How to install a universal board on an LED TV ? ( sinhala )

  Рет қаралды 14,054

push all

push all

Күн бұрын

Пікірлер: 83
@wvranathwadduwage5023
@wvranathwadduwage5023 2 жыл бұрын
මම ඔයාගේ වීඩියෝ නිතරම බලනවා.හරිම පැහැදිලිව තේරුම් කරනවා.ගොඩක් ස්තූතියි.දෙයක් ඉගන ගන්න කෙනෙක්ට ගොඩක් වටිනවා .🙏🙏🙏
@pushall8331
@pushall8331 2 жыл бұрын
ජයවෙවා ස්තූතියි 🏅🤗🙏🍻
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ තෑන්ක්ස් ❤🙏❤🔥
@pushall8331
@pushall8331 3 жыл бұрын
🙏
@Isurugajanayake
@Isurugajanayake 3 жыл бұрын
බලාගෙන හිටපු video එකක් 🙏❤️
@pushall8331
@pushall8331 3 жыл бұрын
🙏
@akilasandaru7430
@akilasandaru7430 3 жыл бұрын
වැඩේ හොදයි අයියේ ජය වේවා ♥️♥️♥️♥️♥️
@pushall8331
@pushall8331 3 жыл бұрын
🙏
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
Nice video good luck ..first
@pushall8331
@pushall8331 3 жыл бұрын
🙏
@jayanathjayawardana6428
@jayanathjayawardana6428 3 жыл бұрын
Ela ela saho jayawewa
@pushall8331
@pushall8331 3 жыл бұрын
🙏
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
නියමයි සහෝ..
@pushall8331
@pushall8331 3 жыл бұрын
🙏
@KC-ln8xp
@KC-ln8xp 2 жыл бұрын
Lap ekk display ekt set krnn puluwand meka.. ekt inverter ekk one ne nead
@pushall8331
@pushall8331 2 жыл бұрын
ඔව් ඉන්දටර් ලයින් එකක් තියෙනවා නේ
@KC-ln8xp
@KC-ln8xp 2 жыл бұрын
@@pushall8331 ow me board gnne kohend colombo
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 3 ай бұрын
Backlight මරු කරන්න ඔනිද lcd ekt univarsel බොඩ් දන්න
@LovelyLibrary-hy9ct
@LovelyLibrary-hy9ct 5 ай бұрын
Program karanda ona nadda
@gayanichathurika1368
@gayanichathurika1368 2 жыл бұрын
Panasonic 32 inch lcd tv එකකට සම්බන්ධ කරන්න පුළුවන් ද...
@pushall8331
@pushall8331 2 жыл бұрын
මේක බෑ වෙන සෙට් එකක් පුළුවන් ☝️🙏
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 4 ай бұрын
Lcd tv ekt යුනිසල් බොඩ් එක තියන්න puluwnd
@EsikaWeemansha
@EsikaWeemansha 7 ай бұрын
Lg 32 inch tv ekt danna puluwn d brod ek
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 Жыл бұрын
Meka lcd toshiba panel ekata danna baha
@pushall8331
@pushall8331 Жыл бұрын
වෙන බෝඩ් එකක් දාන්න
@jeromegsam
@jeromegsam Жыл бұрын
LVDS Ground එක අනිවාරෙම්ම connect කරන්න ඕනෙද?
@pushall8331
@pushall8331 Жыл бұрын
වීඩියො එකේ තියෙන විදිහට කරන්න
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 3 ай бұрын
Lcd tv ekta univarsel බොඩ් එක තියෙනවන්ම් backlight maru karnn onid
@waduge.pranandu.1916
@waduge.pranandu.1916 Ай бұрын
uda yata maru wonoth monawada karanna oni
@thilankarodrigo8916
@thilankarodrigo8916 2 жыл бұрын
Unic 23 led tv eke bord 1 awl gihin.model eke Board kohewath na. Universal board ekak damoth puluwanda?
@pushall8331
@pushall8331 2 жыл бұрын
පුළුවන්
@pradeepchandana2590
@pradeepchandana2590 3 жыл бұрын
ජයවේවා අයියට
@ThilankaSadaruwan-t3g
@ThilankaSadaruwan-t3g 3 ай бұрын
Bod 1kaganna thiyenne koheda
@TharinduPiyumantha-ld8ko
@TharinduPiyumantha-ld8ko 7 ай бұрын
Ayye komads panal eke data balganne
@asankanilshan8973
@asankanilshan8973 2 жыл бұрын
Aiye Mata ganna puluwanda oya bord eka
@pushall8331
@pushall8331 2 жыл бұрын
Electronic-ගෲප් එහෙකට දාන්න
@danujasl7648
@danujasl7648 Жыл бұрын
monitor display එකට ඔය bord එක හයි කරන්න බැරිද
@maheshrasanga8484
@maheshrasanga8484 8 ай бұрын
ඔය යුනිවර්සල් බෝඩ් එකම දැම්මා මගේ ටීවී එකට ඒත් ඒකෙ මෙනුවකේදි එහෙම ඩොට් වැඩිපුර තියෙනවා resolution අඩුයි කියලා මට තේරෙන්නේ ඒක හදාගන්න ක්‍රමයක් තියෙනවද
@gayantech2179
@gayantech2179 3 жыл бұрын
Board eka kohenda gatte...
@pushall8331
@pushall8331 3 жыл бұрын
හොරන මල්ලි කෙනෙක්ගෙන්
@chathurasampath5440
@chathurasampath5440 2 жыл бұрын
lcd වලට වෙනම ඉන්වෙටර් තියනවද අයියෙ
@pushall8331
@pushall8331 2 жыл бұрын
තියෙනවා 🙏
@nishanmallikachchige9625
@nishanmallikachchige9625 2 жыл бұрын
Sony model eka mokadda..24tv ekak thiyenawa 24R402 NO POWER
@pushall8331
@pushall8331 2 жыл бұрын
හදන්න පුළුවන් බැරි උනොත් මේක කරන්න
@nishanmallikachchige9625
@nishanmallikachchige9625 2 жыл бұрын
@@pushall8331 oya tika ganna thiyenawada
@rusirunethmina3954
@rusirunethmina3954 2 жыл бұрын
Universal board එකත් එක්කම blacklite drivers එක හම්බවෙනවාද?
@pushall8331
@pushall8331 2 жыл бұрын
නෑ ඒක වෙනම ගන්න ඕනෙ ☝️🤗
@rusirunethmina3954
@rusirunethmina3954 2 жыл бұрын
Prise එක කීයද?😆😆
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
මේක ඕනම led tv එකකට දාන්න පුලුවන් ද?
@pushall8331
@pushall8331 2 жыл бұрын
පුළුවන් බැරි උනොත් වෙනස් කරලා ගහන්න පුළුවන් ,වෙන වෙන පොඩි කෑලි සම්බන්ද කරලා 🙏
@dilsanlakmal402
@dilsanlakmal402 2 жыл бұрын
යුනිවසල් බොඩ් එකෙයි පැනල් එකෙයි ඩේටා පින් බැලිය යුතු නැති ද?
@pushall8331
@pushall8331 2 жыл бұрын
HD full HD voltage සිලෙක් සිලෙක් කලාම ඇති 🤗☝️👍
@rajithasupun2037
@rajithasupun2037 Жыл бұрын
Oy panel eka khohenda gana tiyene number plz
@pushall8331
@pushall8331 Жыл бұрын
FB electronic ගෲප් එහෙකට දාන්න
@jeewanthathusharaekanayake6636
@jeewanthathusharaekanayake6636 2 жыл бұрын
lg 42 lcd tv ekak තියනවා.ඔය බෝඩ් එකෙන් එ්කේ පවර් පැත්ත ඔන් කරන්න පුලුවන්ද.
@pushall8331
@pushall8331 2 жыл бұрын
පුළුවන් 👍
@ChammikaElectronic
@ChammikaElectronic 2 жыл бұрын
අයියෙ Universal board එකට කීයක් වුනාද?
@pushall8331
@pushall8331 2 жыл бұрын
3000/-
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 4 ай бұрын
Sarapt tv ekt puluwnd meka danna
@chanux22
@chanux22 3 жыл бұрын
Lcd වලට විතරද මේක කරන්න පුළුවන් Led වලට බැරිද
@pushall8331
@pushall8331 3 жыл бұрын
ඕක LED තමයි
@supunisara2621
@supunisara2621 3 жыл бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා!!!(2022)මේ අවුරුද්දවත් කිරියෙන් පැණියෙන් ඉතිරේවා
@pushall8331
@pushall8331 3 жыл бұрын
එසේම වේවා මල්ලි 🙏
@thisumsasmithaananda7288
@thisumsasmithaananda7288 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@pushall8331
@pushall8331 2 жыл бұрын
🙏
@amithmangala8333
@amithmangala8333 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ,. ඔය බොඩ් එකෙ නම්බර් එක දාන්නකො .
@pushall8331
@pushall8331 3 жыл бұрын
🙏
@1992dulanga
@1992dulanga Жыл бұрын
sony bravia 40" inch led tv ekkata mokadda aiya hriyana universal bord eka
@pushall8331
@pushall8331 Жыл бұрын
Electronic ගෲප් එහෙකට දාන්න ඒක තමයි ලේසිම ඔයාට
@nandanapiyal2840
@nandanapiyal2840 3 жыл бұрын
මල්ටිමීටරේ දැන් අව්ලක් නැද්ද.
@pushall8331
@pushall8331 3 жыл бұрын
දැන්නම් අවුලක් නෑ වගේ 🤔
@pradeepchandana2590
@pradeepchandana2590 3 жыл бұрын
අයියේ ලයිව් එන්නෙ නැද්ද ?
@pushall8331
@pushall8331 3 жыл бұрын
පස්සෙ එන්නම් මල්ලි 50 k ආවට පස්සෙ 🙏
@pradeepchandana2590
@pradeepchandana2590 3 жыл бұрын
ලොකු dvd player එකක් repair කරන වීඩියෝ එකක් කරන්න
@pushall8331
@pushall8331 3 жыл бұрын
දෙන්නම් 🙏
@surangaprsad2603
@surangaprsad2603 3 жыл бұрын
මෙක අර ගෙනපු ට්ව් එකද
@pushall8331
@pushall8331 3 жыл бұрын
කොයි 🤔
@wtfix8301
@wtfix8301 2 жыл бұрын
Supiri
@pushall8331
@pushall8331 2 жыл бұрын
ජයවේවා 🙏
@danushkasadaruwan9732
@danushkasadaruwan9732 3 жыл бұрын
Aiya මල්ටි මිටරය mokda kiyda
@pushall8331
@pushall8331 3 жыл бұрын
වීඩියෝ එකක් තියෙනවා බලන්න
@rathnayakagym
@rathnayakagym Жыл бұрын
Mata oyawa contact karaganna num ekak daannako
@pushall8331
@pushall8331 Жыл бұрын
දැන් මම රට ඉන්නෙ youtube එකේ අබවුට් එකේ මගෙ fb පේජ් link එක තියෙනවා ජොයින්ට් වෙලා මැසේජ් එකක් දාන්න
Tamang Pag Gamit Ng Universal LED TV Board
19:18
Giovanni V
Рет қаралды 25 М.
LED TV Repair Tips - Universal Board
17:48
I Tec Electronic
Рет қаралды 6 М.
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
LCD/LED TV Pannel Voltage lesson 03
46:10
CHARITHA SANJEEWA
Рет қаралды 21 М.
How to Install Universal Bl Driver(Sikretong Malupit..)
26:01
Joey TECH PH
Рет қаралды 64 М.
led tv t con board repair
16:59
Tharanga Hewagamage
Рет қаралды 8 М.
T.VSTV56.T.VST59 led universal Board
20:05
upul Tharanga electronic
Рет қаралды 9 М.
how to convert a universal board in a simpliest way...
40:15
Leboy Technician
Рет қаралды 92 М.
How to  introduction  universal LED TV board | V10 | N TECH SHOP
12:58
pensonic24 led tv complete suply/ not turning on
20:27
ED TECH PH
Рет қаралды 41 М.
Panasonic LED TV Universal TV Board Replacing.
18:09
DS Electronics
Рет қаралды 10 М.
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН