ප්‍රෙග්නට් ( pregnant ) බබෙක් හම්බෙන්න සම්පුර්න කතාව | sinhala cartoon movie |

  Рет қаралды 996,333

Madu Toon

Madu Toon

Күн бұрын

sinhala dubbing cartoon | Sl animation cartoon
ප්‍රෙග්නට් | බබෙක් හම්බෙන්න සම්පුර්න කතාව
Madu Toon contact number
0784285983
madu Toon Facebook page
m.facebook.com...
animation cartoon
මදූ toon
TOON CHANNEL එකක් ලංකාවේ පලවෙනි වතාවට 1M ගිය වීඩියෝ එක
• සද කුමරි මගෙ මනාලි - s...
Tik Tok link :- www.tiktok.com/@madutoon
#sinhalacartoon #dubbingcartoon #madutoon
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
Follow Me On :
Instagram -
Facebook- / 100072073449114
Facebook Page - m.facebook.com...
Twitter -
Thanks For Watching madu toon

Пікірлер: 840
@prabodani_prabodani
@prabodani_prabodani Жыл бұрын
ඇත්තටමට මගේ ඇස්වලින් වැටෙන කඳුලු නවත්ත ගන්න මට අමාරුයි.මොකද මම මගේ ජීවිතේ දැකපු කෙනෙක් හිටියා ඒ වගේ ඒත් අද එයා අපි අතරෙත් නෑ😣ඇත්තටම තමන්ගෙ අම්මා තාත්තා කියන දේ අහන්න ගොඩක් ළමයි අකමැතියි මොකද ඒ එයාලට දුර පේන්නෙ නැති නිසා.එයාලා පිටින් එන අයව විශ්වාස කරනවා.මටත් තාම 18යි.මම දැක්ක දේවල් ගොඩක් තියෙනවා ඒ වගේම මේ කතාවටත් මගේ හිතට කියන්න බැරි තරම් දුකක් වේදනාවක් ආවා අපේ ලෝකෙ හැමතැනකම මේ වගේ දේවල් වෙනවා ඇති කියලා🥺💔මට දැනෙන විදියට දැං තියෙන ආදරේ කියන්නෙ ජරාවක් විතරයි.කොල්ලො කෙල්ලො හැමෝටම පුලුවන් නම් තවත් සිද්ධාර්ත චරිතයක් යශෝධරා චරිතයක් වෙන්න මම හිතනවා මේ ලෝකෙ ආදරේ පැත්තෙන් තියෙන ගොඩක් අපරාධ අඩු වෙන්න තිබ්බා කියලා🥺මොකද ආදරේ කියන්නෙ රාගය නෙවෙයි ඒක ගොඩක් උතුම් දෙයක්😔මම දකින්නෙ ඒක තමයි මට නම් වෙන කියන්න දේවල් තිබ්බත් ඒවා වචනවලට හරවන්න අමාරුයි මොකද මගේ ඇස්වලින් කඳුලු වැටෙනවා මාරම දුකයි😣💔
@macaminda7107
@macaminda7107 Жыл бұрын
😊 ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@ssmschannel1729
@ssmschannel1729 Жыл бұрын
Ai e dr
@snehaalwis9336
@snehaalwis9336 Жыл бұрын
@@prabodani_prabodani ඔය දෙන්නා සෙට් උනාද ඉතින් 🥲😂
@prabodani_prabodani
@prabodani_prabodani Жыл бұрын
@@snehaalwis9336 මොකද්ද
@snehaalwis9336
@snehaalwis9336 Жыл бұрын
@@prabodani_prabodani අර නැන්දගෙ පුතාව සෙට් උනාද් ඉතින් ඔයාට
@fathizara1920
@fathizara1920 Ай бұрын
ඇත්තටම හොඳ එකක් හැමෝටම පාඩමක්❤👍
@ThejaHashi-zr1xx
@ThejaHashi-zr1xx 3 ай бұрын
හැම කෙල්ලෙක්ටම ආදර්ශයක් ඇත්තටම අද සමජෙ කිසිම කෙනෙක් විස්වස කරන්න බැ ❤️
@nishaniyasodara9458
@nishaniyasodara9458 Жыл бұрын
හැම කෙල්ලෙක්ටම ආදර්ශයක් මේක😥 හරි ලස්සන😳 කතාවක් සුපිරි 🥺
@chandrikachand3967
@chandrikachand3967 Жыл бұрын
👍👍👍👍👍
@ajithkumara8811
@ajithkumara8811 Жыл бұрын
Mama godak kamat me lassana kathawata ane me kathawata adenawa
@DineshKirishantha
@DineshKirishantha 2 ай бұрын
Qwredsfxytgfvcdyu😢yt
@ෂැඩෝපොඩ්ඩා
@ෂැඩෝපොඩ්ඩා 7 ай бұрын
ජිවිතේ ගෝඩාක් දෙවල් තේරුම් ගත්තා ගොඩාක් පින් ඔයලා ඔක්කොටම ❤️😭😭
@macaminda7107
@macaminda7107 Жыл бұрын
එක කොල්ලෙක්ට love කරන්න.පළවෙනි ආදරෙන් පැරදුනොත් ඊළග එක හරි හොදට හිතලා කරන්න . ආදරේ කියන්නේ උතුම් හැගීමක්. නැතිව රාගය නෙවෙයි . හැම කොල්ලම හොද නෑ. 😊 හොද මූණ පෙන්නන් තමන්ගේ දේවල් කර ගන්න අය ගොඩක් ඉන්නවා මේ ලෝකේ. එයාලට අහු වෙන්නේ නැතිව අම්මා තාත්තා කියන දේවල් අහලා හැදෙන්න 😊✨️💖
@nilanthiwickramanayaka682
@nilanthiwickramanayaka682 Жыл бұрын
ඔව් එක අත්ත 💘😘
@somadangalage5219
@somadangalage5219 Жыл бұрын
Kollek anwasha yojana karanawa nm ohu atha arinna .mewage tirisan kollonta ahuwenna epa.hagim walata wahal wenna epa .buddiyata ida denna.kapati kollo kalakanni.
@somadangalage5219
@somadangalage5219 Жыл бұрын
Ai oyatharam kello moda.
@somadangalage5219
@somadangalage5219 Жыл бұрын
Kellane mn kathawa hamotama hoda adrsayak.
@LasaniSubodanee
@LasaniSubodanee 9 ай бұрын
💯 True
@_Mickey_girl
@_Mickey_girl 2 ай бұрын
හැම ගැහැණු ළමයෙක්ටම හොද ආදර්ශයක් මේක. අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී අපිට ආදරේ කරන්නෙ අම්මයි තාත්තයි විතරයි. ❤
@mahi.boyofficeya
@mahi.boyofficeya Жыл бұрын
හොද කතාවක්.. අද කලේ ගැනු ළමයි ට හොද ආදර්ශයක් 💕🥲🥲
@ishanka4278
@ishanka4278 Жыл бұрын
Iui
@NilumiHasara
@NilumiHasara 6 ай бұрын
👍
@user-jl1hn2ok2q
@user-jl1hn2ok2q 9 ай бұрын
මේවා පාසල් වල පෙන්නන්න්ම ඕනි ඇත්ත්ටම , මේවා ඒ අවශ්‍ය කාලෙදි බලන්නේ නැතුව වයස පැනලා බලුවා කියලා තේරුමක් නෑ❤️
@nathashadewmini1749
@nathashadewmini1749 9 ай бұрын
ඇත්ත එකට දැන් ලමයි බලන්නෙ ඔවා නෙවේ වෙන වෙන මගුල්
@KumuduniMalkanthi-ee1om
@KumuduniMalkanthi-ee1om 8 ай бұрын
හැම කෙල්ලෙක්ටම ආදර්ශයක් අනිවා බලන්නම ඕනි එකක් ❤️❤️‍🔥
@binadisadinya8573
@binadisadinya8573 Жыл бұрын
හොද අම්මා කෙනෙක් ගාව හැදුන හොද පුතෙක් කවදාවත් කෙල්ලෙක්ව වචනෙකින්වත් අසරණ කරන්නෙ නැ😊💔💔💔
@chalanikanchana1202
@chalanikanchana1202 Жыл бұрын
අන්න එකයි 🌹😊
@sahanproducts5888
@sahanproducts5888 Жыл бұрын
sira katawa bn . hrinm hri kollek nm kellekta wachanayk wt kiynna
@binadisadinya8573
@binadisadinya8573 Жыл бұрын
@@chalanikanchana1202 Hmmm
@binadisadinya8573
@binadisadinya8573 Жыл бұрын
@@sahanproducts5888 ow bn wede thiyenne ada kale ehema kollo aduy bn😔💔
@binadisadinya8573
@binadisadinya8573 Жыл бұрын
@@sahanproducts5888 Oya kollekda
@thejaniganegoda9540
@thejaniganegoda9540 Жыл бұрын
හරි ලස්සන කතාවක්. ගොඩාක් දුක හිතුනා.බොහෝම පිං සමාජයට මේ වගේ නිර්මාණයකින් පණිවිඩයක් දුන්නට.🙏🙏🙏කෙල්ලෙක්ට වරදින තැන තමා කොල්ලෙක්ව විශ්වාස කරලා ඒ කොල්ලව ජීවිතේම කරගන්න එක. වරදින්න යන්නෙ පුංචි වෙලාවයි.දෙන්නගෙම වරද උනත් ඇගිල්ල දික් කරන්නෙ සමාජයෙන් කෙල්ලටයි. කෙල්ලනේ පරිස්සමෙන්.🙏🙏🙏.අම්මාවයි,තාත්තවයි තරම් කාවවත් විශ්වාස කරන්න එපා.අපිට ඇත්තටම ආදරේ ඒ දෙන්න විතරයි. 💕💕💕madu toon බුදු සරණයි. ආදර්ශමත් නිර්මාණයකින් නැවත හමුවෙමු..
@MaduToons
@MaduToons Жыл бұрын
මං ගොඩක්ම ආස ඔයාලගෙන් එන කමෙන්ට් කියවන්න. මට ගොඩක් සතුටුයි ඇත්තටම. හැමදාමත් අපිත් එක්ක රැදිල ඉන්න ලස්සන ආදරනීය නිර්මාණකින් නැවත අනිවාර්යයෙන් හමු වෙමු . ආදරෙයි බුදු සරනයි ❤️❤️❤️❤️❤️
@hsadakumaripriyangani1555
@hsadakumaripriyangani1555 Жыл бұрын
අද සමාජයට මේක හොඳම ආදර්ශයක්. කෙල්ලනෙ මේක බලල හැදෙන්න .ඔයලට කවදාවත් වරදදින්නෙ නෑ. තමන්ගේ දෙමව්පියන්ව විශ්වාස කරන්න.අනික කොල්ලොත් මේ විදිහට ගෑනු ලමයින්ගේ ජීවිත විනාස කරන්න හොඳ නෑ.මේක බලලා ඔයාලත් කවදාවත් ගෑනු ලමයින්ව අසරණ කරන්න එපා.එයාලට කොච්චර දුකක් දැනෙයිද එහෙම කලාම. මට නම් මේ කතාවට ගොඩාක් දුක හිතුණා මේ වගේ දේවල් අද සමාජෙ වැඩියි අපිට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක බැලුවාම.හොඳට හිතල බලල වැඩ කරන්න මේක හොඳ ආදර්ශයක්❤❤❤❤😭😭😭
@sanduninimthara209
@sanduninimthara209 Жыл бұрын
ඇත්තටම ගොඩක් ආදර්ශවත් කතාවක් මේක...ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැහැ.. හැමෝම තමන් ආදරේ කරන කෙනාට කතා කරන්නෙ මේම...ඉතිම් කෝමද විශ්වාස කරන්නෙ.. හැමදේකින්ම ජීවිතෙ අසරණ වෙන්නෙ කෙල්ලො විතරයි..කොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.මේක ගොඩක් හොද කතාවක්🥺😔
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
හොඳ ආදර්ශමත් කතාවක් හැමෝමට හොඳ පාඩමක්
@sachinichamodi2939
@sachinichamodi2939 Жыл бұрын
හැම කෙල්ලටම වටිනා ආදර්ශයක් මේක ගොඩක් වටිනවා දෙයක් කරන්න කලින් සිය වතාවක් හිතන්න ඕනි අපේ ජීව්ත විනාස වෙන්න වැඩිවෙලාවක් යන්නෙ නෑ ඒ නිසා හොදට හිතලා මතලා තීරන ගන්න මටනම් හොදට දැනුනා 💛🤗
@kumaruchandrika
@kumaruchandrika Жыл бұрын
ඇත්තටම දුකක් දැනුනා 🙂 මෙ ලොකෙ ගොඩක් මිනිස්සු රැවටෙන්නෙ ආදරෙ හින්දා 💛අම්මා අප්පච්චි 💛තරම් කවුරුත් ආදරෙ දෙන්නැ 💛ඒ දෙන්නගෙ ආදරෙ අවන්කයි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරෙ දෙන්නෙ දෙමව්පියො විතරයි 🙂💛
@jayantasis4852
@jayantasis4852 Жыл бұрын
දරැවන්ට හොද පාඩම් පවු අමීම තාත්ත නරකම කොල්ල අදටත් ඉන්නවා ආදර්ශමත් කතාව තැන්ක්ස් ❤
@macaminda7107
@macaminda7107 Жыл бұрын
ලැබුණත් නොලැබුණත් ආදරේ කරන්න හොද කෙනෙක්ට. ආදරේ කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි 😊
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
ඇත්තටම ගොඩක් ඇඩුනා.කිසිම දෙයක් හිතන්නේ බලන්නෙ නැතුව ආදරේ කියන්නෙ ස්පර්ශය,රාගය කියල සීමව ඉක්මවල ලං වෙන අයට ගොඩාක් ලොකු ආදර්ශයක්.මේව බලල හිතට ගන්න.
@dishanshimron9296
@dishanshimron9296 7 ай бұрын
❤❤
@methsirikusum8820
@methsirikusum8820 Жыл бұрын
කෙල්ලොන්ට මාර වටිනෝ මාර ආදර්ශයක් මෙ විඩියෝ එක 🥺🥺🥺🥺
@macaminda7107
@macaminda7107 Жыл бұрын
අම්මගේ තාත්තගේ ආදරේ කියලා නිම කරන්න වචන නැ 😭 ඇඩුන් නැත්තම් ඔයා තිරිසනෙක් බං 😭💖✨️
@NadiraSeyan-ym2wt
@NadiraSeyan-ym2wt Жыл бұрын
Athtatama duwala inna hema ammektama ලොකු adarsayak මේක nam .dan itin una de una.paninna කලින් hitanna ona.ලස්සන maupiyo අහක danna hoda ne. ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏teruwan saranai
@NadiraSeyan-ym2wt
@NadiraSeyan-ym2wt Жыл бұрын
අනික tirisan මිනිස්සු ada hematena netuwa newe.tamange jiviteta ena කවුද viswasa කරන්නේ .ohoma මිනිස්සු haturekta වත් මුණ gehen epa .බුදු saranai
@kelumpriyankara3259
@kelumpriyankara3259 Жыл бұрын
Kawadawath දෙමව්පියන් හැර වෙන කිසිම කෙනෙක් විස්වාස කරන්න එපා 🙏 🙏 🙏 කිසිම කෙනෙක් මේ කතාව එකට ලොකු ආදර්ශයක්
@dhanusikalakmali8021
@dhanusikalakmali8021 Жыл бұрын
ආදර්ශවත් කතාවක්🥺කෙල්ලනෙ ගොඩක් පරිස්සමෙන් වැඩ කරන්න
@SandunPradeep-ct7uk
@SandunPradeep-ct7uk 11 ай бұрын
මාර වැඩේ කියන්නේ... මම සදුන් උන එක නෙමෙයි.. මම අවුරැද්දක් යාලු වෙලා ඉන්න ගැනු ලමයත් සිගිති❤ වෙච්ච එක 😂
@Youtubegirls-3h
@Youtubegirls-3h 8 ай бұрын
😮 What's??😮😮
@Youtubegirls-3h
@Youtubegirls-3h 8 ай бұрын
😮 What😮😮
@slromaniabro1670
@slromaniabro1670 Ай бұрын
Appatasiri
@JasekaSonel
@JasekaSonel 24 күн бұрын
😅😅😅😅
@sankalpadisanayaka4763
@sankalpadisanayaka4763 Жыл бұрын
වදපු අම්මට කන්න බොන්න දීපු අප්පචිට සලකපන් .කෙල්ලෙක් වත් කොල්ලෙක්වත් වෙනුවෙන් අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා .ගෙවා ගන්න බැරි පවක් ඇහැට කදුලක් ආවා සහෝ......ලොව සිටින සියලුම පියවරුන්ටත් මව් වරුන්ටත් ....දිර්ගායුෂ ලැබේවා යහපතක්ම වේවා දිර්ගායුෂ ලැබේවා ..... අන්තිමට ඉතුරු වුනේ අම්ම අප්පචි විතරයි ....
@user-hg6gk6hc9p
@user-hg6gk6hc9p 11 ай бұрын
ටික ටික වතුර අරගෙන පොල් කටුටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මාසටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි ඇගෙ උකුල මතටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි ඇගෙ උක උකුල මාත්උකුල මාතලේඋකුල මත අම්මේ ඔබේ පා පියුම්උකුල මත අම්මේ ඔබේ පා වැටෙනවා කදුලු මගේ දැසින් ඔබවැටෙනවා කඳුළු මගේ දෑසින් ඔබේ නමටවැටෙනවා කදුලු මගේ දෑසින් ඔබේ නමට
@kavinday_.
@kavinday_. Жыл бұрын
පණ වගේ ආදරේ කරන පිරිමියා විශ්වාස කරන එක තමා කෙල්ලෙක් අඩු වයසෙනම ගෑනියෙක් වෙන්න හේතුව... 🙂💔 ආ
@mangalachathuranga2688
@mangalachathuranga2688 Жыл бұрын
Aka aththa nangi ath hama pirimiyekma ahema ne. ai kello inne hoda kollata butaka thiyana .
@nadeelakmali2836
@nadeelakmali2836 Жыл бұрын
Eaka aththa akkiyo 😔
@thushi525
@thushi525 Жыл бұрын
Eka ettha akke 🤗❤️
@suddi3715
@suddi3715 11 ай бұрын
අවස්තාවක් ලැබුනත් එහෙම අසරන නොකරන පිරිමී ඉන්නවා හැබැයි හරි අඩුයි
@nathashadewmini1749
@nathashadewmini1749 9 ай бұрын
බම්බුව තමයි විස්වාසය ඔකට ගොන් කමයි රාගයයි කියලා විස්වාසය කියන්නෙ වෙනම දෙයක් 😅
@user-xx5jy1xp4k
@user-xx5jy1xp4k 7 ай бұрын
අදරේයි අදර්ශමත් දෙයක් අද කාලේ මේ දරැවන්ට සියලු දෙනාට ඡේසු පිහිටයි..💚❤️💙
@siranideepika7752
@siranideepika7752 Жыл бұрын
කාලෙකට passa ahanna labicca වටිනාම ඔවදන්, දැනුවත් කරාට godaak ස්තුති, budhu saranayi ඔයාලට.
@n.lakshanigamage2438
@n.lakshanigamage2438 Жыл бұрын
හැමකෙල්ලෙක්ම මේ වගේ දේවල් වලින් ආදර්ශ ගන්න ඕනි අසහනකාරයොන්ට් රැවටෙන්න එපා
@user-do6vs4ll6w
@user-do6vs4ll6w 4 ай бұрын
හොද ආදර්ශයක් නේද 😊😊😊😊❤❤❤😂😂😂😂😂😂😂😂😂😍😍🍒🍒🤭🤭🤭🤗🤗🫢🫢🫣🫣🤔🤔🤫🤫
@AsmithaMalindi-ot9ff
@AsmithaMalindi-ot9ff 6 ай бұрын
අනේ දෙවියනේ.... කෙල්ලෝ හරි පවු.. 😖එයාල ආදරේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා 🥺🥺ඇයි කොල්ලෝ මෙහෙම... ෂිට් අප්පිරියයි 🥺
@gangaganga110
@gangaganga110 Жыл бұрын
Aththatama hoda kathavak .meken ganna godak deval thiyenava .oyalage vade sarathaka veva kiyala parthana karanava hadavathimma 👍🙏
@nishanthkumara4050
@nishanthkumara4050 Жыл бұрын
හරි ලස්සන කතාවක්.අපිට ගොඩක් අාදර්ශමත් කතාවක්
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
දුක හිතුණා ගොඩාක්...ආදර්ශමත් කතාවක්...❤❤❤❤
@dinukirathnayaka9790
@dinukirathnayaka9790 Жыл бұрын
මෙහෙම මෝඩ ගෑනුත් ඉන්නවනේ,මේ ලෝකේ දෙමාපියන් ඇරෙන්න වෙන කව්රුත් විශ්වාස කරන්න හො නෑ,ඒ අය තරම් ජිවිතයේ කව්රුත් වටින්නෙත් නෑ ❤️❤️
@lathagamage1320
@lathagamage1320 9 ай бұрын
හොද ආදර්ශමත් කතාවක් බොහොම ස්තුතියි
@KavishaDilhani
@KavishaDilhani 5 ай бұрын
ගැහැණු ලමයිට ජීවිතේට වටින ආදර්ශමත් කතාවක් 🙂♥️👍💫
@kavindumadu8982
@kavindumadu8982 Жыл бұрын
මං දැකපු හොඳම ආදර්ශවත් කතාව.මං විතරද බං ඇඩුවෙ😖 හැම කෙල්ලෙක්ටම ආදර්ශයක්.
@dew7314
@dew7314 5 ай бұрын
💯
@p.rmaduwanthi8417
@p.rmaduwanthi8417 Жыл бұрын
ඒ අම්මගේ තාත්තගේ ආදරේ ............හැම දෙමාපියන්ම මෙහෙම තමා ♥️🥺🥺
@suddi3715
@suddi3715 11 ай бұрын
හැමොම නෙමෙයි.
@gitaaserilangka-qg7oc
@gitaaserilangka-qg7oc 10 ай бұрын
Amma thaththa faruwo monade karath danawa denawa wagema adarei
@mihinduprasad704
@mihinduprasad704 Жыл бұрын
සල්ලි ලස්සන බලලා ආදරේ කරන කෙල්ලොන්ට මෙහෙම තමයි වෙන්න ඕනි හොද පාඩම් ඕවා 😂😂😂😂😂😂
@binadisadinya8573
@binadisadinya8573 Жыл бұрын
ow bn😂😂😂
@nilushamsththumagodage4033
@nilushamsththumagodage4033 Жыл бұрын
Ane amma thatha mona unath daruwo ekka
@thilinidarshika6715
@thilinidarshika6715 Жыл бұрын
Amma thaththa arunama kawruth apita adarena💗💗💗
@irushkavindya3624
@irushkavindya3624 Жыл бұрын
හැම කෙල්ලක්‌ටම මේක හොද ආශීර්වාදයක්‌ 🥺❤️
@user-hg6gk6hc9p
@user-hg6gk6hc9p 11 ай бұрын
හැම කෙල්ලක්ටම මේක හොද ආකශීර්වාදයක්.....🥺❤
@maneeshanawanjalee3554
@maneeshanawanjalee3554 Жыл бұрын
ඌටම සෙට් වෙන යාලුවා 🤣
@isalithehasna4047
@isalithehasna4047 Жыл бұрын
ඇත්තටම ගෑනු ළමයෙක්ගේ ජීවිතේට ගොඩක්ම වටින කතාවක්...😌හදිස්සි වෙලා ජිවිතේ විනාශ කර ගන්න යන්න කලින් හැම කෙල්ලෙක්ටම මෙහ් වීඩියෝ එක බලන්න හම්බ වෙන්න ඕනේ...
@trinityhighlights621
@trinityhighlights621 Жыл бұрын
300 වෙනි comment එක 😌
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 6 ай бұрын
ගොඩක් අදරශමත් කතාව හරිම දුකයි ඔයාට ගොඩක් ස්තුති තෙරැවන් සරණයි 🙏❤️
@user-rq1js2fn5v
@user-rq1js2fn5v Жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩක් pin meka balala ki denek nam jiwitheta ආදර්ශයක් ganna athida godak watina kathawak math deparakma baluwa❤❤❤❤
@omayaytchannel..4008
@omayaytchannel..4008 Жыл бұрын
අද සමාජයේ.... ඉන්න ගොඩක් අයට.. වටින අාදර්ශමත් කතාවක්...🙏❤
@user-gm2gk8ze6m
@user-gm2gk8ze6m Жыл бұрын
අසරන ගැනුට දුකක් දෙන්න කලිං සිය පාරක් හරි හිතපල්ලා අසරන දරුවො වදලා පාරේ දාන්න කලිං අසහන කාරයො හැගිමි නිසා ජිවිත අසරන කරන්න කලිං හිතපල්ලා මෙවා හරි බලලා ඉන්න තරමක් ඉන්නෙ අසහන කාරයො
@methmisavindya3143
@methmisavindya3143 Жыл бұрын
ඇත්තටම එක ඇත්ත කොල්ලො වගේම කෙල්ලාත් දැන ගන්න අමිමා තාත්තා පවු කියලා ඇන ගෙන ඉවර වෙලා ළමයි හදානෙ ඉවර වුනාම එවා හිතලා වැඩක් නැහැ 😥
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
ඒක ඇත්ත
@kusumkusum4693
@kusumkusum4693 Жыл бұрын
@hirunisaumya6135
@hirunisaumya6135 Жыл бұрын
ආදර්ශමත් කතාවක්
@adini6827
@adini6827 Жыл бұрын
අම්මෝ.... ඒකනම් ගොඩක්ම හිතට දැනුනා.. හරියට ඒ දේ අපිට වෙනව වගේ හැගීමක් තමයි දැනුනේ... ඒ තරම් ඒ නිර්මාණය අපේ හදවතට සමීප වුනා.. 😥😥😥
@charukadilshan4488
@charukadilshan4488 Жыл бұрын
ijb
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Godak adarshamath kathawak👍👍❤️❤️
@Sithu123__
@Sithu123__ Жыл бұрын
ගොඩක් ලොකු ආදර්ශයක්❤🌟
@ChamudiSaubagya
@ChamudiSaubagya Жыл бұрын
මාර ලස්සනයි කතාව ❤️😌
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 9 ай бұрын
හරිම ආදර්ෂමත් කතාවක් ❤
@rajprasad2840
@rajprasad2840 Жыл бұрын
ගොඩාක් ආදර්ශමත් මේ වගේ සමාජයේ කොයිතරම් අපරාධ වෙනවද හැඟීමට නෙවෙයි බුද්ධියට ඉඩ දෙන්න ඔනී
@anushasadamali7085
@anushasadamali7085 Жыл бұрын
හොඳ ගති ගුන තියෙන අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ දරුවන්ට මෙහේම වෙනවා අඩුයි කවදත් අම්මා තාත්තා ඇර වෙන කෙනෙකුට ලන් වෙන්නේ දෙපාරක් හිතන්න
@imalshapriyadarshani1059
@imalshapriyadarshani1059 Жыл бұрын
අම්මයි අප්පච්චියි කියන දේට පිටින් යන්න එපා යාලුවනේ 😞 අපිට ඉන්නෙ එයාල විතරයි... ජීවිතේ මම දැකපු මිහිපිට දෙවිවරු දෙන්න තමයි මගේ අම්මයි අප්පච්චියි 💗
@sandaminipraboda3244
@sandaminipraboda3244 11 ай бұрын
ඔව්. ඒත් දැං ඉන්න බහුතරයක් ලමයිට අම්මා තාත්තා වදයක්. හරියට කතාකරන්නෙ නෑ. ගරුකිරීමක් නෑ. දෙමව්පියන්ට ආදරයක් නෑ. එත් දවසක තේරුම් ගනී
@chathurikachathurika3190
@chathurikachathurika3190 Жыл бұрын
හොද කතාවක් ආදර්ශමත් කතාවක් ගොඩක් දුකයි 😭😭
@ishanikalpani4271
@ishanikalpani4271 Жыл бұрын
මේ වගේ තිරිසන් පිරිමිත් ඉන්නවනෙ.ඉන්න හොද පිරිමින්ටත් මේ වගේ උන් නිසා ලැජ්ජයි 🥺💔😡
@sanji8020
@sanji8020 Жыл бұрын
Motivation video in the video Superb JESU PIHITHAI MAY GOD BLESS YOU
@sudathjayawardana2513
@sudathjayawardana2513 Жыл бұрын
Niyamayi
@wasanalakshani7501
@wasanalakshani7501 Жыл бұрын
හොද පිරිමි අතරෙ මහ ජරා පිරිමිත් ඉන්නවා.දැන් ඉන්න උන්ට හොද පාඩම් ඔවා.පවු එ අම්මා තාත්ත.දැන් ඉන්න ලමයි ඔහොමනෙ.
@GTA-PODDA
@GTA-PODDA Жыл бұрын
සිරාවට එක ඇත්ත කතාව
@AshuXRashu
@AshuXRashu Жыл бұрын
ගොඩක් වටිනවා මේ video එක බොහොම පිං
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
ඇත්තටම හරිම ආදර්ශමත් වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන හරිම සතුටුයි තෙරැවන් සරණයි
@dhanushkaaratthanagedara
@dhanushkaaratthanagedara 9 ай бұрын
අද සමාජයේ සිදුවෙන ඇත්ත දේවල්. ගොඩක් අය ආදරේ නිසා රැවටිලා දුක් විදිනවා. ජීවිතෙන් වන්දි ගෙවනවා. ඇත්තටම අපිට ආදරේ දෙමව්පියන් විතරයි. මේ වගේ ආදර්ශවත් කතා බලලා හැදෙන අයට හැදෙන්න පුළුවන්. ජීවිතේ සතුටින් ගෙවන්න අපි නිවැරදි තීරණ ගමු.....
@pethumruwan3721
@pethumruwan3721 2 ай бұрын
ගැම්මක් මගෙ එකෝ ❤❤ ආදරෙයි ❤❤
@saveeshaarachchige7500
@saveeshaarachchige7500 Жыл бұрын
පාඩමක් ඉගෙන ගන්න ඔන එහෙම අය එක හිතක් නැති උනාම ඔහොම වෙන්නෙ ආදර්ශමත් කතාවක් හැමොටම
@ShanithHaneesha
@ShanithHaneesha 2 ай бұрын
🥺🥺අද කාලේ ගැහැනු ලමයිට හොද ආදර්ශයක් මේක🥺🥺
@omethvinuka7621
@omethvinuka7621 Жыл бұрын
තප්පරයක් වත් ස් කිප් නොකර බලපු අය මෙ කෙනාට ❗▫️️◼️▫️️
@poornisenanayaka7640
@poornisenanayaka7640 Жыл бұрын
ඇත්තටම ජිවිතයට ලොකූ ආදර්ශයක්.බොහොම ස්තූතියි මේ වගේ දේවල් කරනවාට.ජය වේවා 🙏🙏🙏
@achinimadhushani944
@achinimadhushani944 Жыл бұрын
ඒක නම් ඇත්ත..මේ වගේ දේවල් අද සමාජෙට හුඟක් වටිනවා 🖤❤️✌️
@sumudubalasooriya5211
@sumudubalasooriya5211 11 ай бұрын
හුඟක් වටිනා ආදර්ශමත් කතාවක්...😢😢😢
@nimanthipurnima2987
@nimanthipurnima2987 Жыл бұрын
කොල්ලනෙ කවදාවත් අසරන කෙල්ලෙක් ට දුක් දෙන්න ඵපා අනික ඵ් කෙල්ල ගෙන් කාම ආසාවල් ඉෂ්ට කර ගන්න ඵපා කොල්ලනෙ ඵ් කෙල්ලට කවදාවත් බොරැවට ආදරේ කරන්නත් ඵපා බන් ඵ් කෙල්ල මොන දෙ උනත් ඵ් කෙල්ල ඇත්තටම ඔයාට ආදරේ කරන්න ඉඩ තියෙනවා අනේ 😭
@hsadakumaripriyangani1555
@hsadakumaripriyangani1555 Жыл бұрын
😭😭😭😭😭😭ඒක නම් ඇත්තම තමයි
@ashaweerasooriya2820
@ashaweerasooriya2820 Жыл бұрын
😢Hmm
@ranalisasanka4923
@ranalisasanka4923 5 ай бұрын
ow ane
@ranalisasanka4923
@ranalisasanka4923 5 ай бұрын
ow ane
@kavishkasajan2257
@kavishkasajan2257 2 ай бұрын
Aththatama eka aththa❤ menna me wage minissu innawanam rate rata kochchara lassanada🥰 thanks mcn🙏
@dilkidilki9144
@dilkidilki9144 Жыл бұрын
කාතාව සුපිරියි
@mishenyahimandi349
@mishenyahimandi349 Жыл бұрын
Good story🥺 අරකි කියන සමහර එව්වට හිනත් ගියා😁😁😁
@MaduToons
@MaduToons Жыл бұрын
😊😊😊😊 ❤️❤️
@Sharmila-yp6mc
@Sharmila-yp6mc Жыл бұрын
මගෙ අම්මා ❤️❤️❤️ඇරෙන්න මට කවුරුත් වටින්නැ මගෙ තාත්තා නම් නැ ☹️☹️☹️
@gavindusandaruwan3062
@gavindusandaruwan3062 Жыл бұрын
හොද ආදර්ශමත් කතාවක් 😊
@dlendleni7065
@dlendleni7065 Жыл бұрын
❤️❤️🥰
@Deumichethana-e3b
@Deumichethana-e3b 9 ай бұрын
ඇත්තටම මේක හොද කතාවක්😊අම්මා තාත්තා තරම් වෙන කවුරුත් විශ්වාස කරන්න හොද නෑ
@snehaalwis9336
@snehaalwis9336 Жыл бұрын
හැම කෙල්ලෙක්ටම ආදර්ශයක් මේක 😥
@gayaninisansala3883
@gayaninisansala3883 Жыл бұрын
අනිවාරෙන්ම 🙂♥🥺☺️🙏
@hashannimsarahashannimsara7950
@hashannimsarahashannimsara7950 Жыл бұрын
කෙල්ලෙක් කවදාවත් අමාරුවෙ දාන්න හොද නැ මොකද කවද හරි එක පරිසන් දෙනව
@sandalankakalhari3933
@sandalankakalhari3933 Жыл бұрын
සෑහෙන්න වටිනවා මේ කතාව..👍
@amashadewmini
@amashadewmini 10 ай бұрын
මොන වැරැද්ද උනත් අන්තිමේට කෙල්ලෙක්ට ඉතුරු වෙන්නේ අම්මායි තාත්තායි විතරයි බුදුසරණයි ❤️🙏
@nishuu172
@nishuu172 Жыл бұрын
කොල්ලනේ පොඩ්ක්‌ තේරුම් ගන්න බලන්න 🥺කෙල්ලෝ කොච්චර නරක උනත් බොරුවට ආදරෙ කරත් පුළුවන් විදියකින් ඒ කෙල්ලව හදන්න බලන්න ඒම නැතුව කෙල්ලගේ ජිවිතේ විනාස කරන්න එපා 🥺 තව කෙනෙක් ගාවට යන්න පුළුවන් විදියට කෙල්ලෙක්ව ආශ්‍යා කරන්න මොකද කෙල්ලෝ තරම් දුක් විදින්නේ නෑ කවුරුත් 🥺 ඒක පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න 😒🙏🏽
@Sithu123__
@Sithu123__ Жыл бұрын
@sanahanhuilhuyt34466
@sanahanhuilhuyt34466 10 ай бұрын
Eka eththa
@pathminidiloshini4613
@pathminidiloshini4613 Жыл бұрын
බොහොම වැදගත් කතාවක් මට ඇඩුනා මෙි කතාව අහලා
@mashi3675
@mashi3675 Жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක් දුක හිතුණා ❤️🥺
@user-hq7jo5dt6u
@user-hq7jo5dt6u 7 ай бұрын
Akud❤😂🎉😢😮😅😅
@Krishna-nr8tf
@Krishna-nr8tf Жыл бұрын
ඇත්තටම ගොඩාක්ම වටිනවා අද කාලේයට....ඔයාලට සුබ පැතුමි බුදුසරණයි
@chamitharanga7273
@chamitharanga7273 Жыл бұрын
බලු පිරිමි...කෙල්ලන්ටත් හොද පාඩමක්...
@mapamapa6375
@mapamapa6375 Жыл бұрын
🤬🤬🤬බලු ගෑනු..
@rasikabinari5141
@rasikabinari5141 11 ай бұрын
අනේ ඔය වගේ ජරා කොල්ලෝ කොච්චරවත් ඇතිද..❤️❤️ අනේ අන්තිමට දුක් විදින්නෙ අම්මයි තාත්තයි...🥺🥺🥺
@kawyathathsarini838
@kawyathathsarini838 Жыл бұрын
හොද පාඩමක්
@starbaby7308
@starbaby7308 Жыл бұрын
ඒ දෙබස් ටික මීට කලිනුත් ඒ විදියටම ඇහුවා නේද කියල මතක් උනාම........ 😂💔🙂
@rasikabinari5141
@rasikabinari5141 11 ай бұрын
Kottak pennada
@DenuZz
@DenuZz Жыл бұрын
හුගක් වටිනා ආදර්ශයක් දුන්නා 🥺😍
@RameshRamesh-un1tv
@RameshRamesh-un1tv 16 күн бұрын
Madu toon ❤ Bestttttt😊
@noenoe1793
@noenoe1793 Жыл бұрын
ලස්සනයි.ගොඩාක්.වටිනවා.මෙින.
@vidushiumasha8396
@vidushiumasha8396 Жыл бұрын
ගොඩක් ආදර්ශයක් මේ කතාව 🥺🥺😔
@chadrikamalkanthi5478
@chadrikamalkanthi5478 Жыл бұрын
වටිනා කතාවක්
@user-rq6im1rp9h
@user-rq6im1rp9h 4 ай бұрын
ගොඩක් වටිනව❤❤
@wmgimhaniprarthana8611
@wmgimhaniprarthana8611 Жыл бұрын
අහින්සක දෙමව්පියෝ පවු 💔🙂
@chathurachathura5072
@chathurachathura5072 Жыл бұрын
🖕ඔව් බන් අපි කොල්ලොනෙ බන් අපේ පෙට්ටියක් න් නේ බන් අපිට අඩල නැ🤣🤣
@dilushidilushi6827
@dilushidilushi6827 Жыл бұрын
ගොඩක් ලොකු ආදර්ශයක් හැමොටම..👍👍
@sudunona7345
@sudunona7345 Жыл бұрын
Kathawa සුපිරි dukai ath😞
@MaduToons
@MaduToons Жыл бұрын
adarei
@shehanimadushani9628
@shehanimadushani9628 Жыл бұрын
මේ කතාව , මේ සමාජයේ හැමතැනම සිද්ද වෙනවා 🥺 එනිසා පරිස්සමෙන් ඉන්න ඔනේ අපි 😢
@DilshikaMendis
@DilshikaMendis Жыл бұрын
Wir kw die ❤
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@maneeshamadubashini428
@maneeshamadubashini428 9 ай бұрын
මේ මගේ කතාව 😢😢
@AyeshaoshiniAyesha
@AyeshaoshiniAyesha 8 ай бұрын
එ්කනම් අැත්ත
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,9 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
දෛවයේ පොත Sinhala Cartoon Moral Story
18:56
Sinhala Cartoon
Рет қаралды 83 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,9 МЛН