මම වෙන්නැති දැන් එහෙම කරන එකම නළුවා | Raajini (රාජිනි) | rajini | tv derana | thilina boralessa

  Рет қаралды 15,184

Thilina Boralessa

Thilina Boralessa

Күн бұрын

Пікірлер: 95
@ayodyaranasinghe1129
@ayodyaranasinghe1129 Жыл бұрын
රේන්ට සම්මානයක් දෙන්නම ඔන රේන්ගෙ acting නම් supar 💕💕 අනිත් අයත් supar 💕💕 මාරම ව්දිහට රාජිනි හිතට දැනෙන්නෙ💕💕
@dusheechamodi5180
@dusheechamodi5180 9 ай бұрын
රාජිනි කොටස් 300ක් නෙමෙයි කොටස් 439 ගිහින් කතාව ඉවර වෙලා අදට මාස 2යි දවස් 2යි...🥺 තාමත් දැනෙන්නේ නෑ කතාව ඉවරයි කියලා... මොකද මන් ආයි ආයි පරණ episodes බලනවා...🥺💔 ඒක නිසා කතාව තාම යනවා වගේ feeling එකක් තියෙනවා... ඒ වුනාට අර ඉස්සර තරම් go එකක් නෑ...🥺💔 ඉස්සර සෙනසුරාදා ඉරිදා දවස් ඉක්මනටම ගෙවිලා යනකන් බලාගෙන ඉන්නේ රාජිනි බලන්න...❤️අනේ please අපිට රාජිනි 2 දෙන්නකෝ...🥺🙏🏻 රුමාල් අයියා අන්තිමට දාලා තියෙන vlogs 2 බැලුවාම එකේ comments වලින් තේරෙනවා ප්‍රේක්ෂකයෝ කොච්චර ආසාවෙන්ද ඉන්නේ රාජිනි 2 එනවට කියලා...🤗 කතාව episodes 439ක් පුරාවටම ගලාගෙන ගියෙත් ප්‍රේක්ෂකයෝ කැමති එයාලා ඉල්ලන විදිහටනේ...😘 අනේ ඒක නිසා ප්‍රේක්ෂකයෝ මෙච්චරම කියන එකේ රාජිනි 2 දෙන්නකෝ... ඒකත් මේ cast එකත් එක්කම...🥺🙏🏻
@mihirisewwandi6778
@mihirisewwandi6778 Жыл бұрын
ප්‍රවීන රංගන ශිල්පීන් වගේම නවක රංගන ශිල්පීන්ගේ දක්ෂතා දකින්න ලැබුනු ලස්සන නිර්මාණයක්....ලස්සන බැඳීම් තියෙන ඇබ්බැහි වෙන සුළු කතාවක්....❤️❤️⁣290 episode එකේ සිට සිදුවුනු වෙනසට හිත හදාගන්න නම් ටික දවසක් ගියා...😔ඇත්තටම ලොකු දුකක් දැනුනා...අලුත් අභීත් ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරන බව පේනවා...❤️👌ඒත් පරණ අභීත් කවදාවත් අමතක නොවෙන ලස්සනක් මේ කතාවට එකතු කලා...❤️හැඟීම් පෙන්වපු විදිහ මාර ලස්සනයි....ඒ හැඟීම් ප්‍රකාශනය ඉදිරියේදී තනූ නංගිගෙන් තව තවත් ලස්සනට දකින්න බලාපොරොත්තුවෙන් රාජිනි සමඟ අවසානය තෙක් රැඳී සිට්නවා....👍ආදරෙයි රාජිනි team එකට.....❤️අභීලා දෙන්නටම ආදරෙයි හොඳේ......❤️දිනෙල්ක මල්ලි නම් සුපිරි.....❤️❤️❤️❤️❤️
@tharukamadushani12
@tharukamadushani12 Жыл бұрын
රේන් අයියේ ඔයාගේ Acting නම් මරූ අනිවාර්යයෙන්ම ඔයාට සම්මානයක් නොදෙන්න හේතුවක් නැතිතරම් 🎉🎉🎉
@isurulanka2261
@isurulanka2261 Жыл бұрын
මේ එපිසෝඩ් එක බලලා,,එඩිට් එක බලද්දිත් මාරම.ෆීලින්ග් එකක් ආවේ..ඔයාලට වගේම මටත් මේක මාරා එපිසෝඩ් එකක් ඇක්ට් එකක්.දිනෙල්ක කියන්නේ වශියක්..එ වගේම ගොඩක් හොද කෙනෙක්..මාත් ඇක්ට්‍රස්ලට අස කරා ඒත් දිනෙල්කට තරම් කටවත් අස උනේ නෑ..ඔයාට ජයෙන් ජයම වෙන්න කියලා පාර්තනා කරන්වා මල්ලි..❤️❤️❤️
@dew3402
@dew3402 Жыл бұрын
රේන්ට award එකක් හම්බවෙන්නම ඕනි..එයාගේ acting superb ❤
@tharukamadushani12
@tharukamadushani12 Жыл бұрын
ඇත්තටම ඔව් රාජිනී කතාව වෙලාවකට අපේ ජිවිතෙත් වගේ අපි හිනාවෙනවා...අඩනවා ‍රාජිනී ලස්සන කතාවක්❤ ඇත්තටම නිමාවක් නැත්නම් කියලා හිතෙනවා 🤗 මොකද ඔයාලා අපිට ඒ තරම් සමීපයි😊 අනිවාර්යයෙන් කවදාවත් අපිට අමතක නොවෙනම කතාවක් වෙන්වා සත්තයි 💕💕💖💖🤗🤗
@Amasha-h6l
@Amasha-h6l Жыл бұрын
කථාව දැන්ම් ඉවර කරන්න එපා ❤හරිම ලස්සන කථාවක් මම බලපු හොදම drama eka රජීනි❤❤❤
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 Жыл бұрын
ඇත්තටම රේන් අයියා ඔයානම් මාරම මාර කෙනෙක් .ඔයාගෙ සුට් එක හරියට කරනවා ආදරයි හදවතින්ම ❤❤❤❤❤❤
@samalinethmini1778
@samalinethmini1778 Жыл бұрын
ඇත්තමයි මං ආස කොටස් 50න් 60න් උපරිම 100 ඉවර වෙන නාට්‍ය බලන්න. නමුත් මට 300ක් යනවා වත් දැනුනේ නෑ . මං ගොඩාක් වෙලාවට youtube එකෙන්මයි බලන්නේ. කීවෙනි කොටසද යනවා කියලාවත් මං දැනන් ඉදියේ නෑ . ඇත්තමයි තාමත් එපා වෙලා නෑ . කාලෙකින් දැක්ක හොදම නාට්‍යක් ...😍😘😘😘.. රුමා අයියා කිව්වා ඇත්ත හවස 6.00ට නාට්‍ය බලනවා අඩුයි. ඒ උනාට මං බලන් ඉන්නේ 6 වෙනකන්.😍.. මේක මේ විදිහටම ලස්සනට කරගෙන යන්න. 😍.. මං ඔය set එකටම මාරම ආසයි. රාජිනී එකේ රගපාන පොඩි ලමයට පවා මං මාරම ආසයි 😍😘😘... හැමෝටම සුබ පතනවා ❤️.. specialy මං ආසම රේන් රුමා ජයියා එකට ඉන්න තැන ❤️😍
@SamithDilshan-bc1ew
@SamithDilshan-bc1ew Жыл бұрын
රාජිනි මාරම ලස්සනයි මං ආසාවෙන් බලපු හොදම කතාව රේන් ,අබී ,රුමා, ජයියා ,මිහිරි ,අබ්බා හැමොම ලස්සනයි රේන්ගේ acting නම් මරු
@nethmiamaya4935
@nethmiamaya4935 Жыл бұрын
දවසින් දවස එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා මිසක් කතාව නම් එපා වෙන්නෙ නෑ බලන්න බලන්න ආස හිතෙනවා Good luck rajini team 🥰❤
@asithakumara6748
@asithakumara6748 Жыл бұрын
හරිම නිහතමානී ආදරණීය අධ්‍යක්ෂවරයෙක්. නවත නැවතත් ඔබගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා. ❤❤❤❤❤❤❤
@chathurifernando2983
@chathurifernando2983 Жыл бұрын
Rajini team එකේ ඔයාලගෙ friendship එක ඒ වගේම ඔයාලා එක් එක්කෙනා අතරේ තියන ගරුත්වය නිසා සාර්ථකත්වයට යන්න පුළුවන් වෙන්නේ. Thank you sooo much අපිට මේ වගේ drama එකක් දුන්නට බලන්න.
@mihirisewwandi6778
@mihirisewwandi6778 Жыл бұрын
හැම කොටසම trending ආවේ නැතත්....සම්පූර්ණ tele drama එකම හැමදාමත් ලස්සනයි.....trending ආවා නම් සුපිරි......❤️❤️❤️නියම වැඩක්......❤️❤️
@dusheechamodi5180
@dusheechamodi5180 Жыл бұрын
ඇත්තටම episodes 300ක් ගියා කියලා දැනුනෙවත් නෑ...මාරම ලස්සනයි...👌🏻කතාව මාරම විදිහට feel වෙනවා...🤗❤️ ආයි ඉතින් ඒ ගැන නං කියන්න වචන නෑ...😚❤️
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf Жыл бұрын
කවදාවත් කතාව එපා වෙන්නෙ නැහැ අනෙ කතාවනම් දැන්ම ඉවරකරන්න එපා ❤ආදරෙයි හැමොටම ❤ බුදු සරනයි හැමොටම 😘😍😍
@LasanthaSandaruwan-f9z
@LasanthaSandaruwan-f9z Жыл бұрын
dinelka oya lassanata acting karanawa
@inokaherath6146
@inokaherath6146 Жыл бұрын
Harima lassana thathwika tele drama ekak..thawath lassana deyk denna..digatama balanna ona me drama eka..
@yashiandnawo5667
@yashiandnawo5667 Жыл бұрын
බලපු ලස්සනම කතාවක් රාජිනි❤️ රාජිනි හැමොටම ආදරෙයි ❤️👍 good luck rajini team❤️❤️❤️👍
@amashaoneli8675
@amashaoneli8675 Жыл бұрын
සිරාවටම ඈ..සමන් එදිරිමුණිගෙ දෙවෙනි ඉනිම වගේ නෙවේ ඈ😂💥 එදා ඉදලම ෆෝන් එකෙන් එකක්වත් මග නොහැර බලපු මම 😌❤️ ආදරෙයි රාජිනී සෙට් එකටම❤️💙 අභීට මොකුත් වෙන එකක් නෑ නේද😐
@priyankadilrukshi5920
@priyankadilrukshi5920 Жыл бұрын
හරිම ආසාවෙන් බලන ඩ්‍රාමා එකක්.රාජිනී හැමෝටම ආදරෙයී.ඒත් පොඩ්ඩක් දුකයි පරන අබී නැති එක ගැන..කමක්නෑ ගොඩාක් ලස්සනයි තිළිණ අයියේ ඔයාට ගොඩාක් ගොඩාක් ජය පතනවා.ආදරෙයි ඩිනෙල්ක.ඒ වගේම රාජිනි හැමෝටම.❤❤❤
@ShiromiGunawardana-ck2qh
@ShiromiGunawardana-ck2qh Жыл бұрын
කවදාවත් epa වෙන්න නැහැ ආසාවෙන් බලන eka drama all the best for all දුක පෙන්නුවා ඇති chabi අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤team ekatath ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ I love all
@padminisenanayake
@padminisenanayake Жыл бұрын
Good job @ suscess act. මාරම ලස්සනයි කියන්න wachana ne. Good luck. Rajini හැමෝටම.
@yasodhaganewatta6515
@yasodhaganewatta6515 Жыл бұрын
සුපිරි නාට්‍යයක් තමයි අපි ආසාවෙන් බලනවා ගෙදර හැමෝම.නවත්වන්න එපා දිගටම අරගෙන යන්න.ශක්තිය ධෛර්යය ලැබේවා.
@ruwandigunasena9319
@ruwandigunasena9319 Жыл бұрын
Chabi aiya mara talented boy kenekne balan giyama... Niyamai...
@nadeesharathnayake2673
@nadeesharathnayake2673 Жыл бұрын
මේ episode එක trending වෙයි කියල අපිත් හිතුව, ඒත් ඒක එහෙම වුනේ නෑ. ඇත්තටම මේ episode එක හැමෝම හොඳටම කරල තිබුන. මම හිතන විදියට එහෙම නොවුනෙ, රාජිනිත් එක්ක බැඳිල ඉන්නෙ හරිම ආදරනීය ප්‍රේක්ෂක පිරිසක්. එයාල රාජිනි තුලින් හැමදාම බලාපොරොත්තු වෙන්නෙ සතුට, දුක, ආදරය පිරුණු කතාවක්. Drama එකක් වුනත් මිනිස්සු කැමති නෑ, එයාල හුඟක් ආදරේ කරන රේන් කියන character එක නපුරු චරිතයක් වෙනවට. එකම episode එක KZbin එකේ ආයෙ ආයෙත් බලන්න දුකයි. අනිවාර්යෙන්ම ඉස්සරහට තියෙන episode 2-3 න් එකක් trending වෙනව, ඒක sure 💗💗
@chathurifernando2983
@chathurifernando2983 Жыл бұрын
අද කාලේ රේන් වගේ ආදරය කරන තමන්ගේ girl ට ගරු කරන කොල්ලො හරිම අඩුයි. Girls ලත් එහෙමයි තමන්ගේ boyට ආදරේ කරන ගරු කරන අය අඩුයි. ඇත්තටම මේ drama එක දැන් ඉන්න අයට ආදර්ශයක්.
@ShiromiGunawardana-ck2qh
@ShiromiGunawardana-ck2qh Жыл бұрын
Yes you are right
@madhusubashini606
@madhusubashini606 Жыл бұрын
ඔව් .ඇත්තටම
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
RAIN. &. අභී❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
@upekshaayeshani6063
@upekshaayeshani6063 5 ай бұрын
මං හිතන්නෙ දිනෙල්කව හරියටම අදුන ගත්ත read කරපු කෙනා තමයි thilina sir. මේ නිර්මාණය දරාගෙන හිටියෙ අභී නෙමෙයි දිනෙල්ක. හැබැයි අභීගෙ ඉදන් අනිත් සෑම සියලු චරිතයක්ම හරිම අයව තෝරගෙන ලස්සනම ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා. මේ fight seen එකත් teledrama එකක් නෙමෙයි film එකක් වගේ ❤
@AnomaWijayawardane
@AnomaWijayawardane Жыл бұрын
හැමෝටම ගොඩාක් ආදරෙයි❤
@malikahimante3895
@malikahimante3895 Жыл бұрын
මාරම ජීවමාන කතාවක් රේන් කියන්නෙ ඇඇඹිලිපිටියේ වැඩීඩෙක්
@ifhamhabeeba9134
@ifhamhabeeba9134 Жыл бұрын
Super acting dinelka aiya ❤️❤️
@mandirasathsarani9476
@mandirasathsarani9476 10 ай бұрын
Yes this drama is an addiction..Never get bored from a single episode..All these characters are seriously perfect♥️ And this team bond made this drama happening day by day🔥👏 Every single character in this drama is perfectly made💯 hats off to the whole team ❤💯 seriously love the way this drama reflects different kind of bonds in our society❤👏 waiting for part 2 of a drama for the first time with this same team♥️ It's a boring thing to watch a drama with lots of episodes..but here I have watched all episodes continuously without missing any single episode😅❤ & for the first time I am giving a comment on a drama. This is a perfect creation 👏
@dusheechamodi5180
@dusheechamodi5180 9 ай бұрын
Yeah that's true...💯 Rajini... the most beautiful drama I have ever watched😘 Miss this drama...🥺💔 We hope to see rajini 2 with this same team
@madushadamayanthi6579
@madushadamayanthi6579 Жыл бұрын
Mam gdk asawen blanne me kathawa.chuttak aul giya thmi apee prn abi nathi nisa..ath dannm aluth abita gdk adareii...anee awnee ren abi akathu karannakooo.gdk ayaasawen blan inne akata.mechchara asawen blapu kathwa awsanyath lassant denna...oya okkoml hodt ragapanwa...ren nm maruu aneee...💕💕💕💕
@ayomijayasinha8377
@ayomijayasinha8377 Жыл бұрын
Dinelka aiye super acting and editing.❤
@mkssithara2500
@mkssithara2500 Жыл бұрын
An excellent creation that I have watched in a while, hats off to Director, script writer & specially for the main character Dinelka. I watched all the episodes from first part.Congratulations for the very best future for the versatile actor Mr Dinelka.
@shaanpaul5625
@shaanpaul5625 Жыл бұрын
Even though it is not trending, you guys did a good job. It was a high quality edit.
@chandaniscs1595
@chandaniscs1595 Жыл бұрын
හරිම ආසාවෙන් බලන කතාවක් බුදු සරණයි හැමොටම
@DiyanaHemarathna-kn2gi
@DiyanaHemarathna-kn2gi Жыл бұрын
Kathawa nam iwara karanna epa rajini marama lassanai adarei rajini team😍😍
@charukakumarasiri-fe4go
@charukakumarasiri-fe4go Жыл бұрын
❤👍 කතාව හොදයි කොටස් 300ක් ගියා. එපා උනෙ නැහැ . ඒත් වැඩිය දිග්ගස්ස එපා. එතකොට එපා වෙනවා. කතාවෙ තිබ්බ සාර්ථකත්වය අඩු වෙනව.
@nirashajayamanna4405
@nirashajayamanna4405 Жыл бұрын
❤❤Super acting dinelka ayye
@MithsalasavindiSavindi
@MithsalasavindiSavindi Жыл бұрын
This tele drama is not boring like many tele drama s and I watch it with love 💕 because of my dear dinelka . Also you are portraying several roles in you character and am very proud of it .... Similarly I personally like " Rajini " team very much. Thilina sir dinelka ayya ,rumal ayya , thanu , doctor sir , all those who have not been named ...so we hope that they will give us a high level of enjoyment for a long time with hot ( emotional) scenes every day ....love " Rajini " everyone in the team will give a high level of enjoyment for us . Very curious and very emotional ........love you all.....😊❤
@vishakadilrukshi7418
@vishakadilrukshi7418 Жыл бұрын
Superb dinelka malli.
@sujeewashiromani5231
@sujeewashiromani5231 Жыл бұрын
Dinelka thama Hiro ❤️❤️❤️❤️❤️
@nisalchanuka4644
@nisalchanuka4644 Жыл бұрын
Mama kisima kathwak balanna ewa wedakna adnwa eware kuthna hena vikara natti thiyenna asawen 6 wenakn balgen inna akam kathwa rajini maram lassani ren aiya jaith aiya rumal aiya 👍hemoma mara lassanta acting karnwa thank you thilina sar oyata❤️🥰
@nithya.indunil5113
@nithya.indunil5113 Жыл бұрын
Rajini anthima episode eka nm daraganna beriwei.e trmata rajinita adarei.good luck
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Hareeema lassanai kathawa. Asawen balanawa. 💕💕💕💕💕👌
@thejapartali7384
@thejapartali7384 Жыл бұрын
Reyngei abigei wedding ekenm kathw iwr krmu❤️
@danuand2882
@danuand2882 Жыл бұрын
@gimabro8179
@gimabro8179 Жыл бұрын
Kathawa iwara karanna epa lassana drama ekak❤❤❤
@saumi806
@saumi806 Жыл бұрын
Everything is superb ❤🎉 Script, production, acting, music and editing
@DilmiIshara-u5w
@DilmiIshara-u5w Жыл бұрын
Superb acting..♥️♥️♥️
@sujeewashiromani5231
@sujeewashiromani5231 Жыл бұрын
Thilina boralessa👍👍👍👍
@manurihapuarachchi7717
@manurihapuarachchi7717 Жыл бұрын
Drama eka danma iwara karan epa .kathawa nam dan tamaeai niyama.❤❤
@tharuwimalagunarathne7930
@tharuwimalagunarathne7930 Жыл бұрын
Drama ekata wadiya mn asa me videos blnna. Oyalage friendship eka nm marama marai❤️
@tharushinethamini9855
@tharushinethamini9855 Жыл бұрын
hamadamatha rendin thama mn kathawa balana asama kathawa ❤️❤️❤️Tima ekata mn godakathi
@shiranirathnayake3006
@shiranirathnayake3006 Жыл бұрын
Anna annama කුතුහලය වැඩි වනවා..ahama උනත් අපි දුකින් අය්යේ..අනේ katawa ගැන කියන්න wacana na...ඔයාලා hari akamutuwa අපිට dana මේ රස වින්ඳනය koccara ද.පිට රටක හිටියත් rajini බලන්න koi walawe ද කියලා hita hita ඉන්නේ..friday waddi නම් දුකයි. මොකද දවස් 2k katawa නෑ නේ. ඔයාලට තවත් හොඳ නිර්මාණ කරන්න saktiya ධෛර්යය ලැබේවා...බුදු සරණයි අය්යේ. ඔයාලට.....❤❤❤❤
@chamikagunasekara3013
@chamikagunasekara3013 Жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි ආසාවෙන් බලන්නේ ඒත් අනේ මේ විදුශව අයින් කරන්න
@himalipiyadarshi6111
@himalipiyadarshi6111 Жыл бұрын
Supiriyak❤
@korean_love_girl8192
@korean_love_girl8192 Жыл бұрын
Rajini team 🥺❤🔐
@ShanikaLakmali-h8i
@ShanikaLakmali-h8i 23 күн бұрын
Ane rajini season 2 dennako
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 Жыл бұрын
අපි ආදරය කරන්නේ අපේ රේන් අයියාට ඩිනෙල්ක අයියාට නෙවෙයි හොදේ😊😊😊😊
@danuand2882
@danuand2882 Жыл бұрын
Rajini teledrama ekata dan api addit wela iwarai ❤️ kathawe rain abi aye issara ekthu wenakam tama balan inne
@danuand2882
@danuand2882 Жыл бұрын
Super acting dinelka ❤
@manurihapuarachchi7717
@manurihapuarachchi7717 Жыл бұрын
Top drama team.
@nipunitharuka-jb7mz
@nipunitharuka-jb7mz Жыл бұрын
Aniwaren trending wennama ona❤️‍🔥
@nipunitharuka-jb7mz
@nipunitharuka-jb7mz Жыл бұрын
Teledrama ekak baluwata kawadawath comment ekak dala na. Eth tajini teledrama eka marama widiyata hithata danuna teledrama ekak adarei kiuwathmadi oyalata❤❤❤❤ like,comment ,trending mewagen thamai api oyalata thiyena adare pennanne😊😊❤
@danuand2882
@danuand2882 Жыл бұрын
Me episode ekedi jaiya kiyanawa ne abi ge awasan husma yanna kalin rain ta yanna kiyala ethkota abi marenawada 😢 ane ehema nm epa
@sugeewanilanthi5713
@sugeewanilanthi5713 Жыл бұрын
Ane aiye tha dikkaranako rajini drama eka harina lassana drama ekak
@nipunitharuka-jb7mz
@nipunitharuka-jb7mz Жыл бұрын
Abiwa ikmanatama sanipa karanawa nedaa rain aiya dukin innawa balan inna ba apitaa😢
@danuand2882
@danuand2882 Жыл бұрын
@dream_way243
@dream_way243 Жыл бұрын
❤️😍❤️
@hironirenuka1334
@hironirenuka1334 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@Dinuhiththetiyage8790
@Dinuhiththetiyage8790 Жыл бұрын
Kathawa iwara karanna epa anee. Api balan inne sikurada iwaraunama saduda anakam.
@sayuritheekshana8919
@sayuritheekshana8919 Жыл бұрын
Ane api me rajini kathawt maram gdk adarei..rajini kathw dnm iwr krnn epa.digtm kathw geniynn...
@indunildileepa5804
@indunildileepa5804 Жыл бұрын
♥️
@hansirathnayaka8657
@hansirathnayaka8657 Жыл бұрын
Drama eka iwara karanna epa..ayeth 9.30 belt ekata genna ....
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
❤😊
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
@d.r.kumuduni9738
@d.r.kumuduni9738 Жыл бұрын
☝❤️😍
@අහිංසකදොනි-ර9ජ
@අහිංසකදොනි-ර9ජ Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@navodachathuranga9068
@navodachathuranga9068 Жыл бұрын
Ashwinge thaththada oya
@piumidulanjani5584
@piumidulanjani5584 Жыл бұрын
❤️❤️❤️🤗
@nadeesharathnayake2673
@nadeesharathnayake2673 Жыл бұрын
🎬🎥📽💻⌨🖱📺
@sameeramarasingha1098
@sameeramarasingha1098 Жыл бұрын
❤❤❤❤
@Sujaniwathsala-el5zj
@Sujaniwathsala-el5zj Жыл бұрын
❤❤❤
@ireshapriyadarshani5436
@ireshapriyadarshani5436 Жыл бұрын
❤️❤️❤️
@nethmi1.r
@nethmi1.r 8 ай бұрын
❤❤❤❤
@umeshaSathsarani..
@umeshaSathsarani.. Жыл бұрын
❤😊
@thilinidahanayaka9877
@thilinidahanayaka9877 Жыл бұрын
❤❤❤
@ReshmiThathsarani
@ReshmiThathsarani Жыл бұрын
❤❤❤
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 29 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН