අවසාන ධර්ම දේශණයේදී රට හැරයන බවට දුන් ඉහිය | රට හැර ගිය සැබෑම හේතුව එලියට

  Рет қаралды 14,794

Puduma lowa -  පුදුම ලොව

Puduma lowa - පුදුම ලොව

Күн бұрын

Пікірлер: 82
@dilshankumarasurendra4578
@dilshankumarasurendra4578 12 сағат бұрын
ඔබ වහන්සෙට නිර්වාන සුවය අනුමොදන් වෙවා
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 13 сағат бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා .නිර්වාණය. ලගාවෙවා
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 Күн бұрын
ඔබට එකම ගස දෙපාරක් මුන නොගැසේවා. උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා .❤👍💪
@chithraguruge6288
@chithraguruge6288 Күн бұрын
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ විදිමින් මේ සම්බුද්ධ ශාසනයේ මතු දියුණුව පිණිස අපේ තාරුණ්‍යයය යහමගට ගැණීමට හැකියාව තව තවත් ලැබේවා !!!🙏
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 13 сағат бұрын
ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා
@rupagamage1347
@rupagamage1347 23 сағат бұрын
ඔබවහනසේ...මොන.රටක..හිටියත් කවදාවත් ...වරදින්නෙ නැ...දිර්ගායුෂ..ලැබේවා ..🙏🙏
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 12 сағат бұрын
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ❤
@GayanSadaruwan-w2o
@GayanSadaruwan-w2o 9 сағат бұрын
අපේ හාමුදුරුවනේ කොහේ හිටියත් වරදින් නෑ ඔබවහන්සේට. ඔබ වහන්සේ වගේ දැනෙන්න මිනිස්සුන්ට ධර්මය දේශණා කරන හාමුදුරුවෝ මේ ලෝකයේ අල්පයයි ඇත්තටම දුකයි එහෙම හිමි නමක්නේ බුද්ධ ශාසනයට අහිමි වුනේ කියලා හිතෙනකොට😢 අපේ හාමුදුරුවනේ කවදාවත් අමතක වෙන්නේ නෑ ඔබ වහන්සේව නම් මේ ජීවිතේ තියෙන තුරා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා,!!🙏🙏🙏
@helenfernando1528
@helenfernando1528 17 сағат бұрын
Sasun ketha aswaddannata ශක්තිය dahirya නිරෝගී සුවය obawahanseta ලැබේවා ..තෙරුවන් සරණයි jesu පිහිටයි .🙏🙏🙏
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n Күн бұрын
නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා... දළදා සමිඳු පිහිටයි ඔබ වහන්සේට..🙏🙏🙏
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 Күн бұрын
කියන කාරනා ඇත්ත...නමුත් මෙච්චර කරුනු කාරනා දැනගෙන චීවරය හැරදා ගියේ ඇයි???? අනුන්ගේ වැරදි දැකලා තමුන් යන භව ගමන දීර්ඝ කර ගත්තේ ඇයි..?? අටලෝදහමට කම්පා නොවී සංසාර බය තේරුම් අරන් අරාන්‍යවාසීව වැඩ හිදගෙන උතුම්වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන අවම වශයෙන් සෝථාපන්න ඵලය ලබා ගන්න තුබුණු දහම් දැනුම ප්‍රයෝජනයට ගන්න තුබුණා ...
@maleeshanalindi8045
@maleeshanalindi8045 Күн бұрын
Mekai, උන්වහන්සේ ta me ninda daraganna පුළුවන් una, eth thamange sahodariya pawa anunge katha ahala උන්වහන්සේ ta ninda karama eka lesi ne daraganna, ok, anith eka උන්වහන්සේ ta මිනිස්සු godak අපහාස karana danaya pawa lebenne nethi wenawa උන්වහන්සේ ta witharak newei anith saminwahanselata pawa beri wenawa, eka prashnak neweida???? තරුණ kalen bagayak උන්වහන්සේ sasanaya wenuwen puja kara, පිරිසිදු ශිලය rekka, උන්වහන්සේ rahath wela nehe, e nisa api wagema thamai, eka therum ganna, eth apita wada 100 ගුණ යක් උන්වහන්සේ pirisidui, nirmalai, උන්වහන්සේ ta dirgausha lebewa,,, ගිහි unath පැවිදි unath hitha nirmalai nam echcharai, e gunaya උන්වහන්සේ ta tiyenawa, budu saranai 🙏
@ShalikaJayathilaka-r8f
@ShalikaJayathilaka-r8f Күн бұрын
එතුමත් විවාහයක් කරගන්න එපැයි
@hansakahirushan6213
@hansakahirushan6213 Күн бұрын
කම්මාඨ්ඨානාචාර්‍ය වරයකු උන ඒ පිංවත් ස්වාමීන් වහන්සෙ අවුරුදු ගනනක් කැලෙක භාවනා කරල ලබා ගත් ආධ්‍යාත්මික ඵලය සිතා ගැනීමට ඔබගෙවත් මගෙවත් මානසික මට්ටම නොදියුණු බැවින් මෙවැනි පිංවත් ස්වාමීන් වහන්සේලාට ඇගිල්ලක් දිග් කිරීමට පෙර දහස් වරක් සිතන්න.
@erandiMadumali1987
@erandiMadumali1987 Күн бұрын
උන්වහන්සේගේ හදාගත්ත සැනසිලිදායක හිත හැමදාමත් උන්වහන්සේලග තියෙයි අපිට තාමයි පිළිසරණක් නැතිඋනේ.
@asokaherath6291
@asokaherath6291 Күн бұрын
අවුරැදු 4වැනි කෙටි කාලයකින් පොත පත බලා නොයෙකුත් දුක් විද බුද්ධ යථාර්ථය අවබෝද කරගත් අග්‍ර ඝනයේ ස්වාමීන් වහන්සේ නමකි.අපගේ උතුම් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🌻🌻🌻💛💛💛😪😪😪
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 12 сағат бұрын
තෙරුවන් සරණයි ❤
@kumudunimalkanthi2153
@kumudunimalkanthi2153 Күн бұрын
Oba wahanse uthum budu puthek kohe hitiyath darmayema hasirenna oba wahanseta theruwan saranai
@pathmardr2336
@pathmardr2336 11 сағат бұрын
තෙරුවන් සරණයි!
@NimalJayasinghe-ox3hu
@NimalJayasinghe-ox3hu 9 сағат бұрын
එයාගෙ සසරෙන් එතෙර වීමේ පින අවසානයි.
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 7 сағат бұрын
නැවත. වඩින්න. අ ෙප්. සවාමින් වහන්ස 🙏🙏🙏
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 14 сағат бұрын
සාදු සාදු සාදු
@gunarathnamenikeurassawa-mu6fk
@gunarathnamenikeurassawa-mu6fk 13 сағат бұрын
අපේ රටෙහි සීග්‍රයෙන් ව්නාස මුඛ යට පත්විගන යන උතුම් බුදු දහම විදෙස් රට ක සිට හෝ රැක දෙන්න පින්වත් උත්තමයා නනි
@manikeweerasekera4135
@manikeweerasekera4135 8 сағат бұрын
Suwamin wahansata taruwan saranai
@gangaappuwa7795
@gangaappuwa7795 Күн бұрын
Budunge darmaya sathyai budusaranai mage ratata 🙏🙏🙏
@kusumrajapakshe8378
@kusumrajapakshe8378 8 сағат бұрын
ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවී නැති වීයන මේ ත්‍රිලක්ෂණ ධර්මතාවය ඔබවහන්සේටත් මෙලොව සියලු සත්වයාටත් අවබෝධධ වේවා ප්‍රත්‍යක්ෂ වේවා !!!
@roshanperera7901
@roshanperera7901 12 сағат бұрын
Bitter true ❤. God bless you
@SeelaKumari-k9p
@SeelaKumari-k9p 12 сағат бұрын
සුවාමින්වහන්ස පැනල හියඑක වැරදියි බුදුහාමුරැවන්ඩත් හතුරො හිටිය ඒත බුදුවෙනඑක නතරකරේ නැ නේද නිදහසට මොනව කියුවත් වැඩක්නැ
@rachaminda1711
@rachaminda1711 11 сағат бұрын
බුදු පසෙ බුදු උනත් ඔබ අපෙ කුරිරැ බවද සසරෙ කල කර්ම ව්පාකයද
@kusumrajapakshe8378
@kusumrajapakshe8378 9 сағат бұрын
🙏🙏🙏
@RoshiniKumari-n8j
@RoshiniKumari-n8j Күн бұрын
Teruwansaranai ape hamuduruwana 🙏🙏🙏
@NilminiDisanayaka-o6g
@NilminiDisanayaka-o6g Күн бұрын
හැම වෙලේම ඔබ වහන්සේ දේසනා කලේ සබ්බම් පහාය ගමනියන් එහෙම දේසනා කල ඔබ වහන්සේ අැයි අායෙත් මේ සසර ගමන දිර්ග කරගන්න හදන්නෙ චිවරය දරාගෙන හිටි කාලයෙ පින අහවර උනාදෝ
@MangalikaKodithuwakku-s6e
@MangalikaKodithuwakku-s6e Күн бұрын
ගැහැණිය මැව්වේ කවුරුද මෙලොවේ????අපායෙ දොරටුව ද ගැහැණිය???????..අම්මා…..අම්මා……දෙවෙනි බුදුන් වන ඇය ..
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 Күн бұрын
බුදු දහම වැරදියට අවබෝධ කර ගත් අය නිසා බෞද්ධයන් මග නොමග නොදැන වල් මත් වී ඇත ඔබවහන්සේට තෙරුවන් සරනයි
@SurekaWasanthi-jv3bj
@SurekaWasanthi-jv3bj 8 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SandraRAK-v3g
@SandraRAK-v3g Күн бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏
@nisalaarana7033
@nisalaarana7033 3 сағат бұрын
අනේ නැවතත් ඔය බන අහන්නේ කවදාද
@kumarikumari-jn1do
@kumarikumari-jn1do Күн бұрын
🙏🙏🌹❤️
@infotrustworld
@infotrustworld 21 сағат бұрын
රාජපක්ෂ නිකයේ මහන වුන හැම එකාටම දිට්ටදම්මවේදීනිය කර්මය පටිසන් දෙනවා.. ආගම විකුනන් කාපු හැම එකාටම කර්මය දෙනවා රිටර්න් එක.
@ujithadamayanthi435
@ujithadamayanthi435 18 сағат бұрын
උන්වහන්සේ ආගම විකුනන් කෑවෙ නෑ ධර්මධර උවහන්සේට ,වරදට නිහඩව ඉන්න බෑ, නිරාගමිකයන් අන්‍යාගමිකයන්ට වඩා මඩ ගහනව උන්වහන්සේට දිට්ඨ ධම්ම වේදනීය කරමය,ඔබටත් සාධාරනය ඉටුකරාවි
@ugsdeepashika6960
@ugsdeepashika6960 4 сағат бұрын
පින්වත් ayekta අපහාස karala ඔබත් nawathina thana soyagannath bari wewi.
@esadhidilshadhi7458
@esadhidilshadhi7458 Күн бұрын
❤❤❤❤ekekuta ahiyan meka sahatika atta hamuduruwane
@HiruniUdani-k7h
@HiruniUdani-k7h 11 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GamingProThenujaFreeFire
@GamingProThenujaFreeFire 11 сағат бұрын
😢😢😢
@NelumKahandawa
@NelumKahandawa Сағат бұрын
කුමක්ද? මේ බනද?
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 23 сағат бұрын
ඔබ වහන්සේ මේ තරම් දර්මය දැනගෙන ඇයි මෙහේම මෝඩ තීරනයක් ගත්තේ කමක් නැ කොහේ හිටියත් පරිස්සමින් සතුටින් ඉන්න ලොව සියලුම සත්වයෝ සුවපත් වේවා සියලුම හදවත් තුල මෙත්‍රිය කරුනාව ප්‍රේමය සාමය සමගිය පිරි ඉතිරේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🌸🌸💜️💜️💜️🙏🙏🙏🌸🌸🌸💜️💜️💜️🙏🙏
@dammikakumari918
@dammikakumari918 Күн бұрын
Siyaluma therum genath me wage😭😭😭puluwannam nawatha wadinu mana🙏🙏🙏atalo dahamin kampawenna epa kiyala apita obawahanse???
@pushpathennakoon577
@pushpathennakoon577 17 сағат бұрын
Hamuduruwane ape minissu yanne koibatada.obawahanseta mathu budubawama lebewa.kalakanninta sobawa dahamin nisi daduwam labewa.
@KuwaitKuwait-hn9ot
@KuwaitKuwait-hn9ot 6 сағат бұрын
Oba wahanseta nirwanaya awaboda wewa kohe hitiyath oba wahanseta garukarana pirisak. Innawa godak vireyen diunukaragath sitha tawa tawath agama daramayayawenuwen diunukara ganna labewa api obawahanse samagai
@PushpaDissanayake497
@PushpaDissanayake497 2 сағат бұрын
Nawatha wadinna ..suwamin wahansa
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 13 сағат бұрын
මේ හාමුදුරුවෙක් අල්ලගෙන නටන නැටිල්ල
@sunithafernando7638
@sunithafernando7638 Күн бұрын
සිව්ර දරාගෙන හිටිය පිංවත් කාලේ හමාර උනා.
@RealDharmarathna
@RealDharmarathna Күн бұрын
Back sounds thawa increase wanna onna
@U.G.S.Udumalwaththa
@U.G.S.Udumalwaththa Күн бұрын
🎉🎉😢
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 10 сағат бұрын
නමෝ buddaya
@heshanmusicstudio
@heshanmusicstudio 22 сағат бұрын
මමනම් දැනගෙන හිටියා කිරුළපනේ ධම්මවිජය හාමුදුරුවොන්ට කවදහරි මෙහෙම වෙනව කියල ... මොකද උන් වහන්සේ රාජකාරි කරන කාලෙ රාජකාරි කලේ මා එක්ක තමයි .... ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකායෙ ...සිවුරෙ ඉන්නකොට මං මේක කියන්න ගියානම් ඔය හැමුදුරුවො ගැන ගරුත්වයෙන් හිටපු අය මට බනිනව .... එයා අපි එක්ක ඉන්නකොට හිටියෙ චන්දිමාල් නමින් ... දැන් මං දෙයක් කියන්නම් ... ඔය ගිය තැනත් චන්දිමාල් ඕනනම් අවුරුදු 5 ක් හෝ 6 ක් ඉදියි ... එතනත් වෙනස්කරගන්නව මං කියන චන්දිමාල් .... එයාගෙ හැසිරීම් මං හොදින් දන්න නිසා ඒ බව මං දන්නව ...
@ugsdeepashika6960
@ugsdeepashika6960 4 сағат бұрын
Nithya කිසිම දෙයක් lowa neha
@heshanmusicstudio
@heshanmusicstudio 3 сағат бұрын
@@ugsdeepashika6960 එකනෙ මහනදම්පුරන්න ගියෙ .... ඒකත් දාලා යන්නෙ ඒ මහනදම් පුරන එකත් බොරුවක් නිසාද .....
@lbmjayasundara1274
@lbmjayasundara1274 15 сағат бұрын
ඔය bana අවුල් හාමුදුරුවනේ
@PrasadiManjula-s2q
@PrasadiManjula-s2q 9 сағат бұрын
Oba wahansetath thibune moda yanta uththara nodi.oba wahansege gamana yannnaa.
@kularathnamanike-x8k
@kularathnamanike-x8k 2 сағат бұрын
Aparada oba wahasege pina iwarawela
@Upulappuhami
@Upulappuhami 11 сағат бұрын
Kalakanni.ahinsaka minissunge ekathu karapu salli sasaneta dila palayan.
@WataddaraWataddara
@WataddaraWataddara 23 сағат бұрын
😪😪😪🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 17 сағат бұрын
"වැදි බණ" බොනිකර තරුව 😂😂😂😂
@NimalJayasinghe-ox3hu
@NimalJayasinghe-ox3hu 9 сағат бұрын
ඔබ කොහොමත් ලෞකික සැපතට ගිජූ උනා නේද ?
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Күн бұрын
Ari mar music daannae. Vidiova daapu kaena
@TPDarmapala
@TPDarmapala 17 сағат бұрын
මේවාට පිළිතුරු දිය යුත්තේ මෙසේ නොවේ....අසත්‍ය දේශනා කරන.....ඒවා ප්‍රසිද්ධියට පත් නොකර....අපේ හාමුදුරුවරුන්ට තියෙන්නේ සත්‍ය දේශනා කිරීම් වැඩි කරන්නයි....අසත්‍ය දේශනා කරපු අය දේශනා කරාවි....සත්‍ය දේශනා ..වැඩි කරන්න. අසත්‍ය පිළිගන්න අය අප බෞද්ධයන් අතර ඉතා විරලයි... බිය නොවන්න.. අසත්‍ය පතුරන්නන් දිනෙන් දින විනාශයට පත්වේ... අසත්‍ය කියන්නාගේ දේශනා....ඔය තරම් තර්ක විතර්ක නොකරන්න....එහි ගත යුතු යමක් නැති බව....අප කා හටත් වැටහේ....දිනෙන් දෙන බුදු සසුන බැබලේ.... එය විනාශ කිරීමට කිසිවෙකුටත් කළ නොහැක .....
@SuranjiWemalasena
@SuranjiWemalasena 7 сағат бұрын
😂😂😂😂😂
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Күн бұрын
Thama rata gihin na. .boru daanna apa.
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv Күн бұрын
Anunge kata ahala tamange gamana derga kara gaththe ai apedHama sThtiya lesen desana kara ape ae bana asa godak weradi hada gaththa saththiya dahama sathiya lesen desana kara budu sasuna harada geya harima dukai
@SuranjiWemalasena
@SuranjiWemalasena 7 сағат бұрын
Mona Rataka hitiyath sthuting inna😂
@SuranjiWemalasena
@SuranjiWemalasena 7 сағат бұрын
😂
@PrasadiManjula-s2q
@PrasadiManjula-s2q 9 сағат бұрын
Budu hamuduruwanta minisssu garahaddi budu hamuduruwo awata uththara hewwe naa.modakada paw karayo kagawwada awa budu hamuduruwanta prash nayak naa.mokada budu hamuduruwo karana wada walin budu hamuduruwoi sasaren athara une.modayo mee madawalema arenawa.
@anandadissanayaka8932
@anandadissanayaka8932 Күн бұрын
Me Maga Yamata Sede Pehede Siteema Yahapaty.
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 68 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 43 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 23 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 68 МЛН