Raajini ( රාජිනි ) | Episode 199 30th December 2022

  Рет қаралды 409,836

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 197
@pushpakulatunga8020
@pushpakulatunga8020 2 жыл бұрын
පවු අනේ රෝස් කදුලු එනවා මැණික. ගොඩක් දුකයි. ඔයා උපරිම සාධාරණයක් කරනවා .ඔයාගෙ චරිතයට
@Dula.88
@Dula.88 2 жыл бұрын
මිහිරි නම් මරු ✨️👌 රේන් ❤ අභී 💛සොදුරු ❤️ රෝස් ට කැමති අය කෝ ✨️🖤
@shanu1737
@shanu1737 2 жыл бұрын
අබ්බා ලස්සනයි කියන අය කෝ..😁❤️
@imashaseumini6533
@imashaseumini6533 2 жыл бұрын
ආයේ ඉතින් ඊළඟ අවුරුද්දේ මේ කතාව බලමු 😔👍🌹
@ruvininisansala7795
@ruvininisansala7795 2 жыл бұрын
මිහිරි මරු අනේ ..අබී ❤️රේන්..ඒ දෙන්නාටත් මන් ගොඩාක් ආසායි...
@kesharaandlahiru501
@kesharaandlahiru501 2 жыл бұрын
මිහිරි ,අබි ,රේන් ,රෝස් සහ සොදුරු ට කැමති අය මේ අයිනට එන්න ❤️
@lakshanirajapaksha961
@lakshanirajapaksha961 2 жыл бұрын
අනේ ඒ ලව් එක...ඒ ආදරේ ❤️🥰😘රේන්...❤️🥰😘
@priyanisuranggani8137
@priyanisuranggani8137 2 жыл бұрын
අදනම් මාර ලස්සනයි අභි රේන් සොදුරු රෝස් මිහිරි අබ්බ තරු නැවත සුභ අලුත් අවුරුද්කින් නරබමු ❤️❤️❤️🙏
@ashokaa8999
@ashokaa8999 2 жыл бұрын
දැන් love ඒක නැගලා යනවා රාජිනි ලගේ ❤️❤️❤️❤️❤️
@kalyaniperera6588
@kalyaniperera6588 2 жыл бұрын
රෝස්සුත් දැන්නම් ෂෝක්.....💙💙💙💙 ම්හිරිත් මරු.... දැං අභීලෑ දිහැ රෝසුත් ඉන්න නිසා ලස්සන සින් ටිකක් බලන්න පුළුවන් වෙයි...😊🥰😘 සදුදා යන රේන් අභීට බනින කොටස බලන්න ඉවසිල්ලක් නැහැ මටනම්...රේන් බනින්නෙත් රොමෑන්ටික් විදිහටනෙ....😘😍❤️💙
@dusheechamodi5180
@dusheechamodi5180 2 жыл бұрын
ඔව් අනේ ඒක නං ඇත්ත.... සදුදා වෙනකන් ඉවසිල්ලක් නෑ රේනෙග්‍යි අභීගෙයි කොටස බලන්න...😘
@nirashajayamanna4405
@nirashajayamanna4405 2 жыл бұрын
කතාව එන්න එන්නම ලස්සන වෙනවා කුතුහලය වැඩි වෙනවා 💞💞💞💞💞💞💞💞💞💞💞💞අභී තරු රේන් රෝස් සොදුරු මිහිරි කට්ටියම පට්ටට රඟපානවා 💗💗💗💗💗💗💗💗💖💖💖💖💖💖💖
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ 2 жыл бұрын
මිහිරි ඔයනම් 👌 අබි රෙන් දෙන්නගෙ කොටස් වෙඩියෙන් ඔන රොස්.අබිලගෙ ගෙදර එකනුවෙලා හරිම ලස්සනයි ගොඩක් කානාව හෙමොටම සුබ අලුන් අරුද්දක් වෙවා 👏👏👏👏💥💥💥💥🌹🌹
@nadu.S.Bandara
@nadu.S.Bandara 2 жыл бұрын
දැන්නම් කතාව ගොඩාක් ලස්සනයි....අබි,රේන් කොටස් තව වැඩිපුර දෙන්නකෝ....❤️ මිහිරිනම් මරු අප්පා😅😅😅😅 රෝස්ගේ චරිතෙටත් දැන් ආසා හිතෙනවා....එයත් හරිම හොදයි දැන්...අබිලගේ ගෙදර ඉදන් එයත් හැම වැඩක්ම ඉගෙන ගනි වගේ😍
@pahanmisasandula5559
@pahanmisasandula5559 2 жыл бұрын
අද නම් කතාව මාරම මාරම ලස්සනයි😍😍 අභී වත්තෙ වැඩ කරන කොටසත් එක්ක අද කතාවෙ අමුතුම ලස්සනක් තිබුන🥰 ගොඩාක් ම අාසාවෙන් බලන් හිටපු කොටස බලන්න තව දවස් තුනක් බලන් ඉන්න එපැයි😧😧රාජිනි දවසින් දවස පුදුම විදිහට ලස්සන වෙනව😍 අපිට කුතුහලයක් එක්ක හිතන්න දේවල් ගොඩක් එකතු කරල තමයි කතාව හැමදාම ඉවර වෙන්නෙ😍 අාදරෙයි රාජිනි😘😘😘
@w.m.p.wedaraalage4516
@w.m.p.wedaraalage4516 2 жыл бұрын
අනේ මිහිරි නම් නියමයි . 2023 අලුත් අවුරුද්දේ ep 200 බලන්න පුලුවන් . දෙන්නගේ ආදරේ හරිම ලස්සනයි
@sudeshinimadumadavi9688
@sudeshinimadumadavi9688 2 жыл бұрын
අම්මෝ රේන්ගේ සැර..😠මොනවා වුනත් ඉතින් ආදරේ නිසානේ..රේන්❤️අභී😘😘අදත් කතාව වෙනදා වගේම ලස්සනයි..රාජිනි ඇතුලේ ආදර්ශමත් කතා පිරිලා..ඒ දේවල් වලින් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩයි..මට දැනෙන විදිහට රාජිනි ඉතා වටිනා නිර්මාණයක්👍👍
@chamodishamika1229
@chamodishamika1229 2 жыл бұрын
අනේ සොදුරු මිහිරි අයියයි නංගි මරු අනේ.🤗❤️ මටත් අයියෙක් හිටියනම් 😔❤️
@desnapathmene1049
@desnapathmene1049 2 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව දැන් අබී රේන් සොදුරු.. රෝස් මිහිරි ..ආච්ච.. ලොකු සර් ලොකු හාමිනේ තරූ.අබ්බ. ඇතුළු කතාවෙ සියලු ම දෙනාට ගොඩක් ආදරෙයි... සුබ අලුත් අවුරුද්දක් වේවා !!
@priyanisuranggani8137
@priyanisuranggani8137 2 жыл бұрын
❤️🙏
@ranathungarasika4253
@ranathungarasika4253 2 жыл бұрын
හරිම ආස හිතෙනවා මේ කතාවට❤️❤️❤️
@imalkasandamali5974
@imalkasandamali5974 2 жыл бұрын
වෙනදා වගේම අදත් කතාව ගොඩාක් ලස්සනයි...😍😍😍 අම්මෝ රේන් අයියගේ සැර...ආදරේ නිසානේ...😍 දැන් ඉතින් සඳුදා වෙනකම් ඉන්න එපැයි...😒❤ මිහිරි අක්කිගෙයි සොඳුරු අයියගෙයි සහෝදර බැඳීම හරිම ලස්සනයි...😘❤😘 අභී❤රේන් රාජිනි💞
@dusheechamodi5180
@dusheechamodi5180 2 жыл бұрын
❤😊
@annomanissanka3944
@annomanissanka3944 2 жыл бұрын
මිහිරි මරු 🥰🥰🥰හොදයි
@nadishanidisanayaka4695
@nadishanidisanayaka4695 2 жыл бұрын
අනේ මිහිරි නම් මරැ..ඒ කටකාර කමට මම හරිම ආසයි.❤️❤️
@sandamalipriyanthika5739
@sandamalipriyanthika5739 2 жыл бұрын
රෝස්ගෙ අහින්සක කමට ගොඩාක් ආදරේ හිතෙනවා
@ashokaa8999
@ashokaa8999 2 жыл бұрын
සදුදා 200 ❤️❤️❤️❤️දෙසිය ට පාටි ඕනි රාජිනි හැමෝම හොදේ 😂😂😂❤️❤️ආදරේ ආදරේ ගොඩක්
@nandanidahanayaka6387
@nandanidahanayaka6387 2 жыл бұрын
Harima lassan katavak ladannav naha vasarata suba patum
@chathunikarajapaksha4413
@chathunikarajapaksha4413 2 жыл бұрын
අම්මෝ මිහිරි🤣❤️😍
@ranifrando
@ranifrando 2 жыл бұрын
අද නම් හරිම ❤️‍🔥 ❤️❤️ ලස්සනයි ❤️ අප්පෝ තමයි මරු 😂😂
@ashinisenarathne1424
@ashinisenarathne1424 2 жыл бұрын
අප්පා නෙමෙයි අනේ අබ්බා 🤣
@ireshaekanayaka2048
@ireshaekanayaka2048 2 жыл бұрын
අභී හරිම ලස්සනයි අද.......😃❤️
@사유리디레카
@사유리디레카 9 ай бұрын
අනේ අපේ ගෙදර අයියා තමා මාව හැමවෙලාවෙම මාව බදා ගන්නෙ එයා කැමති නෑ මම අඩනවට❤❤❤
@ahinsakanethu2721
@ahinsakanethu2721 2 жыл бұрын
මිහිරී නියමයි අනේ ඔයා නම්❤️❤️
@anurabandara689
@anurabandara689 2 жыл бұрын
මිහිරි අභී කෝස් එකට කොළඹ ගියාම රේන් අභී බලන්න එද්දි රුමා ඒ පස්සෙන් ඇවිත් මිහිරිව සෙට් කරගයිද 😁😁😁😁
@piumisasanka1804
@piumisasanka1804 2 жыл бұрын
මරු script එක bro 👀😍
@anurabandara689
@anurabandara689 2 жыл бұрын
@@piumisasanka1804 එහෙම උනොත් මරු. මතකනෙ එදා ඩාන්සින් වීඩියො එක කරන්න ආපු දවසෙ මිහිරිගෙයි රුමාගෙයි වලිය
@piumisasanka1804
@piumisasanka1804 2 жыл бұрын
@@anurabandara689 එහෙම වුනොත් ඇපල් අයියා ට මොකද වෙන්නේ එතකොට සොදුරු ගේ යාලූවා 🙄
@anurabandara689
@anurabandara689 2 жыл бұрын
@@piumisasanka1804 සොඳුරුගෙ යාලුවව සෙට් කරන එකක් නෑ මන් නම් හිතන්නෙ. ඇපල් අයියව සෙට් නෑ මිහිරිට. ඇපල් අයියව නෙත්මි නම්කිය්ට සෙට් වෙයි අන්තිමට
@piumisasanka1804
@piumisasanka1804 2 жыл бұрын
@@anurabandara689 අපි බලමු කෝ ඉතින් මොකද වෙන්නේ කියලා 🙄😪
@himasha6100
@himasha6100 2 жыл бұрын
අම්මෝ රේන්ගේ සැර💣💣
@charuniyasanayaka7486
@charuniyasanayaka7486 2 жыл бұрын
කතාව ලස්සනයි. මම ආසාවෙන් බලාන ඉන්නෙ අභීලගෙ අම්මා බලන්න. මම හිතනවා එයා ජීවත් වෙනවා කියලා.
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 2 жыл бұрын
මිහිරි ඔයා නමි මරැ❤❤❤❤❤
@sureshchaminda5254
@sureshchaminda5254 2 жыл бұрын
2022 වසරේ රාජිනි සමගින් රාත්‍රී 9.30 ට ආලින්දයේ හමුවන අවසාන දවස අද .හාස්‍ය, ශෝකය, කුතුහලය, සතුට ආදරනීය බැදීම්,අතීත මතකයන් සමග විවිධ පැතිකඩ ඔස්සේ අප හදවත් වලට ලංවු ලස්සනම ලස්සන ආදරනීය ටෙලි කථාංගයක් අප වෙත ගෙන ආ රාජිනි නාට්‍යට සහ සම්බන්ධ වු සියලු ම දෙනාටත් රාජිනි සමග එකතු වූ රාජිනි නාට්‍ය නරඹන ඔබටත් 2023 වසර නිදුක් නිරෝගී ,සතුට,සාමය පිරි සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා. නව වසරේ ඔබ සියලු දෙනාගේ වැඩ කටයුතු සියල්ල හිතන පතන අයුරින් ඉටු වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. 🙏🙏🙏
@dissanayakek.2315
@dissanayakek.2315 2 жыл бұрын
Oba samatath suba aluth auruddak wewa. ,yesu pihitay
@samanmanjula6261
@samanmanjula6261 2 жыл бұрын
එසේම වේවා ......
@a.d.dkaraokelyric5127
@a.d.dkaraokelyric5127 2 жыл бұрын
මෙ කොටස ගොඩක් ආදර්ශයක් ගන්න තියනවා ❤️❤️
@susanthikumari6157
@susanthikumari6157 2 жыл бұрын
Rajine balanna hamotama suba aluth awruddak wewa❤️❤️❤️
@atdadikari
@atdadikari 2 жыл бұрын
මිහිරි නම් පිස්සුවක් ♥️♥️
@ranathungarasika4253
@ranathungarasika4253 2 жыл бұрын
මිහිරී...😘
@ssanjana8083
@ssanjana8083 2 жыл бұрын
කෝ බලන්න මේ කතාව හැමදාමත් ආසාවෙන් බලන අය 🖐️😍♥️😘
@maleesha214
@maleesha214 2 жыл бұрын
රේනුයි යාලුවො දෙන්නයි මරු ආතල් දෙන්නෙ
@nethmianupama519
@nethmianupama519 2 жыл бұрын
කතාව මාර ලස්සනයි 💫
@mahigamage23
@mahigamage23 2 жыл бұрын
අභී කියපු කතාව නම් ඇත්ත ගෑනු ළමයෙක් උනාම කටවත් අතනොපා ඉන්නම ඕන කියන කතාව ඇත්ත❤
@gimhanikalpana3737
@gimhanikalpana3737 2 жыл бұрын
අම්මෝ රේන්....ආයේ මේ අත් දෙකට වදදීලා තිබුනොත්,,,ඒක කියද්දි මාවත් නිකන් කූල් වෙලා ගියා
@sunfac5158
@sunfac5158 2 жыл бұрын
Beautiful teledrama. Hope Abi understands Rain well.
@nelushiiresha5750
@nelushiiresha5750 2 жыл бұрын
දවසින් දවස කතාව ලස්සන වෙනවා හරිම අසාවෙන් බලන්නේ රාජිනී ❤️❤️
@itsb2619
@itsb2619 2 жыл бұрын
අබී ඒ කෝටුපාර මතක් කරා😆😆ලොකුහාමින්‍රෙගෙ
@onara3796
@onara3796 2 жыл бұрын
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ආදරෙයි
@sonarafernando4695
@sonarafernando4695 2 жыл бұрын
Abhi❤Mihiri❤Soduru❤Rose❤
@ජිව්තයටඔවදනක්-හ2ඝ
@ජිව්තයටඔවදනක්-හ2ඝ 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@dhanu_s_nuwan7419
@dhanu_s_nuwan7419 2 жыл бұрын
මිහිරිට රේන්ගෙ යාලුවෙක් සෙට් වෙයිද 🙊
@sunithasunitha6143
@sunithasunitha6143 2 жыл бұрын
aiyagai nangigei e badima nan patta kiyana aya ko balanna
@sudharshanikumari8367
@sudharshanikumari8367 2 жыл бұрын
Abi ros akki satuta 😁😁💖💖
@doll4078
@doll4078 2 жыл бұрын
රේන් අභි ඉක්මනට set උනොත් හොඳයි..
@sandumadu5590
@sandumadu5590 2 жыл бұрын
ඒ තාත්තා කතා කරන විලාසය❤️
@tarushiperera8864
@tarushiperera8864 2 жыл бұрын
රේන්❤️❤️
@asokakusumalatha2372
@asokakusumalatha2372 2 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව ආසාවෙන් බලනවා ❤️
@sachiniginiwella4189
@sachiniginiwella4189 2 жыл бұрын
Ammo mihiri nm maru ane.tharu konde kapala lassanayi
@madushikareyashani7989
@madushikareyashani7989 2 жыл бұрын
Ros ohoma innawa dakkama godak sathutui abila ekka
@vgdtbbf6768
@vgdtbbf6768 2 жыл бұрын
Maru kathawa ane hamadama balanawa dannam supiri kathawa balanna asa hithenawa😻💖
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 2 жыл бұрын
2023 තමා ඉතින් ආයෙත් රාජනි බලන්න වෙන්නේ
@dildilru6120
@dildilru6120 2 жыл бұрын
Aiyai nangi thamai maru😍
@chamindanawarathna6648
@chamindanawarathna6648 2 жыл бұрын
Abi ren niyamai.a mihirit maru.katawa den godak lassanai.balanna balanna asai.💕💕💕💕
@hasantharanjith9988
@hasantharanjith9988 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්
@mixvideobites379
@mixvideobites379 2 жыл бұрын
Rajini kathawa hari lassanai. Aasawen balanawa. E wagema PODU season 3, LOKKI season 2, RAWANA season 2 one ikmanatama please... api maga balan innawa
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
ඇත්තටම දැන්නම් ආදර්ශ මත්ව කතාව තියනවා තරැණ ලමයි මෙහෙම හැදෙනවනම් රට ගොඩ ගන්න එක සුලු දෙයක්?
@malanikumari5932
@malanikumari5932 2 жыл бұрын
Lassanye
@Ruhi172
@Ruhi172 2 жыл бұрын
අයියෝ රේන් ඉක්මනට අභීට ආදරෙයි කියන්නකො😒
@hemahema4411
@hemahema4411 2 жыл бұрын
Ammo bere wawa kiyaddith chuti mamliya thiyena baya🤣🤣🤣
@onara3796
@onara3796 2 жыл бұрын
මිහිරි නම් සුපිරි0😁😁👌👌
@weerathungaruwani5874
@weerathungaruwani5874 2 жыл бұрын
ලිෆ්ටික් ගාලා ගෙදර වැඩ කරනවා මාත්
@dilinidisanayaka8355
@dilinidisanayaka8355 2 жыл бұрын
සොදුරු අයියා වගේ අයියෙක් මටත් හිටියනම්
@menujayasekara8690
@menujayasekara8690 2 жыл бұрын
අනේ මටත් හිටියනම්...සොඳුරු අයියා අයියා කෙනෙක්ගේ චරිතෙට ලොකු සාදාරනයක් කරනවා
@maneeshasenali1263
@maneeshasenali1263 2 жыл бұрын
රෝස් හිත මාර හොදයි..... ♥️ රාජිනි ♥️
@arunanisantha8558
@arunanisantha8558 2 жыл бұрын
2023nawa wasara samaya sathuta sapiri suba nawa wasarak wewa 🙏🙏🙏🙏
@sachiniginiwella4189
@sachiniginiwella4189 2 жыл бұрын
Esema wewa
@anju앙추
@anju앙추 2 жыл бұрын
මිහිරි නම් මාරයී අනේ. කට නිසා මාළුවා නැහෙනවා මැට්ටි. අනේ මේ වගේ අයියෙක් හිටියනම්. රෝස් පව් අනේ. කිසිම ලොකුකමක් නෑ. මෙහෙම අක්කයි නංගී එකතු උනාම හරි සතුටුයි අනේ
@merymery3793
@merymery3793 2 жыл бұрын
අයියෝ මිහිරි..😀😀😀😀
@indramalani2516
@indramalani2516 2 жыл бұрын
💖💖💖💖💖💖💖💖Sok ane oyala denna.harima lassanai.💖💖💖💖💖💖💖💖💖💖💖💖
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 2 жыл бұрын
මිහිරි ශෝක් . දිවිතුරා එකේ තමයි නපුරු .
@isurunuwan3221
@isurunuwan3221 2 жыл бұрын
මිහිරි ❤️❤️❤️❤️❤️
@thushanidileka8426
@thushanidileka8426 2 жыл бұрын
මිහිරි තමා මරුම 😘😘😍😍
@Nethumina7665
@Nethumina7665 2 жыл бұрын
Mihiri nangi shoi ane....
@harshanideepika441
@harshanideepika441 2 жыл бұрын
Mihiri namkiya🤣🤣🤣🤣🤣
@sagaralakshan9079
@sagaralakshan9079 2 жыл бұрын
mihiri nam maru ane
@hansiweerasinghe6559
@hansiweerasinghe6559 2 жыл бұрын
අභි ❤ රේන් රෝස් ❤ සොදුරු මිහිරි ❤ ?
@sachiniginiwella4189
@sachiniginiwella4189 2 жыл бұрын
Apple ayya
@wenurikalana8970
@wenurikalana8970 2 жыл бұрын
Wisal
@sachiniginiwella4189
@sachiniginiwella4189 2 жыл бұрын
@@wenurikalana8970 godak wadimal ne
@wenurikalana8970
@wenurikalana8970 2 жыл бұрын
@@sachiniginiwella4189 ehenm ithin soduru abita adare kale badinna hithaganane. Ethakota meyalage wayasa prashnayak nathuwa athi.
@s.l.s9320
@s.l.s9320 2 жыл бұрын
අයියයි න‍ංගියි ඉන්න තැන් හරිම ලස්සනයි.....ඒ ආදරෙත් ලස්සනයි
@prasadeewarnakulasooriya7925
@prasadeewarnakulasooriya7925 2 жыл бұрын
Hamdama abhi ❤️ ren inn kotasak dennako
@vindyaniroshini1041
@vindyaniroshini1041 2 жыл бұрын
Godak lassani kathawa ❤️❤️❤️
@asshemadushane8842
@asshemadushane8842 2 жыл бұрын
එකනම් අැත්තද නංගි
@SAHAN.P.WEERASEKARA
@SAHAN.P.WEERASEKARA Жыл бұрын
❤ මිහිරි මගේ crush එක 😒
@අමා-බ6ඨ
@අමා-බ6ඨ 2 жыл бұрын
තරු ශෝක්
@kaweeshanirmani6068
@kaweeshanirmani6068 2 жыл бұрын
මොකද තමුසෙ ඔච්ච්‍රරටම පිබිදුනේ 😂
@kaveeshatharu5164
@kaveeshatharu5164 2 жыл бұрын
මාර ලස්සනයි මෙි කාතවනමි අවසානය කොහොම වෙයිද 🙂
@sandamalisanda1763
@sandamalisanda1763 2 жыл бұрын
Mihiri supiri 😂
@ExceIIentPizza69
@ExceIIentPizza69 2 жыл бұрын
Wishing all happy 2023👨‍👩‍👦👭👫🌹💐❣💕
@piyumiimesha8645
@piyumiimesha8645 2 жыл бұрын
Rain abi akthu krnn සොඳුරු abi gelpenne
@hirunianuththara2298
@hirunianuththara2298 2 жыл бұрын
Ros shok ane mn asai eyt 🌹
@sanndusawindaya4611
@sanndusawindaya4611 2 жыл бұрын
" *Ammoo* aye ithim labana aurudee. ...' " *2023* naaa hambemuu. ..." ( *APE RAJINII* )
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 2 жыл бұрын
Abi ros e sahodakama ලස්සනයි
@anushikagunathilake9380
@anushikagunathilake9380 2 жыл бұрын
මිහිරි supeeeeeeeeeeeeerb a
@madhu-gc4md
@madhu-gc4md 2 жыл бұрын
Lassana kathavak adare hithenava hamotama
@supunsankalani9393
@supunsankalani9393 2 жыл бұрын
Abba සුපිරි godak dakasha kenek
@akilasadaruwan3690
@akilasadaruwan3690 2 жыл бұрын
Hrim Lssn kathawk ♥️
Raajini (රාජිනි) | Episode 209 13th January 2023
18:51
Raajini (රාජිනි) | Episode 200 02nd January 2023
20:54
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Raajini ( රාජිනි ) | Episode 201 03rd January 2023
18:49
Raajini ( රාජිනි ) | Episode 211 17th January 2023
20:50
Raajini (රාජිනි) | Episode 194 23rd December 2022
19:37
Raajini ( රාජිනි ) | Episode 198 29th December 2022
19:05
Raajini ( රාජිනි ) | Episode 197 28th December 2022
19:23
Raajini ( රාජිනි ) | Episode 275  19th April 2023
19:30
TAQDIRLAR - KREDITGA TO'Y QILIB QARZGA BOTDIM
44:03
Sevimli Novellalar Dunyosi
Рет қаралды 128 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН