Raa Ahase (රෑ අහසේ ) - Athma Liyanage WIth Feather Live in concert 2022

  Рет қаралды 1,550,161

Athma Liyanage with Feather

Athma Liyanage with Feather

Күн бұрын

Пікірлер: 285
@Cmusicstudio24
@Cmusicstudio24 2 жыл бұрын
ආත්මාගේ voice එකට ඇබ්බැහි වුන සෙට් එක like 👍👍
@chaturaranasinghe165
@chaturaranasinghe165 2 жыл бұрын
super voice😍😍🤩
@මධු-හ1ල
@මධු-හ1ල Жыл бұрын
👍👍❤️
@tonykumara2248
@tonykumara2248 11 ай бұрын
Meeeeeeee
@yahampathamarasinghe2714
@yahampathamarasinghe2714 2 жыл бұрын
රෑ අහසේ තරු කැට පායා දිලුනා... මා තනි වී සිතිවිලි සයුරේ වෙලුනා... ඔබේ සුමුදු අත මා අත් පටලා තරු දහසක්‌ පායා ඇති දිනයක පියමං කෙරුවා පෙර අප දෙදෙනා තරු කැට අතරේ රැඳී දිලෙනවා සිතට දැනෙනවා... තරු එළියක්‌ නිල් දෙනෙතට වැටිලා සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා ආදරයෙන් අප පියමං කෙරු හැටි තරුකැට මා මතකයට ගෙනෙනවා සිතට දැනෙනවා... රෑ අහසේ තරු කැට පායා දිලුනා... මා තනි වී සිතිවිලි සයුරේ වෙලුනා... 🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
ආත්මා ලියනගෙ ගෙ සින්දුව ක් වුන ලියතඹරා ඉස්කොලෙ යන කාලෙ තමයි මුලින්ම ඇහුවෙ. අදටත් නොකඩවාම කැමැත්තෙන්ම අහන්නෙ ආතමා ලියනගෙ ගායකයගෙ සින්දුමයි. කාලය ගත වෙලා බොහො කාලයක් වෙනත් රටක ජිවත් වෙමින් ලොකයෙ විවිද භාශාවන් වල ගීත ඇහුවත් ආත්මගෙ ගීත වලට තියෙන කැමැත්ත නම් නොවෙනස්. ඔහුගෙ එක ගීතයකට නොව සියලුම ගීත වලට එකම ආකාරයට කැමතියි.
@mandariehimathya6807
@mandariehimathya6807 2 жыл бұрын
ක්ලැරන්ස් විජේවර්ධනගෙන් පස්සේ මගේ හිත් ගත්ත ගායකයා තමයි ආත්මා ලියනගේ.... ඔහුගේ කට හඩ අපේ හිත්වලට භාවනාවක් වගේ 💜💜
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
@mandariehimathya6807
@mandariehimathya6807 2 жыл бұрын
@@AthmaLiyanagewithFeather 💜🌹🌹💜
@lakmal864
@lakmal864 2 жыл бұрын
Mage nam Asama gayakaya mita wada ekkeknek na
@lakminishashikala5780
@lakminishashikala5780 2 жыл бұрын
හරිම ලස්සනයි
@diwankapriyanath286
@diwankapriyanath286 Жыл бұрын
ekagai%
@nadunsanjeewa7646
@nadunsanjeewa7646 2 жыл бұрын
මේවා තමා අධි මාත්‍රා වෙනමම භාවනාවක්
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
❤🇱🇰
@lahirudinesh9230
@lahirudinesh9230 2 жыл бұрын
මගේ ජීවිතේ ආසම ,කැමතිම සිංදුව
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
@chanaka1050
@chanaka1050 2 жыл бұрын
අමුතුම ලෝකෙක අතරමං වෙනවා. දැන් සින්දු ද තියෙන්නේ මෙවා අහුවාම.
@Lifewithwcky
@Lifewithwcky 6 ай бұрын
ආත්මගෙ මේ සිංදුවයි, හවසක පොද වැස්සයි, ජොයින්ට් එකකුයි කියන්නෙ ඒක තමයි තව්තිසාව... ❤️❤️❤️
@kalumdasanayake9767
@kalumdasanayake9767 4 ай бұрын
ජොයින්ට් ඕන්නෑ බන්. සිහියෙන් අහපන් ඒක මරු
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 3 ай бұрын
Ai..thawa ICE Poddak,kudu kellak, Chali line ekak,stamp kellak,guliyak, hash parak,LSD poddak,MADM chuttak,Rose taba ekak thibunanam pankadu pahai..
@Photo_doctor
@Photo_doctor 2 ай бұрын
​@@foundamentalistmarasinghe6752ane ahamada? Oyata godak pin kiyala dunnata.. Tawtisaw ynn
@HarinduKosmodara.
@HarinduKosmodara. 2 ай бұрын
Agree ❤
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
කැට තියලා කියන්නේ ඉක්මනින්ම 1M ගහනවා 🔥😎👍
@lackydharmasiri6027
@lackydharmasiri6027 Жыл бұрын
Dell thamai
@anuu2002
@anuu2002 Жыл бұрын
@@lackydharmasiri6027 😅
@janakawasantha6393
@janakawasantha6393 10 ай бұрын
අපේ ළමා කාලේ,තරුණ කාලේ වගේම හැමදාම අහන්නේ ❤❤❤❤
@indunilshan2784
@indunilshan2784 2 жыл бұрын
මේ voice එක අහපු දවසෙ ඉදන් පිස්සුවෙන් වගෙ අදටත් අහනවා එක එක voice බිහිවෙයි ඒත් මේ වගෙ voice එකක් නම්ම් 💙💪 ඒක වචනයෙන් කියන්න බැරි තරම් feeling එකක්💙
@javiduthilaksha454
@javiduthilaksha454 2 жыл бұрын
Aniwa........
@pswwanigasinghe2023
@pswwanigasinghe2023 2 жыл бұрын
ඇත්ත ❤️
@choolanarasingha8150
@choolanarasingha8150 2 жыл бұрын
මෙතුමගෙ voice එක...ඒක ලස්සන ලෝකයක්......🥹🥹🥹💓💓
@CuteNatureGirl
@CuteNatureGirl 2 жыл бұрын
අමරණීය ගීත.... ❤✌️. මේවා අහද්දී දැනෙන හැගීම අලුත් ගොඩක් සිංදුවල ඇත්තේ නෑ.... 😌✌️✌️
@pubuduperera5823
@pubuduperera5823 2 жыл бұрын
පට්ට ආස කරන සින්ඳුවක්. හිතුවේ නෑ මේ වගෙ වෙනස්ම රහකට ඇති කියලා.වෙනමම ලෝකෙකට ගියා❤️❤️
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
@enuradushan4923
@enuradushan4923 2 жыл бұрын
Sirawatama❤️🥰
@user-gy4pn3ic6u
@user-gy4pn3ic6u 2 жыл бұрын
මං ආසම කරන ගීත ඔහුගේ...හැමදාම රෑට මේ ගීත අනිවාර්යයෙන් අහනවා...දීර්ගායුස ඔබට
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
@dvbusshithasheran
@dvbusshithasheran Жыл бұрын
සින්දුවකට බාවනවාක් කියනවා නම් මන් පෙන්නන්නෙ මේ live ගහන රෑ අහසේ සිංදුව ❤️🤩
@anushkajayawira6106
@anushkajayawira6106 8 ай бұрын
2009 වුනත් අහන්නෙ මේ වගේ හිත නිවෙන ලස්සන සින්දු විතරයි දැන් ගොබ්බ සින්දු නෙමෙයි ❤❤❤
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 2 жыл бұрын
නිතරම youtube සැරිසරන මට කොහොමද මේක මිස් උනේ.....❤️❤️❤️❤️❤️
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
😍
@bandarabajjala8434
@bandarabajjala8434 Жыл бұрын
මලක් කරලා අහන්නම පට්ට සිංදුව
@prageethabeysingha2302
@prageethabeysingha2302 2 жыл бұрын
Tik tok eke dakala hoyan ave😍.Hethuvak nathuva navaththan nathuva ahnva..Band ekath supiriyatama play krnva❤️
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
😍
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 2 жыл бұрын
පට්ට ආසම සිංදුවක් .. වෙනම ආරකට වෙනම රහකට අද ඉදිරිපත් කරන්නේ.. වෙනමම ලෝකයකට ගෙන යනවා. ස්තූතියි ඔබට සහ සංගීත කණ්ඩායමට..
@darshanahasaranga6873
@darshanahasaranga6873 2 жыл бұрын
මාස දෙකක් මේ version එක දැක්කෙ නැත්තේ ඇයි කියලා කල්පනා කරන මම 😭❤️
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
❤❤
@edirimuniranga3546
@edirimuniranga3546 2 жыл бұрын
සිරියාවට
@dushmanviraj2685
@dushmanviraj2685 2 жыл бұрын
True ❤❤🖤🖤
@sanjayaparanavithana533
@sanjayaparanavithana533 2 жыл бұрын
@@edirimuniranga3546 i Ii A I8
@choolanarasingha8150
@choolanarasingha8150 2 жыл бұрын
සිරාවටම💓💓💓💓
@thushararanasingha5867
@thushararanasingha5867 2 жыл бұрын
ඒක බාවනාවක්
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
@kaushikakasunpriya6413
@kaushikakasunpriya6413 2 жыл бұрын
ඉර බැහෙගෙන යන වෙලාවේ වැවක් අයිනකට වේලා අහනකොට අමුතු ලොකේක යනවා.එච්චරටම නීවේනවා..අත්මා ලීයාන ගේ..අත්මේම නීවන කටහාඩ❤️❤️❤️
@EyeTv1992
@EyeTv1992 2 жыл бұрын
"සිතුවිලි සයුරේ වෙළුණා " සිරාවටම
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
@thefutureisnow6386
@thefutureisnow6386 2 жыл бұрын
92 සිට අද දක්වාම අහපු lasanama සින්දුව මේක... ආද්ශමත් ගායනයක්...
@HasainYT
@HasainYT Жыл бұрын
ඒ Percussion පාරහ්!!!
@malisha4438
@malisha4438 2 жыл бұрын
එදා රස අදත් විඳිනවා. ආදරෙයි. A. L. ❤️❤️❤️
@niloshadassanayake7451
@niloshadassanayake7451 2 жыл бұрын
සින්දු නෙමෙයි බන් මෙවා.. මටනන් තෙරෙන්නේ නෑ. පිස්සුවක්❤️❤️❤️❤️
@nalinmyart1021
@nalinmyart1021 2 жыл бұрын
ඒකනං මාරම වෙනසක්. නියමයි. අහනවනම් සිංදුම තමයි. ජය වේවා...👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤️
@mohomedashraff6027
@mohomedashraff6027 2 жыл бұрын
ආත්මා කියන්නේ brand 1ක්..ඒ තරම් සිත් වශීකරගන්නා ලයාන්විත, භාවනාවක් 🎶🎵🎤🎼🎧🎧🎧🎧🎧🎧🎧
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
අහස පුරා 🌟🌟 මල් දඟ කරන රැයේ පිපුනා ඔබ මහද විමන් එළිය කරන ප්‍රියාවියේ සඳ එළියෙන් වත නැහැවෙයි සුවඳ සමන් මල් පිබිදෙයි දෑස සලා ඔබ හිනැහෙයි දෙව් ලොව වෙත අප කැඳවයි.
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
❤❤
@shenalmusic7653
@shenalmusic7653 2 жыл бұрын
ආසම ගායකයින්ගෙන් කෙනෙක් ❤️❤️❤️❤️💜️💜️💜️
@kaveesharukshan
@kaveesharukshan 2 жыл бұрын
අම්මා අනලා කවන බත් වගේ රසයි 🎀
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
@nilanthaprasanna2023
@nilanthaprasanna2023 Ай бұрын
නියමයි 👍නියමයි.
@gayandilip698
@gayandilip698 Жыл бұрын
මයුර මල්ලි අදනේ මේක චෙක් උනේ... මාව ගිණි ගත්ත වගේ... Thanks link එක එව්වට... අධි මාත්‍රාවක් වගේ... ❤❤❤
@chamindaweerasooriya9856
@chamindaweerasooriya9856 Жыл бұрын
my favourit singer.... can you pls do a song with shashika nisansala
@SamSam-qc8hd
@SamSam-qc8hd 5 ай бұрын
මාරම ආස කරන සිංදුවක්.❤
@hewapasgodagechaminda4554
@hewapasgodagechaminda4554 2 жыл бұрын
මම අවුරුද්දකටත් වඩා යුටියුබ්්හි ටිය 22/8 මාසෙ තමයි සිංදුටික අහුවුනේ මම ආසම ගායකයෙක්
@b.a.samithradharmasiri7641
@b.a.samithradharmasiri7641 2 жыл бұрын
භාවනාවක්
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
@neverseen1649
@neverseen1649 2 жыл бұрын
2012 වගේ අපේ campus (rajarata) කරපු concert එක මතක් උනා..එදා සුපිරියට තිබ්බ..
@sujanfonseka2067
@sujanfonseka2067 2 жыл бұрын
විදින්න පුලුවන් ගීත..❤️ කුඩා කළ මතකකයන්..
@hcsfernando3710
@hcsfernando3710 2 жыл бұрын
ආත්මය ආදරයෙන් පුරවන ආත්මා ❤️
@sujeewikadilrukshini4709
@sujeewikadilrukshini4709 Жыл бұрын
භාවනාවක් වගේ සිංදුවක්
@PrasaBro_
@PrasaBro_ 2 жыл бұрын
නියමයි💓💓💓🥰🥰🥰
@kithmikavindya2326
@kithmikavindya2326 4 ай бұрын
Marama lssniiii 🔥 mara widiht hithta danenwa ♥️😭
@fernandomallika8069
@fernandomallika8069 Ай бұрын
Sada kironindili sanwà gog bi ❤
@sumithwickramarathna2127
@sumithwickramarathna2127 2 жыл бұрын
Jaya wewa hamotama
@dila860
@dila860 Ай бұрын
ලේ වල දුවන සිංදු 🕊️🖤
@sumanarathana9093
@sumanarathana9093 2 жыл бұрын
ලාංකීය ගීතය ජාත්‍යන්තරයට ගෙනියන්න තියෙන හොදම හට වගේම අපූරු සංගීත ශෛලිය තියෙන්නෙ ආත්මාටයි....
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
🎼❤️
@kasunjayathunga3862
@kasunjayathunga3862 2 жыл бұрын
ආසම සිංදුවක් ♥️♥️♥️
@hewapasgodagechaminda4554
@hewapasgodagechaminda4554 2 жыл бұрын
Super
@nalinrathnayake9338
@nalinrathnayake9338 2 жыл бұрын
Addict 😍
@srilankancoversong6717
@srilankancoversong6717 2 ай бұрын
මෙයා ge සහෝදරයා best
@krishanthaperera700
@krishanthaperera700 5 ай бұрын
Aka wanama akak❤❤❤❤❤
@hirandinasuru9419
@hirandinasuru9419 Жыл бұрын
Athma liyanage e voice eka pissuwak ❤❤ adtath e vidihamai
@maheshsamanala903
@maheshsamanala903 2 жыл бұрын
Realy nice to c u with keyboard after 25years........god bless you Mr athma.....👊👊👊👊✌🙏🙏
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
❤🇱🇰
@sumithwickramarathna2127
@sumithwickramarathna2127 2 жыл бұрын
Niyamai Jaya wewa
@sherlywanigathunga3118
@sherlywanigathunga3118 2 жыл бұрын
ආදරෙයි
@SanjayaWimalarathna-gc6tt
@SanjayaWimalarathna-gc6tt Жыл бұрын
Lassanai athma Liyanage sar sindu man asai godak man gayana karanna kemathith sarge sindu.
@chandanasubasingha4646
@chandanasubasingha4646 2 жыл бұрын
ඒක නම් පිස්සුවක් ❤️❤️
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
@edirimuniranga3546
@edirimuniranga3546 2 жыл бұрын
ආත්ම කියන්නෙ බ්‍රැන්ඩි එකක් ....දැන් හරි වැඩක් වෙන්න ඕන ගොඩක් කල් නිකන් ගියා . ..අපිට ඕනම හඩක්
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
❤🇱🇰
@SamanthaKumara-s5w
@SamanthaKumara-s5w 10 ай бұрын
Ane sar adare adare hamadama
@sumithwickramarathna2127
@sumithwickramarathna2127 2 жыл бұрын
Jaya wewa
@dimuthurukshan1325
@dimuthurukshan1325 2 ай бұрын
පාන්දර 3.12 වෙලාව .....නින්දක් නැතුව දුකෙන් ඉද්දිසෙට් උනේ 😊
@pradeepchandana9293
@pradeepchandana9293 Жыл бұрын
Athma mama obata adarei.. Tp no denda ..
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k 11 ай бұрын
Best.supervoice.jaya❤❤❤❤❤❤🎉😊
@dushmanviraj2685
@dushmanviraj2685 2 жыл бұрын
භාවනාවක් ❤🖤🖤❤
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
@saosaniong7816
@saosaniong7816 10 ай бұрын
Great ❤so nice voice and good team
@WijebandaraWijebandara
@WijebandaraWijebandara 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ Adaraniya Aathma
@hewapasgodagechaminda4554
@hewapasgodagechaminda4554 2 жыл бұрын
සුපර් ආත්මා නව සංගිතය නියමයි
@tharangasanjeewa4042
@tharangasanjeewa4042 2 жыл бұрын
මම මේ ගීතය මුලින්ම ඇහුවේ 1995 වසරේදී.
@sulariudawatte35
@sulariudawatte35 6 ай бұрын
Simply,addiction ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@teshanliyanage3157
@teshanliyanage3157 Жыл бұрын
Hitha athithaye nathara karanawa
@wasanapathirane6616
@wasanapathirane6616 2 жыл бұрын
අධිමාත්‍රා ඖෂධ ❤❤🌷🌷🙏🙏
@kanishkawijayananda6957
@kanishkawijayananda6957 2 жыл бұрын
Great great great!
@gimhanbasnayaka6586
@gimhanbasnayaka6586 2 жыл бұрын
නියමයි 😍😍😍😍
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
@amilasanjaya3572
@amilasanjaya3572 9 ай бұрын
Eka nam supiriyak ❤❤❤❤❤
@dilzmusic9336
@dilzmusic9336 2 жыл бұрын
Athma Legend ❤️🔥
@sanjeewameladyflashsanjeew2952
@sanjeewameladyflashsanjeew2952 2 жыл бұрын
නියමයි👌
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
@prasannaperera4511
@prasannaperera4511 2 жыл бұрын
What an unique voice never can't reach chiran jayathu
@chandhanachandhana7362
@chandhanachandhana7362 2 жыл бұрын
Wow......🙏
@ipushpikaishara9532
@ipushpikaishara9532 2 жыл бұрын
හිත දැහැනකට සම වැදිලා වගේ ඇහුවෙ
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
😍
@sugathkurera8005
@sugathkurera8005 2 жыл бұрын
සිතුවිලි සයුරේ වෙලුනා 🎶🔥👍🌹
@ashanabewickrama5976
@ashanabewickrama5976 2 жыл бұрын
මයුර ලියනගේ ❤ Great work.. Good Luck!!❤
@sachinshanilka5339
@sachinshanilka5339 2 жыл бұрын
ආත්මා එ වොයිස් එක වෙනම ලොකෙකට යනවා.... ♥️
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
ලස්සනයි .ආසයි .
@pathumnisajith963
@pathumnisajith963 2 жыл бұрын
Dear aathma we need kandy concert soon 🥺❤️
@murazickzahir522
@murazickzahir522 2 жыл бұрын
Chill beat gone crazy ,love these kind of voice, nice song keep on air
@AthmaLiyanagewithFeather
@AthmaLiyanagewithFeather 2 жыл бұрын
❤🇱🇰
@nadunme
@nadunme Жыл бұрын
Thanks Athma aiya 🙏🙏
@murazickzahir522
@murazickzahir522 2 жыл бұрын
Great singer ,90s memories love
@shashikalakshan4965
@shashikalakshan4965 2 жыл бұрын
no words sir....excellent
@tharidusanjeewa9172
@tharidusanjeewa9172 2 жыл бұрын
Niyami 👍 good
@malaka4796
@malaka4796 2 жыл бұрын
Wow ❤👌
@tharangatha3577
@tharangatha3577 Жыл бұрын
පද දෙක මාරැ උනා
@dineshgunathilaka3459
@dineshgunathilaka3459 9 ай бұрын
ආසම ගායකයා❤
@murazickzahir522
@murazickzahir522 2 жыл бұрын
Feel the mankind ,love the earth
@lakshithame
@lakshithame 6 ай бұрын
Love u voice athmaaa❤❤❤
@piumashamalshani5863
@piumashamalshani5863 Жыл бұрын
The voice ,music ,lyrics are heavenly and immortal ...u listen it every single day u will never fed up..❤️🙏 love you Athma ...the legend
@ourlife8694
@ourlife8694 2 жыл бұрын
Supiriyk
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 63 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
Ra Ahase | රෑ අහසේ - Liyathambara Live in Concert 2023 at Galle
5:56
Athma Liyanage with Feather
Рет қаралды 595 М.
Malee (මාලී) - Athma Liyanage WIth Feather Live in concert 2022
6:59
Athma Liyanage with Feather
Рет қаралды 684 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,5 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52