තාත්තා වගේ වෙන්න එපා කියලා අම්මා කොස්සෙනුත් ගහලා තියෙනවා | PRIYANKARA PERERA

  Рет қаралды 61,119

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 110
@anurakiriella1801
@anurakiriella1801 6 ай бұрын
ප්‍රියන්කර මල්ලී උබව දකිද්දී හරිසතුටුයි. උබ හරි සතුටින් විනෝදෙන් හිටපු කොල්ලෙක්.යාලුවන්ට ගොඩක් ලෙන්ගතු යාලුවෙක්.අපි සේරමල දන් ගොඩක් වයසට.ගිය මිනිස්සු.සොබාදහමට අවනත විය යුතුඉනේ.ඒනිසා සතුටින්සුවෙන් හිටපන් මල්ලී එදාවගේම හිනාවෙලා දෙවි පිහිටයි.
@ereshapulasinghe2044
@ereshapulasinghe2044 6 ай бұрын
තවම ඉස්සර වගේම ලස්සනයි. වෙලාවට බෙහෙත් බීලා පරිස්සමෙන් ඉන්න.ඔයාට අපි කොච්චර ආදරෙයිද
@niroshini15
@niroshini15 6 ай бұрын
👍🏾.මෙහෙම කතා කරනවා දකිද්දී ආසයි. පහුගිය කාලේ දුටු ෆොටෝ 1 නිසා දුකක් දැනුනා. ඇයි එහෙම වෙන්න ඉඩ තිබ්බේ අපේ හෙළ වෛද්‍ය ක්‍රමය තුලින් සුව කර ගන්න තිබුනා.
@PriyanthiAlwis-eo5nj
@PriyanthiAlwis-eo5nj 6 ай бұрын
ජේසු පිහිටයි .....ඉක්මනින්ම නිදුක් නීරෝගී සුවය ලැබේවා .....
@lalsiriwardana
@lalsiriwardana 6 ай бұрын
හරිම ආසාවෙන් බැලුවෙ. පහු ගිය කාලෙ අහන්න ලැබුනු දේවල් එක්ක . දුකක් දැනුනා . දැන්නම් සතුටුයි . තෙරුවන් සරණයි
@jamunamanamperi6788
@jamunamanamperi6788 6 ай бұрын
නිදුක් වේවා නිරෝගී වේවා සතරවරම් දෙවියන් ගේ පිහිට ලැබේවා ❤❤❤❤❤❤
@Prasanna-h2g
@Prasanna-h2g 6 ай бұрын
ප්‍රියංකර අයියා ආපහු මෙහෙම දකිද්දි හරි සතුටක් දැනෙනවා.. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මම නිව්යෝර්ක් වල ප්‍රසන්න මල්ලි. ආයෙත් මෙහේ එන්න උත්සාහ කරන්න. 🙏👍🙏
@Skzworld646
@Skzworld646 6 ай бұрын
මේක ලඟදි ගත්ත එකක් නේද අනේ සන්තෝසයි ජේසු පිහිටයි...🙏🙏
@MaduWijesekara1234
@MaduWijesekara1234 6 ай бұрын
තාමත් ලස්සනයි පුතේ ඔයා...වෙලාවට බෙහෙත් බීලා ඉක්මනට සනිප වෙන්න...තාත්තා වගේම දක්ශයි..ඔයා...තාත්තා එයාගෙ වටිනාකම දැනන්හිටියෙ නැහැ....ඔයා ඔයාගෙ වටිනාකම දැනගන්න...ඔයාට සියලු දෙවි පිහිටයි පුතේ..දිර්ගායු වේවා....
@AmaraPiyaseeli-g8x
@AmaraPiyaseeli-g8x 6 ай бұрын
මම අවුරුදු හැත්තැවක අමිමා කෙනෙක් අදත් පුතේමම දෙන්නාටම හරිම ආදඓයි දිගු කලක් ජිවත් වෙන්න තෙරුවන් සරනවෙිවා
@malshamaleesha5447
@malshamaleesha5447 6 ай бұрын
ප්‍රියන්කර තාමත් ප්‍රියන්කරයි
@sunethpathirage219
@sunethpathirage219 6 ай бұрын
ආදරණීය නිරහන්කාර ගායක ප්‍රියංකර ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@sunilsamson58
@sunilsamson58 6 ай бұрын
නිදුක්.නිරෝගි.සුවය දිර්ගආයුෂ ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි
@uk66666
@uk66666 6 ай бұрын
ආදරණීය ප්‍රියංකර, ඔබ සුවපත් වේවා... 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 6 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා ප්‍රියංකර ❤❤
@GaminiHerath-p4n
@GaminiHerath-p4n 6 ай бұрын
අනේ...දකිද්දී සතූටුයි,සිරිසාර බුලත් විට කාලා බැලන්...සින්දුව කියලා ඒ වචන ටික කියලා...හැරිලා යන විදියට තමයි මං ආසා කලේ,කොහොමත් ඔබට ආදරෙයි...නැගිටින්න පෙර වගේ....ආදරෙන් එන්න අපි ඉස්සරහාට්...දිල්හානි හොද ගැහැනියක්....
@NalinPrasanna-i9q
@NalinPrasanna-i9q 6 ай бұрын
මේ..ගෑනී ..ප්‍රියංකර ට කථා කරන්න දෙන්නේ නෑනේ..මම ආසම කඩවසමි නලුවෙක්. නිරෝගී සුවය ලැබේවා!අමිමෝ..ඒ කාලේ හොද අනංගයා...😀
@funnygenieM
@funnygenieM 6 ай бұрын
තාමත් කොල්ලා. සුබපැතුම්.
@GangaGamage
@GangaGamage 6 ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි 🙏🙏
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 6 ай бұрын
විජේ කුමාරතුංගට පස්සෙ ඒකාලෙ හිටපු ලස්සනම නලුවා❤❤❤❤❤
@nelsons5804
@nelsons5804 6 ай бұрын
God bless priyankara ❤
@AH-dr1zt
@AH-dr1zt 6 ай бұрын
Very talented still very handsom
@sunilranaweera572
@sunilranaweera572 6 ай бұрын
අපේ ගෙදර බෝඩිං හවුස්` එකක් තිබ්බ ..ඒ කාලෙ බෝඩිමේ ලමයි මට කිව්ව අය්ය ප්‍රියංකර පෙරේරා වගේ කියල.මට හෙන ආසයි එතකොට ..ඒ ඔබ තුමා ගෙ ආදර සීනුව පෙම්ලොව දොරකඩ ගීතය අඩංගු ටෙලිනාට්‍ය යන කාලෙ ..දැන් අපි ඔක්කොම වයසට ගිහින් ..ඔබට යහපතක් ම පතමි
@Npphorana
@Npphorana 5 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤👍👍👍👍
@nilapriyangani7083
@nilapriyangani7083 6 ай бұрын
තෙරුවන් සරනයි නිදුක් නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා
@dilhanipinchadilhani9295
@dilhanipinchadilhani9295 6 ай бұрын
Godak hoda kenek.man katha karalath thiyanawa.theruwan saranai ayye
@pradeepudugama2134
@pradeepudugama2134 6 ай бұрын
God bless you🙏🙏🙏
@jayanthaperera-d7k
@jayanthaperera-d7k 3 ай бұрын
Preyankara ayya oya. Harema hodai hare desan adarey❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@raviravindra889
@raviravindra889 6 ай бұрын
Adaraneeya gaayakayek naluwek manussayek❤ God bless u
@calistafernando1713
@calistafernando1713 6 ай бұрын
සුවයෙන් සුවය ප්‍රාර්ථනා කරමි රටට වටිනා මිනිසුන් ආදරණීය මිනිසා 🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💪💪💪
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 6 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා !
@chamindaperera4890
@chamindaperera4890 6 ай бұрын
Godak hoda, atta kiyan sundara manussayek.adareyi priyankara aiya. Budusarani aiya.god bless
@malkanthihemachandra7746
@malkanthihemachandra7746 6 ай бұрын
get well soon with the blessings Lord budda. mr. priyankara,,,🙏
@aristosmihail4737
@aristosmihail4737 6 ай бұрын
Thamath wayasata gihin na.api e kale godak adaraya kala charithayak.adath ehemai.obata niduk nirogi dirgayusha weva.jesu pihitai 🙏🙏
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 6 ай бұрын
ජය
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 6 ай бұрын
පට්ටම ලස්සන කොල්ලෙක් ඉස්සර දැනුත් ඒ වගේමයි
@keerthiegodage4343
@keerthiegodage4343 6 ай бұрын
God bless you and your family ❤
@wimalawathiperera-g3x
@wimalawathiperera-g3x 6 ай бұрын
Beheth nowaradawam denna man aasama gayakayek dilhani oya denatama niduk nerogi suwaya Lebewa Lebewa Lebewa teruwan saranai
@sharminisilva7412
@sharminisilva7412 6 ай бұрын
Love to see Priyankara's mothers picture.
@ksaskaka7819
@ksaskaka7819 6 ай бұрын
බුදු සරණයි ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරය කරන්න ගායෙකයෙක්🌹🌹🤣
@MattoPathi
@MattoPathi 6 ай бұрын
තෙරුවන ආශිර්වාද නිරන්තරයෙන්ම 🙏
@leozyke
@leozyke 3 ай бұрын
Oyata ❤
@chulanialoka9471
@chulanialoka9471 6 ай бұрын
Api obata adareyi priyanķara budusaranai
@lakminigunawardana8578
@lakminigunawardana8578 6 ай бұрын
Superb voice
@NalinKumara-l4c
@NalinKumara-l4c 6 ай бұрын
Harima sathutui obata nirogi suwa
@komarikuw5105
@komarikuw5105 6 ай бұрын
තෙරුවන් සරනයි
@pmwijeratne1896
@pmwijeratne1896 6 ай бұрын
Pleased to see Priyankara in full vigor
@ishiranasinghe8016
@ishiranasinghe8016 6 ай бұрын
priyankara puthe hinahena muhuna bala balala "Gamana"teledrama eken oyawa hadawathe randune aiye niduk nirogi wewa! chiran jayathu!
@NathTheCritic
@NathTheCritic 6 ай бұрын
ලස්සන කතා විලාසය ක්
@jacinthajayamaha3031
@jacinthajayamaha3031 6 ай бұрын
Sathutui ❤️
@jeepikapriyangani1282
@jeepikapriyangani1282 6 ай бұрын
Budu saranai
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 6 ай бұрын
මගේ ක්‍රශ් එක ❤❤❤❤
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 6 ай бұрын
Theruwan saranay godak adarey.paressamin inna
@kapilajayawardena1754
@kapilajayawardena1754 6 ай бұрын
අය්යා මතකද ඔයා ශාන්ත තෝමස් ඉන්නකොට ඔයාගේ තබ්ලා සෙට් එක අරගෙන අපේ ගෙදර එනවා තබ්ලා ගගහා සිංදු කියන්න දියතලාවේ අපේ ගෙදර ඩඩ්ලි අංකල් කියාගෙන.ඔයාලා එතකොට ලොකුයි අපි ගොඩක් පොඩියි.තෙරුවන් සරණයි අය්යා.
@Mahagajagegnanapala-to1je
@Mahagajagegnanapala-to1je 6 ай бұрын
Atta kiyana.sundara. Manussayek..gamana..telidarama.eken. Mamadakke
@SheelaKw
@SheelaKw 6 ай бұрын
Mama priyankara 😅Rangana saha Gayana shilpiya Rangapapu SEWUWANDI KATHAWABELUWA KAIEKA ISSARA.NIROSHA HERATH RANGANA SILPINIYA RRANGAP😮EWA.LASSANA KATHAWAK.THAWAMATH E SUNDARATHWAYA HITHEN 😊WIDINAWA.OBA THUMANTA THERUWAN SARANIN NIDUK NIROGI SUWAYA LEBEWAA.KUWAIT SITA❤❤
@youbeautiful1558
@youbeautiful1558 6 ай бұрын
❤❤❤
@shyadurga123
@shyadurga123 6 ай бұрын
Budu saranai oyata
@shriyanipalihakkara3942
@shriyanipalihakkara3942 6 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@fghch3693
@fghch3693 6 ай бұрын
ekama set ekak hema nalikawatama genwan netuwae Ayawa genwala dirimat karanna.neti data agaya karanna innetuwa.eyala manasikawa wattanna EPA.❤❤❤❤❤
@indikasudith
@indikasudith 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kaludeepasilvanishantha6974
@kaludeepasilvanishantha6974 6 ай бұрын
🙏🙏🙏
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 6 ай бұрын
❤❤❤❤ jp
@KumariGunasekara-k5c
@KumariGunasekara-k5c 6 ай бұрын
Ikman suwaya pathanawa
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 6 ай бұрын
Api tamath adaraye dayiyo ikman suwaya labeawa dayeyanea ❤
@SunShine-yd6pz
@SunShine-yd6pz 6 ай бұрын
Bonna epa , parisamen inna❤
@bishanwelgama4674
@bishanwelgama4674 6 ай бұрын
😍🥰🤩
@cgeneration1962
@cgeneration1962 6 ай бұрын
Oh i thought he had a brother.
@ashadevika8010
@ashadevika8010 6 ай бұрын
ඒ කියන්නේ කල්‍යාණි කියන්නේ අම්මා නෙමෙයිද??? තාත්තා දෙවෙනි viwahayanda අනිත් මල්ලිලා 😮🤔🤔🤔
@Orbiang2021
@Orbiang2021 6 ай бұрын
Chalaka kalyanige putha
@sudharmayapa
@sudharmayapa 6 ай бұрын
@DilhaniNeelakanthi
@DilhaniNeelakanthi 6 ай бұрын
🌷❤️
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 6 ай бұрын
❤❤❤🎉🎉
@priyangapriyanga2240
@priyangapriyanga2240 6 ай бұрын
C.g.c srilanka KZbin Saturday suvakaranava balanna
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 5 ай бұрын
ප්‍රියන්කර පුතේ හිනහෙනු මුහුන බල බලා
@vipulsoysa8604
@vipulsoysa8604 6 ай бұрын
තාත්තා විදිහට හිටියනම් හොදයි, අම්මා තමයි අම්මෝ.........
@chithrapriyangani5144
@chithrapriyangani5144 6 ай бұрын
ඇයි ඒ
@vipulsoysa8604
@vipulsoysa8604 6 ай бұрын
@@chithrapriyangani5144 මම ගොසිප් ලියන්නේ නෑ අවශ්‍ය නම් විපරම් කර බලන්න. මිල්ටන් පෙරේරා බීලම තමයි නැති උනේ. මලුකඩේ ඉම්පිරියල් වඉන් ස්ටෝර්ස් එකෙන් දන්න නිසා පොඩ්ඩක් එ අන්කල් නිකන් දෙනවා එන හැමදාම. මේ මම කාටවත් අගව්රව කරනවා නෙමෙයි. අපේ මාද්‍ය වල ගොඩක් ඇත්ත නෑ.
@praneetharajapaksha
@praneetharajapaksha 6 ай бұрын
.අපි හැමෝම ආදරය කරන ප්‍රවින ගායකතුමන් ජ්.ඒ.මිල්ටන් පෙරේරා මහතා,ඔහු අහිංසක වැඩ් හොද මනුස්සයෙක් ,ඒත් එහෙම උනාම සමාජෙ ජිවත් වෙන්න අමාරුයි.ඔහුටත් ඔහුගේ පවුලේ අයට එයින් පාඩු සිදු වෙන්න ඇති හොදවැඩි,අහිංසක වැඩි නිසා.
@برينكابرينكا
@برينكابرينكا 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 6 ай бұрын
Teruwan saranay Dewi pihitay pouta ikmanin suwa wela ayeth siodu kiyanna dairaya lebewa
@SumithFrenado
@SumithFrenado 6 ай бұрын
Den bonne නැද්ද
@kumaribandara2442
@kumaribandara2442 6 ай бұрын
දැන් බොන්නේ නෑ නෙවෙයි දැන් බොන්න නෑ ..😂😂😂
@kumariseneviratne6581
@kumariseneviratne6581 6 ай бұрын
අපෝ කට පට්ටම සවුත්තුයි.අසනීපෙන් ද කියලා හේමාස් එකේදි හම්බුවුනාම මම ඇහුවම මට ඇති ලෙඩක් නෑ කියලා කැත විදියට බැන්න.චාරයක් නෑ වටේට හිටිය මිනිස්සු මට දොස් කීවා ඇයි ඔයවගේ මිනිස්සු න්ට කතාකලේ කියලා
@chandramalaadikaram6398
@chandramalaadikaram6398 Ай бұрын
හේමාස් ගියෙ අසනීප නිසා වෙන්නැති. ඕනම කෙනෙක් මානසික ව වැටෙනවා නෙ.අපි රෝහලකදි කෙනෙකුගෙන් නෑසිය යුතු ම ප්‍රශ්නයක් තමයි , ඔය
@kumarikarunanayake1481
@kumarikarunanayake1481 5 ай бұрын
Niyama tatta
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 6 ай бұрын
kalyaani kiyanne meyage amma neveda ethakota?
@franktojoe6023
@franktojoe6023 6 ай бұрын
Mama danna vidiyata nee priyankarage amma wena kenek not sure
@ansalamfernando8700
@ansalamfernando8700 6 ай бұрын
ඉස්සර itin dapu sella valata dan ehema baha dan machan ehema banane Paul vela dan
@NamalDisanayaka-z4m
@NamalDisanayaka-z4m 6 ай бұрын
Chalaka gena kiyaunnena
@Ravi56774
@Ravi56774 6 ай бұрын
එතකොට චලක චමුපති කියන්නේ කවුද
@thilinawarnaka4678
@thilinawarnaka4678 6 ай бұрын
Kalin wifege putha
@kanchanasubhashini5973
@kanchanasubhashini5973 6 ай бұрын
මිල්ටන් පෙරේරා ගෙ අනිත් wife ගෙ දරුවො තුන් දෙනාගෙන් එක පුතෙක් තමයි චලක.
@renukawarnakulasuriya4508
@renukawarnakulasuriya4508 6 ай бұрын
Milton perera 2nd manege 3 boys Chalaka,arosh
@fakeaccount-g8j
@fakeaccount-g8j 6 ай бұрын
සිරාවටම.. මම අදයි දන්නේ.. 2 වයිෆ් කෙනෙක් ඉදල කියල
@samanthikathilakarathne3027
@samanthikathilakarathne3027 6 ай бұрын
Thaththage 2nd wife
@rukmalparakrama5381
@rukmalparakrama5381 6 ай бұрын
Chalaka chamupathi kiyanne kauda ethakota
@ashadevika8010
@ashadevika8010 6 ай бұрын
ඒකනේ.. කල්‍යාණි kiyanne මිල්ටන් පෙරේරා මහතා ge wife ne තාම ඉන්නවනේ. Aya kiyanne පුතාලා 3denek ඉන්නවා කියලා
@foodoclock87
@foodoclock87 5 ай бұрын
මිල්ටන් මහතාගේ පලමු විවාහයේ පුතා තමයි ප්‍රියංකර ..චලක,අරෝෂ්,පියුෂාන් දෙවන විවාහයේ දරුවො..කල්‍යාණි කියන්නෙ ඒ තුන්දෙනාගෙ අම්මා...
@NamalDisanayaka-z4m
@NamalDisanayaka-z4m 6 ай бұрын
Niwedikawa moda prsna ahanna chalaka chamupathi gena kiyaunnena
@priya1736
@priya1736 6 ай бұрын
මේ ප්‍රියංකර ගැන කරන එකක්
@kalyaniadikari203
@kalyaniadikari203 6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@dowita2jayasekara250
@dowita2jayasekara250 6 ай бұрын
❤❤❤❤❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 6 ай бұрын
❤❤❤
@NiroshiDissanayaka-m7l
@NiroshiDissanayaka-m7l 6 ай бұрын
❤❤❤
@rasikapriyangani5511
@rasikapriyangani5511 6 ай бұрын
❤❤❤❤❤❤❤
@sanjeewalakmalperera2335
@sanjeewalakmalperera2335 12 күн бұрын
❤❤❤❤❤❤
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 34 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 34 МЛН