No video

Prawn Chopsuey Rice | චෝප්සි රයිස් | Sinhala recipe

  Рет қаралды 286,362

Chef Kalu

Chef Kalu

Күн бұрын

Prawn Chopsuey Rice | චෝප්සි රයිස් | Sinhala recipe
#chef #food #chopseuy

Пікірлер: 136
@kumarisitha5161
@kumarisitha5161 4 ай бұрын
පුතා ඔයා හරිම නිහතමානි කෙනෙක් චෙෆ් කෙනෙක් කිව්වම ගොඩක් දෙනෙක් ඉන්නෙ පොලොවෙන් උඩ. ඔයාගෙ නිහතමානි කමට ආදරෙයි පුතේ.හැමදාම ඔය විදියටම ඉන්න රත්තරං පුතා .ආදරෙයි
@tharukadilshan4700
@tharukadilshan4700 Жыл бұрын
Aththatama godak watinawa apita therena vidiyata kiyala denawata...hoda gamanak yanna chef kalu suba pathanawa
@chefkalu6818
@chefkalu6818 Жыл бұрын
Thank You
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
Ponting
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
හරිම විදිහට හදන්න කියලා දුන්නා ස්තුතිය chef
@chefkalu6818
@chefkalu6818 Жыл бұрын
thank you
@rumeshdharshana4316
@rumeshdharshana4316 Жыл бұрын
Looking delicious n testy ❤❤
@tinula
@tinula Жыл бұрын
ෆිෂ් ඩෙවල් එකක් හදන විදය සහ චිකන් ඩෙවල් එකක් හදන විදිය අවශ්‍ය දේවල් සමග මේ විදියට කියල දෙන වීඩියෝ 2ක් කරන්නකෝ ස්තුතියි චෙෆ්
@chefkalu6818
@chefkalu6818 Жыл бұрын
ikamanatama dennam..thank you
@Nasaraniya131
@Nasaraniya131 Жыл бұрын
නියමයි කලුවා
@hemlrama1910
@hemlrama1910 Жыл бұрын
🙏හොදට කියලා දුන්නා
@chithraluxmie6404
@chithraluxmie6404 Жыл бұрын
Yummy teste
@dileepediriweera4882
@dileepediriweera4882 Жыл бұрын
ගොඩාක් හොදයි හොද පෙනුමයි ඇහැට ප්‍රියයි ඔබතුමා පිලිගන්නවනම් පොඩි දෙයක් කියන්නම් ඕකට සුප් කැට භාවිතා නොකර අයිං කරපු ඉස්සො ඔලු ටික තම්බල ඒකෙං ඉස්ම ටිකක් දැම්මනං රසවත් බවක් සහ හොද සුවදක් එයි ...සොරි වැරැද්දක් නෙමෙයි මං කිව්වෙ හරිද ❤
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
සුප් කෑට වහ ...ඒවා දාන්න එපා...👍ස්තුතියි.
@chefkalu6818
@chefkalu6818 Жыл бұрын
Thank yoi
@-kassaisuppai2407
@-kassaisuppai2407 Жыл бұрын
සුපිරි
@chefkalu6818
@chefkalu6818 Жыл бұрын
thank you
@wicky8441
@wicky8441 Жыл бұрын
රසකාරක නොදා ඉව්වනම් very good....සුප් කැට දාල මොන මගුල ඉව්වත් හෙන රහයි
@renukapeiris5912
@renukapeiris5912 Жыл бұрын
Aka aththa
@user-jd6uq3lm8r
@user-jd6uq3lm8r Жыл бұрын
Good Chanal kalu
@chefkalu6818
@chefkalu6818 Жыл бұрын
thank you
@kalpanaliyanaarachchi5088
@kalpanaliyanaarachchi5088 Жыл бұрын
Aha aha Kath maruuuu
@chefkalu6818
@chefkalu6818 Жыл бұрын
thank you
@keenflash
@keenflash Жыл бұрын
Maru
@gayanthakavinda76
@gayanthakavinda76 Жыл бұрын
Good chanal
@lahirupradeep4608
@lahirupradeep4608 Жыл бұрын
Soup kata use karana ekak nan hod nathi wdk anika oyster sauce dammane okata
@madhukadilshan8123
@madhukadilshan8123 Жыл бұрын
Apita chees koththuwa hadana vidiya ekmanata dannako chef kalu
@ashanmadubashana8177
@ashanmadubashana8177 Жыл бұрын
Good chanal chef kalu😍❤
@chefkalu6818
@chefkalu6818 Жыл бұрын
thank you
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Tks... Chef.... Real cooking.. Metherd. 👍💐
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 Жыл бұрын
Thanks niyamai👍👍👍
@devkumarjiffrey3537
@devkumarjiffrey3537 Жыл бұрын
Chef, can we use olyster sauce for meat curry.
@kumaridisanayake1657
@kumaridisanayake1657 Жыл бұрын
Elawalu kapapu knife penwanna.Thanks.
@onlinestore-yt6gb
@onlinestore-yt6gb Жыл бұрын
මරු
@tharushadilshan2214
@tharushadilshan2214 6 күн бұрын
Supiiri
@udayangarathnayaka218
@udayangarathnayaka218 Жыл бұрын
Super
@tharakananayakkara9421
@tharakananayakkara9421 Жыл бұрын
Kelath unanawa❤❤
@bashipoorna5964
@bashipoorna5964 Ай бұрын
Thank you❤
@samithkaluarachchi8635
@samithkaluarachchi8635 Жыл бұрын
🤘🤘🤘
@thusithalakmal1965
@thusithalakmal1965 6 ай бұрын
👍
@lakmalwelabada1187
@lakmalwelabada1187 Жыл бұрын
Not boiling vegetables?
@chefkalu6818
@chefkalu6818 Жыл бұрын
No need
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
සමහර මිනිස්සු පොඩ්.දෙයක් දැක්කා ම වැරැදි කියනවා .වැරැදි නෙමෙයි හොඳ දකින්න.ස්තුති .
@chefkalu6818
@chefkalu6818 Жыл бұрын
Thank you
@nadeelanka
@nadeelanka Жыл бұрын
Apita sea food rice hadana vidiya kiyala denna chef
@mcchandimal1990
@mcchandimal1990 Жыл бұрын
තෙල් වෙනුවට බටර් එකක් දැම්මනම් හොදයි කලූ 😊
@KalanaThiwanka-rq8tf
@KalanaThiwanka-rq8tf 25 күн бұрын
Ai aiye sup keta uss karanawa pennanne aka weradi neda
@pilingconstruction157
@pilingconstruction157 Жыл бұрын
World best 👨‍🍳 chefs
@ravindrakumara-ix3oh
@ravindrakumara-ix3oh Жыл бұрын
kalu aiya kalakin dakka
@SubaLanka-ls5wl
@SubaLanka-ls5wl 3 ай бұрын
ගොඩක් හොදයි චොප්සි එක හදන විදිය හැබැයි කියන දේවල් ටිකක් පැහදිලි මදි වගේ මට දැනුනා ..තව ටිකක් වචන පැහදිලිව කීවා නම් ගොඩක් වටින වීඩියෝ එකක්
@kanishkaekanayake6880
@kanishkaekanayake6880 Жыл бұрын
Carrot oya widiyata grate karanne kohomada?
@damithsanjaya7540
@damithsanjaya7540 Жыл бұрын
Dathi thiyana elawalu kapana pihi thiyanawa
@tharindusumal3013
@tharindusumal3013 Жыл бұрын
නියමයි කලු
@user-kc1nq9op9u
@user-kc1nq9op9u 10 ай бұрын
@samudrawijesundara8716
@samudrawijesundara8716 Жыл бұрын
😘❤🥰👍
@capitalaquatics5553
@capitalaquatics5553 Жыл бұрын
Soup keta dapu eka tama awla…
@kumudulowe392
@kumudulowe392 Жыл бұрын
Thank u chef...❤️🙏
@chefkalu6818
@chefkalu6818 Жыл бұрын
thank you
@amilashiromi4117
@amilashiromi4117 11 ай бұрын
👍👍👍
@mahindarathnayaka5764
@mahindarathnayaka5764 Жыл бұрын
Wedak ne kisima chopcy eke colur ekak ne nikan kaluu patata okata thwa tomato and chili pest tikak wetenna ona thickness gatiya madi tw wathura tikak on rice eka kanna chopcy ekata gravi gathiya madi
@bhashi4811
@bhashi4811 Жыл бұрын
Dark Soya Sause danna. wathura tikak ekkaranna
@premamenike5675
@premamenike5675 Жыл бұрын
Supketadal bageta marannada hadanne
@sriyaniperera1590
@sriyaniperera1590 Жыл бұрын
Balan ennath asai
@srimadassanayake9660
@srimadassanayake9660 4 ай бұрын
Thank you 🎉
@TheReporter1982
@TheReporter1982 Жыл бұрын
Need clear voice
@warnakulasooriyagesugathch9094
@warnakulasooriyagesugathch9094 4 ай бұрын
Thankyou.
@clarencefernando8268
@clarencefernando8268 Жыл бұрын
Chef kenek venne kohomede ?
@ireshawarnasooriya7627
@ireshawarnasooriya7627 Жыл бұрын
සුප් කැට වෙනුවට කුකුල් මස් තම්බ ගත්ත වතුර එකතු කලා නම් හොදයි..සුප් කැට කන්න නම් හොද නෑ...එ රසයනෙ සුප් කැටෙන් ගන්න උත්සහ කරන්නේ
@shashendudilshan795
@shashendudilshan795 Жыл бұрын
Supkata kanada kiyala danna
@bobbyponniah3176
@bobbyponniah3176 Жыл бұрын
♥️👍👍👍
@kenhetti1484
@kenhetti1484 Жыл бұрын
චොප්සොයී
@hhhhhhhhh5151
@hhhhhhhhh5151 Жыл бұрын
Potatao akathu karanne ne Brother
@lv1935
@lv1935 Жыл бұрын
Thankyou❤
@user-rb3oq9wh8w
@user-rb3oq9wh8w 4 ай бұрын
Oi kiyana aya sup kata dannema nadd😁😁
@ravindraherath1429
@ravindraherath1429 Жыл бұрын
Please consider about the Audio
@sujathajayasundara3475
@sujathajayasundara3475 Жыл бұрын
Thank you
@vitormadurapperuma2988
@vitormadurapperuma2988 Жыл бұрын
Apooo chef wade anatai soup kata dammane
@krishanpalihawadana2123
@krishanpalihawadana2123 Жыл бұрын
❤❤❤ thanks kalu😊
@thilinasamarasinghe9881
@thilinasamarasinghe9881 Жыл бұрын
චෙෆ් කෙනෙක් වෙලත් ඇයි සුප් කැට එකතු කරන්නෙ..🙄
@maleeshabro2404
@maleeshabro2404 Жыл бұрын
Ubata e pahichchakam walin wadak nene
@dinethdvihanga2962
@dinethdvihanga2962 Жыл бұрын
​@@maleeshabro2404 😂
@easykpop5594
@easykpop5594 Жыл бұрын
@@maleeshabro2404 🤣🤣
@cham808
@cham808 Жыл бұрын
​@@maleeshabro2404 🤣🤣
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 Жыл бұрын
චිකෙන් ස්ටොක් වෙනුවට
@nimayasaloon8028
@nimayasaloon8028 8 ай бұрын
❤️🙏🙏🙏💐
@rukmalsilva1498
@rukmalsilva1498 Жыл бұрын
Mata murukku resapy tikak kiyanna koil murukku mudu murukku
@surejvimukthi7731
@surejvimukthi7731 Жыл бұрын
සුප්කැට චෙප් 😂 මරු
@kenhetti1484
@kenhetti1484 Жыл бұрын
උයන්ඩ ඉස්සෙල්ලා කෑමෙ නම හරියට කියන්න ඉගෙන ගත්ත නම් නේද වටින්නෙ . මේ නොදන්නා කමද නැත්නම් කම්මැලි කමද? එහෙමත් නැත්නම් නිකංම ගොං කමද . අද ඉදන් වත් හරියට කියමු ද 3 syllables: "CHOP" + "SOO" + "ee"
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Жыл бұрын
බක පණ්ඩිකම තමුන්ගේ තියෙන්නේ
@heshan2222
@heshan2222 Жыл бұрын
ගොන් පාට් නැතුව හිටහන් බන්
@manjukala4866
@manjukala4866 2 ай бұрын
දාපු අනිත් සේරම රසකාරක හොදයි සුප් කැට නරයි.මස් පවු හොදි පවු නෑ😂
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v 4 ай бұрын
චෙප්ලා කියන්නෙ ඒකනෙ සිනි පෙනි තෙල් සුප් කෑට ,නැතිව පුලුවNE
@vindyananayakkara5071
@vindyananayakkara5071 Жыл бұрын
👍👍👍👍👍👍👍🌹
@nimeekadealwis839
@nimeekadealwis839 Жыл бұрын
ලුණු කුඩු වලට පස්සේ දැම්මේ මොනවද ??? 😁😁😁
@siluninimesha5160
@siluninimesha5160 Жыл бұрын
Kiyana de pahadili nahane.
@darshana8261
@darshana8261 Жыл бұрын
Warade
@beatricesriwarnasinghe7622
@beatricesriwarnasinghe7622 Жыл бұрын
චෙෆ් කෙනෙක් වෙලත් පිලිකාකාරක දාන්නෙ ඇය්.
@anuranayanajithmalalasekar8832
@anuranayanajithmalalasekar8832 Жыл бұрын
නිකන් බත් එකටද චොප්සි එකතුකරගන්නේ පැහැදිලි මදි😢😢😢
@oshanchathuranga06
@oshanchathuranga06 Жыл бұрын
ඔක්කොම හොඳටම කරල මැදදි කිරි කලේට ගොම බින්දුවක් එතකු කලා වගේ වගේ සුප් කැට එකතු කලා. මිනිස්සුන්ට වහ කන්න පුරුදු කරන්නෙපා වෘත්තීමය සූපවේදියෙක් විදිහට
@KVBROTHERS890
@KVBROTHERS890 Жыл бұрын
ඔන්න ඕකනේ කියන්නේ මිනිහෙක් මොකක් හරි කියලා දුන්නාම අහගෙන හිටපන් ඉස්සෙල්ලා..ඊට පස්ස් ඒකේ උබට ගන්න ඔනි දේ අරගෙන අනිත් එවා අත හැරපන්..නිකන් ගවයෙක් අගේ කෑගැහුවට තේරුමක් නෑ සුප්කැටයි අරකයි මේකයි කිය කියා..මොකද උබ වහ කියලා නොකා ඉන්නෙ සුප් කැට විතරද...නිකන් ගොන් කතා කියන්න එපා බං..ඇයි උබ තුන් වේල උයන් කන්නේ උබේ මහන්සියෙන් වස විස ගහන්නෙ නැතිව වත්තෙ හදපු එලවලුද...නිකන් සමාජයේ ගොන් විදිහට කැපී පේන්න හදන්න එපා බං...උබ ඒ මනුස්සයට ජොබ් එක උගන්නන්න යන්න ඔනි නෑ..ඒ මනුස්සයා ඒක හරියට දන්නවා..උබ ඉස්සෙල්ලා මිනිහෙක්ගෙ හොද දකින්නත් පුරුදු වෙයන්..🤣🤣🤣🤣🤣🤣ඕක ගෑනියෙක් කෙල්ලෙක් දැම්මනම් අම්මේ බලන්න තිබ්බා මගෙ අප්පගෙ කමෙන්ට් එක..කුහකයෙක් වෙන්න එපා යකෝ...
@oshanchathuranga06
@oshanchathuranga06 Жыл бұрын
@@KVBROTHERS890 කන්ටෙන්ට් එකට නරකක් කියල නෑ වස ප්‍රොමෝට් කරන එක කිව්වා මිසක්. අවශ්‍ය දේ ගන්නවා වගේම මේව බලන සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවා මේවා මේ විදිහටම හදන. එතකොට ස්ප්‍රායිස් තමා මහරගමදි.ගෑණියෙක් කළත් ඔය ටික ඔහොමම තමා. ඒක නිසා උම්බෑ කීමෙන් වලකින්න.
@binuvlogs626
@binuvlogs626 11 ай бұрын
@@KVBROTHERS890sahathika aththa awashya de aran anawashya de ain karanam iwarane anika kaden ape minissu kama kannema nadda.mona magula kawath marena eka marenawa ..
@janakasiriwardana5164
@janakasiriwardana5164 10 ай бұрын
මූ හාල් කන්නේ තෙල් පොහොර නොගහන ඒවද😂😂😂
@janakasubasinghe3167
@janakasubasinghe3167 Жыл бұрын
ජංගල් ගහන චෙෆ්ලා තමයි සුප් කැට දාන්නෙ..
@manjukala4866
@manjukala4866 2 ай бұрын
සමහරු ලොරි ටෝක් දෙනවා අපි දන්නවා ඔය හෝටල් වල හැම කෑමටම දාන රසකාරක ඒවා අදාල නෑ කරන දේ හොදයි තව කෑම හදන විදිය ඕන
@anjulasaranga9233
@anjulasaranga9233 8 ай бұрын
කොහෙද ඔයාගේ හෝටෙල් එක කවුද සුප් කැට දාල චොප්සි ගහන්න උගන්නපු චෙෆ් . මම චෙෆ් සාරංග මාලදිවයින් ජනාධිපතිගේ ලංකාවේ ඉන්න චෙෆ් .
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Meyka CHOPSY NOvei.
@poojamaan9369
@poojamaan9369 Жыл бұрын
👎👎👎👎
@joyya958
@joyya958 10 ай бұрын
මූ උයන්න දන්න එකෙක් නෙමේ නැත්නම් සුප් කැට දායිද
@hanifaabuomaribrahim7860
@hanifaabuomaribrahim7860 Жыл бұрын
Man is malaniki no life in him and his cooking 😢😢😢
@LabaKademojo
@LabaKademojo Жыл бұрын
Super
@janakaperera8063
@janakaperera8063 9 ай бұрын
👍
@thilinirukshala9340
@thilinirukshala9340 Жыл бұрын
👍👍👍
@shadhinimahamaya8379
@shadhinimahamaya8379 Жыл бұрын
Super
@nilkandu
@nilkandu Жыл бұрын
👍👍👍
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,4 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
සී ෆූඩ් රයිස් - Episode 507 - Seafood Rice
10:46
Anoma's Kitchen
Рет қаралды 251 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН