Action කැමරාවකින් කරන්න පුළුවන් දේ අලුතින් ලියපු - Insta360 X3 360° Camera

  Рет қаралды 20,381

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер: 102
@sealpubg235
@sealpubg235 2 ай бұрын
මේ වගේ වීඩියෝ බලල මේව ගන්න උන් පවු ඇත්තටම.. යූටියුබ් කාරයො තමයි ඕවර් හයිප් කරන්නෙ මේවා.. මේවගෙ ඇත්ත තත්වෙ බලාගන්න පුලුවන් මේවා යූස් කරන උන්ගෙ ගෲප් වල ටික දවසක් හිටියහම්න්😅
@lailai5690
@lailai5690 Жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ ගොඩක් වටින දෙයක් මම ඉගෙනගත්තා😍❤️💕
@creationd6097
@creationd6097 2 жыл бұрын
Insta 360 one r එකක් පාවිච්චි කරනව ඒකත් මරු . ඇප් එකේනන් ටිකක් බග් සෙට් උනා
@FFCOC_SCREEN
@FFCOC_SCREEN 2 жыл бұрын
Mokkda phone eka
@creationd6097
@creationd6097 2 жыл бұрын
@@FFCOC_SCREEN 7+
@sasiya6445
@sasiya6445 2 жыл бұрын
Pixel 4xl camara review එකක් ගෙන්න පුළුවන් ද❤️❤️
@tvsayuratv5356
@tvsayuratv5356 2 жыл бұрын
බුදුසරණයි අයියේ .....ජයවේවා
@NadeeshVlogs
@NadeeshVlogs 2 жыл бұрын
මම insta X2 cam eka use කරා. මගේ travel video ගන්න. ඒත් ඒකෙ වීඩියෝ gopro තරම් සෙට් නෑ. Qulity මදි 5k උනාට gopro 1080p ගන්න ඒව ඊට වඩා හොදයි. බොරු කියල හිතනව නම් camera lk ගොන්ගල travel video එකක් කරල තියෙනව one x2 එකෙන් qulity මදි, instagram, tiktock, youtube short වලට නම් හොදයි
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
එක නම් මට test කරන්නේ නැතුව කියන්න බැ . නමුත් මේකේ 5k එන්නේ ලෙන්ස් දෙකකින්
@traveleurope4kteam
@traveleurope4kteam 2 жыл бұрын
රජිත් අයියේ.... සුපිරි Video එක .. මමත් ගන්න ඉන්නේ මගේ FPV එකට සෙට් කරන්න ❤️❤️❤️. දැන් බය නැතුව ගන්න පුළුවන්... DJI Action 3 එකක් ගන්න හිටියේ දැන් insta 360 x3 ගන්නවා 💕❤️🇨🇵💕❤️🇨🇵💕...
@RomeshRodrigo
@RomeshRodrigo 2 жыл бұрын
Wenama mountekak tiye FPv walata
@traveleurope4kteam
@traveleurope4kteam 2 жыл бұрын
@@RomeshRodrigo elakiri machooooooo insta360 x3 ගමු ❤️❤️❤️❤️
@aselamax4390
@aselamax4390 2 жыл бұрын
කාලෙකට පස්සේ රජිත් අයියා❤❤❤🎉🎉
@sanrush352
@sanrush352 2 жыл бұрын
R10 එකෙත් Video එකක්
@asasdiary24
@asasdiary24 2 жыл бұрын
Canon r10 එකෙ ඕන වීඩියො එකක් අයියෙ.... දෙසැම්බර් ගන්න ඉන්නෙ...තාම හිතාගන්න බැරුව ඉන්නෙ....
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
හිතන්න දෙයක් නැ ගන්න
@Wildguy94
@Wildguy94 11 ай бұрын
Gopro 12 ekak ganna idala idea eka wenas una 😮balamu meka try karala
@AmeeshaGamage-k6h
@AmeeshaGamage-k6h 11 ай бұрын
Result kiyannath amathaka karanna epaaa
@oxgraphic
@oxgraphic 2 жыл бұрын
අයියේ stock photography walata hoda cam lens ගැනත් දාන්නකෝ.. mock up photography hiligt කරල😍
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
budget එක අනුව තමයි, ඕනේ camera එකකින් කරන්න පුළුවන්
@nvproduction6740
@nvproduction6740 2 жыл бұрын
අම්මෝ ඇගත් හිරි වැටුනා 😍😍
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 2 ай бұрын
ගොප්‍ප්‍රො නම් ජාරවක් ඔවා එක්ක බලද්දි ❤
@sealpubg235
@sealpubg235 2 ай бұрын
😂 හා . ඕක ගත්ත උන්ගෙන් අහපන්කො දෑන් සැපද කියලා
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 2 ай бұрын
@@sealpubg235 ඇයි
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් අයියේ ගැම්මක්
@AnsysComputerSolutions
@AnsysComputerSolutions 2 жыл бұрын
Hamadama balanawa aiye... elakiri♥️
@rangikapriyasadr9389
@rangikapriyasadr9389 2 жыл бұрын
සුපිරියක්..තමයි ඉතින්
@suduchooty2886
@suduchooty2886 2 жыл бұрын
ඔයාගෙ 360 එකේ video ..photo ටිකක් දාන්න
@shavinhenricus
@shavinhenricus 2 жыл бұрын
🙈අනේ අය්යේ...කොහොම හරි Nikon D3100 cam එකෙ reveiw එකක් කරන්නකෝ🥲
@BismalChanuka
@BismalChanuka 8 ай бұрын
insta X3 vs ace pro ගැන පැහැදිලි කිරීමක් කරන්නකො
@pathiranasir.
@pathiranasir. 8 ай бұрын
youtube දාල තියෙන 360 වීඩියෝ ප්ලේ වෙද්දි බොද වෙන්නේ ඇයි
@shehanpramila5547
@shehanpramila5547 Жыл бұрын
ලංකාවේ ගන්න පුළුවන්ද මේක මිල කෝහෝමද
@prabathsenevirathne2494
@prabathsenevirathne2494 2 жыл бұрын
රජිත් අයියා review එකක් කරොත් ඉතින් කරාම තමයි 💙🔥
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤ Super Explanation Brother 🙏
@lifefinder4288
@lifefinder4288 2 жыл бұрын
අයියේ 2022ට සෙට් වෙන ගෙවන මිලට වටිනම, හොඳම camara එක තියන midrange smart phones ගැන වීඩියෝ එකක් කරන්නකො.
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
දැන් ඉතින් budget එකට අනුව තමයි
@sudeshsampath6085
@sudeshsampath6085 2 жыл бұрын
Your explanation is clear NO its DEEP clear. 😀😀😁😁👏👏👏🌻
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Thank you so much 😀
@rojithpiumal9414
@rojithpiumal9414 2 жыл бұрын
Thanks
@ushararukshani4327
@ushararukshani4327 Жыл бұрын
වෙඩින් ෆොටෝග්‍රැෆි වලට වැඩිපුර ප්‍රයෝජනවත් වෙන්නෙ canon m50 mark2 ද? Canon 800d , 200d mark2 වගේ එකක්ද?
@thiliniranawaka
@thiliniranawaka 2 жыл бұрын
Prize ?
@pathiranasir.
@pathiranasir. 8 ай бұрын
App use කරනකොට pay කරන්න ඕනද
@travelwithvidu6915
@travelwithvidu6915 Жыл бұрын
Dn gopro hoda nadda etha kota😌
@slcrush2023
@slcrush2023 2 жыл бұрын
පට්ට❤❤
@thairnduwaas
@thairnduwaas 10 ай бұрын
eth bro gopro tama oya conset eke patan gatte...gopro eke ena hiper smooth walata gahanna tama action camara ne
@R2StudioMasterclass
@R2StudioMasterclass 10 ай бұрын
Insta360 ace pro එකේ stabilization තමයී දැනට හොඳම. GoPro තමයී ගොඩක් දේවල් පටන් ගත්තෙ, නමුත් ඒවා එච්චර සාර්ථක උනේ නැ
@outofcity882
@outofcity882 2 жыл бұрын
Super..😍
@nethukagithsara4249
@nethukagithsara4249 2 жыл бұрын
Why are you not posting for 2week
@dasaniakarshanajayasinghe4657
@dasaniakarshanajayasinghe4657 2 жыл бұрын
Nikon camera wailn mokada hoda photography walat anee plzz kiyanna pluwanda
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
budget එක අනුව තමයි
@pigeonlovers6038
@pigeonlovers6038 2 жыл бұрын
Price eka
@Hansitha111
@Hansitha111 Жыл бұрын
1080 videos ගන්න පුළුවන් නේද
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
ඔව්
@kasunngunasekaraphotograph2703
@kasunngunasekaraphotograph2703 2 жыл бұрын
Woww
@B2BOY
@B2BOY 2 жыл бұрын
Aiye Sony Fx30 eka gana karannooooooooooooooo. Aluthenma apu eka
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
දැම්මා video එක
@SujithWanigasekara-e2z
@SujithWanigasekara-e2z Жыл бұрын
Insta 360 x3 app eka Huawei phones walata support karanawada ayye?
@koreanbejiya.
@koreanbejiya. Жыл бұрын
Aiye mata kiyanna puluwanda gropo 11 ekada honda nethnam insta one 360da honda
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
360 features ඕනේ නැත්නම්, GoPro එකත් හොඳයි
@d.k.dvideo5347
@d.k.dvideo5347 2 жыл бұрын
Film ekakata ganna puluwan hoda camera eka mokakda ayye
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Budget එක අනුව තමයි
@janakajayasinghe8873
@janakajayasinghe8873 2 жыл бұрын
කොහොමද මිල දී ගැනීමට පුළුවන්
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
PhotoTechnica
@PKodituwakku-r7k
@PKodituwakku-r7k Жыл бұрын
I have 360x3
@kasunichamalka6274
@kasunichamalka6274 4 ай бұрын
×4 onii
@ItsukaTravel
@ItsukaTravel 2 жыл бұрын
Api me channel eka balanne mula idalama ❤😊
@slgragan7059
@slgragan7059 2 жыл бұрын
Price kohomada aiya
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
PhotoTechnica call එකක් දීලා check කරන්න
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
❤️🔥👌😎
@lahiruharshana9
@lahiruharshana9 2 жыл бұрын
❤️
@blackjokersl486
@blackjokersl486 2 жыл бұрын
@hasthikaellepola9232
@hasthikaellepola9232 2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@gamikarasanjana
@gamikarasanjana 2 жыл бұрын
මෙයාලගේ ඔක්කොම වගේ PRODUCTS හොදයි. EG- web cam එකකුත් තියනවා ඒකත් මාරම වටිනව ගන්න ගානට.
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
ඔව් ගොඩක් innovative company එකක්
@thilankapiushan1111
@thilankapiushan1111 2 жыл бұрын
ඔකේ මිල කියක් වගේද?
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
phototechnica කතා කරන්න
@keerthiamarathunga
@keerthiamarathunga 2 жыл бұрын
🌼🌼🌼💪💪💪🎈🎈🎉
@travelwithdoctor
@travelwithdoctor 2 жыл бұрын
Please buying links
@janakajayasinghe8873
@janakajayasinghe8873 2 жыл бұрын
Please buying links
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
facebook.com/phototechnicasl/
@AroshaSL
@AroshaSL 11 ай бұрын
දැන් මෙික 2023 කියද
@pradeepellaaaaheshan7276
@pradeepellaaaaheshan7276 4 ай бұрын
💖👍👍👍👍👍
@manushadilsara
@manushadilsara Жыл бұрын
එඩිට් කරන ඇප් එකෙ නම මොකද්ද
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
මගේ video edit කරන්නේ Premiere Pro එකෙන්
@heshanprabath401
@heshanprabath401 2 жыл бұрын
,🥰❤️❤️❤️
@lakmaludaya1
@lakmaludaya1 2 жыл бұрын
මේ වගේ එකක් සාමාන්‍යයෙන් හොද යූටියුබ් කරන අයට විතරද?
@mamakamthi7735
@mamakamthi7735 2 жыл бұрын
Tik tok krana ayta
@CWCW.
@CWCW. 2 жыл бұрын
පිස්සුද ඕන කෙනෙක්ට use කරන්න තමා මේව හදල තියෙන්නෙ
@sandunkulathunge6880
@sandunkulathunge6880 2 жыл бұрын
Action camera kwwma itin terenne nttn wdk na
@dammikaudayakumar3040
@dammikaudayakumar3040 Жыл бұрын
@@CWCW. බර ගානක් වෙන්න ඇති නේ බන් 🥲
@dextergaming220
@dextergaming220 Жыл бұрын
Uber travelling karanawanm ganim mekk
@thejannuwan8291
@thejannuwan8291 2 жыл бұрын
Oyage intro eka diga wedi brother eka poddak adu unanm hodai
@doublem0
@doublem0 2 жыл бұрын
එහෙම අවුලක් නෑනේ
@usansew782
@usansew782 2 жыл бұрын
no need to crop, we need details .
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
thanks ඔයාගේ comment එකට, education channel හින්දා time අඩු කරන්න අමාරුයි, promotion නෙමේ නේ
@RomeshRodrigo
@RomeshRodrigo 2 жыл бұрын
මම දැනට use karapu hodama cam eka.man laga x2 ekaktiyenne. Gopro ekath vikka oka nisa. Man gahapu ekak pahala tiyenne kzbin.infoM4QAntLSRDw?feature=share Editing flow tikak lokui. Recording kraddi 5.7k walin karanda. Davinci resolve wage editing tool ekak use karala edit karanda one nam insta file ekak export karaddi 4minit video ekaking 35+ gb file ekak hadenawa. Aniwaryen 1.2m and 3m extension sticks ganda one. Drone restrictions tiyena tan walata 3m eka maru. Sport walta niyamai
@anjanaupeksha1997
@anjanaupeksha1997 2 жыл бұрын
4n ekata upload karanna thiyena system eka mokakda app ekakinda
@yasascaldera2868
@yasascaldera2868 7 ай бұрын
Thanks
@TTD1998
@TTD1998 2 жыл бұрын
Price?
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Online check කරන්න
@upuljauantha
@upuljauantha Жыл бұрын
Insta360 X4 | Beginner’s Guide & BEST Settings
27:18
JORDAN HETRICK
Рет қаралды 218 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН
Golden Lines for Mobile Phone & DSLR Photography (entry level camera Sinhala)
13:01
Learn Photography with Darshana Weerawansha
Рет қаралды 2,7 М.
Insta360 X3 VS GoPro MAX Side By Side: NO CONTEST!
10:45
360 Vroomers
Рет қаралды 491 М.
Insta360 X3 - 7 Easy Travel Shots and Editing Tutorial (ft. Best360)
13:40
Insta360 Tutorials
Рет қаралды 72 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН