No video

අවාරේ සිරිපා කරුණාව (Sri Pada/Adams Peak in off season) Travel Vlog 5

  Рет қаралды 10,248

Priyantha Bandara Travel Photography

Priyantha Bandara Travel Photography

4 жыл бұрын

හැටන් පැත්තෙන් අවාරේ සිරිපා කරුණා කරපු ගමනේ video එක තමයි මේක. වැස්සේ තෙමීගෙන , නිදි නැතුව රැය පහන් කරලා උදේම උඩමළුවට ගිය ගමනේ මතක සටහන් ගොඩක් එක්කයි මේ video එක හැදුවේ. මම හිතුවට වඩා හොඳ ඉරසේවයේ photos ටිකකුත් ගන්න ලැබුන. මේක බැලුවොත් ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම යනවා ශ්‍රිපාදේ.

Пікірлер: 34
@renukakanthi3358
@renukakanthi3358 3 жыл бұрын
මමත් වැන්දාා රන් සිරිපා කරැනා පරේසමින් කරැනා කරන්න සුමනසමන් දේවි පිහිටයි පුතේ 🙏🙏🙏💗🏵️🏵️
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
සමන්දේවිපිහිටයි
@shanilarunajeewa2398
@shanilarunajeewa2398 2 жыл бұрын
w❤️w.......👍
@dilhan3885
@dilhan3885 2 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥💯
@nethusaranimnada3589
@nethusaranimnada3589 Жыл бұрын
❤️
@srilanka-amysticaljourney622
@srilanka-amysticaljourney622 4 жыл бұрын
Interesting video.
@nishawee3291
@nishawee3291 4 жыл бұрын
Just watched it.Had proud abt my country 🙏🙏🙏
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 4 жыл бұрын
Thank you very much
@chathurajayasinghe7342
@chathurajayasinghe7342 3 жыл бұрын
Maara lassanai..🖤
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 3 жыл бұрын
Apahu yanna labunoth yanawa :)
@praveenrandeniya8012
@praveenrandeniya8012 3 жыл бұрын
Natural widiyatama video eka thiyena ekanm marama hodaii😍😍
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ☺️
@travelbook7659
@travelbook7659 4 жыл бұрын
Nice documentary video. Just finished watching.
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 4 жыл бұрын
Thank u very much 😊
@indarencsu
@indarencsu 4 жыл бұрын
Great Vlog. Time-lapse of the sunrise would have been great..!!
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 4 жыл бұрын
Yep I know. Trust me I was cramped in the crowed so had no way of setting up a proper composition for it. And keep the camera safe lol
@RuchiraPrashan
@RuchiraPrashan 4 жыл бұрын
Awesome video Bro..! Keep it up!
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 4 жыл бұрын
Thanks bro
@hirunishenaya5838
@hirunishenaya5838 4 жыл бұрын
😍😍😍😍😍
@sampaththushi4019
@sampaththushi4019 4 жыл бұрын
❤❤❤❤❤❤
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 4 жыл бұрын
Thank u
@manupraba3994
@manupraba3994 4 жыл бұрын
නියමයි ! පින්තූර මදි වගේ.. සීතල වැඩි හින්ද වෙන්න ඇති.
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 4 жыл бұрын
Ovu wassa nisa 😒
@MarineworldSL
@MarineworldSL 4 жыл бұрын
Aware siripa karuna karanna awasara gann oned
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 4 жыл бұрын
Naha ehema naha
@pasinduudara7205
@pasinduudara7205 3 жыл бұрын
Apiye avareya yaddi අලි එහෙම ඉන්නවද
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 3 жыл бұрын
මම දන්න තරමට නැහැ හැටන් වලින්. අනෙක් පාරවල් කියන්න දන්නේ නැහැ
@pasinduudara7205
@pasinduudara7205 3 жыл бұрын
Suvarda aiye..thnkss..apit ynn jadanne ekai ehuve..oyage progrms nm maru aiye..suvr ektam netd හැටන් පාරෙ
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 3 жыл бұрын
Hatton අවුලක් නැහැ. රත්නපුර කොහොමද දන්නේ නැහැ
@nibbanawanasenasuna970
@nibbanawanasenasuna970 4 жыл бұрын
ඔය අම්බලම් හොදට පිරිසිදු කරලාම යන්න ගිනි දැල් වු තැන් පොලොව විනාශ වෙනවා ඒ ගැන බලන්න තව අය වෙනුවෙන් ගමන හොදයි...❤️
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 4 жыл бұрын
ගිනිගොඩ ගැහුවේ ටකරමක් උඩ හාම්දුරුවනේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. නමුත් කලින් දිගටම ගහපු ලොකු ගිනිගොඩක අඟුරු තියෙනවා අම්බලම මැද. එකනම් අපි පවිත්‍ර කලේ නැහැ මොකද ඒක එතන ගොඩ කාලෙක ඉඳල තිබ්බ එකක් නිසා
@iTs_mE_pANcHi
@iTs_mE_pANcHi 3 жыл бұрын
@@priyanthabandaraphotography මනුස්ස කමක් තියෙනවා නම් ඒකත් පිරිසිදු කරලා තමා එන්න ඕන මහත්තයෝ
@priyanthabandaraphotography
@priyanthabandaraphotography 3 жыл бұрын
ඔවු එතකොට ඉර සේවය බලන්න වෙන්නේ පහුවෙනිදා තමයී. අපි කරන්නේ අපේ කොටස. අනුන් දාන කුණු අස් කරන්න ගියොත් වෙන මොකුත් කරන්න වෙන්නේ නැහැනේ 🙄 එහෙම කරන්න පුළුවන්නම් හොඳයි. ඒත් බැහැ.
බඹරකන්ද දෙවෙනි ගමන - Travel vlog 6
13:26
Priyantha Bandara Travel Photography
Рет қаралды 832
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 37 МЛН
I left My Job to do Photography | Photography sinhala | Podcast 01
36:51
Priyantha Bandara Travel Photography
Рет қаралды 6 М.
අවාරයේ සිරිපා වන්දනාව (episode 21)
32:26