Prema Keerthi de Alwis-ප්‍රේම කීර්තිගේ විවාහ දෙකේ දරුවන් අතර ගැටුමක්

  Рет қаралды 69,412

Eazylanka

Eazylanka

Күн бұрын

Prema Keerthi de Alwis-ප්‍රේම කීර්තිගේ විවාහ දෙකේ දරුවන් අතර ගැටුමක්
Like 👍 comment 🖊️Share
Eazylanka Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
© For Copyright Matters
Please Contact Us At ► : starhitsinfo@gmail.com
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න

Пікірлер: 96
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
දෙමව්පියන් අතර කිසියම් මතබේද තිබුනත් උගත් දරුවන් වගේම එකම පියෙකුගේ දරුවන් හැටියට ආදරණීය බැඳීමකින් සුහදව ගැටලු විසඳා ගත්තා නම් ඉතා වටිනවා. ලෝකයට යහපත් දේම ලබාදුන් පියෙකුගේ වාසනාවන්ත දරුවන් ලෙස ඒ ගැන ඔවුන්ගේ දෑස් පෑදේවා.
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 7 ай бұрын
ආදරය බෙදා ගන්න. ඔවුන්ටත් දොස් කියන්න බෑ.
@darshiwijerathna9463
@darshiwijerathna9463 2 жыл бұрын
රටට වැඩක් කල වටිනා මිනිසෙකු වන තම පියාට අගෞරව නොකර සහෝදරයො දෙන්නා සාමදානයෙන්
@jayasinhepiyasili5221
@jayasinhepiyasili5221 2 жыл бұрын
Aq
@jayasinhepiyasili5221
@jayasinhepiyasili5221 2 жыл бұрын
At al
@spicymagic9390
@spicymagic9390 2 жыл бұрын
සුරංගී සාධාරණයි.
@padmaweerawanni444
@padmaweerawanni444 5 ай бұрын
ඔයාල එතුමාගේ දරුවන් .ඔයාලා එකමුතු වෙන්න ..එතුමාගේ ගරුත්වය ආරක්ෂා කරන්න දරුවන් එකට ඉන්න.
@ajithrenuka7442
@ajithrenuka7442 3 жыл бұрын
මේ මහා කලා කරුවාට අපහාස වන අයුරින් කටයුතු නොකරන්න ඔබලා වග බලා ගන්න ......
@dushankafonseka1076
@dushankafonseka1076 2 жыл бұрын
හරියට කතා කරගන්ඩ පුලුවන් එකෙක් ව දාන්ඩ Admin
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 Жыл бұрын
මම දන්න විදියට දයා අල්විස් මහත්මිය සහ සුරංගි දුව බොහොම නිහතමානී දෙදෙනෙක්. පූර්ණ සහ ඔහුගේ අම්මා ගැන මම දන්නේ නැහැ. හැබැයි එයාලා ටිකක් උඩගුයි වගේ
@KolithaVirajith
@KolithaVirajith 8 ай бұрын
Sadakan wasila තේරුම hoya gannako දයා හොඳ නැත්නම් ඒ වගේ සිංදුවක් බිහි වෙන්නේ නෑ 😊
@sanfernando9
@sanfernando9 7 ай бұрын
​@@KolithaVirajithගීතවල තියෙන්නේ රචකයගෙ පෞද්ගලික අත්දැකීම් විතරයි කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා 😂😂😂😂
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy 4 ай бұрын
ඩිවෝස් උනාට පස්සේ අයිතිය දෙවන බිරියටයි..ඒ දරුවාටයි
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy 4 ай бұрын
​@@KolithaVirajith දයාගෙන් ඩිවෝස් උනේ එපා නිසානේ....
@dulakshiruwasha8089
@dulakshiruwasha8089 4 ай бұрын
N​@@PalikaManchanayaka-hj9hye unata e wiwahayen bihi una daruwata aithiya thiyenawa
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
All the children must have equally rights for the father's wealth.
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 4 ай бұрын
පූර්ණ කොහොමත් අහංකාරයි .....
@kanthailanghasinghe1314
@kanthailanghasinghe1314 Жыл бұрын
මැරුණ උතුම් මිනිසාගෙ නම කැත නොකර ව්සදගෑනිමයි හොඳ
@ayanthiv7472
@ayanthiv7472 Жыл бұрын
Premakeerthi de Alvis mahatha ape Sri lankawe jathika sampathak.
@lillyd4628
@lillyd4628 7 күн бұрын
අනේ ඇත්තට අක්කටයි මල්ලිටයි සාමෙන් ඉන්න බැරි හැටි. දයා ඩි අල්විස් මුරන්ඩු කාන්තාවක් බව එයාගෙ interviews ඇහැව්වම් තේරුනේ. දුවත් ඒ වගේ ඇති. නැත්නම් ඉතින් තම්න්ගෙම මල්ලිනෙ. පොඩ්ඩක් ආදරයෙන් සහයෝගෙන් වැඩ කලා නම් ඕක ලස්ස්නට ව්සදගන්න තිබුන.
@akilaudayanga6421
@akilaudayanga6421 2 жыл бұрын
සුරංගි ට තාත්තාව මතක් වෙන්න ගිය කළ.
@wasanthikumari544
@wasanthikumari544 2 жыл бұрын
බුදුසරණයි
@kamanthawijesooriya
@kamanthawijesooriya 4 ай бұрын
Ane....oya denna me prashna katha karala visadaganna pls... premakeerthi nemathi maha kalakaruwage ekama daruwan denna oya dennai.. ithin akkai malli me prashne samagiyen visadaganivee kiyala hithanawa.
@PradeepaNilmini-q1h
@PradeepaNilmini-q1h 3 ай бұрын
මෙම කීර්තිමත් පුද්ගලයාට අපහාස වන අයුරින් දරුවෝ හැසිරීමෙන් වළකින්න
@dayawathiemenike7090
@dayawathiemenike7090 4 ай бұрын
Genu akek madi welaa prasiddiyema dennek aragena depaththama run karala.. merena dawase depolema indala.. ithin janapriya nowee thiyeida? .
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 2 жыл бұрын
මම hithan hiyiye moun ගොඩක් sahayogayakin ennawa කියල ....පුර්ණ යනු premakeethi මහත්තයා ge kapapu paluwamai.....නමුත් ලෝකයක් වටිනවා මනුස්සයෙක් premakeethi මහත්මයා ..දරුවෝ හැටියට ඔහුගේ nama ketha නොකර wada කරන්න ...දේපළ නොවෙයි le bedeemai watinne
@darshikalubowila1862
@darshikalubowila1862 4 ай бұрын
පියා අයිතිය පවරල නැත්නම් දෙදෙනාටම අයිතියි
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy 4 ай бұрын
ඩිවෝස් නිසා දෙවන බිරියට අයිතියි
@dulakshiruwasha8089
@dulakshiruwasha8089 4 ай бұрын
​@@PalikaManchanayaka-hj9hydevorce karanna puluwan birida ho samiya pamanai daruwan devorce karanna ba
@gunarthnagune8687
@gunarthnagune8687 Жыл бұрын
පලවෙනි ගැනී එපා නිසානේ 2වැනි ගැනී ගත්තේ.... ඒකනිසා දෙවැනි ගැනිට තමා හිමිකරු.... පලවෙනි ගැනී නිසා ප්‍රේමකීර්ති ඒ දවස් වල අව්ලෙන් ලු ඉදලා තියෙන්නේ
@ඩයනාකුමාරිරජගෙදර
@ඩයනාකුමාරිරජගෙදර 8 ай бұрын
ඒකට දරුවෝ පලි නෑ. දරුවෝ කසාද කීයකින් හිටියත්, හැම දරුවටම සම අයිතිය තියෙනවා.
@GayanWejayasooriya
@GayanWejayasooriya 8 ай бұрын
ඒ,වටිනා ,මීනිසාට,අපහාස කරන්න එපා ,දරුවන් ,ප්‍රශ්න ,,ව්සදාගනියි,,
@sahasdulmina4783
@sahasdulmina4783 4 ай бұрын
ගෑණුන්ට කෑදර එකෙක්
@rangiwijenayaka643
@rangiwijenayaka643 3 жыл бұрын
ඔබට ජය සොහොයුරිය
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 2 жыл бұрын
Jaya කිව්වේ ei ...eta wada වටිනවා සහෝදර yai eyai එකතු වුණානම් ...දේපළ කියන්නේ mokakkda ...le බැඳීම තරම් වටිනා දෙයක් ne තවත් ..
@yamunahewage7166
@yamunahewage7166 6 ай бұрын
සුරංගි තාත්තා වගේම ලස්සනක් තියෙන්නේ ...පූර්ණ අම්මා වගේ randu kaarayek ...nirmala..කයිවාරු ammandiyak...daya අල්විස් කියන්නේ වැදගත් කාන්තාවk...එතුමිය පවු....
@mudalige
@mudalige 2 ай бұрын
🧡🧡🧡🧡🧡
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
Puurna kapatiy kiyala penawa😢
@s.a5614
@s.a5614 2 жыл бұрын
සුරංගි ඔයාගේ ආයතනයේ වැඩ කරපු අයට EPF ගෙව්වේ නැතුව ඔයාට නඩුවකුත් තියනවනේ.එයට සාධාරණය ඉෂ්ට කරන්න ඔබටත් සාධාරණය ඉෂ්ට වේවි.කර්ම ඵල විපාක දහමට අනුව සිද්ධ වෙනවා.
@RanjanDeSilva-t6j
@RanjanDeSilva-t6j 11 ай бұрын
මම දයාද අල්විස් ගේ සාකච්චාවක දී අහගෙන හිටියා පේමකීර්ති අල්විස් මයා ගේ දෙවන විවාහය දයා මහත්මියගේ සහෝදරීව කියලා බැන්දේ. ඉතින් මේ අනුන් ගේ පුද්ගලික ජීවිතේ අපිට වැඩක් නැහැ.
@Orbiang2021
@Orbiang2021 7 ай бұрын
සුරංගී හරි
@sagarikadiaz5043
@sagarikadiaz5043 4 жыл бұрын
Ethakota chathura alwis ta ananda tissa da alwis ta sarath da alwis ta mukuth nedda appa?
@fai3379
@fai3379 2 жыл бұрын
එයාලා නැයො නෙමෙ අල්ව්ස් හැම්ම එල තාත්තා ගෙ ලමයු ගෙ ද යකො
@lucky4friends
@lucky4friends Жыл бұрын
😁 A good one 😁
@tilakcala7385
@tilakcala7385 3 жыл бұрын
සදකැන් වැටිලා //ගීතය ලියන්න පාදක වෙන්නැති පලමු විවාහය දෙදරීමද
@m.d.nkumudiniweeraratne6719
@m.d.nkumudiniweeraratne6719 3 жыл бұрын
අනේ දන්නෙ නැති දේවල් කියන්න එපා. ඒක ඔහුගෙ අත්දැකීමක් නෙවෙයි.
@srinathwickramasinghe82
@srinathwickramasinghe82 6 ай бұрын
අනේ මෙමඅති ජනපිුය නිවෙිදක හා ගීත රචකයාට අපහාස වන අයුරින් කටයුතු නොකිරීමට වග බලා ගන්න.
@sujasurana6347
@sujasurana6347 4 жыл бұрын
මේ ඔය දරුවෝ දෙන්නම පියා වෙනුවෙන් පිං දහම් කලාද ???
@malee5250
@malee5250 2 жыл бұрын
Maha jara duwek.meruna thatha vikunam kanna hadna duwak
@SSKJH
@SSKJH Жыл бұрын
එතකොට දෙවෙනි කසාදෙ බිරිඳ සහ දරුවා පියාගෙ දේපල සම්පූර්ණයෙන් අයිති කර ගත්ත එක හරිද? පලමු බිරිදට කිසි අයිතියක් නෑ. නමුත් දරුවන් දික්කසාද කරන්න බෑ. එය දෙවෙනි බිරිද දැන ගත යුතුයි.
@ඩයනාකුමාරිරජගෙදර
@ඩයනාකුමාරිරජගෙදර 8 ай бұрын
හරි අසාධාරණ කතාවක්නේ එතකොට කසාද දෙකකින් දරුවෝ ඉන්න මනුස්සයෙක් මැරුණහම සේරම දේපල දෙවැනි බිරිඳයි ඒ දරුවයි පරිභෝජනය කරනකොට පළවෙනි විවාහයෙ දරුවන් මොකුත් නැතුව නිකන් ඉන්න ඕනෙද.
@percygodakumbura7972
@percygodakumbura7972 8 ай бұрын
හදමාමා උඩින් යටතේ අපේ මාමා බිමින් යතේ
@RanasingheG-cx2cr
@RanasingheG-cx2cr 7 ай бұрын
වෙරලු ගෙඩිය හරි අතකට කපාගෙන උන් අපි එදා සත්කුළු පව් විලාසෙන කොටසක් නොකා දෙගුරුන් ටත් තබාගෙන පැල ඉනි වැටට ඇයි අද අප කොටාගෙන
@vijithadissanayake1082
@vijithadissanayake1082 4 ай бұрын
මම නම් කියන්නෙ වැරැද්ද කලේ මහ එකා
@tilakcala7385
@tilakcala7385 3 жыл бұрын
ඔහු කලාකරුවෙකු විසිස්ට ගීත රචකයකු වන අතර සියලු රසිකයන් සතුට වින්දා නමුත් දරුවො ලොකය හිනස්සනවා අවු 30 කට පසුවයි මැයට තන්හාව ඇතිවෙන්නෙ අහො දුකකි .
@ඩයනාකුමාරිරජගෙදර
@ඩයනාකුමාරිරජගෙදර 8 ай бұрын
හරිම අසාධාරණ කතාවක් ඇය ඉල්ලන්නේ ඇගේ අයිතිය. ඒකට හිනා වෙන්නෙත් ඒ වගේ දරුවන්ගේ අයිතිය සුරා කන දෙවෙනි කසාදෙ පවුල් වල අයට තමයි.
@AmilaMedawatte
@AmilaMedawatte 4 ай бұрын
මාලිමා වට කඩෙ යන පුර්ණලා ගැරහිය යුතුය සුරංගිට සාදාරනය ඉටුවෙවා
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 4 ай бұрын
අනිවාර්යෙන් දෙවැනි නෝනා ගේ කතා ව මම බැලුව
@helankacchannel5470
@helankacchannel5470 8 ай бұрын
දික්කසාද වෙලා නම් දෙවනි කසාදෙටනෙ අයිතිය තියෙන්නෙ.
@ඩයනාකුමාරිරජගෙදර
@ඩයනාකුමාරිරජගෙදර 8 ай бұрын
එහෙම නෑ, දරුවන්ට සම අයිතිය තියෙනවා.
@mangalikaperera1393
@mangalikaperera1393 4 ай бұрын
කසාදෙට යන්නෙ කසාද අයිතිය බාගය විතරයි. දරුවන්ට සම අයිතීන්. මිනිස්සුන්ට ඕන තරම් ගැණු ගන්නයි අයින් කරන්නය පුලුවන්. ඒත් දරුවන්ගේ අයිතින් එහෙම කරන්න බෑ.
@amnafathima6718
@amnafathima6718 Жыл бұрын
Methuma nathivima loku paduwak
@AmilaMedawatte
@AmilaMedawatte 4 ай бұрын
පුර්ණ අවජාතක ලෙස හැසිරෙයි
@shyamali2834
@shyamali2834 3 жыл бұрын
Koi wele marila yaiida danne na
@ravindra8179
@ravindra8179 2 жыл бұрын
1/2 න් 1/4 ක් නොව 1/2 න් බාගයක් විය යුතුයි. නොඑසේ නම් සම්පූර්ණ අයිතියෙන් 1/4ක් විය යුතුයි.
@punniyabalagalla4595
@punniyabalagalla4595 2 жыл бұрын
surageeta duka hithuna kadulu binduwak watuna geethaya mathakada eethama loku duwa
@Eazylanka
@Eazylanka 2 жыл бұрын
ow eka math ahala tiyenawa miss
@KuwenisFather
@KuwenisFather 7 ай бұрын
Please name it.
@pgpremathilaka78
@pgpremathilaka78 2 жыл бұрын
කොහොමත් දයා ද අල්විස් උද්ගච්ච ගෑනියක්!!!
@පරනදෑඅගයමු
@පරනදෑඅගයමු 2 жыл бұрын
ඇයි ඒ. ඇය දක්ෂ ගීත රචිකාවක්. මොකක්ද හේතුව මහත්මයා
@lucky4friends
@lucky4friends Жыл бұрын
ෂා...ගොන් කතා කියන්න හරි දක්ෂයි නෙ. ඇයි ඒ මනුස්සය වැදගත්කමට ඉන්න නිසාද?
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 7 ай бұрын
මල්ලිටත් ආදරය කරන්න. මේවා ගෙනියන්නේ නෑ. පව් මල්ලි. තාත්තා වැරද්දක් කරල තියනවා නේද. ආදරය ඉදිරියට දාන්න.
@jlrashmi8689
@jlrashmi8689 8 ай бұрын
Opa😮dupa😮apata😮epa😮thaman😮gana😮bala😮ganna.😮owa😮hama😮pulakama😮thiyenaw.
@namalimolligoda9931
@namalimolligoda9931 4 жыл бұрын
It's not injection thahanama it's injunction thahanama
@sunilfernando9928
@sunilfernando9928 7 ай бұрын
He had got an lnjection for corona
@sandyagunawardana1492
@sandyagunawardana1492 2 жыл бұрын
Daya de alvis muladi kalpana karanna epai palula rakaganna dan enwa buudale bedaganna nirmala alvis karala thiyenne paulak kadala damanna mun dennata denna honda naa
@charithd.w.c.j5699
@charithd.w.c.j5699 2 жыл бұрын
Monada yakoo kiyanne therenne ne bn
@mallikaherath4010
@mallikaherath4010 3 жыл бұрын
Puurna thamaiii anthema kaale eya laga sireyee....kalin viwahaya epa nisane ain unee....puurnata thamaiii dinna onee
@fai3379
@fai3379 2 жыл бұрын
අනෙ මේ ගොනො ප්‍රේමකිර්ති අල්ව්ස් ම් ය යද්දි පූර්න කියන්නෙ පොඩ් දරුවෙක් සුරංගි ලිව් පොතෙම තියෙනවා 1989,එය පොඩ් බබෙක් කියලා එතකොට කොහොමද අයිසෙ එයා ප්‍රේමකිර්ති ලග හිට් යා කියන්නෙ,දෙවනි ව්වාහය නිසා එයාගෙ අම්මා,එයා හිට්‍ යා, අනික යකො දික්කසාද වෙන්නෙ බ්රිද සැම් යා දරුවා න් ගෙ නෙමෙ, දරුවො හැමදාමත් තමන්ගෙ, ඉතින් නිත්‍යානුකූල ව දෙන්නට අයිති මේවා,හැබැයි කාලයක් එපා කියලා ඕන කිවා නම් එතන අව්ලක්,හැබැයි ඉතින් ප්‍රේමකිර්ති නම් දෙන්නටම එක වගෙ ආදරෙ කරන් නැති,මුන් රන්ඩු උනාට,
@lakshmanm0223
@lakshmanm0223 3 жыл бұрын
Pissuda meyata tattata niga karanne
@sagarikadiaz5043
@sagarikadiaz5043 4 жыл бұрын
Surangi dahasak mal kala.. also thamali peiris 🤣
@sanjukulathunga7542
@sanjukulathunga7542 2 жыл бұрын
Soyuriya surangi, Piliwelakata nethi lesa tharu ahasehi athuraa.. Sandha basagiyath jeewana nilambara eli pathuraa.. Numbe piya gee lowa siti ape hitha mithuraa.. E naameta epa kelalak, awanadu sathuraa... 🖤🤍
@sarathwickramaratne5541
@sarathwickramaratne5541 4 ай бұрын
දෙවන විවාහය බෝම්බයක් කොල්ලත් එච්චරයි.
@d.apriyanthi5793
@d.apriyanthi5793 4 ай бұрын
Piyata agawurawa karanna epaa dharuwane
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 8 ай бұрын
Pissu duwak Thatha ta adarayak nemi Salli thannasaya 😂
@shyamali2834
@shyamali2834 3 жыл бұрын
Pissu meyalata
@LataLl-pw4ij
@LataLl-pw4ij 8 ай бұрын
Putha Nam thathage marnya mathak naha podi thaththge minimaruwa mathkai. 😂😂😂
@thaalawarsha856
@thaalawarsha856 4 жыл бұрын
Ai ane randu wenne. Oya dennagema thaththa prema keerthi neda. Ithin denna samawa bedagannako ayithiya. Akkai malli ai randu wenne. Paw premakeerthi alvista apahasa karanna epa. Marila wath eyata nidahase inna denna.
@djdk9309
@djdk9309 11 ай бұрын
Surangitath ayithiya lebiya yuthui.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН