Prisma ග්‍රොසරි ෂොපින් අත්දැකීම | Grocery shopping in Finland

  Рет қаралды 18,729

Arctic Diaries

Arctic Diaries

Күн бұрын

මම අද ඔයාලට ගේන්නෙ Finland වල තියෙන PRISMA සුපර් මාකට් එකේ ග්‍රොසරි ෂොපින් අත්දැකීමක්. ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරල තිබුන ග්‍රොසරි ෂොපින් වීඩියෝ එකක් කරන්න කියල වගේම මෙහෙ ජීවත් වෙන්න යන වියදම ගැන අහල ඉතින් ඒ ගැන අදහසක් ගන්නත් එක්කම තමයි මේ වීඩියෝ එක හැදුවෙ.
Prisma කියන්නෙ මෙහෙ තියෙන Cooperative (Co-op) වලට අයත් හරියට අපේ සමූපකාරය වගේ ජනතාව විසින් පාලනයකරනුලබන ආයතනයක්.
#Srilankaninfinland #groceryshopping #sinhalavlog

Пікірлер: 56
@wasanaellawala4708
@wasanaellawala4708 2 жыл бұрын
Very informative vedio . Mama dekka vidiyata badu wala names godak welawata finnish walin tiyenne . Etakota mul kale badu identify karagatte kohomada kiyanna puluwanda ?
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
ඒක තමා පළවෙනි Finnish ලෙසන් එක , අමාරුවෙන් වැරදි වැරදි , ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් බලනගමන් ශොපින් කරලම තමා ඉගෙනගන්න වෙන්නෙ 🙂 එහෙම ඉගෙනගන්න වචන ආයෙ අමතකවෙන්නෙ නෑ!
@mihirichandima1333
@mihirichandima1333 Жыл бұрын
Pls make a new grocery shopping vlog for 2023 .it will help to manage the budget for who wish to migrate in future .best wishes for you and your loving famiy
@pubudushiran1743
@pubudushiran1743 2 ай бұрын
Decicated pol keeyada?
@ramithatheekshana1853
@ramithatheekshana1853 2 жыл бұрын
දැන් සුපිරි❤❤
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
😍
@malindamanesha3551
@malindamanesha3551 2 жыл бұрын
1zt comment.good one👍
@hirunirathnayake6659
@hirunirathnayake6659 Жыл бұрын
ගොඩක් හොද vedio එකක් අක්කී Thankyou so much...❤😍
@pubudushiran1743
@pubudushiran1743 2 ай бұрын
rata kaku keeyada akke>?
@hirunirathnayake6659
@hirunirathnayake6659 Жыл бұрын
❤❤
@mikelanth11
@mikelanth11 2 жыл бұрын
අක්කේ ගෙදරකට ඔන බඩු..කුස්සියට ඔන බඩු...ගන්න තැනක් තියනවද?අැදක් මෙට්ටයක් එහෙම ගන්න තැන් මොනවදකියලා දැනගන්න පුලුවන්ද?
@udarachathuranga9505
@udarachathuranga9505 2 жыл бұрын
Can you explain about how the babies manage the Finnish language in daycare? Do they talk both languages
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
There are Finnish daycares with English speaking groups , small kids are learning to speak both English and Finnish with the time.
@BuleMoonLight
@BuleMoonLight Жыл бұрын
අක්කේ මේ video එක බැලුවම හිතෙනවා ලංකාවේ වගේ නිතරම බත් කන්නේ නෑ කියල. එතකොට ඔයාලා නිතරම හදන recipes මොනවා ද. පුළුවන් නම් ඔයාගෙ video වලින් එ වගේ කෑම හදාගන්න විදිහ ටිකක් කියලා දෙන්නකෝ.
@thilinirangika5552
@thilinirangika5552 2 жыл бұрын
Neto ekara join una nisa finland ena eka risk ekakda
@mikelanth11
@mikelanth11 2 жыл бұрын
අක්කේ බබාලා දාන්නෙක් එක්ක අාවම..මුල් මාස කිහිපය අමාරැද ජිවත් වෙන්න...අපි එන්න ඉන්නේ rauma කියන පැත්තට..
@mihirichandima1333
@mihirichandima1333 Жыл бұрын
Pls make a new grocery shopping vlog for 2023 .it will help to manage the budget for who wish to migrate in future .best wishes for you and your loving famiy
@btsarmyboy750
@btsarmyboy750 2 жыл бұрын
බඩු මිල වැඩි ද? ජීවත් වෙන්න අමාරු නැද්ද ?
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
බඩුමිලට හරියන පඩියක් ලැබෙන නිසා අමාරුවක් නැතිව ජීවත්වෙන්න පුළුවන්!
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
ලංකාවෙ මේ වගේ බඩු සෙට් එකක් ගත්තොත් දැන් 30,000-40,000 වගේ වෙයි. Income එක compare කරද්දි අහසට පොළොව වගේ.
@sudathmax2761
@sudathmax2761 2 жыл бұрын
Video eka godak hodai.family ekakata masekata viyadama,Finland awa gaman vehicle ekak ganna puluwanda,job tiyanawada hoyaganna amaruda(students awama),family ekak enakota (babala samaga) aragena anna oni monawada ,wage video th karanna puluwan nam godak hodai.good luck..
@thisuniwanthika519
@thisuniwanthika519 2 жыл бұрын
Next video ekata home tour ekak dennaaa
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 2 жыл бұрын
❤👍👍❤❤👍👍❤❤👍👍✈
@mikelanth11
@mikelanth11 2 жыл бұрын
akke babalage school gana video ekak karannako....ewalata yana weyadan kohomada kiyala...permanent sitizn tiyenna oneda babalage school free wenna...a wage dewal tikak gana karanawanan godak watinawa...🙏
@rukshitw5251
@rukshitw5251 2 жыл бұрын
My problem is bit tricky. My baby is now 15 months. Will be 2+ when we arrive. She's used to fed by someone since I'm a working mom. The nanny or her grandma did all that. Will she be able to handle the day care or should i train her to a feeding chair? And the daycare, will they help me adjusting her sleeping habits like feeding during the night.
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
Day care taking care of everything.
@michellefernando1557
@michellefernando1557 Жыл бұрын
Thank you 🎉
@susilgnanaraja4898
@susilgnanaraja4898 2 жыл бұрын
Searching for Coconut milk was not able even with help in store Need to check tomorrow u helped me🙂
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
www.s-kaupat.fi/tuotteet/kuivatuotteet-ja-leivonta-1/sailykkeet/maitosailykkeet You can find these products from Prisma😃
@susilgnanaraja4898
@susilgnanaraja4898 2 жыл бұрын
@@ArcticDiaries I searched in Prisma Store only
@kasuni1988
@kasuni1988 2 жыл бұрын
අක්කි, finnish language schools විතරයි ද තියෙන්නෙ
@DanceStory
@DanceStory 2 жыл бұрын
සීත කාලෙට shop ඇතුල හීටර්ස් දානවද?
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
ඔව් තියනවා😊
@isurinilupuli5083
@isurinilupuli5083 2 жыл бұрын
අක්කෙ ජනවාරි ඉන්ටෙක් තිද ඇප්ලයිඩ් සයන්ස් යුනි වලට
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
Samahara universities wala thiyenawa opintopolku.fi/konfo/en/ meaka follow karan inna!
@isankanaveen1054
@isankanaveen1054 2 жыл бұрын
Jobs hoyaganna widiya gena video ekak krnnako akke 😭❤️
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
Ikmanata ekak dannam 😀
@MrParathan84
@MrParathan84 2 жыл бұрын
How to buy furnished house or furnishings/home appliances for empty house?
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
There are second hand furniture shops and online shops to find low price furnitures.
@adhilaazmi4259
@adhilaazmi4259 2 жыл бұрын
Do you have recommendations for the Helsinki area?
@erangameknight
@erangameknight 2 жыл бұрын
සුපිරි
@pasindu_sandeepana
@pasindu_sandeepana 2 жыл бұрын
Asama video ekak
@chathurinilanka9615
@chathurinilanka9615 2 жыл бұрын
Dakkama asa hirhenawa
@pasindu_sandeepana
@pasindu_sandeepana 2 жыл бұрын
Supirima ❣️
@elza7529
@elza7529 2 жыл бұрын
❤️❤️
@udarachathuranga9505
@udarachathuranga9505 2 жыл бұрын
Is the tuition fee weiver is offered to every student?
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
Not for every student , they have a quota of scholarships for every year.
@psytrance8390
@psytrance8390 2 жыл бұрын
🖤🖤🖤
@thisuniwanthika519
@thisuniwanthika519 2 жыл бұрын
Assaaaawen hitiye eka balanna
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
😍
@lastboyonearth1897
@lastboyonearth1897 Жыл бұрын
11:20
@heshanianuththara4454
@heshanianuththara4454 2 жыл бұрын
Akke oya ratata enna monada balanne finish lanakawen igana genna enna onida
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
Finnish language eka Lankawe igenagena Enna one nea, studies walata enawanam wistara studyinfo.fi website eken balannna. Godak English medium study programs walata IELTS ona.
@heshanianuththara4454
@heshanianuththara4454 2 жыл бұрын
@@ArcticDiaries na akki mama enne nurcing job ekata ekata monada karanna onii mama lankawen nurcing cose ekak karala ennee akkii😊
@chanikaabeywickrama8336
@chanikaabeywickrama8336 2 жыл бұрын
@@heshanianuththara4454 hhhh
Student Apartment Tour (420 € - 700€) - Oulu Finland.
22:41
Arctic Diaries
Рет қаралды 35 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
C Programming Tutorial for Beginners
3:46:13
freeCodeCamp.org
Рет қаралды 12 МЛН
Finland වල අපේ බඩු මිල | K City Market Grocery Shopping 🛒 🛍️
24:15
Mr. Ronde [ෆින්ලන්ඩ් ඉදන්] 🇫🇮
Рет қаралды 2,4 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН