මාලිමාවේ ජපන් ජනහමුවේදී පාස්කු ප්‍රහාරයේ වින්දිත මවක් අනුරට කී දේ | ජපන් ජනහමුව Q&A

  Рет қаралды 25,973

Social Alerts

Social Alerts

Күн бұрын

Пікірлер: 147
@SocialAlerts
@SocialAlerts 2 ай бұрын
00:00 - Intro 01:10 - හොරුන්ට මොකද කරන්නෙ? 06:43 - කොමිස් නැතුව ලංකාවෙ වැඩක් කරන්න බෑ 14:38 - පාස්කු ප්‍රහාරයේ වින්දිත මව කළ ඉල්ලීම 23:29 - ආයෝජන වෙනුවෙන් ශක්තිමත් පාලමක් හදල දෙන්න 30:15 - විශ්‍රාමික හමුදා සොල්දාදුවන්ගේ ගැටලු 33:27 - අනුර සහෝදරයාගේ අවසන් අදහස් දැක්වීම
@ajkumari5222
@ajkumari5222 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vitoaba5935
@vitoaba5935 2 ай бұрын
ස්තූතියි
@Hasee.86
@Hasee.86 2 ай бұрын
හොයන්නම ඕනේ එකක් තමා පාස්කූ කියන්නේ ලෝක ඉතිහාසයේ මිලේච්චම ප්‍රහාරයක් වෙන්න පුලුවන් ..රනිල් රාජපක්ෂලා අයියලා මල්ලිලා වගේ මේක හංගනවා..මොකෙක් හරී හොයපිය මේකේ අගමුල..
@ChamindaDileepa-jy7cz
@ChamindaDileepa-jy7cz 2 ай бұрын
Yhyyy y​@@vitoaba5935
@udeniwijekoon3257
@udeniwijekoon3257 2 ай бұрын
ආත්මාර්ථය ඉක්මවා ගිය රට පිළිබඳ සැබෑ හැගීමකින් කටයුතු කරන අපි සියළුදෙනා මෙම රට ගොඩනගන්න එක්වෙමු සහොදර සහොදරියණි. රටට ජාතියට ජය වෙවා
@amarakumariherath4635
@amarakumariherath4635 2 ай бұрын
දේශපාලනය තුළ මේ තරම් අවංකව කතා කරන පුද්ගලයෙක් මගේ ජීවිතයේ මම දැකලා නැහැ අහලා නෑ ...ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි !
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 2 ай бұрын
ඔබලා රැවටිලා ඔය 226ම එකයි ඔවුන් ජාතියක් ජම්මයක් ආගමක් නැති අය ජෙවිපි ඔවුන් චන්දෙන් පරාද වෙනවාමයි. ඔය 226 ම වැඩ කරන්නේ එන්ගලන්තයේ ඇජෙන්ටාවට අනුව ඕක ඔය බත් කන අයට නොතේරෙන එකයි කනගාටුව.අපි අලුත් රටක් අලුත් හෙටක් අලුත් නායකයෙක් ගේනවාමයි එවිට ඔය 226! අපි බලයට ආවාම ඔය 226ම හිරේ එකරැයෙන් හිරේ යවනවාමයි
@prageethbandara5381
@prageethbandara5381 2 ай бұрын
😂😂
@harishweerawansha4856
@harishweerawansha4856 2 ай бұрын
​@@riyancijanakahewawalgama8619ආ ඇත්ත ද?
@MerwinStanly
@MerwinStanly 2 ай бұрын
සිහින හු හු හු ​@@riyancijanakahewawalgama8619
@sudeeramadhushanka4397
@sudeeramadhushanka4397 2 ай бұрын
හා​@@riyancijanakahewawalgama8619😂😂😂.
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 2 ай бұрын
සහෝදර සහෝදරියනි ඔබලාගේ ඉතිහාසය ගැන ඉතාමත් දුක් වෙමි මාලි මා රජයක් යටතේ අපගේ ප්‍රශ්න විසඳෙනවා අනිවාර්යයි. අපිට සැනසීම උදාවෙනවා අනිවාර්යයි ❤❤❤❤
@nishanthamanoj5210
@nishanthamanoj5210 2 ай бұрын
suwarda
@123wijesiri
@123wijesiri 2 ай бұрын
ජය වෙවා මලිමාව
@RanjithFernando-xf9cd
@RanjithFernando-xf9cd 2 ай бұрын
ජපානයේ සිටින අපේ මාලිමා සහෘදයන්හට හෘදයාංගම ස්තුතිය පුද කරණ අතර මාලිමාවට හිතැති ජපන් ජාතිකයන්ට මගේ ආචාරය .
@PMRathnayake
@PMRathnayake 2 ай бұрын
මේව අහපල්ලා මිකිසුනේ, හැදියලිලා, රට ගොඩ දාපල්ලා. ආදරෙයි අනුර.
@hashanpathirage9770
@hashanpathirage9770 2 ай бұрын
තමා ඉන්නවා සහෝ සුපිරි ගොන්නු ටිකක්...උන්ව ලෝකෙ හොයා ගන්න අමාරුයි...මෙහෙ සුලබයි...2022 දී ගහණයේ වෙනසක් ඇති වුනා...දැන් ඉන්න ප්‍රමාණය හොයා ගන්න ජන්දයක් තියන්න වෙනවා..සහෝ...😂😂😂😂
@waltergunetilleke5344
@waltergunetilleke5344 2 ай бұрын
ප්‍රයොජනවත් ප්‍රශ්න අහපු සැමට ස්තුතියි. අනුර සහෝදරයාට පුළුවන් වුනා නොයෙකුත් දේවල් වලට හිත යොමු කරන්නත් කරුණු කාරනා පැහැදිලි කරන්නටත්. මාලිමාව දිනවමු අප සැමටමත් අපගේ දූ පුතුන්ටත් අනාගතයේ උපදින දරු පරපුරටත් සතුටින් සිටිය හැකි රටක් හදමු. මාලිමාව ජය ගනිමු. ❤🎉🎉🎉🎉❤❤❤
@mohammedansar8718
@mohammedansar8718 2 ай бұрын
ආදරණීය සහෝදරවරුනි ඡන්දය දාන්න ලංකාවට පැමිණෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි
@laksiridias4482
@laksiridias4482 2 ай бұрын
ඉතාලියේ අපි 🇮🇹. ජපානයේ අපේ සහෝදර සහෝදරියන් සමගයි 🧭ට.ජය නියතයි .🇯🇵🇱🇰🇮🇹
@anandarodrigo4024
@anandarodrigo4024 2 ай бұрын
ගම්පහ විතරක්ම නෙමෙයි,,,☝🏻,,! මුලු ශ්‍රී ලංකාව ම,,,ජාතික ජන බ ල වේගයේ,,🧭🧭🧭මාලිමාව 🧭🧭🧭 සමගයී,,👍🤪,,,!!! අන්න ඵ්ක හොඳට මතක තියාගනිල්ලා,,,☝🏻🤔🤔🤪,,,!
@shanikafernando5909
@shanikafernando5909 2 ай бұрын
ගෝඨා part 2 ... ඇත්තටම ආසයි දිනනවට.... හොදටම උණ හොදවෙනවා බලන්න ආසයි .
@SandunDilshan-wr5og
@SandunDilshan-wr5og 2 ай бұрын
ඒකට ඡන්දයක් දීලම බලමු,හැමෝටම කන්න දුන්න එකේ මෙයාලා කෑවට මහා ලොකු දෙයක් නෙමේ සහෝදරයා.අපි බලමු ඡන්දයක් මෙයාටත් දීලා💖
@raymondbasil6691
@raymondbasil6691 2 ай бұрын
ඔබතුමා දිනලා 🎉 වැඩ පටන්ගන්න එක එක්කෙනා අදාල නැතිදේ අහලා උත්තර බැදලාඒවාට සතුරන් ඇතිකරගන්න එපා ඔබ නායකයා උනාම රට නන්වමු 💔💯💯💯💯🦸🥰💥💥🔥🙏❤🌟🌟🌹
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 ай бұрын
චන්දෙ දාන්න එන්නලා......
@RG007-Italy
@RG007-Italy 2 ай бұрын
පවු අර අම්මා කොහොමද දරාගෙන ඉන්නේ.. 😢😢
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 2 ай бұрын
👍👍👍
@lte4-kq6pw
@lte4-kq6pw 2 ай бұрын
නියමයි..අනේ.පිටරට.ඉන්න.අපිට..මොනවද.කරන්නේ.ඔබතුමා.ජනාදිපතිවුනාම...පිටරට.ඉන්න.අැයට.චන්දෙ.දාන්න.කුමයක්.හදන්න.බැරිද..
@lankacool9116
@lankacool9116 2 ай бұрын
අපිට මෙි සැමට විසදුම සදහා එක්වෙමු මාලිමාව දිනවමු ...
@Sanjeewakuma
@Sanjeewakuma 2 ай бұрын
මගේ රටට අයේ කිසිම අවස්ථාව ක් නෑ මේ අවසාන පාර මේ පාර මගේ ලක් මාතවා බේරා ගන්න බැරි උනොත් අපේ අනාගත දරුවන් ට රටක් ඕනි නම් අපි හැමෝම එකතු වේලා මේදා මාලිමාව දිනවන්න ඕනි කට්ටක් කමූ සහෝදරයා අපේ ගෙදර චන්ද 7 මාලිමාව විතරයි මගේ යාලුවො ඔක්කොම එක්ක අපිට මොකවත් එපා අපේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට මේ රටේ ගේමක් ගහන්න හදල දුන්න නම් ඒ ඇති අපේ තාරුණ්‍ය පට්ට ශක්තිමත් මාලිමාව දිනවමූ ජය වේවා සහෝදරයා ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@DayaSilva-ct8bv
@DayaSilva-ct8bv 2 ай бұрын
ඔබතූමන්ලාට ඔය කියපු ම අපේ අනුර සහෝදරයා ඇල්වතුර ටිකක්ව ඉල්ලන්නැතු පහසුකම් සංවර්ධනය කරන්න ඕන විධියටම කරන්න හදල දේවි මාලිමාව ට ජයවේවා වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@krishanthahmd2586
@krishanthahmd2586 2 ай бұрын
පාස්කු ප්‍රහාරය හරියට සෙවුවොත් කී දෙනෙක් හිරේද ??
@Sanathmatharage
@Sanathmatharage 2 ай бұрын
Malimawata jayawewa ❤️
@kumarakumara7793
@kumarakumara7793 2 ай бұрын
මේ රට හොරාකාල කාබාසිනියා කල කාලකන්නිට නිසි දඩුවම් ලැබෙනු ඇතයි.මාලිමාව ව රජයක් යටතේ. එකම බලාපොරොත්තු වයි...රට සංවර්ධනය වේවා .ජය වේවා මාලිමාව ❤❤❤❤❤❤
@Sanathmatharage
@Sanathmatharage 2 ай бұрын
Ape Mulu gamama malimawata ❣️❣️❣️ Thawa poya 2 Ranil 🏠 AKD Niyatha janadipathi ❣️❣️❣️❣️
@dinukawijayanga1166
@dinukawijayanga1166 2 ай бұрын
ජය වේවා මාලිමාවට ❤
@niranjalamarasinghe137
@niranjalamarasinghe137 2 ай бұрын
ජය..ජය.ජයවේවා ..මාලිමාවට ජයවේවා ... රටේ තියෙන ප්‍රශ්න වලට විසදුම මාලිමාව 💪💪💪
@HeshanNiwanthaka
@HeshanNiwanthaka 2 ай бұрын
ජය වේවා ❤
@SarathJayasundara-t8h
@SarathJayasundara-t8h 2 ай бұрын
ගම්පහ අපි 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 ❤❤❤❤❤❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 ай бұрын
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට මරණ දඬුවම දියයුතුමයි.
@honeybear5222
@honeybear5222 2 ай бұрын
ඔව්.තාවකාලිකව විශේෂ එල්ලුම් ගහ ක්‍රියාත්මක කර එල්ලා මැරිය යුතුයි
@mohammedansar8718
@mohammedansar8718 2 ай бұрын
පාස්කු ප්‍රහාරය කරපු වෙලාවෙම මං සිතුවා ගෝතය බලයට ගෙන්න කරපු වැඩක් වෙන්න ඇති කියල
@prageethbandara5381
@prageethbandara5381 2 ай бұрын
@@mohammedansar8718 ඔව් ඊබ්රහීම් නානගෙ පුත්තුයි ලේලියි.
@harishweerawansha4856
@harishweerawansha4856 2 ай бұрын
​@@prageethbandara5381උබට අභියෝග කරනවා පුලුවන් නම් ඊබ්‍රාහිම්ට විරුද්ධව නඩුවක් දාපංකෝ
@krishanthahmd2586
@krishanthahmd2586 2 ай бұрын
අපිට අවශ්‍යයි නව ආන්ඩුවේ මුල් තීරන වලට එල්ලුම් ගහ නැවත ගෙන ඒම ඇතුලත් කිරීම.
@GaminiPerera-w3j
@GaminiPerera-w3j 2 ай бұрын
Mama JR Death sentence navathuna. DAWASA indala ada wenekan Vote Kerela ne. Eke IMPLiMent kerenathuru Vote Keranne Ne.
@rathnasiribalasooriya2719
@rathnasiribalasooriya2719 2 ай бұрын
මේ පාර ජය නියතයි අනුර දිනනවාමයි
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 2 ай бұрын
මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yomalsanjeewa9221
@yomalsanjeewa9221 2 ай бұрын
අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තුව ඔපතුමා අතේ.
@upulvikasitha4794
@upulvikasitha4794 2 ай бұрын
මාලිමාවට ජය
@chitragunawardana3815
@chitragunawardana3815 2 ай бұрын
Theruwan saranai Anura Kumara! May you be protected from all Evil Forces!
@SarathJayasundara-t8h
@SarathJayasundara-t8h 2 ай бұрын
මලිමාවට ජයවේවා ❤🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭
@Alpabonde
@Alpabonde 2 ай бұрын
ජයවේවා 🧭 ❤
@rathnasena9294
@rathnasena9294 2 ай бұрын
අනුරසහහෝදරයා.හොරුන්ට.නම්සමාවක්.දෙන්න එපා.❤..❤..❤..❤..❤
@shanikafernando5909
@shanikafernando5909 2 ай бұрын
එතකොට සහෝදරයා , ඉබ්බ්‍රහිම් නානාට මොකද කරන්නේ .😛
@rathnayaka4627
@rathnayaka4627 2 ай бұрын
npp jayawewa thanks anura ❤❤❤❤❤❤❤
@sankaajith2704
@sankaajith2704 2 ай бұрын
see proud of Sri Lanka good job Sri Lanka patriots nnp is the winner no doubt .joing with npp other Sri Lankans is requested thanks sanka thirappane
@GaminiPerera-w3j
@GaminiPerera-w3j 2 ай бұрын
.What about the killing of Vijya Kumaranatunge and Premekeerthi Alwis Professor Stanley Wijesundera to name a few. JVP Burnt 1500 Busses during JR Government 13th Amendment Bill. Now this goon go to Jaffna and say we will implement. BLOODY JOKERS.
@robert.k.charles593
@robert.k.charles593 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 INCREDIBLE SRI LANKA ❤❤❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@prasadihalaranaweera3230
@prasadihalaranaweera3230 2 ай бұрын
❤️💜NPP💜❤️
@hasinijewellers6412
@hasinijewellers6412 2 ай бұрын
Thanks ❤❤❤❤❤
@manojpathirana5831
@manojpathirana5831 2 ай бұрын
Congratulations NPP ❤❤❤❤
@premalalparanamannage4868
@premalalparanamannage4868 2 ай бұрын
මාලිමාවට ජයවේවා
@ශ්ර්ර්රීමාලිචමරිවීරසිංහ
@ශ්ර්ර්රීමාලිචමරිවීරසිංහ 2 ай бұрын
හැම මැතිවරණයකම ලස්සනම කෙනාට තමයි මම ඡන්දය දුන්නේ. ඉතින් මේ සැරේ රනිල් තමයි ලස්සනම. මම එයාට දෙනවා.
@mohammadranees35
@mohammadranees35 2 ай бұрын
AKD ❤
@lankatruth487
@lankatruth487 2 ай бұрын
ශ්‍රී ලංකාවේ ණය උස dollar බිලියන 100ක් වුණා කියන එක ඇත්ත වෙන්න පුලවන්. එත් මෙහි ශ්‍රී ලංකා රුපියල් ණයද සමග. Dollar බිලියන 50 කට වැඩිය තියෙන්නේ ශ්‍රී ලංකා රුපියල් ණය. 1,000,000/370 කියන්නේ dollar 2702 යි. දැන් 1,000,000/305 කියන්නේ dollar 3278. රුපියලේ අගය වැඩිවෙන කොට අපි ගෙවන්න ඕන dollar ප්‍රමාණය වැඩිවනවා. මේ පොඩි දේ තෙරෙන්නෙ නැති NPP ජනතාවට බොරු කියව කියව යනවා. මේ වගේ අයගෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය උසස් තත්වයකට පත්වෙවිවිද .
@Krishanjaguar
@Krishanjaguar 2 ай бұрын
තෝ ඔය ටයිප් කරලා තියෙන්නේ 1 million dolar 1 billon kiyanne 300,000,000,000 කෝටි 30,000 ක් ,,,,ගනන් පන්ති යමන් උබ 😂😂😂😂😂😂
@mohammadranees35
@mohammadranees35 2 ай бұрын
🐃
@lankatruth487
@lankatruth487 2 ай бұрын
@@Krishanjaguar මම ඔබට පෙන්නුවේ මිලියනක් ලොකු ගානකින් බෙදෙනකොට තියන වෙනස.එතොකොට රුපියලේ අගය වැඩි වෙනකොට අපි ගෙවන්න තියන ප්‍රමාණය dollar වලින් වැඩිවෙනවා. මේක 5 වෙනි වසරේ කෙනෙකුට වුනත් තේරෙන්න ඕන දෙයක් 😀
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 2 ай бұрын
රනිල්ගෙ ෆයිල් තියෙනවනම් අැයි ඒවා අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ ...මුගෙ බයිලා වල⁣ට අහුවෙන මෝඩයො ..බලයට ආවත් කවදාවත් ඔය තියෙනව කියන ෆයිල් එලියට දාන්නෙත් නැහැ ...මෙයාට කවදාවත් බලය පවත්වා ගන්න බැහැ රනිල් නැතුව ...ඔය අහගෙන ඉන්න විසිල් ගහන මෝඩයින්ට කියන්නෙ ,ඔය කියන ෆයිල් පෙන්වන්න කියපල්ලකො,, ඔහේ බොරු අහගෙන ඉඳලා අත්පුඩි ගහනවා,විසිල් ගහනවා...මුගෙන් ප්‍රශ්න කරන්න තරම් කොන්ද පණ නැහැ එකෙක්වත් ...නිවටයො..හොරාකාපු සල්ලි මෝල්ටාවෙ ..ඒ ගැනවත් අහන්න එකෙක් නැහැ .
@lifebeyondthehorizon3975
@lifebeyondthehorizon3975 2 ай бұрын
Balaya nathuwa file addata wedak na bola 😂
@premamadamperuma4491
@premamadamperuma4491 2 ай бұрын
වෙලාව ආපුවා පයිල් බලා ගන්න පුලුවන් කලබල නැතුව ඉන්නකෝ
@ExpertMass
@ExpertMass 2 ай бұрын
කන් දෙක සුද්ද කරලා අහ ගනියවූ මිනිසුනේ
@user-nf1cn1qj1w
@user-nf1cn1qj1w 2 ай бұрын
Paskuda amme api buddhist ape 1 ma pathuma ape asrana pasku vidithayan venuven duka kandula may samage. Mata apita 1 ma vivasaya npp rajayakin obalata apita mata sadharanaya ituvenava ma nam vivasa karamy.paena mane vena vikalpayak nomatja. Mata kadinal thumava vivasa karamy ape unta vada.
@gaminipolpitiya8517
@gaminipolpitiya8517 2 ай бұрын
@mialnsuranimala6131
@mialnsuranimala6131 2 ай бұрын
Ester attack investigation should give to CIA to conduct. Even you come I know it will be really difficult to investigate, because there are some high level people who are still there with Ranil Rajapaksa gang.
@dinushkasampath2134
@dinushkasampath2134 2 ай бұрын
❤npp
@chitragunawardana3815
@chitragunawardana3815 2 ай бұрын
Mage ratata yahapathakma wewa!
@werakonsiripala120
@werakonsiripala120 2 ай бұрын
Malimawata qinawamu jayawewa horupannamu jayawewa horupannamu jayawewa horupannamu jayawewa ❤❤❤❤❤😂🎉😂🎉
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 2 ай бұрын
Jayavava dubeva darmayea arskseva obata labeva npp jvp akata jayavava budu saranai 🎉❤
@FathimaZohara-e3g
@FathimaZohara-e3g 2 ай бұрын
Vatinama adahas shodaraya jayawewaa
@nissankabandara8700
@nissankabandara8700 2 ай бұрын
ඩෙන්සිල් කොබ්බැකඩුව ගැනත්
@DammikaPerera-pq7rv
@DammikaPerera-pq7rv 2 ай бұрын
❤❤❤❤❤❤❤
@GaminiPerera-w3j
@GaminiPerera-w3j 2 ай бұрын
Palamuwa dinala hitapang.
@shanmaduranga5354
@shanmaduranga5354 2 ай бұрын
npp ❤
@lalithsanjeewarathne1975
@lalithsanjeewarathne1975 2 ай бұрын
මෙච්චර කෙලවලත් මේ කුල දේශපාලනය තේරුම් ගන්න බෑ කියන්නේ ඒක කරුමේ... ජේ.වී.පී. එක අරහන් නම් කමක් නෑ නොදී ඉඳපල්ලා ආයෙම මේ රට විනාශ කල ධනපති පන්තියේ එකෙක්ට රට බාරදෙන්න කතිරය ගහලා උඹලා විඳවන කොට අපිට දුක කියන්න එහෙම එන්න එපා ඔය එකෙක්වත්...අන්න එදාට තමා උඹලට මේ කියන කතාව තේරුම් යන්නේ...ලෝකේ කිසිම රටක් ඒ රට හොරා කාලා විනාශ කල උන් නැවත ඒ රට ගොඩ නගලා නෑ...තේරුම් ගනිල්ල...බඩගෝස්තරයට පටු අරමුණු වලට රට ජාතියට කෙලවෙන කතිරය ගහන්න කලින් හිතපල්ලා... ( මට පාට පක්ෂ බේදයක් නෑ....ජේ.වී.පී ය රට හදනවාද නැද්ද අදාලත් නෑ හැබයි මට හිතට එකඟව ආයෙම හොරුන්ට නම් කතිරය ගහන්න බෑ.එච්චරයි ) කෙල උනේ වැඩ කරන එකාට මිසක් හොරා කලා නිකන් ඉන්න උන්ට නෙමේ... ධනවාදී කුලවාදී දේශපාලන ක්‍රමය වෙනස් නොකරන තාක් මේ රට ගොඩ ගන්න බෑ... මතක තියාගනිල්ලා....ගහ මරා ගත්තත් මොනවා කලත් අන්තිමට වතුර ටිකක් හරි දෙන්න ඉන්නේ තමන්ගේ පන්තියේ එකෙක් මිසක් ධනපති පන්තිය නෙමේ...කුලවාදී උන් නෙමේ... අනේ උන්ගේ කුලේ...අපි නොදන්නවද...
@sunilwickramasinghe4436
@sunilwickramasinghe4436 2 ай бұрын
❤❤❤
@karunmo7634
@karunmo7634 2 ай бұрын
ඔය කරන්න යන දේවල විස්තර කලින්ම කීවම අපරාධකරුවන් ආ මෙන්න අල්ලගන්න කියල නතර වෙලා ඉඳීද. අනික මාලිමාවට වඩා ප්‍රභල නම් අපරාධකරුවන් මාලිමාව හෝ අනුර සහෝදරයව චන්දෙ අවසන් වන තුරු තියාවිද? ආරක්ශක තීන්දු ඔහොම කට මැත දොඩවල කරන්න හැකිද?
@samarathgelalith2962
@samarathgelalith2962 2 ай бұрын
Vijeweera balagena innawa
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana 2 ай бұрын
Npp❤❤❤ npp❤❤❤ npp❤❤❤
@Supun_RM
@Supun_RM 2 ай бұрын
NPP
@anilpeiris9965
@anilpeiris9965 2 ай бұрын
Ahanna deyak Naha anuraya hire yanawa chandayen passe
@bhagyawimaladharma8562
@bhagyawimaladharma8562 2 ай бұрын
ඔබතුමා රට බේරා ගන්න .
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 2 ай бұрын
🧡💗💜️💖💛💚💙👍
@dohadoha8656
@dohadoha8656 2 ай бұрын
Panadure gedara aithikaraya rishad badurdeenge ghenige thaththage geyak anika badurdeenge malli bomba karu ekka durakathana amathum keepawathawakma labagena thibenawa okawa nidhas kare gotabeya thamai okata parlimenthuwe balaya labaganna muslim amathiwaru 6 denek dhila badur deen malliwa nidhas karagaththa .
@anilpeiris9965
@anilpeiris9965 2 ай бұрын
Welawa iwarai kiyala mu baduwak Gahanna yanawa
@mddamendadamenda
@mddamendadamenda 2 ай бұрын
wdasgatha enna apa chandaya dana kramayak hadanna bareda
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 2 ай бұрын
Putgalika vasi balagena udiakaranna hamoma rata venuvea kapavenna
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 2 ай бұрын
Rajapaksale karapu praharayaka
@sandaperera7080
@sandaperera7080 2 ай бұрын
🇱🇰🧭📦❌
@anilpeiris9965
@anilpeiris9965 2 ай бұрын
Mugen ahannako Ibrahim ko kiyala
@oshanlakshitha2023
@oshanlakshitha2023 2 ай бұрын
ගෙදර ඉන්නේ හිරේ දාපන්කෝ ඉතින්
@anilpeiris9965
@anilpeiris9965 2 ай бұрын
@@oshanlakshitha2023 ou yako jvp karayo thamai bombaya thibbe Ibrahim ge putha anuraya kiyapanko ibrahimgen ahanna kiyala Maha molakaraya kauda kiyala.
@oshanlakshitha2023
@oshanlakshitha2023 2 ай бұрын
@@anilpeiris9965 ඕක ගිහිල්ලා CID එකට කියන්න
@harishweerawansha4856
@harishweerawansha4856 2 ай бұрын
​@@anilpeiris9965ඉතිං අනුරවත් හිරේ දාපංකෝ පුලුවන් නම්
@anilpeiris9965
@anilpeiris9965 2 ай бұрын
Pako danna deyak Naha yanawa ranil he elaga anduwen Balagana hitapan Lajjai nadda yako punchi ammata kelapu ekkekgebpasse yanna Lankawe ganu wesa ganu karanawa kiyapu unta parliament eke seat 23
@MARIA-bw8xd
@MARIA-bw8xd 2 ай бұрын
Pasku praharayata ko sadarane kuda e aprade kare kuruth bayata enkam baila balayata awama no katha kuruth mata bani 88, 89 sidda una de nisa j v.p mata nam tiitai dinuwata ninaqanna magenam chande katawath ma denne nha mokada kala kirila inne banina kenek baninna mage matayai kiuwe
@nelsin5040
@nelsin5040 2 ай бұрын
උබ 88/89 නෙමෙයි87/89 ප්‍රේමදාස දෙමල මිනිස්සු මරල Jvpඑක ඇතුලු පක්ශ 4ක් තහනම් කරා හැබැයි අනිත් ඒවගෙ තහනම අයින් කරලjvpඑකෙ අයින් කරේ න ඊට පස්සේ ආන්ඩුව දේශපාලන බලය පාවිච්චි කරල ජේවීපී එකෙයි නිදහස් පක්ෂ මිනිස්සු මරන්න ගත්තා ගෙවල් ගිනිතිබ්බා ඉන්දියන් ආක්‍රමනය කියල ආවා ඒකාලෙ Thami යුද්දේ ඉවර වෙන්න ඔන්න මෙන්න වඩමාරච්ච් මෙහෙයුම් නැවත්තුවේ ඉන්දියාවේ බලපෑමට එකට විරුද්ධව රටේ තරුන නැගීටීමක් අවා එක තමයි රජීව් ගන්දිට තුවක්කවෙන් ගැහුවේ ඒ නැගිටපු තරුනයන්ව මර්දනයට ප්‍රේමදාස රනිල් දෙන්නම බටලන්ද වදකාගාරය මගින් කැම්පස් ලමයි 60000මැරුව ගෙවල් ගිනිතිබ්බ ටයර් සැයවල් වල මිනිස්සු හෙලුවෙන් මරල පිච්චුව unp eke un අනික එවගෙ දෙයක් ජේව්පි එක කරානම් ඒකලේ විදායක ජනාධිපති බලය පාවිච්චි කරල කර්පු උන්ට මරන දඩුව දෙන්න එපැඉ බන් ඒ අතරෙ unp eka දේශපාලන තරහා කරයෝ මැරුව එක තම්යි ඔය 88/89කියන්නේ තව ත්‍රිමා ප්‍රේම කීර්ති ගුවනින් 148unpඑකෙන් .මැරුව එහෙව් රනිල් තමයි මේ ඉන්නේ
@MARIA-bw8xd
@MARIA-bw8xd 2 ай бұрын
@@nelsin5040 okkoma paksha 1 kai dinwa palla ko j,v,p passe pasu tawenne 2000 n passe unta terenne nha dakke nati nisa dakune api dakapu nisai kuwe hama ekama balyata enne unwa tarakaran angatayat ratak nati karanna palitha tewarapperuma mahattaya wage rata jatiyata adre karapu kenek man tawa dakke nha
@Ape965
@Ape965 2 ай бұрын
Pada show 🤠😜
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 2 ай бұрын
Npp 👍👍👍🧭🧭🧭
@එක්වනැගිටිමු
@එක්වනැගිටිමු 2 ай бұрын
බලයට ආවොත් අනුර අනිවාර්යෙන් හැම ක්ශේත්‍රයකින්ම ෆේල් වෙනවා. තව අවුරුදු පහක් වත් ජනාධිපති තුමාට රට ගොඩගන්න ඉඩදෙමු
@gihannanayakkara2203
@gihannanayakkara2203 2 ай бұрын
පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා සහරාන්ගේ පියා ඊබ්‍රාහිම් නානා අනුර කුමාරගේ ජාතිකලයිස්තුවේ අපේක්ෂකයෙක් වගේම ඊබ්‍රාහිම් අත්තඩන්ගුවට පත්වූවායින් පසුවත් අනුර කුමාර ඍජුවම ඔහු සාධාරණියකරනය කලා මාවනැල්ලේදී බුදුපිලිම හානිකර සහරාන්ගේ ගෝලයෙක් යහපාලනයේදී අනුර කුමාර විසින් මානසික රෝගියෙක් කියා නිදහස් කෙරෙව්වා ! පාස්කු ප්‍රහාරයට අනුර කුමාරගේ සම්බන්ධතාවය තේරුම්ගන්න අධිකරණයටම යා යුතුද????මේ මිනිසුන්ට විකාරද ?? ,එකම දෙයයි කරන්න තියෙන්නේ දින 90/ක විශේෂ රැදවුම් නියෝග යටතේ අනුර කුමාර අත්තඩන්ගුවට ගෙන ත්‍රස්තවාදී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන පිලිවලට ප්‍රශ්න කරානම් තව හුගාක්ම වැදගත් වන දේ ගිරවෙකු වගේ කියාවි
@chandrapathmaweera2969
@chandrapathmaweera2969 2 ай бұрын
උඹට උඩ යට මාරු වෙලාද? මරුවිකල්ලෙන් දඟලනව වගේ.තව ඉස්සරහට ඔය ගතිය තවත් වැඩි වෙයි.
@Sbpt675
@Sbpt675 2 ай бұрын
ඡන්දෙන් පස්සේ තමයි උඹලාගේ උඩයට මාරුවෙන්නේ..😂 පැපොල් ඇට ලොන්ත පේප්පා​@@chandrapathmaweera2969
@oshanlakshitha2023
@oshanlakshitha2023 2 ай бұрын
ඉතින් යකෝ උබලගේ ආණ්ඩුවක් නේ ඉන්නේ අත්අඩංගුවට ගනින්කෝ
@yamunalasanthi5853
@yamunalasanthi5853 2 ай бұрын
පරිස්සමෙන් මොලේ තැලෙයි හෙමින් වාඩි වෙයන් 😅😅😅
@gihannanayakkara2203
@gihannanayakkara2203 2 ай бұрын
@@chandrapathmaweera2969 ඇයි ආයිබෝන් ඊබ්‍රාහිම් නානා අත්තඩන්ගුවට ගනිද්දීත් කිව්වේ තව කොහේද බෝම්බ පුපුරවාගන්න ඕනේ කියා ඊටපස්සේත් අනුර කුමාර කියන ත්‍රස්තවාදීයා ඊබ්‍රාහිම් සාධාරණියකරනය කලේ නැද්ද ??? අමු කැවිලා නැත්නම් වීඩියෝ එක අරගෙන බලන්න !
@prageethbandara5381
@prageethbandara5381 2 ай бұрын
ඊබ්රහීම් නානව දාපන් මුලින් හිරේට බොරු කයිවාරු නැතුව.😅
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 2 ай бұрын
Thope ammath ekka ekata neda ballo
@prageethbandara5381
@prageethbandara5381 2 ай бұрын
@@HemachandraGajanayake-cu8mg පුත්තු දෙන්නයි ලේලියි පුපුරුවගෙන මැරුනෙ. නානා මට මතකයි කිව්ව තව ඕනද කියලා...🤔
@MallikaPearea
@MallikaPearea 2 ай бұрын
ඔය වගේ ගොන් ටෝක් තමයි තමුසෙල දන්නෙ. හරි හේතුවක් කියනවකො මාලිමාවට විරුද්ධව. කොහෙද ඔක්කොම ගොබ්බයොනෙ. ඉස්කෝලෙ කීවෙනි පන්තියටද තමුසෙ ගියෙ හලෝ.
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 2 ай бұрын
ප්‍රේමදාස මහත්තය ගාව බාබුත් හිටිය
@prageethbandara5381
@prageethbandara5381 2 ай бұрын
@@MallikaPearea මුන්නි පාස්කු ප්රහාරය කලේ තොපි මුන්ගෙ වහල්ලු උනාට
@lahirupramod1844
@lahirupramod1844 2 ай бұрын
ජය වේවා .. 💐❤️
@percyweerasingha6947
@percyweerasingha6947 2 ай бұрын
❤❤❤❤❤
@sunilwickramasinghe4436
@sunilwickramasinghe4436 2 ай бұрын
❤❤❤
@YamunaPushpakanthi
@YamunaPushpakanthi 2 ай бұрын
Malimaawata.jayawewaa.n.p.p.denawamu❤❤❤❤❤❤❤❤❤❤ 3:13
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 157 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 20 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН