Punsiri Soysa - Pidu adare 5 (පුන්සිරි සොයිසා - පිදූ ආදරේ 5) | Punsiri Soysa Cassettes

  Рет қаралды 188,758

Punsiri Soysa - පුන්සිරි සොයිසා

Punsiri Soysa - පුන්සිරි සොයිසා

Күн бұрын

𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐦𝐲 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥:
/ @punsirisoysa
🅕🅞🅛🅛🅞🅦 🅜🅔:
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞: / punsirisoysa
𝐅𝐚𝐜𝐞𝐁𝐨𝐨𝐤 𝐅𝐚𝐧 𝐩𝐚𝐠𝐞: / punsirisoysaofficial
** මෙම ගීත ඔබට අවශ්‍ය තරම් රසවිදීමට කිසිම බාධාවක් නැත. නමුත් මෙම වීඩියේ ඩවුන්ලෝඩ් කර සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් හෝ සංස්කරණය කර නැවත අන්තර්ජාලයට මුදා නොහැරීමට කාරුණික වන්න. There is nothing stopping you from enjoying these songs as much as you want. But please do not download this video and edit it in whole or in part and release it back online.**
© 𝐀𝐥𝐥 𝐫𝐢𝐠𝐡𝐭𝐬 𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐞𝐝. Unauthorized reproduction is a violation of applicable laws. In order to avoid copyright infringement, please do not upload this video on your channel.
#nohadanladune #punsirisoysa #pidu_adare5

Пікірлер: 134
@sathsaranadea4630
@sathsaranadea4630 Ай бұрын
ඉස්සර කලෙට අයෙමත් යනවා...මාරම ලස්සනයි...බුදු සරනයි පුන්සිරි මහත්තයෝ...
@srilankawilewawa25
@srilankawilewawa25 Жыл бұрын
ආසම ගයකයෙක් hr jothipala ගයකයන්ගෙන් පස්සෙ අවුරුදු 28 වෙලත් ඔබතුමන්ගේ ගීත වලට අදරෙයි තාම අදරෙයි අදරෙයි දිර්ඝායුස ලැබෙවා ඔබ තුමාට බුදු සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤
@NeemaAl-h5s
@NeemaAl-h5s 7 ай бұрын
වෙලද නිවේදන හරිම කරදරයක් ❤❤❤
@nadeekasuranji1098
@nadeekasuranji1098 Жыл бұрын
දැන් අවුරුදු 35 ක් වෙනවා මගෙ වයස. ඒත් තාම ආසාවෙන් අහනවා ඔබතුමාගෙ සිංදු. එදා වගේම තාම ආදරෙයි ඒ සිංදු වලට. බුදු සරණයි ඔබතුමාට....
@athulabandarawithsongs3712
@athulabandarawithsongs3712 3 жыл бұрын
මහත්මයාණෙනි ඔබගේ ගීත විතරයි මම අහන්නේ පොඩි කාලේ ඉදන්ම මගේ හදවත වගෙයි මට ඔබ තුමා ඔබගේ හෑම සින්දුවක් ම අහලා තියනවා අපේ ගමේම අය අහන්නේ ඔබ තුමා ගේ ගීත කැසට් පීස් කාලේ ඉදන් අදටත් අහනවා අහන්න අහන්න ආසයි ඔබ තුමා ඇතුලු පව්ලේ සැමට සියලු දෙවියන්ගෙ පිහිටයි
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
bohopma sthuthiy obata. budusaranai.
@ashakumarasingha7176
@ashakumarasingha7176 Жыл бұрын
විරහ ගී ලොවෙි රජු.❤️❤️❤️❤️❤️❤️❤️
@SiduwaUpek
@SiduwaUpek Жыл бұрын
🎉
@NeemaAl-h5s
@NeemaAl-h5s 7 ай бұрын
පට්ට ආදරෙයි ඔබතුමාට❤❤❤❤ 1:15❤❤
@manikerathnayaka-kv4vo
@manikerathnayaka-kv4vo Жыл бұрын
මමත් හැමදම අහන්නේ වැඩ කරන ගමන් කොච්චර ඇහුවත් මදි කිසිම පාලුවක් නැ මම කුවේට් බුදු සරනයි ඔබ තුමාට
@isurusampath5157
@isurusampath5157 3 жыл бұрын
මං,ආසම ගායකයා 😘😘😘😘....අවුරුදු 25 ක තරුණයෙක් වෙලත් ඔබතුමාගේ සින්දු අහන්න තරම් මං වාසනාවන්ත කොල්ලෙක් 👆👆...එච් .ආර් .ජෝතිපාල මහතාගෙන් පස්සෙ ඉන්නෙ ඔබතුමා.....ආඩම්බරයි...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥දීර්ඝායුශ ලැබේවා සර් ❤❤තෙරුවන් සරණයි ❤
@nilu353
@nilu353 Жыл бұрын
♥️♥️❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🙏🙏👍👍👍
@SiduwaUpek
@SiduwaUpek Жыл бұрын
😂
@Lathaderwa
@Lathaderwa 3 ай бұрын
Adarei.hamadaamath.obage.hadata.deergayu.obata.budusaranai. 7:03
@erandasamihira7863
@erandasamihira7863 Жыл бұрын
Adarei sir godak😘😘😘😘😘😘😘💓💓💓💓💓💓💓💓💓bawanawak wage oba thumage githa😘😘😘 theruwan saranai dirgausa lebewa sir 🙏🙏🙏🙏
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි
@vimukthiesandamal9020
@vimukthiesandamal9020 3 жыл бұрын
Godaaaak lassana sindu tikak.cassate eken ahuwa.hoya hoya hitiya sindu tikak
@DarashaniWeerasinha
@DarashaniWeerasinha 5 ай бұрын
Mama punchi kale idan ahanne appachchiye oyage sindu.mage appichchi wage e nisa mama oyata appachchi kiyala meg kare.mata den wayasa 29.budu saranai❤😊
@KamalaKamalVati
@KamalaKamalVati 10 ай бұрын
මම ප්‍රියකරන ගායකයා මෙ තුමා අවුරුදු 19 කොල්ලෙක් වෙලාත් ඉන්න මම මෙතුමාගේ ගී ඇහුවේ🥺🥺🥺🥺
@fatimab5834
@fatimab5834 2 жыл бұрын
්💯💯💯💯💯💯❤️❤️❤️❤️❤️❤️ලස්සනයි ගොඩාක් ගොඩාක් ගොඩාක් කීසැරයක් ඇහුවත් මදි.
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි.
@HuaweiMate20lite-z2b
@HuaweiMate20lite-z2b 5 ай бұрын
Aiyooooo පුදුම ලස්සනයි ❤❤❤❤
@Lathaderwa
@Lathaderwa 3 ай бұрын
Adarei.hamadaamath.obage.hadata.deergayu.obata.budusaranai.
@ChandaniMunasingha-r1w
@ChandaniMunasingha-r1w Жыл бұрын
Ane.sahara.sindu.ne.godak.dukai.punsiri.sindu.kinne.hadawatawage
@lakshithamadushan1019
@lakshithamadushan1019 Жыл бұрын
දීර්ග ආයුස ලැබේවා!!!!!!! ආවුරුදු 27එදා ඉදන් තවමත් අහන එකම ගායකයා.........
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 Жыл бұрын
දැනුත් අහන ගමන් ,කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️❤️
@kumara8499
@kumara8499 Жыл бұрын
Mage wayasa 15.16. Therena kale idan thamath mama godak asawen ahana ekama sindu tika punsiri mahàthmayage vìtharamayi.a adare mage husma nathara wenakamma thiyeyi....❤❤❤adareyi...me sindu mage jewethe.....eka bawanawak...adareyi.adareyi mathiduni ❤❤❤
@JayathissaKk
@JayathissaKk 9 ай бұрын
මගෙ ආසම ගායකයා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤❤❤බුදුසරණයි
@thisalasubath6579
@thisalasubath6579 3 жыл бұрын
ජෝතිපාල මහත්තයගෙ කවුද ඔබ කවුරුන්දෝ ගීතයේ තනුවට ගහපු සින්දුවක් පලවෙනියට තියෙන්නෙ
@rasikakumarid265
@rasikakumarid265 Жыл бұрын
මම මෙයාගේ සිංදු වලට විතරයි ආදරෙයි හැමදාමත්
@wasanthachutimalli945
@wasanthachutimalli945 Жыл бұрын
❤❤❤❤❤
@DholkiSamiya
@DholkiSamiya 8 ай бұрын
Ape chanal ekath subscribe karannako
@AkashDewmina-c8c
@AkashDewmina-c8c 7 ай бұрын
❤❤❤❤❤ඔබට හැමදාම 🙏🙏🙏🙏
@erandasamihira7863
@erandasamihira7863 Жыл бұрын
mn adare karana gayakayek .💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓theruwan saranai sir dirgausa lebewa sir 🙏🙏🙏
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි
@shanedirisinha6134
@shanedirisinha6134 4 ай бұрын
ආසම කැසට් එකක් ජය කුසලානේ කැසට් එක දාන්න කෝ😢😢😢😢😢
@danukaprabath5732
@danukaprabath5732 Жыл бұрын
ඔබ තුමාට බුදු සරණයී සීයලු දෙවියන් රැක දේවා....❤️❤️❤️🙏🙏🙏
@MarySudath
@MarySudath Жыл бұрын
❤❤❤
@vimukthiesandamal9020
@vimukthiesandamal9020 3 жыл бұрын
නියමයිනේ ,
@mdnicr2227
@mdnicr2227 2 жыл бұрын
Mama hemadama Asa oba tumage Gita walata I obata budu saranai
@shiamali2707
@shiamali2707 2 жыл бұрын
Mage jivithe mama asama gayakaya thami obathuma kochchara ahuwath epa wenne ne me sundu dirgausa oba thumata
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
Very Beautiful Very Valuable Reality Meaning BEST VOICE VERY IMPORTANT Songs Nice Singing.Very Interesting wonderful.Can Be Hearing Again & Again.Thanks Mr.Punsiri.Wish You All The Best.Budusaranai!💐🌹🌻🌺🌼🌸🧡💖🏆👌🧑‍🤝‍🧑👪💏🙋💓💖
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
Singing Was Very interesting lovely songs.I Like hearing.Thank You!!👍🧡🌟🏆
@හිතුමතේජිවිතේ-ඤ9ල
@හිතුමතේජිවිතේ-ඤ9ල 3 жыл бұрын
මාරම ලස්සනයි සර්...හිතට පුදුම සැනසිමක් සර්...
@chandanapathmakumara981
@chandanapathmakumara981 3 жыл бұрын
6fý
@chandanapathmakumara981
@chandanapathmakumara981 3 жыл бұрын
ýfy
@chandanapathmakumara981
@chandanapathmakumara981 3 жыл бұрын
6f6f6fý
@kumara8499
@kumara8499 Жыл бұрын
Best off the King....adareyi ❤❤❤❤❤❤❤❤
@sampathsampathroo8672
@sampathsampathroo8672 2 жыл бұрын
සෙනෙහස පෑවා...කැසටි එක දාන්ඩකෝ
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
දාන්නම්.
@sampathsampathroo8672
@sampathsampathroo8672 2 жыл бұрын
කෝ සෙනෙහස පෑවා කැසටි එක ප්ලීස් දාන්ඩකෝ
@roshansampath6530
@roshansampath6530 3 жыл бұрын
Harima lassanai sr hemadama sindu danna eth ey download karanna beri vidiyata danne apita godak watinawa download karaganna thibunanam
@tharangaabenayake9325
@tharangaabenayake9325 2 жыл бұрын
Puluwn nam oba kotharam wedana sinduwa ahanna denna obata suba pathami
@pmsjsunil4742
@pmsjsunil4742 3 жыл бұрын
මගෙ හදවතේ රජු ඔයා තමයි සර්
@chanakaamarakoone8575
@chanakaamarakoone8575 2 жыл бұрын
mata aurudu 28 i mama podikale idalana ahuwe punsirige sindu adatath man asama sindu eka maranakamma ehemai හදවතේ ගයකයා
@sarathpiyantha1721
@sarathpiyantha1721 3 жыл бұрын
නියමයි ස්තුතියි ඔබට
@ChandaniMunasingha-r1w
@ChandaniMunasingha-r1w Жыл бұрын
Duraata.gamdanauwe.sinduwata.godak.kemati.eth.eka.tama.hoyayawa.punsiri.kinne.hadawate.gayakaya
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 6 ай бұрын
ඔබ තුමාගේ ඔබ ලග ඉන්න හැමදාම පෙම් ලෝකයේ ගීතය තියන ඇල්බම් එක මොකද්ද ඒක අප්ලෝඩ් කරලා තියෙනවද
@nilanthaudayanga7306
@nilanthaudayanga7306 Жыл бұрын
Mawata gahanna awane thani jivitha maga
@prasadamith5491
@prasadamith5491 9 ай бұрын
❤ adarei hemadama oyata me bulu lankawe kapuwa satutu karata.b.s thaththa.oyata
@m.rbikkayt9925
@m.rbikkayt9925 3 жыл бұрын
Nangi venuven kiyana sinduva ona ara poruve sin eka👍😄🤗😀😎😁😍🤩😎
@Theworldofcolors5219
@Theworldofcolors5219 3 жыл бұрын
ලස්සනයි සර්
@thilangajayathilaka6855
@thilangajayathilaka6855 3 жыл бұрын
පිදූ ආදරේ 5 සින්දු tune
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 2 жыл бұрын
මං ආසම ඇල්බම් එකක්
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි ඔබට.
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 Жыл бұрын
@@PunsiriSoysa ❤️❤️❤️
@maheshsandaruwan8571
@maheshsandaruwan8571 3 жыл бұрын
Patta
@nalakarajapaksha2528
@nalakarajapaksha2528 3 жыл бұрын
Jewithaye thanikama,paluwa,ape kama,game kama me hamadeema me geethawala gab wela thiyenawa.api sada nayagathi obata.
@SamanthaWeerasinhe
@SamanthaWeerasinhe Жыл бұрын
❤❤❤❤❤
@subasinhanawarathna5129
@subasinhanawarathna5129 3 жыл бұрын
බෙහෙම ස්තුතියි ඔබතුමාට
@skartshow6404
@skartshow6404 3 жыл бұрын
Jaya gee rawe cesat eka nedda...ane thiyanawanam ekath danna ape athitha mathak godak e සිංදු ekka thiyanawa....
@mdnicr2227
@mdnicr2227 2 жыл бұрын
Godak lassanai
@akashavideo4545
@akashavideo4545 3 жыл бұрын
ඈත ඔරුවේ නැගිලා සින්දුව දානවාද....♥️♥️♥️♥️♥️♥️
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
කැසට් එකේ නම මතක ද?
@akashavideo4545
@akashavideo4545 3 жыл бұрын
@@PunsiriSoysa හරියටම මතක නැහැ සර් පිනි බිංදු වගේ මතක විලක පිපුණු කුමුදු මලක අසිරි මවාලා කියන සින්දුව තියෙන්නේ ඒකෙ
@m.rbikkayt9925
@m.rbikkayt9925 3 жыл бұрын
Ow sir
@akashavideo4545
@akashavideo4545 3 жыл бұрын
සෙනෙහස පෑවා
@thilangajayathilaka6855
@thilangajayathilaka6855 3 жыл бұрын
සීදුව ආදරේ සින්දු
@SiduwaUpek
@SiduwaUpek Жыл бұрын
😊😊😊😊😊😊😊❤😊❤😊
@SiduwaUpek
@SiduwaUpek Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂
@kumarichandi3149
@kumarichandi3149 3 жыл бұрын
හරිම. ලස්සනයි. සර්.
@surangajayalath6857
@surangajayalath6857 3 жыл бұрын
Sadarani mage payanna lade..geethaya danawada
@kumarasenawirathna2099
@kumarasenawirathna2099 2 жыл бұрын
Jaya gee song album ekath danna
@ajithherath9352
@ajithherath9352 3 жыл бұрын
Ai mahatthayo mewa daunlord karaganna beri
@shamilkabandara6228
@shamilkabandara6228 3 жыл бұрын
පිදු ආදරෙ 5 b පැත්තෙ 2වනි සින්දුව නැ නෙද
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
කාර්මික දෝශයක් විය හැකියි. සමාවෙන්න.
@komary648
@komary648 3 жыл бұрын
Harima lassanai budu saranai
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
බොහොම ස්තූතියි
@isurudanushka116
@isurudanushka116 5 ай бұрын
hema thissema ahuwath madi
@ajithbandara8049
@ajithbandara8049 3 жыл бұрын
මොකදො ඔයාගේ නෙතේ කදුලු යා වුනේ සිංදුව දානවද
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
කැසට් එකේ නම මොකද්ද?
@ajithbandara8049
@ajithbandara8049 3 жыл бұрын
@@PunsiriSoysa කැසට් එකේ නම දන්නෙ නෑ සර්
@ChaThukaPriyanathChaThuk-du1fu
@ChaThukaPriyanathChaThuk-du1fu 2 ай бұрын
❤❤❤❤❤👍
@anildisanayake2549
@anildisanayake2549 2 жыл бұрын
👉❤️❤️
@hemanandani191
@hemanandani191 4 ай бұрын
Mage asama gayakaya
@kumarichandi3149
@kumarichandi3149 3 жыл бұрын
මුතු. පොටක්. හා. නිල්මිණි. දෑසින්. කැසට්. දෙක. දෙන්න. බලන්. ඉන්නවා.
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
දාන්නම්
@amithruwan6656
@amithruwan6656 2 жыл бұрын
Mava geevath kare obe hadai
@GnAbeveera
@GnAbeveera 8 ай бұрын
🎉ala❤
@sudusudu-i9w
@sudusudu-i9w 10 ай бұрын
❤️❤️❤️❤️❤
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 жыл бұрын
💖💖💖💖💖💖💖💖
@chandansaman5551
@chandansaman5551 3 жыл бұрын
😍😍😍😍
@yashodhathilakasiri1234
@yashodhathilakasiri1234 3 жыл бұрын
ewara wenakam ahuwa sir ath madi
@nimalkumarnimal3902
@nimalkumarnimal3902 3 жыл бұрын
👌👌👌👌👌👌👌👌 😘😘😘😘😘
@amithkumara9986
@amithkumara9986 3 жыл бұрын
Ai kiyana deyak ne pattama patai supuri
@nimalkumarnimal3902
@nimalkumarnimal3902 3 жыл бұрын
2000 passe ipadunu samanalayanta mewage rase danne ne ekai 👎 dala thiyenne
@priyanthasubasinghe9384
@priyanthasubasinghe9384 3 жыл бұрын
මගෙආදරගිලෙවෙරඡ්ඡුරැවෙ.ආදරෙයි.ආදරෙයි
@හිතුමතේජිවිතේ-ඤ9ල
@හිතුමතේජිවිතේ-ඤ9ල 3 жыл бұрын
සාජන් 1,2,3 එනකමි බලන්න ඉන්නවා
@subasinhanawarathna5129
@subasinhanawarathna5129 3 жыл бұрын
මං ගව තියෙනවා ඔක්කම
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp 2 жыл бұрын
@@subasinhanawarathna5129 ඉදිරිපත් කරන්න පිංසිද්ධ වෙනවා
@sumithnisanka2014
@sumithnisanka2014 3 жыл бұрын
Mata sajan 1 one
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
ඉදිරියේ දෙන්නම්
@SandayakumariP.w.msandayakumar
@SandayakumariP.w.msandayakumar Жыл бұрын
💞💞❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@PradeepsSamantha
@PradeepsSamantha Жыл бұрын
Me album eke dura atha gamdanawwe githaya nene
@lakshithamadushan1019
@lakshithamadushan1019 Жыл бұрын
💕🌹❤️👍💞♥️
@priyanthalakmal6144
@priyanthalakmal6144 2 жыл бұрын
Bs
@surangajayalath4961
@surangajayalath4961 3 жыл бұрын
Senehasa pawa album eka danawada..
@surangajayalath4961
@surangajayalath4961 3 жыл бұрын
Sada rani mage payanna lade me punchi pale ra yame...denawada..
@danushkapriyashad033
@danushkapriyashad033 3 жыл бұрын
😘😘😘😘
@sampathsampathroo8672
@sampathsampathroo8672 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@thisalasubath6579
@thisalasubath6579 3 жыл бұрын
😲
@DholkiSamiya
@DholkiSamiya 8 ай бұрын
Hadawathe gayakaya
@nimalkumarnimal3902
@nimalkumarnimal3902 3 жыл бұрын
pidu adare passen hindi thanu album danna ko🙏🙏
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
මේවත් හින්දි තනු. බොහොම ස්තූතියි
@nimalkumarnimal3902
@nimalkumarnimal3902 3 жыл бұрын
@@PunsiriSoysa 90 ganan wala hindi miusuk walata ghapuwa
@nishantha1422
@nishantha1422 2 жыл бұрын
@@PunsiriSoysa බිදක්කවත් පෙම්නොකලාද හිතින් චපල සිත ඇවීලි ගිනි දැල් ගීතය ගන්න ව්දිහිය කියන්න යූ ටියුබ් එකෙ
@DholkiSamiya
@DholkiSamiya 8 ай бұрын
Kochchara ahuwath epa wenne nathi sindu
@toon4u517
@toon4u517 3 жыл бұрын
mata onama sinduwa nane. dura atha gam danawwe
@Lathaderwa
@Lathaderwa 3 ай бұрын
Adarei.hamadaamath.obage.hadata.deergayu.obata.budusaranai.
@rmtnrathnayaka6109
@rmtnrathnayaka6109 3 жыл бұрын
♥️♥️♥️♥️♥️
@Lathaderwa
@Lathaderwa 3 ай бұрын
Adarei.hamadaamath.obage.hadata.deergayu.obata.budusaranai.
@HuaweiMate20lite-z2b
@HuaweiMate20lite-z2b 4 ай бұрын
❤❤❤❤❤❤
@KumariSriLanka-z1m
@KumariSriLanka-z1m 7 ай бұрын
❤❤❤❤❤❤
Punsiri Soysa - Pidu adare 3 (පුන්සිරි සොයිසා - පිදූ ආදරේ 3) | Punsiri Soysa Cassettes
39:15
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 161 М.
Bidunu kalaka with super friends (බිදුණු කලක)
1:00:06
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 1,9 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 26 МЛН
Subha kiya (සුභා කියා ) | Punsiri Soysa - Cassette
57:04
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 33 М.
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
Pusaden Res with Super Friends (පුන්සදෙන් රැස්) | Punsiri Soysa - Cassette
54:42
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 443 М.
Punsiri Soysa - Pidu adare 7 (පුන්සිරි සොයිසා - පිදූ ආදරේ 7) | Punsiri Soysa Cassettes
51:49
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 139 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН