කිලිනොච්චියේ ඉන්න අපේ කතාව | Q&A | Madhava & Nanduni

  Рет қаралды 172,221

Madhava Wijesinghe

Madhava Wijesinghe

Күн бұрын

Пікірлер: 463
@mybussiness4863
@mybussiness4863 Ай бұрын
මාධවයා මාර quality මනුස්සයෙක් හැම අතින්ම ❤ one of the real ethical celebrity ❤
@DamayanthiWije
@DamayanthiWije Ай бұрын
Hi.... Good ADVICE TO ALL DARLING. I ADMAIRE YOUR BEAUTIFUL FAMILY LIFE ❤❤❤❤❤❤❤❤❤❤
@mlssbio
@mlssbio Ай бұрын
All the best Nadhuni and Madhawa
@prtygrl5077
@prtygrl5077 23 күн бұрын
@@mlssbio dmb fvkrs you're commenting inside another comment.
@SandaliDivanjana
@SandaliDivanjana Ай бұрын
මාදව අයියා කියන්නේ කොහොමත් බොරු සෝබන නැති ඒ කාලේ ඉදන්ම දැකපු නිහතමානී මනුස්සයෙක් (දෙරන හරහා දැකපු) නදුනි අක්කත් එහෙමයි ඉතිම් කොච්චර අමාරු කාලයක් උනත් දෙන්නම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම ගොඩාක් 🌹🥰❤😊
@NayomiMenaka
@NayomiMenaka Ай бұрын
එක විනාඩියක්වත් skip කරන්න හිතුනෙ නෑ.ඒ තරම්ම අහන් ඉන්න ආසයි.ආයෙත් දවසක වෙලාවක් ලැබුනම Q & A එකක් කරන්න.අපේ comment කියවනව කිව්වමත් සතුටු හිතුන.ඉදිරිය තව තවත් ලස්සන වේවා ❤️
@shanikaperera3682
@shanikaperera3682 Ай бұрын
මාධව කියන්නෙ හරි හොඳ කොල්ලෙක් අනේ හැම අතින්ම සාර්ථක කෙල්ලෙ කුට කලාතුරකින් ලැබෙන ආදරණීය ආදරවන්තයෙක්. ඒවගේම එයාගෙ වාසනාවට ම ලැබුන බිරිඳ ක් අනේ නදුනි ❤ හරිම චාම් චරිතයක් 🥰 මං හරිම ආදරෙයි එයාට. එයා මටනන් මාර respect කරන්න හිතෙන චරිතයක් .❤❤❤❤❤❤ ආදරෙයි නංගී මල්ලී . බුදුසරණයි !
@imashajayasena
@imashajayasena Ай бұрын
19:52 Dinakshie ❤ Remembering loved ones in difficult times is very valuable. 🥰 You guys are a very exemplary young couple. Have a happy life ahead! 💐❤
@NishadiDanushika-ij1hq
@NishadiDanushika-ij1hq Ай бұрын
එ ප්‍රශ්න ට්ක ඇහුවා ම ඇත්ත ටම හම්බුන උත්තර ට්ක අපෙ ජිව්තෙ ට මරු
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Ай бұрын
ඇත්තටම සමහර youtube couple ජීවත් වෙන විදිය දකිද්දි හරීම අමුතුයි . ඒවා දකිද්දි මම හිතනවා අපි දෙන්නා එහෙම නෙවෙයි නේ කියල . හැබැයි මෙයාලා දෙන්නා අපි දෙන්නා වගේම හිතන ඒ විදියට ජීවත් වෙන දෙන්නෙක්❤❤ .
@ishanifernando3275
@ishanifernando3275 Ай бұрын
මාදව අයියා වගේ පිරිමියෙක් හම්බෙන්න නදුනි අක්කා ලොකු පිනක් කරලා ඇති ඒ වගේම නදුනි අක්කා වගේ ගැහැණියක් හම්බෙන්න මාදව අයියාත් පිං කරලා ඇති ගොඩාක් ❤❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි! 🥰
@gagulikalpana
@gagulikalpana Ай бұрын
මේ Q&A එකෙන් තේරුන එක දෙයක් තමා අපි පොඩි කාලේ දෙමාපියො ලමයි ඉස්සර හ ඉන්නේ මොන විදිහට ද එක ලමයින්ගෙ අනාගතය ට විවාහ ජීවිතය ට පාවා හොඳ හෝ නරක විදිහට බලපාන ව කියන එක.❤😊
@saviniimasha2583
@saviniimasha2583 Ай бұрын
සමහර ප්‍රශ්න වලට උත්තර අපේ අම්මලා දෙන උත්තර ගැලපෙන්නේ නෑ මොකද එයාලගේ කාලේ වෙනස් නිසා ❤ ඉතින් එහෙම සමහර අදහස් මට දෙන්න කවුරුත් නෑ ඉතින් ඒ වගේ කෙනෙක් ට අක්ක අයියා ලොකු ආයෝජකයන් ඉතින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏
@sajanishashikala1731
@sajanishashikala1731 Ай бұрын
අනේ මගේ පශ්නෙ තමා මුලින්ම ඇහුවේ🤗🤗❤ අනේ ඔයාල දෙන්න මම ආසම හරිම ආදරනීය කපල් එකක්❤️❤️ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න හදවතිනම සුබ පතනවා💖💖😘😘
@GillianBuultjens
@GillianBuultjens Ай бұрын
I worked at the Sri Lanka Medical Council and retired in Dec 2022 after 37 1/2 years. I remember Madhawa putha attended to Naduni duwa's Provisional Registration. Both were so loving even at that time. Even though duwa is a Doctor, she is so down to earth. God bless both of you always ❤❤❤
@anupriya542
@anupriya542 Ай бұрын
මාධව අයියා හිතුවටත් වඩා හොද ආදරනීය මනුස්සයෙක් . දෙන්නම ආදරෙන් ඉන්න හැමදාම ❤️😘
@AshaniGunathilaka1112
@AshaniGunathilaka1112 Ай бұрын
අක්කිගෙයි අයියගෙයි jobs දෙක වෙනස් jobs දෙකක් උනත් අක්කි අයියයි හිතන විදිහ නම් එක වගේමයි.ඔයාලා දෙන්නා නම් ගොඩාක් matching cupple එකක්.ආදරෙයි දෙන්නටම❤😍😚
@shashikadilani28
@shashikadilani28 Ай бұрын
අක්කිගෙ වැඩ ඉක්මනින් ඉවර වෙලා අය්යාටයි අක්කිටයි ඉක්මනින් එකම ගෙදර සතුටින් ඉස්සර වගෙ ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා❤
@chathuthenuwara8373
@chathuthenuwara8373 Ай бұрын
අපිත් කිලිනොච්චියේ හිටියා මහත්තයා එහෙ වැඩ කරද්දි.අන්තිමට එතන වැඩ කරපු අය හොඳට සිංහල ඉගෙන ගත්තා😊.අපිට තාම දෙමළ බෑ😢😂ඒ උනාට ඒ මිනිස්සුත් හරිම හොඳයි.අපිට හරිම ආදරෙයි.❤.ඔයාලා දෙන්නටත් සුබ පැතුම් කවදාහරි ඔහෙන් එන්න බෑ කිය්ලා හිතෙයි🎉
@WasanaNadeeshani-q2j
@WasanaNadeeshani-q2j Ай бұрын
එහෙ ඉන්න අමාරුයි ද දුශ්කරයි වගේ ද
@chathuthenuwara8373
@chathuthenuwara8373 Ай бұрын
@@WasanaNadeeshani-q2j mata nam ehema denune ne hebeyi.kilinochchiye town ekee nethi deyak ne.
@WasanaNadeeshani-q2j
@WasanaNadeeshani-q2j Ай бұрын
@@chathuthenuwara8373 මගේ හස්බන් වව්නියාවට ට්‍රාන්සර් කරා මටත් දැන් යන්න වෙනවා.එකයි ඒ පැත්තෙ කොහොමද ඇහුවෙ.මං මුකුත් ම දන්නේ නෑ ඒ පැත්ත ගැන
@hansikachathurangi6368
@hansikachathurangi6368 Ай бұрын
ඇත්තටම ඔයාලා දෙන්නා තුලින් මමයි මගේ හස්බන්ඩ්වයි දැක්කා ..අපි දෙන්න හිතන පතන විදියත් ඔය විදියම තමයි..ඉතින් හැමදාටම සතුටින් ආදරෙන් ඉන්න ඔයාල දෙන්නට සුබ පතනවා..මම පොඩි කලෙ ඉඳන්ම කැමතිම නිවේදකයා තමයි මාධව අයියා.. ❤️❤️❤️❤️
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 Ай бұрын
මාධව හැම දාම එක වගේ. සිත් දිනාගත් චරිතයක් .
@nishanidilrukshi4790
@nishanidilrukshi4790 Ай бұрын
මායි husbandත් wedding එක මාස 2kkin plan කරලා සුලුවෙන් අරගෙන අද ගොඩක් සතුටින් ඉන්නවා.මාත් jaffna campus.ඊයෙත් ගිහිං ආවේ.
@KokilaSewwandi-t6o
@KokilaSewwandi-t6o Ай бұрын
පෙර කල කුසල් බලේ.ඒකයි මේ වගේ අය මුනගැහෙන්නෙ.හරිම ආදරනීය යුවලක්❤❤❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි! 🥰
@vishmafernandez
@vishmafernandez Ай бұрын
You guys are one of the most realistic couples I’ve seen on YT♥️
@ABCDSs12345
@ABCDSs12345 Ай бұрын
මම ඉවර වෙනකල්ම බැලුව එකම Q&A එක. ඇත්තටම සරල විදියට දේවල් කතා කරනවා ඔයාලා බොරු සෝබන නැතිව ❤
@chatz108
@chatz108 Ай бұрын
Madhava - Husband Material ❤
@bhagyasendanayake3114
@bhagyasendanayake3114 Ай бұрын
Simpl socially educated kollek and educated kellek ge combination eka perfect ❤
@l.s.geekiyanage6266
@l.s.geekiyanage6266 11 күн бұрын
මේ දෙන්නා ඇත්තටම හරිම.හොද දෙන්නෙක් .පොලොවෙ පය ගහල ඉන්න දෙන්නෙක්.සාමාන්‍ය දෙන්නෙක් .බොරු ශෝභන නෑ.මාත් කැමැති ම දෙන්නෙක්
@piyumiweera
@piyumiweera Ай бұрын
තරුණ අපේ ජීවිතේට හරිම වටින අදහස් දුන්නාට බොහොම ස්තූතියි ඔයාලා දෙන්නාට...♥️
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි! 🥰
@hansani6103
@hansani6103 13 күн бұрын
ගුරුවරියක් විදියට මටත් මේ දවස් වල පළවෙනි පත්වීම දුෂ්කර ගමක. ගෙදර ඉදම් බෝඩිමට ආවම මාර හිස් බවක් දැනෙන්නෙ. හැබැයි පහුවෙනිදා ඉස්කෝලෙ ගියාම පොඩි අය එක්ක ඉන්නකොට ගානක් නෑ.❤❤❤
@udhenirenuka7038
@udhenirenuka7038 Ай бұрын
කිලිනොච්චිය කියලා අහාලා තිබුනට දැකලා ගිහිල්ලා නැ ඔයාලා දෙන්නාටම ගොඩක් පින් අපිට එ පරිසරය කොහොමද කියල්ලා පෙන්නවාට අනික ඔයාලගේ ජීවිතේ තේරුම් ගැනිම අපිටත් කියා දුන්නාට බොහොම ඉස්තුතියි අපිටත් ගොඩක් ගන්න පුලුවන් ඔයාලා දෙන්නා හරිම නිහතමානී කපල් එකක් දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤
@samadhiwickramasingha8858
@samadhiwickramasingha8858 Ай бұрын
Comment section එකේ අදහස් දක්වලා තියෙන දේවල් සහ ඒ අදහස් දැක්කම මෙයාලගෙ සාර්ථත්වය පේනවා. මුදල් නෙවෙයි සාමකාමී පිලිවෙල සාමාන්‍ය ජීවත යක් ගත කිරීමෙන්
@nilminigamage3204
@nilminigamage3204 Ай бұрын
Putha Madhawa and Duwa Naduni, I am in my sixty but Puthala ,I learnt a lot from you two. You two are two proud and worthy products of our Motherland Sri Lanka. May the Triple Gem bless you both always! මටත් ඉන්නව පුතාල දෙන්නෙක්. මගේ wish එකත් ඔයාල ගෙවන වගේ ලස්සන විවාහ ජීවිතයක් ඒ දෙන්නටත් ලැබෙන්න කියල. එයාල ඉන්නෙ UK . Studies හෙම ඉවර කරල . ඔයාලගෙ සරල , අර්ථවත් , ජීවිතය හරිම සුන්දරයි පුතාල . දිවි තිබෙන තුරාවට , ඔය වගේම ඉන්න මගෙ පුතාල . මමත් , ලංකාවෙ English Lecturer කෙනෙක් පුතාල . ඔයාලගෙ ජීවිතය දීහා බල බල සතුටු වෙනව හදවතින්ම !
@Sachinie11.2
@Sachinie11.2 Ай бұрын
දිනක්ශි අක්කගෙ කටහඩ වගේමයි ❤
@channelro4845
@channelro4845 Ай бұрын
නංගී .. මල්ලී. අහම්බෙන් බැලුවෙ ඔයාලගෙ discussion එක. අපිත් විවාහ වෙලා මේ 11 වෙනි අවුරුද්ද. යාලුවෙලා 20 වෙනි අවුරුද්ද. ඔව් යාලුවුණ කාලේ වගේ ඉන්න එක හරිම පහසුයි. එතකොට අර කීව spark එක excitement එක දිගටම තියාගන්න පුළුවන් . ඔයාලා ඔය කීව දේවල් ඇත්තටම ප්‍රායෝගිකයි. තව පැය දෙකකින් මගෙ හොඳම යාලුවා ඕෆ් වෙලා එනකල් මම මේ බලන් ඉන්න ගමන්. එයත් වෛද්‍යවරයෙක් . අපි එකිනෙකා වෙනුවෙන් කැපවීම් කරල සහයෝගයෙන් දරුවො දෙන්නත් එක්ක සතුටින් ජීවත් වෙනවා. සතුටින්ම ඉන්න හැමදාම . ජය වේවා ❤❤❤❤❤❤ ඔයාලගෙ වීඩියෝ බලන්න ආසා හිතුණා.
@chathurikavindi4654
@chathurikavindi4654 Ай бұрын
වටින වීඩියෝ එකක්.හැමදාම සතුටින් ඉන්න ❤
@UAKasthuri
@UAKasthuri Ай бұрын
හරි ම කතාව අක්කා ..මමත් marry කරලා අවුරුදු 3කට කිට්ටුයි ..ඒත් තවමත් ඉන්නේ ආදරේ පටන් ගත්ත මුල් කාලේ වගේ..ගොඩක් අය අපිට ඒක කියලා තියෙනවා ..බබාලා හදන්න ආසාවක් අපිට නැ තවම..සමහරවිට නොහද ඉදී..අපි ගොඩක් වෙලාවට කරන්නෙ ඇවිදින්න යන එක තමයි ..අක්කා කිව්ව කතා හරි..එහෙම ඉද්දි ආදරේ හැමදාම අලුත්...❤❤
@HiWorld-gw8rf
@HiWorld-gw8rf Ай бұрын
❤❤
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 Ай бұрын
ඔයාලා දෙන්නගෙන් අපේ ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තිබුණා.ඔයාලා දෙන්නා හරිම නිහතමානීයි.කවදාවත් වරදින්න එපා.රත්තරං හදවත් දෙකක්.අවංකයි.හැමදාම සතුටින් ඉන්න.
@erangagayani1606
@erangagayani1606 Ай бұрын
හරිම නිහතමානී කෙල්ලෙක් කොල්ලෙක් ආදරෙයි අක්කා අයියා 😘😘😘😘😘😘😘
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
@yasirujayashanka9024
@yasirujayashanka9024 Ай бұрын
හැමදාම ආදරෙන් ඉන්න..... ආදරණීයම couple එක❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි Yasiru! 🥰
@poornimapavithrani_028
@poornimapavithrani_028 Ай бұрын
හරිම අවබෝධයෙන් ජීවත් වෙන මම ආසම දෙන්නෙක්...වටින ගොඩක් දේවල් කිව්වා..♥️😍
@anushkaperera372
@anushkaperera372 4 күн бұрын
Godak aadare karana dennek harima nidahas ❤❤❤ harima sahallui ❤❤❤
@Danusa-e7c
@Danusa-e7c 23 күн бұрын
Very useful advices... Thank u so much for this video.. Congratulations both of you... God bless you both... ❤
@Anuliyanagevlogs
@Anuliyanagevlogs Ай бұрын
Mra wedagath oylage a kthawa nangi & Malli 🥰 adarei ♥️
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි Anuli ! 🥰
@ashmisamarasingha93
@ashmisamarasingha93 Ай бұрын
මාධව අයියා හිතුවට වඩා ගොඩාක් වෙනස් කෙනෙක් ❤
@Dnadee
@Dnadee Ай бұрын
මාධව අයියා ගෙන හොද පැහැදිලි ආවා මේක බලලා.
@navodhyapawani8359
@navodhyapawani8359 6 күн бұрын
වටින Q and A එකක්
@piumiherath3182
@piumiherath3182 Ай бұрын
ඇත්තටම ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කා අයියා. මොකද මායි මගේ boyfriend අපි දෙන්නත් ගොඩක් ජිවිතේ plan කරනවා ඒ අතරට wedding එකක් ආව නිසා ගොඩක් හිතුවා ඒකට ලොකු වියදමක් කලොත් අපේ life එකේ සමහර දේවල් කරගන්න ගොඩක් කල් යනවා. ඇත්තටම සතුටුයි ඔයාලාගේ මේ අදහස් අපේ ජිවිතවල තීරණ ගන්නත් ගොඩක් වැදගත්
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
❤❤
@LifeInItaly1
@LifeInItaly1 Ай бұрын
එක විනාඩියක්වත් skip කරන්න හිතුනෙ නැති ලස්සන කතාබහක් ❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි! 🥰
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි! 🥰
@Sachi833
@Sachi833 Ай бұрын
වටින අදහස් ටිකක්.හැමදාම සතුටින් ඉන්න❤අක්කී අයියා.අක්කී ගොඩක් නිහතමානී.❤
@nethmi1116
@nethmi1116 Ай бұрын
vinadi 30-35k vithara oyala dennath ekka thaniyama nidahase katha kara kara hitiya wage danune ❤ oyalage future eka thawath lassana wenna kiyala wish karanawa ❤ thanks ❤me wenuwen welawak wen karagaththata ❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි Nethmi! 🥰
@WayanthiWeerakkody
@WayanthiWeerakkody Ай бұрын
ඇත්තටම naduni අක්කී හරිම නිහතමානී කෙනෙක් madhava අයියේ.හැමදාම සතුටින් ඉන්න.god bless බුදුසරණයි ❤❤love you both
@dilshanwijewardana6055
@dilshanwijewardana6055 Ай бұрын
මුලතිව් බීච් යන්න හවසක පට්ට ලස්සනයි බීච් පාක් එක ඉස්සරහා තියෙනවා වඩේ කරත්තෙන් වඩේ අරන් හවසට ගියාම එතන දිව්‍ය ලෝකයක්. එතනම තියෙන රාජ්‍ය පරිපාලන එකේ අකමඩේශන් එකේ රෑ නවතින්න පුලුවන් ❤ උදේට මුලතිව් පැත්තේ ප්‍රාදේශීය කෑම කන්න පුලුවන් එතනම තියෙන හෙළ බොජුන් එකෙන්. එතන තියෙනවා කිරි ආප්ප පට්ට රසයි❤❤❤❤❤
@GaneshaEshani
@GaneshaEshani Ай бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ජීවීතේට බොහොම ස්තූතියි... 💖💖💖
@Mendis-h2u
@Mendis-h2u Ай бұрын
සුන්දර මිනිස්සු ❤
@Amalya_gunasinghe
@Amalya_gunasinghe Ай бұрын
I truly love your channel. Keep doing the best work. 💞
@dilshanranasingha6678
@dilshanranasingha6678 Ай бұрын
Godak lassanna vedio ekak....❤❤🎉god bless you both.
@rasikakumari-cl2zx
@rasikakumari-cl2zx Ай бұрын
Humble words,humble couple.stay blessed M & N ❤❤❤❤
@kavijayaweera1355
@kavijayaweera1355 Ай бұрын
Mehema hithana pathaana dennek ekathuweema ashirwadayak❤❤❤adaren parisaminma inna labenna one...idak labena welawata oyalage video aniwaryenma balanwa. Keep it up❤❤❤ Matanam hithenne oyala mewage Q n A session digatama kaloth hamotama ganna dewal gdk thiyanwa🎉❤
@dulakshanikaumini1683
@dulakshanikaumini1683 Ай бұрын
හරිම ලස්සනයි ඒ වගේම ආදරණීයයි❤❤
@madushimadurangi6974
@madushimadurangi6974 Ай бұрын
ඔයාලගේ වීඩියෝ එකක් එනකල් හැමදාමත් ආදරයෙන් මගබලන් ඉන්නව අක්ක & අයියා දෙන්නටම ගොඩක් ආදරෙයි... බුදුසරණයි !❤️😘
@nikeshalasadarenu8854
@nikeshalasadarenu8854 Ай бұрын
Thank you akki aiya godak dewal igena gaththa. dennatama thawath adaren inna lebenna kiyala mn adaren wish karanawa🥰
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි! 🥰
@umadhidilmika6246
@umadhidilmika6246 Ай бұрын
මම ලංකාවේ vlog කරන අයගෙන් ආසම දෙන්නා ❤️ මොනා උනත් දෙන්නට දෙන්නා ගලපගෙන ඉන්න නිසා සතුට්න් ඉන්න එක මාර ශක්තියක් ✨❤️ සතුටින් ඉන්න අක්කයි අයියයි 🌹😘 best of luck works
@udayafantasy7796
@udayafantasy7796 Ай бұрын
පලමුවෙන්ම ව්නාඩි 35 ක වීඩියෝ එකක් දාල තිබ්බහම හිතට දැනුනේ පුදුම සතුටක්😊.හැමදාම මෙහෙම දිග වීඩියෝ දාන්න හිත් පහල වේවා.දෙන්නටම ආදරෙයි පැලෙන්න.❤🥰❤️ හැමදාම සතුටින් ඉන්න....!!!❤ මැරෙන්න කලින් ආසාවෙන් ගන්න ඉන්න එකම selfie එකක් .ඔයාල දෙන්නා .❤
@sumanaswedage4370
@sumanaswedage4370 Ай бұрын
Godak asawen baluwa video eka watina katabak dennata jayama wewa budu saranai❤❤
@Kewsu113
@Kewsu113 Ай бұрын
හරිම සතුටුයි ඔයාලා අවබෝධයෙන් ජීවත් වෙන එකට. මේ කතාවෙන් මට තේරිච්ච එක දෙයක් තමයි... දෙන්නෙක්ගෙ ගැලපීම තීරණය වෙන්න පවුල් පසුබිම කොච්චර බලපානවද කියන එක. ආදරේ කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕන ආදරේ දෙන්න. අවාසනාවකට අපි ගොඩක් අයට ඒ වගේ පවුල් පසුබිම් නැහැ. අපි දන්නේ නැහැ ආදරේ කියන්නේ මොකක්ද.. පවුලක් කියන්නේ මොකක්ද... හස්බන්ඩ් wife ට සලකන්න ඕන කොහොමද wife husband ta සලකන්න ඕන කොහොමද... මොකද කවදාවත් අපේ පවුල් වලින් අපි ඒවා දැකලා නැහැ. අපි දැකලා තියෙන්නේ පංගු පේරුව, අනිත් කෙනාව නිතරම විවේචනය කිරීම. ඉතිං ඕවා මැද්දේ ලොකු වෙන ළමයි වැඩිහිටිය විදියට ඇත්තටම පවුලක් උනාම මොකක්ද කරන්න ඕන කියලා දන්නේ නැහැ. තේරෙන්නෙත් නැහැ. All the best for your future... Hope you two get to be together soon❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
අදහසට ස්තුතියි! ❤️
@NethuWithAmmi
@NethuWithAmmi Ай бұрын
Dakkinnath asay oya dennawa💞 All the best🎉
@itz_navaraa
@itz_navaraa Ай бұрын
අක්කී, අයියේ ඔයාලා දෙන්නගේ තේරුම් ගැනීම මාරයි! ඇත්තටම ජිවිතේට වටිනවා, හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ❤✨
@upekshamadhumali8620
@upekshamadhumali8620 Ай бұрын
Hi akki ayya, ඇත්තටම වටින අදහසක් ටිකක් . Math mage Wedding eka plan කරනgmn inne. Wedding ekata, Relationship ekata saha future ekata godak වටින අදහස් akkai ayyai kiwwe.. Thank you so much දෙන්නටම❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා 😍🙏
@lakshisenanayaka9365
@lakshisenanayaka9365 Ай бұрын
Thank you for life lessons akki and aiya ❤
@sriyanimalkanthi4255
@sriyanimalkanthi4255 Ай бұрын
Oyala harima hodai ❤❤❤❤
@Nadeeshanikariyawasam-h4l
@Nadeeshanikariyawasam-h4l Ай бұрын
අනේ ඉක්ම්නට ඉවර උනාද මන්දා 😌😌😌
@vironrinushan6836
@vironrinushan6836 Ай бұрын
SOO cute "Meya Baninawa Mama Innawa"(Commited HW)
@nirosha.gunawardena9030
@nirosha.gunawardena9030 Ай бұрын
Budusaranai puthe oyala dennata... Samadama sathutin inna labewa ...❤️
@nimeshadilrukshi1653
@nimeshadilrukshi1653 Ай бұрын
ජීවිතේට ගොඩක් deval gathta thank you akki aiya❤❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි! 🥰
@sasifdo3642
@sasifdo3642 Ай бұрын
දැන් නම් මාධව අයියට ලෙසී වෙයී කිලිනොච්චි එන්න කොච්චිත් වැඩ නිසා🥰🥰හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නටම❤️💪
@shaniperera986
@shaniperera986 Ай бұрын
මන් ආසම කපල් එකක් madava aiya & naduni akka ❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි Shani !🥰
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
❤❤
@isurudushan680
@isurudushan680 Ай бұрын
Love you both.. අලුත් episode 1k දානකන් ආසාවෙන් බලන් හිටියේ ❤️❤️
@manjulapriyadarshani130
@manjulapriyadarshani130 Ай бұрын
ආදරෙයි දෙන්නටම❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
❤❤
@සෙත්සර
@සෙත්සර Ай бұрын
සතුටින් ඉන්න. ජය වේවා!
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි! 🥰
@Lahiru712
@Lahiru712 Ай бұрын
අද (18) මුලතිව් ගියා නෙද මාදව අයියා.මං දැක්ක පුදුකුඩුඉරුප්පු වලදි 🤭🤭
@nethmikavindya6045
@nethmikavindya6045 Ай бұрын
Madhava is so genuine person. Naduni is so blessed to have him in her life. ❤️
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
❤❤
@dinethiperera97
@dinethiperera97 Ай бұрын
හරිම ආදරණීයයි ඔයාලා දෙන්නා ❤ ආසයි අහන්න දකින්න 😘❤
@sujipushpa7923
@sujipushpa7923 Ай бұрын
නදු අක්කගෙ හිනාවටයි මාදව අයියගෙ කතාවටයි මං හරි ආසයි,දෙන්නම සතුටිම් පරිස්සමෙන් ඉන්න 😘✨️
@IMKPJ
@IMKPJ Ай бұрын
May almighty bless you both throughout your life. I really admire both of you, brother and sister. You have given 35-minute valuable lessons. Really, thank you so much for your efforts and humbleness. ❤❤
@Geetee9
@Geetee9 Ай бұрын
Man godak garu karanawa oya dennage adahas walata ❤
@hasaradilrangi4298
@hasaradilrangi4298 Ай бұрын
ගොඩක් වටින අදහස් ඔය දෙන්නා ශෝයි අනේ හැමදාම සතුටින් ආදරේන් ඉන්න බුදුසරනයි ❤❤❤❤
@SampaSampa-f9k
@SampaSampa-f9k Ай бұрын
හරිම වැදගත් කතාබහක්❤
@hashiejasinarachchige1624
@hashiejasinarachchige1624 Ай бұрын
Oyalge Q&A walin ape jiwitheta ganna godak අදහස් thiyanawa harima wadagath ❤ good luck aiya&akki❤❤
@A.M.C.Adikari
@A.M.C.Adikari Ай бұрын
ඔයාලා දෙන්නටම බුදුසරණයි 💕❤️❤️❤️💕❤️💐💐💐
@sanjeewasadaruwan-f9s
@sanjeewasadaruwan-f9s Ай бұрын
Hamadama sathutin inna .❤️❤️❤️b.s🙏
@piyuminadeeshani7355
@piyuminadeeshani7355 Ай бұрын
Oyala dannata budu saranai❤❤❤❤❤❤❤❤
@Adhii-rc1wl
@Adhii-rc1wl Ай бұрын
Akkay ayyay family life eka arn yna widiytma tmy mage ammay appachchiyth inne😊 mt taama awurudu 20y math godk asawen innwa kawadahri a wge family life ekk arn ynna😊 akkay ayyay kiwwa wge ape ammala appachchila tmy apita e dewal wlt inspiration eka denne❤ Wishing you all the best ❤
@travelwithmyphotography
@travelwithmyphotography Ай бұрын
Staying happy and healthy ❤❤❤❤🎉🎉🎉god bless you.
@dilkimadhumali8682
@dilkimadhumali8682 Ай бұрын
Nice conversation. It’s really interested. Good luck both of you ❤
@chrisanthiewijayanayake8196
@chrisanthiewijayanayake8196 Ай бұрын
Your relationship is marked by perfect balance and unity.. both of you are great examples for young couples…
@induradhini9992
@induradhini9992 Ай бұрын
දෙමාපියන් ට ,පවුලේ අයට , යාලුවන්ට ,සලකන එක ගැන කියද්දි මට නම් අවුල් ගියා, මොකද මම මොන තරම් දේවල් කරත් මගේ වටේම ඉන්න මිනිස්සු හරි වංචා හිත් තියෙන පිරිසක් ඉදලා තියෙන්නේ 😢 මට දැන් තමා හැමදේම තේරෙන්නේ.මම පිටරටක ඉන්නේ, නමුත් පුලුවන් විදිහට හැමෝටම උදව් කරලා තියේ, වැඩිපුරම අම්මාට,ඒත් එයා පවා මුදලට විතරයි මට හොද මූන පෙන්නලා තියෙන්නේ කියලා දැනෙද්දි, මාර දුකක් දැනෙන්නේ.මම පුලුවන් විදිහට දෙයක් පවුලේ දේකට වියදම් කරත් වටේ ඉන්න අය හිතන්නේ මං ලොකු කමට ඒ ද්‍රෙවල් කරනවා කියලා, ඉතින් එහෙම හිතන අය මගේ පවුලේ ඉන්නේ, ඒ නිසා දැන මං හැමදේකින්ම අයින් වෙලා, මගේ අම්මට වත් අඩුම මං දැන් සල්ලි යවන්නේ නෑ, හැමදේම ගැන ලොකූ කලකිරීමක් තියෙන්නේ 😢😢😢
@udayafantasy7796
@udayafantasy7796 Ай бұрын
රට ඉන්න අයට විශේශයෙන් ඕන දේවල් යවනකන් සල්ලි උවමනාවන් වලට දෙනකන් අපි හරිම හොදයි .දවසක ඒවා නවත්වලා බලන්න උන්නද මලාද කියල අහන්න කෙනෙක් නැහැ .සහතිකයි.ඒ නිසා හම්බ කරනකන් අවභෝදෙන් වැඩ කලොත් හැමෝම සතුටින්
@Hnjawjnz
@Hnjawjnz Ай бұрын
Thanks for sharing ❤
@dilinierosa3649
@dilinierosa3649 Ай бұрын
Anee cuties❤️😊❤️
@chandracha-yt6sc
@chandracha-yt6sc Ай бұрын
නදුනි හරිම ලස්සනයි ❤❤❤❤❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 Ай бұрын
Budusaranai ආදරෙයි denntm ❤❤❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
බොහොම ස්තුතියි! 🥰
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Ай бұрын
❤❤
@Mydreamvehicle2008
@Mydreamvehicle2008 Ай бұрын
ගොඩක් ආදරෙයි ඔය දෙන්නට ❤️
@dassavlogs3105
@dassavlogs3105 Ай бұрын
Frist like first comment ❤
@melanimadushini8122
@melanimadushini8122 Ай бұрын
හරිම සතුටුයි ඔයාලා දැක්කාම. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා . සතුටින්ම ජීවත් වෙන්න ලැබේවා .
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 102 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 78 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 12 МЛН
නව කතානායක කව්ද?
58:56
SL VLOG
Рет қаралды 28 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН