රුහුණයි අනුරාධපුරයි එක්වුන හැටි - Prof: Raj Soamadeva | | Unlimited History Episode 19

  Рет қаралды 37,340

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 110
@sunchare
@sunchare 4 жыл бұрын
අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි Helakuru play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si Google Adana www.google.lk/intl/si/inputtools/try/
@gayashansadeepa5995
@gayashansadeepa5995 4 жыл бұрын
.m. ee
@gayashansadeepa5995
@gayashansadeepa5995 4 жыл бұрын
Mg. .
@are263
@are263 4 жыл бұрын
J9jbji
@are263
@are263 4 жыл бұрын
I I Jo o9jjbin
@gimhanweerawansha1783
@gimhanweerawansha1783 Жыл бұрын
nuwan ayya poddak balanna masa gana waradi 28 nam masa 13 k naa. 365k naa awuruddata dina
@Jayamaanna
@Jayamaanna 4 жыл бұрын
රාජ් සෝමදේවයන් නම් අපේ රටේ නිල් මැණිකක්.🙏🙏🙏
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
හරිම වැදගත්. මම නොදැන් සිටිය කරුණු රාශියක් පැහැදිලි වුණා 🙏
@malithpeiris2638
@malithpeiris2638 4 жыл бұрын
කිසිසේත්ම මේ වැඩ සටහන නවත්වන්න එපා....සදා ජය ✌✌✌
@ඩී.බී.එන්.නවරත්න
@ඩී.බී.එන්.නවරත්න 4 жыл бұрын
මේ චැනල් එකට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. සෝමදේච මහතා අපේ පිනට ලැබුනු සම්පතක් ඔබට තෙරුවන් සරනයි.🙏🙏🙏
@kaushalyaprasadi5443
@kaushalyaprasadi5443 4 жыл бұрын
රාජ් සෝමදේව සර්.. ඔබතුමාගෙ හැම වැඩසටහනක්මත් යූ ටියුබ් එකේ තියෙන හැම දේශනයක්මත් ආසාවෙන් අහනව මං . ඇත්තටම අපේ රට ගැන ආඩම්බරයක් දැනෙනව ඒව අහද්දි. විජයගෙන් එපිට ඉතිහාසය සමාජගත කිරීමට ඔබ තුමන්ට අවශ්‍යආශිර්වාදය ලැබේවා........ im somadewa sir s top fan... 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰
@sumedahimi2022
@sumedahimi2022 10 ай бұрын
අපේ මහාචාර්ය රාජ්සෝම දේවයන් ඉතිහාසික කෝෂ්ඨාගාරයක් . ඔබතුමාගේ පැහැදිලි කිරීම් හරිම වටිනවා රටවුන්ට සැබෑ අභිමානයක් ❤💜️🖤💗💙
@sumedahimi2022
@sumedahimi2022 10 ай бұрын
ඔබතුමා ඉතාම නිහතමානී මා එකදවසක් අභිමුව දුටු උදාර චරිතයක් .සිනාසි බෞද්ධ හා පාලි විශ්ව බාහිර විදුහලේදි මා හට කොහොමද ස්වාමින් වහන්ස කියා ඇමතු සන්සුන් වදන මා මතකේ තියේ
@sumedahimi2022
@sumedahimi2022 10 ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මහාදුරුතුමාටත් නුවන් අයියාටත්.
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
බොහොම ස්තුතියි ....
@lakmalsanjeewa625
@lakmalsanjeewa625 4 жыл бұрын
ඉතාම හොඳ කාලෝචිත වැඩසටහනක්
@dammika428
@dammika428 3 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ❤❤❤👍👍👍
@ChithraRanathunga-ze6st
@ChithraRanathunga-ze6st Жыл бұрын
Ahagana inna pahadil wa ktha karna,arthwath ,wadagath ithihasayak gana kiyadena ,oba thumanlata pin
@epicgaming253
@epicgaming253 4 ай бұрын
ඔබතුමාට ජාතියේ ප්‍රණාමය
@jayalankacharitha8833
@jayalankacharitha8833 3 жыл бұрын
Very good programme. Thanks both of you
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 3 жыл бұрын
Wonderful explanation sir ,very interesting and respect you,wish you both all the best to continue the program
@srilankacricketwith3379
@srilankacricketwith3379 4 жыл бұрын
නුවන් අයියේ දැන් ඔයා program එක කරන විදිහ සුපිරි.....❤❤❤
@buddikaprasanga9488
@buddikaprasanga9488 3 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත අපි හැමදාමත් වවාගෙන කන්නේ
@amarajeewakonara7453
@amarajeewakonara7453 4 жыл бұрын
අද මොනරාගල රාජ මහ විහාරයේ සෝමදේව සර් හමූඋනා
@threekal2
@threekal2 4 жыл бұрын
සුපිරි !
@sudeshfonseka5184
@sudeshfonseka5184 4 жыл бұрын
Really good pogram 👍 good work nuwan an the professor keep it up really enjoy the history lesson all the best from london uk
@chandikafernando972
@chandikafernando972 4 жыл бұрын
Very nice program .
@threekal2
@threekal2 4 жыл бұрын
යකඩෝ! සිරාවටම මරු බං. මාර රසවත්. ජය!
@sumedahimi2022
@sumedahimi2022 10 ай бұрын
යහපතම වේවා
@thusithaindunil7466
@thusithaindunil7466 4 жыл бұрын
ස්වස්තිකය පිලිබද වැඩි පැහැදිලි කිරිමක් කරන්න හැකිද එම ලකුණ පන්ඩුකාභයට ලැබුන විදිය ගැන
@sumedahimi2022
@sumedahimi2022 10 ай бұрын
ත් හි ඉපදීමට
@rajithamunugoda7236
@rajithamunugoda7236 4 жыл бұрын
කාල නිර්ණය (කාබන් දින නීර්ණය හා වෙනත්) සදහා යෝදාගත හැකි ද්‍රව්‍ය මොනවාද? ( කලු ගලක කොටා ඇති සෙල් ලිපියක්, ගල් කැටයමක්, දැව ප්‍රතිමාවක්, පුස්කොල පොතක් වැනි දෙයක දින නිර්ණ කල හැකිද?)
@sajeewamadushanka8063
@sajeewamadushanka8063 Жыл бұрын
සත්‍ය ඉතිහාසය පාදා එය ලොවටම පෙන්වා දීම ගැන ඔබතුමන්ලාට කෘතන්‍යතා පුර්වකව ස්තූතිවන්ත වනවා. ගැමුණු රජතුමාට මේ රට බේරා ගැනීමට අවැසි වුයේ අප රටේ තිබුනු පිරිසිදු බුද්ධ ධර්මය වෙනුවට ධර්මාශෝක රජු හදුන්වා දුන් සංස්කරනය කරන ලද බුදු දහමෙන් නොවේද?
@manojsurvey
@manojsurvey 4 жыл бұрын
ඒ පුරුද්දට තමා එහෙනම් අපි කරන හැම දෙයක්ම වවාගෙන කරන්නේ.. කෙසේ වෙතත් ඔබේ මෙහෙවර අගය කරමු... ඉතිහාසයක් නැති තැන පැවැත්මක් නැත..
@nandunichampathi8477
@nandunichampathi8477 2 жыл бұрын
❤❤❤
@madurawijayakoon3976
@madurawijayakoon3976 4 жыл бұрын
මලය රටේ යකඩ කර්මාන්තය ගැන අහද්දී තිලක් කන්දේගම මහතාගේ යක්ඛයින්ගේ හෙළිදරව් කිරීම් ගැන මතක් වෙනවා
@Madhubash
@Madhubash 4 жыл бұрын
ඇත්ත තමා
@lankasportsnews
@lankasportsnews 4 жыл бұрын
නුවන් අයිය කහ වෙලා 😂 ජාතියට පණදෙන ජාතියේ නෙත් හරින Neth fm නාලිකාවට හා ඔබ දෙපළට නිදුක් දීගායු පතනවා 🙏
@AuntyHippo
@AuntyHippo 4 жыл бұрын
Proff has an attachment to hills. However, the reality is more than the hills.
@nilankanilanka5859
@nilankanilanka5859 4 жыл бұрын
Diguu kalyak mama wadasatahana pawathinawa nam hodai.godak danuma labana thanak
@jeewasenash111
@jeewasenash111 4 жыл бұрын
Idiriyedi meme program eka Tula Rawana Raju gena kata karanawada kiyala Dena ganna kemathi?
@jayatapattu1
@jayatapattu1 4 жыл бұрын
Thanks very much for very interesting one more page of our history. I have a question About DASABE RAJAWARU was in KATHARAGAMA. Whom they are coming from?. Are they related to our ancestors YAKSHA, DEVA, NAGA or RAKSHA.
@rizanamuslimah2238
@rizanamuslimah2238 4 жыл бұрын
Hallo Mr. Nuwan. Your this program is Realy worth. Just I want to ask that accordion to the program WHT pro. Explaning(even you), can we send our ideas about some points.? some topics are previous genarations theory. Can we explain regarding some those previous ideas, thheorys are wron as giving evidences.
@බස්ණායක
@බස්ණායක 4 жыл бұрын
අාඩම්බරයි
@indikasamarathunga1912
@indikasamarathunga1912 Жыл бұрын
ඉස්සර වවාගෙන කෑව. දැන් චීනෙ, ඉන්දියාව, IMF බුෆේ ඇරල දෙනව අපේ උන් බෙදාගෙන කනව😂😂
@jeewasenash111
@jeewasenash111 4 жыл бұрын
Helaye wishita Nirmana karu mayadanawa Thuma gena wedi soya Belimak Dakinnata noleben Nksa sir raj somadewa mahatha mayadanawa tuma gena danna kiyana wistara atinam api itama kemeten sitimi a gena dena ganan 1 sigiriya etumage nirmanayakda? 2 guwan yana nipadawima arambaya ethumada?
@ruwanchandika4353
@ruwanchandika4353 4 жыл бұрын
Grate ,,,,,,,,,,,,
@siriattenborough
@siriattenborough 4 жыл бұрын
Background eka natural ekak use karanna puluwanda ayya... meke kiyana de tamai wadagath... eth natural background ekak use karanam mata hodai kiya hithenawa...
@omweera5508
@omweera5508 4 жыл бұрын
So according to the proffessor the swasthika is not originated from king Ravana but it was brought to sri lanka by jainas from india??
@ishanmaduranga9661
@ishanmaduranga9661 4 жыл бұрын
Meewa ahanakota atheetha kathaawak manasata danenawaa....sir...
@nirosh3601
@nirosh3601 Жыл бұрын
🥰🥰🥰
@muthukumarakarunaratne6007
@muthukumarakarunaratne6007 Жыл бұрын
රාවන කල්ලියෙ ප්‍රචාරන වැඩසටහනක් මේක
@tweety9003
@tweety9003 4 жыл бұрын
Your attempt to do a historical analysis is interesting unfortunately very sketchy what sort of populations are we dealing with Dutugemunu campaign how long did it last how long did the campaign last and how long did Dutugemunu and his successors go on for and what sort of population did it sustain. I have not gone through Mahawansa should it no be open to the public
@chathumadu9635
@chathumadu9635 4 жыл бұрын
♥️♥️♥️🙏🙏🙏
@chamarasenanayaka900
@chamarasenanayaka900 4 жыл бұрын
කොග්ගල නිළමේ පොත ගන්න තියෙන තැනක් තියෙනවනම් කියන්න.මම ඒ පොත හොයනවා තාම හම්බවුනේ නෑ.
@TharakaNandasena
@TharakaNandasena 4 жыл бұрын
www.sarasavi.lk/Book/Koggala-Nilame-9550084728
@chamarasenanayaka900
@chamarasenanayaka900 4 жыл бұрын
@H H S Nishshanka thanks සහෝදරයා.❤️❤️
@kasunramanayaka6297
@kasunramanayaka6297 4 жыл бұрын
download karanna
@lakshanchamika9492
@lakshanchamika9492 Жыл бұрын
මොනව ගාලද දන්නෙ නෑ සත්තරන් පාට උනේ අපිටත් කිව්වනම් අපිටත් සත්තරන් පාට වෙන්න තිබ්බ
@hasiya7075
@hasiya7075 4 жыл бұрын
රුහුනු පරපුර දැක්වෙන සෙල්ලිපිය. දමරඣහ පුත මහතිශ අයහ කඨිත අබි ශවෙර අයබය පුත තිශ අයහ කඨය අබිශවෙරය දනෙ ශගශ දිනෙ. (IC no 556).
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 4 жыл бұрын
Lankave thiyena boru liyapu parana poth vinasa karala danna. Ekkenek livva kiyala eva visvasa karanne kohomada. Liyapu ekkenage mathaya thamai boho vita pothe thiyenne. A nisa hariyata gavesanaya karala ithihasaya navatha liyanna. Buddimath ugath piris ekathu vela liyala mahajanathava ta balanna denna. Mahajanathavath pili gannavanam prasidda karanna pasal valata beda harinna. Thanks
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 4 жыл бұрын
attha ithihasaya saha nava thakshanaya . BUDDHA DARSHANAYA !!!!! FRANCE
@samiththennakoon5589
@samiththennakoon5589 4 жыл бұрын
මහාචාර්ය තුමා, මහියංගණය පුරාන නාමය අලුත් නුවරද ? දැනටත් පාවිච්චියට ගන්නා සමහර නගර නාම බොහෝ ඉතිහාසයකට දිවෙන්නේ නම් , මහනුවරට නැගෙනහිර දෙසින් තියෙන ප්‍රදේශයක් (මැද)මහනුවර උනේ කොහොමද? (නුවරවල් දෙකක් මැද පිහිටි නිසානම් අනිත් නුවර මොකක්ද?)
@thilaksomaweera9780
@thilaksomaweera9780 4 жыл бұрын
රාක්ශාව කන්ද (දොලොස්බාගේ පැත්තේ තියෙන) ඔබ තුමා ගෙ අදහස මොකද්ද
@chandanawijethunga944
@chandanawijethunga944 4 жыл бұрын
සතියකට පෙර මාත් නාවලපිටියෙ සිට දොළොස් බාගෙ කන්ද හරහා ගම්පොලට ආවා එම ගමෙනෙදි රාක්ශාව කන්ද පසුකලා. ගම්මු කියන විධ්යට කි.මි.4ක් පමන එම කන්ද නග්ගාම ලොකු ගල් වන්ගෙඩියක් සහ මෝල්ගහක් වගේ ගලක් තියනවාලු.මෙයත් ඔබතුමා කී අකාරයේ ඉපැරැණි අකුනු සන්නායක්ද?
@thilaksomaweera9780
@thilaksomaweera9780 4 жыл бұрын
@@chandanawijethunga944 ගම්පොළ සිට යනවනම් කොහොමද යන්නෙ
@chandanawijethunga944
@chandanawijethunga944 4 жыл бұрын
@@thilaksomaweera9780 ගම්පොල නගරයට පැමිණ සමරකෝන් ඉන්දන පිරවුම් හල අසලින් ඇති මාර්ගයේ (හෙම්මාතගම පාරේ )මී.500ක් පමණ ගොස් වමට හැරී කුරුඳුවත්ත මාර්ගයේ කුරුඳුවත්ත නගරයට ගොස් එතැනින් දොළොස් බාගේ මාර්ගයේ ඉදිරියටම ගොස් මේරිවිල හන්දියෙන් දකුණු පසට ඇති මාර්ගයේ ඉදිරියටම ගොස් කගෙන් හෝ රාක්ශාවට යන මාර්ගය විමසූ විට එය පෙන්වනු ඇත.
@theguide5738
@theguide5738 4 жыл бұрын
@@thilaksomaweera9780 නියමුවා කියලා fb page ekak tiyanawa. Eyala රාක්ශාවට යන්න trekking ekak tiyanawa contact karaganta
@TheVihangasathsara
@TheVihangasathsara 4 жыл бұрын
රශ්ශාව කියල නම්දාලා වැරදියට..හරි නම රාස්සකන්ද
@sidathsenna
@sidathsenna 4 жыл бұрын
සඳුගෙ බිරිඳ රෝහිණී කියලා කියවෙන්නෙ ඉන්දියානු ග්‍රන්ථ වලනම්, ඒක භාවිතා කිරීම තුලින් මොකක් හරි ඉන්දියානු සම්බන්ධයක් තිබ්බා කියලා හැඟවෙන්නැද්ද?
@fai3379
@fai3379 Жыл бұрын
අන්න ඒක ගැටලුවක් මෙහෙම නෙ ඉතින් දැන් උනත් කවුරු කෙනෙක් ඉන්දියාවේ නිලියෙක් ට් ආස වෙලා අයිශ්වර් යා සැලොම් කියලා දැම්මොත් ,ලමයෙක් ට බටහිර හො ඉන්දිය නමක් දැම්මොත් ඒ රටෙ කෙනෙක් ද නැ නෙ,අනික් කාරනෙ කොයි රටේ වත් 100% දේශිය අය නැ අනික ඉතින් ඉන්දියාවේ එක්ක සංස්කෘතික සම්බන්ධ තා ,තියෙන්න ඇති,ඕවා ගැන දන්නව ඇති
@fai3379
@fai3379 Жыл бұрын
සැලොන්
@sashikapriyanga8076
@sashikapriyanga8076 4 жыл бұрын
Sir ඉන්දියාවට හැඳින්වීමට දඹදිව වචනය ඉන්දියාවේ poth වල සඳහන් වේද
@TheVihangasathsara
@TheVihangasathsara 4 жыл бұрын
බය වෙන්න එපා බුදුහාමුදුරුවෝ ලංකාවෙ ඉපදුනේ නෑ...🤣🤣
@HasankaRukmal
@HasankaRukmal 4 жыл бұрын
kzbin.info/www/bejne/pomZf5ijq8-BfdE මේ විඩියෝ එක ගැන අදහසක් දෙන්න. මේ සෙල්ලිපියේ අන්තර්ගතය කුමක්ද?
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 4 жыл бұрын
Oyada balumgala wada satahana karanne.
@polwaththagamage7926
@polwaththagamage7926 11 ай бұрын
පුරාවිද්‍යාත්මක සාක්ශි පදනම් කරගෙන අපේ ඉතිහාසය නැවත ලිවිය යුතුයි නේද
@dushanthamenaka768
@dushanthamenaka768 4 жыл бұрын
මාලදිවයින සමග තිබුණේ නැද්ද
@dayarathnekasthuri5822
@dayarathnekasthuri5822 4 жыл бұрын
කාබන් 14 ක්‍රමයෙන් යබොර කාලණිර්න කළ බව සඳහන් විය. කාබනික නොවන දාව්‍ය එමගින් කාලණිර්න කළ හැකිද.
@donwinjesinhga7358
@donwinjesinhga7358 4 жыл бұрын
Steel is used to make weapons and tools, not just the pure irons. Iron reacts with carbon to form steels. So steel contains carbon. Probably you might have heard about high carbon steel and low carbon steel.
@poshithafernando1544
@poshithafernando1544 4 жыл бұрын
Hama sayokgykma carbon thynw..ee carbon kshya wimai carbon parikshanen krne
@nalinekanayake760
@nalinekanayake760 Жыл бұрын
ජේශ්ට ගාමිණී, දෙටු ගැමුණු දුටු ගැමුණු උනා වෙන්න බැරිද ?
@nanediridewagefernando9751
@nanediridewagefernando9751 4 жыл бұрын
බුදු රජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ද ඉන්දීයාවේ ද කියලා කියන්න
@RajithaWijayaratne
@RajithaWijayaratne 4 жыл бұрын
බලන් කඩතුරා හැර දෑසේ -> drive.google.com/file/d/1rtA7BxWrrYz9ZTFE5QnBmUNZh6QHEzHx/view
@human-rights379
@human-rights379 4 жыл бұрын
සෝමදේව මහත්තයෝ අපේ රටේ සොයාගන්නා අතීත උරමයන් පිලිබදව ඉන්දියාවේ තමිල්නාඩුවේ සමහරක් පුද්ගලයෝ සෙවිල්ලෙන් ඉන්නේ මං ඔවුන්ගේ යුටියුබ් විඩියෝස් බලනවා විශේෂයෙන් සීමන් කියලා පුද්ගලයෙක් දෙමළ ජනතාව විසාල ලෙස නොමග යවන දේවල් ප්‍රකාශ සිදු කරනවා දැන් දැන් ඔහු කියමින් සිටිනවා සිංහලයෝ ආවෙ ඉන්දියාවේ අන්ද්‍රා පදේශයෙන් බව ඔබතුමා ඇතුලු ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හොඳ සෝදිසියෙන් ඉන්න ඔවුන්ගේ විඩියෝස් ඔබතුමන්ලා අහන්න බලන්න නැත්නම් මේ බෙදුම්වාදය නතර වෙන එකක් නැහැ මං දකිනවා ඔවුන්ගේ අදහස් ප්‍රකශ කිරිම තුලින් ඔවුන් තාම අපේ රටට අයිතිවාසිකම් කියනවා....ඔවුන් දැන් එක පාරටම රවනා රජතුමාව ඔවුන්ගේ දෙමළ රජෙක් විදියට ප්‍රසිද්ධ කරනවා මොනවද ඔවුන් මේ කියන කරන දේවල් වල තේරුම... ඉවරයි කියලා හිතුවට ඔවුන් තාම ඉවර කරලා නැහැ ...
@fai3379
@fai3379 Жыл бұрын
ඔව් ඔව්
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 4 жыл бұрын
නිතර දකින සත්වයා සලකුන විදියට ගන්න වැඩි ඉඩක් තියේනම්.සිංහයා අපේ කොඩියට ආවේ කෙසේද ??
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 4 жыл бұрын
එතුමගෙ ජාතිය ජන්මය මට වැදගත් නෑ..එතුමගේ මතයට මා ගරු කරනවා.
@balakathir3744
@balakathir3744 4 жыл бұрын
කරුණාකර මෙම සොයාගැනීම් පොතක් ලෙස පල කරන්න. ගෝඨාභය ජනාධිපතිතුමාට මෙහි වැදගත්කම පහදාදී මෙම කරුණු පාසැල් විශය ධාරාවට ඇතුලත් කිරීමට කටයුතු කරන්න.
@mallikagunawardane4903
@mallikagunawardane4903 4 жыл бұрын
J
@madurawijayakoon3976
@madurawijayakoon3976 4 жыл бұрын
අනිවර්යෙන්ම විය යුත්තක්. ඉතිහාසය ගැන නොදත් අනාගත පරම්පරාවකින් රටට කිසිම යහපතත් වෙන්නේ නෑ
@chandanawijethunga944
@chandanawijethunga944 4 жыл бұрын
සතියකට පෙර මා නවලපිටයෙ සිට දොළොස් බාගෙ කන්ද හරහා ගම්පොලට ආවා එම ගමෙනෙදි රාක්ශාව කන්ද පසුකලා .ගම්මු කියන විධ්යට එම කන්ද මුදුනේ ගල් වන්ගෙඩියක් ද එහි මුදුනේ මොල්ගහක් වගේ දෙයක් ද වන බව පවසයි .මෙයත් ඔබ තුමා පවසන ආකාරයේ ඉපැරැණි අකුනු සන්නායක්ද ?
@chandanawijethunga944
@chandanawijethunga944 4 жыл бұрын
@@sujanroshan5684 ...මා රාජ් සෝමදේව අචාර්‍යතුමාගෙන් ගෙන් අසන ලද ප්‍රශ්නයට ඔබ පිලිතුරු බැන්දේ ඇයි ? ආචාර්ය තුමාගේ යු ටියුබ් නලිකාවල ඇති තොරතුරු තව කෙනෙක්ගෙන් ඇහීමට අවශ්‍ය නැත .
@මාලින්ද-ඡ5ස
@මාලින්ද-ඡ5ස 4 жыл бұрын
පණ්ඩුකාභය ගේ පියා වන දීඝ ගාමිණීගේ පියා දිඝායු භද්දකච්චායනා කුමරියගේ සහෝදරයෙක් (ශාක්‍ය වංශයේ) පණ්ඩුකාභයගේ මව උන්මාද චිත්‍රා ( ශාක්‍ය වංශය + විජයගේ පරපුර) කොහොමද සර් එතකොට පණ්ඩුකාභය අපේ හෙළ යක්ෂ පරපුරේ වෙන්නනේ ( ජැක්සන් මහත්තයාගේ චිත්‍රපටියේ කියන විදියට යකුන්ගේ රැලේ ලේ ධාතුව වෙන්නේ)
@IndraIndra-jl3qy
@IndraIndra-jl3qy 4 жыл бұрын
ඔබ. හරියටම. හරි.
@darshanaherath9388
@darshanaherath9388 4 жыл бұрын
Me manussaya kiyana eka hodata ahanda deegayu kiyanne baddakachayanage sahodarayek newei
@TheVihangasathsara
@TheVihangasathsara 4 жыл бұрын
සර් කියන්නෙත් ඒක එහෙම නෙවෙයි කියල..හරියට අහන්න කියන දේවල්..
@sulochanapallewela131
@sulochanapallewela131 3 жыл бұрын
කලින් වැඩසටහන් බලන්න.පණ්ඩුකාභය රජුගේ පිය පාර්ශවය ශාක්‍ය වංශයට සම්බන්ධ නෑ කියලා සාක්ෂි ඉදිරිපත් කරනවා.
@tayasooriyadc8929
@tayasooriyadc8929 4 жыл бұрын
lokka..........bdu..dahama..lankaawata...aawe...pitin..aapu..welendangen...keewaa...ane..lokko....
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 2 жыл бұрын
👍💐💕
Prof: Raj Soamadeva | | Unlimited History Episode 20
1:18:22
Neth FM
Рет қаралды 24 М.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 52 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Neth Unlimited History  73
1:21:27
Neth FM
Рет қаралды 11 М.
Neth fm Unlimited History Sri lanka 91
1:15:07
Neth FM
Рет қаралды 9 М.
Neth fm Unlimited History 81
1:19:04
Neth FM
Рет қаралды 10 М.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39