No video

Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners

  Рет қаралды 942,884

Yash and Hass

Yash and Hass

Күн бұрын

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos
♡Follow us on Social Media♡
Instagram: www.instagram.....
Instagram: / yashodadesi. .
Tik Tok : / yashodadesilv. .
CONTACT US ON
📧 yashandhass@gmail.com
Pranked my Girlfriend - සිංහල vlog | Lankan couple
🔗www.youtube.co....
FULL HOUSE TOUR VLOG | BRAND NEW HOUSE | Melbourne
🔗www.youtube.co....
ROAD TRIP TO PHILLIP ISLAND VLOG | Melbourne 2022 | Lankan couple | Eng /සිංහල
🔗www.youtube.co....
#qanda #answering #your #questions

Пікірлер: 4 000
@YashandHass
@YashandHass Жыл бұрын
Hey guys, අපිට තව ගොඩක් questions වලට answer කරන්න තියනවා. අපි fun contents videos ටිකක් දාලා Q & A part 2 එකක් ඉක්මනින් ගෙන්වා 🥰
@mayumiakarsha
@mayumiakarsha Жыл бұрын
👍😊
@vihanga_k.samarasinghe
@vihanga_k.samarasinghe Жыл бұрын
Look likes Hass aiyata 20 wagey 🤜🤛 😂
@vihanga_k.samarasinghe
@vihanga_k.samarasinghe Жыл бұрын
Age eka 😂
@rashmidulanjali3313
@rashmidulanjali3313 Жыл бұрын
මං මේ danuth oyalage Q & A ekak balanagamn guys
@chamithsupeshalabandara8792
@chamithsupeshalabandara8792 Жыл бұрын
👍👍
@shanki7096
@shanki7096 Жыл бұрын
හැම කෙල්ලටම ලැබෙන්න ඕනේ මේ වගේ ආදරනීය කොල්ලෙක්♥️♥️😍
@thanuriliyanage8841
@thanuriliyanage8841 Жыл бұрын
මල්ලි, අනේ ඔයගේ අම්මා ඔයාව කොච්චර ලස්සන ට හදලා තියෙනව ද .. මම මගේ පුතා වත් හදන්නේ ඔයා වගේ කියලා හිතා ගත්තා .තරහා ගන්නේ නැති තමන් ආදරේ කරන කෙනාව හැම වෙලේම හිනාවෙන් තියන ..😊.. සතුටින් ඉන්න හැමදාම ❤
@nethmichamathka8439
@nethmichamathka8439 Жыл бұрын
❤️❤️
@coupleround8249
@coupleround8249 Жыл бұрын
දෙයියනේ මේ comment වලින් තේරුම් ගන්න අපේ ආදරේ
@bimshanimadhuba8630
@bimshanimadhuba8630 Жыл бұрын
ඇත්තමයි 💕💕💕
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Жыл бұрын
Royalist 💙💛
@n.bandara4465
@n.bandara4465 11 ай бұрын
❤Ane ape aiyai nangi 😊
@SheZ_TV_3
@SheZ_TV_3 9 ай бұрын
Hello ❤❤
@user-gp2xj3ny1t
@user-gp2xj3ny1t 8 ай бұрын
Hi ape vidusha ayiye
@user-gp2xj3ny1t
@user-gp2xj3ny1t 8 ай бұрын
@rmbuddikaNuwan-us6ef
@rmbuddikaNuwan-us6ef 7 ай бұрын
hey Ape nangi aiyai❤❤❤
@tournamentbands2217
@tournamentbands2217 Жыл бұрын
හැම කෙල්ලෙක්ටම මේ වගේ ආදරයක් හම්බුනොත් ඒ ඇති☺️
@RimasNafeel-ll1ns
@RimasNafeel-ll1ns 5 ай бұрын
Hema kellektama me wage aadarayak hambunoth ee eathi😢❤
@senurinikeshala8774
@senurinikeshala8774 Жыл бұрын
හැම කෙල්ලෙකුටම හම්බු වෙන්න ඕනේ මේ වගේ තමන්ව තේරුම් ගන්න පුලුවන් ආදරණීය කොල්ලෙක් 😘❤️හැමදාමත් මේ වගේ සතුටින්ම ඉන්න...❤
@prarthanamadubashini8807
@prarthanamadubashini8807 Жыл бұрын
Ow ane 😊😊😊😊
@ravindudilshan1928
@ravindudilshan1928 Жыл бұрын
ඔව්....
@s.s.3584
@s.s.3584 Жыл бұрын
අනිවාර්යෙන්ම
@srimahewa6074
@srimahewa6074 9 ай бұрын
Stay happy guys u both so adorable and beautiful couple. Always hinawela inne ..
@pathupramodya5408
@pathupramodya5408 Жыл бұрын
Yash & Hass දැන් පිස්සුවක් වගේ❤️🫢ඒ තරමටම addicted ❤️‍🔥
@aishie2000
@aishie2000 Жыл бұрын
U have 111 likes, the angels number ♥️
@heartbeat8895
@heartbeat8895 Жыл бұрын
වෙන මොකුත් ඕනි නෑ මේ දෙන්න වගේ සතුටින් අපි දෙන්නටත් ඉන්න තිබ්බනම් ඒක තමා ලොකුම හීනෙ...🥺🥺💖💫
@Ddiary11.27
@Ddiary11.27 Жыл бұрын
කවුරු හරි මගෙන් ඇහුවොත් මොකද්ද life එකේ ultimate goal එක මොකක්ද කියලා. මෙන්න මේ විදියට ජීවත් වෙන එක තමයි කියලා ඔයාලව පෙන්නන්න පුලුවන් (all of things 😍)
@soapgaming99
@soapgaming99 Жыл бұрын
නිදාගන්න කියල ෆෝන් එක තියනකොටම නොටිෆිකේශන් එක ආව 😅 මරු හැබැයි ❤❤❤ Love u guys ❤
@dinethidesilva2362
@dinethidesilva2362 Жыл бұрын
Same😂💔
@rujru1473
@rujru1473 Жыл бұрын
මායි මගේ boyfriend දෙන්නම මෙඩිකල් ස්ටුඩෙන්ට් ලා... මාරම ස්ට්‍රෙස් එකක් තියෙන්නෙ අපිට ගොඩක් වෙලාවට...ඉතිම් අපි දෙන්න කරන්නෙ ඔයාලගෙ වීඩියෝ එකක් එකතුවෙලා බලලා හය්යෙන් හිනා වෙලා ස්ට්‍රෙස් රිලීස් කරගන්න එක....දවසක ඔයාල දෙන්න වගේ ආතල් එකේ ඉන්න ඕනි කියල හැමදාම හිතනව අපී 😄❤❤❤❤❤❤❤❤❤❤❤ දෙන්නාටම සුභ අනාගතයක් 😄❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@realgamingadventure8822
@realgamingadventure8822 Жыл бұрын
Medicle student kenek kiwwa ned poddak katha karanna puluwand...
@rasikaruvanmali574
@rasikaruvanmali574 Жыл бұрын
හැමෝම මෙහෙම තේරුම් අරං ජීවත් වෙනවානම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද ...?
@visnakalmini3342
@visnakalmini3342 Жыл бұрын
ලෝකේ හැම ගැහැනියක්ටම ලැබෙන්න ඕනා මේ වගේ පිරිමියෙක් .. wish you never end your happiness , love u both🌸 ❤ 💐
@sethsadanidamithadu3315
@sethsadanidamithadu3315 Жыл бұрын
That's 💯💯💯💯💯💯
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
Definitely ❤️
@imashapathmabashini6091
@imashapathmabashini6091 Жыл бұрын
Ooooo akka you are very lucky 💆‍♂‍💗 aiya ,I need a partner with qualities like yours 👍
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya Жыл бұрын
Aniwren
@shalikafernando6986
@shalikafernando6986 Жыл бұрын
ලෝකෙ හැම පිරිමියෙක්ටම ලැබෙන්න ඕනෙ මේ වගේ ගැහැනියක්♥️🌸
@happya9809
@happya9809 Жыл бұрын
කෝ බලන්න fb එකෙන් දැකල මේ ලස්සන couple එක හොයන් ආපු අය🥰 so lovly couple🧡😘
@B.Dev..
@B.Dev.. Жыл бұрын
I'm 🙈💞
@shani9500
@shani9500 Жыл бұрын
Mn awoo ❤🥳
@samanthapushpakumara3579
@samanthapushpakumara3579 Жыл бұрын
Mama dakke youtube eken
@yamunamanel5431
@yamunamanel5431 Жыл бұрын
මම නම් හිතන්නේ මේ ලෝකෙ සතුටින්ම, ආදරෙන්ම ඉන්න එකම couple එක ඔයාලා දෙන්නා කියලා . දෙන්නාගේම දෙමව්පියන්ට පින් මේ වගේ හොද දරුවන් ගුණ යහපත්ව හැදුවට. බුදු සරණයි !!!
@shehanmalinda3299
@shehanmalinda3299 Жыл бұрын
😂
@amanthasrimal6866
@amanthasrimal6866 Жыл бұрын
🤣🤣
@espace01010
@espace01010 5 ай бұрын
😂
@harshi_itsme2944
@harshi_itsme2944 Жыл бұрын
"මන් ලග හිටියනම් මේක වෙන්න දෙන්නෙ නෑ", omg, it made me cry😢
@sulakshanifonseka5162
@sulakshanifonseka5162 Жыл бұрын
අස්වහක් කටවහක් වදින්න එපා ..ලස්සන කපල් එකක් මේ ලෝකේට දේවියෝ දුන්න 😊❣️ ගොඩක් ආදරේයි නන්ගා & මල්ලි 💜️
@nadeeshaedirisinghe970
@nadeeshaedirisinghe970 Жыл бұрын
අනේ ආය ඔයාලා ඉමෝෂනල් වෙන්න එපා,, මගේ කදුලු සට සට ගාලා වැටුනා, හස් කියද්දි, " මං හිටියනම් ඔයාට ඒක වෙන්න දෙන්නෑ" කියද්දි 🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️ යෂ් බලන් හිටිය විදිය එතකොට,,,, ammohhhh so heart touching guys 🥺♥️
@kanchanatheekshani8057
@kanchanatheekshani8057 Жыл бұрын
මන් නම් ප්‍රාර්ථනා කරන්නේ හැම ගැහැණියෙක්ටම මේ වගේ ආදරෙන් බලා ගන්න ස්වාමිපුරුශයෙක් ලැබෙන්න කියලා .Love you both and take care❤️💞
@yasmikavindaya
@yasmikavindaya Жыл бұрын
Nice
@emashakawindi786
@emashakawindi786 11 ай бұрын
Same to you darling ❤
@HasiVlogs99
@HasiVlogs99 Жыл бұрын
ඇත්තටම දැකපු ලස්සනම හිනාව, ලස්සනම මුහුණ … ලගකදි ඉදන් බලන්න ගත්තෙ…මාරම matching couple එක ❤❤❤
@coupleround8249
@coupleround8249 Жыл бұрын
හසීගේ සමහරක් වචන වල තියන ආදරේ කොච්චරක්ද කියලා මට හිතාගන්න බෑ හරිම ආදරණීයයි..... ඒ වගේ සැමියෙක් ජීවිතෙට ලැබෙන්න ගොඩාාාක් පිං තියෙන්න ඕන හැමදාම හිනාවෙලා ඔය වගේම සතුටින් අවංක ජීවත් වෙන්න.... ඊලග Q & A එකේදි කියන්න හසී අයියාගේ මොනවා හරි rules තියනවද කියලා යශ්ට..... මොකද ලංකාවේ එවුන් ගෑනුන්ව දක්වන්න බලන් ඉන්නේ කෙල්ලෝ පව්......
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
ඔය දෙන්න ඔච්චර සතුටින් ඉන්න ලොකුම හේතුව understanding ❤ ඒක තමයි relationship එක්කට තියෙන්නම ඕන දේ...ඔයාල දෙන්න වගේ couple හරිම අඩුයි 🙂 අඩුයි කියන්නෙ අඩුම අඩුයි...ඒ understanding,අයියගෙ understanding එක,අයිය හිතන විදිහ,carering එක,specialy ඒ ආදරේ,කිසිම කුහකකමක් නැතුව ඒ දෙන ආදරේ...ඒක මාරයි...ලස්සනයි කියන්න පැකිලෙන්නෙ නෑ..අක්කි ගැන වර්නනා කරන විදිහ...අක්කි ගැන කියද්දී මූනේ තියන feelings 🥺 wow ❤...girl කෙනෙක් බලාපොරොත්තු වෙන දේවල් අයිය හොදට දන්නව ❤ අයිය වගේ husband නෙකෙක් ලබන්න අක්කි ගොඩක් පින් කරල ❤ ඇස්වහක් වදින්න එපා ඒ ආදරේට ❤ හැමදාම ඔහොම ආදරෙන් ඉන්න ❤ love you akki ayya ❤
@omeshagamage8492
@omeshagamage8492 Жыл бұрын
#Fifa
@ravindudilshan1928
@ravindudilshan1928 Жыл бұрын
ඇත්ත.. 🥰
@ikimonogaming1077
@ikimonogaming1077 Жыл бұрын
තමන් ආ කරපූ එක්කේනාම ලැබීලා එයා එක්කම ජීවිතය සතුටින් ඉන්න හම්බෙන්න තරම් පිනක් කරලා තියෙන්නේ ඕනේ ඒකට ඔයලා පිං කරලා 🥺💛🌻 හැමදාම සතුටින් ඉන්න
@dulanjaliudeshika7798
@dulanjaliudeshika7798 Жыл бұрын
දුක හිතුන දවස් ගැන කියද්දි නම් ඇත්තටම ඇස් වලට කදුලු ආව..🥺🥺❤️ හරිම ආදරණීය කපල් එකක්..මටත් ඒ වගේම ආදරයක් තිබුන..ඒත් දැන් නම් නෑ .🥺❤️😥
@thirdeye5136
@thirdeye5136 Жыл бұрын
😂
@dasuniramanayaka9939
@dasuniramanayaka9939 Жыл бұрын
Offscreen ඔය දෙන්නා ඔය වගේම පිස්සු කෙලිනවා කියලා නම් හිතුන..congratulations winners❤ ඇත්ත බවු බබෙක් නැති වෙන එක තරම් දුකක් කොහෙවත් නෑ....yash ge submarine recipe ekath dawasaka danna..keep smiling 😃 and stay safe ❤
@shainiwandana
@shainiwandana Жыл бұрын
මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම් girl තමා අක්කෙ ඔයා. අයියගෙ හිතේ ඔයාට කොච්චර ලොකු ආදරයක් තියෙනවද කියලා ඔය දෙන්න කරපු හැම video එකකින්ම පේනව. Best of luck both of you and love you so much akka & aiya ❤❤❤❤
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අහම්බෙන් ඔයාලව දැක්කෙ අදයි.අනේ මාරම ජොලියෙ ඉන්න දෙන්නෙක්.පුදුම තේරුම් ගැනීමක්.මේ වගේ ආදරණීය දෙන්නෙක් එකට මුණගැහෙන්නෙත් පෙර පිනකට.අනේ හරිම සතුටින් ජීවිතේ විඳින දෙන්නෙක්.ඔයාලා වගේ අයව දැක්කම ජීවත් වෙන්න ආස හිතෙනවා.හැම කෙනෙක්ටම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක්. අනිත් කෙනාව තේරුම් ගැනීම තමයි ආදරයක පැවැත්මට ගොඩාක් වැදගත්.ඔයාලා ඇත්තම දේවල් කියනවා.අනේ දැක්කමත් හිත පිරෙනවා.මේ වගේ husband කෙනෙක් ලබන හැම ගෑණු කෙනාම පුදුම වාසනාවන්තයි. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍
@pinkblue8574
@pinkblue8574 Жыл бұрын
Yash ගෙ හිනාව හරිම ලස්සනයි ♥️
@nadunii_s
@nadunii_s Жыл бұрын
Hass අයියගේ සිංදුව අහල සිංහයා ගියා ගියාමයි තාම ආවේ නෑ.🤣 Anyway guys there are so many things to get through you for our lives. Specially akka's ankle fracture story.❤ When you come to the edge of all that you know, you must believe, there will be ground to stand or you'll grow wings to fly.💯 Lv u both : ))
@oshadhiekaushalya3754
@oshadhiekaushalya3754 Жыл бұрын
ඔබ දෙපල ඉතාමත් ආදරනීයයි, වයසින් අඩු වුනත් ආදර්ශමත් දෙපලක්..ඉක්මනින්ම විවාහ වෙලා හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා❤️
@trabebexx3213
@trabebexx3213 Жыл бұрын
ඇත්තටම දෙයක් කියන්නම්ම්.....මම මේ ලන්කාවෙන් youtube content හදන අයගෙන් දැක්ක ලස්සනම හරිම funny ආදරණීය couple එකක්...💑අපිට උනත් මාරම motivate එකක් එනවා තමන්ගෙ partner එක්කන් සතුටින් ඉන්න.....අනේ ෂෝක් ඔයාලා දෙන්නා.....💞
@wasanagamage8270
@wasanagamage8270 Жыл бұрын
අයියා කිව්ව වගේ අක්කගෙ හිනාව හරිම ලස්සනයි ♥️😍
@thakshilasewwandi1192
@thakshilasewwandi1192 Жыл бұрын
ආදරේ තමයි මිනිස්සු ජිවත් කරවන්නේ.මේ වගේ සුන්දර හදවත්,සුන්දර මිනිස්සු හැමෝටම මුණගැහේවා..
@ganaru2768
@ganaru2768 Жыл бұрын
දැන්නම් මේක පිස්සුවක් වගේ ඒ තරං ඇබ්බැහි වෙලා ඉන්නේ 💐❤😍😂 ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාලගේ channel එක හම්බුනාට 😍❤💐
@srimadilini1043
@srimadilini1043 Жыл бұрын
ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා ඔයාලගේ ජීවිතේ දුක හිතුන දවස අහලා 😭 ඒ උනාට කවදා හරි මගේ බලාපොරොත්තුවත් ඔය දෙන්නා වගේ සතුටින් ඉන්න හොඳ husband කෙනෙක් හොයාගන්න එක 🙈 සතුටින් හැමදාම ඉන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤️❤️😍😍😍😍😍😍😍😍😍
@surekasadamali5519
@surekasadamali5519 Жыл бұрын
සියලු දෙනාට හසිත වගේ අය ලැබේවා ..
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
මේ ලෝකේ හැම කපල් එකකටම මේ වගෙ අදහස් ගැලපෙන විදියට ඉන්න බෑ.ඒ අතින් ඔයාලා දෙන්න පුදුම පින්වන්තයී .මොනවා කියන්න ද හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ඕන බුදුසරණයි
@user-ui4vt5lu2z
@user-ui4vt5lu2z 3 ай бұрын
අනේ අයියා අර දුක හිතුන දවස කියද්දි මටත් කදුලු ආවා එයාගෙ මූන, එයා ඒක කියන විදිහ දැක්කම 🥺 අක්කි මාරම lucky මේ වගෙ කෙනෙක් ලබන්න අයියත් එහෙමයි 🥺💗 හැමදාම ඔය වගෙ සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න ඕන දෙන්නම 🥺💗 ආදරෙයි ගොඩක් 🥺💗
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
අනේ ආදරෙයි අප්පා..🥺❤️ අක්කිගේ හිනාව අනේ මන්දා අප්පා...පිස්සුවක් ඒක..🥺🌸😘
@koshi11111
@koshi11111 Жыл бұрын
ඇත්තටම අක්කි අයියා.. මම 2023 A/l biology student කෙනෙක් පාඩම් කරල කරල ඔලුව විකාර උනාම අනිවාර්යයෙන් ඔයාලගෙ වීඩියෝ එකක් බලනවා.... ඒක බැලුවම මාරම freedom එකක් දැනෙන්නෙ.. අනිවාර්යයෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් බලනවා....
@saheesl9699
@saheesl9699 Жыл бұрын
Couple නම් මෙන්න couple..😂ආතල් නම් ආතල් හොදේ..😂❤️❤️
@shanudrasachinperera.1683
@shanudrasachinperera.1683 Жыл бұрын
මාර ආසයි ඔයාලට.ලංකාවෙදිත් ඔයාල ගොඩක් සල්ලි තියෙන family එකක් ,එ ඔය දෙන්නම ගොඩාක් වාසනාවන්තයි,තවත් හරි යන්න ඕනි ඔය දෙන්නට,අපිට නම් ඔයාලට වගේ ලංකාවෙදිවත් සල්ලි නෑ,හිතේ තියෙන එකම හීනෙ හොදට ඉගෙන ගෙන රටකට ගිහින් ඔයාලා වගේ සතුටින් ඉන්න.ඒත් ඒ දේවල් වලට යන වියදම් ගැන හිතුවම ඉගෙනීමත් ,හැමදේමත් එපා වෙනවා,වියදම් කරන්න tharam ආර්තික ශක්තියක් නැති නිසා,කමක් නෑ ක්වදම හරි ඔයාලා වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙයි කියන හීනෙ හිතේ තියන් ඉගෙනගන්නවා,ඒ වගේම අක්කි වාසනාවන්ත නිසා එයාට ආදරනීය husband kenek hambu wela thiyenne,හැමෝටම ඒ වගේ boy kenek ලැබෙනවනම්..ජීවිතේ හැමදාම ජීවත් වෙනවා කියන හැගීම එයි.ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි ❤ 💘 ❤
@maukshigihari3787
@maukshigihari3787 Жыл бұрын
Don’t worry darling you can❤😊
@snowball4521
@snowball4521 Жыл бұрын
Don't think about that...pls focus on ur target.you can achieve it.believe urself🤗✨️
@shanudrasachinperera.1683
@shanudrasachinperera.1683 Жыл бұрын
@@snowball4521 thank you soo much .❤❤❤
@i-landghost3847
@i-landghost3847 Жыл бұрын
"අම්මටසිරි අරක හුළගට ගියා හෝදගෙන.." "මචං කොහෙද දුවන්නෙ ආ....." Maru ane oyalanam 😂❤
@kavishkalakmudi2285
@kavishkalakmudi2285 Жыл бұрын
අනිද්දා (සදුදා) Al exam එක තියාගෙන ඔලුවෙ කැක්කුම නැති කරගන්න බලන්න ආව මං😂🤭
@user-iz8mk8ih7e
@user-iz8mk8ih7e 4 ай бұрын
අනේ යශ් පැංචි හසි මොටාව ලබා ගන්න පින් කරලා තියෙනවා ❤
@shaviiranashinha4627
@shaviiranashinha4627 Жыл бұрын
පින්වන්ත ලස්සනම ලස්සන ආදරයක්. අක්කා අයියා දෙන්නම එකම වගේ හරියට එක පවුලේ දෙන්නේක් වගේ..මන් ආසම අක්කාගේ cute හිනාවට. හරියට සුරන්ගනාවියක් වගේ ලස්සනයි. ම්ම්ම්ම් ඔනී ඇදුමකට ගොඩක් ලස්සනයි. හස් අයියත් එම තමයි හරිම ආදරණීයයි. ගොඩ ගොඩක් romantic ඔයාලා දෙන්නා. හිනා වෙලා සතුටින් ඉන්නවා. ඉතිම් කොහොද මීට වඩා ලස්සන ජිවිතයක්. ඉපදෙන හැම ආත්මෙකම ඔයාලා දෙනන් ඔයාලාගෙම වෙන්න ඔනි. හැමදාම සතුටින් පරිස්සමෙන් දවසින් දවස ගොඩ ගොඩාක්ක් ආදරේන් ඉන්න ලැබෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා.. බුදු සරණයි. ජේසු පිහිටයි සුදු අක්කියටයි හස් අයියටයි 🥰❤️🙏
@sunethranirmaliprincess
@sunethranirmaliprincess Жыл бұрын
පොඩ්ඩක් වත් skip නොකර බැලුවා. ඔයාලා දෙන්නගේ ආදරේ නම් කියන්න වචන නෑ ❤️❤️❤️❤️ ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️😍😍😍😍😍
@gayathrinisansala5063
@gayathrinisansala5063 Жыл бұрын
Travel with wife ලා ගෙන් පස්සේ දැක්ක best ම වගෙම honest ම කපල් එක...✨🥰🥺♥️ කිසිම ඉරිසියාවක් ලොකුකමක් නැතිව හැමදේම අපි එක්ක share කරගන්නවට thank you soo much hass & yash...❤love akki’s cute smile & aiya’s funny jokes...god bless you both...you guys are really lovely....no words to explain your honest words & thoughts...♥️✨🥰🥺♥️
@Chamu.
@Chamu. Жыл бұрын
අනේ පෙර පිනකට ඔයාල හම්බෙලා තියෙන්නෙ.. අයියා කොච්චර ආදරේද අක්කට.. අක්කා ලෙඩ උනාම හැමදේම කරේ අයියලු.. ඒ වගේම අක්කත් ගොඩක් ආදරෙයි අක්කට. මේ වගේ ලස්සන බැඳීම් තේරුම් ගත්ත තමන්ට තමන් වෙලා ඉන්න පුලුවන් බැඳීම් හැමෝටම හම්බෙන්න ඕනෙ.. ☺️ SO... lovely couple and god bless you.. ❤️😘. Be happy & sfe 🤗❤️ So nice, cute,lovely, beautiful, Mmm... Examplary And.. I most like couple 💑 ❤️🤗
@tharutharu2470
@tharutharu2470 Жыл бұрын
Q & A එක හරි හිනා නොවී සීරියස් බලනව කියල ආවෙ ඒත් කොහෙද පටන්ගත්ත විනාඩියෙ ඉඳන් හිනා යනවා 😅😂😅
@shenuprashaya2287
@shenuprashaya2287 Жыл бұрын
Agree😂😂❤️
@snowball4521
@snowball4521 Жыл бұрын
oww😅
@kasunitharuka1563
@kasunitharuka1563 Жыл бұрын
ප්‍රශ්නයක් නිසා දුකෙන් හිටියෙ..වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවෙ හිනාවෙලා..ටිකකට හරි ප්‍රශ්නෙ අමතක වුනා..හැමදාම ඔය වගේ ආදරෙන්,සතුටින් ඉන්න..🧡😍
@punsarakaushanka8010
@punsarakaushanka8010 6 ай бұрын
ඔය දෙන්නගේ ආදරේ ඔයවිදියට තියාගන්න ❤❤❤.ලංකාවේ මිනිස්සු බනින්නේ නැති එකම couple එක මම දන්නවිදියට.❤ හැමදාම ඔය දෙන්නට ❤ .beautiful and lovely couple I love you ❤❤😊
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 Жыл бұрын
අක්කී ඔයා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ කෙනෙක් හම්බුන එක නිසා ♥ බුදුසරණයි ඔයාල දෙන්නටම ♥🌸 හැමදාම සතුටිම් එකටම පරිස්සමෙන් හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕන ❤️🥰
@Jenny_Ja
@Jenny_Ja Жыл бұрын
ඇස් වලට කඳුලු ආවා ඔයාල දෙන්නගෙ දුකම seen එක කියද්දී.. love you both.. ❤you are the best couple ever seen.. and.. love to see you. Happy to see you both🥰😘♥️
@methnimarasinghe3279
@methnimarasinghe3279 Жыл бұрын
ඇත්තටම හැමෝම හොයන්නෙ මේ වගේ කෙනෙක්🥺🤍...ගොඩාක් සතුටින් ඉන්න දෙන්නම😍හරිම සන්තෝසයි දකිනකොටත්🥰
@pamudinithashmi2446
@pamudinithashmi2446 27 күн бұрын
මාරයි වචන නෑ කියන්න ඔය දෙන්නගේ තේරුම් ගැනිම අනිවාර්යෙන්ම අාදරයකදි අක්කි අයියයි කිව්ව විදියට 100% දෙපැත්තෙන්ම හොද තේරුම් ගැනිමක් ඔනි මාරම ලස්සන couple එකක් ❤
@nirashasathsarani5133
@nirashasathsarani5133 Жыл бұрын
කොච්චර ලොකු ප්‍රශ්නයක හිටියා උනත් අනේ ඔයාලා දෙන්නගේ විඩියෝ එකක් බැලුවම හැමදේම අමතක වෙලා හිනාවක් මූනට එනෝ 🥺❤
@user-vw7gw6vr9h
@user-vw7gw6vr9h Жыл бұрын
😂😳
@nayantharu5987
@nayantharu5987 Жыл бұрын
Mo words for that relationship advice ❤ බඩේ අමාරුව days,angry days😅 එක ඇත්තක් ❤
@ram-cstatus8500
@ram-cstatus8500 Жыл бұрын
Loose motion seen aka ne
@lakshithadinesh446
@lakshithadinesh446 Жыл бұрын
හැමදාම ඔය හිනාව තියාගෙන ඉන්න ඕනි දෙන්නම් love you both ❤️
@Rjay6237
@Rjay6237 Жыл бұрын
පට්ට stress එකෙ හිටියේ.2 න්නගෙ කතාව නිසා හිතට සැහැල්ලුවක් ආවා.ජය වෙවා ❤
@nashuash...7325
@nashuash...7325 Жыл бұрын
අක්කීනම් මාරම මාරම Lucky අයියා වගේ boy කෙනෙක් හම්බවෙන්න. 😍❤️ ඒ වගේම අයියාත් මාරම Lucky 😍 Always be happy and take care. 🤗😘❤️
@gihansankalpa2398
@gihansankalpa2398 Жыл бұрын
Video එක සුපිරි. මරු ඔයාලා දෙන්න. U guys are really amazing. Relationships ගැන කියපු හැමදේම ඇත්ත. ඒ ටික වටිනව. Hass ගේ attitudes ඒ කියපු හැමදේම සුපිරි ගොඩක්ම මාත් වගේ.. Yash ගේ කකුල fracture උන සිද්දිය කියද්දි Hass සෑහෙන emotional උනා ඒක හොදට පෙනුනා ඒක කියද්දි අපිත් සෑහෙම emotional උනා. ඒකෙන් පස්සෙම Hass ටිකක් අවුලෙන් ඉදියෙ video එකේ ඒක පෙනුනා. Anyway i'll hope u guys do good in future. කවදහරි හැබැයි හම්බුවෙන පොඩි එකා ඔයාල දෙන්න වගේම පට්ට ආතල් ඩයල් එකක් වෙයි ඒක sure. Good luck u both in ur future endeavors. Amd lv u guys soo much❤️. As well waiting for next video soon. ❤️🥰✨️😍
@user-vd9hp6ck7x
@user-vd9hp6ck7x Жыл бұрын
මන් ප්‍රාර්තනා කරනව හැම ආත්මෙම ඔයාල දෙන්නට එකට ඉන්න ලැබෙන්න. හරිම ආදරෙයි ඔයාලට. මමත් පාර්තනා කරනව. කවදක හරි ඔයාල වගෙ සතුටින් ඉන්න ලැබෙන්න කියල💞💞ඔයාල දුක දවස් කියනකොට කදුලු අව.😕
@shammishehara8401
@shammishehara8401 Жыл бұрын
ඔයාලා දෙන්නාගේ ආදර කතාව හරිම ආදර්ශමත්... ගොඩාක් ආදරෙයි දෙන්නාටම... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... 😘😘❤️
@dinupalansooriya
@dinupalansooriya Жыл бұрын
Couple එකක අවශ්‍යම දේ තමයි එකිනෙකා ගැන තියෙන අවබෝධය.මමත් agree ඔයාලා එක්ක fight එකක් උනාම තමන්ගේ partner එක්ක අලුත් දවසකට ඇරගෙන යන්නේ නැතුව ඒක විසදගන්නම ඕනි. Anyways හැමදාම වගේ කියන්නේ හරිම ආස ලස්සන couple එකක්.. ඊලග වීඩියෝ එක දෙනකං බලාගෙන ඉන්නවා 🤗 love you guys 🌹 stay safe ❤️
@sonaliayesha2538
@sonaliayesha2538 Жыл бұрын
Most of people have said it is lucky to have a man like Hass, but probably the girls need to be like yash to have a boy like Hass❤️
@hp7300
@hp7300 Жыл бұрын
කොච්චර පොඩි වයසක් උනත් නියම අදහස් ටිකක් තියෙන්නෙ..සුබ අනාගතයක්
@sarahfernando529
@sarahfernando529 Жыл бұрын
The love you guys have for each other is priceless. Cutest couple I’ve ever seen❤️
@YashandHass
@YashandHass Жыл бұрын
Aw thank you 🫶🏻
@supipinethmini4476
@supipinethmini4476 Жыл бұрын
මං දැකපු funny ම couple එක ඔයාලා...ඒ වගේම අද දුක හිතුනම දවස,සතුටු හිතුනම දවස කියනකොට මටත් කදුලු ආවා...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා දෙන්නට.බුදුසරණයි 😍🦄💕 ආදරෙයි ගොඩක් 😘❤️
@sula5602
@sula5602 Жыл бұрын
Awwws හසිත අයියා හරි ආදරණීයයි... අක්කගෙ Ankle එක ගැන කතා කරපු වෙලේනම් ඇත්තටම දුක හිතුනා... Honestly I Think Yashoda Akki Is The Luckiest Girl In This World Because She Has A Partner Like Hasitha Ayiya... Uwu I Love You Both Soooo Much ❤️
@RC-un7dg
@RC-un7dg Жыл бұрын
Yash and Hasitha are the kind of friends i want to do crazy things together! They look super chilled and layed back! 😍
@rashu5063
@rashu5063 Жыл бұрын
ඔයා කිව්ව කතාව හරියටම හරි අයියේ..මගේ bf ඔයා වගේ...එයාට කෙන්ති ගියත් එයා මාව තේරුම් අරන් කොහොම හරි හිනාගස්සන්න හදන්නෙ...හැබැයි අක්කි වගේ නම් නෙවෙයි මට ගොඩක් කෙන්ති යනවා😂හැමවෙලේමත් නෙවෙයි ඉතින්...ඒත් අපේ ආදරේටත් දැන් අවුරුදු හතරක්😋එයාගේ තේරුම් ගැනීම මත තමා ගොඩක් දුරට එච්චර කල් අපි ආදරෙන් හිටියේ...හැමදාම සතුටෙන් ඉන්න ඔයාලා දෙන්නා😘මගේ ආසම කපල් එක🙈ආදරෙයි දෙන්නටම❤️
@wenurikalana8970
@wenurikalana8970 Жыл бұрын
Mathhh
@harshandanushka1583
@harshandanushka1583 Жыл бұрын
ආදරෙයි දෙන්නටම 🥰🥰 ජීවිතේ තමන්ට වටින කෙනා කවදාහරි ජීවිතේට එනවා 🥰🥰 පින තියෙන්න ඕනි 🥰🥰🥰
@madushanchathuranga975
@madushanchathuranga975 Жыл бұрын
ඔයාලට තව තවත් හරියන්න ඕනේ ....ආදරෙයි ❤️❤️ යස් කතාකරනකොට ගොඩාක් ලස්සසනයි ....❤️❤️
@deshiirajapaksha
@deshiirajapaksha Жыл бұрын
මේ වගෙ තේරුම් ගැනීමක්..❤ හැමෝටම ලැබේවා
@sewminiperera7379
@sewminiperera7379 Жыл бұрын
I almost cried when hasitha was telling about yash's ankle fracture. Your love for each other is everything❤ Wishing a great & a successful life ahead for both of you. Much love. Thanks for making us happy.😊❤
@nelkadawson
@nelkadawson Жыл бұрын
Really it's also made me cried, no words love you soo much both ❤️
@mira028
@mira028 Жыл бұрын
Me tooo 🥺❤ she is very lucky to have such a loving partner
@dew3402
@dew3402 Жыл бұрын
අයියා & අක්කී අපිට ඕනි ඔයාලගේ Day life එක ගැන video එකක්..ඒ කියන්නේ උදේ ඉදන් රෑ වෙනකම්ම life eka gan video කරලා පෙන්නවන්නකෝ...
@VishFernando92
@VishFernando92 Жыл бұрын
Dude, I honestly don’t know why I literally cried when you started talking about Yash’s injury 😭😭😭 THAT’S SAAAAAD 😔🥺😭
@shanurishmi5484
@shanurishmi5484 Жыл бұрын
හිත හොද ඒ වගේම නිදහස් මානසිකත්වයෙන් ජීවත් වෙන දෙන්නෙක් ගුඩ් ලක් දෙන්නටම😊 ♥
@wonderfulworld6111
@wonderfulworld6111 Жыл бұрын
වෙලාව යනවා දැනෙන්නෙත් නෑ අනේ මේවා බලද්දී 🙈❤️nice lovely couple 😍 stay safe yash & hass
@warunikanchana3345
@warunikanchana3345 Жыл бұрын
I got tears when hasitha talked about yash's fracture...that's true love and yash is truly blessed to have him as her life partner ❤
@geshujesy9878
@geshujesy9878 Жыл бұрын
නිදාගන්න දෙන්න අයියෝ අපිට. 🙂 නිදාගන්න 4න් එක තියන්න හදනකොටමයි දැක්කෙ. ❤ දැන් ඉතිං බලලමයි යන්නෙ 😒 ආදරෙයි දෙන්නටම 🥺❤
@bhawanthathilakarathna6459
@bhawanthathilakarathna6459 Жыл бұрын
The cutest and funniest couple I've ever seen.I wish all wishes come true and live happily ever after❤️😘පිස්සු ඩබලක් ආදරෙ අක්කි & අයියා😘😍
@taetaelee1251
@taetaelee1251 Жыл бұрын
Hasitha you are the real definition of a Gentleman! With a "once in a blue moon" personality. Damn that girl is blessed abundantly😏❤️. Wishing you both an everlasting love.
@upekshasathsarani4785
@upekshasathsarani4785 Жыл бұрын
ඔයාලා දෙන්න නිසා වයසක අපිත් සතුටින් 😍😍❤️
@sanusathsarani6473
@sanusathsarani6473 Жыл бұрын
අක්කිගේ කොන්ඩේ නම් සෝයි මම හරි ආසයි අක්කිගේ කොන්ඩේට සහ ඔය දෙන්න පර්ෆෙක්ට් කපල් එකක් හැමදාම සතුටින් ඉන්න .අක්කි ඔයා හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න ඒ හිනාව මාර ලස්සනයි ❤❤❤
@sfSanuga
@sfSanuga Жыл бұрын
සරල දෙයක් කියන්නම් මෙතන ඉන්න කෙල්ලො හිතන්නෙ මේ වගේ කොල්ලෙක් ලැබුනනම් කියලා. මෙතන ඉන්න කොල්ලො හිතන්නේ කොහොමහරි මේ වගේ කොල්ලෙක් වෙන්න ඕනෙ කියලා. women always think that they are the best ☕ hats off for the men 🙃
@vishvish9098
@vishvish9098 Жыл бұрын
ඔයාලා දෙන්නගෙ video බලන්න ගත්තේ ඊයේ ඉදන්..අහම්බෙන් එකක් බැලුවේ..පස්සෙ නිකන් addict උනා වගෙ...එක දිගට හරි ආසාවෙන් බලන්න ගත්තා..හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලස්සන කපල් එකක්..මූණට හිනාවක් ගෙනාවා වගෙම Q & A එකේදි අයියා කිව්වේ වැඩිපුරම දුක හිතුන දවස කියලා..ඒ දේට ඇස් වල කදුලුත් ආවා..මාරම ආදරයක්..🤘😍 Wish කරනවා ඇස් වහක් වදින්නෙපා ඔය ආදරේට..හැමදාම දෙන්නට මේ දැන් ඉන්නවටත් වඩා සතුටින් ඉන්න ලැබෙන්නොනී...😘💌 මං ඔයාලා දෙන්නගෙ අනිත් පැත්ත..හැමවෙලේම දුක හිතෙන දුකින් ඉන්න කෙනෙක්...🥀 ඒත් අද ඉදන් ඔයාලව බලලා සතුටින් ඉන්න වගෙම හිනාවෙන්න හේතුවක් මටම හදාගන්න පුලුවන් ..තව කෙනෙක්ගෙ මූණට හිනාවක් වගෙම හිතට සතුටක් දෙන පිනම ඇති අනේ ඔයාලා දෙන්නගෙ ජිවිතේ සාර්ථක වෙන්න..❤️😘🖇️ තැන්කු දෙන්නටම..💕 ගොඩාලියක් ආදරෙයි ❣️
@kavishkarathnayaka99
@kavishkarathnayaka99 Жыл бұрын
අනෙ ඉක්මනටම ඔයාලගෙ love story එක කියන්නකෝ..ඉවසිල්ලක් නෑ ඒක අහනකන්..pls ඉක්මනටම ඒ vedio එක ගේන්න ❤️ my fav couple 😍
@YashandHass
@YashandHass Жыл бұрын
Hari 🫶🏻
@hirunikumaranayaka8368
@hirunikumaranayaka8368 Жыл бұрын
34:25 that moment 🥺😣♥️ no wordss... omg 🥺♥️ love u aiya n akki... 💗 my fav couple forever 🥺♥️
@ashvineenabadawewa9868
@ashvineenabadawewa9868 Жыл бұрын
Your chemistry guys...The way you talk about each other. It tells everything. literally everything..
@dunigovindya1788
@dunigovindya1788 Жыл бұрын
Hands off to hass's respect toward womens...❤
@prasanga8403
@prasanga8403 Жыл бұрын
Thankyou අයියා & අක්ක. මන් මේ video එක බලද්දි හිටියෙ මාර stress වෙලා exam problem & girl friend break up උන නිසා. ඒත් මට මාරම හැපී මෙ video එකෙන් පස්සෙ මොකද ඔයාලා දෙන්න සතුටින් ඉන්නව දැකල thanks මගෙ ජීවිතේ fress කරලා දුන්නට 🥺❤️
@hasinduathukorala482
@hasinduathukorala482 Жыл бұрын
නිදිය ගන්න හැදුවා විතරයි❤️😊 Both of you❤️
@surangapradeep6309
@surangapradeep6309 5 ай бұрын
මං දෙන ප්‍රශ්නෙ තමයි - අරාබි කුමාරි කියන සින්දුවට නැටුමක් නටල පෙන්නන්න කෝ please please ❤️❤️❤️❤️
@pubudithadesilva8311
@pubudithadesilva8311 Жыл бұрын
As a boy really respect you hass..You're very funny & deeply sensitive as well..Tears came while listening your sad story...Hope never happen a incident like that in future..Respect you again💪❤️ And You Guys Hit 100K Soon..Cheers 🎉️
@newwaveost
@newwaveost Жыл бұрын
අක්කි & අයියා මේ ලෝකෙ ලස්සනම relationship එක තියෙන්නේ ඔයාලා දෙන්නාට. හදවතින්ම සුභ පතනවා. Video එකක් එනකන් බලන් ඉනනෙ. Good luck 🥰❤
@peharaperera
@peharaperera Жыл бұрын
ඇත්තටම අක්කි අයියයි කිව්වා වගේ exam වලට study කරන ගමන් ඔයාලගෙ video බලන්නේ ,ඔයාලා නිසා ගොඩක් stressful එක අඩු වෙනවා සහ ඔයාලා දෙන්න නිසා අපි ගොඩක් motivated වෙනවා එකට ගොඩක් ස්තුති. දෙන්නාගේම understand එක ගොඩක් couples වලට මාර වටිනවා 🥰 තව ඔයාලා videos කරද්දී ඔයාලා එක හරිම ආදරණීයව එක අපිට දෙනව. 🙂❤
@YashandHass
@YashandHass Жыл бұрын
Anay harima sathutui 🥺❤️ Issthuthiii , Adarei 🫶🏻
@thanujanayanananda8545
@thanujanayanananda8545 Жыл бұрын
I don't know why I got tears when I heard the things you have said about the carrier.i quit my lovely job to look after my baby.i thought it was a huge sacrifice but everybody made me unhappy after quitting my job.I lost my marriage life too.but I believe the universe a lot .now I am doing something I really love.....it's early childhood education.thank you so much for the word you said.god bless you too.
@gamagemadushika9683
@gamagemadushika9683 Жыл бұрын
අනේ මට කදුලු ආවා අක්කිගෙ කකුල කැඩුණු එක ගැන අයියා කියද්දි... හරිම සංවේදී කොටසක් ඒක 😥
@disnaharshani5481
@disnaharshani5481 Жыл бұрын
ඇත්තටම උඹලා දෙන්නා පට්ටම විදියට ජීවිතේ විදින කපල් එකක් මල්ලියෝ,නංගියෝ..ඕක තමයි ජීවිතේ කියන්නේ හැමෝටම ඔය පින නෑ....මට හිතෙන්නේ ඔයාල දෙන්නා ආත්මීය බැදීමක්....මගේ ලයිෆ් එකත් ඔය වගේම තමයි නගෝ...මගේ මහත්තයත් ඇත්තටම මලයා වගේම ෆන් එකේ ඉන්න කෙනෙක්....ඒ විදියට ජීවිතේ විදින්නත් පිං කරලා තියෙන්න ඕන...හදවතින්ම උඹලා දෙන්නට ආශිර්වාද කරනවා ඉදිරිට ලයිෆ් එකත් ඔය විදියටම විදින්න ලැබෙන්න කියලා ..❤❤❤
@YashandHass
@YashandHass Жыл бұрын
🥺❤️
Pranked my Girlfriend - සිංහල vlog | Lankan couple
22:10
Yash and Hass
Рет қаралды 395 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 57 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,8 МЛН
HILARIOUS Brother & Sister | Q&A Part 2 | The W Family (ENG SUB)
14:02
Julian and Rehana
Рет қаралды 77 М.
I Waxed my boyfriend’s leg - Shopping - සිංහල vlog
19:51
Yash and Hass
Рет қаралды 585 М.