Q&S Session 2 with Kodia🇱🇰🇰🇷 Koreawata student එනවා නම් මේ දේවලුත් දැනගෙන එන්න ..

  Рет қаралды 1,068

KodiaAtKorea

KodiaAtKorea

Күн бұрын

Пікірлер: 57
@DedunuUdeshika
@DedunuUdeshika 17 күн бұрын
තෑන්ක්ස් අක්කේ මං කලින් දාපු ප්‍රශ්නෙකට උත්තර දීලා තිබ්බා 🙏💜
@rameshadewindi7819
@rameshadewindi7819 17 күн бұрын
Thankyou godak watinawa❤
@KodiaAtKorea
@KodiaAtKorea 17 күн бұрын
@@rameshadewindi7819 ❤️
@ravinduperera771
@ravinduperera771 17 күн бұрын
Budhdhiya adarei machan ❤
@KodiaAtKorea
@KodiaAtKorea 17 күн бұрын
Adarei mchan ❤️
@nilupuldasun91
@nilupuldasun91 16 күн бұрын
Thank you so much akke ❤️
@hareshansaminda6607
@hareshansaminda6607 17 күн бұрын
first comment 😀😀😀😀
@KodiaAtKorea
@KodiaAtKorea 17 күн бұрын
@@hareshansaminda6607 thank you 🤩♥️
@A2N0J0U7
@A2N0J0U7 16 күн бұрын
අක්කි එජෙන්සියක් කියන්නකෝ හොද ඔයාගේ යලුවෙක් එහෙම ඇවිල්ලා තිනෝ නම් ලන්කාවේ ඉදන් පොඩ්ඩ්ක් බලාලා කියන්නකෝ හොද එජෙන්සි එකාක් දන්නවා ඇතිනේ යලුවෝ එහෙම ආපු එක්කෙන්ගේන් අහලා. Student vis
@dilinuwansameera2723
@dilinuwansameera2723 11 күн бұрын
හරිම ලස්සනයි
@PM-iv2dv
@PM-iv2dv 17 күн бұрын
Hi dear, You are doing a great job. Can you explain what are the essential things that we should bring from Sri Lanka if we come for Spring semester?
@hangugLover-z4c
@hangugLover-z4c 12 күн бұрын
තුන පහ, මිරිස් කුඩු, මිරිස් කෑලි, මස්කරි. සීතලට අඳින්න පුළුවන් ඇඳුම් . මෙහේට වඩා ලංකාවේ ලාභයි දැන්. It really depends on your needs, but these things are essential for Sri Lankans, if you need more information hit me up
@KeshanPerera-zo5xb
@KeshanPerera-zo5xb 17 күн бұрын
Puluwan welawata video ekak genna akkey meh wage
@KodiaAtKorea
@KodiaAtKorea 17 күн бұрын
Aniwaren malli ❤️
@nethramadhubhashini8211
@nethramadhubhashini8211 17 күн бұрын
@KodiaAtKorea
@KodiaAtKorea 17 күн бұрын
@@nethramadhubhashini8211 🥰
@anjalasewwandi7653
@anjalasewwandi7653 14 күн бұрын
thankyou akka
@lasindugallage9831
@lasindugallage9831 14 күн бұрын
😎😍
@Tara20839
@Tara20839 15 күн бұрын
Akke mm topik and ielts exam wlt study krn gaman inne...mm try krn university eke (agency eken recommend krpu eka) mt oni degree eka (bachelor) thiyenne korean track withrai...mt degree eka hodt krgnn oni...ekt apply krn ekd hoda nththn e degree eka english track thiyn wena uni ekakt apply krn ekd hoda? Korean language wlin studies hodt krgnn puluwn weid kiyl bayai...
@hidden_account-x9c
@hidden_account-x9c 14 күн бұрын
Mokkd agancy eka
@oneclickstore7291
@oneclickstore7291 13 күн бұрын
Agancy eka mokakd
@hangugLover-z4c
@hangugLover-z4c 12 күн бұрын
ඒජන්සි වලින් university එක ඩීල් ගහලා, කොහොමහරි බොරුවක් කරලා ළමයි පටවනවා, university එකෙන් ඒජන්සි එකට සල්ලි හම්බෙනවා, ඔයා ඇත්තටම ඉගෙනගන්න එනවා නම්, ඔයාට ඕන ඩිග්‍රි එකක් කරන්න, ඒජන්සි එකට ඔන්න ඩිග්‍රි එකක් නෙවෙයි, මොන උනත් ඔයාට ඕන ඩිග්‍රී එක නැතුව අනිත් ඒවා කරලා වැඩක් තියෙනවාද? Facebook එකේ මාකටිං වලට අහුවෙන්න එපා.
@hangugLover-z4c
@hangugLover-z4c 12 күн бұрын
Planet K , kyna agency eken කරන්නේම මේක, කවුරුහරි මේගොල්ලෝ ගැන ෆේස්බුක් එකේ දැම්මොත්, එයාලගෙන් ආපු ළමයෙක් නම් මෙයාලා කෝල් කරලත් තර්ජනය කරනවා, ඔයා ඒජන්සි එක හරහා ආවනම් ඔයා එයාලට වැඳගෙන ඉන්න ඕන, ඇත්තම විස්තරයක් ෆේස්බුක් එකේ දැම්මත් මේගොල්ලො බොරුවට කියනවා ඒගොල්ලොත් එක්ක ඉරිසියාවට කරන්න කියලා😅 පව් හිතින් අහුවෙන හැමෝම එනවා.
@Tara20839
@Tara20839 12 күн бұрын
​@@hangugLover-z4c mm kamathi degree eka thiynw..e unt eka thiyenne korean track...english nemei...ekai prashne...korean track igen gnn kauruhri dnnwd? Krgnn puluwnd kiyl dngnn oni...
@chamux.editz18
@chamux.editz18 4 сағат бұрын
Lankawe topic level kiyak wenakam liynn pulwnd
@IsharaSumudu-yg6sk
@IsharaSumudu-yg6sk 17 күн бұрын
Akki mamth september intake eke master apply krnn inne. Mm balapu uni eke global english major eka vidihata thoragtht kamak nedd. Mge bachelor eka BA ekk
@hangugLover-z4c
@hangugLover-z4c 12 күн бұрын
English good major here in Korea too🎉
@bhagyamunasinghe1477
@bhagyamunasinghe1477 17 күн бұрын
Akke api ajency ekak haraha enawa nam ielts or topic exam karala adala point thiyenawa nm scholarship walata apply karanne kohomada akke.ajency eken apita eka karala deida
@hangugLover-z4c
@hangugLover-z4c 12 күн бұрын
@@bhagyamunasinghe1477 ඔයාගේ රිසාල්ස් වලට අනුව university එකට පේමට්න්ට් කරද්දි ඔයාට ඒ scholarship එක කැපිලා එන්නේ.
@SiyumiLakshani-h4u
@SiyumiLakshani-h4u 12 күн бұрын
Akke 4D apply karaddi visa reject wenna balapanne monawage awada
@TharuliPathi
@TharuliPathi 14 күн бұрын
Akke Topic exam eka level 3 wenakam karoth eka කොයිතරම්කාලයක් valid, exam karala student visa awruddak athulatha wage danna onada
@hangugLover-z4c
@hangugLover-z4c 12 күн бұрын
Topic , IELTS 2 YEARS VALID
@TharuliPathi
@TharuliPathi 12 күн бұрын
@hangugLover-z4c Thank u
@bhagyamunasinghe1477
@bhagyamunasinghe1477 15 күн бұрын
Akke phd karana akkage yaluwo innawada.phd walata awoth eth teaching assistant wage job nedda.
@hangugLover-z4c
@hangugLover-z4c 12 күн бұрын
Phd කරන යාළුවෝ ඉන්නවා, phd එකක් අවුරුදු හතරක් යනවා මෙහේ, full time ඔයා ලැබ් එකේ වැඩ කරන්න ඕන.
@chamaramanoje5274
@chamaramanoje5274 16 күн бұрын
Koreawata giyapuhama yuniversity eken pita inna tanak hoyaganne kohomada
@chamaramanoje5274
@chamaramanoje5274 16 күн бұрын
Topic karana time ekedi students visa aply karanna parakku unata problem ekk nadda
@janiperera1545
@janiperera1545 16 күн бұрын
Akke cooking side eke thiyna degree monda kiyla poddk balala kiynna puluwnda.Bachelor degree ekata wage karanna puluwan wage.plz reply akka.
@bunnygirl607
@bunnygirl607 15 күн бұрын
dear part time karanna approval gatta process eka poddk kiynako.
@hangugLover-z4c
@hangugLover-z4c 12 күн бұрын
ඔයාගේ සෙමෙස්ටර් results අරගෙන ඊට පස්සේ සිටි එකේ international office එකෙන් අහන්න, work permit , ඒකෙ තියෙනවා ඔයා සබ්මිට් කරන්න ඕන ඩොකියුමට ලිස්ට් එක
@ThiruniHansika97
@ThiruniHansika97 17 күн бұрын
Master ekata enawanm depend wana husband baba ganna puluwnda masa 3 di
@hangugLover-z4c
@hangugLover-z4c 12 күн бұрын
ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ, හැබැයි ලොකුවටම ළමයි ගෙන්නපු ඒජන්සි එකකින්( Planet K)බොරුවට දාලා තියෙනවා VISA application eke බැඳපු අය බැඳලා නෑ කියලා, දැන් ආපු හැමෝටම වගේ බැඳපු කෙනාව ගෙන්න ගන්න විදිහක් නෑ. කොරියාවට වෙලා තනිවෙලා ඉන්නේ. තව ඒජන්සි වලින් බැඳපු අය ගෙන්නලා ඩිපෙන්ඩ අරගෙනත් තියෙනවා බබාලා එක්ක,
@PathumiPrarthana-n3e
@PathumiPrarthana-n3e 17 күн бұрын
Topic Level 1/2 කරලා තිබ්බොත් schoolership ලැබෙන්නෙ නැද්ද අක්කෙ
@KodiaAtKorea
@KodiaAtKorea 17 күн бұрын
University aken akata wenas nangi.. godak awe Topik level 3 oni...
@bhagyamunasinghe1477
@bhagyamunasinghe1477 17 күн бұрын
Akke D4 wala e masa 6n passe studentla mkd karann oni aye koreawema inna.visa maru karagannawada job visa walata
@DedunuUdeshika
@DedunuUdeshika 17 күн бұрын
අක්කේ A/L වලට art කරලා C1-S2 තියෙන කෙනෙක්ට කොරියන් ඇවිල්ලා කරන්න හොද මොනවගේ ඩිග්‍රී එකක්ද. ඇග්‍රී පැත්තෙන් කරන්න idea එකක් තියෙනවා ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ පුළුවන් නම්
@hangugLover-z4c
@hangugLover-z4c 12 күн бұрын
මෙහේ ලොකුවට තියෙන ඒජන්සි ඔක්කොම කරන්නේ පොඩි කැම්පස් එක්ක හදාගෙන ඉන්නවා business ඇග්‍රිමන්ට්, බොරුවට මොකකට හරි ළමයි පටවලා සල්ලි ගන්නවා, ඔයා ඉගෙන ගන්න බලාගෙනම එනවනම් හොඳ university balala enna..
@K-students-sl
@K-students-sl 16 күн бұрын
Meya wage mokuthma nodanna kenekgen prashna ahana unta gahanna ona 😂💦
@KodiaAtKorea
@KodiaAtKorea 14 күн бұрын
Mn krnne mn dnna de dnn vidihata explain krana aka.. This is just a volunteer service...please mind your own business .. 😊 and please refer this link to get know about my subject : kzbin.info/www/bejne/h6rUmpJ7ardlabMsi=-w4IgZxHxsgPB_f_
@hangugLover-z4c
@hangugLover-z4c 12 күн бұрын
උබත් agency walata කඩේ යනවා වගේ😂😂😂 උබ මේ කෙල්ලට වඩා කොරියාව ගෙන දන්නවා නම් channel ekak patan ganinko 🤣🤣🤣 කෝ උබේ කොරියාව ගැන දැනුම.
@whiterosewhiterose-kd9mb
@whiterosewhiterose-kd9mb 14 күн бұрын
Hi, I am from Jaffna. I want to ask for some information about submitting a visa to the embassy. Is it possible for me to contact you personally via email or other means? because I can't understand Sinhala🥲
@KodiaAtKorea
@KodiaAtKorea 14 күн бұрын
buddhikodikara97@gmail.com
@whiterosewhiterose-kd9mb
@whiterosewhiterose-kd9mb 14 күн бұрын
@@KodiaAtKorea Thank you so much🥺🥹🙂
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН