Ra Yame Me Sadaye | Uresha Ravihari | Original Song | Geetha Nimnaya | Sinhala.

  Рет қаралды 56,638

ගීත නිම්නය-Geetha Nimnaya

ගීත නිම්නය-Geetha Nimnaya

Күн бұрын

Пікірлер: 20
@vnsh6688
@vnsh6688 6 ай бұрын
රෑ යාමේ මේ සාදයේ ගී රාව පාවී ගියේ ආරාධනා පා - මල් සිනා පා ආවා සොයා ආදරේ ආශා මවාලා දෑත දීලා මේ සීත රෑ යාමේ රෑ යාමේ මේ සාදයේ ගී රාව පාවී ගියේ ආරාධනා පා - මල් සිනා පා ආවා සොයා ආදරේ ආශා මවාලා දෑත දීලා මේ සීත රෑ යාමේ සිහිනේ සැබෑ - වීලා මෙදා පාවී නැගී යාවී සදා මන බැන්ඳු ආනන්ද ගීතේ නෑ වේදනා දැන් අපේ ලෝකයේ කදුලැල්ල යාවී මැකීලා නෑ වේදනා දැන් අපේ ලෝකයේ කදුලැල්ල යාවී මැකීලා කියන්නේ - පැතුම් මේ තුටින්නේ - දකින්නේ පාලා හදේ ආදරේ හේ රෑ යාමේ මේ සාදයේ ගී රාව පාවී ගියේ ආරාධනා පා - මල් සිනා පා ආවා සොයා ආදරේ ආශා මවාලා දෑත දීලා මේ සීත රෑ යාමේ ආරාධනා - දෑසේ මවා පෙම් ගී අසා මා හා රඟා සැනසෙන්න මේ මල් විමානේ මේ වාසනාවේ උදානේ අපේ නැලවෙන්න දෑතේ බැදීලා මේ වාසනාවේ උදානේ අපේ නැලවෙන්න දෑතේ බැදීලා ගයන්නේ - වයන්නේ රගන්නේ - සිටින්නේ. පාලා හදේ ආදරේ රෑ යාමේ මේ සාදයේ ගී රාව පාවී ගියේ ආරාධනා පා - මල් සිනා පා ආවා සොයා ආදරේ ආශා මවාලා දෑත දීලා මේ සීත රෑ යාමේ රෑ යාමේ මේ සාදයේ ගී රාව පාවී ගියේ ආරාධනා පා - මල් සිනා පා ආවා සොයා ආදරේ ආශා මවාලා දෑත දීලා මේ සීත රෑ යාමේ
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
WISH YOUR ALL THE BEST POPULAR SINGER URESHA RAVIHAARI
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
හරිම ලස්සනයි lassani Beautiful so cute baby BUDU saranai akka❤
@janidubabamahiyangana
@janidubabamahiyangana Жыл бұрын
නියමයි සුපිරි
@hasitharoshan6970
@hasitharoshan6970 7 ай бұрын
පරණ මෙලඩි මරු😮
@wathsalaperera1887
@wathsalaperera1887 8 ай бұрын
මෙි සිංදුව අහන්න අහන්න ආස හිතෙනවා
@janidubabamahiyangana
@janidubabamahiyangana Жыл бұрын
ලස්සනයි උරේෂා රවිහාරි කෝච්
@Alintholamudayas
@Alintholamudayas 27 күн бұрын
Bhawanawak! 🧖💙
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
මම මෙි සිංදුව ඇහුවෙි මෙි ලඟදි
@nishanthavithanage7600
@nishanthavithanage7600 6 ай бұрын
මම එදා ආස කරපු ලස්සන සිංදුවක්
@youraviinfinity
@youraviinfinity 2 жыл бұрын
ඉස්සර කාලය මතක් වෙනවා ,බොහෝම ස්තූතියි මේ සිංදුව දැම්මට, ගොඩාක් subscribes ලැබෙන්න
@RoshanJayawardana-vb5bd
@RoshanJayawardana-vb5bd Жыл бұрын
ලස්සනයි
@ruwannishantha471
@ruwannishantha471 3 жыл бұрын
ආදරෙයි..
@-geethanimnaya5416
@-geethanimnaya5416 3 жыл бұрын
🎧🎶💕💞♥️💕💞
@Senarath6807
@Senarath6807 10 ай бұрын
how is the music arrangements of Mr. Sarath De Alwis?
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
මමත් මෙි සිංදුව කියන්න RRACTIS WENAWA
@pushpakanthi5033
@pushpakanthi5033 Жыл бұрын
Aasaei
@vijayanthabandara3866
@vijayanthabandara3866 Жыл бұрын
අතීතය මතක් උනා.
@user-wz4kx7rg2e
@user-wz4kx7rg2e Жыл бұрын
❤❤❤❤
Re Yame Me Sadaye / රෑ යාමේ මේ සාදයේ
4:04
Sathsara Music
Рет қаралды 10 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Duhul Wala Kumariye | Milton Mallawarachchi With Chandrika Siriwardena | Geetha Nimnaya | Sinhala.
5:43
ගීත නිම්නය-Geetha Nimnaya
Рет қаралды 19 М.
Sujatha Aththanayaka lassana lama geetha ekatuwa
15:01
Music Express
Рет қаралды 217 М.
Jeewitheta Katawathma Na Ma
5:42
Uresha Ravihari - Topic
Рет қаралды 59 М.
Sitha Piya Salala | Neel Warnakulasuriya With Champa Kalhari | Original Song | Geetha Nimnaya.
5:51
ගීත නිම්නය-Geetha Nimnaya
Рет қаралды 28 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН