීවිතයට භෞතික විද්‍යව කියලා you tub chanal එකක් පටන් අරන් මේ වගේ පොතේ ගුරුවරුන්ට උගන්වන්න
@WSP012
@WSP012 Ай бұрын
Oyt berid. ඔයගේ පොර talk හැටියට බැරි කමක් නෑ නේද 😢
@short-xl6ng
@short-xl6ng 2 ай бұрын
💯
@prabodhamaduranga
@prabodhamaduranga Ай бұрын
වාහනේ බලලානේ ගත්තේ .. දැන් බයිලා ගහන්න එපා..පුතානෝගේ පුප පස්සේ යන උබෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ😂😂
@pradeep-go2po
@pradeep-go2po Ай бұрын
මෙන්න ලන්කාවෙ ටියුෂන්.ගොනෝ ඔබ වාහනයක් ගන්න ගියානම් ඒක ගන්නකලින් බලන්න තේරෙන්නෙ නැද්ද.දැන් වැලලෙන්න හදන්නේ.
@user-pu6dm8xs5s
@user-pu6dm8xs5s 2 ай бұрын
යකෝ බලල ගත්ත නම් ලැජ්ජ නැද්ද ආයේ ආයේ කියවන්න ...ගනුදෙනුව උනා නම් උනා...තමන් දැන ගන්න ඕනේ පරික්ශා කරල ගන්න...
@primalikularathna4346
@primalikularathna4346 2 ай бұрын
හාමුදුරුවෝ කරපු බලු වැඩේ ගැන කියන්නෙ
@athulahemantha149
@athulahemantha149 Ай бұрын
බ්රෝ, ඔය වගේම,පුතානොටත් අහුවෙයන්කෝ 😂😂
@krishanlakmal8130
@krishanlakmal8130 2 ай бұрын
අවුරුදු 2500 ක් කිය කිය ඕකුන් කලේ ඕක තමා. රටේ මිනිස්සු නිවට කලා.
@user-dr2jx8tt9c
@user-dr2jx8tt9c 2 ай бұрын
Ou ou balanna thibba ublta ehema 2500k thibbe natthn agamak jathiyak nathi upannata wanena ara anura kumara wge un tikk ubath ekkma balagna thibba 😂😂😂😂
@krishanlakmal8130
@krishanlakmal8130 2 ай бұрын
@@user-dr2jx8tt9c මොනවත් නැති කාලකන්නින්ට වංශය හරි කබල් ගාන්න තියෙන්න එපායැ.😂😂😂
@lolitharanawaka1792
@lolitharanawaka1792 Ай бұрын
Inspection report ekak gaththanam iwaraine..dan walalenna hadanne nathiwa..
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 23 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 42 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 23 МЛН