Punsiri Soysa (පුන්සිරි සොයිසා )| 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | Freedom Fun Blast Kelaniya with 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

  Рет қаралды 271,416

Freedom Entertainment

Freedom Entertainment

Күн бұрын

Subscribe Freedom Entertainment KZbin Channel.
Since Freedom Entrainment has obtained the copyright to the KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Thanks for Watching....!
#PunsiriSoysa #punsiriflashback #freedomfunblast

Пікірлер: 355
@kavishkamadushan2190
@kavishkamadushan2190 7 ай бұрын
ඕනෙම ආටිස් කෙනෙක්ට අපහසුවක් නැතුව සින්දුවක් කියන්ඩ පුලුවන් එකම බෑන්ඩ් එක one & only flashback thama ❤❤
@sadaruniroshan6505
@sadaruniroshan6505 7 ай бұрын
පුන්සිරි සොයිසා මහතා flash back සමඟින් කාලෙකට පස්සේ 🤔🤔👌 කියන්න වචන නෑ මුලින්ම ඔබ තුමාට නිදුක් නීරෝගී සුව අත්වේවා !! 🙏🙏 🎤 මිහිපිට උපන් පරිනත ගී හඬ 🎤🎤 හැමදාමත් හදවතින්ම ආදරෙයි ♥️ ඔබගේ සුන්දර ගීත අප එදා සිට අදටත් තවමත් රස වින්දනය කරනවා එලෙසින්ම 🎤🎤 දීර්ඝායුෂ ලැ⁣බේවා ඔබ තුමාට 🙏 ෆ්ලෑෂ් බැක් ඔබට ස්තූතියි සුන්දර ව බැකින් කරාට හැමදාමත් flash back 🥁🎹🎹♥️♥️♥️
@dularanethsara
@dularanethsara 7 ай бұрын
මේ වගේ පරන artistලව බැස්සුවම කොච්චර ලස්සනද❤️🥺.ඊලග එකට සෝමසිරි මැදගෙදරව ගෙන්නන්න පුලුවන්නම් ලොකු දෙයක්..මොකද එයාට කාලෙකින් flashback backing කරලා නෑ🥺❤️
@FreedomEntertainment-gb6oj
@FreedomEntertainment-gb6oj 7 ай бұрын
❤❤❤❤❤❤👍👍👍👍අපි ගේමු
@vishyt7563
@vishyt7563 7 ай бұрын
ඇත්ත බොසා අලුත් අයට වඩා මෙයාලගෙ සින්දු කොච්චර ලස්සනද🤤🤌
@chaniwasana4807
@chaniwasana4807 2 ай бұрын
​ඇත්ත 🎧
@Danie5828
@Danie5828 7 ай бұрын
පොඩි කාලෙදි පරණ ගායකයෙක්ගෙ සින්දුවක් ඇහුනම හිතෙනවා මේ මොන විකාරයක්ද මේවා සින්දුද කියලා. ජීවිතේට ටික ටික අත්දැකීම් ලැබෙද්දි , විදීම විදවීම දරාගන්න උනාම තේරෙනවා මේ සින්දුවල කොච්චරනම් රහක් තියෙනවද කියලා 😊
@shanulakmal3339
@shanulakmal3339 7 ай бұрын
කටේ රත්තරන් දාන්න වටින කතාව
@ranganatharindu7395
@ranganatharindu7395 7 ай бұрын
💯❤
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 7 ай бұрын
Sirawatama.
@chathurangamadushan6615
@chathurangamadushan6615 7 ай бұрын
Sirawata bn
@Eranga-Lochana
@Eranga-Lochana 7 ай бұрын
මාත් ජීවිතේ අත්විඳි ලස්සන කතාවක් මේක සහෝදරයා ❤
@lakpriyamadushanka2189
@lakpriyamadushanka2189 7 ай бұрын
යකෝ මේ මනුස්සයා කොච්චර වයසට ගියත් වොයිස් එක තාමා එදා වගේමයි.❤
@dilmusicsl6338
@dilmusicsl6338 7 ай бұрын
පින්කාරකම නේද?
@DuviduMaduka
@DuviduMaduka 6 ай бұрын
Ekne sirawtm dn aurudu 8kta klin ghpu sinduwkmth voice kisi wensk ne😮
@shamilasubasinghe2703
@shamilasubasinghe2703 7 ай бұрын
පුන්සිරි සොයිසා ❤🥺 ලංකාවේ පිනට පහල උන ගායකයෙක් #flashback❤
@chamodsathsara8872
@chamodsathsara8872 7 ай бұрын
Ammapaa.
@sandunpremathilaka164
@sandunpremathilaka164 7 ай бұрын
බෑන්ඩ් එකත් එහෙමයි. ෆ්ලෑශ්බැක් 💟
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
අර හැමදාම එන එක සිංදුවක් තියන හෙළුවැලි හනාලට වඩා මේ කොච්චර සුපිරි ආටිස්ට්ලද ❤
@tharushaweheragoda2713
@tharushaweheragoda2713 7 ай бұрын
Sirawtm ♥️
@englishspeakingcourse2001
@englishspeakingcourse2001 7 ай бұрын
😂😂😂
@gayansadhikari9988
@gayansadhikari9988 6 ай бұрын
Kiyala wedak na, unta sindu kiyanawa neme knw, parana ape gayakayo innakan Hoda ❤flash back +punsiri sir, adareyi roshan ayiye
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 3 ай бұрын
අනිවාර්යයෙන්ම මචං උඹ නියම කොල්ලෙක් ❤
@sujithapradeep-jl9mc
@sujithapradeep-jl9mc 7 ай бұрын
නිදුක් නිරෝගී සුවය අරගෙන පරිස්සමෙන් සතුටින් ජිවත් වෙන්න පුන්සිරි සොයිසා මාමෙ.... මොකද ඔයාලා පරන ගයකයෝ අපිට ගොඩක් වටිනවා..... ඔයාගේ සිංදු ගොඩක් ලස්සනයි අර්ථවත් දිර්ඝායුෂ ඔයාට බුදුසරණයි. රෝෂාන් අයියේ ඔයාටත් ඔයාගේ කණ්ඩායමෙි හැමෝටමත් බුදුසරණයි/ජේසු පිහිටයි ආදරෙයි හැමදාම.......Freedom ආදරෙයි ඔයාටත් මෙි සිංදු අහන්න ඉඩ දුන්නට.......❤
@FreedomEntertainment-gb6oj
@FreedomEntertainment-gb6oj 7 ай бұрын
♥️♥️🙏🙏🙏🙏🙏♥️♥️
@MadusankaPrasath-io1kc
@MadusankaPrasath-io1kc 7 ай бұрын
අහන් ඉන්න ආසයි දෙයියනේ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. දීර්ඝායුශ ලැබේවා කලාකරුවානණී .😍😍
@shiwantharukshan3586
@shiwantharukshan3586 7 ай бұрын
0:04 - bidunukaleka 3:39 -me bus nawathuma 7:37 - egodath megodath 11:09 - mahadathula
@maduwa3780
@maduwa3780 7 ай бұрын
සමාජ සේවය අගයමු thank you ❤
@shiwantharukshan3586
@shiwantharukshan3586 7 ай бұрын
​@@maduwa3780❤
@sathmalparanawithana8635
@sathmalparanawithana8635 3 ай бұрын
Thank you...❤❤❤
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 7 ай бұрын
මේ වගෙ ගායකයො ගෙනාවට පාඩු නෑ. ආසම ගායකයෙක්..💙 Flash Back පට්ටම Quality.🎧👌 Mega Blast වලට ඕනම ගායකයෙක්.🙏
@ravishansanjana9326
@ravishansanjana9326 7 ай бұрын
පුන්සිරි සොයිසා ෂර්ලි y ජයන්ත මාදව ඉදිකැටිය නාමල් උඩුගම සුපිරි සෙට් එකක් තම🖤
@dilshan6397
@dilshan6397 7 ай бұрын
කෝන්ඩෙ සුදු වුනත් හැඩරුව කෝහොම වුනත් කට හඩින් වේනසක් නෑ ❤❤❤❤❤මේ වගේ ගයකයො තමයි ඔනි... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@gayanlakmal3494
@gayanlakmal3494 7 ай бұрын
ආසම ගායකයෙක්.රූපෙන් වයසට ගියත් හඩ ඒවගේමයි❤❤දීර්ඝායුෂ ලැබේවා ඔබට තව බොහෝ කලක් මේ ගීත අපිට ඇහෙන්න සලස්වන්න👍🙏🙏🙏
@dasithsenadheera2123
@dasithsenadheera2123 7 ай бұрын
ලස්සනයි comment eka 👌👌❤
@chamoddilshan9908
@chamoddilshan9908 7 ай бұрын
මේක නම් පිස්සුවක් මා හද තුල ඔබ ඉදි කල සිංදුවට දුන්න බැකිං එක කවුරු කොහෙමෙ කිව්වත් flashback ගැම්ම ⁣ගන්න කාටවත් බැ ❤️❤️ ආසම ගායකයෙක් මේ . පුලුවන් සොමසිරි මැදගෙදර කුමාර සිරිපතිරන මර්සලින් පතිරන එ වගේ අය ගෙන්නන ⁣
@aroshbuskingdom7263
@aroshbuskingdom7263 7 ай бұрын
මට අවුරුදු පහළවයි..මගෙ වයස වෙන උන් අහන්නෙ love සිංදු ..මන්න්ම් love සිංදුවලට ආසම ණෑ. මේ සිංදු මාරම රහයි🤤💗
@ThanukaLakmal-hc8fg
@ThanukaLakmal-hc8fg 7 ай бұрын
😊😊😊😊😊😊
@gehanvlogs
@gehanvlogs 7 ай бұрын
Aniwa ❤️
@Eranga-Lochana
@Eranga-Lochana 7 ай бұрын
මේවත් ලව් සින්දු තමයි පුතේ 😁
@mathotasunil4143
@mathotasunil4143 6 ай бұрын
පැටියො මේත් love සිංදුම තමයී නමුත් quality වෙනස්..
@ranganasamarasinhga5490
@ranganasamarasinhga5490 5 ай бұрын
ඔහොම කථාවක් අහන්ට ආසයි මලයා.2000න් පස්සේ උනත් උඹ අපේ එකා.
@hansananipun9884
@hansananipun9884 7 ай бұрын
ඒ බැකින් එකයි voice එකයි පිස්සුවක්. Flashback style ❤
@heshanjayasundara5808
@heshanjayasundara5808 7 ай бұрын
දිනේශ් අයියගෙ ටෝන් ටිකයි, නාලක අයියගෙ රෝලින් සෙට් එකයි 🥺❤ බෑන්ඩ් එකේ ඉන්න බ්‍රෑන්ඩ් දෙකක්🎉❤
@SLLIVEMUSICWORLD
@SLLIVEMUSICWORLD 7 ай бұрын
මේ ටිකෙම ෆ්ලැශ් බැක් එක්ක ගහපු පරණ සින්දු අහල එපා වෙලා හිටියෙ. අලුත් සද්දෙට අහන්න ආසාවෙන්මයි හිටියෙ ❤ Thank you Freedom Entertainment ❤️‍🔥
@FreedomEntertainment-gb6oj
@FreedomEntertainment-gb6oj 7 ай бұрын
❤❤🙏🙏🙏🙏♥️♥️
@dhanushdeco4138
@dhanushdeco4138 7 ай бұрын
ගේමු මෙන්න මේ වගේ ගායකයෝ❤
@kavindushengraphics3611
@kavindushengraphics3611 7 ай бұрын
Show එකක් කරද්දි මේ වගේ ගායකයෝ ගෙන්නන්න බලන්න... මල් සින්දු කාරයෝ හරියන් නෑ ❤
@chamiduashan2764
@chamiduashan2764 7 ай бұрын
Atta bn ❤
@brianwishwanath1011
@brianwishwanath1011 7 ай бұрын
Aeka aeththa
@kavindushengraphics3611
@kavindushengraphics3611 7 ай бұрын
@@Danie5828 ඔව්ව්
@kavindushengraphics3611
@kavindushengraphics3611 7 ай бұрын
@@brianwishwanath1011 ❤️
@kavindushengraphics3611
@kavindushengraphics3611 7 ай бұрын
@@chamiduashan2764 ❤️
@hashMadu
@hashMadu 7 ай бұрын
මෙන්න ගායකයො.කොච්චර වයසට ගියත් එදා වගේමයි හඬ.පිච් පොඩ්ඩක්වත් අවුල් නොවී ලයිව් sing කරනවා original එකේ වගේම.අද කාලෙ මෙහෙම ගායකයො අඩුයි💜️
@gaiya_boy0
@gaiya_boy0 7 ай бұрын
මේ වගේ සුපිරි Backing එදත්, අදත් දුන්නේ Flashback ❤
@DeleeshaPehesara-lj3gb
@DeleeshaPehesara-lj3gb 7 ай бұрын
අම්මෝ නියමයි 😍 පුන්සිරි එක්ක අලුත් උන flashback music එක්ක 😍💖 පට්ට 😍
@mohanmohan29
@mohanmohan29 4 ай бұрын
❤❤❤ මෙන්න නියෙම ගායකයෝ. ❤❤❤
@nera456
@nera456 7 ай бұрын
මේ වොයිස් එක එදා වගේමයි තාමත් මාරම ක්ලියර් එකක් තියෙන්නේ.නෝට් ටික යනවා නිකන් වතුර වගේ.දීර්ඝායුෂ වේවා ඔබතුමාට❤❤❤
@Eranga-Lochana
@Eranga-Lochana 7 ай бұрын
ඇත්තක්.. ❤
@Vihaga-pramudhitha
@Vihaga-pramudhitha 7 ай бұрын
වීඩියෝ ටීම් එකට ඉස්සෙල්ලම ස්තූති කරන්න ඕනි,හරිම වෙලාවේ හරිම මියුසික් පාර්ට් ටික අදාල කෙනා පෙන්වන හිනදා,❤
@SandunilSankalpa-xp9qm
@SandunilSankalpa-xp9qm 5 ай бұрын
Onama artist kenek respect karana lankawe number one band #flashback ❤
@hirushanyasith7856
@hirushanyasith7856 7 ай бұрын
සුපිරි බැකින් එක Flash Back 😎❤️💥.නාමල් උඩුගම එක ඊලගට දාමු 🙂😁.
@Adeepagamage
@Adeepagamage 7 ай бұрын
Me Show ekata Namal Udugama awada?
@hirushanyasith7856
@hirushanyasith7856 7 ай бұрын
කිරිදිවැල ශෝ එකට ආවෙ මචං 😁😁✨️❤️
@chanakadimal6357
@chanakadimal6357 7 ай бұрын
පුන්සිරි සොයිසා+Flashback කියන්නේ ඉතින් පිස්සුවක් තමා ❤️
@surangamadusanka8854
@surangamadusanka8854 7 ай бұрын
කොච්චර sindu තියෙන සුපිරි ගායකයෙක්ද ඒත් හැමදාම හැම තැනම ඔය sindu 4 විතරයි
@pjaya
@pjaya 7 ай бұрын
මේ බස් නැවතුම ඇහෙද්දි සෑම්ගෙ බේස් පාර මතක් වෙන්නෙ කාටද? 2012/2013 නියාගම show එකේ තමයි සැපටම අහන්න හම්බුනේ ඒක. කරුමෙට ඒ සිංදු තිබ්බ චිප් එක අද නෑ💔
@ලෝකේවටේ-භ4ඳ
@ලෝකේවටේ-භ4ඳ 7 ай бұрын
සිංදු අස්සෙ අපේ ජිවිතේ එක් එක් පරිච්ඡේද කීවට බොහොම පිං තෙරුවන් සරනයි❤ ඔබ තුමාට
@ivanmehen9894
@ivanmehen9894 Ай бұрын
හරියට හරි...අපේ ජීවිතයෙ පරණ මතක සිහිවෙනවා
@navinranaveera3905
@navinranaveera3905 7 ай бұрын
Flashback oyala ithin kiyanna wachan na mama hama shiw ekkma balanawa fn eken mama live balanna ba mama qatar inne 🇱🇰 apu gaman mis karanne na show oyalage ❤i like realy youre best band to sri lanka ☝
@user-pg2yz7zs7p
@user-pg2yz7zs7p 7 ай бұрын
ලහිරු 🎸
@Santha-hr5yc
@Santha-hr5yc 7 ай бұрын
Eya kalin mokeda nitiyee
@maleendissanayake169
@maleendissanayake169 7 ай бұрын
එගොඩත් මෙගොඩත් සිංදුවට ඉස්සර සෑම් බේස් එක මරනවා 🥺❤️ සෑමුත් හිටියා නම් පිස්සුවක්
@nimeshudayanga991
@nimeshudayanga991 5 ай бұрын
Sam hodai e kaleta aluth style eke hodatama karanne claha nihada wada karuwek ❤❤❤❤❤❤❤
@chanakamadushan3912
@chanakamadushan3912 7 ай бұрын
පුන්සිරි බො⁣සා දෙනවා තවමත් ඉස්සර රහ ❤️ මල් සින්දුකාරයො නැතුව මේ වගේ කලාකරුවන්ව ගෙන්වනවා නම් ශෝ වලට තවත් මිනිස්සු වැඩියෙන් එකතු වෙයි. 🤟 Flash back backing & Punsiri zoysa ඉස්සර ඉඳලම හොඳම ගැලපීමක්. ❤️
@isurunawodya4310
@isurunawodya4310 7 ай бұрын
එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවනි නෑ🥰🥰🥰 අපේ ලෙජන්ඩ්ස්ලා🥰🥰🥰
@malithherath3821
@malithherath3821 7 ай бұрын
එදාා හඩමයි....කිසි වෙනසක් නෑ.....මෙන්න ගායකයෝ...සිංදුව Live කියාගන්න බැරුව වෙන උන් වගේ වැලලෙන්න හදන්⁣ නෑ....❤️👍
@dulanmadumal8308
@dulanmadumal8308 7 ай бұрын
ඒ වොයිස් එකයි බැකින් එකයි....අම්මෝ live බැලුවා...😍😍😍😍
@isurudasanayake3845
@isurudasanayake3845 7 ай бұрын
2000 න් පස්සෙ කවුද ඉන්නෙ ❤❤
@asirithilina3006
@asirithilina3006 7 ай бұрын
එ හඩ ආයෙත් අහන්න අපි පින් කලා flashback රහට
@dhanushkalakmal2931
@dhanushkalakmal2931 7 ай бұрын
බිදනු කලක එකට බැකින් එක නම්.. සුපිරියක් ❤
@praveensiriwardana9290
@praveensiriwardana9290 7 ай бұрын
❤❤❤
@sahanaloka5713
@sahanaloka5713 7 ай бұрын
මේ බස් නැවතුම ඒ මියුසික් පිස්සුවක් තමා ඒ ගිටාර් කී බෝඩ් පාර්ට්ස් ටික🥺❤️
@sudathlakmal554
@sudathlakmal554 4 ай бұрын
පරණ සින්දු අහල නැති පොඩි එවුං ශාපයක්.ඔරිජිනල් එකෙ තියන පාට් නැ.අරුට තව කිබොඩ් දහයක් විතර තියා ගන්න කියහං.
@MaduMadu-s1y
@MaduMadu-s1y 2 ай бұрын
​@@sudathlakmal554live play karaddi studio athule recode kala ewai wenas. Me haraka eka danaganin.. තොටකලින් අපිත් ඇහුව්වේ මේවා.
@roneshnilshan5048
@roneshnilshan5048 7 ай бұрын
පුන්සිරි බොසා දෙනවා තවමත් ඉස්සර වගේම ❤
@AnuruddhaDissanayaka
@AnuruddhaDissanayaka 7 ай бұрын
Egodath megodath ekata kohomada nalaka aiyage roling tika 😮❤❤
@TravelwithGLvlogs
@TravelwithGLvlogs 7 ай бұрын
අම්මෝ flash back පිස්සුවක් ❤ backing සුපිරි...😍❤️🥰 පට්ට
@udayangarox
@udayangarox 7 ай бұрын
තාමත් ආසාවෙන් අහන සින්දු flashback baking එදත් අදත් සුපිරි ඉතින්
@sureshchandana7738
@sureshchandana7738 7 ай бұрын
kohomada key bodage nalawilla
@hirushanawodya8458
@hirushanawodya8458 7 ай бұрын
Dinesh aiyhge තියෙන්නෙ කොහෙබත් නැති ටොන් යකො ❤️ නාලක අයි‍යත් දෙනවා පැලෙන්න ❤️ flashback 😘
@thakshilaSriLanka
@thakshilaSriLanka 6 ай бұрын
පුන්සිරි මහතා සමග ප්‍රියාසුරිය මහතා සිටියේනම් ඔබට දිර්ගායු වෙවා ලස්සන හඩ ආදරෙයි ❤❤❤❤❤❤
@dmc5851
@dmc5851 Ай бұрын
සදා අමරණීය හඩ. ඉස්කෝලෙ යන කාලෙ කැසට් පීස් ඇහුවේ.
@susan9533
@susan9533 7 ай бұрын
අමිල...❤... සද්දේ මරු
@sasikaprabasara7938
@sasikaprabasara7938 7 ай бұрын
Flashback එක්ක නගිනකොට බොන්නෙ නෑ වගේ දැන්😂
@yohanbuddhika8459
@yohanbuddhika8459 7 ай бұрын
Flashback විතරක් නෙමෙයි අපි පැදුරු පාටියක් කරා ඒකෙදි බිවුවෙත් නෑ. දැන් බොන්නෙම නෑ කිවුවා,
@gayansadhikari9988
@gayansadhikari9988 4 ай бұрын
Ane Hoda, theruwan saranayi❤
@supunchandana9711
@supunchandana9711 7 ай бұрын
බැකින්නං සුපිරි Flashback 😊❤ අහන් ඉන්න ආසයි 😊😊
@dhananjayaonline6034
@dhananjayaonline6034 7 ай бұрын
Best Backing 😍💪 One & Only - *FLASHBACK* ❤
@prasadperera9919
@prasadperera9919 7 ай бұрын
ඇර.... සොයිසා කියන්නේ නිකන් නෙවෙි.. තවමත් සවන්සනසන සුමිහිරි හඩ.. ආදරෙයි හැමදාම ...flashback සුපිරියක්ම තමයි... ❤❤❤❤
@expertvimu8148
@expertvimu8148 7 ай бұрын
මෙන්න ගායකයෝ ❤❤ flashback
@dilananuruddha1075
@dilananuruddha1075 7 ай бұрын
ගිටාර් ටෝන් ටික නම් මරු❤❤❤❤
@chamoddilshan9908
@chamoddilshan9908 7 ай бұрын
ලහිරු අයියගේ ගැම්ම ❤️❤️🙏
@SansalaMadushani-ux5zg
@SansalaMadushani-ux5zg 7 ай бұрын
Ethumage sindhu kawadath ahanna puluwan...kochchr wayasata giyath e hada supiri👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SLLIVEMUSICWORLD
@SLLIVEMUSICWORLD 7 ай бұрын
එගොඩත් මෙගොඩත් පෑඩ් පාර 😍
@user-gx4tg4qr2y
@user-gx4tg4qr2y 5 ай бұрын
Adarei hamadamath mage hadawate gayakaya obata BUDUSARANAI....!❤ deergausha labewa. Maha vishnu deviyange pihitai....!❤❤
@isurunawodya4310
@isurunawodya4310 7 ай бұрын
ලීඩ් එකේ ටෝන් ටිකයි සවුන්ඩ් එකයිනම් පිස්සුවක් බන්
@RAIGAMTV
@RAIGAMTV 6 ай бұрын
තාමත් රසවිදි හැකිගිත පුන්සිරි නිරෝගි සුවයලැබෙිවා
@lahirumaduwantha6885
@lahirumaduwantha6885 7 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ ❤❤❤❤❤
@S_H_A_N_A_307
@S_H_A_N_A_307 7 ай бұрын
පුන්සිරි සොයිසා ආදරනිය ගායකයා ❤❤
@yomithbimsara4336
@yomithbimsara4336 7 ай бұрын
ඒ හඩ තවමත් එසේමයි..♥️🎼🎧
@KaviNda-jb7iv
@KaviNda-jb7iv 7 ай бұрын
නාලක ෆෝම් එකේ ඉන්නෙ ❤️😌
@sanilnuwantha1292
@sanilnuwantha1292 7 ай бұрын
අහන් ඉන්න පුලුවන් නිවි සැනසිල්ලේ..❤❤
@dilukamalshan997
@dilukamalshan997 7 ай бұрын
ලොකු අයියා දෙනවා රිදෙන්නම ❤❤❤
@asokadasanayaka4378
@asokadasanayaka4378 7 ай бұрын
දිඝාසිරි වේවා සංගීත වේදියාණනි .....💐
@DuviduMaduka
@DuviduMaduka 6 ай бұрын
Video team ekth supiriyak❤
@ashanpraneeth8358
@ashanpraneeth8358 7 ай бұрын
රුව වෙනස් වේවි ..හඩ වෙනස් නොවෙන ගායකයො 🥺❤ තෙරුවන් සරනයි ඔබට ❤
@thushannilanka95s57
@thushannilanka95s57 7 ай бұрын
Superb backing ❤️‍🔥👌
@Eranga-Lochana
@Eranga-Lochana 7 ай бұрын
මේ බස් නැවතුම ගීතයේ interlude එකේ චාල්ස් ගෙ බේස් පාර... ❤.ඩිස්ටෝට් කරලද මන්ද ඒක ගහන්නෙ.. බේස් නම් සිරාවට ඇහෙනවා fender ගිටාර් එක පාවිච්චි කරන්න ගත්තට පස්සෙ. මුල් කාලෙ වගේ නෙවෙයි දැන් බැලන්ස් එකත් ලෙසටම හදාගෙන තියෙනවා බේස් ටෝන් එක එළියට එන විදිහට. මෙතුමා වගේ ගායකයො සංගීත ක්ෂේත්‍රයට වාසනාවක් .. හඬ, ස්‍රැතිය ඒ විදිහමයි අදටත් එදා වගෙම.
@umeshpriyanga4530
@umeshpriyanga4530 5 ай бұрын
එගොඩත් මෙගොඩත් කියනවා ලෙසටම ❤ legend 😮
@mayfernandez9116
@mayfernandez9116 5 ай бұрын
Voice එකතැන තියලා රෑපෙන් වයසට යන මිනිස්සු ❤
@WWimalasena-ww2cu
@WWimalasena-ww2cu 11 күн бұрын
සුපිරියක් තමා🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@BuddhikaPrasad-ir7er
@BuddhikaPrasad-ir7er 7 ай бұрын
Superb backing ❤ #flashback❤
@surangapiyathssa
@surangapiyathssa 7 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට
@Aiofficer234
@Aiofficer234 7 ай бұрын
දිර්ගායු ලැබෙවා බුදු සරනයි ❤️
@COOL_MANSOFUN
@COOL_MANSOFUN 7 ай бұрын
Majic man & Majic Voice !! 🥺💗"
@dilmusicsl6338
@dilmusicsl6338 7 ай бұрын
පින්වත් කලාකරැවාණෙනි ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා❤
@user-cb4nb1kl7y
@user-cb4nb1kl7y 5 ай бұрын
Punsiri soysa hadawatha thama ❤❤❤
@chamoddilshan9908
@chamoddilshan9908 7 ай бұрын
මේක ලයිව් අහන්න තිබ්බා නම් හම්මෝ කකුල් කැඩෙනකම් නටන්ඩ තිබ්බා
@vijithakumara3536
@vijithakumara3536 7 ай бұрын
පුන්සිරි 💚💚💚 Flashback පිස්ස්වක්❤️❤️❤️❤️
@wageethayeshmanka4295
@wageethayeshmanka4295 7 ай бұрын
Tik tok එකෙන් දැකල ආපු අය මෙතනට..💖😍💖
@unlocking8040
@unlocking8040 7 ай бұрын
Namal udugamage tik one ilagata 🥺❤
@ishansudesh5122
@ishansudesh5122 7 ай бұрын
Ammata siri vena backing meeva ❤❤❤
@sakilasathsara9067
@sakilasathsara9067 7 ай бұрын
Sounds+ flashback 😍
@kasrukmal6302
@kasrukmal6302 7 ай бұрын
Parana rasa naha
@chamoddilshan9908
@chamoddilshan9908 7 ай бұрын
ගැම්මක් තමා . ඉස්සරත් සුපිරි . දැන් සුපිරිරිරි . එකම ⁣නැතුව වෙනසක් වෙන්ඩොනේ❤❤❤❤❤ ලයිව් අහන්ඩම ඔනේ එ වෙනස තේරෙන්ඩ නම් ගැම්ම දැන් එක අමුතුම චිල් එකක් තියන්නේ දැන්
@SADUNPATHIRANASHORT
@SADUNPATHIRANASHORT 7 ай бұрын
​@@kasrukmal6302😊
@SADUNPATHIRANASHORT
@SADUNPATHIRANASHORT 7 ай бұрын
​@chamoddilshan9😊908
@nilminikumari6829
@nilminikumari6829 6 ай бұрын
ඒක නේ මම අවුරුදු 12දි විතරත් මෙි හඩමයි දැන් මට 43යි
@sajithranathunga430
@sajithranathunga430 7 ай бұрын
Hamadaama 1ma aya nathuwa me wage aya gennanna.... Best backing flashback ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakshithashiran2423
@lakshithashiran2423 7 ай бұрын
රෝලින් නම් රෝලින් නාලක තමයි ❤️
@DarshanaPiyumal
@DarshanaPiyumal 3 ай бұрын
❤❤❤ ....ඒ ගැම්ම එහෙමමයි...
@Nadeeshalakshan-j4d
@Nadeeshalakshan-j4d 7 ай бұрын
Great beautiful and excellent flashback ♥️
@neranjagodamunna1154
@neranjagodamunna1154 7 ай бұрын
Mewa thama niyama sindu kiyanne ada kale wikara wage newei marama lassanai me sindu
@ryanfrancis8188
@ryanfrancis8188 7 ай бұрын
Api podi kalet oya hada ehemamai❤❤❤ gothayo genawata wadiya me wage gayakayo gena eka patta watinawana❤❤❤ adarei legend
@susithabesekara264
@susithabesekara264 Ай бұрын
Wery beautiful song
@rangamk5525
@rangamk5525 7 ай бұрын
චලා දැන් ඉන්නේ වෙනම ලෙවල් එකක
@praneethsameera7501
@praneethsameera7501 7 ай бұрын
සිරාවට
@roneshnilshan5048
@roneshnilshan5048 7 ай бұрын
නාමල් උඩුගමව,ඕනි කියන අය කෝ ❤
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 969 М.
Live with Flashback in Dompe | Punsiri Soysa
18:16
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 1,3 МЛН
Bidunu kalaka with super friends (බිදුණු කලක)
1:00:06
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 1,9 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15