2025 Wushchika Lagna Palapala 2025 නව වසර වෘෂ්චික ලග්න ඔබට කොහොමද Sinahala Palapala

  Рет қаралды 21,184

Raavan Astrology

Raavan Astrology

Күн бұрын

Пікірлер: 112
@Nuwan-jh3dm
@Nuwan-jh3dm 29 күн бұрын
මම අලුතෙන් viyaparayak patangannawa ජනවාරි wrushchikatath සියලු lagna laabinta ජයවේවා
@dinunirosha558
@dinunirosha558 29 күн бұрын
@KrishanthiDhanasrkara
@KrishanthiDhanasrkara 29 күн бұрын
අප්පා ඇතියාන්තං අවුරුදු ගානකින් හොදක් ඇහුවාමයි❤❤🎉🎉සතුටුයි...
@arunothnissanka9232
@arunothnissanka9232 29 күн бұрын
Ow bn ❤️
@SumuduPethum-o7u
@SumuduPethum-o7u 28 күн бұрын
ඇයි ගිය අවුරුද්දේ කීවේ පටන් ගන්න කොටම
@hfv2751
@hfv2751 27 күн бұрын
Aneda kiyanne 😀
@FILMBYDHANU
@FILMBYDHANU 25 күн бұрын
ඔවු නේද 🤦‍♂️
@MalaniKhaddama
@MalaniKhaddama 27 күн бұрын
ගොනුසු. හැමෝ ට. සුබ. නව වසරක්. වේ වා
@MandhoDari
@MandhoDari 29 күн бұрын
අම්මේ ඇති යාන්තං....මේ සැරේවත් හිතට සැනසීමක් ලැබුනා....මමයි මගේ මහත්තයයි අපි දෙන්නම වෘශ්චික...හිතට මාරම සතුටුයි...මගේ මහත්තයා 2025 විදෙස්ගතවෙන්න බලාපොරොත්තු වෙනවා...ඒ බලාපොරොත්තු ඉෂ්ට වේවා...❤❤❤❤
@DonaSisilia-h5f
@DonaSisilia-h5f 28 күн бұрын
Obata hare yanawa jp
@9Heart983
@9Heart983 24 күн бұрын
Mewa boru oi mun kiyna videyata mewa wenna
@kasunsanjeewa4747
@kasunsanjeewa4747 4 күн бұрын
දෙන්නම වෘශ්චික නම් මරැ එකම සිතුවිලි
@senu6463
@senu6463 24 күн бұрын
ඇත්ත කතාව 2024/2023 දෙකේම එකට හිටපු අය මාව නැතිකරලම දැම්මා. 2025 වසරේ දියුණුව ලගාවන වාසනාවන්ත 🎉 වසරක්ම වේවා. ඔබතුමන්හට ගොඩක් පින් 🙏🙏🙏
@MRCobra-g9f
@MRCobra-g9f 10 күн бұрын
Matath 😢
@nayanasethuli7339
@nayanasethuli7339 28 күн бұрын
බොහොම ස්තූතියි! මහත්මයා මගේ ලග්නය ගැන කියපු දේවල් ඇත්තටම හරිම සතුටුදායකයි වගේම ඒවා මට නම් බොහෝ දුරට හරියටම හරි. 🙏💵🙏💵🙏💵🙏 ඔබතුමාට ලබන්නාවූ 2025 වසර සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත වසරක්ම වේවා!!! යි ආදරයෙන් ආශීර්වාද කරනවා!
@priyankasepala5221
@priyankasepala5221 27 күн бұрын
පසුගිය කාලේ හපොයි ,,,,,හුස්ම විතරයි ඉතුරු උනේ වුච්චික මට ,, හොදක් උනොත් ❤දැන් වත්
@Soma-vt3ly
@Soma-vt3ly 4 күн бұрын
ඔඛතූමාට ගොඩක් පින් ඛුදු සරණයි 🙏❤️❤️🙏❤️🙏
@niramanirama5938
@niramanirama5938 29 күн бұрын
තේරුවන් සරනයි නිදුක් නිරොගි වේවා ඔබතුමාට 🙏🙏❤️සහතික ඈත්ත උදව් කරපු අය ස්තුති කරෙ හු කියලා .. කටෙ මසුරන් දාන්න ඔනේ....
@dhanushkasenarathna6437
@dhanushkasenarathna6437 28 күн бұрын
යකඩෝ මගේ බලාපොරොත්තුව ඒ විදියටම කිව්වනේ. මාරයි ඒකනම්. බොහොම පිං ඔබතුමාට
@sudeshikasewwandi9219
@sudeshikasewwandi9219 26 күн бұрын
ස්තුතියි ඔබ තුමාට🙏2025 අවුරුද්ද හැමෝගෙම හිත් සනසන අවුරුද්දක් වේවා❤️🫂 කරන කියන සියලූම වැඩ සාර්ථක කරගන්න ආශිර්වාදය ලැබේවා ❤️ ජය නියතයි සියලුම දෙනාට ❤
@ChamilaJayanthi-f6q
@ChamilaJayanthi-f6q 25 күн бұрын
බුදුරජාණන් 🙏🙏🙏
@roshankalingabandaranayaka6259
@roshankalingabandaranayaka6259 19 күн бұрын
obathumata suba nawa wasarak wewa!❤
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv 28 күн бұрын
සුබ නව වසරක් වේවා ඔබට 🙏
@thilankakawmini1077
@thilankakawmini1077 29 күн бұрын
ඔබතුමාට පින් මගෙ හිත සැනසුනා
@Tushi769
@Tushi769 29 күн бұрын
Ane goda kalekin hodak ahuwamai mage lagneta aurudu 4 merune neti tika vitarai karadaramai ❤❤❤
@MalaniKhaddama
@MalaniKhaddama 27 күн бұрын
නිදුක් නීරොගී. දීර්ගායු වෙවා
@ranjanih.k6339
@ranjanih.k6339 25 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@JeewithayataKendara
@JeewithayataKendara 12 күн бұрын
❤❤
@chandrikabatuvitage4881
@chandrikabatuvitage4881 28 күн бұрын
අනේ ඇති යන්තම් 2025 හරි හොඳක් උනොත් කවදාවත් හොඳක් නම් නැ තෙරුවන් සරණයි ඔබතුමාට
@UpaliGalewela
@UpaliGalewela 29 күн бұрын
මහත්මයාට.ස්්තුතියි🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@kusumherath1035
@kusumherath1035 29 күн бұрын
Eththa sathuri mahathya duk vinda kale awasanai kiyalaoba thyma hariyata hari therun saranai
@chamindaindrjith5273
@chamindaindrjith5273 29 күн бұрын
ලබන්නා වූ නව වසර ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සාමය සතුට පිරි නව වසරක් වේවා තෙරුවන් සරණයි ...
@MalaniKhaddama
@MalaniKhaddama 27 күн бұрын
මම. වෘශ්චික. කුවේට්. සිට. ස්තුති සර් බුදුසරණයි 🙏🙏🙏🙏
@Kunari-f2x
@Kunari-f2x 29 күн бұрын
Godak sthuthyi. Obabthumage kathavata.theruvan saranayi ❤❤
@MalaniKhaddama
@MalaniKhaddama 27 күн бұрын
ඔක්කොම හරි. සර් ❤️❤️🙏🙏
@gangakwt8573
@gangakwt8573 29 күн бұрын
Sir obatuma anaturu බලාගෙන ඉන්නවා 2025 අවුරුද්ද වාසනාවන්ත වේවා sir obatumata.mama kuwaitwala ඉඳලා parthana karami.sir
@SalwaSalwa-p7f
@SalwaSalwa-p7f 11 күн бұрын
Paya bagayakma mahaththayage westhara. Kiyala pasuwa lagna palapala westhara wenadi 5 I ne ane sir deta weyadam karagena ahanne ape heta dawasa gana dana gannai ahinda westhara tikak apita wadipura denna hode..oya kawda kiyala me yutiyud balana hamoma dannawane akai kiwwe tharaha kata newewi hode😊😊😊❤❤❤ budusaranai..❤❤❤
@ajithranawake9919
@ajithranawake9919 13 күн бұрын
අම්මේ ඇති යාන්තං....මේ සැරේවත් හිතට සැනසීමක් ලැබුනා
@RubasrieRubasrie
@RubasrieRubasrie 29 күн бұрын
Jayawawa obatumata 🙏
@LahiruVithanaarachchi-kt6ci
@LahiruVithanaarachchi-kt6ci 29 күн бұрын
Thanks mother uniwesal Obathumatath bohoma pin
@PriyanthiSewwandi
@PriyanthiSewwandi 29 күн бұрын
අහන්න ලැබීමත් සතුටුයි
@hfv2751
@hfv2751 27 күн бұрын
Godak pin 🙏 2025 subama suba nawa wasarak wewa obathumata ❤🙏🙏🙏🙏🇦🇪
@SeronKumara
@SeronKumara 29 күн бұрын
ජයවේවා 2025❤
@Sandra-qy2uf
@Sandra-qy2uf 27 күн бұрын
Obathumange vidiyowa enakal bala sitiya mama wrushchika matamada kiwwe kiyala hithenawa hariyatama kiwwa mama viwahaka munupuran 6 denekge aththamma kenek obata deerghau sthuthi 🙏🏼🙏🏼🙏🏼
@yeshikakandanearachchi683
@yeshikakandanearachchi683 29 күн бұрын
සහතික ඇත්ත.❤
@ManomaSandanyak
@ManomaSandanyak 29 күн бұрын
Theruwan sarnay obe thumat ❤🙏
@Nuwan-jh3dm
@Nuwan-jh3dm 29 күн бұрын
ජයවේවා
@JagathAmarasekara-t5y
@JagathAmarasekara-t5y 29 күн бұрын
ලග්නය ගැන අහන්න 10 වෙනකම් යවන්න
@KisaraGamingff
@KisaraGamingff 27 күн бұрын
❤❤
@IshanFernando-e6h
@IshanFernando-e6h 15 күн бұрын
Ishan 😊😊😊😊
@UdeniPriyangika-z9r
@UdeniPriyangika-z9r 29 күн бұрын
මගෙත් මෙ ලග්නෙ තමයි උපන් දා ඉදල දුක තමයි
@ThilankaRajakaruna-gs4hw
@ThilankaRajakaruna-gs4hw 29 күн бұрын
Matath ehemai.
@DonaSisilia-h5f
@DonaSisilia-h5f 28 күн бұрын
Wataina apa baya wainaith apa hamadaima hare yanawa jp
@IshanFernando-e6h
@IshanFernando-e6h 15 күн бұрын
Wuchaka 😊😊😊😊😊 ishan
@LeelaAluthge
@LeelaAluthge 29 күн бұрын
අැත්තම අැත්ත ස්තතියි ඔබ තුමාට
@BAMGunasekara
@BAMGunasekara 29 күн бұрын
🙏🙏🙏
@manojajayasuriya8741
@manojajayasuriya8741 26 күн бұрын
Great video
@MangalaSenevirathna
@MangalaSenevirathna 27 күн бұрын
Budusaranai
@chiranigunawardana909
@chiranigunawardana909 27 күн бұрын
Ammo athi yanathan hodak ahuwamai❤
@isurulakmal1063
@isurulakmal1063 28 күн бұрын
කයිය අඩු කරලා වැඩේ කරානම් හොදයි
@menakakumuduni9573
@menakakumuduni9573 26 күн бұрын
Ana godai duka vedala pasnawalata munadela apa wala inna oba thumata godaka pin
@dharmasena2550
@dharmasena2550 26 күн бұрын
❤❤❤❤❤🙏
@pradeeplakmalpradeep3559
@pradeeplakmalpradeep3559 29 күн бұрын
ipadunage passe hodak wenawa kiyala ahuwamai
@chandupremadasa1976
@chandupremadasa1976 5 күн бұрын
Epa wenawa kaiwaruwa natthan hodai appiriya wenawa
@JeewaHarith
@JeewaHarith 27 күн бұрын
Ainstainta wada Mata spits waradinna aethi mata50 wennathiyana haemademaunath thani kesara gamanaka urchika semata Jaya,sathuta,WASANAaaa.....
@nayananandawagasenevi2074
@nayananandawagasenevi2074 29 күн бұрын
වීඩියෝ ඵකේ බාගයක් විකාර කතා කරනවා වැඩියි මහත්තයෝ. ඒ නිසා අවශ්‍යය දේට මුල් තැන දීලා වීඩියෝව චලා නම් හදා මහත්තයෝ
@sarangipriyadarshani37
@sarangipriyadarshani37 29 күн бұрын
❤❤❤
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 29 күн бұрын
Background music nam onema nehe. Eka loku badawak wedasatahanata.😢
@chandanaqtr
@chandanaqtr 29 күн бұрын
❤❤❤❤🎉
@DonaSisilia-h5f
@DonaSisilia-h5f 28 күн бұрын
Rawatala gatha magai salie okoma hamba karapu waina one daiwal okoma una nenda aphasa labuwa aith bayath na watainaith na aya rata rakeyawa labuna awith dawas 10 e gai kuleyata duna oba thuma keyana daiwal okoma hari uthu karapu menusu ahaka baluwa asarana una godak maraina aika wethaie thebunai
@Korea-y7h
@Korea-y7h 29 күн бұрын
2025 mn viyaparayak patan ganna inna❤
@NahaledonaChithranalani
@NahaledonaChithranalani 29 күн бұрын
Sathutui obathumata pin
@Ravi-l4r
@Ravi-l4r 29 күн бұрын
Mata මැරෙන්න හේතු godhkk theyenawa නමුත් මැරෙන්න be dhruwo නිසා godhkk karadhra aeka පිට aeka adhuwakk නැතුව ලැබෙනවා කවදාවත් hodhakk namma වේලා ne piisu hedela මැරෙන්න wei කියලා මට hemawelem hethenawa kawadhwath හොදින් ඉන්න ලැබෙනවා කවදාවත් දකින්නට ලැබෙන්නේ නැ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😮😮😮😮😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮
@padminigamage8812
@padminigamage8812 29 күн бұрын
Shraddha tv channel eke ධර්මය අසන්න..... සැනසීමක් ලැබේවි.
@lakshmansamaraweera4768
@lakshmansamaraweera4768 29 күн бұрын
Muboruwath kalayagannawa bailagahanawa
@apsarasadali5231
@apsarasadali5231 29 күн бұрын
Wow Scorpio 🦂 2025
@IshiAman
@IshiAman 29 күн бұрын
අනෙ කන්‍ය ලග්නයත් ඔනි❤❤❤
@9Heart983
@9Heart983 24 күн бұрын
Knya aya 2025 box broken kragannawalu😂
@IshiAman
@IshiAman 24 күн бұрын
@9Heart983 ආ මාර වැඩේ නෙ🤨 අනෙ මේ හලො මම තමුන්ට මොකුත් කියලා දැම්මෙ නැ නෙ පාඩුවේ ඉන්නවා බලෙන් කමේන්ට් වලට හොට දන්නේ
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck 22 күн бұрын
අනේ ඇත්තටම මේ වතාවෙ වත් හොඳ වෙයිද මම වෘශ්චික
@KamalaDayangani-kr5ms
@KamalaDayangani-kr5ms 29 күн бұрын
මමත් වෘර්චික ලග්නයෙ
@ajithranawake9919
@ajithranawake9919 13 күн бұрын
ගිය කාලේ හපොයි ,,,,,හුස්ම විතරයි ඉතුරු උනේ වුච්චික මට
@rusandhukithnuka5535
@rusandhukithnuka5535 29 күн бұрын
Oya kiyanne AKD ta muntapissu
@sunil-ih5fd
@sunil-ih5fd 21 күн бұрын
කයිවාරු වැඩියි
@gtcell1311
@gtcell1311 29 күн бұрын
අපෙ ගමෙ මහාත්තයා
@sunil-ih5fd
@sunil-ih5fd 21 күн бұрын
13 ට තමයි ලග්නෙ ගැන කියන්නෙ අනෙක් ටික කයිවාරු
@rusandhukithnuka5535
@rusandhukithnuka5535 29 күн бұрын
Ane mewa okkama boru maget gonussu tama namut oyakiyana ekakwat mewenakan une ne nettatama netiwelaenne balamu
@lakshmansamaraweera4768
@lakshmansamaraweera4768 29 күн бұрын
Mun minissu andanawa
@chandanijayasinghe8090
@chandanijayasinghe8090 29 күн бұрын
2024 කියු දේ සත්‍යයි.
@thilankakawmini1077
@thilankakawmini1077 29 күн бұрын
පවිකාරකම තමා සේරටම මුල
@priyanthisenanayake5254
@priyanthisenanayake5254 28 күн бұрын
✋️⚕️✋️⚕️✋️⚕️✋️⚕️❤️❤️
@nishanavishka8099
@nishanavishka8099 27 күн бұрын
වීඩියෝ එකෙං තුංකාලක්ම කයිවාරුව
@sunilajayanthi9712
@sunilajayanthi9712 29 күн бұрын
ලග්නයකට නරකක් කියන්න ඔබතුමා හරි කැමතියි හොදක් කියන්න තියෙනවනම් කියන්න වටේ යනවා අතින් පයින් යනවා වගේ අනේ මනද මෙහෙමත් ජෝතීෂ්යො😂😂
@SumuduPethum-o7u
@SumuduPethum-o7u 28 күн бұрын
අවුරුද්ද පටන් ගන්න කොට හොදයි කියනව ඇති හොදක් නැ නැවත ඊලඟ අවුරුද්ද හොදයි කියනව අනේ මන්දා මට නම් කිසිම හොදක් නැ මොනව කරත් අන්තිමට විදවීම තමයි
@sunilajayanthi9712
@sunilajayanthi9712 29 күн бұрын
අනේ කියවිල්ල අඩු කරන්න මහත්තයෝ පසුගිය අවුරුදු වල කතා මොකටද ඉදිරිය ගැන කීව නම් ඇති 😂
@thilankakawmini1077
@thilankakawmini1077 29 күн бұрын
ඉපදුන දා ඉදල දුක මෙි අවුරුද්දවත් අනේ.......
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck 22 күн бұрын
ඇත්තටම ඕවා හරියයිද හැමදාම දුක හරියනව කියන්නේ හීනයක් වගේ හිතාගන්න බෑ හරියන නම්
@NamalChamara-hp4ng
@NamalChamara-hp4ng 26 күн бұрын
Muga baila
@lakshmansamaraweera4768
@lakshmansamaraweera4768 29 күн бұрын
Aneborukiyanna epa😂
@NamalChamara-hp4ng
@NamalChamara-hp4ng 26 күн бұрын
Halo vada kiyanava baila natuva
@JagathAmarasekara-t5y
@JagathAmarasekara-t5y 29 күн бұрын
කට කියවනව වරුවක්
@JeewithayataKendara
@JeewithayataKendara 12 күн бұрын
ජය වේවා
@SaumyaThenuwara
@SaumyaThenuwara 22 күн бұрын
🙏🙏🙏🙏🙏
@DanushaMunasinghe
@DanushaMunasinghe 26 күн бұрын
❤❤🙏🙏
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 29 күн бұрын
❤❤❤❤❤❤❤❤
@devindi2370
@devindi2370 29 күн бұрын
@gtcell1311
@gtcell1311 29 күн бұрын
❤❤❤
@ashvinimadane6092
@ashvinimadane6092 28 күн бұрын
❤❤❤❤
@JanakaSujeewa-h7q
@JanakaSujeewa-h7q 27 күн бұрын
❤❤
@dilrukshirathnamali3201
@dilrukshirathnamali3201 28 күн бұрын
2025 Lagna palapala/වෘශ්චික ලග්නය 2025/asvidha astrology
10:06
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 6 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН