KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kusumata Lanwee (Original Cover) | කුසුමට ලංවී | Raini Charuka | RED | @RooTunes
7:58
Swarnapaliye (Mashup) | ස්වර්ණපාලියේ... | Sajitha Anuththara | Coke RED | @RooTunes
5:21
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
啊?就这么水灵灵的穿上了?
00:18
the balloon deflated while it was flying #tiktok
00:19
Ra Tharakawo (Mashup) | රෑ තාරකාවෝ | Sajitha Anuththara | Coke RED |
Рет қаралды 809,009
Facebook
Twitter
Жүктеу
1
Жазылу 627 М.
Roo Tunes
Күн бұрын
Пікірлер: 248
@samanmalisamanmali4686
3 жыл бұрын
අනාගතයේ කලාවට මහත් වු බලාපොරොත්තුවක් ....
@RAVIWEDIKKARA57805
3 жыл бұрын
අපේ පරම්පරාවට ඉන්න දක්ශයෙක් සජිත මල්ලි උඹ, ඊළඟ පරම්පරාවට රහක් ගේන සෙට් එක midlane පුතාලා උඹලා ටික 🖤🖤🖤🖤
@janiya6108
3 жыл бұрын
Aniwa
@sllivemiusic6506
3 жыл бұрын
ylu matath help ekk denn pin godk
@LovelyD734Y
2 жыл бұрын
Ow aka aththa
@chamithsriyanka8578
2 жыл бұрын
තාත්තගේ පුතා..ජයවේවා ජයවේවා ජයවේවා ආදරෙයි ආදරෙයි ආදරෙයි
@kasunthilak3723
2 жыл бұрын
සිතේ සුසුම් නිවනා ගායනා.....❤❤❤❤
@dilanchandrathilaka8520
8 ай бұрын
සජිත මහත්මයා ඔබගේ පියාණන් පුරාවෘත්තයක්❤❤❤
@nayanaadikari8014
11 ай бұрын
පුනරුප්පත්තිය තමන්ට දාව උනත් පැමිණිය හැක.... පට්ට... ❤️❤️❤️❤️
@worldknowledgewithfun5589
2 жыл бұрын
මෙම ගීත වල තනු නිර්මානය කල ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයවත් අනිවාර්යයෙන්ම සිහිපත් කල යුතුයි ❤️
@beatsarmy5069
3 жыл бұрын
කැමරාවෙන් සුපිරි වටිනාකමක් දෙන්නේ amazing 🔥🔥👍💜️☑️ .එත් lightning සහ background අවුල් ...ඔය light වල පාට පාට ගතිය සහ එලිය වැඩියි .stage එක තව අදුරු වෙලා lights ලා රතු විතරක් තිබ්බත් ඇති කියලා මම හිතනවා .ලංකාවේ මම දැක්කා wayo band eka lightning use කරලා තියනවා ඒ විදියට .මේක මගේ පුද්ගලික අදහසක් පමණයි .ස්තුතියි .
@lasithapathirana6881
3 жыл бұрын
කවුරු හරි මේ band එක News එක්ක සංසන්දනය කරනවානම් උගේ සංගීත රසස්වදය ගැන කතා කරලා වැඩක් නෑ... රස දෙකක්... මටනම් මේ band එක පට්ට... නියමටම ගහනවා..tones වල රස මරන්නේ නැතුව , punch එක උපරිමයි...
@LovelyD734Y
2 жыл бұрын
Ow
@nimeshjayasuriya9807
2 жыл бұрын
Ow
@pradeepwarnakulasooriya2847
2 жыл бұрын
මොනාවුනත් News Band එක තමයි ජනප්‍රිය, ඒක මතක තියාගන්න.
@dilanshanishma6084
Жыл бұрын
@@pradeepwarnakulasooriya2847 news තමයි ගැම්ම
@rithilranmith417
3 жыл бұрын
නියමයි කරඬුතැන්නේ සරා සජිත අයියා රංගනය,ගායනය,නිවේදනය පවුලෙම තියෙන එකක්
@dushanthaswimalathunga5269
3 жыл бұрын
සජිත මල්ලි එල එල .. ඔයාටම සෙට් වෙන බැකින් එක... දෙගොල්ලටම ජයෙන් ජය ....
@s.ecreativedesign7781
3 жыл бұрын
කියන්න කිසිවක් නැත අප්පගෙම පුතා.. Superb Sajitha Malli......
@ireshshashikarodrigo932
3 жыл бұрын
අනාගත ජැක්සන් ඇන්තනී ...🤗🤗
@yohanbanuka9642
3 жыл бұрын
Drummer Malli...
@sanjusp7481
2 жыл бұрын
💐👍
@srimal971
3 жыл бұрын
පොඩි සෙට් එක මරු...ජය වේවා මල්ලිලා...
@dhanukamanoj9034
3 жыл бұрын
එහෙම පොඩි සෙට් එකකට ලෝභ නැතුව සුභපතන උඹලා වගේ උන් රටට වාසනාවන්..මම දැක්ක මේකෙ ගොඩක් අය මේ පොඩි උන්ව News එක්ක සංසන්දනය කරලා තිබ්බා.ඒත් සංගීතය දන්න උන් දන්නවා මුන් අරන් තියෙන මහන්සිය.උඹට ජය මචෝ.
@chandimaharshani995
3 жыл бұрын
Me school boys set1k vage hebei patta degalillak tiyenva mun okkomata. Mn nam kiyane mun honda tenakata enava
@rasikatharinda2780
3 жыл бұрын
Wow...perfect performance by Sajitha....and equally backing up by the band..❤❤✌️✌️
@The_Traveler_SL-g5m
3 жыл бұрын
එකෝ ස්ටික් ප්ලේ කරන උන් බලාගනිල්ල බැකින් සුපිරි
@rashedalotaibi9863
3 жыл бұрын
ගොඩක් ලස්සනයි ආදරෙයි හැමදාම 💕💕💞💞💞💞💞❤❤❤❤❤❤
@rukshisalwathura4439
3 жыл бұрын
🖤👌 my favorite song ( ra tharakawo )
@Tashiya_97
3 жыл бұрын
නියමයි. Midlane..❤️❤️
@DinadithDewjan
6 күн бұрын
Superi band akak tempo ahema niyama i roling ahema superi ❤❤
@wathsalaliyanage5294
3 жыл бұрын
ආදරෙයි හදවතින්ම ❤️❤️❤️
@nadeeramadusanka9621
3 жыл бұрын
ආදරෙයි සෙට් එකටම ❤️සජියා ❤️❤️
@SamudraUmayanga
3 жыл бұрын
Drums ♥️Anupa 🔥
@laltikka1172
3 жыл бұрын
බෙර පාර නම් ගැම්මක්😍
@kanidil8095
3 жыл бұрын
සරාට සව්දමුත් පුලාන්නෙ 😅❤️
@dumithmi_tresna
3 жыл бұрын
😂
@janithaanuhas8242
3 жыл бұрын
රැප් විතරක් කියල බෑනෙ.😁
@fernandoperfumes1096
3 жыл бұрын
😂😂
@maneeshanirman1518
3 жыл бұрын
සුපිරියක් ❤️😍
@lakshanperera6634
2 жыл бұрын
නියමයි සකල කලා වල්ලභ සරා!....
@tharindudanushka1547
3 жыл бұрын
අම්බෝ MIDLANE 😎🙏🙏
@gayan9264
3 жыл бұрын
ඩිස් ලයික් දාලා තියෙන උන් යනු උන් සිංදුවක් ජිවිතයට අහල නැති කාලවක් යනු කුමක්ද යනු නෙදන්න කාලකණනි ...
@ranganafernando2130
3 жыл бұрын
Music arrangements superb 👍
@ashaindesilva357
3 ай бұрын
ගහේ කටු උල් කිරීමට අවශ්‍ය නැත ගායනය අති විශිෂ්ටයි Sajitha Anthony ❤🎉
@songBoy-qd3xq
2 ай бұрын
ගීත ටිකක් කරන්න වටිනවා❤❤❤❤ආදරෙයි
@charithdissanayaka1278
3 жыл бұрын
මරු අයියේ 🥳🥳🥳
@LasanPerera
3 жыл бұрын
ආසම සින්දු 3ක්😎😎❤️
@keshawagimhan2797
3 жыл бұрын
jackson: සවුදම් පුළුවන් ද? Sajitha: haha I got u😂
@clashskd2031
3 жыл бұрын
😁😁😁😁
@galaxylit7148
3 жыл бұрын
🤣 Bro you must be a pie army soldier right? Any more pie army soldiers here????
@isharalakshan4369
2 жыл бұрын
bruuuh i came for this 😂😂😂
@DammikaEdirisinghe-yy4ki
Ай бұрын
නියමයි සජිත් ඔයානම්
@thimi2213
3 жыл бұрын
හැමෝටම අවස්ථාවක් තියෙනවා වැරදි හදාගෙන ඉස්සරහට යන්න අත්දැකීම් වලින් තමයි හොදට ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ කෙනෙක් ගේ හැකියාව ආසාවට වැරදි කියන්නේ නැතුව සතුටු සිතින් අගය කිරීමක් කරන්න ජය වේවා♥️
@rodneyfernndo163
3 жыл бұрын
Ammooo bass 👍👍👍😘😘😘
@gageeshaahangamage4492
3 жыл бұрын
Sajitha Anthony ❤️❤️
@vihangadeneth3830
3 жыл бұрын
Nice backing ❤️
@tisounds4257
3 жыл бұрын
Ubala ela bimbi brooo🌱 hbai. Mix eka aul. Recording aul. Much love mid lane💕
@lahirusampath5041
2 жыл бұрын
Jayawewa... keyanna wachana ne... supiri... hemoma parissamata enna....
@pahasara3633
3 жыл бұрын
ගැම්ම සරා
@rovinshanila8059
3 жыл бұрын
Harmonizing out bro. Hadaganna eka.
@praveenlakshina713
3 жыл бұрын
ගැම්මක්🔥❤️
@shanaliyanage3856
3 жыл бұрын
සුපිරි....
@01xxcmr
2 жыл бұрын
Gammk kollone❤ news kollo ghnw mekata nodaniwa habai❤❤
@arttheja5389
3 жыл бұрын
Kiyanna thiyenne backing Eka supiri news ne kiyala eka aduwak neee band Eka supiri keep it up💪🏽😍😍
@janiya6108
3 жыл бұрын
පට්ට Midlane
@kantikoko4905
11 ай бұрын
Godak lassanae ❤️❤️❤️❤️
@ashan725
3 жыл бұрын
patta group ekak a 😍😍😍
@sachin-ye7wr
3 жыл бұрын
ගම්මක් ඔහොම යන්
@blacksoul7497
3 жыл бұрын
ලීඩ තමා ෆයර් වෙලා
@kaushala1988
2 жыл бұрын
පොඩි කොල්ලො ටික මරු. මුන්ගේ ටැලන්ට් එකේ හැටියට ඔය පොඩි පොඩි අවුට් යන තැන් පොලිෂ් කරල ගන්න එක නතින්. ලංකාවේ නෙවේ ජාත්‍යන්තරව දන්න බෑන්ඩ් වලට උනත් ලයිව් ගහද්දි ඔහොම වෙනවා. ඒවා නොදැනී ගොඩදාගන්න උන් ඉබේම හුරු වෙනවා. මට හරි සතුටුයි උන් ලයිව් ගහලා සෑහෙන්න එන්ජෝයි කරන එකම.
@indranichandralatha4877
3 жыл бұрын
සුපිරි .කියන්නේ .සුපිරි .පුතා
@shanakaakalanka8611
Жыл бұрын
Band ek kupiri❤
@t-dash317
3 жыл бұрын
Eka gindara♥️🤩🤩🥇🥇
@omtv1193
Жыл бұрын
Super 👍
@Binowan_Perera
3 жыл бұрын
Backing eka nm supiri machnla💟
@bhuminakothalawala6794
3 жыл бұрын
රටේ සව්දම් වලට ලොකු කතාවක් ගියා. හොද කනේ පාරක් 😉🙂
@harshananandimal7597
3 жыл бұрын
රහයි 😍😍😍😍😍
@LovelyD734Y
2 жыл бұрын
Midlane 👍❤❤❤❤
@aselachathuranga176
3 жыл бұрын
කොහෙන් හරි සව්දමක් කියපන් කියලා තෑත්තද කිවිවේ
@menulganege7032
3 жыл бұрын
Pata bn sara 😍🥰🥰🎧🎤🎧
@bljoshep3811
3 жыл бұрын
Jackson Sir kalawata Apu Mul kale mathak wenawa oya dakinavita putha Obata jayawewa God bless you
@aruniwickramarathne4712
9 ай бұрын
News vagema dakshayi
@nirantharasamaraweera2392
2 жыл бұрын
supiri pari sara
@nirantharasamaraweera2392
2 жыл бұрын
saki suka leli pradaksh
@navinduhishara7195
2 жыл бұрын
News බෑන්ඩ් එකට වඩා මොකක්දෝ අඩුවක් තේරෙනවා නේත....😌😌... එයාලගෙ ඇරේන්ජ්මන්ට් වැඩි මෙයාලට වඩා... ඒකයි වෙනස....😌😌.... මෙයාලත් හොදයි.... එක එක අයගෙ style වෙනස්.... අපි compare නොකර ඉමු... ඔක්කොම ලස්සනයි .....❤️❤️
@wainventory2387
3 жыл бұрын
Supiri kollane
@akilasangeeth26
3 жыл бұрын
Supiri
@amilaprasad6802
3 жыл бұрын
අඩො සරා.....
@charithnimantha
4 ай бұрын
❤😍
@dhanukamanoj9034
3 жыл бұрын
අද කියුව කියල මතක තියාගන්න. මේ බෑන්ඩ් එක ලංකාවෙ ලොකූ පෙරලියක් කරනවා මේ විදියට දිගටම කරගෙන ගියොත්.. Backing එක මාරම Creative. News එකත් එක්ක සංසන්දනය කරන්න එපා.මේක වෙනස් සද්ද දෙකක්.. මටනම් මේක මාර රහක්. දේශපාලුවො කාල ඉවර කරපු මේ රට මියුසික් වලින් දියුණු කරන්න කොයි තරම් මහන්සියක් ගන්න ඕනෙද? හැබැයි ඒ කට්ට කාගෙන උඩුගම් බලා යන සෑම කෙනෙක්ටම යෝධ බල ලැබෙන්න ඕනෙ.
@JapanLIFE554
3 жыл бұрын
එකගයි
@matharaarachchigedhanushka429
3 жыл бұрын
උන්ම කියන සින්දුව ඩ්‍රමා රිදෙන්න ගහනවා සුපිරි
@dinithdulara8485
3 жыл бұрын
මේ අපේ අය එක්ක බෑ නේ රැල්ලට දෙන්න ගියාම පුදුම දීමක් දෙන්නෙ ඔය බැකින් සෙට් නැ කියන එවුන්ට තාලෙකට අත්පුඩියක් වත් ගහගන්න බෑ උන් කැමති නෑ වෙන්සක් වෙනවට තව එකෙක් ඉස්සරහට එනවට👍
@JapanLIFE554
3 жыл бұрын
Sirama kathwa
@pr6217
3 жыл бұрын
Ekanam attha.. lassanaiii sounds..
@janiya3384
3 жыл бұрын
පට්ට බෑන්ඩ් එක 😍😍 නිවුස් නිවුස් නෙවෙ. වෙනස තේරුම් ගන්න බැරිනම් නොබල ඉඳහම් 😂😂
@shanjayasooriya3973
3 жыл бұрын
ඇත්ත🤘
@LovelyD734Y
2 жыл бұрын
Ow aka aththa 👍
@dhanukamanoj9034
2 жыл бұрын
සිරාවටම මචන්..සද්දෙ ටිකක් වෙනස් උන ගමන් අපේ අයියල මැරෙන්න හදනවා
@shobishobi8763
2 жыл бұрын
Wonderful
@chathurangasamarasinghe8560
3 жыл бұрын
Pattama patta ape young ste ekata akenma jayawewa.
@AGMax-pt8ye
3 жыл бұрын
සජිත් සුපිරි.බැකින් නම් කොත්තු ගහනවා වගේ.කෝ නිව්ස් සෙට් එක
@nicmaxproductionschannel5545
3 жыл бұрын
kottu gahanne amma
@sewwandigayaththri6303
3 жыл бұрын
Wooow 🤩🤩
@chamindubandara850
3 жыл бұрын
සරා බොසා
@rajithfernando7450
2 жыл бұрын
Thawath eka gu godak
@malapriyadarshikamuhamdira8752
3 жыл бұрын
Ado newsla kale ban menna yako band eka.. e bn sounds balance karapan tawa tikak. Ekai harmony tikai hadaagamu voice teen kollah.. ube band eknm gread a...pattah..
@LakmalSilva-c1b
3 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@HomesSH
3 жыл бұрын
Meka mashup neweine.me nonstop..mashup kiyanne ekapara sinduwak maden anit eka kadan pannama.
@sandeepamadurajith1962
3 жыл бұрын
❤❤🔥
@robertgray9100
3 жыл бұрын
Ela
@sumedahimi2022
2 жыл бұрын
❤️💗
@helankakumari8311
3 жыл бұрын
Good luck sajitha ♥️
@ethman03
3 жыл бұрын
Imagine this with NEWS❤️
@narthanagal
3 жыл бұрын
💖💪👍👌
@shobishobi8763
2 жыл бұрын
❤❤❤❤❤❤❤
@roshelfernando8948
3 жыл бұрын
Niwashka Nawamina, ▶️🎸🎧❤️🌟
@chandimashan9573
3 жыл бұрын
8.00 සජියා සිරාවටම කෙල්ල හොයනවා..
@taru12madh58
3 жыл бұрын
8:00
@kavindumihiranga6228
3 жыл бұрын
❤❤
@udeshimadubashiudeshi2258
3 жыл бұрын
Neyamai
@hishanpg4318
3 жыл бұрын
Like Father, Like Son
@nilukumari9184
3 жыл бұрын
Ane hari lassanai sajitha.maha eka wagema thamai 😁
@sanchikasandaruwan2530
2 жыл бұрын
☝👍😇💙
@surangawickramasingha624
3 жыл бұрын
Come on Mid lane.
@dinidunanayakkara5646
3 жыл бұрын
Sajitha ❤❤❤❤❤ Music Arrangement nam awl...Noise wadi... News wage na
@bimsaraperera99
3 жыл бұрын
Thank You! 🤍
7:58
Kusumata Lanwee (Original Cover) | කුසුමට ලංවී | Raini Charuka | RED | @RooTunes
Roo Tunes
Рет қаралды 8 МЛН
5:21
Swarnapaliye (Mashup) | ස්වර්ණපාලියේ... | Sajitha Anuththara | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 717 М.
01:00
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
Super Beauty team
Рет қаралды 94 МЛН
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 13 МЛН
00:18
啊?就这么水灵灵的穿上了?
一航1
Рет қаралды 102 МЛН
00:19
the balloon deflated while it was flying #tiktok
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
52:00
හිත ඉල්ලන ලස්සනම ගීත එකතුවක් , beautiful sinhala song
G A Hasantha
Рет қаралды 49 М.
6:05
රෑ තාරකාවෝ - Re Tharakawo - Clarence the LEGEND Unplugged 02
Marians
Рет қаралды 136 М.
18:26
සල්ලි සබන් පෙණ ගෑනු අයිස් කැට |Salli Saban Pena Kello Ice Kata චාමර රණවක දුන්න සැප |Chamara Ranawaka
HD Video Team Balapitiya
Рет қаралды 47 М.
8:27
Sajitha Anthony - Suseema Drama Songs medley - Midlane - Coke Red
Sajitha Anthony
Рет қаралды 101 М.
6:25
Bambara Nade | බඹර නාදේ | Bachi Susan | Kanchana Anuradhi | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 10 МЛН
22:11
𝐉𝐚𝐲𝐚 𝐒𝐫𝐢 (ජය ශ්‍රී) | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐑𝐚𝐠𝐚𝐦𝐚 𝐰𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑
IDEA AKEN ENTERTAINMENT
Рет қаралды 3 МЛН
9:59
AVATAR Medley - Tharu Eliye (තරු එලියේ) Medley (Live Performance 2024)
AVATAR BAND SL
Рет қаралды 2,1 МЛН
4:36
Ra Tharakawo Cover by Shane Adikari
Samitha Mudunkotuwa
Рет қаралды 557 М.
6:34
Chamika Sirimanna's Medley | Professor | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 1 МЛН
6:59
Sihina Lowe | Athma Liyanage Medley | සිහින ලොවේ... | The News | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 6 МЛН
01:00
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
Super Beauty team
Рет қаралды 94 МЛН