KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Our Wedding Full Video ❤️අපි දෙන්නගේ ජීවිතේ සතුටුම දවස - Kavee and Sapu
23:14
අපි එක දවසකට පෙම්වතුන් වුනා ❤️ Sri Lankan Couple | We Became LOVERS for ONE DAY | VLOG 7
16:34
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
00:17
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
How Strong is Tin Foil? 💪
00:25
Человек паук уже не тот
00:32
Q&A | Answering Your Questions ❤️ Job එක මොකක්ද ? ආදර කතාව ? බබෙක් ? සල්ලි හොයන්නේ කොහොමද ?
Рет қаралды 74,944
Facebook
Twitter
Жүктеу
1
Жазылу 71 М.
Kavee & Sapu
Күн бұрын
Пікірлер: 510
@ravinduwa_official
9 ай бұрын
ඔව් ඔව් මන් කැමති නෑ අඩු වයස කියනවට . මට 21යි හරිද😁❤️
@kaveeandsapu
9 ай бұрын
පව් නේත 🤭
@RidmiSamindika-m4i
9 ай бұрын
😁😂
@short_2010
9 ай бұрын
😂😂
@hashiniwathsala8342
9 ай бұрын
Mth oyge wyse🙂
@swarnapathmini922
9 ай бұрын
😂අඩේ අපේ වයසේ ❤😊
@EshaniAdithya
9 ай бұрын
ඔයාලා දෙන්න හරිම අහින්සකයි අනේ. සිරියාවන්තයි මන් ඒකට හරිම කැමතියි. ලොකුකම් නෑ. ඇත්තටම කවීශ් අයියා හොඳ ගතිගුණවලින් යුත් කෙනෙක් කියලා මූන බැලුවම පේනවා. ආදරෙයි ❤
@imeshasathsarani2388
9 ай бұрын
අක්කියෝ cooking channel එකක් නම් ඕනිමයි ඉක්මන්ට❤🤗
@Ima2325
9 ай бұрын
අනේ දවසක ඔයාල දෙන්නට වගේම වෙනවා මටත් මේ යන විදියට. ආදරේ කරනවා නම් සතෙකුට ආයේ ඉතින් මට නම් කොහෙත්ම එයලාව දාලා යන්න බෑ...ඒ වගේමයි අම්මලා තාත්තලා ඇත්තෙන්ම හිත හදාගන්න හරිම අමාරුයි තමා කොච්චර උවමනා වුනත්... මොනවා නැතත් මේ දවස් ටිකට ඔයාලගේ vedios වලට ඇබ්බැහි වුනා... පාන්දර 3.30යි දැනුත් වෙලාව 😍☺️😌
@kaveeandsapu
9 ай бұрын
අනේ ආදරෙයි 🤭❤️
@sampathaseen7829
9 ай бұрын
මාත් 2025 A/L karala මගෙ තීන ස්කිල් එකක් හොදටම හදාගෙන fiverr karanna inne igenath ganna gaman (ඔයාල දෙන්න ගොඩක් අවන්කයි ආදරනීයයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💖)
@guwanisandareka9293
9 ай бұрын
අනේ අක්කෙ මාත් ගියෙ පාදුක්ක සිරිපියරතනට .මන් 97.අනේ මං ඔයා ව දැකලා නෑනෙ 😢😢.
@priyanthiedirisingha3324
9 ай бұрын
ආදරණීය වයසේ සතුටින් ඉන්න නංගි මල්ලි ❤❤ තෙරුවන් සරණයි !! ලස්සනයි ඔයාලා දෙන්නම❤❤
@amsda1986
9 ай бұрын
මේ ආදරේ කතාවේ වීඩියෝ එක ලස්සනට කරමු.❤..ආසාම ආදරේ කපල් එක..හරිම ආදරණියයි..නිහතමානී.. ඔයාලාට ජයෙන් ජයම වේවා..තෙරුවන් සරණයි!!!
@kaveeandsapu
9 ай бұрын
බොහොම ස්තූතියි 🤭 තෙරුවන් සරණයි ඔයාටත් ❤️
@AsithaSadaruwan-f4h
9 ай бұрын
ඔයාලගෙන් ජීවිතේට ලබාගතයුතු දේවල් තිබුනා ලස්සන වීඩියෝ එකක්
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි ❤️
@sumithdissanayakasumithdis2203
9 ай бұрын
අයිලාට වරදින්නෙ නැ. කරන කියන වියපර කටයුතු සර්තක වේවා කියලා පර්තනා කරනව. දැන් තිලිනි කේතක මල්ලිලාව අක්කලාගෙ විඩීයොස් දකින්නනැනේ. බුදු සරණයි
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭 බුදු සරණයි
@GAMINGSALLAYT
9 ай бұрын
වයස පේන්නේ නෑ ඔය දෙන්නගේ 👍❤
@kaveeandsapu
9 ай бұрын
❤️🤭🤭🤭
@IshanSachira
9 ай бұрын
හම්මටහ් හේනේගම මහබෝධියට ගිය කොල්ලෙක්නෙ, මම හේනේගම සෙන්ට්‍රල් එකට ගියෙ. ගම එතකොට හේනේගම අවටද
@kaveeandsapu
9 ай бұрын
නෑ කඩවත. එහෙ rent එකට හිටියා අපි පොඩි කාලේ
@EduTechs_532
9 ай бұрын
oyaala lassanata channel eka karan yanawa🥰. Maath aluthin educational channel ekk start kala😍🤗
@kasundirajapakse3974
9 ай бұрын
නිහතමානී චරිත දෙකක් මමහරිආදරෙයි ඔයාලගේ පවුල් ජීවිතය ට ජයෙන් ජයම වෙවා! තෙරුවන් සරණයි. ❤
@imanu2083
9 ай бұрын
මේ වගේ එකක් කරපු එක හොදයි අක්කේ ... බොරු ආටෝප නැතුව ඔයාල මේ ඉන්න විදියට මං නම් ආසයි ❤❤🥰
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@isharikaumayangani7842
9 ай бұрын
ඔය දෙන්නා ඇත්ත ජිවිතේ රහට විදින දෙන්නෙක් අක්කා අයියා ඔයාලගේ ආකල්ප තියන අය අඩු වුනාට ඒ වගේම එහෙම අයට අනිවාර්යයෙන්ම හරි යනවා . ජය වේවා අක්කා අයියා ❤❤
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@tharuu77
9 ай бұрын
මං ආසම cuple එකක්..හරිම නිහතමානී..අක්කයි..අයියයි දෙන්නම.. ඒ වගේම හරිම cute අනේ ඔයාලා..😌❤ආදෙරෙයි..❤ දිගටම vedios ගේන්න...❤
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි😍
@jayanianu7140
9 ай бұрын
හැමදාම සතුට්න් ඉන්න.ගොඩාක් ආදරණීය දෙන්නෙක්...🥰
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි ❤️
@mrsoul999
9 ай бұрын
Aiya FIVERR eke playlist ekak genwda wenam channel ekkin saha oylge experience share krnwm kamthii 💟
@kaveeandsapu
9 ай бұрын
මාත් ගොඩක් දන්නේ නෑ. මාත් ඉගෙන ගන්නවා තවම. නමුත් මම දන්න ටික කියා දෙන්නම් ඉක්මනට වීඩියෝ එකකින් 🤭
@T.S.HatharasinghaThilini
9 ай бұрын
"Ruchiranga" ලස්සන name එකක් .. සපුනි අද ඔයා හරි ලස්සනයි මැනික...❤❤❤❤❤❤❤
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@bhagya753
9 ай бұрын
එහෙම හේතු ඕනී නෑ අක්කේ අයියේ පව්ලේ එකම ළමයා උනාම ඒ දෙමාව්පියෝ ළග ඉන්න ඕනී අනිවාර්යයෙන් ❤ මමත් එහෙමයි..ඒකට අකමැති partner කෙනෙක් නම් අත අරින්න ඕනී හැමෝටම දෙමව්පියෝ වටිනවනේ කාටත් වඩා❤ අයියා best partner කෙනෙක් ❤
@SahanDilsara-t8m
Ай бұрын
අනේ අයියෙ අර fiverr එක ගැන කියල දෙන්නකෝ
@gayansachintha4432
9 ай бұрын
උබ කොහොමද බං මේ වගේ පට්ට කෑල්ලක් දාගත්තෙ ? උපදෙසක් දියංකෝ බං 😊❤ ??
@supuntikshana5822
Ай бұрын
😂😅
@DisiniThamadi-vm9pq
9 ай бұрын
මාත් ආසයී චැනල් එකක් කරන්න.මොන වගේ income එකක් ගන්න පුලුවන් ද අක්කේ...කවුරුත් ඒ ගැන කිසිම අදහසක් කියන්නේ නෑ...ගොඩක් අයගෙන් ඇහුවත් ඒ කවුරුත් කියන්නේ නෑ ඒ මිනිස්සුන්ගේ ආත්මාර්තකාමීකමද කියලනම් දන්නේ නෑ...ඒත් කිසිම කෙනෙක් ඒ ගැන කිසිම අදහසක් කියන්නේ නැහැ...ආදරෙයි ඔයාලා දෙන්නට❤❤❤
@imashiarunodha
9 ай бұрын
Ane wenama channel ekakin oyla dnn dewal ( video editing , online business) kiyl dennkooooooo 😃😃😃😃
@Dil__bby
9 ай бұрын
තිලිනි අක්කා නිසායි ඔයාගෙ විඩියෝ බලන්න ගත්තෙ දැන් එයාගේ විඩියෝ බලන්නෙත් නෑ ඔයා විඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ🥰💖
@Samadhisayurangi758
9 ай бұрын
හොරන තක්ශීලා අපේ ඉස්කෝලේ 🥺❤️
@kaveeandsapu
9 ай бұрын
🤭🤭❤️❤️
@OneliPerera-e7q
9 ай бұрын
සපූ අක්කිගෙ පවුලේ එකම ළමය එයා නම් "අපේ Anniversary Party එකයි, අපිට ලැබුන ලොකුම තෑග්ගයි" වීඩියෝ එකේ එයාගේ එකම නංගි කියල පෙන්නනේ කවුද ? ඔයාල දෙන්නගේ වීඩියෝ හැමදාම බලනවා. හරිම ලස්සනයි.
@kaveeandsapu
9 ай бұрын
ඒ අපේ ලොකු අම්මගේ දුව 🤭 ආදරෙයි😍
@chaminibandara3959
9 ай бұрын
මගේ room එකට සිග්නල් පොඩ්ඩක් අඩුයි. Video එක stuck වෙනවා. ඒ නිසා එළියට ආවා video එක download කරගන්න. ආසයි අක්කට ගොඩක්. ❤❤
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි😍
@hirunimalalasinghe
9 ай бұрын
කඩවත කොහෙද ඔයාලා...අපිත් කඩවත ❤
@kaveeandsapu
9 ай бұрын
වෑබඩ 🤭
@hirunimalalasinghe
9 ай бұрын
ඇත්තටම😮අපිත් වෑබඩ තමයී....😊
@avishkamalith2088
9 ай бұрын
Ravindu ge full name eka mokakda
@ShanikaMihirani-m9z
9 ай бұрын
Adarei dennatama akka newei oya mage wayasamai matath 29 ahamben oyalage vidiyo ekak dekke😊😊😊😊😊
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි ❤❤
@madushikagunathilaka2628
9 ай бұрын
me dennata denna hari adarei. specially kavi saputa adare wagema loku respect ekak thiyenwa. eyalage video baladdi therenawa. mama asama ekai
@malkikaveesha5748
6 ай бұрын
මමත් ආසයි යුටුබි චැනල් එකක් කරන්න එක කරන්නේ කොහොමද හදන්නේ කියන්නකෝ❤😊
@අලංකාර-ට5ග
9 ай бұрын
සපූ කෙල්ල.. මං හරිම ආස කෙනෙක් ඔයා.. සතුටින් ඉන්න දෙන්නම.බුදු සරණයි ❤❤
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි බුදු සරණයි
@rohinimalkanthi5336
9 ай бұрын
අක්කෙ බිස්නස් ගැන එහෙනම් ඉස්සරහට විස්තර ගේන්න , 😍 ❤❤
@kaveeandsapu
9 ай бұрын
ගේන්නම්ම් 🤭
@SnnswnJj-ht8jj
9 ай бұрын
Oya තක්ෂිලා eke A/L kale mona auruddeda
@NishadiLakshani-im8du
9 ай бұрын
Akka Horana Taxila Central ekata giyee 🙄❤️
@kaveeandsapu
9 ай бұрын
🤭🤭🤭
@Miyuribhashini
9 ай бұрын
ඔයාලගෙ පවුල සමගියි හරිම ආදරණීයයි..❤❤❤❤අක්කා කතා කරන විදියට මන් ගොඩක් ආසයි...🥰❤️හැමදාමත් ඔය වගේම ආදරෙන් ඉන්න ලැබේවා!
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි ❤️
@Miyuribhashini
9 ай бұрын
@@kaveeandsapu ❤️❤️
@Vikumzz
9 ай бұрын
Proud to be a Nayaken❤Kaveesh Aiye Math Bandaranayake 23 Batch eke😊
@kaveeandsapu
9 ай бұрын
සුපිරිනේ 🤭
@chandikaprasad3560
6 ай бұрын
0:46 0:48 0:49
@PODIDASSHORT1
9 ай бұрын
අපි කොස්සින්නේ.පරකන්දෙනියේ කොහේද ඔයාලා
@chethanadilrukshi296
9 ай бұрын
Oya henegamada
@ChminiJayasuri
20 күн бұрын
Wedagath kamata hesirena , boru sobana nethi dennek..❤❤
@BanchiLahiru123
9 ай бұрын
මටත් චැනල් එකක් හදන්නා ආසයි ඒත් තේරෙන්නෙ නෑනේ එඩිට් කරන ඇප් එක මොකද්ද පෝන් එකෙන්ද කරන්නෙ
@tharushidilara5528
9 ай бұрын
Love You akka and aiya!😍❤️දෙන්නම සතුටින් ඉන්න ඕනී හැමදාම🩷
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි ❤🤭
@DissanayakaDissanayaka-yh3qj
18 күн бұрын
උපන්දිනය piz රිප්ලයි එකක් දගෙන යන්න piz 😢😢😢😢😢😢😢❤
@LakminiHimaya
9 ай бұрын
අනේ.....අක්කිත් ගිහිම් තියෙන්නේ මං ගියපු ඉස්කෝලෙටමනේ🙈😍SPCC❤
@OshadhiOshadhi-r1c
9 ай бұрын
Ane Shok video Eka.😊 Ayiyayi akkayi dennama sathutin parissamin inna.😊 Ayiyage Amma kiyala kiyanna kalin man hithuwe e Ayiyage akkek kiyala 😊😊
@kaveeandsapu
9 ай бұрын
🤭🤭🤭🤭
@yoshaniabeywickrama8736
8 ай бұрын
Ane api wenuwen oyalage online business eka gana kiyannako😊
@sandunidilhara5866
9 ай бұрын
මං මාරම ආසයි ඔයාලා දෙන්නට❤️❤️
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@shavindu777
9 ай бұрын
බොරු කියන්න එප 29 වඩා නම් බාලයි ඔයලා 🤨😁Much love ❤️❤️
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@brazzy76
9 ай бұрын
8:20 මේක අනි වාරෙන් කරමු ද😊
@pavithrasubodanipadmasiri4374
9 ай бұрын
Sapuu BAE class awa neda Puwakpitiye 2013 . Long hair ekak thibba mathakai
@D4zRaiden
Ай бұрын
Sapu akke yumi and ciku ge volg akak oneiiiiii😊😊😊
@Ruwandi21
9 ай бұрын
හෑ රවිදු මගේ වයසෙනේ...මං හිතුවේ අයියෙක් කියලා😒
@kaveeandsapu
9 ай бұрын
එයා පොඩි අයියෙක් 🤭
@GayaniLiyanage-go4dw
9 ай бұрын
Akke oyala fiveer karanna patan gatte course ekak karalada..
@aruniuthpala6212
9 ай бұрын
Akki me albam eka kohenda gaththe photo tika leminet karalada demme
@harshivlog9423
9 ай бұрын
Ane kohoma hri income ekak hadagnna kiyadenna. Mt digriyak thiyenwa eth mt jb ekak krnna ynna vodihak ne mage putha blagnna kauruth ne. Plz mt kiynna. Mth chanl ekak ptn gnns asai...eth mt edit krnns theren ne
@sachinibv9321
9 ай бұрын
❤❤ ආදරෙයි දෙන්නටම
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි ❤
@littlemermaid5921
9 ай бұрын
අක්කිගෙ පෙනුමයි කතා කරන විදිහයි දෙකම කවින්ද්‍යා දුල්ශානි වගේ
@CPWorlds2020
9 ай бұрын
oyala HND eke mona dip ekada kare
@beautifulsrilanka1741
9 ай бұрын
අනේ ඔයාලා වගෙ තමයි අක්කි අපිටත්. මැරි කරලා අවුරුදු 2යි මාස 3 වෙන්න එනවා. බබෙක් හදන්න විදියක් නෑ සල්ලි ප්‍රශ්න නිසා ඊට වඩා අපිට ගෙයක් නෑ. ඉන්නෙ කුලියට. මොකද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ. 😢 ඔයාලට සුභ පැතුම්
@prabashmadusanka5739
9 ай бұрын
Harima nihathamani ..adarniya uwalak. ❤ oyalage idiri jeewithagamanat man hadawathinma subapathanawa.katha kranakota ahagena inna asa hithenawa .dennam cute.good luck both of u..👍
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@udaramadusha-t9t
9 ай бұрын
Adath kiyanna thiyenne wenada ekama thamai maru 🖤
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@user-sahara0105
9 ай бұрын
Math fiverr කරනවා එත් කෙලවගෙන ඉන්නෙ කරගන්න බැරුව 😢 දැන් ක්ලාස් එකෙන් කියාදෙන්නෙත් නැ 🥺
@Nithi-r1g
9 ай бұрын
Anee apitat tyne oy prshnemai bawwa dala ynn be kohewt wena aya dunnt kama kannet ne
@kaveeandsapu
9 ай бұрын
😢😢
@aruniuthpala6212
9 ай бұрын
Mawath ehemai 😂😂kanna mona hari dunna gaman man yalui welawakata mn kanna ona nisama tharaha wenawa
@sasikaladilrukshi9407
9 ай бұрын
Mn asama cuple ekaka ❤ harima adraraniyai. Dakkma asa hithenwa. Hamdam sathutin parissamen inna Akki & Aiya ❤ bs
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@saumyamadushini3263
9 ай бұрын
ඔයාලා දෙන්නා හරිම ෂෝක් අනේ ...🌹
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි ❤️
@himaya2004
9 ай бұрын
රවිදු කියන්නේ එතකොට අයියා කෙනෙක් 😮😜 මං එයාට වඩා අවුරුද්දක් බාලයි
@kaveeandsapu
9 ай бұрын
🤭🤭🤭
@himaya2004
9 ай бұрын
@@kaveeandsapu 😁
@asangafernando3681
9 ай бұрын
oya denna hari lassanai.
@TharushikaDananjani-c8u
9 ай бұрын
Hamadamath sathutin parissamin inna 😍😍 adarei denatama ❤️❤️❤️❤️🥰
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@ChampikaSarojani-gc2qw
9 ай бұрын
ආදරෙයි දෙන්නට ❤❤ තෙරුවන් සරණයි
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭 බුදු සරණයි ❤️
@ireshalakmali847
9 ай бұрын
My favorite couple eka❤,shooi ane akkai ayyai,hrima sarala widiyt inne,boru posh ne oylge ekai mn asa😊❤
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@NethuThishara
9 ай бұрын
oyala vlog karanna patan gaththe mona aurudde daaaaa reply
@kaveeandsapu
9 ай бұрын
ගිය අවුරුද්දේ ඉඳන් 🤭
@user-sahara0105
9 ай бұрын
ශෝක් අනෙ ඔයාලා දෙන්නා 😍🤭 , මාත් යුටුබ් චැනක් එකක් කරන්න ඉන්නෙ හැබැයි Ai video හදලා දාන්න 😁
@buddikapriyadarshani9922
9 ай бұрын
Food challenge 1 thiyannaaa.....
@kaveeandsapu
9 ай бұрын
කරමූ 🤭🤭
@chaminmunasinghe9771
9 ай бұрын
ammata siri ape ischole ayya
@kaveeandsapu
9 ай бұрын
අඩේ අඩේ ❤️
@chaminmunasinghe9771
9 ай бұрын
@@kaveeandsapu year ek mokakd ayye
@nawodyasankalpani5452
9 ай бұрын
Akki kdawata koheda?mth kadawatha.
@sashii899
3 күн бұрын
අක්කෙකුයි අයියෙකුයිනෙ 😘😘
@nayanakapriyanath5982
9 ай бұрын
Ade mge prashneth kiuwa marune ❤
@Udan_menaka
9 ай бұрын
Anee kiyannako fiver walin income ekk gnne kohomd kiyla
@RanjanKumara-kk6en
5 ай бұрын
❤❤❤ලස්සනයි කතාව❤
@Kawijayasingha
9 ай бұрын
ඔයාලාගේ විඩියෝ බලන්න ගොඩක් ආසයි😌 හැම එකම මග අරින්නේ නැතු බලනවා 🌝💗 ආදරෙයි අක්කා අයියා😌🥰 ඔයාලා දෙන්නා හැමදාමත් ඔය වගේම ආදරෙන් ඉන්න ❤️
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි ❤️
@SL.Nickyboy
5 ай бұрын
Oyage phone eka oppo f 17 da akke
@Dhushii
9 ай бұрын
Akkee math Taxila...anee harima sathutui akkath Taxila kiwwma..🥰🥰❤
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@piyumisandamali6399
9 ай бұрын
Akke oyala karana online job monawada
@dilipriyadarshani2955
9 ай бұрын
සතුටින් ඉන්න අක්කා අයියා❤
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@chamilakshika5861
6 ай бұрын
Dakapu harima lassana couple ekak,adarei🥰🥰
@AnuAnuruddika-m9w
9 ай бұрын
Lassanai hemadama video danakan balan inne 😘😘
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි 🤭❤️
@piyumipabasara3217
9 ай бұрын
දෙයියනේ ඔයාලට 29ක්ද ...මං හිතන් ඉදියේ අයියට 27ක් අක්කට 25ක් වගේ ඇති කියලා.හරි cute anee oyala 💖💖💖😌😌
@kaveeandsapu
9 ай бұрын
ආදරෙයි ❤️🤭
@aruniuthpala6212
9 ай бұрын
Ane oyalata pin gedata wela nikan inne..ane mata gdr idala karanna job ekakata help karannako kiyala dennako karana vidiya
@ChandrarathneDinethmi
9 ай бұрын
kavee aiya hariyata ape loku aiya wagemaaaaaaaaaaai
@kaveeandsapu
9 ай бұрын
🤭🤭🤭🤭🤭
@peaky__blinders_tv_serious
9 ай бұрын
Fiver ගැන කියන්නකො
@kaveeandsapu
9 ай бұрын
මාත් ගොඩක් දන්නේ නෑ. මාත් ඉගෙන ගන්නවා තවම. නමුත් මම දන්න ටික කියා දෙන්නම් ඉක්මනට වීඩියෝ එකකින් 🤭
@nlaki5960
9 ай бұрын
Adee malli parakandeniya da oya?? Mth ehe...
@kaveeandsapu
9 ай бұрын
නෑ වෑබඩ😁
@nlaki5960
9 ай бұрын
Mn parakandeniya school eka lga. Anyway gdluck malli
@RajeeveGunawardana-xi1vb
9 ай бұрын
dehiwala HND koi course ekada kale.. koi auruddeda..math eke course ekak kala 2016 di
@kaveeandsapu
9 ай бұрын
අපි 2015🤭
@RajeeveGunawardana-xi1vb
9 ай бұрын
@@kaveeandsapu aaa eka thama.. apita wada senior... ❤️❤️❤️HNDA da kale mama HNDBF
@mahindakumara7156
9 ай бұрын
Akki හොරණ තක්ෂිලාවටද ගියේ මම ❤
@kaveeandsapu
9 ай бұрын
🤭🤭🤭🤭
@sandundewinda6983
9 ай бұрын
ඔගොල්ලො තිලිනි අක්කල එක්ක තරහද දැන් විඩියො කරන්නැත්තෙ
@kaveeandsapu
9 ай бұрын
අනේ නෑ. අපිට ගොඩක් වැඩ වැඩි උනා මේ ටිකේ. යන්න බැරි වුනා 😢
@sathilk7169
9 ай бұрын
Akki gammakne horanane skole ❤
@kaveeandsapu
9 ай бұрын
🤭🤭🤭
23:14
Our Wedding Full Video ❤️අපි දෙන්නගේ ජීවිතේ සතුටුම දවස - Kavee and Sapu
Kavee & Sapu
Рет қаралды 131 М.
16:34
අපි එක දවසකට පෙම්වතුන් වුනා ❤️ Sri Lankan Couple | We Became LOVERS for ONE DAY | VLOG 7
Kavee & Sapu
Рет қаралды 27 М.
00:17
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
Galich Ida
Рет қаралды 33 МЛН
00:13
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 47 МЛН
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 60 МЛН
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 3,3 МЛН
28:44
කෑම පිරුණු ලස්සන දවසක් 😋 සපූගේ මාළු රෙසිපි එක්ක කප් කේක් 🧁 Rice & Curry Recipe | Cup Cake Recipe
Kavee & Sapu
Рет қаралды 81 М.
15:25
අදහගන්නත් බැරි උමංදාවේ මිදි වත්ත
Siri Sadaham Ashramaya
Рет қаралды 101 М.
32:09
ඉස්කෝලේ වැඩ සතියක් | Work week in my life
Lankan in Melbourne
Рет қаралды 39 М.
35:52
කිලිනොච්චියේ ඉන්න අපේ කතාව | Q&A | Madhava & Nanduni
Madhava Wijesinghe
Рет қаралды 164 М.
21:20
එයාගේ ආශාව ඉෂ්ට කලා 🤭 Cooking Channel එකේ පුංචි Studio එක | Kitchen එකට සේරම බඩු එකම තැනකින් 😍🥰
Kavee & Sapu
Рет қаралды 78 М.
21:47
එයා වෙනුවෙන් කරපු පිංකම 🙏 අපිට ඔයාව ගොඩාක් මතක් වෙනවා 😭 මේ පිං පින් බලයෙන් ඔයාට නිවන් සුවයම අත්වේවා!
Kavee & Sapu
Рет қаралды 54 М.
10:35
මට රගන්න ආණ්ඩු අවශ්‍ය නැහැ මම Piumi Hansamali
Tharindu Welhenage
Рет қаралды 92 М.
20:57
Eating Only Keells Foods for 24 hours | Keells එකෙන් වේල් තුනම කාලා අපිට මොකද වුනේ 🥲 Kavee and Sapu
Kavee & Sapu
Рет қаралды 111 М.
16:25
අලුත් අවුරුද්දේ අපි කරපු දේවල් 😍 කැවිලි ගොඩාක් හැදුව හැටි | 2024 1st VLOG - Kavee and Sapu
Kavee & Sapu
Рет қаралды 34 М.
1:11:20
හැමෝම ආදරේ පවනි පෙරේරා | ජපානේ ඉදන් vlogger කෙනෙක් උනේ කොහොමද? | පිටරටක ජීවිතේ | Chatterpod | Ep 25
Sachini Nipunsala
Рет қаралды 551 М.
00:17
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
Galich Ida
Рет қаралды 33 МЛН