KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Prauda Buwaneka | Senehasakata ( සෙනෙහසකට ) Cover
3:32
Adarayada Me (ආදරයද මේ) | Giman Harina | W. D. Amaradewa | eTunes
3:40
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:25
Why no RONALDO?! 🤔⚽️
00:28
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
Prauda Buwaneka | Adarayada me (ආදරයද මේ) Cover
Рет қаралды 695,410
Facebook
Twitter
Жүктеу
1
Жазылу 64 М.
Prauda Buwaneka
Күн бұрын
Пікірлер: 749
@KSLahiru
4 жыл бұрын
සිංදුව අහන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් අන්තිම වෙනකන් වෙනම ලෝකෙක.... ඒ Melody එකයි , Deep Voice එකයි ගැන වචන නෑ.... මිනිස්සු අතරට මේ වගේ දේවල් යවන එක අමාරුයි... අපි හරි පොඩියට යාළුවෝ අතරට යවලා , රැල්ලට නැතුව හිත ඉල්ලන සංගීතය ගැන අදහසක් දෙනවා... Thank you... 🙏🏻💐
@saumyasewwandi7375
2 жыл бұрын
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා... සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා... හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දෑලේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ... හිරු රහසේ කියා දුන්න ආදරයද මේ…….. නිල් කටරොළු නිල නැහැවුණ මල් බර මුදු සුව රැඳවුණ තොල් පෙති කල් හඬගාලන ආදරයද මේ... නුඹ රහසේ කියාදුන්න ආදරයද මේ..
@pcmadusha4781
3 жыл бұрын
මේ වගේ ගැඹුරු හඬක් එක්ක මේ විදිහට හැඟීම් මතු කරන්න පුලුවන් වෙන ගායකයෙක් මම දැකලා නෑ
@earthartstudio
4 жыл бұрын
මම සාමාන්‍යයෙන් cover songs අහන කෙනෙක් නෙවෙයි..ඒත් අහම්බකාරකව ඔබේ මේ ගීතය මම ඇහුවෙ අමරදේවගෙ ගීත අතරෙ මේක මම කැමතිම ගීතයක් නිසා. පළවෙනි පාර ඔබේ හඩින් ගීතය ඇහුවට පස්සෙ මම නැවත එක වතාවක් අමරදේවගෙ හඩිනුත් නැවත පස් වතාවක් ඔබේ හඩිනුත් මේ ගීතය සංසංදනය කරමින් ඇහුව. මේ comment එක තියන්න හිතුවෙ ඊට පස්සෙ..ඒ එහෙම නොකරම බැරිව ඉන්න මගෙ හිත ඉඩදීපු නැති නිසා... අමරදේවගෙ හඩ සහ ඒ සංගීතය මාව ආශක්ත කරගත්ත හේතුව ගීතයෙ වස්තුවිෂයෙ තියෙන romantic බව. ඒ වගේම සංගීත ඛන්ඩයෙ තියෙන සංධ්වනිතාර්තවත් බව.. ඔබේ හඩ මෙතෙක් මාව අමරදේව හිරකරගෙන තිබුණ romantic ලෝකයෙන් වෙනම romantic ලෝකයකට ගෙනාව.. ඇත්තෙන්ම මම ඔබේ හඩ සහ මේ සංගීත ඛන්ඩය තුළ අත් විදින romance feeling එක මොකක්ද කියල තෝරගන්න බැරි තරමට ඔබ මාව අතරමං කළා...ඒ නිසයි ගීතය මට කීප සැරයක් අහන්න සිදුවුණේ.. කොහොම නමුත් අවසානයෙ මං තාම හිතනව මං අත්විදින්නෙ මොන විදියෙ ප්‍රේමාන්විත හැගීමක්ද කියන එක.. විටෙක ඔබේ හඩ මට tragic romance දනවනව විටෙක sex..තව වරෙක පුදුම උපේක්ෂා සහගත බවක්... කොහොම නමුත් අවසානයේ...මම ඒක අසීමාන්තිකව විදිනව කියල කියන්න පුලුවන්. කලා කෘතියක් සීමා මායිම් උල්ලංඝනය කරමින් එයින්ද්‍රිය ප්‍රපංචයක් හැටියට වර්ධනය වෙනව කියන්නෙ මේකට...ඒ වැඩීමට කලාකරුවාගෙ පරිකල්පනය වගේම ශිල්පීය හැකියාව බලපානව... ඔබ මේ ගීතය වර්ධනය කරන විදිය අපූරුයි....මනුශ්ෂ්‍යත්වයේ හැගීම් ගනණාවක් අවුස්සල හදවත කළඹවන්න ඔබේ හඩට පුලුවන්... එහෙම වින්දනයක් දීම ගැන මිතුර, හදවතින්ම ඔබට ස්තුතියි. ජය!!!!!
@PraudaBuwaneka
4 жыл бұрын
pasan shashimal ස්තූතියී!
@sandunharshana5970
Жыл бұрын
Grate comment ....
@kbanduranga
3 жыл бұрын
අමරදේව මාස්ටර් හිටියනම් නුඹලා වගේ මිනිසුන් දැක කොතරම් සතුටු වෙයිද ? අපේ අනාගත සංගීතය ගොඩනගන නුඹලා වෙනුවෙන් හැමෝම එක් වෙන්න. සටහනක් තබා යන්න
@anilkumarkodagoda254
3 жыл бұрын
Absolutely well said.
@harshalakmal3120
2 жыл бұрын
aniwaren❤️
@damayanthi1420
Жыл бұрын
හැඩයද දකිමි... අකුරුද හැඩ නැති.. සිතිවිලි දකිමි... නොමැති තැන "මම"ද...., ආදරයද මේ!!!!! ❤❤❤❤
@nathaliosman9149
4 жыл бұрын
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා හිත් දැහැනේ වෙළී තිබුණු නෙත් දැහැලේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ. හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ. නිල් කටරොළු නිල නැහැවුන මල් බර මුදු සුව රැඳවුනු තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ. නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ. ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා. හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්ම්.///
@Mevanya
3 жыл бұрын
අහම්බෙන් හම්බුනේ..පලවෙනි පාර අහන්කොට හිරිගඩු පිපුනා...මාරම දැනෙන කටහඬක්...ඇස් දෙක වහන් අහන්න,වෙන්ම තැනකට යයි ❤️❤️🔥
@nipunidesilva7559
4 жыл бұрын
God can’t stop my tears 🥺 This is so freaking beautiful ♥️
@harsha_fine_arts
4 жыл бұрын
මේ මගේ අලුත්ම video එක ලස්සනයි නම් like , share and subscribe එකකින් සහයෝගයක් දෙන්න ..❤❤ ස්තූතියි 🙂❤ kzbin.info/www/bejne/Y4bFq2qhi5V2ftk
@Adez43
3 жыл бұрын
Most emotional song ever 🥺🍻damn is the word for this
@gihandissanayake2321
2 жыл бұрын
🥺🥺
@devdilu1169
Жыл бұрын
Same here..❤
@retretretassa
Жыл бұрын
නුබ රහසේ කියා දුන්න ආදරය ද මේ... ආදරය වඩාත් තදින්ම දැනෙන්නේ ඒ ආදරය දුන් කෙනා අපගේ ජිවිතයෙන් වෙන් ව ගිය කලය.
@thilinabandara2176
4 жыл бұрын
සිංදුව දාපු දවසෙ ඉදන් මේක අහපු නැති රැයක් නැති තරම්.දිගටම කරන් යන්න ❤
@pamudithasachinthaka6802
2 жыл бұрын
Lyrics : ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා… හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්න ආදරයද මේ… නිල් කටරොළු නිල නැහැවුන මල් දළ මුදු සුව රැඳවුණ තොල් පෙති කල් හඬගාලන ආදරයද මේ නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ… ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා…
@mamithahashani1546
2 жыл бұрын
🙏❤
@dinukweerasekara
4 жыл бұрын
Amaradewa must be smiling down from heaven. ❤️ What a cover.
@RishithaNishadh
4 жыл бұрын
Yes he is ❤️
@hashanuditha9530
4 жыл бұрын
0o00p
@dilankanandana1448
4 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@subashdeshappriya5070
4 жыл бұрын
ඇත්තෙන්ම ඉතාමත්ම සංවේදී සුන්දර ගායනයක් අමරදේවයන් ට පසු ශිල්පීන් ගොඩා ක් මේ ගීතය ගායනා කලා මම අසා තිබුණා ඒත් මේ තරම් හිතට වදින විදියට ගායනා කලේ නෑ කිසිවෙක් ... මම ඔබට සුභ පතනවා මෙවැනි සුන්දර ගීත තව තවත් අපගේ රස වින්දනය උදෙසා ගායනා කරන්න ට හැකිවේවායි කියා.
@PraudaBuwaneka
4 жыл бұрын
Subash Deshappriya ස්තූතියි ඔබට.
@pdguruge
4 жыл бұрын
හිත් දැහැනේ වෙලී තිබුණු.. නෙත් දැහැනේ ගලා හැලෙන.. මියැදෙන්නට බලා ඉදපු ආදරයද මේ.. කිදු රහසේ කියා දුන්නු ආදරයද මේ.... ❤️❤️❤️❤️❤️❤️❤️
@danushkabandaranayaka6005
4 жыл бұрын
Eaka ahaddi venama lokekata giya vage
@erandaniroshana4127
Жыл бұрын
"නොමැකෙන්න හදවතේ ඔය රුවම කොටාගමි... හිමිවුණොත් සිනාසෙමි නැති වුණොත් දරාගමි...." ආදරේ කියන්නෙම, අසීමිත දරාගැනීමක්....
@s.viduminiwijesinghe6416
3 жыл бұрын
Type කරන්න දෙයක් හිතෙන්නේ නෑ....මේක භාවනාවක්... නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ ❤ අමරදේව මහත්මයාගේ ගීතයට උපරිමම සාධාරණයක් කරලා තියෙනවා..සුභ පැතුම් අය්යේ..❤❤❤
@PraudaBuwaneka
3 жыл бұрын
ස්තූතියි!
@krishandominic4301
Жыл бұрын
මේ ලෝකයේ මා දැන් ගෙවන ජීවිතය මේ ගීතයේ අර්ථ රසයෙන් හෙළි වේ.. ❤
@pabodimadumali7100
4 жыл бұрын
I don't know... How many times I have listened to this song... ❤️❤️ Daily um listening...to this... Thanks
@ayeshanirathnayaka5796
4 жыл бұрын
ගොඩක් ලස්සනයි. කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ ... මේ වගේ සිංදු තමා ගොඩක් ජනප්‍රිය වෙන්න ඕන... තෙරුවන් සරණයි ....
@inoshawickramasinghe7885
4 жыл бұрын
හැමදාම වගේ ඔයාගේ ගීත වලට මම වශී වෙනවා... සංගීතය තාලය හඩ ගැඹුර..... වෙලාගන්නවා... ජිවිතේ කොහේදෝ අතරමං කරනවා වගේ දැනෙනවා... ♥️♥️♥️
@PraudaBuwaneka
4 жыл бұрын
Inosha Wickramasinghe ස්තූතියි ඉනෝෂා
@Rakhitha
4 жыл бұрын
කියපං..උඹ කොහෙද අතරමං උනේ..
@inoshawickramasinghe7885
4 жыл бұрын
Rakhitha පිස්සා ඔන්ලයින් වරෙන්
@thiwankaharshana5454
4 жыл бұрын
අැගේ මයිල් කෙලින් වෙන්න උදේ පානදරම.. කියන්න වචන නෑ.. පට්ට.❤️❤️
@ravinduwg
4 жыл бұрын
මගේ ආසම සින්දුව... තවත් ලස්සන වෙලා... වචන හිතට වදිනවා බ්‍රෝ තදටම...❤️❤️
@DjShaggySrilanka
4 жыл бұрын
මිල කරන්න බැරි ප්‍රව්ඩ කට හඩක් ❤️👏🏻
@ක්රිශාන්තප්රදීප්
3 жыл бұрын
බුවා උබෙ වොයිස් වලට ඇඩෙනවා බං 😢😢
@Vishwaprabath02
8 ай бұрын
බෙහෙත්❤
@buddhikaanuradha3989
4 жыл бұрын
මේ තමයි ලංකාවේ සුපර් ස්ටාර් හිමිවිය යුතු මිනිසුන්.. කියන්න වදන් නෑ සොහොයුරා..
@hatshanvinoth8124
Жыл бұрын
මේක අහන වාරයක් එයා ලගට ගිහිල්ලා තුරුල් වෙන්න හිතෙනවා❤
@udayanganialahakoon9377
3 жыл бұрын
ලස්සනයි අයියේ තව සින්දුවක් කරන්නකෝ👍👍👍😘😘
@sadhisdc9650
4 жыл бұрын
superb... heart touching.. similar to a meditation
@Nethma__Jayasinghe
Жыл бұрын
When you are happy , you feel the music ❤️ but when you are sad , you understand the lyrics ✨
@tharindugunathilake1233
Жыл бұрын
Damn true!
@ultraorbit4566
Жыл бұрын
දැනට සිය පාරක් විතර ඇහුව ❤
@nuwanautomobiles9931
4 жыл бұрын
👍👍👍ඔබට තියෙන්නෙ විරල කටහඬක් . පුලුවන් නම් කපුගේ මහත්මයාගේ දුක හාදු දෙන රැයේ ගීතයට cover songs එකක් කරන්න .
@isurashaminda527
4 жыл бұрын
වාව්.කියන්න වචන නෑ.ඒ තරම්ම ලස්සනයි.😍😍😍😍
@lahirukithalagama4074
4 жыл бұрын
අයියේ, මේක මාරු. ඔයා කරපු cover song තුනම නියමයි කොහොමත්, එක මාර හඬක්. ඔයා ඔයාගේම වැඩ ටිකක් කරන්න ඕන කාලේ දැන් ඇවිත්. ජයෙන් ජය අයියේ.
@harshadamian1294
4 жыл бұрын
පිස්සු හැදෙනවා ඒකට නම්. 👍 superb work
@lasanthinilanka5433
3 жыл бұрын
අදයි මට මේක අහන්න ලැබුනේ... මාරම ලස්සනයි .. ඒ වොයිස් ❤
@student7246
3 жыл бұрын
original එක අහන්න. kzbin.info/www/bejne/b4SQaICkf8d4n6s
@indrajithkamalwickramarath6624
4 жыл бұрын
ඉන්නම බැරි කරා නේද... මේක නම් ආනන්දනීයයි ගොඩාක්.. 💜💓💖
@chanakadodangodage5908
2 жыл бұрын
Lovely voice......භාවනාවක් වගේ.
@mithunravihara7678
2 жыл бұрын
ආදරේ ගැන නියම නිර්වචනය... ❤.. නුබ රහසින් කියා දුන්න ආදරයද මේ...
@niroshandemel5769
4 жыл бұрын
එක සින්දුවයි ඇහුවේ.... addict වුනා කිව්වොත් හරි. හැම cover එකක්ම මාරම ආසාවෙන් ඇහුවා. channel එකත් subscribe කරා. ✌✌
@romainsisouw5055
3 жыл бұрын
හිරු රහසේ කියලා දුන්නු ආදරයද මේ... 😍❤👌👌👌 soo beautiful 😍
@navodapathirana6859
2 жыл бұрын
Me sinduwa මෙච්චර හිතට දැනුණේ oya කටහඬ nisamai
@shehaniwijenayaka2388
4 жыл бұрын
භාවනාවක් වගේ...ලස්සනයි ❤️
@wasulasamarawickrama6321
3 жыл бұрын
Harima lassanai,. Ahana eka nawaththa ganna be.. dan godak serayak ahuwa.. 💐
@priyanthawimalaguna7476
3 жыл бұрын
මේ සිංදුවේ original එක අමරදේව මහතා කියන්නෙ. Teledrama එකත් හරිම ලස්සනයි
@shameshaayesha5016
4 жыл бұрын
හඳවතේ ස්පර්ෂ ය.සංගීතය.ඒ හඩ..අපූර්වයෙන් හඳ තුල ලැගුම් ගනී..සුබ පැතුම්..හරිම සුන්දරයි
@thanujabandara9607
3 жыл бұрын
Handsfree එකත් ගහන් පැත්තකට උනාම ඔයාගෙ සින්දු කියන්නේ වෙනම ලෝකයක්.❤️
@theekshanapubudu5023
Жыл бұрын
wow just wow,I can't express myself..speechless
@arshadahamad3066
3 жыл бұрын
මේ vocal වලට music ඕනිම නෑ..කටහඬ ම music එකක්❤️❤️❤️
@PraudaBuwaneka
3 жыл бұрын
ස්තූතියි!
@sadaruwankarunathilaka0666
2 жыл бұрын
මේ හඩ හරි මිහිරි ගැබුරු එකක් තව නිර්මාණ කරන්න ජය වේවා
@dinithimaheesha6324
4 жыл бұрын
Puduma lassanak me voice eke thiyenne.... hariyata hoda wegana yana thuwalayak pahuru ganawa wagee hitha athulen puduma widihata ridenawa...
@harsha_fine_arts
4 жыл бұрын
මේ මගේ අලුත්ම video එක ලස්සනයි නම් like , share and subscribe එකකින් සහයෝගයක් දෙන්න ..❤❤ ස්තූතියි 🙂❤ kzbin.info/www/bejne/Y4bFq2qhi5V2ftk
@sajeewanirupasingha2881
8 ай бұрын
Heart touching.... No words, explain it....
@Thankyou1608
2 жыл бұрын
🥀Don't wonna cry ....also Don't wonna stop listening...❤ ..... Great voice💖🇱🇰
@jeewanthiweerasinghe5760
2 жыл бұрын
අනෙ කියන්න වචන නැ excellent voice ❤
@tharakauchiha7307
4 жыл бұрын
Obsessed with his voice. Much waited song. Keep it up.❤️
@harshanasaparamadu2035
4 жыл бұрын
හඳෙන් චුට්ටක් උඩට ගියා. ❣️
@chalanipunsala9810
4 жыл бұрын
What a breath-taking voice❤️
@huzzairtuan2323
4 жыл бұрын
what a unique voice ❤ master piece
@slmixers22
4 жыл бұрын
අම්මො නවත්තන්න එපා මේ වොයිස් එක පට්ට !!!!!!
@thushanperera1111
3 жыл бұрын
Wow..so beautiful..I have never listened to these songs earlier..I guess I have missed so much..
@amilagajanayaka7084
Жыл бұрын
වෙනම රහක් සහෝදරයා .. අමරදේව පරිනත කට හඩට ඇබ්බැහිවූවන් බලෙන් වෙන දිහාවකට උදුරා ගෙන අරගෙන යාමක් වගේ.. විප්ලවයක් ඇත්තටම ඒක... ♥️♥️♥️♥
@hasinisithara5956
Жыл бұрын
Heart melting voice! ♥️😘
@raveenathambugala734
4 жыл бұрын
You have a "healing" voice.Listened to one and it made me finish listening all of your songs. Do more covers! You have an amazing voice ♥️
@EasyLife2035
4 жыл бұрын
What a voice 😍😍😍😍😍😍 Listening, listening and again Listening
@prabodhajay2258
2 жыл бұрын
ඒ කටහඩ නම් භාවනාවක් වගේ 💙💙💙💙💙
@madukumari166
3 жыл бұрын
කටහට ❤️💪 ගොඩ ගොඩ ගොඩා...ක් ලස්සනයි 💖
@sandeepafernando3827
4 жыл бұрын
හදවතේ ගැඹුරුම තැන් පාරන සිංදුවක් super cover ❤️
@kusumdissanayaka3097
3 жыл бұрын
රස්තියාදු සිංදු වලට වඩා මේ සිංදු කොච්චර ලස්සනයි ද?👍👍👍👍
@Diltwin
2 жыл бұрын
Such a soothing voice 🥺❤️
@pcrideryt3482
Жыл бұрын
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා 😢❤
@Dulan_Rathnayake
4 жыл бұрын
❤️ ❤️ ❤️ හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ...😊
@chathuriujithragamage
4 жыл бұрын
Amazing voice..wish you all the best Prauda..
@ටහ්-හිකේ
2 жыл бұрын
සද හොරෙන් හොරෙන් හොරෙන් බලා...Next One Prauda Aiya ❤️
@shiranthanimanawadu8345
2 жыл бұрын
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ.... මෙන්න මේ ටික ඇහෙද්දී ❤❤❤❤❤❤
@geethaap5685
Ай бұрын
I am from kerala.... I dont know the meaning of words... But i enjoyed ur singing....
@dreamsense9660
Ай бұрын
සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා හිත් දැහැනේ වේලි තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ …… නිල් කටරොළු නිල නැහැවුනු මල් බර මුදු සුව රැඳවුන තොල් පෙති කන් පලදාලන ආදරයද මේ නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ…
@sashiperera1900
3 жыл бұрын
Remarkably meaningful song with a healing voice. Love it..
@wathSaLa_sew
3 жыл бұрын
I love ur voice, it feels to the bottom heart 😍
@Imesh_001
3 жыл бұрын
2021/08/04 02:31 AM 🙂❤️ හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දෑලේ ගලා හැළුණු මියැදෙන්නෙට බලා හිඳපු ආදරයද මේ? හිරු රහසේ කියාදුන්නු ආදරයද මේ ?
@janithchamara4271
2 жыл бұрын
කටහඩට ඇබ්බැහි වෙන සුලුයි 👍👍❤️
@kavindamadhushanka8691
3 жыл бұрын
පිස්සුවක් ❤️🔥
@sunilwimalasuriya2701
3 ай бұрын
Sirama sira....oyaa niyamai 🙏 budu saranai...
@buddhikachamaraBC
Жыл бұрын
මාරම ලස්සනයි සහෝදරයා❤
@KosalaBasnagoda
6 ай бұрын
The voice of yours ,madly loving!!!!!....listening far away ,in Denmark...all the best,,,,expecting more,,,,releases..❤
@maheshiweerasinghe5817
3 жыл бұрын
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා....🌸❤
@ksp266
4 жыл бұрын
Another amazing remaking. Nice one... waiting for ur next song....
@Gigachadthereal
Жыл бұрын
Heart Touchingg...!! ❤🩹💆♂
@sanjubandara305
4 жыл бұрын
Wahhhh what a voice ,,,,Amazing ,,,keep it up,,,❤️
@achiranirathnasekara6167
4 жыл бұрын
Amazing voice ❤️❤️❤️
@isharakularathna1955
4 жыл бұрын
පපුවත් කීරී ගැහුන බම් ...
@Swetha-h1v
13 күн бұрын
Ur voice isn't a just a voice .... it's a medicine for the all hearts ❤
@user-rn5wg2ns4d
4 жыл бұрын
හිත නිවෙන කටහඩක්...........
@darshania6692
4 жыл бұрын
What a mesmerizing voice😍❤ you're taking us to a whole other level🎶🎶🎶
@dilshisandumini7358
4 жыл бұрын
Pudumakara lassanai!👌👌👌
@surangikariyawasam965
4 жыл бұрын
Hitha eka thenaka mohothakata nathara Una me sinduwa ahaddi. 👍👍👍👍
@lasiasdfgh
3 жыл бұрын
Deep ekai Base ekai voice eke❤️❤️❤️❤️ Andenawa macho😘😘😘
@Viewsonviews360
2 жыл бұрын
ආදරනීය කටහඬක් ....පට්ට ❤❤❤❤ ජය ශ්‍රි 🙏🙏🙏🙏
@EasyLife2035
3 жыл бұрын
This is an amazing voice! Love it :):):)
@dulanjibandara3980
4 жыл бұрын
භාවනවක් 🌷
@Jay-zd1uj
4 жыл бұрын
Wowww.... The voice 😍😍😍😍😍😍😍😍😍😍👍
@siththimazeeha2941
Жыл бұрын
You have a golden voice..
@PraudaBuwaneka
Жыл бұрын
Thanks 🙏
3:32
Prauda Buwaneka | Senehasakata ( සෙනෙහසකට ) Cover
Prauda Buwaneka
Рет қаралды 3,9 МЛН
3:40
Adarayada Me (ආදරයද මේ) | Giman Harina | W. D. Amaradewa | eTunes
eTunes
Рет қаралды 1,6 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 10 МЛН
00:25
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 32 МЛН
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 97 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
20:23
කවදාවත් ඔබේ ගෙදර ඉස්සරහ කරපිංචා ගසක් නම් හිටවන්න හිතන්නවත් එපා! | හේතුව ඇහුවොත් ඔබ පුදුම වේවි
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 513 М.
4:38
Kasun Kalhara - Arambumama Kandulak Wela (ඇරඹුමම කඳුලක් වෙලා) | Official Audio
Nalaka Anjana Kumara
Рет қаралды 218 М.
4:54
Sumudu walawaka | cover by Pavara Sathsara
Pavara Sathsara
Рет қаралды 907 М.
29:56
Best Covers Of Miyuru Sangeeth | මියුරු සංගීත්ගේ ජනප්‍රියම Cover Songs එකතුව
Miyuru Sangeeth
Рет қаралды 647 М.
7:36
hiru maki yai neela ahase (slowed and reverb )ceozz
Ceozz
Рет қаралды 775 М.
3:58
Prauda Buwaneka | Obe Sina Langa ( ඔබේ සිනා ළඟ ) Cover
Prauda Buwaneka
Рет қаралды 4,9 МЛН
4:26
Sihinayaki Oba | සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ - Cover by #YAKKU
YAKKU
Рет қаралды 1,6 МЛН
3:58
මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne
Uddika Premarathne
Рет қаралды 1 МЛН
3:45
Siththam Karamin | සිත්තම් කරමින් | Cover Song
අයාලයේ
Рет қаралды 479 М.
4:11
Ikigasa Handana - Amarasiri Peiris | ඉකිගසා හඬන - අමරසිරි පීරිස්
SLTMobitel
Рет қаралды 6 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 10 МЛН