කටාර්වල ගෙවෙන ඒකාකාරී ජීවිතේ🏜️🌴 | Qatar Vlog Sinhala | Life in Qatar

  Рет қаралды 540

Sriyan Madhusanka

Sriyan Madhusanka

Күн бұрын

අද මම වීඩියෝ එකෙන් අරන් ආවේ,මේ දවස්වල මම කටාර්වල ගෙවන ඒකාකාරී ජීවන රටාව ගැන,මේක ගොඩක් වෙලාවට පිටරටක වැඩ කරන කෙනෙක්ට උරුම වෙන පොදු ජීවන රටාවක් වෙන්න ඇති,චැනල් එකත් එක්ක එකතු වෙන හැමෝටම බොහොම ස්තූතියි!!!
Today I brought it from qatar Vlog Sinhala About the monotonous lifestyle I live in Qatar these days,
This may be a common lifestyle inherited by someone working abroad, please Enjoy my qatar sinhala day Vlog!!
📍Thanks For Watching!!
Video Editing App Capcut
Equipments 📷
GoPro 9
Mobile - Google pixel 2xl
🎶🔰This video Music By
"Scott Buckley - Undertow" is under a Free To Use KZbin license
/ musicbyscottb
Music powered by BreakingCopyright:
• 😓 Sad Piano Ambient Mu...
🔺
Artificial.Music - And So It Begins" is under a Free To Use KZbin license
/ @smarttoaster
Music powered by BreakingCopyright:
• [No Copyright Music] Artificial.Music...
🔺
• [No Copyright Music] A...
• 😓 Sad Piano Ambient Mu...
#sinhalavlog #sinhala #qatarsinhalavlog

Пікірлер: 34
@diaryofnishantha
@diaryofnishantha 4 ай бұрын
හින්දිත් කතා කරන්න ටික ටික ඉගෙන ගන්න මල්ලි ඒක ගොඩක් වටිනව මොකද මෙහේ ඉන්න ගොඩක්ම අය හින්දි තමයි, ජය වේවා,🥰
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
ඒකනම් ඇත්ත අයියා❤️❤️❤️
@kumarimunasingha-gm8cb
@kumarimunasingha-gm8cb 4 ай бұрын
බෝල්,,ගහන්න,,යනකොට,,හොයන්න,,එනවිදියත්,,මතක්,,වෙනවා❤❤❤❤❤❤❤❤
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
🙏🙏🙏
@dilanachintha8241
@dilanachintha8241 4 ай бұрын
Allan Yamu brother..!!!❤❤😊😊
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
🙏🙏🙏
@ranjanidias6196
@ranjanidias6196 4 ай бұрын
හොඳ වෙනසක් වෙයි.මගේ husband කටාර් ඉන්නෙ..
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
🙏🙏🙏
@paniiproductions
@paniiproductions 4 ай бұрын
ජයවේවා ❤
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
බොහොම ස්තූතියි❤️🙏🙏
@samithalakshan470
@samithalakshan470 4 ай бұрын
Keep it up.. everything will be okay...💪🏻❤️👍🏻
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
බොහොම ස්තූතියි මල්ලියා🙏🙏❤️
@ranjanidias6196
@ranjanidias6196 4 ай бұрын
සපත්තු හදන කෙනෙක් food palace එක ළඟ ඉන්නවා.අපිත් හැදුවා
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
ඔව් එතන කෙනෙක් ඉන්නවා👌👌
@KrishanChasintha
@KrishanChasintha 4 ай бұрын
Shift එක වෙනස් කරන්න කියන්නම් අයියා❤😊😊
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
අම්මෝ😊🙏🙏🙏
@sinethanupa8970
@sinethanupa8970 4 ай бұрын
Supiri ayye ❤❤
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
බොහොම ස්තූතියි මල්ලියා❤️❤️
@lakmaldushmantha2468
@lakmaldushmantha2468 4 ай бұрын
Sahoo obata jaya ❤
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
බොහොම ස්තූතියි අයියා❤️❤️
@mrbandi0
@mrbandi0 4 ай бұрын
superb Video Aiya.. Good Luck💪♥
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි🙏🙏🙏
@ridewithLakaa
@ridewithLakaa 4 ай бұрын
Jayama
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
බොහොම ස්තූතියි මල්ලියා❤️❤️
@ridewithLakaa
@ridewithLakaa 4 ай бұрын
@@Sriyanmadhusanka මත් කටාර්වල තමා ඉන්නෙ.ඔය කොහෙද
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
Old airport inne brother 👌
@aadilazzy9357
@aadilazzy9357 4 ай бұрын
❤❤
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
බොහොම ස්තූතියි මල්ලියා🙏🙏🙏
@C.Thiwanka
@C.Thiwanka 4 ай бұрын
❤🍃
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි🙏🙏🙏
@C.Thiwanka
@C.Thiwanka 4 ай бұрын
@@Sriyanmadhusanka ගේමක් ගහමු අයියේ යන පාර ෆට්ට ❤
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
@@C.Thiwanka බොහොම ස්තූතියි මල්ලි ❤️🙏🙏🙏
@SUDDI-jt7cv
@SUDDI-jt7cv 4 ай бұрын
😒
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 4 ай бұрын
බොහොම ස්තූතියි මල්ලියා🙏🙏🙏
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 32 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,2 МЛН
Qatar to Sri lanka Sinhala Vlogs | Qatar Sinhala Vlogs
15:52
Paradige vlogs
Рет қаралды 712
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН