Project IGI - Mission 13 - Nuclear Infiltration / igi_1 mission 13 sinhala game play ▶

  Рет қаралды 19,455

3 zero  gaming

3 zero gaming

2 жыл бұрын

Project IGI - Mission 13 - Nuclear Infiltration / igi_1 mission 13 sinhala game play ▶
igi_1 download link
drive.google.com/file/d/1Ltsq...
#igi_1_Sinhala
#3_zero_gaming
igi_1_mission_13

Пікірлер: 53
@tharushasandesh1942
@tharushasandesh1942 2 жыл бұрын
මේකේ ඔක්කොම මරන්න නෙමේ බං තියෙන්නේ. අර අන්තිමට මරපු එකා මරලා කාමරේට ගියාම ඉවරයි. මම නිකමට මුලින්ම ඒ ගොඩ නැගිල්ලේ ඒ කාමරේ ඉන්න එකාව මැරුවා. ✌️ ඉවර උනා mission එක.
@Reaper-el6op
@Reaper-el6op Ай бұрын
Uba eliyenda yako giye😂
@manirmanir4996
@manirmanir4996 Жыл бұрын
මරැනේ
@hasithathiwanka4087
@hasithathiwanka4087 2 жыл бұрын
patta ela bro😀😀😀😀😀😀😀😀😀
@wimalpathirana131
@wimalpathirana131 Жыл бұрын
අවුරුදු 8කින් විතර 2 පාර ගැහුවා.1 වෙනි පාරම complete කරා😁💔 වීඩීයෝ බලලා ගහන එවුන් නම් පව්.එහෙම උනොත් ගේම් එකෙන් ඇති වැඩකුත් නෑ.පුළුවන් නම් මේක තාම ගහලා නැති එකෙක් තනියෙනම් ගහලා පස්සේ බලපන්😁මම නම් 2 ක්ම mission 14 complete කරාට පස්සේ තමා මේ වීඩීයෝ දැක්කෙත්😅💔.පුන්ච් කාලේ මතක් කරාට තෑන්ක්ස් bro.2013/14 ගැහුවේ අපි මේවා👊
@kaveeshalakshan32
@kaveeshalakshan32 2 жыл бұрын
Ela☺☺☺
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 Жыл бұрын
Gaka thama gmma ah👌
@Ashen-gi5ez
@Ashen-gi5ez Жыл бұрын
Ivara wenkm okkoma video bluva🥰
@wimalpathirana131
@wimalpathirana131 Жыл бұрын
Igi 2 එකතැන නැත්තේ කොහොම ද.ඒකේ තමා වැඩිහරියක්ම enemy ඉන්නේ.සමහරක් mission wala 60ක් විතර මරන්න තියේනවා .හැබැය් 1 තරම් නම් අමාරු නෑ ඉතිම් මොකද ඒකේ save දෙන්න තියේනවා නේ.අනික ඒකේ බිත්ති අස්සෙන් පේන map එකකුත් තියේනවා .අනික ඒකේ map computer එකෙන් enemy හොදට පෙන්නනවා.💔මට මතක විදිහට 17 වෙනි එකේ තමා වැඩියෙන් ම මරන්න තියේන්නේ 💔
@slwhitesachiya8640
@slwhitesachiya8640 2 жыл бұрын
Niyami
@sheviyaofficial100
@sheviyaofficial100 2 жыл бұрын
Elaga game ekak need for speed most wanted
@kaveeshalakshan32
@kaveeshalakshan32 2 жыл бұрын
Ow
@karthikganeshadasan2694
@karthikganeshadasan2694 Жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌
@amilaperera6827
@amilaperera6827 2 жыл бұрын
තව ඉන්නව අපිත් ගැහුවනෙ
@wimalpathirana131
@wimalpathirana131 Жыл бұрын
ඇය් බන් මල්ලී උබ map එක use කරන්නේ නැත්තේ🤔
@tiktokbro626
@tiktokbro626 2 жыл бұрын
Aiye oya game eka poddak speed wenna ethakota like galai
@dinuboy6575
@dinuboy6575 2 жыл бұрын
aiye mama meka thumparak gahuwa😇😇😇😇🥵🥵🥵😱😱😱😱👁
@nipunrajaguru6283
@nipunrajaguru6283 2 жыл бұрын
Ekath beluw komlo dan 14 😍
@3zerogaming71
@3zerogaming71 2 жыл бұрын
Heta
@DTJ2K
@DTJ2K Жыл бұрын
2:01 රෝස් පාන් 🤣 7:41 වාසනාව 🤣
@shoaibkhan-tt8ot
@shoaibkhan-tt8ot 2 жыл бұрын
Where you get health from??
@DCSAGARE
@DCSAGARE Жыл бұрын
Igi 2 download karana video ekak one aniwaryemma
@AstronomyandSpaceExploration
@AstronomyandSpaceExploration 2 жыл бұрын
මට තියෙන්නේ windows 8.1 pc එකක් igi slow වෙනවා ඒක හදා ගන්න විදිහක් තියෙනවාද.😥😥
@menulanimsilu8730
@menulanimsilu8730 Жыл бұрын
dgvoodoo දාගන්න
@AstronomyandSpaceExploration
@AstronomyandSpaceExploration Жыл бұрын
@@menulanimsilu8730 එහෙම කරා ඒත් හරිගියෙ නැහැ.😥
@nipunadita1649
@nipunadita1649 2 жыл бұрын
Igi 2 oni👍
@3zerogaming71
@3zerogaming71 2 жыл бұрын
මෙක ඉවර වෙනවා හෙට අනිද්දා ඉදන් එක තමා දාන්නේ
@nipunadita1649
@nipunadita1649 2 жыл бұрын
@@3zerogaming71 👍👍
@wimalpathirana131
@wimalpathirana131 Жыл бұрын
අඩෝ මාත් ඔතනදී map එක use කරද්දී හෙන confused උනා ඕය්🤣🤣🤣😅💔
@shanatiktok8954
@shanatiktok8954 Жыл бұрын
Ayya matara vage kathaven kiyanna puluvan
@Ashen-gi5ez
@Ashen-gi5ez Жыл бұрын
Igi 2 ekanka epa wenva igi 1 maru
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 Жыл бұрын
I.G.I. දෙකේ මොකද යකූ එක තැන සෙට් නැත්තේ...😂💔පට්ට තොගයක් ඉන්නවනේ එකම තැන...😂💔
@malindubandara9877
@malindubandara9877 Жыл бұрын
Ow yako 💔😒
@jeewankumara6148
@jeewankumara6148 Жыл бұрын
උඹ කපටි කාලය ඕනෑ කමින් යවන්න උඹ බබා waga
@upulwickramaarachchi6881
@upulwickramaarachchi6881 2 жыл бұрын
Api dalanava
@PIZZUhutta-te9er
@PIZZUhutta-te9er 9 ай бұрын
Sav karanne kohomd
@tharushasandesh1942
@tharushasandesh1942 2 жыл бұрын
මචං, Far Cry ගහමුකෝ. ❤👊
@3zerogaming71
@3zerogaming71 2 жыл бұрын
Gahal daa tiyenwa
@tharushasandesh1942
@tharushasandesh1942 2 жыл бұрын
@@3zerogaming71 👊❤
@jeewankumara6148
@jeewankumara6148 Жыл бұрын
Oka la 2 tiyanawa
@gamingsampath935
@gamingsampath935 2 жыл бұрын
Eeelagete oye game eke iwere kerela free fire game eke onee
@3zerogaming71
@3zerogaming71 2 жыл бұрын
Free fire me dialog ekkk gahanna amarui balamuko
@chanukanethsara7065
@chanukanethsara7065 2 жыл бұрын
අනෙ තරහ නැතුව ඕකෙ මෙඩි තියෙන තැන තියෙන්නෙ කීවෙනි විනාඩියේද කියනවද.😢
@3zerogaming71
@3zerogaming71 2 жыл бұрын
ඇයි විඩියො එකේ තියේන්නෙ ටයිම් එක
@chanukanethsara7065
@chanukanethsara7065 2 жыл бұрын
@@3zerogaming71 අනේ plz කියන්නකෝ
@3zerogaming71
@3zerogaming71 2 жыл бұрын
විඩියො එකේ තියේන්නෙ බං ඔක record karal godak kall mt matak ne
@tharushasandesh1942
@tharushasandesh1942 2 жыл бұрын
මෙඩිය තැන් දෙකක තියේ බං. 1:- පොලව යටට යන්න කලින් හම්බෙන අන්තිම ගොඩනැගිල්ලේ. 2:- පොලව යට එකට ගහලා එලියට ආවම, හම්බෙන ගෙවල් වගේ ඒවගේ (එක ලග තියෙන ගෙවල් දෙකෙන් එකක ඇදක් උඩ තියේ)
@tharushasandesh1942
@tharushasandesh1942 2 жыл бұрын
Bullet මදී කිය කිය reload කරාම හරියනවද බං ✌️😁 තියෙන ටිකත් අපතේ යනෝනේ බං. මම නම් reload කරන්නේ AK47 එක විතරයි. අනිත් ඒවනං Bullet 3ක් 4ක් තියෙද්දි විතර අවශ්‍ය උනොත් reload කරනවා ✌️😌
@Ashen-gi5ez
@Ashen-gi5ez Жыл бұрын
Anna ekai
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 Жыл бұрын
තියෙන ටික අපතේ යන්නේ නෑහ් බන් 😂💔මැගසින් එකේ ඉතුරු උන්ඩ ටික එහෙම්මම තියෙනවා රිලෝඩ් කරත්..👍බොරුනම් ජැක් හැමර් එක රිලෝඩ් කරන කොට බලන්නකෝ...මැගසින් එකේ ගහපු උන්ඩ ටික විතරයි අඩු වෙන්නේ...ඉතුරු උන්ඩ ටික එහෙම්මම තියෙනවා මැගසින් එක මැදදි රිලෝඩ් කරාට.✋
@user-dc7ql4sn1h
@user-dc7ql4sn1h 7 ай бұрын
පොන් එකෙන් ගහන්න විදිය ගේ න්න කො 😢
@samanfernando3575
@samanfernando3575 2 жыл бұрын
මොකද බාගයක් පේන්නේ නැත්තේ
@3zerogaming71
@3zerogaming71 2 жыл бұрын
podi aulak
Китайка и Пчелка 4 серия😂😆
00:19
KITAYKA
Рет қаралды 3,6 МЛН
I.G.I.-2: Covert Strike Mission 13 (Showdown at the Docks)
14:28
Project IGI 1 - Mission 13 - Nuclear Infiltration
13:18
OLOKBD
Рет қаралды 79 М.
I.G,I 2  Secrets |  I.G.I 2  සැගවුනු දේවල්
11:13
igi 1 mission 6 Finest way \igi 1 sinhala game play ▶
15:12
3 zero gaming
Рет қаралды 41 М.
IGI 2 Mission 7 Border Crossing |igi 2 mission 7 sinhala game play ▶
25:16