KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වස්කොද ගාමාගේ ඇත්ත | The Portuguese in Sri Lanka | Neth fm Unlimited History Sri Lanka 146 - 02
29:10
විග්නෙශ්වරන් මහතාට උත්තර | Answers for Vigneshwaran | Neth fm Unlimited History Sri Lanka 145 - 01
32:24
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Don’t Choose The Wrong Box 😱
00:41
VIP ACCESS
00:47
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
උලකුඩය දේවිය | Princess Ulakudaya |Neth fm Unlimited History Sri Lanka 144 - 02
Рет қаралды 21,494
Facebook
Twitter
Жүктеу
1
Жазылу 181 М.
NU1's VLOG
Күн бұрын
Пікірлер: 124
@kothmaleabeykoon7655
Жыл бұрын
මෙහෙම දැනුමක්! ඔබතුමා අපේ රටට මහා නිදානයක්. චිරාත් කලයක් ජතියේ ඈස් පෑදීමට ඔබතුමාට දීර්ඝායුෂ ලබේවා!
@indikagunasekera7764
Жыл бұрын
ඔව්....බුදු දහමට පහර වදින විදිහට , උලකුඩය දේවියගේ පුතාගේ ජාතකේ විකෘති කරන්න මහා පුදුම සක්කිළි කුණු ජෙපි නරකාධි කමක් තියෙන්න ඕනෑ තමා .
@keshananuradhadhikari9541
Жыл бұрын
❤
@nalindadissanayake5072
Жыл бұрын
මම Gym එකට ගියාම මේ වැඩසටහන අහගෙන තමයි ...exercise කරන්නේ...මම ගොඩක් busy නිසා..එ තරමට ආසයි මේ program එකට..love ❤️form KSA
@surajperera9002
Жыл бұрын
ලොකනාථාට සොහොයුරියක් හිටියද?
@k.s7144
Жыл бұрын
හයවන පරාක්‍රමබාහු රජ්ජුරුව්න්ට දුවලා දෙන්නෙක් හිටියා කියලා.මම අහලා තියනවා බාලම දියනිය තමා ලෝකනාතා කුමරිය හෙවත් උලකුඩේ දේවිය .වැඩිමල් කුමරිය චන්ද්‍ර්වතී කුමරිය කියලනම් අහලා තියනවා
@gayanijayasuriya5478
Ай бұрын
ඉතාම රසවත් සාකච්ඡාවක් නොදන්නා බොහෝ කරුණු තේරුම් ගත්තා . ඔබ දෙපලටම අපගේ ස්තූතිය !
@kamalthennakoon9436
Жыл бұрын
කියන්න වචන නෑ මේ වැඩසටහන ගැන. විශිෂ්ඨයි.♥️🙏👍
@rasanjaliekanayaka8741
Жыл бұрын
වීදීය බණ්ඩාර ගැන තොරතුරැ දැනගැනීමට ආසාවෙන් බලා සිටිමි.
@jinanthabandara6127
Жыл бұрын
බොහෝම ස්තුති 🙏🏽 මහාචාර්ය තුමන්ටත්, නුවන් මහතාටත්. කෙතරම් කාර්යබහුල වුවත් නොවරදවාම මෙම වැඩසටහන නරඹන නුවර එලිය ප්‍රදේශයේ රසිකයෙකි.🙂 මහාචාර්ය තුමනි සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ, රචනයන් සිදු කළ පුස්කොළ පොත් , නිපදවූ ආකාරය, එහි තාක්ෂනයේ විකාශනය, පිළිබඳ දැනගැනීමට මා ඉතාමත් කුතුහලයෙන් සිටිමි. උදාහරනයක් වශයෙන්, සැළලිහිණි සන්දේශය කෘතිය ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් වීම දක්වා වූ ක්‍රියාවලිය පිළිඹඳ විස්තර, පුස්කොළ පොත් පිටපත් කීපයක් ඒ සමකාලීනව රචනා අවුවාද ? නැද්ද? යන්න බව. කාවය අදහස් වල නිර්මාතෘ අතින්මද එය රචනා කරන්නේද යන්න බව?(උන්වහන්සේගේ ම අත් අකුරින්). පුස්කොළපොත් රචනා කිරීම, වර්තමානයේදී කෘතියක් ප්‍රකාශනයට පත්කිරීමට සාපේක්ෂව සංකීර්ණ ක්‍රියාවලියක් බව ම විශ්වාස කරමි. මෙම කාරණාව පිළිබඳව මහාචාර්ය තුමාගෙන් අදහසක් බලාපොරොත්තු වෙමි.
@samsongamalathge1788
Жыл бұрын
ගොඩක් 🙏 ස්තුතිය ඔබ තුමාට
@Araliyaplantation
Жыл бұрын
You tube ගියොත් මේකට තමා.මහාචාර්ය තුමා කතාකරනවිට භාවනාවක් වගේ.💚🙏
@nishanthamallawaarachchi3191
Жыл бұрын
මගේ ප්‍රියතම වැඩසටහන !
@n.cfernando8227
Жыл бұрын
බොහොම වටිනවා වැඩසටහන ස්තුතියි ඔබ.දෙපලටම
@kumudukulasuriya3842
Жыл бұрын
ස්තුතියි ඔබ දෙපලටම 🙏
@jayanthasuwandarathna4854
Жыл бұрын
මම අහලා තියෙන කතාව වෙනස්. 6 වෙනි පරාක්‍රමබාහු රජුට දූලා දෙන්නයි. ලොකු දූ චන්ද්‍රාවතී. පොඩි දූ ලෝකනාථා. ලෝකනාථාව උලකුඩෛ දේවි වෙන්නෙ නන්නූර්තුනයා කියන ද්‍රවිඩ අමාත්‍යවරයා සමඟ සිදු වූ විවාහෙන් පසු.
@fai3379
Жыл бұрын
Math ehemi ahala thiyenne
@Biologyonline-tf7ev
Жыл бұрын
Great work, I have been watching this for sometime now. Learned a lot about our own history. I am in Australia
@deepalkularathna3394
Жыл бұрын
උලකුඩය යනු දෙමළ නමකින් සැදුන නමක් බව මගේ හැගීමයි. උලගෛ යනු දෙමළ භෂාවෙන් ලෝකයයි. (ග යන්න හා ක යන්න සදහා එම භාෂාවෙන් යොදන්නේ ක යන්නයි. උඩය යයි කියන්නේ සමග වැනි අර්ථයක්. එවිට මට හිතෙන්නේ උලකුඩය යන්න ලෝකනාථා යන සිංහල නමේ දෙදමල පරිවර්තනය නේදැයි සිතේ. කරඅංණාකර මේ ගැන සිතා බලනු මැනවි. ස්තුතියි. -දීපාල් කුලරත්න-
@kalanaepasinghe200
Жыл бұрын
Live long Master...! Congratulations Bro.Nuwan
@skginsekara8156
Жыл бұрын
ඉතිහාසය,හා සාහිත්‍ය,පිලිබදව,හොද,අවබොදයක්ලබා,ගැනිමට,පුලුවන්.
@nadunmohotti1702
Жыл бұрын
ස්තූතියී 🙏
@MalanieRathnayake
Жыл бұрын
Sir පුලුවන් නම් ලංකා ඉතිහාසයට අමතරව ඉන්දීය ඉතිහාසය යුරෝපා ඉතිහාසය නූතන ලෝක ඉතිහාසය උගන්වන්නෙ ඒ දැනුම අපට ලබාදෙන්න ❤🙏
@ranjankumara2320
Жыл бұрын
මෙවැනි වැඩසටහන් කාලීන අවශ්‍යතාවයකි.ලබන දැනුම නිම් නැත.තුති ඔබ දෙපලට
@achilasaman7962
Жыл бұрын
Jaya weewa weewa
@niumefetnando
Жыл бұрын
Very informative 👏
@ThivanthaHarischandra
Жыл бұрын
ස්තුතියි සර් ! ස්තුතියි නුවන් අයියා ! ස්තුතියි නෙත් එෆ්එම් !
@Potahaka
Жыл бұрын
නන්නූරු තුනයා ලියූ රුවන්මල් නිගන්ඩුව ගැන සඳහනකුත් කරන්න
@dharmadasasenarathvitharan9275
Жыл бұрын
obadepalata deerghayu wewa.
@ranjithsilva878
Жыл бұрын
Great
@sithukisenanayake9226
Жыл бұрын
Great 😊
@chamodijayawardana4564
Жыл бұрын
මහාචාර්ය තුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හදවතින්ම ආදරේ කරනවා හැමදාමත් මේ මහාචාර්යතුමා වගේ මේ මේ අපේ රටේ පුරවැසියෝ ඒ විදිහට පත් වෙන්නේ ප්‍රාර්ථනා කරනවා පුදුම නිහතමානී කමකින් තමන්ගේ වෘත්තිය ගැන හරි අවබෝධයකින් කරන ඔබ වගේ ඔබ වගේ රාජ්‍ය සේවකයො තව තවත් බිහි වීම වේවා මගේ ප්‍රාර්ථනා
@sanetaap2542
Жыл бұрын
හැමදාම වගේ උයන පිහින ගමන් ඔබලාට සවන් දෙන්නේ සවුදි සිට .🙏🙏🙏🙏🌹🌹
@kumarialfalasi7273
Жыл бұрын
Budu saranai danatam
@sheni6004
Жыл бұрын
ස්තුතියි
@sheham
Жыл бұрын
Very interesting and informative. May the Triple Gem Bless you
@sunchare
Жыл бұрын
Thank you kindly
@bimalrohitha1
Жыл бұрын
very good,,
@athapaththuwijerathna978
Жыл бұрын
දැනගැනිමට කැමැත්තෙන් හිටියේ රාහුල හාමුදුරුවො ගැන..
@pasindunelaka5256
Жыл бұрын
Yes, waiting for that. Read lots of mysterious things about VIDIYA BANDARA
@amaliilanga3775
Жыл бұрын
හයවන පරාක්‍රමබාහු රජුගේ බිසව කවුද කියලාදෙනවද
@පහමුනේහෙළවෙදකම
Жыл бұрын
Ada RAHULA himi....winasa kala....hemadama kawru hari gathanaya karanawa.....kotintay....cheenayatay....RATE aythiya deela thamay mun nawathinne
@deepalkularathna3394
Жыл бұрын
උලකුඩය ය
@prakashwelhena5363
Жыл бұрын
සරස්වතී තෛලය බිව්වෙ වෑත්තෑවේ හාමුදුරුවොනේ , ගලේ ඉන්න හිටවපු එක, පල කියල පලා බෙදපු එක, ඉන්දියාවට පිටුවහල් උනාට පස්සේ circus කාරයින්ගේ කාන්දමකින් පාකරපු බුදු පිලිමෙකට වටාපොත අල්ලලා හිරේ වැටිච්ච හැටි වගේ වෑත්තෑවෙ හාමුදුරුවෝ ආශ්‍රිතව ගෙතුණු කතා තව තියෙනවා
@jothipalawanniarachchige3564
Жыл бұрын
අති විශිෂ්ඨ දැනුමකින් යුත් රාජ් සෝමදේව මැතිදුන්ට දීර්ඝායුස වේවා!උලකුඩය දේවියගේ ස්වාමියා වූ නන්නූර්තුනයාර් විසින් රචිත එක් කෘතියක් නම් පුරාණ නාමාවලියයි කියාඅසා තිබෙනවා.ඔහුගේ අනික් කෘති මොනවාදැයි කියන්නේ නම් මැනවි.ස්තුතියි .ජෝතිපාල වන්නිආරච්චි.
@පහමුනේහෙළවෙදකම
Жыл бұрын
Me denna ape ithihasaye wikurthi karanne(boru ithihasaye mawanne) chenaye uwamanawakatada?
@ranjeewasenevirathne3392
Жыл бұрын
හය වැනි පරාක්‍රමබාහු රජුට දුවලා දෙන්නෙක් හිටියා. ලොකු දුව තමා චන්ද්‍රවතී ඇය විවාහ වුණේ නෑ. පොඩි දුව තමා ලෝකනාථා එහෙමත් නැත්තං උලකුඩය කියලා කිව්වේ.
@dineshsampath7848
Жыл бұрын
no comments 🙏🙏 this is our history ❤❤❤❤❤
@thishanbasnayake3498
Жыл бұрын
👍
@sandunsriadhikari8839
Жыл бұрын
උලකුඩය දේවියගේ පුතා රජවෙන්නේ දෙවන ජයබාහු කියලා නේද?
@VillageZoo-mp9zk
9 ай бұрын
එයා වීර පරාක්‍රමබාහු කියලත් හදුන්වනවා
@arunasamaranayake7536
Жыл бұрын
ඉතිහාසය වනසල විකුර්ති කරල මිනිසුන්ට ඉතිහාසය එපා වෙන්න කුමන්ත්‍රණ කරන්නම ඉතිහාසය ඉගෙන ගත්තු පිරිසක් ඉන්නව. ප්‍රවේශමෙන්.
@aza9994
Жыл бұрын
👏👏👏👏
@haresheranga
Жыл бұрын
පරණවිතාන මහතා දැකපු අන්තරාක්ෂර ගැන ඊට පස්සෙ කවුරුත් වැඩිදුර හොයල නෑ වගේ...
@rohiniwijesuriya4268
Жыл бұрын
🙏🙏❤️💐
@wimalp.k7727
Жыл бұрын
👍👍👍💪💪💪🇱🇰
@amaliilanga3775
Жыл бұрын
සර් කෝට්ටේ අගනගරය වනවිට රටේ සෙසු පළාත්වල පැවති පාලනය, ප්‍රාදේශීය රාජධානි ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද
@isha906
Жыл бұрын
💛💛💛💛💛💛
@kusalvimukthi9272
Жыл бұрын
💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫
@DonsMartialArt
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nalaka00
Жыл бұрын
😍😍😍😍😍🌹🌹🌹
@surajperera9002
Жыл бұрын
බෙල් මහතා ගෙ සිට පරණවිතාන ශූරීන් ආදීන් ගැනත් ඇග ඊමක්කරනේ නම් මැනවි
@sudathbandara9745
Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@nilanthisilva2015
13 күн бұрын
Asawen ahan hitiya me denumak laba dema
@vimashanimsara
Жыл бұрын
💖
@sachds3333
Жыл бұрын
Pothak liyanna ona international relations, agriculture, politics in. Sri Lanka, economy of Sri Lanka when under monarch
@HMWijithaSudathWeerasooriya
Жыл бұрын
🙏
@buddikajayawardane5263
Жыл бұрын
@gihanudayajith3744
Жыл бұрын
❤🙏
@kennethkasyapa4299
Жыл бұрын
පුරාවිද්‍යාව ට අදාළව කැණීම් කිරීමේ දී පත්තු කොත්තු යනුවෙන් සදහන්වන්නේ මන්ද. ඔබතුමා ගේ අදහස කුමක්ද .
@sunilperera2643
Жыл бұрын
M2
@Kirikoduhitha
Жыл бұрын
මහාචාර්ය තුමනි කෝට්ටේ රජමහා විහාරයේ බුදුගෙයි මකර තොරණ ළඟ වික්ටෝරියා රැජිනගේ රූපයක් තියෙනවා ..ඒ පිළිබඳව පැහැදිලි කරල දෙන්න
@nipunfdo113
Жыл бұрын
ටිකිරි කුමාරයා (සීතාවක රාජසිංහ රජතුමා) ගැන කතා කරනකන් බලා සිටිමි. 💖🙌
@tissaattygalle7958
Жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chaturanganijayasinghe8551
Жыл бұрын
👍👍👍🙏🙏🙏💗💗💗🌹🌹🌹
@priyankaperera5010
Жыл бұрын
😮😮😮
@nilukewickramathilake8547
Жыл бұрын
සර්, ඇත්තටම මේ විභිශන දෙවියන්ගේ විශේෂ වැදගත් කම කුමක්ද ?
@dilupaniranga2669
Жыл бұрын
🎉️🎉️🎉👍👍👍🙏🙏🙏
@udayaprasanna2708
Жыл бұрын
අපේ රටේ ඉතිහාසයට තියන තැන ගැන හරිම කනගාටුයි. මේ තරන් වටින උගතුන් ඉද්දි ප්‍රයෝජන නොගැනීම හරිම කනගාටුයි.
@herathherath6865
Жыл бұрын
🇵🇸🇵🇸🇵🇸🇵🇸👍👍👍
@sirikumaradayananda368
6 ай бұрын
😀😃❤❤❤❤❤❤💋💋💋👍👍👍👍✌✌✌
@medilgamage438
Жыл бұрын
❤️❤️🙏
@asokajayathilakamutukuttia8796
Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾💐💐
@mihindukulasooriya2807
Жыл бұрын
හොදයි: මෙම සමස්තයෙන් ම ගම්‍ය වන්නේ ලක් ඉතිහාසය පුරා ද්‍රවිඩ භාශාවේ සහ ද්‍රවිඩ ප්‍රභූත්වෙයේ සම්ම්ශ්‍රනය අප සංස්කෘතියේ අංග ලක්ශනයක් වී තිබෙන බව නේද?
@dtakamalakirthidissanayake9770
Жыл бұрын
ඒක පේනව, දකුණු ඉන්දියාවෙන්.... අපි අරගෙන තියෙන මූලික දේවල් වලින් අම්මා කියන වචනය ඇතුලු , ආහාර, ඇඳුම් පැළඳුම් ආදී නොයෙක් දේ ..............
@NkCdemax
Жыл бұрын
තුනයා නම උඩරට දිත් හමුවෙනව නේද මෙහෙණවර තුනයා කියල නමක්. නන්නූර් කියන්නෙ නම් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශෙ ගමක්. තුනයන් කියන නමත් දකුණු ඉන්දීය නමක්
@keshananuradhadhikari9541
Жыл бұрын
මූණට මුණ නොගැහුණු ඒත් පුංචිකාලෙ ඉඳන් දැනුම ගන්න පරිහරණය කරපු මහා ප්‍රඥාවක්❤ සජීවීව ඉගෙන නොගත්තට සැබෑවටම මගේ ගුරුවරයෙක් 🙏 හැමදාටම
@sadeepamalshan2648
Жыл бұрын
රාහුල හිමියන් ගැන මහාචාර්ය තුමාගේ පැහැදිලි කිරීම ඇසුවා. එතුමාගේ යැයි කියන දේහය මා ගෝවේ දී දුටුවා. එය කිසි ජීවයක් නැති මමියක් පමනයි. රැවුල වැවෙනවා යැයි කියන කතා ප්‍රබන්ධ විතරයි.
@wasanthasenapathige9710
Жыл бұрын
මහා වංශ කතාව තවමත් ලියනවද ? එසේ නම් ලියන්නෙ කව්ද?? වගකීම ගන්නෙ කව්ද?
@angelonugara3125
Жыл бұрын
1ඔව්, 2ලේකම් මහාචාර්ය මාලනී ඇදගම. 3දන්නැහැ .
@VindulaAlwis
Жыл бұрын
වගකීම ගන්නේ රජයෙන්. පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තා අරං බලන්න ඒවා ගැන කතා කරලා තියෙනවා
@weerasingheWijesiri
9 ай бұрын
උලකුඩය යනු உலகுடைப යන දෙමළ නම් නේද? එහි සිංහල තේරුම ලෝකනාථා නේද? දෙමළ බසින් උලග යනු ලෝකය බැවින් එය පිලිගත හැකි නොවේද.
@dtakamalakirthidissanayake9770
Жыл бұрын
වෙනත් භාෂවක් ඉගෙන ගන්නේ බයට!!!!, එක්කෝ දෙවියන්ට බයට. නැතහොත් තමා අසමත් වෙනව දකින්න තියෙන අකමැත්තට. බෞද්ධයෝ පාලි ඉගෙන ගන්නේ නැත්තේ උන්ට ත්‍රිපිටකය කියවල තනියම ඉගෙන ගන්න අමාරු නිසා. දෙමළ කථා කර ගන්න බැරි අඩුපාඩුව ලොකුවට දැනෙනව තොසේ කන්න ගියහම. බඩු ගන්න ගියහම. ඒත් අපි දෙමළ ඉගෙන ගන්නේ නැත්තේ ........ අපිට වැඩක් නැති නිසා
@dtakamalakirthidissanayake9770
Жыл бұрын
ඔබටටයි ඔබේ පියාටයි කථා කරන්න පුලුවන් භාෂා ගණන මාධ්‍යජාලවල කියන්න කලින් ලියල තියෙන දේ කියවන්න.
@dtakamalakirthidissanayake9770
Жыл бұрын
යමෙක් අන් භාෂාවක් ඉගෙන ගන්නේ යමෙකුට තියෙන බලවත් අවශ්‍යතාවය නිසා කියලයි කියල තියෙන්නේ. හැමෝටම ඉගෙන ගන්න කියල නෑ. සිංහල ටිකක් කියවා තෙරුම් ගන්න බැරුවද? ඔය 3ක්, 4ක් කථා කොරනව කියන්නේ. පරම්පරාවම
@dtakamalakirthidissanayake9770
Жыл бұрын
කථා කරන භාෂා ගණන නෙමේ වැදගත් ඒක සන්නිවේදනය කරන ක්‍රමය. ඒක විනීතව, ශිෂ්ඨපම්පන්නව කරන්න දන්නේ නැත්තම් වැඩක් නෑ. කථා කරන්න බැරි මිනිස්සු භාෂාව හසුරවනව විනීතව. සංඥා භාෂාවන් භාවිතා කරල.
@dtakamalakirthidissanayake9770
Жыл бұрын
මේ කැනඩාව එකක් ගැන නොවේ මේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සු දෙමළ භාෂාව ඉගෙන ගන්න කැමති නැත්තේ අපිට දෙමළ භාෂාවෙන් එච්චර වැඩක් නැති නිසයි කියල කිව්වේ. තෝසේ කන්න ගියහම සහ බඩු ගන්න ගියහම ඒක ගැටගහගන්න පුලුවන් වූවානම් හිතෙන මිනිස්සු ඇති ලංකාවේ. මට එහෙම අවුලක් නෑ. මට දෙමළ ගැට ගහගන්න පුලුවන් මගේ යාලුවොත් එක්ක.
@dtakamalakirthidissanayake9770
Жыл бұрын
අනික සාමාන්‍ය මිනිස්සුන්ට නිකම් බොරුවට භාෂා ඉගෙනගෙන වැඩක් නෑ. ටිකදවසක් යනකොට භාෂා අමතක වෙනව මිනිස්සුන්ට. කථා කරන්න එකෙක් හොයා ගන්න ලැබුනෙ නැත්තම්
@rangaprasangam.m8811
Жыл бұрын
mithuru thuma duka sapa dekahima pawathi !
@kelumcolomboge
9 ай бұрын
kzbin.info/www/bejne/mHXJgKuFjs-beZY menna meke thiyanawa serama
@nilminihewa1106
Жыл бұрын
ඔබතුමා කරන ලොකු වරදක් තමයි දකුනු ඉන්දීය අයව දෙමළ කියලා හැදින්වීම. නන්තූර් තුනයා දෙමළ සම්භවයක් කියලා කියන්නේ මොන පදනමින්ද? එයා තෙලිගු, මලයාලම් කන්නඩ උනත් වෙන්න පුළුවන් නේ. එනිසා එයා දෙමළ සම්භවයක් නොව ද්‍රවිඩ සම්භවයක් කියලා යි නිවැරදි වෙන්න ඕනෑ .
@sunchare
Жыл бұрын
ඔය කොහෝම කිව්වත් ද.ඉන්දියාවේ
@nilminihewa1106
Жыл бұрын
@@sunchare මාර වැඩේ ඒ කියන්නේ 1947 පස්සෙද ඔය ඉතිහාසය තියෙන්නේ 😀 ඉන්දියාව කියලා රටක් හැදුවෙත් සුද්දොනේ ඉතින් 😀 එතැනින්ම පෙන්වනවා නේද ඔයාල ඔය කරනා විකුර්තිය හින්දා මේ වෙද්දී හැම දේම ඉන්දියාවට බැර කරලා තියෙන්නේ කියලා. ඉන්දියාව කියන්නේ එකක් භාරතය කියන්නේ එකක්. චෝල , චේල පාන්ඩ්‍ය , මදුරායි කියන්නේ තවත් එකක්. ඉතිහාසය කතා කරද්දි ඒ අදාළව තියෙන කාලෙට අදාළව හදුන්වපු නම භාවිතා නොකිරීම තමයි ඔය ඉතිහාසඥයෝ කරනා ඉදිරිපත් කිරිම් වලින් ඉතිහාසය විකුර්තිය තියෙන්නේ. චෝල ආක්‍රමණය ගැන සදහන් කරද්දි කියන්නේ දෙමළ ආක්‍රමණ කියලා , සොලි පාලනය ගැන කියද්දි කියන්නේ දෙමළ පාලනය කියලා. වඩුගයො ගැන කියද්දි කියන්නේ දෙමලලු, නානයක්කාරලා ගැන කියද්දි කියන්නේත් දෙමලලු එවැනි වැරදි තමයි මේ රටේ මේ ජනවාර්ගික ගැටලු වලටත් හේතුව ඉන්දියාවේන් මෙහෙට ආවා කියන්නේ එතකොට දෙමළ විතරයි ද? වෙන අය ආවේ නැහැ ද? ඒ පුද්ගලයාගේ නම වෙනස් නමක් උනා කියලා ඔහු ඔය කියනා ඉන්දියාවේ ඉදන්ම ආපු දෙමළ කෙනෙක් කියලා කිව්වේ මොන හේතුවක් හින්දාද? ඔහොම දෙමල නමක් ගැන වෙන සදහනක් තියේද? ඔය නම තුල දෙමළ හුරුවක් මම නම් දකින්නේ නැහැ . අතීත අප්‍රිකා, ඊජිප්තු නමක් ලෙසයි මම නම් එය දකින්නේ . ඔබලා ඉතිහාසය හෙලි කිරිම වටිනවා උනත් ඒ හෙලි කිරිම තුල තියෙන වැරදි හින්දා ගැටලු ඇති වෙන එකත් මතුවෙන තැන් තමයි මම මේ කීවේ.
@meghanada8922
Жыл бұрын
@@nilminihewa1106 💯💯💯💯
@chamarama9349
Жыл бұрын
@@nilminihewa1106 හොද පොයින්ට් එකක්
@Mr19660416
Жыл бұрын
මෙම වැඩසටහන දිගටම අහන්නා ලෙස මාව හැදින්නිය හැක.මෙතෙක් මෙම වැඩසටහනේ කිසිම තැනක බුදුරදුන්ගේ ලංකාගමන ගැන සදහන් නොවන්නේ හෝ ඒ පිලිබද කිසිම සාක්ෂියක් නොකියවෙන්නේ මන්ද? ප්‍රභාෂ් වත්තල
@thusharathiwanka4042
Жыл бұрын
ත්‍රිපිඨකයේ නැත ,සාධක ද නැත
@Shan-b7c-v7n
Жыл бұрын
Pattapal boru
@gayadisanayaka5128
Жыл бұрын
this is western mix,,,,,,, RAJ SOMADAWA..,,,and JUDE......concept🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑 VS (against) SINHALA people moral.,= please dont abotion sinhala ladie by midwife and moh doctors
@ravihettiarachchi3539
Жыл бұрын
වීදිය බණ්ඩාර ගැන විස්තරයක් කරන්නේ නැද්ද ?
@kanthiathukorala751
Жыл бұрын
Salalihinisandesaya.my.schoolbook.(very good.progame***thanks)
@UdahamulleNdarathanaHimi
Жыл бұрын
❤️
@namaljayaweera5104
Жыл бұрын
🙏
@priyankaperera5010
Жыл бұрын
😮😮😮
@chathuranandika6331
Жыл бұрын
❤️❤️❤️
@randikaprasad111
Жыл бұрын
🙏🙏🙏
@shanthiliyanage511
Жыл бұрын
❤️🙏👍
@dilshankumarage6462
Жыл бұрын
❤
29:10
වස්කොද ගාමාගේ ඇත්ත | The Portuguese in Sri Lanka | Neth fm Unlimited History Sri Lanka 146 - 02
NU1's VLOG
Рет қаралды 27 М.
32:24
විග්නෙශ්වරන් මහතාට උත්තර | Answers for Vigneshwaran | Neth fm Unlimited History Sri Lanka 145 - 01
NU1's VLOG
Рет қаралды 39 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 53 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 50 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 10 МЛН
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 185 МЛН
2:57
විශ්වගේ කාර් එකේ හිටපු හොල්මන අල්ලපු හැටි
Siyatha TV
Рет қаралды 20 М.
1:18:58
Neth fm Unlimited History Sri Lanka 140
Neth FM
Рет қаралды 9 М.
24:53
පෘතුගීසින් ලංකාවට ඇතුලුවෙයි | The Portuguese in Sri Lanka | Unlimited History Sri Lanka 146 - 03
NU1's VLOG
Рет қаралды 31 М.
24:26
කොට්ටාවෙන් ගත්තු මස් පොළ හන්දියේදී ඩැහැගත්තු මලයක්කු.. | Deegoda Kumara spiritual speech
Dew Suwa Sewa
Рет қаралды 1,4 М.
12:13
ලංකාවේ පලමු රැජිණ අනුලා දේවිය ගැන ඔබ කිසිදා නොඇසූ කතාව | Story of Sri Lankan Queen Anula Deviya
Wishma Lokaya
Рет қаралды 276 М.
15:50
බුදුන් වැඩිය මාමිනියාව මරදන්කඩවල | Maradankadawala Maminiyawa | History of Sri Lanka | Yathartha
YATHARTHA
Рет қаралды 35 М.
31:01
චීනේ සිංහල කුමරිය | Sri lankan Princess in China | 斯里兰卡公主在中国 | Unlimited History Sri Lanka 148 - 01
NU1's VLOG
Рет қаралды 24 М.
1:19:57
Neth Fm Unlimited History Sri Lanka 145
Neth FM
Рет қаралды 7 М.
24:49
පිලිමතලාව සහා කැප්පැටිපොල | Pilimatalawe and Keppetipola | Neth fm Unlimited History 199 - 02
NU1's VLOG
Рет қаралды 10 М.
31:23
අද්මිරාල් සෙන්ග් හේ | Zheng he and Sri Lanka | Neth fm Unlimited History Sri Lanka 140 - 01
NU1's VLOG
Рет қаралды 16 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 53 МЛН