Psalm 91 - Is it for us? / ගීතාවලිය 91 ඇත්තටම පවසන්නේ කුමක්ද? වසංගතය අපේ කූඩාරමට ලංවන්නේ නෑ?

  Рет қаралды 32,457

Suresh Ramachandran

Suresh Ramachandran

Күн бұрын

වසංගතය අපේ කූඩාරමට ලංවන්නේ නෑ කියන එක සත්‍යයක්. එනමුත් බොහෝ කිතුනුවන් කොරෝනා වැනි වසංගතවලට ගොදුරුවෙති. එසේනම්, ගීතාවලිය 91 අපිට දෙවියන්වහසේගේ පොරොන්දුවක්ද එසේ නැතහොත් එය බොරුවක්ද?
Mount Carmel Media (Android App) Download Link: play.google.co...

Пікірлер: 151
@amcaattanayaka1741
@amcaattanayaka1741 3 жыл бұрын
බෙහෙවින්ම ඉස්තුතියි පාස්ටර් මම කිතුනුවකු නොවේ නමුත් මම බයිබලය කියනවා ඔබ තුමාගේ දේසනාවන් අහනවා මම දෙවියන් වහන්සේ විස්වාස කරනවා මට ගොඩාක් පිහිට තියෙනවා දෙවියන් වහන්සේට මාගේ ඉස්තුති වේවා මහිමය වේවා ප්‍රසන්සා වේවා ගෞරව වේවා නමස්කාර වේවා ආමේන් ආමේන් ආලොයියා ගීතාවලිය 91පැහැදිලි කිරීම ගැන බෙහෙවින්ම ඉස්තුතියි ජෙසු පිහිටයි පාස්ටර් ❤️❤️❤️🌷🌷🌷🌷🙏🙏🙏🙏
@donharald8104
@donharald8104 3 жыл бұрын
එක තත්පරයකවත් මිස් නොකර බලපු අනර්ඝ ඉගැන්වීමක්, දෙවියන්වහන්සේට ප්‍රශoසා වේවා
@jananipperera298
@jananipperera298 3 жыл бұрын
Pastor...ගල් වර්ෂාව, ඝනාන්ධකාරය සහ කුළුඳුලන් මැරීම..."කිසි නපුරක්" යන පදයට අර්ථ කථනයක් විය හැකියි නේද?
@indikafernando7583
@indikafernando7583 2 жыл бұрын
පාස්ටර් ඔබේ ඉගැන්වීම තුල අනවශ්‍ය කතා වැඩි නිසා අවශ්‍ය පනිවිඩය අසන්නට ලැබෙන්නේ නැත. කරුණාකර ඉගැන්වීම තුල දේවවචනයම පැහැදිලි කරනවානම් ගොඩක් වටිනව ස්තූතියි.
@shanakafernando1772
@shanakafernando1772 Жыл бұрын
🤔
@shehanakannangarage9075
@shehanakannangarage9075 Жыл бұрын
A must understand,Without ground digging, can’t plant the seeds.
@danuceylonboutiquetours9129
@danuceylonboutiquetours9129 Жыл бұрын
අපි නම් මේ විහිලුවක් කරල විනෝදාත්මක විදියට කරන දේශනා වලට ආසයි. පාස්ටර් . ඔහොම යමු.
@deepaudayangani2765
@deepaudayangani2765 3 жыл бұрын
පාස්ටර් ගොඩාක් ස්තුති දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා සියලු මහිමය ගෞරවය දෙවියන් වහන්සේට වේවා 🙏🙏
@shanakafernando1772
@shanakafernando1772 Жыл бұрын
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබතුමා සමග වේවා ...ඉතාමත් අනර්ඝ ගැන්වීමක් ජේසු පිහිටයි පාස්ටර්
@renukabandara2213
@renukabandara2213 3 жыл бұрын
පාස්ථර් ඔයාට බොහොම ස්තුතියි වැදගත් කරුණු කිහිපයක් දැන ගැනීමට පුළුවන් වුණා යේසුනි ඔබ වහන්සේ ට මයිමය වෙවා
@SuneethaFernando-zh2ot
@SuneethaFernando-zh2ot 18 күн бұрын
Praise the lord jesus haleluya amen amen thanks pastor
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
Truly, beautiful connection between Psalm 91 with the inauguration of the Tabanacle by Moses. Now I was able to understand why and for what reason Moses started Psalm 91 by mentioning about the Shadow of the Most High. The Bible says until the Glory Cloud of God was lifted Moses was not able to enter the Tababacle. Waiting outside of it until he was able to enter the Tabanacle Moses must have declared in Psalm 91 that this was the shadow of the Most High that we have to look for and remain in for us to receive the protection of God. Very relevant and so fitting message with our present times Pastor Suresh. We thank and praise the Precious Holy Spirit for this very detailed message.
@eleanorboudewyn171
@eleanorboudewyn171 2 жыл бұрын
Thank you pastor.oba apita psalms 91 hodata pahadilie kalata God bless you 🙏♥️
@vasanasurangi1570
@vasanasurangi1570 2 жыл бұрын
අර්නාර්ගවත් ඉගැන්වීමක් ස්තුතියි පාස්ටර් දෙවියන් වහන්සේ ට ස්තුති වේ, ප්‍රසංසා වේවා..
@welgionbarthelot1255
@welgionbarthelot1255 3 жыл бұрын
Praise the lord for teaching us to know your real world and real promises, Thanks Badi god bless you and your family and your bible school
@deepac858
@deepac858 Ай бұрын
Praise the lord Jesus halleluyah amen.
@sandyasripaly6427
@sandyasripaly6427 2 жыл бұрын
Amen Amen 🙏👍
@surindafernando
@surindafernando 3 жыл бұрын
Excellent pastor,good revelation
@ruthhepshiba8268
@ruthhepshiba8268 3 жыл бұрын
සියලු මහිමය ස්වාමීන් වහන්සේට වේවා ..ඔබතුමා තුළින් ලැබෙන මේ ඉගැන්වීම් නිසා
@sumithdesappiysmahathelge955
@sumithdesappiysmahathelge955 3 жыл бұрын
Niyamai paster jayawewa. Danthamai therune. Thanks.
@beatricedassanayake1874
@beatricedassanayake1874 2 жыл бұрын
දෙවියන්වහන්සේට ප්‍රසoසා වේවා !!අපව ආත්මික ගමනක් රැගෙන යන ඔබතුමාට ස්තූතියි " ජේසු පිහිටයි !!
@sujathapathmini0076
@sujathapathmini0076 3 ай бұрын
Amen amen 🙏🙏
@Thilakaneunhalla
@Thilakaneunhalla 3 жыл бұрын
Amen, hallelujah
@sriyarukunayake8344
@sriyarukunayake8344 Жыл бұрын
Amen! I praise my LORD ! Blessings to you dear Pastor. I hereby like to say a little note regarding Psalms 91 : 10 that you explained ⤵ "නෙගා" (nega') යන වචනය ගැන Pastor කියාදෙන විට Deut. 7 : 15 හි තියනවා මිසරවරුන්ට පැමිණි "අරිෂ්ට රෝග" කියා. සිංහල නව පරිවර්තනයේ එය සඳහන් වෙනවා "භයානක රෝග" කියලා. 🌾 Psalms 91 පිළිබඳව පැහැදිලි කිරීමට ඔබතුමන්ව පාවිච්චි කල මහෝත්තම දෙවි පියාණන්වහන්සේට ප්‍රශංසා වේවා!
@hideaki1641
@hideaki1641 Жыл бұрын
Qaal
@yogarajaponnusamy3721
@yogarajaponnusamy3721 3 жыл бұрын
Wow wonderful pastor prse the Lord
@nilankamadushani6454
@nilankamadushani6454 Жыл бұрын
Very well explained thank you Pastor its great eye opening. This is my first video of your teaching. God bless you with more wisdom and revelation.
@srimasilva8842
@srimasilva8842 3 жыл бұрын
Praise be to God!
@anneremelda3567
@anneremelda3567 3 жыл бұрын
pastor බයිබලයේ නව අනුවාදයේ තියෙන්නේ එතුමානෝ කපටින්ගේ මලපතින්ද.බියකරු ලෙඩරෝගවලින්ද.අප රැකගන්න සේක. කියලයි තියෙන්නේ එතකොට මේ වචනය හරිද? ගීතාවලිය 91.3
@nishanthifernando4750
@nishanthifernando4750 2 жыл бұрын
ජේසුනි ඔබවහන්සේට ස්තුතියි වේවා ,ස්තුතියි පාස්ට ඔබ තුමාට
@rashithamishel5439
@rashithamishel5439 Ай бұрын
Amen❤
@donsusantha4700
@donsusantha4700 2 жыл бұрын
A great Revelation Pastor. Thank you 🙏
@rubiasam977
@rubiasam977 3 жыл бұрын
Pastor, kindly upload Tamil version....
@chamanthiishanka1
@chamanthiishanka1 3 жыл бұрын
Thank you Pastor. It makes a lot of sense now. May God bless you and protect you all! 💐
@deepashyamali5336
@deepashyamali5336 2 жыл бұрын
Amen ,thank U God , thank u pastor !!!
@thusharasuranga9133
@thusharasuranga9133 Ай бұрын
❤❤❤Amen
@silversprings6771
@silversprings6771 3 жыл бұрын
Thank you, I was waiting to listen to this.
@kolithasamarasekera7621
@kolithasamarasekera7621 3 жыл бұрын
Thanks paster wachanaye saththeya aledarawwata.god bless paster.
@akskweerasinghe9807
@akskweerasinghe9807 3 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥Thank you jesus,♥️ thank you pastor🌹🥁❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nalikasiromi6201
@nalikasiromi6201 3 жыл бұрын
Amen.amen 🙏 thank you lord 🙏 god bless you pastor 🙏
@ranjinirebecca1668
@ranjinirebecca1668 3 жыл бұрын
Pastor it's such a blessing to hear your sermons. Pls give tamil /english translation to this sermon
@slnirosha2939
@slnirosha2939 3 жыл бұрын
Amen 🙏
@sheharaperera3908
@sheharaperera3908 3 жыл бұрын
With God nothing is impossoble🙏🙏🙏🌹🌹🌹
@princywindus7269
@princywindus7269 3 жыл бұрын
Pastor, I have a friend in abroad and i have send him videos about Revelation upto 5. He is asking weather he can get the other lessons too. Is it possible pastor ?? Thank you.
@dineshidealwis874
@dineshidealwis874 3 жыл бұрын
God bless you Pastor , your family and the Ministry !
@shiromiwijesundara9645
@shiromiwijesundara9645 2 жыл бұрын
Paster lassenata pahadiliwa igannuwa God bless you paster
@abhishekweerasinghe3895
@abhishekweerasinghe3895 2 жыл бұрын
Amen
@rajaniniranjan1502
@rajaniniranjan1502 3 жыл бұрын
Good explanation Pastor. Relevant to present situation...God bless you Pastor
@suriyadevi859
@suriyadevi859 3 жыл бұрын
Praise Yah... pastor I watch Many of your sermons. This I also want to watch but in Sinhala I can't understand. If can please in Tamil or English. Tqvm... God bless you 🙏🙏
@srimasilva8842
@srimasilva8842 3 жыл бұрын
Thanks dearest pastor for this Bible study!
@priyankarajasinghe5645
@priyankarajasinghe5645 3 жыл бұрын
Praise the lord 🙏🙏🙏
@jananipperera298
@jananipperera298 3 жыл бұрын
අපිත් භාග්‍යවන්තයි.🥁 "අපේ පාස්ටර්"🍄 කියල ඔබතුමාට කියන්න පුළුවන් වීම ගැන..මගේ දෙය්යො කියනව වගේම තමා ඒ හැගීමත්🎺🥁🌹❤
@sangeethkumar4578
@sangeethkumar4578 3 жыл бұрын
Pastor, Eagerly waiting for Tamil version of this Ps 91.
@ramyaseneviratne1365
@ramyaseneviratne1365 3 жыл бұрын
Thank s pastor may god bless you abundantly
@anushanilmini2999
@anushanilmini2999 Жыл бұрын
Praise God ♥️ Thank you pastor
@ileshaperera7457
@ileshaperera7457 3 жыл бұрын
Pastor hodatama tharaha gihin. 😍😍 thanks pastor annatha gena බයෙන් hitiye.👍👍👍👍👍
@jayanirodrigo157
@jayanirodrigo157 3 жыл бұрын
Thank you pastor..
@anjanasamod3663
@anjanasamod3663 3 жыл бұрын
Thank you Very much Pastor..!! God bless you..!!
@sanjivikaperera4646
@sanjivikaperera4646 3 жыл бұрын
🙏Thank you so much pastor 💐 GOD Bless you 🙏🙏🙏
@nimaliperera7949
@nimaliperera7949 3 жыл бұрын
Amen God bless pastor
@gvviragini6141
@gvviragini6141 2 жыл бұрын
Thank you pastor glory to God
@champaamarathunga5282
@champaamarathunga5282 3 жыл бұрын
අදයි ගීතාවලිය 91 හරි අර්ථය ලබා ගත්තෙ දෙවියන් වහන්සේටගේ සමාදානය ඔබ සමග වේවා පාස්ටර්
@amalanto641
@amalanto641 3 жыл бұрын
Pastor please not able to understand we'll request you to kindly share the Tamil message 🙏❤️ please
@chandisumithra6544
@chandisumithra6544 Жыл бұрын
God bless you teaching us sons 91 it is really clear
@lochanaabeykoon8035
@lochanaabeykoon8035 3 жыл бұрын
Wonderful sermon
@kumudunimalkanthi728
@kumudunimalkanthi728 3 жыл бұрын
Thank you pastor 🙏
@Hiranthaperers
@Hiranthaperers 3 жыл бұрын
Thank you pastor!!🙏🙏
@lilanthinieedirisooriya6505
@lilanthinieedirisooriya6505 3 жыл бұрын
Thank you Pastor 🙏🏼 Amen!!!!
@SaraniyaDarshani
@SaraniyaDarshani 2 жыл бұрын
Jesus vahanseta prashansa veeva ..unvahanse ma samagada mage paule aya samagada sadakal veda vasiva....paula ta viruddava kriya karana yaksha balavega merichcha athma huniyam balavega ...jesus ge naamen duruveeva ....unvahansege shuddavu le vala balayen apita nidahasa lebeva ...mage paulath mavath husband vath jesus vahanseta baraii ..uba vahansege kemaththa mage paula thula kala menava ....samaya athi kala menava ...jesu pihitaii.🙏🙏🙏
@janetdevas4284
@janetdevas4284 3 жыл бұрын
Pastor is this not in English or in tamil
@udenipriyanthi1861
@udenipriyanthi1861 3 жыл бұрын
Amen !!!! .. Hallelujah !!🌻
@sitharafernando5540
@sitharafernando5540 3 жыл бұрын
Amen hallelujah 🔥🔥🔥🔥
@asankasandamal2276
@asankasandamal2276 3 жыл бұрын
🙏🙏🙏
@ayeshafernando6834
@ayeshafernando6834 3 жыл бұрын
👏👏👏👏👏👏👏super Pastor 👍👍👍👍👍👍 Thank you Pastor
@vijayakumara4361
@vijayakumara4361 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@ramanisenerviratne9675
@ramanisenerviratne9675 3 жыл бұрын
🤗🤗
@taikomaynommaa8955
@taikomaynommaa8955 3 жыл бұрын
Thank.you.pasta.god.bless.you.
@udenipriyanthi1861
@udenipriyanthi1861 3 жыл бұрын
Amen!!!🌻
@harshadpriya1005
@harshadpriya1005 3 жыл бұрын
Pastor please send your messages also in Tamil. We are from Tamil Nadu
@priyantipanandu9765
@priyantipanandu9765 3 жыл бұрын
God balls u pastor
@ශ්රිලංකා-ඣ8බ
@ශ්රිලංකා-ඣ8බ 3 жыл бұрын
එක පාස්ටර් කෙනෙක් දේශනාවකදී කියුවේ තරුණ සිංහයාත් පොලගාත් පාගන්නේය යන තේරුම අපිට එන පරීක්ෂා කියලා.
@madumadurashan4638
@madumadurashan4638 3 жыл бұрын
Glory jesus alleluia
@rrdmired7052
@rrdmired7052 3 жыл бұрын
Amen amen amen halaluya God is so good
@hsoeui4025
@hsoeui4025 3 жыл бұрын
Amen ❤️❤️❤️❤️❤️
@chanidiwijerathne5088
@chanidiwijerathne5088 2 жыл бұрын
Amen ♥️🙏🙏🙏🙏
@mohann.sylvester9531
@mohann.sylvester9531 7 ай бұрын
AMEN.JESUS
@SittyGunny
@SittyGunny 10 ай бұрын
❤❤amen❤jesus❤❤
@chrishanviiran3815
@chrishanviiran3815 2 жыл бұрын
Barbary lion was an extinct species in barbary coast Egypt and libya
@jamessivagnanam2208
@jamessivagnanam2208 3 жыл бұрын
Avoid unwanted diversions. Keep strictly to the subject. Then you cover psalm 91 in two hours.
@Anbu155
@Anbu155 3 жыл бұрын
Pastor please Tamil 🙏🙏🙏
@danielsagayam3795
@danielsagayam3795 3 жыл бұрын
Pastor will you upload this sermon in Tamil also?
@suresh-ramachandran
@suresh-ramachandran 3 жыл бұрын
Coming soon
@retheeshjohn
@retheeshjohn 3 жыл бұрын
@@suresh-ramachandran I'm waiting Thanks pastor
@FireForGod
@FireForGod 3 жыл бұрын
@@suresh-ramachandran waiting for it Pastor
@Paulmeshak-r8z
@Paulmeshak-r8z 3 жыл бұрын
@@suresh-ramachandran thank you Pastor
@suriyadevi859
@suriyadevi859 3 жыл бұрын
@@suresh-ramachandran 🙏🙏
@donjoe5940
@donjoe5940 2 жыл бұрын
එල, එල 👏👏👏. I have learned the meaning of "Plague" and "pestilence". Great explanation about Ps 91:10,11.ඒවගේම " ගොන් ප්ලාස්ටර් " ලාට දුන්නා හොඳ කනේ පාරක් 👍🏿👌
@donjoe5940
@donjoe5940 2 жыл бұрын
The Sinhalese word for plague is උවදුරු.Pestilence -වසංගත. The people who have translated the Sinhalese Bible have done a very poor job. But The Tamil Bible is more accurate than the Sinhalese Bible. -From a Sinhalese Preacher-.
@buddikajayathunga9568
@buddikajayathunga9568 3 жыл бұрын
Haride hariyata saralawa alidarwu kirima Nisa devdunta mahimaya wewa
@wasanthifernando9983
@wasanthifernando9983 3 жыл бұрын
Amen from Cyprus
@Rose...7779
@Rose...7779 3 жыл бұрын
ආමෙන්
@donjoe5940
@donjoe5940 2 жыл бұрын
හීබෘ බහාෂාවෙ "negah" (plague) යන වචනයටත් "debar" ( pestilence) යන වචනයටත් සිංහල බිබලයේ "වසංගතය" ( pestilence) යනුවෙන් සදහන් වීම කණගාටුව කරුණකි.නමුත් " dedar"- pestilence - සිංහල වචය - වසංගතය. " negah" - plague- සිංහල වචනය - උවදුර / උවදුරු. සිංහල මිනුස්සු "ආයුබෝවන් " කියන්න පුරුදු උනේ ගෝටාභයගේ ආණ්ඩුව කලේ නෙමෙයි. වළගම්බා රජු, මහසෙන් රජු, පරාක්‍රමබාහු වැනි රජ වරුන්ගේ කාලයදී ස්වයං පෝෂිත ලංකාවක් තිබු අවදියේ බව ඔබතුමාට මතක් කරමි. 🙏
@violetchavez3105
@violetchavez3105 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🇳🇮
@kushansanjeewajayathissa7891
@kushansanjeewajayathissa7891 10 ай бұрын
ආමේන්
@susantha4522
@susantha4522 2 жыл бұрын
Good
@dineshranathunga6420
@dineshranathunga6420 3 жыл бұрын
මරණීය උවදුර , වසංගතය
@janakamadhuranga4567
@janakamadhuranga4567 3 жыл бұрын
thanks pastor alankaramat wadagat deshanawak
@sudarshansamarasinghe3429
@sudarshansamarasinghe3429 3 жыл бұрын
වසංගතයක් යනු විනාශකාරී ලෙස ක්ෂනිකව පැතිර යන යන්නයි වසංගත ව්‍යසන වසංගත රෝග .
@jayaprakash3856
@jayaprakash3856 3 жыл бұрын
Please translat தமிழ் tamil
@Dilushi10
@Dilushi10 3 жыл бұрын
kzbin.info/www/bejne/paiWmp2wgaaji6M
@versebyverse6034
@versebyverse6034 3 жыл бұрын
Tamil please pastor 🙏🙏🙏
@dineshsanjaya8668
@dineshsanjaya8668 3 ай бұрын
Pastor podi ඉල්ලීමක් කරන්නම් ඔබගේ වචන වලින් malapaninawa කියන වචනය ain කරන්න e වචනය ගොඩාක් භයානක රෝගයක් e වචනය පාවිච්චි කරන්න epa. Mama ඔබගේ ඉගැන්වීම් නිසා දෙවියන් වහන්සේට ස්තුති කරනවා ඔබව අපිට උන්වහන්සේ දුන්න නිධානයක් වරදක් heuwan namei . Mata samawnna
@suresh-ramachandran
@suresh-ramachandran 3 ай бұрын
අනේ ඔබට බොහොම ස්තුතියි. ආය ඔය වචනය මම පාවිච්චි කරන් නැතුව ඉන්න උපරිම උත්සාහ කරන්නම්.
@sudarshansamarasinghe3429
@sudarshansamarasinghe3429 3 жыл бұрын
වසංගත රෝග වසංගත ව්‍යසන වසංගත යනු විනාස වෙමින් ඉතා සිග්‍රයෙන් පැතිර යන්නයි.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 42 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 63 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН
ප්‍රේම කිරීමට දෙවිඳුන් සොයන්න
33:55
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 4 М.
Wiles of the Devil / යක්ෂයාගේ කුමන්ත්‍රණ
1:38:16
Lot ලොත්ගේ කතාව Sinhala Christian Sermon
1:39:39
Suresh Ramachandran
Рет қаралды 18 М.