Preparing & Cooking Homemade Baby Foods

  Рет қаралды 530,249

Chamari Deegodagamage

Chamari Deegodagamage

Күн бұрын

Пікірлер: 1 000
@sajinipardeepika7538
@sajinipardeepika7538 3 жыл бұрын
බබෙක් තියා බදින්න්වත් හිතලා නැති මං ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා..😂😂
@dimuthukodikara9610
@dimuthukodikara9610 3 жыл бұрын
ඉතින් මටත් තාම අවුරුදු 10යි
@sitharawickramanayaka0249
@sitharawickramanayaka0249 3 жыл бұрын
Ammapa bn
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
කියලා වැඩක් නෑ.අපිට වෙච්චි දෙයක්😁
@chamodideshika818
@chamodideshika818 3 жыл бұрын
Mamath emaiii 😃
@hansi4729
@hansi4729 3 жыл бұрын
Owww🥰❤️
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 3 жыл бұрын
මම හිතන්නෙ වැඩිපුරම මේක බලල තියන්නෙ බබාලා නැති පොඩි උන්...😄😄😄😄
@tim-e-laps
@tim-e-laps 3 жыл бұрын
එක නම් ඇත්ත..
@sachiniayesha793
@sachiniayesha793 3 жыл бұрын
Aniwaaa 😂😂😂
@nilanthichaturangani6320
@nilanthichaturangani6320 3 жыл бұрын
Aniwaaaa😂😂
@thamaliwasala9830
@thamaliwasala9830 3 жыл бұрын
Aththa🤣
@gurugedissanayake4797
@gurugedissanayake4797 3 жыл бұрын
Ow
@studycompass4603
@studycompass4603 3 жыл бұрын
දෙමාපියෝ දරුවෙක් හදන්න කොච්චර මහන්සි වෙනවද♥️ මේ ලොකේ ඒ වගේ දුක් විදලා ලමයි හදන හදපු හැම අම්මෙක්ම තාත්තෙක්ම මතු බුදුවෙන්න ඕනේ🙏🏻 නිරෝගි සුවයම ලැබෙන්න ඕන♥️
@studycompass4603
@studycompass4603 3 жыл бұрын
@@chamarideegodagamage ow Miss♥️
@anupama123hansamali
@anupama123hansamali 3 жыл бұрын
Ow...❤
@asankadinesh1658
@asankadinesh1658 3 жыл бұрын
Nangi dhanya warga ekka cheese denna epa. Iron absorb karan na. Kurulu thuda ekath kanna amarui babata. Suwandel ganna.
@danushkapallewatta
@danushkapallewatta 3 жыл бұрын
Aththatama matath hithune akama thamai...ammala kochchara wehesenna athida api wenuwen....❤️❤️😔
@asankasilva7975
@asankasilva7975 3 жыл бұрын
Akka elige wayasa kiyada Akka sudulunu denna puluwan masa kiynda
@kasuniwickramarachchi1855
@kasuniwickramarachchi1855 3 жыл бұрын
තාම බදින්න තියා ඉගෙනගෙනවත් ඉවර නැති මම ඇයි බබලාගෙ කෑම හදන වීඩියෝ බලන්නෙ කියලා මට හිතා ගන්න බෑ මාව මානසිකව වැටෙනවා ඔවා හිතනකොට😂 මන් වගේ අය තව ඉන්නවා කියලා දැනගත්තාම චුට්ටක්🙈 හිත හරි ගියා
@kasuniwickramarachchi1855
@kasuniwickramarachchi1855 3 жыл бұрын
@@chamarideegodagamage අයියෝ කල් තියෙනවා නේ🙈😂
@sujithchandrakumara217
@sujithchandrakumara217 3 жыл бұрын
අඩේ මාත් ඒම,,, ක්ලාස් ඉවර උනාම ඇවිත් බලනව අලුතින් මොනවද දාලා තියෙන්නේ කියලා 😌😅😊
@kasuniwickramarachchi1855
@kasuniwickramarachchi1855 3 жыл бұрын
@@sujithchandrakumara217 😂💔
@sujithchandrakumara217
@sujithchandrakumara217 3 жыл бұрын
@@kasuniwickramarachchi1855 😅
@dulikadhamayanthi7895
@dulikadhamayanthi7895 3 жыл бұрын
Barbara den yogatwala Nama kiyanna nangi monada den yogat mokadda hoda
@prithwi3468
@prithwi3468 3 жыл бұрын
බබෙක් තියා කොල්ලෙක්වත් නැතුව බබාලට කෑම හදන විදිය බලනව😂😂
@sanduaberathna9264
@sanduaberathna9264 3 жыл бұрын
මං මේ අවුරුද්දේ Al ඒත් එලීනා බබා නිසා හැම විඩියෝ එකක් ම බලනවා 💖💖
@sanduaberathna9264
@sanduaberathna9264 3 жыл бұрын
💖
@sherinshanika5324
@sherinshanika5324 3 жыл бұрын
Ane Elina baba labenna eddi monada wadipura Kama kawe.fruits kawada
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
බබෙක් නැතුව මම මේක බලන්නෙ මට කෑම හදාගන්නද දෙයියනේ 😂😂
@yumiyumi1
@yumiyumi1 3 жыл бұрын
Hahahaha math 😁
@himashirathnayaka2113
@himashirathnayaka2113 3 жыл бұрын
math😅
@nethukikeyara7219
@nethukikeyara7219 3 жыл бұрын
Hehe😁🤭me too
@Fellow269
@Fellow269 3 жыл бұрын
Apith apith
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
Math 😂
@dihansaseniduni
@dihansaseniduni 3 жыл бұрын
පොලවෙ පය ගහල ජීවත් වෙන, ඇත්ත කතා කරන , අවංක කපල් එකක්.... ❤
@hasinimadushikathilakawans1163
@hasinimadushikathilakawans1163 3 жыл бұрын
කිසි ලෝබකමක් නැතිව ඔක්කොම හොදටම විස්තර කරනවා...ආදරෙයි තුන් දෙනාටම...❤️❤️❤️❤️
@rajithajayasingha1400
@rajithajayasingha1400 3 жыл бұрын
මාත් දරුවෙක් බලාපොරොත්තුවෙන් දැන් අවුරුදු තුනක් වෙනවා.ඔයා කරන හැම විඩියෝ එකක්ම ආසාවෙන් බලනවා..ගොඩක් වැදගත් දෙවල් ලෝභ නැතුව කියලා දෙනවා ඩියර් ඔයා..❤️❤️ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤️
@sadiguruge5658
@sadiguruge5658 3 жыл бұрын
A/l කරන මම චමරි අක්කට ආස නිසා හැම වීඩියෝ එකම බලනවා 😘
@ruwani7032
@ruwani7032 3 жыл бұрын
බැදලත් හිතලත් නෑ ලමයිනුත් නෑ..ඒත් කට ඇරන් මේ විඩියෝ බලනවා 😂❤️
@thushann
@thushann 3 жыл бұрын
Travel with wife එකෙ පරන video බලන අහිම්සක මම මේක දැක්ක ගමන් ආවෙ බලද්දි කෑම හදන එකක්🙁 කමක්නෑ ලමයෙක් නැතුව හරි බලනව♥️♥️ මට හරි හදාගෙන කන්න පුලුවන් වෙයිනෙ ☺️
@m.a2754
@m.a2754 3 жыл бұрын
E kiyanne babata kawana gaman akka horen kala..🤭
@dinushawijerathna8547
@dinushawijerathna8547 3 жыл бұрын
😂😂
@suranganayanajith.greencab109
@suranganayanajith.greencab109 3 жыл бұрын
Akke olive oil rath karanna epa puluwann githel ganna temparadu karanna mn puthata denneth ahema
@thushann
@thushann 3 жыл бұрын
♥️♥️
@thisalisathsarani712
@thisalisathsarani712 3 жыл бұрын
අක්කී වැඩසටහන ගොඩක් වටිනවා.මගේ බබාටත් mas 11යි.අක්කෙ පාවිච්චි කරන බඩු ගැන හඳුන්වලා දුන්නට ගොඩක් ස්තුතියි .දැන් අපිටත් පුළුවන් අපේ බබාටත් ඒවා පාවිච්චි කරන්න .ගොඩක් වටින වැඩසටහනක්♥️
@ravikashenadini
@ravikashenadini 3 жыл бұрын
මගෙ බබා එලීනා පැටියාට වඩා දවස් ගානටයි බාල. මං හැමදාමත් බලනවා ඔයාලා දෙන්නගෙ වීඩියෝස් ❤️ ඒවා හරිම ප්‍රයෝජනවත්. මං ආසම කපල් එකක් 💖
@eternaloveandgratitude
@eternaloveandgratitude Жыл бұрын
කුරුළු තුඩ Heirloom හාල් වර්ගයක්, ඒක දැනට මං දන්න විදියට ශ්‍රී ලංකාවෙ තියෙන හොඳම හාල් එක, ඒකෙන් කැද හදලා හොඳයි කියලා ඇමරිකාවේ තියෙන සිංහල කඩේ අයිතිකරු හා බිරිඳ මා එක්ක කිව්වා. ඉතිං මං ඒක ගත්තා, හොඳ අම්මා කෙනෙක් ඔයා. බබාට සෞඛ්‍යයසම්පන්නම හාල් වර්ගෙ කවනවා ඔයා. මාත් ඒ හාල් එක මෙහෙන් ගත්තා බබාට. මෙහෙ දාන්‍ය වර්ග චීස් එක්ක දෙන්නෙ, ගොඩක් ම දකුණු ඇමරිකානුවන්ගෙන් උතුරු ඇමරිකාවට ආව කෑම පුරුද්දක් ඒක. හරිම ගුණයි. මමත් රෛස් කුකර් එකේ දෙවෙනි බබාගෙ බත උයනවා. හොඳින් ඉන්න ජය ශ්‍රී
@hiranthidilrukshi7603
@hiranthidilrukshi7603 3 жыл бұрын
ඔයා මහත් වෙලා ඒත් හරිම නිහතමානීයි ලස්සනයි මම ගොඩක් ආදරේ කරන ලස්සන පව්ලක් 🤗🤗මට අව්රුදු 4ක්‌ බබාලා නෑ දරුවෙක්ට ගොඩක් ආදරෙයි 😢😢😢😢බුදුදහම ගොඩක් විස්වාස කරනවා ඔයාලගේ අනාගතේට සුබ පතනවා අක්කේ 🤗🤗🤗🤗🤗
@malshibandara1715
@malshibandara1715 3 жыл бұрын
ඔයාට ඉක්මනින්ම දරු සුරතල් බලන්න ලැබේවි ❤️😊
@hiranthidilrukshi7603
@hiranthidilrukshi7603 3 жыл бұрын
@@malshibandara1715 ඔයා අම්මා කෙනෙක්ද.. ඔයාට ගොඩක් පිං...
@idunithilakaratne1444
@idunithilakaratne1444 3 жыл бұрын
Ikmanatama daru saurathal balanna lebewa 😘
@madurangarathnayaka4048
@madurangarathnayaka4048 3 жыл бұрын
@@hiranthidilrukshi7603 ikmanin daruweku labenna kiyala hadawathinma prarthana karanawa oya hemadama.nokadawa reta mun ata pegenna dala udeta wathura perala peyak withara mul adenna thiyanna ita passe thambala kanna kala elakiri ekak bonna masayak meka karala balannako mage yaluwekuta hari giya anika angulimala piritha kiyala a pirithen wathurA pirith karala hemadama bonna mata shuwer oyata hari yai
@hiranthidilrukshi7603
@hiranthidilrukshi7603 3 жыл бұрын
@@idunithilakaratne1444 ගොඩක් පිං ඔයාට
@PuviCreates
@PuviCreates 3 жыл бұрын
අන්තිම වෙනකන් බබාට බත් කවනවා බලන්න හිටපු මම 🙂💔
@namalmanjula5306
@namalmanjula5306 3 жыл бұрын
ඇත්තම
@sanduninethmini3246
@sanduninethmini3246 3 жыл бұрын
Math ☹️ Elinat kwankn balan hitiye 😁
@dharshanidissanayake9037
@dharshanidissanayake9037 3 жыл бұрын
ත්‍රී පෝෂ හදද්දි 3,2,1කියන අනුපාත වලට ධාන්‍ය ගන්න.
@PuviCreates
@PuviCreates 3 жыл бұрын
@@chamarideegodagamage me video eka baladdi ape amma magen ahanw ai oya lamainta kama hadana ewa balanne kiyl, aththatama mata thama aurudu 22i, podi lamainta kama hadana ewa wadagath nowunath elinawa balanna nisa thama videos balanne aththtama❤️😍 elinawa mathak kr kiyanna
@nirmalakanthi4020
@nirmalakanthi4020 3 жыл бұрын
Ane oba dipan
@Selin-vlogs
@Selin-vlogs 3 жыл бұрын
ලබන අවුරුද්දේ මැරි කරනවා..ඉක්මනට බබෙක් හදන්න හිතලා තිබ්බේ නෑ...මේවා බලලා ගහන මනෝ පාරවල් හෙන ලොකුයි..😥❤
@nadeekathishari9243
@nadeekathishari9243 3 жыл бұрын
බබලා ඉන්න අම්මලට ගොඩක් වටින උපදෙස් ටිකක් 👩‍👦‍👦
@shamison1980
@shamison1980 3 жыл бұрын
I really appreciate the effort she is taking to reduce plastic and on how to handle them properly. You are bringing a good message to the society. Thank you.
@thephfamly
@thephfamly 3 жыл бұрын
අක්කී මේ ඇට වර්ග බැදල කුඩු කරල හදාගන්න cereal එක ගොඩක් ගුණයි.ඒක වෙනම හදල දෙනවා වගේම මම ඒකෙන් හැඳි දෙකක් පුතාගෙ (අවුරුද්දයි වයස) කෑම එකටත් දානවා හරියටම ඔයා නිවිති එකතු කරපු වෙලාවටම.. ලොකු දුවටනම් (අවු.2 මාස 4) ඔම්ලට් එක හදද්දි ඒකටත් හැන්දක් දාල හදනවා 😊
@vishmithathsarani830
@vishmithathsarani830 3 жыл бұрын
princess එලීනා එක්ක හැමදාම වඩියෝ එකක් ගේනව නම් ශෝය් 😍😍😍❤️❤️
@dilusharukmali6515
@dilusharukmali6515 3 жыл бұрын
අනේ එනකම් ආසාවෙන් බලන් ඉදපු වීඩියෝ එකක්.. මගේ බබාටත් මේ සතියෙ කෑම පටන් ගත්තා... මේක ගොඩක් වැදගත් ඒ නිසා... ආ අක්කෙ.. "අපේ මිස්" කියන යූටියුබ් චැනල් එකේ මිස්ගෙ පොතක් තියෙනවා "බබාට කෑම" කියල. ඒකෙත් ගොඩක් රෙසිපීස් තියෙනවා බබාලටදෙන කෑම වර්ග ගෙදරදිම හදාගන්න පුලුවන් විදියෙ.. හරිම ලේසියි ඒක.. එලීනට කෑම දෙද්දි ට්‍රයි කරන ටිප්ස් එක්ක තව වීඩියෝස් ගේන්න අක්කා.. බුදුසරණයි ඔයාලා හැමෝටම...
@nilushilarajini5078
@nilushilarajini5078 3 жыл бұрын
නංගී උදු ඇටට්කකුත් එකතු කරන්ට ඔයඇටවලට මගේ දරුවන් ලොකු යි ඒඋනත් ආසාවෙන් බැලුව සියලු දෙනාටම බුදු සරනයි
@hiruliyanage3817
@hiruliyanage3817 3 жыл бұрын
රුලන් කබලෙ බැදලා , ටිකක් තම්බෙන්න තියලා උකු පොල් කිරි දාලා හින්දලා පොඩි කරගත්ත කෙසෙල් දාලා කන්න මගේ බබා හරිම ආසයි .
@cricketLovely-u4o
@cricketLovely-u4o 3 жыл бұрын
බබෙක් ගේනකල් මාත් මේ කෑම එක හදාගෙන කනවා,අවුලක් නෑනේ ඉතින්😂😂😂😂😂
@dushanikaushalya4516
@dushanikaushalya4516 3 жыл бұрын
ගොඩාක් හොන්දට ඔයා කියලා දුන්නා....ඔයාලගෙ වීඩියෝස් ආසාවෙන් බලනවා...එලීනා බබාගේ Doctor uncle තමා මගේ බබාගෙත් Doctor ..godaak honda doxtor kenek.....oyaala thundenatama budusaranai ...❤❤❤❤
@chawindidilushika6957
@chawindidilushika6957 3 жыл бұрын
බබාට බත් කවනකන් බලන් ඉදපු මං 👀 👀😌😌
@sasunirashmika120
@sasunirashmika120 Жыл бұрын
මන් කලින් බලල තියනව මේ වීඩියො එක.ඒත් දැනුයි මට හරියන්නෙ.ඉතින් මට හරිම ප්‍රයෝජනවත් උනා අක්කෙ..ගොඩක් ස්තූතියි .බුදු සරණයි ඔයාල තුන් දෙනාටම.
@maleekavindi431
@maleekavindi431 3 жыл бұрын
බබෙක් තියා තාම බැඳලවත් නැතුව අක්කිගෙ ඔක්කොම වීඩියෝ බලන මං 😎😎😎
@deshanidunster9316
@deshanidunster9316 3 жыл бұрын
Chamari godak watinawa video eka, oya me wage video dana Kota danne nathi deyak danaganna puluwan. Thank you dear. Mage baba th Elina ta wada dawas dekaii Adu. November 24th mage baba. Api Elina ta adaraii. Elina sweet. Mata kiyanna puluwan da play pen eka kohenda gatte kiyala? Thank you so much. 🙏❤️
@saku1797
@saku1797 3 жыл бұрын
ගෙදර බාබා තවම මම,එහෙත් වීඩීයෝ බලනවා 😁😁 අපිත් ආසයි ඔය විදියට කෑම කන්න අම්මාට කිව්වා හදලා දෙන්න කියලා, අවුලක් නැහැ බදින වයස මතක් කරලාම බැන්නා 😁😁😁
@dinushawijerathna8547
@dinushawijerathna8547 3 жыл бұрын
😂😂😂😂😂
@piyumiupeksha1186
@piyumiupeksha1186 3 жыл бұрын
Me too dr 🤭🤭🤭
@gayanishashika5397
@gayanishashika5397 3 жыл бұрын
මාත් ඔයාල⁣ගෙ විඩියෝ ඔක්කොම බලනවා.මගෙ කුසටත් දැන් මාස තුනයි අක්කේ දරැ පැටියගෙ මුණ දැක ගන්න හරිම ආසාවෙන් ඉන්නෙ.ඔය තුන්දෙනාට බුදු සරණයි!
@shanu7520
@shanu7520 3 жыл бұрын
කිසිම ඊර්ශ්‍යාවක් නැතුව තමන් දන්න හැමදේම කියලා දෙනවා... ❣️
@ireshasandaruvani9449
@ireshasandaruvani9449 3 жыл бұрын
අනේ අක්කි මන් ලගදි තමා ටැවල් විත් වයිෆ් අදුර ගත්තේ මන් අක්කලාගේ හැම විඩියෝ එකක් වගේම අරිම ආසවෙම් බැලුවා යු ටියුබ් එකෙත් දැන් තමා හම්බුනේ දැම් එකෙත් බලනෝ😁මන් දැක්ක කිසිම දේයක් හන්ගන්නේ නැතුව දන්නහැමදේම කියන කෙනේක චමරි අක්කි හැමදාම මේ විදිහට විඩියෝ කරන් එලිනා බාබාටත් මන් ගෝඩක් ආසයි ❤❤sweet beby😘😘😘😘😘
@harshanawickramage3001
@harshanawickramage3001 3 жыл бұрын
Travel with wife vedio සේරම බලලා ඉවර මම දැං මේකේ ඒවා බලනවා 😂😁😍😍😁😂 Congratulations කසුන් අයියා and අක්කා ❤️
@malshadevindi1994
@malshadevindi1994 2 жыл бұрын
විඩීයෝ එක ගොඩක් වටිනවා... කුනු රොඩූ දපු එක ගත්තෙ කොහොමද කියලා දැනගන්න පුලුවන් ද
@lakshidn3554
@lakshidn3554 3 жыл бұрын
බදින්න හිතලා වත් නැති මන්.ඔයාගේ video blnw.කවදා හරි ඕනි වෙයිනේ.තාම 20 යි 🙈
@chasunishanika2469
@chasunishanika2469 3 жыл бұрын
Mn waga
@sakulnirwan7673
@sakulnirwan7673 3 жыл бұрын
Nangi masa 9ka babekuta ඕට්ස් ,habalapethi ,denne kohomada.
@ishankasamanmali5089
@ishankasamanmali5089 3 жыл бұрын
මන් නම් එලීනව බලන්න තමයි ආවේ 🤭🤭🤭🤭🤭 කලින් චමරි අක්කව බැලුවනේ 😉😉😉😉 තුන්දෙනාටම ආදරෙයි හොදේ 💖💖💖💖
@thusharifernando6712
@thusharifernando6712 2 ай бұрын
ඇත්තටම හරිම පැහැදිලි. මමත් අලුත් අම්මෙක්. හවස වේල කීයට විතරද මුල් කවන මාස වල දෙන්නෙ? බබාගෙ කෑම පැය 2කට 3කට කලින් වගෙ හදලා තිබ්බට කමක් නැද්ද? කන වෙලාවෙමද හදන්න ඕන? එලවලු, මැල්ලුම් එකතු කරද්දී බත් එකටම දාලාද උයා ගන්නෙ එතකොට ගොඩක් තැම්බෙද්දි පෝෂණ කොටස් විනාශ වෙනවනේ. වෙන වෙනමද තම්බ ගන්නෙ බතට දාන එලවලු
@dewmini2983
@dewmini2983 3 жыл бұрын
කසාද බැදල බබෙක් හම්බුණාම අයේ බලනවා😂 💖
@bagyamorawaka8778
@bagyamorawaka8778 2 жыл бұрын
Ammoo oii athal😂😂😂
@themiyanawarathna6980
@themiyanawarathna6980 3 жыл бұрын
Akke harima wadagath vedio ekak Thank u.mata podi deyak danaganna oni akke. Oyage me vedio eke thiyena podi rice cooker eka gaththe kohenda?eke capacity eka keeyada kiyanna puluwan da?ape babatath ekak ganna one
@Hasini-pramodya
@Hasini-pramodya 3 жыл бұрын
චමරි අක්කේ.අපිට නන් ලමයි නැතෝ🤭 ඒත් අපි ඔයාට ආදරේ නිසා බලනෝ.කවදහරි වැදගත් වෙයිනෙ😁
@thiwankawijesooriya6873
@thiwankawijesooriya6873 Жыл бұрын
godak vatina vedio1k,❤️ Food process ganne honda tanak kiynn akke???
@nandanik.jayathilaka6851
@nandanik.jayathilaka6851 3 жыл бұрын
බදින්නවත් හිතලා නැතුව තාමත් අම්මගෙ ෆෝන් එකෙන් ඔයාලාගෙ වීඩියෝ කට ඇරන් බලන් ඉන්න මම.... 🤗🤣❤
@dilinitcs975
@dilinitcs975 3 жыл бұрын
ස්තුතියි . ඔයා එළවලු සහ භාජන හෝදන්න පාවිච්චි කරන washing liquid එක ගැන සදහන් කරන්න පුලුවන් ද?
@Vimodya
@Vimodya 3 жыл бұрын
ලමයි නම් නැ.....😁 බැලුවා ඉතින්
@mekalamihirani496
@mekalamihirani496 3 жыл бұрын
අක්කි මං ඊයේ මේ video එක බලලා අද එලීනාගේ කෑම මාත් හැදුවා එත් බබෙක් නම් නෑ බඳින්නත් වයස නෑ ඉතිම් එ කෑම එක මමම කෑවා...... රසයි.......😘😘😘😘😘😍😍😍😍😍😍😍
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
අනෙ මන්දා අපි ගැන දුකයි 😂 බබ්බු නැති අපිනෙ මේ වීඩියො බලන්නෙ 😂
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
@@chamarideegodagamage ඒකනෙ අක්කෙ...😂
@bagyamorawaka8778
@bagyamorawaka8778 2 жыл бұрын
😂😂😂😂ekene
@disnadayarathne8830
@disnadayarathne8830 3 жыл бұрын
Chamari akke...baby massaging, baby products genath video ekk karannako..
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
කෝ බබා 😥 බබා නැතුව වීඩියෝ එපා 😅
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
@@chamarideegodagamage 😍😍😍 නියමයි
@anjellenikz6301
@anjellenikz6301 3 жыл бұрын
එලීනා නැති වීඩියෝ අපිට එපා 😒😔
@videobabys7651
@videobabys7651 3 жыл бұрын
Akki lassani video eka..akki oya babata hadanna tiyan inna danya warga tiyanwane ekata irigu atath ekathu karanda ethakota baba thawath asawen kai..eka rahai ❤️❤️❤️
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 3 жыл бұрын
එලීනට කෑම කවනකම් බලන් හිටිය අය කෝ😁
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 3 жыл бұрын
@@chamarideegodagamage එහෙමද අක්කේ...පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම..ආදරෙයි❤️
@fathimanusrath3335
@fathimanusrath3335 3 жыл бұрын
Akki,හාල්මැස්සන් පෙගන්න දාලා කට්ට අයින් කරලා කබලේ බැදලා කුඩු කරලා තියා ගන්න, ඒකත් බත් එකට එකතු කරගන්න පුළුවන්,calcium තියෙන නිසා
@shakiladissanayake9618
@shakiladissanayake9618 3 жыл бұрын
නංගි කඩල ගද්දි නො:1 ජම්බො කඩල එකලු ගන්න ඕන.ඒකලු හොදට තැම්බෙන්නේ.😊
@wasanalakmaligunawardana
@wasanalakmaligunawardana 3 жыл бұрын
චමරි,මම ඔයාලගේ චැනල් එක ආසාවෙන් බලනවා. අවුරුද්දක දුවෙක් ඉන්න අම්මා කෙනෙක් මම.මගේ බබාටත් මුල් කාලෙ ඉදන්ම කෑම හරිම පිලිවෙලට දීපු අම්මා කෙනෙක් මම.බබාගෙ බර වැඩිකරගන්නත් වගේම පෝශණීය තවත් ආහාර වේලක් තමයි කඩල පොරිජ් එක.මම ඒක මගේ බබාට උදේ වේලටට නිතර හදලා දෙනවා.බබත් ආසාවෙන් කනවා.බලන්න ඒකත් හදලා බබාට දීලා...
@nishahansamali722
@nishahansamali722 3 жыл бұрын
කොහොමද ඒක හදාගන්නෙ. 🙏
@wasanalakmaligunawardana
@wasanalakmaligunawardana 3 жыл бұрын
කඩල හොදින් පෙගෙන්න දාලා තම්බගන්න.පසුව පොතු ගලවලා උකු පොල්කිරි සමග බ්ලෙන්ඩ් කරගන්න .ඉන් පසු එම මිශ්‍රණය ටිකක් ගණ වනතුරු ලිප තබා හැදිගාගන්න.හදන්නත් පහසුයි වගේම බබා ආසාවෙන් කනවා.බබාලගෙ බරත් හැදෙනවා. තව හබලපෙති කෙසෙල් සමග,හබලපෙති කිරිබත්, රුලං බත් වගේ කෑමත් මාස 7 ඉදන් බබාලට දෙන්න පුලුවන් බර වැඩිවෙන කෑම.( සැ.යු.පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි තුමියගෙන්ද උපදෙස් ලබාගත හැකියි.)
@babh7045
@babh7045 3 жыл бұрын
අක්කී එලිනා බබාගේ භාජන තම්බන ස්ටිමරේ සහ පොඩි රයිස් කුකර් එක ගත්තේ කොහෙන්ද කියන්නකෝ
@htzlifestyle3156
@htzlifestyle3156 3 жыл бұрын
Damro eke tynwa
@sandamalisiriwardane7628
@sandamalisiriwardane7628 3 жыл бұрын
Softlogic 0778972522
@malika8166
@malika8166 2 жыл бұрын
Gedara polithin recycl karaganne kohomada nangi
@shanimathiaz7838
@shanimathiaz7838 3 жыл бұрын
Can't wait to see you baby Elinaaa🥰😘💖STAY BE SAFE AND Blessed💕🙏
@madushasewwandi8935
@madushasewwandi8935 3 жыл бұрын
මේ දෙන්නත් පොඩි කාලෙට ගිහින් වගේ.ෂෝක් අක්කෙ හැමදේම කියලා දෙනවට.අයෙත් තව සුලු කෑම හදන විදියත් පෙන්නන්න.එයාට oil tratment.කරන විදියත්,එයා පාවිච්චි කරන products පෙන්නන්න අක්කෙ.ආදරෙයි චූටික්කියාට.පරිස්සමෙන් ඉන්න අයියේ.අක්කෙ.
@tharum7489
@tharum7489 3 жыл бұрын
ඇයි ඕයී අපි මේ බබාලගෙ කෑම වීඩියෝස් නුත් බලන්නේ😂
@sppereira224
@sppereira224 3 жыл бұрын
Peadiatrician ලා recommend කරන්නෙ චීස් after one year නෙ අක්කි...බබලට ලුනු සීනි one year වෙනකන් ද්‍ර්න්නෙ නැහැනෙ වකුගඩු වලට හොද නැති නිසා
@tarafernando2199
@tarafernando2199 3 жыл бұрын
Thats only if you add salt. Low sodium cheese is recommended for babies
@mudithagayanigamage4780
@mudithagayanigamage4780 3 жыл бұрын
ගොඩාක් හොද ක්‍රමයක්..බබා ලස්සනයි
@sachinijayasinghe9471
@sachinijayasinghe9471 3 жыл бұрын
Akki use karana babata olive oil aka brand aka mokadda akki..kohanda ganna puluwan ...god bless🙏🙏 u to...
@nawodayadivianjalee7305
@nawodayadivianjalee7305 3 жыл бұрын
Akkige baba සුදු වෙන්න මොනවාද kawe..හැරීම ලස්සනයි හැමෝම
@krishanniroshan9336
@krishanniroshan9336 3 жыл бұрын
Ane e video eka ikmnatama karannako
@thevindialochanaalochana5625
@thevindialochanaalochana5625 3 жыл бұрын
@@chamarideegodagamage vidio eka nathath kamk nh elinawa one🗺️😙😙
@masuwarna1048
@masuwarna1048 3 жыл бұрын
Ane ow
@nisansalajayasekara1383
@nisansalajayasekara1383 3 жыл бұрын
Playpen එක ගත්තේ කොහෙන්ද ? කීයක් උනාද කියලා කියන්න පුලුවන්ද ?
@kota6888
@kota6888 3 жыл бұрын
Avoid using aluminum utensils when cooking for your baby. Use clay pots whenever possible.❤❤❤🧡
@thiliniwasana4804
@thiliniwasana4804 3 жыл бұрын
Akke oya ris kukar eka lankave ganna thiyenavada
@sanduwadasinghe1229
@sanduwadasinghe1229 3 жыл бұрын
නංගී.අපිට තවත් ලේසියි අැටවර්ග ටික සෝදලා වේලලා කබලේ බැදලා කුඩු කරලා තියා ගත්තම.මම බබාලා 4 දෙනාටම දැම්මේ ඒවිදියට.සමහර දවසට අපේ කෑම වලටත් දානවා.රසයි.ඒවගේම උකුයි.
@sayanikachanal2879
@sayanikachanal2879 3 жыл бұрын
Thama badalath na e වුණාට අනිවාර්යයෙන් හැම vidiyo එකක්ම බලනවා ...♥️♥️♥️♥️
@ivorferdinands2920
@ivorferdinands2920 3 жыл бұрын
Akke, oya kohenda chopper aka gaththe?(kama hadana)
@chathu_basnayaka
@chathu_basnayaka 3 жыл бұрын
අම්මගෙන් බැනුම් අහන අවස්ථා නැතුවත් නෙවෙයි 😎😎😎😁 මේ මොනාද බලන්නෙ කියලා
@dancingsisters8466
@dancingsisters8466 3 жыл бұрын
Ou appa😐
@pradeepajayasinghe
@pradeepajayasinghe 3 жыл бұрын
උඹලට පිස්සු 😂😂😂
@chathu_basnayaka
@chathu_basnayaka 3 жыл бұрын
@@pradeepajayasinghe ඒක පිස්සුවක් එලීනා කියන්නෙම ආදරණීය පිස්සුවක් 😍😍
@videobabys7651
@videobabys7651 3 жыл бұрын
haiii
@ruwaniniroshani9360
@ruwaniniroshani9360 3 жыл бұрын
Man hithanne akki oyala vegetables and fruits sodanakota lunu wathura hari kaha tikak dapu wathura use karanawa nm gdak hoda weii.. man dakka oyala gedara mop karanna ganneth lunu wathura kiyala video eken kiyala thibuna. 👌
@nimeshachathurangi5251
@nimeshachathurangi5251 3 жыл бұрын
Akke ගම් බිත්තර , වටු බිත්තර ,එලගී තෙල් hodai kiyanawa babalata doctor kenek gen ahala denna
@ishararuwanthika1850
@ishararuwanthika1850 3 жыл бұрын
Watu biththara hoda na kiyala thibba man paththareka dakka
@nimeshachathurangi5251
@nimeshachathurangi5251 3 жыл бұрын
@@ishararuwanthika1850 ehemada kiuwe nm doctor kenek mata
@thakshilaprobodani6028
@thakshilaprobodani6028 3 жыл бұрын
Watu biththara denna epa pau
@chamarigallage5032
@chamarigallage5032 3 жыл бұрын
Ms Chamari mata th podi විවේකය lebunahama oya lage vedios balanwa . harima asa hithenawa ewa balan kota . Mata dena gana puluwan da oya baby bottle warmer eka gaththe kohenda kiyala ?
@nimeshachathurangi5251
@nimeshachathurangi5251 3 жыл бұрын
එලිනා මැනික බලන්න ආවේ. Oyalage video hamadama balanawa mn.trwal with wife adarei😘😘😘😘😘😘😘😘.budusaranai
@tharinduindunil735
@tharinduindunil735 2 жыл бұрын
Akke oya oya podi rice cooker eka gaththe kohenda ??
@n.s.y.abeygunawardhana1187
@n.s.y.abeygunawardhana1187 3 жыл бұрын
We want to see the princess..👸Please do more and more videos of her,chamari akki!!!Love you😘💖
@lakmiherath4238
@lakmiherath4238 3 жыл бұрын
Kiyanna pluwanda oyta elinage rice cooker plug karan thena thiyen wall shelf1 kohenda gatte kiyala?
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 3 жыл бұрын
බබාට චීස් දුන්නට කමක් නැද්ද අක්කෝ...💖
@tharushikoshila1663
@tharushikoshila1663 3 жыл бұрын
අක්කා keells එකේ තියනව organic veggies ගොඩක් දාපු pack එකක් 1kg.. ඒක බබාලට හොදයි. 275/= ක් උනේ.
@danukafernando6976
@danukafernando6976 3 жыл бұрын
Masa 5ka babekt denna puluwand dr
@tharushikoshila1663
@tharushikoshila1663 3 жыл бұрын
@@danukafernando6976 කෑම පටන් ගත්තට පස්සෙ දෙන්න හොදයි ඒක. ඔයාගෙ doctor එක්ක කතාකරල බලන්න. 5න් ගන ආහාර දෙන්න කිව්වොත් දෙන්න
@nipuni8343
@nipuni8343 3 жыл бұрын
බබාගේ ශැම්පෝ.. ඔයිල් ගැන කියන්නකෝ අක්කි
@malshafonseka1511
@malshafonseka1511 3 жыл бұрын
Akke baby rice cooker eka litre kiyaka ekakda.. kiyak witara unada.. mat ganna hitam inne.. podi idea ekak ganna ahanne.. 🙂
@cricketLovely-u4o
@cricketLovely-u4o 3 жыл бұрын
අක්කේ,හොඳ හාල්මැස්සෝ ගෙනත් හොඳට සෝදලා වේලලා බැදලා බ්ලෙන්ඩර් කරලා කුඩු එකක් හදාගන්න,කෑම එක ඉදෙනකොට ඒ කුඩු ටිකක් එකතු කරන්න,සතියකට දෙතුන් සැරයක් දෙන්න පුළුවන්නේ,අමුතු රසයක් තියේ ඒකේ,එයා ආසාවෙන් කයි,කැල්සියම් හම්බවෙනවා එතකොට
@sewwandicabral3247
@sewwandicabral3247 3 жыл бұрын
Ape akki danne organic vegetables akke, thava bath ekata dates 1 k ekathu karanava, broccoli , mal gowa ewath chuttak ekathu karanava, biththara kaha mada vitharai denna kiuwe doctor, main meals kala ivara unama milkshake ekak denava avacado hari banana hari cow & gate ekka.. oyata useful vei kiyalai man me tika damme :) love u elina ♥️
@tharanganiekanayake5647
@tharanganiekanayake5647 3 жыл бұрын
Aluminium භාජන වල කෑම හදන්න හොඳ නෑ නේද
@nethuranasinghe2367
@nethuranasinghe2367 3 жыл бұрын
අක්කි ඔයා බබා ලැබෙනකම්ම මාසෙන් මාසෙට lanka hospital එකටමද ගියේ? නැත්තම් ඒ යන ගමන් ගමේ hospital එකටත් ගියාද? ගමේ එකෙත් රෙජිස්ට උනාද? ප්‍රයිවට් හොස්පිටල් එකකටම ඩිලිවරි එක කරන්න යනවනම් ඒ හොස්පිටල් එකේ ඩොක්ට ගාවටම ගියාම ඇතිද?
@harshishu6143
@harshishu6143 3 жыл бұрын
කොයි අනේ එලීනා මැණික 😍😍
@harshishu6143
@harshishu6143 3 жыл бұрын
ඔක්කොම බලන්න කලින් එලීනා මැණික ගැන ඇහුවෙ 😁😁❤️
@harshishu6143
@harshishu6143 3 жыл бұрын
අනේ ඔයාලා පානදුර කොහෙද කියන්නකො අක්කෙ....මමත් පානදුරට මැරි කරලා ඉන්නෙ...එලීනා මැනිකව ලයිව් දකින්න ආසයි..මගෙ මැණික ඊලග මාසෙ අපි ලගට එනවා...එලීනා මැණිකටත් ආදරෙයි ගොඩාරියක් 😁😍😍😍😘
@champikarathnathilaka3726
@champikarathnathilaka3726 3 жыл бұрын
Akke ara baba sellam karana playpen 1 kohenda gatte? Kiyak unada ekata?
@nadunishalika52
@nadunishalika52 3 жыл бұрын
අක්කේ රයිස් කුකර් එකේ ෆොටො එකක් දාන්නකෝ..❤️❤️
@sandamalisiriwardane7628
@sandamalisiriwardane7628 3 жыл бұрын
Softlogic 0778972522
@nipunipeiris6672
@nipunipeiris6672 3 жыл бұрын
Akki baby food hadana bajana gatte kohenda... Ara fruits ehema mash karapu tika... Steamer eka ... N rice cooker ... 😊
@ajiththilakanandakandaudah199
@ajiththilakanandakandaudah199 3 жыл бұрын
නංගී බබාට ඕගනික් එලවලු පලතුරු ගන්න.දැන් ලංකාවෙත් හැම දෙයක්ම ගන්න පුළුවන්
@pradeepafonseka952
@pradeepafonseka952 3 жыл бұрын
video eka hari wadagath. babage kama podi karana eka gaththe kohenda?
@rbbentertainment2963
@rbbentertainment2963 3 жыл бұрын
Hi, it’s not good to heat olive oil. Hope this will help you..🥰
@niromijayarathnage8926
@niromijayarathnage8926 3 жыл бұрын
Akki oya rice cooker eka size khmd aki? Anika kama podi karana eka mkda aki ekta mkda kyne? Apita kama hadanakota awshya badu wala wistra danko aki
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Love this video... Watched till the end. 💜💜
@thilinikorala5513
@thilinikorala5513 3 жыл бұрын
Akke babage බඩු stemer eka kohenda ගත්තේ
@PippigeLokaya
@PippigeLokaya 3 жыл бұрын
ළමයි හදන්න අම්මලා කොච්චර මහන්සි වෙනවද 😟 බුදසරණයි හැම අම්මා කෙනෙක්ටම 😍
Relaxing Family Trip | Serenity Boutique Unawatuna | Sri Lankan Mom
21:17
Chamari Deegodagamage
Рет қаралды 100 М.
How We Spend Our Evening With Baby | SRI LANKAN MOM
13:55
Chamari Deegodagamage
Рет қаралды 140 М.
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 34 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Morning Routine with a Toddler | SRI LANKAN MOM
14:34
Chamari Deegodagamage
Рет қаралды 244 М.
Shopping For Baby Girl | 3RD TRIMESTER
8:53
Chamari Deegodagamage
Рет қаралды 405 М.
Baby's Brain Development Activities | 0-3 Months
24:57
Chamari Deegodagamage
Рет қаралды 522 М.
Dessert in 5 minutes! Just puff pastry and apples
8:03
Appetizing.tv-Baking Recipes
Рет қаралды 3,1 М.