ශ්‍රිතය සම්පූර්ණ පාඩම | Prasanna Maheepala | Combined Mathematics

  Рет қаралды 99,991

Prasanna Maheepala

Prasanna Maheepala

Күн бұрын

ශ්‍රිතය සම්පූර්ණ පාඩම | Prasanna Maheepala | Combined Mathematics
Telegram Channel Links:
2021 Theory
t.me/joinchat/...
2021 Revision
t.me/joinchat/...
2022 Theory
t.me/joinchat/...
2023 Theory
t.me/cmpm2023theory
#PrasannaMaheepala
#CombinedMaths
#Functions

Пікірлер: 197
@thilinimadhubhashini7493
@thilinimadhubhashini7493 3 жыл бұрын
මගේ ජිවිතේ මට හමුවුණු හදවතේ ගුරුතුමා සර් තමයි. කවදාවත් C.Maths clzඑක boringවෙලා නැහැ. ගොඩක් ආසාවෙන් clzආවේ. Clz යන කාලේ කියපු දේවල් තාම මතකයි. කවදාවත් sir වගේ හොඳ ගුරුවරයෙක් හම්බවෙලා නැහැ. Sir හොඳටම theory එක මොලේට දාලා තමයි ගණන් හදන්නේ. පොතක් බැලුවේ නැතත් theory part එක ඔලුවෙ තියනවා. ඒ තරම් හොදට කියල දුන්නා. කොච්චර අමාරු පාඩමක් උනත් හොදට හැමෝටම තේරෙන්න කියල දෙනවා. මන් හිතන්නේ මම ගොඩක් පින් කරලා තියනවා sir වගේ ගුරුවරයෙක් ගෙන් ඉගෙනගන්න. Als කරන නංගිලා මල්ලිලා ඔක්කොම sir කියන විදිහට වැඩ ටික කරගෙන යන්න. වරදින්නේ නැහැ කවදාවත්. එදා උගන්නන දේවල් එදාම පාඩම් කරන්න. Exams කරන හැමෝටම මන් wish කරනවා. ඒ වගේම sirta මේ වගේ තවත් ළමයින්ගේ ඇස් පාදන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@prasadsen6354
@prasadsen6354 Жыл бұрын
❤❤ තාමත් මට තියරි ටික හොදට මතකයි🥰😍😎
@priyangikakumari5482
@priyangikakumari5482 Жыл бұрын
Oyage results monavada
@weeranayake913
@weeranayake913 Жыл бұрын
sirge clz ekata join wenne kohomada
@prasannamaheepala9648
@prasannamaheepala9648 Жыл бұрын
😇😇🙏🏻🙏🏻❤️❤️
@wmss8581
@wmss8581 Жыл бұрын
Sir 2025 online panthiye අයට discussion group එකක් හදන්නකො නැත්තම් online අයට ප්‍රශ්නයක් අහගන්නවත් විදිහක් නෑනෙ නොට් එකක් මගහැරුනොත් ඉල්ලගන්න එහෙම පුළුවන් නෙ එතකොට
@SathsinduSaramith
@SathsinduSaramith 9 ай бұрын
මරු සර්..........ඉස්ක්කොලෙන් උගන්නපු එක අකුරක්වත් තේරුන් නැති නිසා......ශ්‍රිත වල....... සර්ගෙ වීඩියෝ එක බැලුව............දැන් නොතේරෙන අකුරක් නෑ........සර් කියල දුන්නුවගෙ............තැන්කූ සර්........
@ThakGurudeniya
@ThakGurudeniya Жыл бұрын
Thank you sir තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා සර්ට පින්🙏
@Romaa_Nix
@Romaa_Nix 2 жыл бұрын
මට පැටලිලි සහගත ගොඩක් දෙවල් සර් තෙරුම් කරලා දුන්නා....නියමයි සර්..❤️❤️❤️❤️
@ranaya640
@ranaya640 3 жыл бұрын
නියමයි සර්...❤️
@slgajetspodda
@slgajetspodda Жыл бұрын
ඉස්කෝලෙ සර් පටලපු පාඩමක් සර් නියෙමෙට කියලා දුන්නා..ගොඩක් ස්තූතියි සර්..💗
@praneethbandara6255
@praneethbandara6255 Жыл бұрын
ඒකනම් ඇත්ත දවසින් ඉස්කෝලේ කරල දැම්ම මොකුත් තේරුන් නෑ 😥
@slgajetspodda
@slgajetspodda Жыл бұрын
@@praneethbandara6255 🤕
@ashensrimal5898
@ashensrimal5898 Жыл бұрын
@@praneethbandara6255 matath
@maljhbh4776
@maljhbh4776 Жыл бұрын
Pattama clear marama vidihata pahadili karanawa sir marama simple wa ❤❤❤❤❤❤ Thanks sir
@prasannamaheepala9648
@prasannamaheepala9648 Жыл бұрын
😇😇
@nilukaprasdani8026
@nilukaprasdani8026 3 жыл бұрын
Mn sirge clz ynne ඇත්තටම sir nam hoda guruwarayek man dekapu hodama guruwarungen kenek 😍🙏🙏🙏🙏
@ADS23194
@ADS23194 2 жыл бұрын
Online revision class ekata join wena widya dnnwd
@thasmisanjana7184
@thasmisanjana7184 3 жыл бұрын
Tnq sir😍 පැහැදිලිව කියලා දුන්නා🔥🔥
@madhuperera2505
@madhuperera2505 2 жыл бұрын
Thank you sir මේ බලපු video ගොඩක් වටිනවා මට 🙏
@pamodnimsara1490
@pamodnimsara1490 2 жыл бұрын
නියමයි සර් හොදට තෙරුනා❤️❤️
@ChirangaNimsara
@ChirangaNimsara 5 ай бұрын
Thank you sir . පාඩම හොදට තේරෙන්න ඉගැන්නුවට 💚
@sanjanasathsarani3573
@sanjanasathsarani3573 4 ай бұрын
Wow kelawelama hitapu ekak niyametama kiyala dunna. Wow ..Thank you very much sir
@methusari7657
@methusari7657 2 жыл бұрын
Sir, ත්‍රිකෝණමිතිය padamath dannako
@jayanirathnayaka1791
@jayanirathnayaka1791 2 жыл бұрын
සුපිරි සර්😇❤️🙏
@keshannimnajith5547
@keshannimnajith5547 3 жыл бұрын
godak sthuthiyi sir.godak pin...!puluwannam bahupada shritha paadamath dannako.
@keshannimnajith5547
@keshannimnajith5547 2 жыл бұрын
🥰bahupada shritha 2023 second group ekata ugannaddi sir first group eke ayatath athapasu wechcha dewal complete kara ganna awastawak dunnane mn eken padama goda daa gaththa sir 😇💯🙏🙏🙏
@lowpcgaming4677
@lowpcgaming4677 3 жыл бұрын
නියමයි සර්.දයිශික පාඩමත් දාන්නකො
@nisalacademy
@nisalacademy 3 жыл бұрын
10K ඉක්මනට ම සර්.....
@nisaludara2124
@nisaludara2124 2 жыл бұрын
Supiriyak thama sir හොඳටම theruna 💛
@ravi-pj1fu
@ravi-pj1fu Жыл бұрын
Thankyou sir ඒකනං පට්ට
@sen_nadx112
@sen_nadx112 3 жыл бұрын
Godat watinawa sir anith padamuth puluwanam me wage danq puluwanda sir
@vihangachamikara2119
@vihangachamikara2119 3 жыл бұрын
thank u sir godak pin mehem apita blnn dunnt hodt theruna sir thwa plwn nm dnnko godk pin sir
@shirleythiththawella
@shirleythiththawella 2 жыл бұрын
ජය සර්... සුපිරි ම
@chanakawijesundara3421
@chanakawijesundara3421 Ай бұрын
Thnks sir hodtm theruna sir 👍💪
@playbackguide297
@playbackguide297 Жыл бұрын
Sir godak hodata theruna..ajantha sith kiuwa sir hodai kiyala
@The_Phoenix716
@The_Phoenix716 Жыл бұрын
oya mona year eked
@maduwanthipathiranamaduwan7208
@maduwanthipathiranamaduwan7208 3 жыл бұрын
Sir, please post a vidio of the Inequality lesson
@gaganainduwara1463
@gaganainduwara1463 2 жыл бұрын
Watina video ekak sir 🔥👌
@SasinduBk
@SasinduBk 10 ай бұрын
this is useful for function lession in university.
@udarasampath6066
@udarasampath6066 3 жыл бұрын
Thank you Sir
@kavinduheshan6338
@kavinduheshan6338 3 жыл бұрын
Sir mama 2024 alevel sir clz අනුරාධපුර කරනවාද
@Trending.Lanka.
@Trending.Lanka. 2 жыл бұрын
සර් ක්ලාස් කරන්නේ කෑගල්ලේයි, රත්නපුරේයි කුරුණෑගලයි
@AmayaPathirane
@AmayaPathirane Жыл бұрын
Thank you sir ,hodata theruna
@sadharupraboth9729
@sadharupraboth9729 2 жыл бұрын
සර් ත්‍රිකෝනමිතිය ඔනී සර් 🥺
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 4 ай бұрын
සර් ඕකෙ 9 වෙනි උදාහරණය, වෙලාව 1:33:07 දි පොඩි අවුලක් වෙනව නේද? පරාසයට -1/9 සිට 0 දක්වා අගයයන් එන්නෙ නෑ නේද?
@rashmibhagya8077
@rashmibhagya8077 2 жыл бұрын
Thank you very much sir.
@dewmidinithini3377
@dewmidinithini3377 3 жыл бұрын
niyamai sir ❤.. godak pin sir.. pluwn nm velocity time graphs pdmt me wge dnnko sir
@Venuu____Drazt
@Venuu____Drazt 3 жыл бұрын
සර් බලය පාඩමත් දාන්නකො😌
@harindukeshawa
@harindukeshawa 3 жыл бұрын
Sir, ramu sekili padama danna ko
@lmusic1341
@lmusic1341 3 жыл бұрын
Sir ත්‍රිකෝනමිතිය ගේන්නකො .
@samanthakumari1697
@samanthakumari1697 3 жыл бұрын
sir ත්‍රිකෝණමිතිය මුල සිට vedio ගේන්නකෝ
@sahan_induwaraX
@sahan_induwaraX Жыл бұрын
තෑන්ක්ස් සර්
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
ද්විපදය කියලා දෙන්ඩ පුලුවන්ද සර්...
@Imani_Senarathna
@Imani_Senarathna 2 жыл бұрын
Thank you so much sir..
@dilhanihansika9901
@dilhanihansika9901 3 жыл бұрын
Sira sapeksha prawegayath dannako
@ajithweerasinga2585
@ajithweerasinga2585 3 жыл бұрын
අම්මෝ පට්ට සර් නම්
@yvlog1549
@yvlog1549 3 жыл бұрын
Thank u sir
@ravinduwijenayake4473
@ravinduwijenayake4473 8 ай бұрын
Thank you 🥰❤
@methusari7657
@methusari7657 2 жыл бұрын
Thank you sir❤️
@amilathisera3418
@amilathisera3418 3 жыл бұрын
First view me
@sasmithadinayuru
@sasmithadinayuru Жыл бұрын
maru sir bohoma isthuthii
@himathsubasinhe7385
@himathsubasinhe7385 3 жыл бұрын
Kandanka jamithiya padama dannako sir
@lisaramendini2333
@lisaramendini2333 Жыл бұрын
Thank u very much sir....💗
@janith5265
@janith5265 3 жыл бұрын
Sir රාමු sakili padama dandako 🙏🙏🙏🙏🙏
@piumiupekla4826
@piumiupekla4826 2 жыл бұрын
Niyamayi 💗
@rominkumarasinghe5128
@rominkumarasinghe5128 Жыл бұрын
Thankyou sir very much
@recipelog2797
@recipelog2797 5 күн бұрын
Sir , Revision class eketh mehema theory kiyala denawada? 2025 Revision kawadada patan ganne?
@larangarandaya2440
@larangarandaya2440 4 күн бұрын
date ekk hoygttd mchn mtt kiypnko
@madushanka_0192
@madushanka_0192 3 жыл бұрын
Tnq sir 😍
@ChandeepJayasekara-ICT
@ChandeepJayasekara-ICT 3 жыл бұрын
Tanks Sir ♥️🖐
@hasithamangala4827
@hasithamangala4827 2 жыл бұрын
තේරුනා සර්......
@arunodwijethunga1589
@arunodwijethunga1589 2 жыл бұрын
TanQ SIR😍
@imashidassanayaka7135
@imashidassanayaka7135 2 жыл бұрын
Me a/l combined maths sritha mulu padammad
@nadunjayanath5648
@nadunjayanath5648 Жыл бұрын
Tnx Sir
@rameshsilva8212
@rameshsilva8212 3 жыл бұрын
👍
@prasannarajapaksha6558
@prasannarajapaksha6558 10 ай бұрын
Sirta godak pin!!!!!!
@oshanwanasekara8898
@oshanwanasekara8898 3 жыл бұрын
Sir❤
@RasikaGunasinghe-uy8xz
@RasikaGunasinghe-uy8xz 5 ай бұрын
1/infinity = 0
@artbyheart1872
@artbyheart1872 3 жыл бұрын
Ane tnq u sir.gdk pin sir me krn detA
@nimashatharushi5328
@nimashatharushi5328 2 жыл бұрын
Thnks sir❤️❤️
@theekshanawickramasinghe2373
@theekshanawickramasinghe2373 3 жыл бұрын
Second
@avishkakaushalya-x8z
@avishkakaushalya-x8z 11 ай бұрын
thnks sir
@chamalkasadamali6547
@chamalkasadamali6547 2 жыл бұрын
thank u
@MNOmath
@MNOmath Жыл бұрын
1:36:57 සර් වර්ගමූලයට සෘණ එන්න බැරිද √4 = +_2 (2025 a/l)
@prasannamaheepala9648
@prasannamaheepala9648 Жыл бұрын
Cant
@prasannamaheepala9648
@prasannamaheepala9648 Жыл бұрын
වර්ග මූලයක් තුල - එන්න බෑ... ඔයාගෙ comment එකේ තියෙන එක හරි..
@andreafernando6673
@andreafernando6673 Жыл бұрын
සර් යම් සංඛ්‍යාවක වර්ගමූලයට ඍණ අගයක් එන්න පුලුවන් නෙ(උදා:- 9හි වර්ගමූලයට, ඍණ 3ත් ගන්න පුළුවන් නෙ..)..... එතකොට ඒ ගානෙ පරාසයට සේරම තාත්වික සංඛ්‍යා ගන්න බැරිද??
@highereducationsl
@highereducationsl Жыл бұрын
@@andreafernando6673 -9 wargamula kiyl ekk na -9 wargamula kiynne athathwika sankyawak
@The_Phoenix716
@The_Phoenix716 Жыл бұрын
@@andreafernando6673 බැහැ කවුරුහරි කියනවනම් වර්ගමූල 9 = දන හෝ රිණ 3 යි කියල 100% ක් ඒක වැරදි මොකද ශ්‍රිතයක අර්තදැක්වීමෙම තියෙනව x ට දාන අගයකින් ලැබෙන්නෙ ඊට අනන්‍ය එක y අගයක් කියල එතකොට √ 9 අගයන් දෙකක් තියෙන්න බැ ඒ හින්ද වර්ගමූලයක + අගය විතරයි අපි සලනකන්නෙ
@madhushaadhikari100
@madhushaadhikari100 2 жыл бұрын
maru wadak sir
@ajithprasanna1787
@ajithprasanna1787 Ай бұрын
Methn smpurn pdma thiyenwd
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
Sir ge panthi walata join wanna kohomada mn 23
@Apegedara78
@Apegedara78 7 ай бұрын
41:54
@Shehan196
@Shehan196 Жыл бұрын
Sir 2024 telegram group ekk nadda 🤔
@ksPAcc
@ksPAcc Жыл бұрын
Onid
@oshadinethmi3883
@oshadinethmi3883 Жыл бұрын
@@ksPAcc yes
@Simple_3147
@Simple_3147 2 жыл бұрын
2024 Kurunegala clz nadda sirge😊❤
@aurora_polaris8523
@aurora_polaris8523 Жыл бұрын
23n passe aye kurunegala kran na mn hithnne
@maxrobot6778
@maxrobot6778 3 жыл бұрын
🙂❤️🤟
@Lahiru-SL2Lk
@Lahiru-SL2Lk 8 ай бұрын
❤🌼
@dedunuathukorala4619
@dedunuathukorala4619 Жыл бұрын
වසම අසමනතා වලින් ගන්නෙ ලෙසි නේද
@Dnirasha_wick.
@Dnirasha_wick. Жыл бұрын
Ee kohomada ?
@____XOXO
@____XOXO Жыл бұрын
godak vatinava mevanam 🤍
@achininisansala756
@achininisansala756 2 жыл бұрын
❤️❤️❤️❤️
@sanduninimesha6735
@sanduninimesha6735 3 жыл бұрын
sir eka thala bala paddathi padamath dannako puluwan nam
@LKman46
@LKman46 3 ай бұрын
❤❤ella.a❤❤❤
@panduka223
@panduka223 Жыл бұрын
♥️♥️♥️♥️♥️💕
@hirunepromodya2930
@hirunepromodya2930 2 ай бұрын
Sir online clz karanne nadda
@gamingx2844
@gamingx2844 Жыл бұрын
@smarteducat
@smarteducat 2 жыл бұрын
❤👍
@Balasuriya1946
@Balasuriya1946 Жыл бұрын
😊
@zona-99-i6q
@zona-99-i6q Жыл бұрын
😻❤💫🤟
@gamingchuta18
@gamingchuta18 Жыл бұрын
C O R A ❤️ 😁 😘
@mrthole6070
@mrthole6070 Жыл бұрын
Online class walata join wenne komada
@prasannamaheepala9648
@prasannamaheepala9648 Жыл бұрын
0717983868 me nmber ekta call krnna
@Imesha2828
@Imesha2828 2 жыл бұрын
@cddcherry
@cddcherry Жыл бұрын
💓👍
@R115o
@R115o Жыл бұрын
Podi prashnayak ahuwata kamak nadda
@R115o
@R115o Жыл бұрын
1:22:43 me gane -3 ta wadi kisima sankyawak y widiyt enne nh neda
@himathsubasinhe7385
@himathsubasinhe7385 3 жыл бұрын
😇😇😇😇😇😇😇🥰
@madhawaamarawanse3426
@madhawaamarawanse3426 5 ай бұрын
9 weni eketh Rf weradi sr...
@IsharaJayampathi-u1u
@IsharaJayampathi-u1u Жыл бұрын
ඔන්ලයින් පන්ති නැද්ද සර්
@mixfruit000
@mixfruit000 Жыл бұрын
🥰
@thusharasandeepa3245
@thusharasandeepa3245 11 ай бұрын
FT FT FT
@madhawaamarawanse3426
@madhawaamarawanse3426 5 ай бұрын
Sr 6 weni eke Rf weradi neda -1,-2 Rf welata enne na neda
වසම පරාසයේ ආරම්භය I Combined Maths I Ajantha Dissanayake.
1:56:33
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 18 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 54 МЛН
කොටවීමේ වාසි...| Prasanna Maheepala | CombinedMaths
4:16
ගුරුත්ව කේන්ද්‍රය 100% ක්ම..I Ajantha Dissanayake.
3:49:56
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 18 МЛН