Prof. RAJ SOMADEVA " අයිසේ තමුසේ නං කැම්පස් ගිහින් තමයි නතරවෙන්නේ " | MA BALA KALE

  Рет қаралды 16,576

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 77
@sanjayjayawardena3888
@sanjayjayawardena3888 2 жыл бұрын
බාධාකිරීම් වලින් තොරව කතාකරන්නට ඉඩදීම ඉතා විශිෂ්ඨයි.
@shashikanishan1440
@shashikanishan1440 3 ай бұрын
Budu dahama wikurthikayek🤮🤮🤮
@sudanthafernando921
@sudanthafernando921 2 жыл бұрын
ලෝකෙටම බිහිවූ ඉතාමත් දුර්ලභ වටිනා මොලයක් " ආයූ බෝහෝවන්" ගවෙිිශකයාණනි🙏
@kankanamgeswarnalatha7455
@kankanamgeswarnalatha7455 Жыл бұрын
METUMAGEA. WADA SATAHAN. GAWEASCHANA. BALANNA. AHANNEA. BUDU. BANA. AHANA. TARAMATA. ASAWEN. AWADANAYEN. HARIMA. AWAYAJA. CHARITAYAK. BUDU. SARANAI. SAKTIYA. DIRIYA. LABEAWA
@chamariwijewardena711
@chamariwijewardena711 Жыл бұрын
අත්දැකිමෙන් පිරිපුන් සුපිරි බුද්ධිමතෙක්.ඉතිහාසය ගැන දැනගන්න ආස හිතුනේ ඔබතුමාගේ දේශන අහල.ඔබතුමාට නිදුක් නිරොගිව දිගාසිරි ලැබේවා .
@traveltoceylonwithtrain
@traveltoceylonwithtrain Жыл бұрын
අනේ මන්ද ඔබ තුමා දැක්කම.. ඔබ තුමාගේ හඩ ඇහුනම.. පුදුම අදරයක්, භක්තියක් දැනෙන්නේ... ❤
@sujithhettiarachchi5077
@sujithhettiarachchi5077 2 жыл бұрын
මහාචාර්යතුමා දුටුවාම පුදුමාකාර ආදරයක් ඇතිවෙන්නේ .. එතුමා මැණික් , රත්තරං වලටත් වඩා අපිට වටිනවා . එතුමාට නිදුක් නිරෝගීභාවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..❤️🌹❤️🌹❤️🌹❤️
@deshapriya2575
@deshapriya2575 2 жыл бұрын
ඇත්තටම ❤❤❤
@darshanipriyangika2687
@darshanipriyangika2687 2 жыл бұрын
ආදරණීය සර් ජීවිතේ ගෛෟරනීය චරිතයක්,,ඔබතුමාට නීරෝගිමත් ,,දිඝා සිරි පතනවා, ඔබතුමා රටට සම්පතක්
@knowledgetv5308
@knowledgetv5308 2 жыл бұрын
සර්ට තවත් බොහෝ කාලයක් මෙරටට සේවය කරන්න දීර්ඝායුෂ ලෑබේවා!!!
@nishantha4999
@nishantha4999 2 жыл бұрын
ඔහු තුමාට නිදුක් නිරෝගී වේවා. ආයුෂ බොහෝ වේවා!!!
@maheshasamarasinghe5122
@maheshasamarasinghe5122 Жыл бұрын
ඉතාම වටිනා කතාබහක් ....!! වටිනාම මනුෂ්‍ය රත්නයන් සමග!!!
@jayanthawickramasekera3606
@jayanthawickramasekera3606 5 ай бұрын
තව තවත් මෙවැනි අරුත්බර වැඩසටහන් මගින් තරුණ ප්‍රජාව දැනුවත් කරන්නට ඔබට අවස්ථාවන් උදා වේවා. ජාතියේ මහා පඬ්රුවනක්වන රාජ් සෝමදේවයන්හට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරන්නෙමු. ❤
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
මෙතුමා ඇවිදින encyclopedia එකක් . දීර්ග ආයු ලැබේවා..
@sampathperea3736
@sampathperea3736 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
අපෙ ...අපෙ...අපේම මහාචාර්ය තුමා. ජයවේවා දීර්ග ආයු ලැබේවා.
@nishshankaabesinghe3541
@nishshankaabesinghe3541 2 жыл бұрын
කාගෙවත් අඩිපාරෙ නොයන ඔබතුමා ට ආදරෙයි
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
ලස්සන කෙටි කතාවක් යහපතක් ම වේවා
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 2 жыл бұрын
පාසල් ලමුන්ට පරපරමාදර්ශ නැති මේ කාලයේ මෙතුමා සම්පතක්. පාසල් කීපයක් හෝ එකතුකොට මෙතුමාගේ දේශනයක් ස්ංවිධානය කරන්න. ඔබට පින්🙏
@srimadeepani2321
@srimadeepani2321 7 ай бұрын
ඉතාමත් වටිනා නිහතමානීව නායකත්වය ඇති හොඳය budimath කෙනෙක් ඔබ theruwansarsni ser...
@rukmalmass1083
@rukmalmass1083 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා...ඔබතුමාට🙏🙏🙏
@kasunchahura1541
@kasunchahura1541 2 жыл бұрын
Unlimited History නම් හැමදාම අහනවා බලනවා. ඔබතුමා රට ට අමිල සම්පතක්. දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏 සර්
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
මෙන්න මහාචාර්ය වරු.
@ruwanthikanadeeshani5959
@ruwanthikanadeeshani5959 Жыл бұрын
සර්ට දීර්ඝායුෂ ලැබේවා ! 💕
@asankaravi7310
@asankaravi7310 2 жыл бұрын
චිරං ජයතු සර්🙏🙏
@nelumohotti4346
@nelumohotti4346 Жыл бұрын
ඔබ මේ තරම් පරිපූර්ණ මිනිසෙකු වූයේ කෙසේ දැයි කලක පටන් සිතමින් සිටියෙමි, අද තමයි එයට පිළිතුරු ලැබුණේ
@sampathcosta5449
@sampathcosta5449 Жыл бұрын
මම ආසම මහාචාර්‍ය් තුමා රාජ් සර් දවසක හමුවෙන්න කතා කරන්න ආසාවෙන් ඉන්නවා
@shanthisiriwardena-rx4oz
@shanthisiriwardena-rx4oz Жыл бұрын
සර් ඔබතුමා කළුතර විද්‍යාලයට යන කාලෙ අපේ අයියගෙ යාළුවෙක් සිසිල් සිවර්ධන අපේ ගෙදරත් ආව
@deshapriya2575
@deshapriya2575 2 жыл бұрын
දීර්ඝඅයුශ වේවා ❤❤❤
@kamaljithhettiarachchi5676
@kamaljithhettiarachchi5676 9 ай бұрын
තෙරුවන් සරණයි සර්......
@shanelrandika3304
@shanelrandika3304 Жыл бұрын
දෙවෙනි කොටසත් කරා ගොඩක් වටිනව...
@tharindudilhan9746
@tharindudilhan9746 Жыл бұрын
මාගේ ජිවිතයේ මට හමුවුණු පූර්වාදර්ශයක්.
@munasinhajayalath4866
@munasinhajayalath4866 6 ай бұрын
Obathumata Niroga jivithayak pathami !
@lahirumadhawa
@lahirumadhawa 10 ай бұрын
ඵ් නිහතමානී කම ❤❤❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
අද කාලයෙ දෙමාපියන්, ලමයින් සහ තරුන පරපුර ඇසිය යුතු කතාවක්.
@podymahagoda6802
@podymahagoda6802 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටිය vedio එකක්
@erandisadaruwani5093
@erandisadaruwani5093 Жыл бұрын
මම ආසම කටහඩ..
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
අනේ සර් මටත් හිතුණ අපේ ගෝලයොත් කවදහරි දවසක මේ වගෙ හමුවෙයි කියල. ඉස්කෝලෙ කාලෙ මතක ආසාවෙන් බැලුවා
@krishanthanamal1470
@krishanthanamal1470 Жыл бұрын
mama garu karana mahathmayek oba thuma
@samuddikagamage1743
@samuddikagamage1743 4 ай бұрын
❤sir..🎉
@chandigamage7431
@chandigamage7431 2 жыл бұрын
ඔබ තුමා පුරාවිද්‍යාව නිසා බැබලෙනවා ද පුරාවිද්‍යාව ඔබ තුමා නිසා බැබලෙනවා ද කියා තෝරා ගන්න අපහසුයි
@dushanthamenaka768
@dushanthamenaka768 Жыл бұрын
Adaraniyama charithaya❤❤❤
@tharikamadumali7702
@tharikamadumali7702 2 жыл бұрын
ආදෙරයි සර්
@nihalperera1023
@nihalperera1023 2 жыл бұрын
කථාවෙ ඉතිරිටික කියන්න තවත් වැඩ සටහනක් කරන්න.නැත්නම් කථාව අසම්පූර්ණයි වගේ.
@ranjithjayasena8576
@ranjithjayasena8576 2 жыл бұрын
🥰🥰😍😍🤩🤩Raj sir
@ariyasinghesn759
@ariyasinghesn759 Жыл бұрын
ආදරණීය Professor සෝමදේවයන් ට,අපගේ ප්‍රසාදය ගෞරවය නිරතුරුවම ලැබෙනවා ,මහාචාර්ය තුමනි,අපගේ භාග්‍යවත් අරහත් තිලෝඟුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ,පහල වීම,උප්පත්ති ස්ථානය ,ජම්බුද්වීපයේ යන මතය,නිරාකරණය කොට,අපේරටේද,ඉන්දියාවේ ද,යනුවෙන් දැන්පවතින්නාවූ,ගැටලුව නිරාකරණය කොට ඒනිසාම,අසරණවී සිටින අතිමහත් ,බෞද්ධ අබෞද්ධ ජනතාවටම සහන්කාරී සැන්සිලිදායක විසඳුමක් ලබා දෙනමෙන් ,ඉතාකාරුණිකව ඉල්ලා,සිටිමු ,තෙරුවන් සරණින් යහපතක් ම වේවා .❤🙏
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 9 ай бұрын
❤ atthatama professor dakkamath Harima sundarai, Methuma wage dhaksha minisunta rate wadakerinata idak thiyenawada?
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l 7 ай бұрын
නිවිතිහල කරවිට දොලොස්වල පුරාවස්තු ගැන සොයාබලන්න සර්.
@anuruddakumarasinghe1550
@anuruddakumarasinghe1550 2 жыл бұрын
🙏
@jinendarisaram1838
@jinendarisaram1838 10 ай бұрын
🙏🙏🙏❤️❤️❤️❤️
@hiruswaris1777
@hiruswaris1777 2 жыл бұрын
🙏🏼❤️💐👍
@udulanawarathna8621
@udulanawarathna8621 Жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@PramudDarshana
@PramudDarshana 2 жыл бұрын
👍👍👍👍
@susanthaindrajith2995
@susanthaindrajith2995 7 ай бұрын
අපේ ආදර ගෟරවයට පත් මහාචාර්ය තුමා
@quicsesriitaly9983
@quicsesriitaly9983 2 жыл бұрын
😘😘😘
@shashikanishan1440
@shashikanishan1440 3 ай бұрын
Kawuru kohoma kiwath raj somadewa kiyanne sellipi wikurthi karana kenek.jaina agamai bududahamai deka patalawala tiyenne.bawdayinge karumeketa pahala wechcha pililayak
@thanujamendis6151
@thanujamendis6151 2 жыл бұрын
❤❤❤
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍😁😁
@ChandrasiriGamage-gz7uw
@ChandrasiriGamage-gz7uw 6 ай бұрын
සර් මම වානිජ උසස් පෙලට කරෙ මම දන් විස්ස්‍රමික කෙනෙක් මම දන් sir ගෙන් ඉගන ගන්නව
@pleslysmilanop4209
@pleslysmilanop4209 Жыл бұрын
ඇයි,sir කියා අමතන්නේ ? ගුරු කියා ඇමතුවානම් හොන්දයි නේ
@fai3379
@fai3379 Жыл бұрын
මෙි හලෝ ඉංග්‍රිසි වලින් සර් කිම ගෞරවනිය දෙයක් උනාට සිංහලෙන් ගුරා කිම එහෙම කෙනෙක් නෙමෙි ඒක එක්තරා නාම පදයක් පමනයි,ඉතින් සිංහලෙන් කතා කරනවානම් අපි කියන්නෙ ගුරැතුමා කියලා,එහෙම නැතුව ගරැ කරන කෙනෙක් ගුරා කියලා කියන් නැ,අනික සිංහල වල ගුරැතුමා කියලා කියන්නෙ ඉස්කොලෙ උගන්වන්න අයට නෙ ඉතින් මෙතුමාට මහතා,මහාචාර්ය තුමා කියලා කියන්නෙ පුලුවන්.
@MalanieRathnayake
@MalanieRathnayake Жыл бұрын
ඊට වැඩිය හොඳයි මහැදුරු කියන සිංහල පර්‍යාය වචනය
@kankanamgeswarnalatha7455
@kankanamgeswarnalatha7455 Жыл бұрын
Man ITAMA. ASAWEN. AHANA. BALANA. ITAMA. WISISTA. GANAYEA. GAWESANATAMAKA. PARYEASANATMAKA. WASATAHAN. IDIRIPAT. KARANNEK.
@piyadasabandaranayake
@piyadasabandaranayake Жыл бұрын
ගරු කරනවා ,
@nihalsurasingha567
@nihalsurasingha567 7 ай бұрын
රාජ්සෝමදේව ඇමරිකන් කදවුරේ කතෝලික සභාවේ උවමනා ඉටු කරන්නෙක්
@mahindavijithasammu2450
@mahindavijithasammu2450 7 ай бұрын
This man working for the American not for Sri Lanka, he have no country no city, no village even he don’t know where he born. Who is he? This man is the dangerous for the Sri Lanka earth.
@bandulakumara524
@bandulakumara524 11 ай бұрын
පල් හොරා ඉතිහාසය ව්කුර්ති කරන අදමයා.පඩියට යට උන නපුන්සකයා
@srimadeepani2321
@srimadeepani2321 7 ай бұрын
Me propsert pal හොර කියලා dos කියන්න .meewanapalane හාමුදුරුවෝ set akk... ධර්මය අවබෝධ කරපු අය මේ ser dos කියන්න හැකි da.....
@prasan112
@prasan112 11 ай бұрын
ෆට්ට බොරු කාරයෙක් 😂😂
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 2 жыл бұрын
❤️❤️❤️❤️
@niumefetnando
@niumefetnando Жыл бұрын
@kasunnadeesa6474
@kasunnadeesa6474 4 ай бұрын
❤❤❤❤❤
@anandaweerakoon9208
@anandaweerakoon9208 Жыл бұрын
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 3,7 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН