රටම හදුනන ප්‍රියන්ත ඇත්තටම සල්ලි හොයන්නේ කුඩු බිස්නස් කරලද,මෙන්න සත්‍ය කතාව - priyantha pushpakumara

  Рет қаралды 99,658

Swadeshika TV

Swadeshika TV

Күн бұрын

Пікірлер: 303
@nadinadi9004
@nadinadi9004 6 жыл бұрын
තෙරැවන් සරණයි සොයුර . ඔබ කරන මේ පිං ඔබගේ ජීවිතය..රකිවි...
@rohinirohini9118
@rohinirohini9118 5 жыл бұрын
සිංහලයෝ තරම් කුහක ජාතියක් තවත් නෑ,දියුණු වෙන මිනිසුන්ව වට්ටන්නමයි බලන්නේ,ඔබට දළදා සමිදු පිහිටයි ඔබට,ජය වේවා...
@nadinadi9004
@nadinadi9004 5 жыл бұрын
@@rohinirohini9118 🌷🌷👈👍
@NelumLanka
@NelumLanka 6 жыл бұрын
මේ රටේ හොද මනුස්සයෙක්මටවත් ජීවත් වෙන්න දෙන්නෙ නෑ පරිස්සමෙන් ඉන්න මල්ලී .තව මොනවා කියන්න බලාගෙන ඉන්නවද දන්නේ නෑ මිනිස්සු
@chankawickramathilake9542
@chankawickramathilake9542 5 жыл бұрын
අපේ ජාතියට හෙන ගැහිලා යන්නේ අපේම කාල කන්නී නිසා
@dhanuhimaya1794
@dhanuhimaya1794 6 жыл бұрын
අපේ ලංකාවෙ සාධාරනයට තැනක් නැ. කොයිතරමි යහපත් වැඩ කරත් වැඩක් නැ ගහන්නෙම මඩ .කමක් නැ අයියෙ කවුරැ මඩ ගැහුවත් ඔයා කරන උදවු වලට පිං යමි දවසක ඔයාට ලැබෙනවා. ඔබෙි ගමන ඔබ යන්න තෙරැවන් සරනයි
@shanikasewwandi5165
@shanikasewwandi5165 6 жыл бұрын
wasana wantha suba anagathyak wewa aiye oyata
@mallikaperera5451
@mallikaperera5451 6 жыл бұрын
අනේ ඇත්තටම මෙි මිනිස්සුන්ට හදවතක් නැද්ද මෙිපමන මිනිස්සුන්ට උදව් කරන මෙි මනුස්සයටවත් ඉන්න දෙන්නෙ නැහැනෙ පුතෙ ඔයා තව ඉදිරියට යන්න ඔබට ජය
@kumarikumari7638
@kumarikumari7638 6 жыл бұрын
තෙරැවන් සරණයි සොයුර ඹබ කරන මෙි පිං ඹබගේ ප්විතය රකිවි
@damakikw3102
@damakikw3102 6 жыл бұрын
සිංහලයො තරම් කුහක ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ තමන්ගෙ ජාතියේ ඵකෙක් දියුනු වෙනව බලන්න බෑ ඇහේ කටු ඇනෙනව උත්සහ තියනවනම් කරන්න බැරි දෙයක් නෑ වැඩේ මේ සිංහල ජාතියෙ කාලකන්නි දන්නෙ දියුනු වෙන මිනිහට අකුල් හෙලන්නට මිසක් ඇගයීමට පත් කරන්න නෙමෙයි මුස්ලිම් මිනිස්සු කොච්චර කුඩු ගෙන්නනවද ඵ්ත් ඵක මුස්ලිම් මිනිහෙක් කියනවද මේකා මේ තරම් දියුණු වෙලා ඉන්නෙ කුඩු ගෙන්නල කියල අපේ ජාතිය හරිම කුහකයි ඔයා පුතේ තව තවත් ධෛර්යය වන්ත වෙන්න පල ඇති ගහන්නෙ ගල් ගහන්නෙ ඔබ කරන පින් බලෙන් ඔබ ආරක්ෂා වෙයි
@dexterperera1101
@dexterperera1101 5 жыл бұрын
Turly ur comment hats off
@angelangel4281
@angelangel4281 5 жыл бұрын
Damaki Kw hamadetama muslim kattiya gawaganna ekath waraddhak neda 😊
@chintakaprasad4148
@chintakaprasad4148 5 жыл бұрын
බුදුසරණයි ! ඔබට,,,,,,,,,,,,,
@jihaisha1498
@jihaisha1498 5 жыл бұрын
පූජාසනයේ ඔබ හිදුවා..ඔබට පුදන මේ ලෝකයමයි හෙට, ඔබට එරෙහි වී නැගිටින්නේ...හැමෝටම සතුටුදායක අනාගතයක් නැතත් දුක්බර අතීතයක් තියෙනවා..ජයවේවා ✌
@rasikasymali792
@rasikasymali792 6 жыл бұрын
බුදුසරණයි ඔබතුමට තව තවත් දියුණු වේවා
@airoseutto5630
@airoseutto5630 5 жыл бұрын
Tharuwnsaranai ඔබතුමාට dirgausa ලැබේවා හදවතින්
@ranganajayantha6170
@ranganajayantha6170 5 жыл бұрын
කවුරු අපහස කලත් එක ඔයාට ශක්තියක් ඡය
@ශානිප්රියංගි
@ශානිප්රියංගි 5 жыл бұрын
තව තවත් හරි යන්න ඕන ..පුදුම අමාරුවක් තියෙන්නේ මුන්ට මිනිහෙක් දියුණු වෙනවට. තෙරුවන් සරණයි අයියේ ඔබට ..
@sureshprasad4269
@sureshprasad4269 5 жыл бұрын
ජය වේවා සහොදරයා❤🙏🙏🙏🙏🙏
@rashimalsha9691
@rashimalsha9691 5 жыл бұрын
අප දෑසින් දුටුව මිහිපිට දෙවියන් ඔබ ඔබට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි සුව ලැබේවා සියලු දෙවි රැකවරණයි
@fathimafathima2474
@fathimafathima2474 5 жыл бұрын
Uba තුමාට thawa thawa මැණික් සම්පත labewaaaa...saman දෙවියෝ ආරක්ෂා කරත්වා budusarani
@meremeremere4136
@meremeremere4136 6 жыл бұрын
තෙරුවන් සරණයි mata metuma canterek karala denna plz,,,asarana paulakata puluhannam udawwak karala denna ඉබ්බාගමුව enne
@asangakodithuwakku2890
@asangakodithuwakku2890 5 жыл бұрын
රන් හදවතක් .දළදා හාමුදුරුවන්ගේම පිහිටයි රත්තරං කොල්ලෝ.
@shanakil176
@shanakil176 5 жыл бұрын
උබ සැලෙන්න එපා සහෝදරයා උබට වරදින්නේ නැ.. අපේ සිංහලයන් තමයි සිංහල ජාතියට ගරහන්නේ තුක්නදකින් ලැජ්ජයි යකෝ.. උබ සුපිරි පොරක් brother බුදු සරණයි
@nishedanurangaperera6226
@nishedanurangaperera6226 6 жыл бұрын
Lankawe unge hati bro diyunu weddi inna bari un oyata jesu pihitai 👍👍👍👍
@thusaridhammika1590
@thusaridhammika1590 6 жыл бұрын
ඔබ කරන කාර්ය ඉදිරියටම කරගෙන යන්න. ඔබ කරන පින ඔබටමයි. බුරන බල්ලන්ට ගල්ගහන්න යන්න එපා. අසරන මනුෂ්‍යයන්ට උදව් කරන්න හැමදාම ඔබට පුලුවන් වේවා. ඔබට ගොඩක් පිං
@shantej453
@shantej453 5 жыл бұрын
තෙරැවන් සරනයි සොයුර සැලෙන්න එපා ලංකාවේ සමහර මිනිස්සු හරිම ඉරිසියයි කුහකයි තමන්ගේ අයට හරි යනවට කැමති නැ කරන හොදවැඩ දිහා නරක විදිහට බලන්නෙ
@සුදුමල්ලී-ච7ඳ
@සුදුමල්ලී-ච7ඳ 5 жыл бұрын
හිත හොඳ ගෑනි හැමදාම බඩිං කියලා කතාවක් තියෙනවා අයියන්ඩී👌 සැලෙන්න එපා උබලා වගේ මිනිස්සු අපේ ලංකාවේ අඩුයි.වරදින්නේ නෑ කවදාවත් බුදු සරනයි,දෙවි පිහිටයි උබට අයියා😗😗😗😗😗😗.අකලට හුකලා කරුමෙට හිටලා ජාතක උනු මෝඩ මූසල හුත්තිගෙ පුතාලගෙ සක්කිලි ගති අරින්න අපිට බෑ සහෝදරයා.උබේ ක්‍රියාව හදවතින්ම අගය කරනවා.
@hanachandra7586
@hanachandra7586 5 жыл бұрын
තෙරැවන් සරනයි හිතහෙද අයට කිසිම දවසක වරදින් නැහැ ඔබට සුභ අනාගතයක්
@pathamikumari2027
@pathamikumari2027 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@ashokagunashekaran8574
@ashokagunashekaran8574 6 жыл бұрын
අපේ රටේ ඉන්න සමහරක් අයට හොඳ නරක වැඩක් නෑ ඒ අයට උවමනා උත්සාහයෙන් වැඩක් කරන අයව පහලට දාන්න මොනවා හරි කියල වට්ටන්න විතරයි නමුත් මේ මනුෂ්‍යයා දුප්පත්කම සහ පහලින්ම පටන් ගත්ත නිසා දුප්පතුන් අදුරගෙන ඒ කරන සත්කාරය අගයන්නේ නැතිව කකුලෙන් අදින්නෙ සිතුවිලි වලින් ගොඩක් පහතින් ඉන්න අයයි,ඒ ඒ තරම් හිතට ගන්න එපා දුන්දේ සුවද පවතී ලොව හැමදාමත් තෙරුවන් සරණයි ගමන සුභ වේවා
@niponybegum1100
@niponybegum1100 5 жыл бұрын
oya.parissamin oya vasa..gahanunu ennava
@sandyasandya6634
@sandyasandya6634 6 жыл бұрын
Boru kiyala ජීවත් වුණාට කවදාහරි බොරුව paradinawa boruwen ජීවත් wena මිනිස්සු enna me rate obathuma රටට loku adarsayak වගේම ආඩම්බරයක් oba අසරණ අයට udaukaranawa akama athi obata hamadamath සතුටින් enna ලැබේවා
@qwas1470
@qwas1470 6 жыл бұрын
කෙනෙක් කාට උදව් කරනවා දැක්කම හිතන්නෙ එ මිනිහා කුඩු කාරයෙක් කියල හැබැයි කුඩු කාරයා ගොඩක් හොද මහාත්තුරු රටට ගිය කලක්
@සුදුහන්සිසුදුහන්සි
@සුදුහන්සිසුදුහන්සි 5 жыл бұрын
අපේ රටේ දේශපාලකයින්ට...සමහර පොලිස් ලොක්කන්ට සමහර විට මෙයාගෙ දියුනුව බලන් ඉන්න බැරි තත්වයක් එන්නත් පුලුවන් මොකද උන් ජීවත් වෙන්නෙ දුප්පත් මිනිසුන්ව සූරගෙන කාලනේ මේ වගේ සාදාරනව දුක් විදල නෙමෙයි ..පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි..කවදාවත්..කොතනකවත් වරදින්නෙ නැහැ ඔබට
@kumarikumari5257
@kumarikumari5257 5 жыл бұрын
අරිම..සතු💖💖💖💖💖ටුයි.ඔයා.ගැන..ඔබට...බුදුසරණයි..
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 6 жыл бұрын
ධර්මයේ හැසිරෙන්නා ධර්ම විසින්ම ආරක්ෂා කරනු ලැබේයි. යහපතක්ම වේවා තෙරුවන් සරණයි පිංවත් අයියා
@AahmedAahmed-ux5in
@AahmedAahmed-ux5in 6 жыл бұрын
Jayawawa obata taruwan saranaii ...
@chamidalk721
@chamidalk721 5 жыл бұрын
නියම කොල්ලෙක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ayeshakumare9416
@ayeshakumare9416 6 жыл бұрын
ඔයා නම් සැබෑම මනුස්සයෙක් අයියේ ඔයාට තෙරුවන් සරණයි
@Ishini86
@Ishini86 5 жыл бұрын
ඒ මාමා ගෙ හිත හොඳ වුන නිසා priyanga මේ ලස්සන ගමන ඇවිත් තියෙන්නේ ඒක නිසා priyanga අවංක වුන ඒ අවංක කමෙන් දෙවියෝ ඔහුට ආශිර්වාද කලා හැමෝටම මේවා පාඩම් ඉගෙන ගන්න තමන්ගේ හිතට තමන් විස්වාස වෙන්න ඕනෑම තැනකදී ඔබටත් දෙවියන් ආශිර්වාද කරයි හැම දෙයට අපි හොර මැර වංචා කළොත් කවදාවත් හරි යන්නේ නැ elowatath na melowatath na
@gamagenishantha5016
@gamagenishantha5016 6 жыл бұрын
oyata thawath hariyanna one malliye.
@chandrakanthi7483
@chandrakanthi7483 5 жыл бұрын
තෙරුවන් සරණයි අසරණ අයට තව උදව් කරන්න
@anomashani3664
@anomashani3664 4 жыл бұрын
තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ ඔයාට
@sandulaanu5994
@sandulaanu5994 5 жыл бұрын
Kadhasuridunge පිහිටයි ඔයා උතුම් මනුස්සයෙක් අයියේ
@gayanisandamali3413
@gayanisandamali3413 5 жыл бұрын
මේක ඉතිං අපේ රටේ හැටියක්. සාධාරණව ජීවත් වන අයට මඩ ගහන එක. මන් දකිනවා fb එකේ සමහරු මඩ ගහලා තියෙනව. අපේ රටේ මිනිස්සු හරිම දුර්වල මිනිස්සු. කෙනෙක්ගෙ දියුණුවක් දැකල ඒකට කොහෙන් හරි කතාවක් හදල මඩ ගහන එක. ඇත්තටම හොද වැඩක් මේ කෙරුවේ පොදුවේ හැමොටම දැන ගන්න පුළුවනි ඔබගේ මනුෂ්‍ය කම. අයියේ මොකා මොන දේ කිව්වත් ඔබේ ගමන ඔබ යන්න. ඔබගේ කතාව ඇහුවා. ඒකෙන් මට කියන්න තියෙන්නේ ලොකු දුකක් විඳපු ඔයා තනියම නැගිට්ට. ඉතින් වටේ ඉඳගෙන බුරන බල්ලො ඔහේ බුරපුදෙන්. සිංහයෙක් එක්ක උන්ට හැප්පෙන්න බැරි හින්ද උන් පුරන්නේ. ඔබට තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@sameerasultan877
@sameerasultan877 6 жыл бұрын
Tharuwan saranai jayawawa mamat obata subapethum eka karanawa
@chandrakumar7967
@chandrakumar7967 6 жыл бұрын
It's.harima.utsaha.wantai.b.s
@deepanigamage8153
@deepanigamage8153 6 жыл бұрын
තෙරුවන් සරණයි
@Nadeesha-ko4bk
@Nadeesha-ko4bk 6 жыл бұрын
එක නම් ඇත්ත සිංහල මිනිස්සු තමයි තවත් සිංහල මිනිස්සුන්ට බනින්නේ ඔය බනින්න උන්ට නම් හොදක් වෙන්නෙ නෑ.අනිත් උන් රජයට ටැක්ස් ගෙව ගෙව හබ්බකරන ධනය.පොත්වල දාගෙන ඉන්නවා..වැඩි වැඩියෙන් ලැබේවා...
@candycortez8166
@candycortez8166 5 жыл бұрын
බුදුසරනයීඉදීරීයටයන්න
@manelperera9677
@manelperera9677 5 жыл бұрын
තෙරුවන් සරණයි .
@shimonasulin9267
@shimonasulin9267 5 жыл бұрын
ඔයා dukwanna apa ඔයාට budusaranai
@samanalayasadasamanalaya393
@samanalayasadasamanalaya393 5 жыл бұрын
අපහාස karanna ballanata.henagahapiya ma.aiya hoda manusayak🌹🌹🌹 budusaranai 🌹🌹
@sameerarathnayaka5774
@sameerarathnayaka5774 5 жыл бұрын
kathawa eththa nam obata budusaranai.athmashakthiya thawath wediwewa
@shanikakumari7852
@shanikakumari7852 6 жыл бұрын
Jaya wewa obata
@haraldwylie7055
@haraldwylie7055 5 жыл бұрын
බුදු සරනයි සහොදරයා
@sklanka5585
@sklanka5585 5 жыл бұрын
ඔවට සැලෙන්න එපා ඔයාට බුදු සරනයි
@janakaperera8020
@janakaperera8020 5 жыл бұрын
Oyage hadavatha dannavane අයියේ .......oya me karana wadavala niyama thathvaya.....eka nisa kuhaka,moda samaja mathavalata salenda epa......thava thavath ahinsaka minisunta udav karanda....oyage darmaya oyava raka ganivi......බුදු සරණයි ........
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 5 жыл бұрын
ඔබට ජය🙏
@wasantia6026
@wasantia6026 6 жыл бұрын
Pae minessu hamadama kare hawa Karapu de owa ganan ganna apa oyata yoda bala yoda saktiya labewa duppath Apita watenawA ❤❤❤❤💕💕💕💕👍👍👍👍👃👃👃
@priyankadissanayake1516
@priyankadissanayake1516 5 жыл бұрын
Obe naraka kaalaya gevila ඉවරයි ඔබට උදා une wasanaawantha කාලයක් ඕක දරාගන්න beri aya ඔබට mada gasaavi selenna apaa මිනිසුන් ඔබ කවුදැයි hdunannemi budu saranai ඔබට
@rupanayanamallawaarachchi7434
@rupanayanamallawaarachchi7434 6 жыл бұрын
හිත හොද අවංක මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නැහැ .බුදු සරණයි ...!!!
@athapatthurenuka4481
@athapatthurenuka4481 5 жыл бұрын
godak sathutui.nirogiwa sathuten inna.tharuwan saranai.malaysia sita.p.renuka.nugegoda kandawaththa.69/2.
@kumeriweerasinghe3973
@kumeriweerasinghe3973 6 жыл бұрын
ඔබට ජය
@pakthith4178
@pakthith4178 5 жыл бұрын
Oba thuma sebha manussayek budu saranai
@ශිුයානිහෙරත්
@ශිුයානිහෙරත් 5 жыл бұрын
ඔන්න මුල් අඩි තාලම ඉතින් පුතෙ ඔයා තබන තබන අඩියක් අඩියක් පාසා පයට පැගෙන වැලි කැටයක් ගානෙ වාසනාව පැදියන් මගෙ ආසිර් වාදය එයයි හිතන පතන හොද සැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙයන් තෙරැවන් සරනයි
@m.v.a.sewwandivithanage9349
@m.v.a.sewwandivithanage9349 5 жыл бұрын
godak hoda ayta inna den ne minissu.oyata budu saranai
@ranjithvimalasiri8383
@ranjithvimalasiri8383 5 жыл бұрын
ප්‍රයත්න වැරදියි කියල කියන අවජාතක සක්කිලි බල්ලොන්ගෙ කටේ පනුවො ගහන්න ඕනි ඔයා ඔයාගේ ගමන යන්න ප්‍රයත්න සහෝදරය බුදු සරණයි ඔයාට අහිංසක මිනිස්සු ඔයාට ආසිර්වාද කරනව
@gayaniherath4484
@gayaniherath4484 5 жыл бұрын
තමන් කරන්නෙත් නෑ කරන කෙනාට කරන්න දෙන්නෙත් නෑ.. අපේ මිනිස්සු හරි කුහකයි.
@jahalatha6952
@jahalatha6952 6 жыл бұрын
නැගිටින්න හදන කෙනෙකුගෙ කකුලෙන් අදින්නෙත් නැගිටල ඉන්න කෙනෙකු මාට්ටු දලා වට්ටන්න හදනෙත් කුහකයො ඊර්ෂ්‍යාවෙන් පෙලෙන මානසික ලෙඩ්ඩු ඔවා ගණන් ගන්න එපා අයියෙ ඔයාට බුදු සරනයි සතුටුයි ඔබ ගැන
@nilanthihemachandra7305
@nilanthihemachandra7305 5 жыл бұрын
Mage ammooo puduma ratak meka. Hoda minisekuta inna denne ne. Mona hari deyak kiyala wattanna balanne. Oba hoda deyak karanawanam ake pin oyata thiyevi. Kauru mona kiwwath wedak wenne ne. Methuma koei tharam duppath ayata udaw karada. Theruwan saranaei obata. Jayen jayama wewaaaaaaa. ........👍👍👍👍👍👍👍👍👍👍
@rubask5763
@rubask5763 5 жыл бұрын
Buduhamuduruwantath Hathuro.hitiya.puthe.balayo.kiyan.awaoya.budusaranai.
@randhikamanohari.765
@randhikamanohari.765 5 жыл бұрын
Great .good luck .
@nilukadamayanthi9917
@nilukadamayanthi9917 5 жыл бұрын
කවුරු ho උදව් karanawanam eka balagan enna bha ape rate minessunta a mahattayata me karana dewal walin wadi වැඩි yan ලැබෙන්න ona...මැණික් tawa tawa wadeyan ලැබෙන්න ona බුදු saeසරණයි
@p.manoj.srilankamanju391
@p.manoj.srilankamanju391 5 жыл бұрын
ඉදිරිය පැහැදිලි නම් දෙපැත්තේ burana අවජාතක ballo වැඩක් නැහැ සහෝදරයා....ඔබව බුදුන් ආරක්ෂා කරනවා...බුදු සරණයි...
@lolihassanhassan8700
@lolihassanhassan8700 5 жыл бұрын
Budu saranai oyata🙏🙏❤
@sunethradissanayakala6683
@sunethradissanayakala6683 6 жыл бұрын
ඔබට බුදු සරණයි
@luckylucky4862
@luckylucky4862 5 жыл бұрын
ඔබට අපිද රටක මිනිස්සුද ආදරේ කරනව ඕවා ඔහොම තමයි ගණන් ගන්න එපා ඔයාට සම්මා සම්බුදුසරණයි.
@samera3191
@samera3191 5 жыл бұрын
👍 👍 you are Great bro..
@deepaliareyasena1921
@deepaliareyasena1921 5 жыл бұрын
Utsaha wantaya...seyalla jaya gani..obata budu saranai devi pihitai Obe jivitaya..anith ayata Hoda adarsayak. Eriseyawak nati minissu..ape. lankawe na..
@anomasubane3607
@anomasubane3607 6 жыл бұрын
මිනිස්සුන්ට උදව් කරනකොට ඔය වගේ පිනක් දන්නැති අය කියන ඒව හිතන්න එපා බුදුසරණ මල්ලි
@amithchathuranga813
@amithchathuranga813 5 жыл бұрын
Kauru monawa kiuwath oya niyama kenek aiya anun gana hithana niyama sinhala manussayek good luck aiya
@dinusha3776
@dinusha3776 6 жыл бұрын
තෙරුවන් සරණයි අයියෙ ඔයාට
@chanthanichanthani2821
@chanthanichanthani2821 6 жыл бұрын
hoda menisunta apa lankawa inna aya monawahare padayak hadanawa aka නූගත් minisungahata gananganna apa malli oya yanagamana yanna oyata bs
@rasalanka6069
@rasalanka6069 5 жыл бұрын
WELL DONE PL KEEP IT UP
@niroshakumarikumari6064
@niroshakumarikumari6064 5 жыл бұрын
Theruwan saranai oyata saho
@navinideesha1092
@navinideesha1092 5 жыл бұрын
Eka thamai obage manussa kama
@danuprasad6451
@danuprasad6451 5 жыл бұрын
Priyantha ayya . budu saranai.
@dumindamj1971
@dumindamj1971 6 жыл бұрын
NodKin balu hatta hoda manusayakuta hoda wadak karaganna dipalla oyata budu saranai oya yNa gamana yanna mamanam harima asawan ma mahattayaga vidiyo balanna
@sasrikaperera2924
@sasrikaperera2924 5 жыл бұрын
ඔබට බුදුසරණය
@b.w.renuka.damytha5026
@b.w.renuka.damytha5026 6 жыл бұрын
තෙරැවන්.සරනයි.
@sepalisepali1245
@sepalisepali1245 5 жыл бұрын
Nitharama haride karanna waradinne na.. kawamadadawath hamadama sathutin inna..obata thawa thawa MANIK wasanawa labewa kiya mama prarthna karanawa
@sansalawikramaraci6950
@sansalawikramaraci6950 6 жыл бұрын
Ma.samajaya.enna.menessu.ohoma.thamai.aiya.karanna.puluwan.hama.jara.wadakma.karana.awun.thamai.oyala.waga.hoda.ayata.mada.gahan.a..oyata.waradena.n.a..budu.saranai
@latha6177
@latha6177 6 жыл бұрын
theruwan saranae ada kala godak jayata kudu bisnas karanawa ayata yahsmin vyadan karanna mudal tiyana nisa weradiywta hithanna ati sama wanna awaga dayak namae athulanthaya dakinna godak hodae a duppath ankalta pihita una aka api hemoma manussayo ma polowata pas wala yana tikatana hemoma pora badinna a atin obathuma davyak api gawa tiyanna one dayawa anukampawa maethreeya athuna neti nam amanussayak ada wedi hariyak enna apa lankawa tirisannuntah wediya anthama jatiyaka geniga balla kapa balla aran yana deruwo dusanaya karana piyawaru daruwa puchchan piya waru budu pilima kadana amanyo harima kangatuwan unath kiyanna lokan uthuma rata vrudaasliya lankawa unath den nam antimae lankawa weda obathumata diunuwanna wasanawa labawa
@mahaalka9203
@mahaalka9203 5 жыл бұрын
කියනදෙක් කියපුදෙන් යන ගමන යන්න ඔයාට බුදුසරණයි🙏🙏🙏
@malilanka1695
@malilanka1695 6 жыл бұрын
අනේ මල්ලි ඔබතුමා දන්නවනෙ aparata මිනිස්සු ඔබට budusaranai
@moozaalqasmi4902
@moozaalqasmi4902 6 жыл бұрын
Malle oyata hareyanna one edereyata yanna obata jaya mamadubai walaceta
@tiplone3862
@tiplone3862 5 жыл бұрын
මිනිස්සුන්ට කියන්න දෙයක් නැති වෙනකොට. හොදට සල්ලි තියන මිනිස්සු තව තවත් ඔව්න්ගේ මඩිය තර කර ගන්න විදියම හිතනකොට .තව කෙනෙක් හම්බවෙන මුදලින් අනිත් මිනිස්සුන්ටත් උප කාර කරනකොට . ඕක තමයි තත්වේ ....
@chankawickramathilake9542
@chankawickramathilake9542 5 жыл бұрын
මේක ලන්කාවනේ නේද?සිංහල ජාතියට කෙලවිලා තියෙන්නේ මේ හින්දා තමයි...
@nisalmadusithrathnayaka5481
@nisalmadusithrathnayaka5481 5 жыл бұрын
Aiya thawath oya hoda dewal krnna
@anuanu-vg1dz
@anuanu-vg1dz 5 жыл бұрын
ඉරිසියාකාර මිනිස්සු මෙදෙවල් වලින් මොනවා බලපොරොත්තු වෙනවද දන්නෑ,එත් හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ
@thariduthilanka8785
@thariduthilanka8785 5 жыл бұрын
සල්ලි වලට නෙවෙයි අපි උබත් එක්ක අයියේ
@nimesakalpani2169
@nimesakalpani2169 6 жыл бұрын
theruwan saranai soyura .dirgayu wewa
@පත්මානනාජර්
@පත්මානනාජර් 5 жыл бұрын
අමල් පෙරේරා ත් ගොඩක් පිං අතේ වැඩ කරා යටින් කුඩු බිස්නස්
@familamorine5587
@familamorine5587 5 жыл бұрын
atha denna kawruth nathi unata katha hadanna godak aya balagena innawa .obata jesupehetai
@gretagreta3653
@gretagreta3653 6 жыл бұрын
harima sathutuiii.b.s
@S.Slva2808
@S.Slva2808 5 жыл бұрын
Diunwea kenata rupiyall athi hitha hoada kenata wehilathiyeana dorawall wivara weanawa taruwana saranai brother jesus pihiatai
@thusithau.kumara618
@thusithau.kumara618 5 жыл бұрын
Oyage numbers eka hoyaganne kohomada neheth innawa godak duppath Paulak
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 15 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 53 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 859 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 16 МЛН
Новости дня | 13 декабря - утренний выпуск
11:46
Euronews по-русски
Рет қаралды 94 М.
SHAA FM SINDU KAMARE - X'MAS SPECIAL WITH SECRET
Shaa FM
Рет қаралды 1 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 15 МЛН