KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2024 Hit Sinhala Song Collection - 2024 සිංහල සින්දු 🎶 | Silun Music
26:30
රාගිණියේ |Raginiye(Ruchiravi) - Slowed+reverb
4:28
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
Try this prank with your friends 😂 @karina-kola
00:18
The evil clown plays a prank on the angel
00:39
Raginiye (රාගිණියේ) |Harry Harsh| Official Music Video 2021
Рет қаралды 5,956,450
Facebook
Twitter
Жүктеу
1
Жазылу 32 М.
HARRY HARSH
Күн бұрын
Пікірлер: 3 500
@harryharsh
3 жыл бұрын
Raginiye ... now available on 👇 Spotify - open.spotify.com/album/2tSkEqepjPxbygOeWkzWpN Apple Music - music.apple.com/us/album/raginiye/1604018635?i=1604018636 iTunes - music.apple.com/us/album/raginiye/1604018635?i=1604018636 Deezer - deezer.page.link/TkeBgu7pfqF5TChA8 Thank you so much to you all from the deepest part of my heart. ❤️ I'm really Blessed and greatful to have you all! Thank you once again those who subscribed my channel, watched my new release and your likes and unlikes. It means a lot for me as always. Actually I don't have enough words to send my gratitude to you all. Thank you all in advance!🔊❤️ 🔥 රාගිනියේ 🔥 නා දලු වන් ඇගෙ දෙතොලතරේ මම මොහොතක ඇස් යවලා පීදෙන හැඟුමන් ගොන්නක හිත දැන් පැටලී නතර වෙලා සිහිනෙන් මත්වූ සිහින ලොවේ සිහිනෙන් සිතුවම් කරලා ඡායාවක හැඩ දහසක් මවමින් හැඟුමන් උමතු වෙලා රාගිනියේ නාරිලියේ රඟදෙන අනුරාගිනියේ කවුරුද ඔබ හැබැහින් රූබරියේ දේහිනියේ මන බන්දන හිත හිරි වට්ටන මා ශෘංගාරී මනහාරී නෙතු කැන්දන හිත ගස්සන මා...... රහ වට්ටා උසි ගන්වන ඔය නාරී පුසුඹට මං ආවා.. සීතල ඉම මත දැවටෙන විට මුදු පහසක සුව වින්දා ලාලිත ගමනක ඉගිලෙන නුබ ගැන හැඟුමන් පොදි බැන්දා මීවිත පුරවන හාදූ වැස්සක හිරියෙන් මුව හංගා කෝමල කමටම ඔය දැඟලිල්ලට සත්තයි මං ඇදුනා හද සනහා කිති කැවෙනා නාඹී තුඩගක පැහැයට කෙලිලොල් කම පිරුනා පිරිමැහෙනා ලැම දිලෙනා හිත අල්ලන නාරී ලිය අගනා රසදෙන්නී කොඳුරන්නී දෙකොපුල් වශියට තවරා.. රුචිරාවී කියඹු ලතාවල ඉඟියට කුලුඳුල් සිල් බිඳුනා ගිනිසිලුව වගේ පද්දන නුඹෙ ගමන දැක්කම දැක්කම මට පිස්සු වගේ හිත ගැස්සෙයි දැනෙයි කැක්කුම කැක්කුම නුඹ පිච්චෙයි රාගිනියේ ගිනි දැල්ල එක්කම එක්කම දිය සුලියේ මැද කැරකෙමු රඟ දාලා ඔක්කොම ඔක්කොම හුරු බුහුටි ටිකක් චන්ඩී හැරී බලන්න මම හැන්ඩී BMW වන්ඩී අපි රවුමක් යමු කැන්ඩී නුඹ තියන තියන අඩී ඉබෙ වදිනව අත්පුඩී හරිම sweet ඔයා chubby ඒකයි හුරතල් වැඩී රාගිනියේ නාරිලියේ රඟදෙන අනුරාගිනියේ කවුරුද ඔබ හැබැහින් රූබරියේ දේහිනියේ මන බන්දන හිත හිරි වට්ටන මා ශෘංගාරී මනහාරී නෙතු කැන්දන හිත ගස්සන මා...... රහ වට්ටා උසි ගන්වන ඔය නාරී පුසුඹට මං ආවා.. Music - @kanishaudio kanishka 🇱🇰 Lrycs - shash thilakarathne Rap- chariya sing Video - Mrcrew - Director - santhila gamage DOP- Janith sampath DOP -Samitha pabasara EDITOR - Thushara kuruppuarachchi ❤️ HARRY kzbin.info/www/bejne/iqbGpayZet6qnJo
@MRCREW_Advertisers
3 жыл бұрын
Congratulations Harry Brother ❤🎸
@sashithachamod2473
3 жыл бұрын
සුපිරියක් 💕
@slshehan4760
3 жыл бұрын
💓
@slshehan4760
3 жыл бұрын
Me vidihatha thawa song ona gemak thama 😍
@user-lw2re8tb3v
3 жыл бұрын
සුපිරියක් තමා 🔥♥
@harryharsh
3 ай бұрын
මිලියන 5 ක් ආදරෙයි ❤
@NaughtyBoy-d1w
Ай бұрын
adarei ❤
@pelessa
Ай бұрын
එපා වෙන්නෙම නැති සිංදුවක් එකෙ බීට් එක මරු..
@vishwarathnayaka7361
13 күн бұрын
Spotify plz
@yosha1177
4 күн бұрын
Me wge supiryak onee
@lakdiluchamod115
3 күн бұрын
5 million වලින් නතරවෙන්නේ නෑ අයියේ..❤💯
@harryharsh
Жыл бұрын
ඔයාලගෙ ආදරේ එක්ක රාගිනියේ මිලියන 4 ට දැන් ලඟයි❤
@harryharsh
2 жыл бұрын
මිලියන 2ක් රාගිනියේ නැරබූ ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤️
@Sinhalasonghub0
2 жыл бұрын
😏
@sameeraanuhas1560
2 жыл бұрын
🤩🤩
@chathurafernando9895
Ай бұрын
❤❤❤❤❤
@CrazyyLizz
6 күн бұрын
Lv uu moreee Hryy hrshhh🥹🤩❤️🔥
@YuthikaDinu-b2q
6 күн бұрын
Good❤
@sanjanagamarachchi9658
3 жыл бұрын
❤️❤️
@dinu5038
3 жыл бұрын
ගින්දර ආ
@sivlog9
3 жыл бұрын
❤
@harryharsh
3 жыл бұрын
Sanajana❤️
@muthushisewwandi7327
3 жыл бұрын
Wow akka superb ❤ Harry harsh ❤
@sandunchanuka6380
3 жыл бұрын
Harima Lassanai akka.❤️ Harry harsh ❤️Supiri
@pinky3306
3 жыл бұрын
ටික් ටොක් වලින් හොයන් ආවෙ සෝන්ග් එක පට්ටය් ඇ❤️,ගින්දර🔥🔥❤️❤️🔥🔥❤️❤️
@harryharsh
3 жыл бұрын
Thank you
@rasithisuru5938
8 ай бұрын
Business
@AthulaKumara-t3p
19 күн бұрын
මාත්❤❤❤❤
@IsharaNethmini-r1b
19 күн бұрын
Mmm😊
@djrvravi2011
15 күн бұрын
@@harryharsh yoyo lol patta
@isurikanchana149
9 күн бұрын
අමිමො මේ සිංදුව හොයන්න කාපු කටිට..❤ නියමයි හරිම ලස්සන song එකක්.. පාටි එකකට නියමයි
@Sinhalasonghub0
3 жыл бұрын
මේක ට්‍රෙන්ඩින් යන්න ඕන වැඩක්😏😍🔥️
@harryharsh
3 жыл бұрын
සහෝදරයා
@shanudipahanya2745
3 жыл бұрын
දැන් ට්‍රෙන්ඩින් තමා 🌸
@Sinhalasonghub0
3 жыл бұрын
@@shanudipahanya2745 😍😎😘
@nadeesha4264
13 күн бұрын
දැනටමත් ට්‍රෙන්ඩින්❤❤
@ashineranga623
3 жыл бұрын
මල් සින්දු left the chat ❤ කොල්ලෝ මේවා තමයි ඕනේ 🔥 ❤
@harryharsh
3 жыл бұрын
❤️
@lesandainduwara5003
10 ай бұрын
සංජානා ගමාරච්චි නේද ඉන්නේ
@anushkarasanga-fi7lf
10 ай бұрын
පවන් මල්ලිගෙ වීඩියො එකක් දැකල සිංදුව හොයන් ආව මම 🙂♥️
@harryharsh
10 ай бұрын
ආදරෙයි ❤️
@AjithPriyantha-i4t
8 күн бұрын
මං මගේ පොරක් ❤😅
@lehansasenethmi
3 жыл бұрын
ටික්ටොක් එකෙන් හොයාගෙන ආවේ,ලස්සනට කියනවා,සංජනා අක්කත් ලස්සනයි,පට්ට සිංදුව,අනිවා හිට් එකක් වෙනවා,සුභ අනාගතයක් අයියේ ❤️
@harryharsh
3 жыл бұрын
Thank you dr
@thakshilasewwandi4845
3 жыл бұрын
Akkage cute ගතියටම මේ සින්දුව ගොඩක් පාරක් බැලුවා
@dewshanisaumya1234
3 жыл бұрын
ඇත්තටම ඔව් tik tok එකේ hit song ekak තමයි 😋😋😋😋❣️
@darshanasandamini8094
3 жыл бұрын
@@thakshilasewwandi4845 ow anee❤️
@blink-vr3eo
3 жыл бұрын
Me too
@pinky3306
3 жыл бұрын
රැප් කෑල්ල තමා පට්ටම❤️❤️🔥🔥🔥
@harryharsh
3 жыл бұрын
@chariyasing
@σαμ-χ9φ
3 жыл бұрын
❤️❤️❤️❤️
@srilanka8032
3 жыл бұрын
Ow bn aka suppa kiyala wedak ne niyamaii🤩🤩😘😘😘😘
@kuhashasamomithasamomithaj8280
3 жыл бұрын
Ow mata nm ektama tham godkma hitha giye 💗 niyamai aiye superb 👍
@Tiktokfans679
3 жыл бұрын
❤❤
@travel8694
2 жыл бұрын
අහම්බෙන් වගේ set උණ පට්ට සිංදුවක් 😍✌️
@KlashKys
3 жыл бұрын
සුපිරිම අදිමාත්රාවක් 😍 බීට් එකනං සුපිරි🔥🔥🔥
@harryharsh
3 жыл бұрын
@Kanishaudio
@bhagyavinushi8487
3 жыл бұрын
මේ සින්දුව හොයන්න කාපු කට්ටක් අම්මපා 🤧💔 දකුණු කොල්ලෙක් තමා good luck 💫🙂
@harryharsh
3 жыл бұрын
💌
@pahandianuththara9291
3 жыл бұрын
Math bn 🥵🥵🥰
@harryharsh
3 жыл бұрын
@@pahandianuththara9291 thank you dr
@pahandianuththara9291
3 жыл бұрын
@@harryharsh ❤️❤️
@nethukanethminagamage9192
3 жыл бұрын
eka aththa
@MrSulaz
2 ай бұрын
2024 anyone😳💗
@AashQueen-yj5ib
2 ай бұрын
❤
@MrSulaz
2 ай бұрын
@@AashQueen-yj5ib 😒
@TharinduPrashath
2 ай бұрын
Inno
@MrSulaz
2 ай бұрын
@@TharinduPrashath gmmk💗
@SADU-h4q
2 ай бұрын
Yeah
@-lomba7537
3 жыл бұрын
අම්මෝ අම්මෝ 😹🖤❤ සිංදුව හොයාගන්න ටයිප්ම කරා හෙන ගොඩක්
@harryharsh
3 жыл бұрын
😂
@vdworld9969
3 жыл бұрын
Eka nm aththa
@yalin6745
3 жыл бұрын
"සියුම් වගේ පද්දන නුඹෙ ගමන දැකම දැකමා" කෑල්ල පට්ට...❣️
@fitnesszone0207
2 жыл бұрын
*ගිනි සිළුව වගේ
@user-xf2tj3te3i
2 жыл бұрын
@@fitnesszone0207 😆😆
@d.m.p.dissanayake8584
2 жыл бұрын
අනෙ හා ඒ කොටස තමා පට්ට 👌❤️
@kavithidasna
2 жыл бұрын
Yo 💔😅😅
@wasanthasudda1107
2 жыл бұрын
Yep 👍❤️
@tharindulakshan7871
2 жыл бұрын
Ela ela ban bokka uba ubage tgt akata kohoma hari giya aka bokkema love
@harryharsh
2 жыл бұрын
ආදරෙයි මචං
@niludamayanthi1126
3 жыл бұрын
හුරුබුහුටි ටිකක් චණ්ඩි Harry .................❤❤ සුපිරියි ආ....😍😍
@harryharsh
3 жыл бұрын
❤️
@Yashii1152
3 жыл бұрын
දැනටම 100පාරකට වඩා ඇහුවා❤️❤️ Suberb bro👌👌❤️
@harryharsh
3 жыл бұрын
❤❤️🌼
@hashinipulasinghe7303
2 жыл бұрын
මාර ලස්සනයි කටහඩ හොයාගෙන awe. Fb එකේ කොරියන් film clip එකකට මේ සින්දුව දාලා තිබිල හොයාගෙන ආවේ.
@harryharsh
2 жыл бұрын
Aneh thank you so much
@hashinipulasinghe7303
2 жыл бұрын
@@harryharsh තව මේ වගේ සින්දු අපිට ගෙන්න අයියේ හොද තැනකට එන්න පුළුවන් ඔයාට සුබ පතනවා
@zainah4205
3 жыл бұрын
සිංදුව ඇහුවට මෙච්චර දවසක් ආසාවෙන් දන්නෙ නෑ harry අයියගෙ කියලා.. congratulations අයියා😍
@harryharsh
3 жыл бұрын
Thank you nangi
@vimuwa5905
3 жыл бұрын
අම්මො අම්මො සින්දුව නම් අයෙ ගැම්මක් තමයි සුපිරි සන්ජන අක්කත් හරිම ලස්සනයි 😄😄
@harryharsh
3 жыл бұрын
❤️
@leewo5135
3 жыл бұрын
" ගිනි සිලුව වගෙ පද්දන නුබෙ ගමන දකම දකම මට පිස්සු හදෙ " 🔥🔥🥵🔥🔥
@naviyamusic
3 жыл бұрын
Trending යන්න ඔන වැඩක් ❤️
@harryharsh
3 жыл бұрын
සහෝදරයා
@dinuhansamali7614
3 жыл бұрын
දකුණෙ කොල්ලෙක්...පට්ටයි අයියේ....ගොඩ යන්නම සුභ පතනවා....😘😘😘
@harryharsh
3 жыл бұрын
💌 thank you so much sister
@kavindutheekshana5617
3 жыл бұрын
🔥❤️
@naginofficialpathirana1111
3 жыл бұрын
💪
@covermania2590
3 жыл бұрын
ச்,,,,,,,,,,,
@covermania2590
3 жыл бұрын
@@kavindutheekshana5617 வ்
@tharangasammanikodikara7162
Жыл бұрын
අහම්බෙන් whats app states එකකින් සෙට් උනෙ නියම සින්දුව👍good luck
@ishanikarunarathna1641
3 жыл бұрын
රාගිනියේ ටික් ටොක් පෙරලියක් කරලනේ ඕයි.සුපිරියක්ම බන්. මේකනම් හිට් එකක් වෙන්නම ඕන එකක්. සුබමහ්💖😜
@harryharsh
3 жыл бұрын
❤️
@helminijayasundara803
3 жыл бұрын
මන් මේ කී පාරද බලන්නේ කියලවත් මතක නෑ..විටින් විට ඇවිල්ලා බලනවා..❤️❤️
@tharunchethi7462
3 жыл бұрын
Shirawatama balanna baanna asai
@buddhikasajeewani6248
3 жыл бұрын
අයියෝ මේක පිස්සුවක් නේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ නේ.මරු.❤️❤️❤️🌹🌹🌹💐💐💐💐
@harryharsh
2 жыл бұрын
❤️❤️
@sandun7544
3 жыл бұрын
2:56 ඉදන් තමාගැම්මක් එන්නේ😋😍 පට්ට ආතල් සින්දුව අහනවා හැමතිස්සෙම ❤️🔥 ගින්දර ඈ ❤️
@harryharsh
3 жыл бұрын
thank you so much brother
@hansadineth3431
3 жыл бұрын
Aniwa ❤️🔥😍
@sandun7544
3 жыл бұрын
@@hansadineth3431 ❤️🔥
@kavimax9910
3 жыл бұрын
eka nam eththa
@hansakahirushan5982
3 жыл бұрын
දානේ ගෙදර කැරම් ගහද්දි අපේ කොල්ලෙක් හයියෙන් දැම්මා
@ranjaniranjani1876
3 жыл бұрын
Tik tok eken dakkeee 🧐🧐සින්දුව හොයා ගන්න කාපූ කට්ටක් මම ... අම්මෝ ... ලස්සනයී අයියේ ... ෆට්ට... නේ 💙💙😜😜
@harryharsh
3 жыл бұрын
Thank you dr
@chamaraudagedara3486
3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ😶😁❤️
@harryharsh
3 жыл бұрын
❤️
@slmusiclovelys1887
3 жыл бұрын
Tik tok එකෙන් හොයාගෙන ආවේ. සිංදුව ලස්සනයි.❤️❤️
@harryharsh
3 жыл бұрын
Thank you dr
@Ama_girl2523
18 күн бұрын
අවුරුද්දේ අන්තිම දවසෙත් අහනවා ❤ 2024.12.31💖
@harryharsh
18 күн бұрын
@Ama_girl2523 එච්චරයි ඕනෙ ❤️🫶
@gayanthakaushalya9026
17 күн бұрын
Math innwo❤
@DarshiDissanayake
17 күн бұрын
Math
@gamingwithsawron6191
17 күн бұрын
Math
@slbusloversclub550
3 жыл бұрын
2:55 ඉදල තියෙන ටිකනම් පිස්සුවක් ඈ.ආදරෙයි හැමෝටම 💖💖💖💖
@harryharsh
3 жыл бұрын
Chariya sing❤️🔥
@SLMemeReview
3 жыл бұрын
e tikata thama math asama
@Navodya_Pasindu
3 жыл бұрын
Patta aa
@gaweshanabandara7348
3 жыл бұрын
maath e tikata nam aasayi patta
@sahaniddamalgoda1589
3 жыл бұрын
Math asem❤️
@hasmithahimod
3 жыл бұрын
Mewage nahayen adannathi supiri songs karamu digatama broo 😊❤️🇱🇰
@harryharsh
3 жыл бұрын
❤️
@SandyaSamanmali-t1z
12 күн бұрын
2025 අහනවා supiriyak thama .meke rap ekata gahanna ba mona song ekatawath .❤✨❤
@Thenukaofficial
12 күн бұрын
😘
@Thenukaofficial
12 күн бұрын
Thenuka official
@king12850
3 жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක් අයියෙ all the best 💖☺️
@harryharsh
3 жыл бұрын
Thank you dr
@lahirusampath4604
3 жыл бұрын
රාගිනියේ හිටි එකක් වෙනවා කියන අය මේ පැත්තට 😍👍🖤
@dinu5038
3 жыл бұрын
ගිනි ගින්දර
@dinu5038
3 жыл бұрын
ට්‍රෙන්ඩින් එකෙන්ම
@muthushisewwandi7327
3 жыл бұрын
Aniwa kollo ❤
@sandunchanuka6380
3 жыл бұрын
ට්‍රෙන්ඩින් 😍
@harryharsh
3 жыл бұрын
❤️
@minolichathurya9116
2 жыл бұрын
gammak thama comlooooo
@reshismusictone2539
3 жыл бұрын
ආව් ඒක මරු අයියණ්ඩී.... අන්තිම ටික 🔥❤🌺
@harryharsh
3 жыл бұрын
❤️
@lenushkaweerasingheofficia8188
3 жыл бұрын
දකුණු පළාතේ හදපු සුපිරි song එකක් පට්ට හොදේ එල සුපිරි බ්‍රෝ 👍😘❤️
@harryharsh
3 жыл бұрын
Thank you
@lenushkaweerasingheofficia8188
3 жыл бұрын
@@harryharsh welcome 👍ඔයාගේ රැප් රහසක් සින්දුවේ එකත් මරු බ්‍රෝ 👍😘
@TikTokvideo-db2hj
3 жыл бұрын
🖐️gemmak thama bro
@dilkidananjana8342
3 жыл бұрын
Aiyooe maru song eka... hoy ganna kapu kattak song eka
@harryharsh
3 жыл бұрын
Thank you nangi..
@dilkidananjana8342
3 жыл бұрын
Digatama me wage song karanna labenna kiyala wish karaawa aiya..😍 congratulations aiye.
@d..518
3 жыл бұрын
රාගිනියේ මේකත් ගින්දර වගේ🔥🔥🔥🔥🔥🔥🔥 කොල්ලෝ
@harryharsh
3 жыл бұрын
❤️
@tharushimawijekoon1050
3 жыл бұрын
අම්මෝ මාර ලස්සනයි ....❤️😍😍😍 වචනත් ගින්දර වගේ සුපිරි..❤️❤️
@harryharsh
3 жыл бұрын
❤️
@MR_PODI_STATUS
16 күн бұрын
2025 anyone 🙂🤍🎧
@Slbadkolla
13 күн бұрын
Api innawa
@thisarasasmitha7296
13 күн бұрын
😼
@Rajiya-u7t
12 күн бұрын
Yah bro❤❤
@gamingpro9816
12 күн бұрын
❤
@ytvideo-bj8fp
11 күн бұрын
❤
@Mimmimm
3 жыл бұрын
2:57 ඒකහ් පහර 😍🔥😎
@harryharsh
3 жыл бұрын
❤️
@nimeshbandara6450
3 жыл бұрын
කීපාරක් ඇහුව ද මන්ද😂 තාම එපා උන්නෑ🙂✌️ සුපිරියක් මේක නම්😍💪
@harryharsh
3 жыл бұрын
❤️
@blueshark1236
16 күн бұрын
ආයෙත් උඩටම❤
@harryharsh
16 күн бұрын
@@blueshark1236 ආදරෙයි
@Kavidu-r1j
3 жыл бұрын
මේ සින්දුව මෙහෙම තිබිලා මදි මිලියන 10ක් වත් විව්ස් එන්න කියල මං ප්රාත්ත්රනා කරනවා... මන් ගොඩ කාලෙකට පස්සෙ දැක්ක පට්ටම සිංදුවක්... සන්ජානා අක්කත් නියමට නටනවා. අයියේ උබත් පට්ට මචන්🤩😊♠
@harryharsh
2 жыл бұрын
සහෝදරයා ස්තූතියි
@nithisi4496
3 жыл бұрын
Tik tok එකෙන් හොයාගෙන ආවේ. සිංදුව ලස්සනයි.😍 සුපිරි වැඩක්❤️👍
@pasindudilhara2990
3 жыл бұрын
.math
@thanusajana3053
3 жыл бұрын
Mamath
@madushanrodrigo9488
3 күн бұрын
Hee me song eka miss une komada kiyala thama kalpana karana mama..😒 patta hebei..🥰😍
@harryharsh
3 күн бұрын
@@madushanrodrigo9488 Thank You ❤️
@madushanrodrigo9488
3 күн бұрын
👍@@harryharsh
@travel4604
3 жыл бұрын
සුපරි පරි ඉතීරෙන සින්දුවක්😍 ජයවේවා... නියමයි... මේ දිලුමා ❤
@harryharsh
3 жыл бұрын
❤️
@AVIYA279
3 жыл бұрын
කියන්න වචන නෑ දවසට ඒක පස් පාරක් විතර අහනවා සුපිරි
@harryharsh
3 жыл бұрын
Thank you so much dr
@nisantanisanta1843
3 жыл бұрын
Meke video eka patta 😘😘
@unwstatus4041
3 жыл бұрын
අඩෝ සින්දුවත් මරු විශුවල් එකත් 👌 මරු ගැම්මක් ම තමා.
@harryharsh
3 жыл бұрын
❤️
@ayeshmikaushalya8859
3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද...මාරම ලස්සනයි...සුභ අනාගතයක් හැරී අයියේ...❤❤❤
@ChandaniMallika-wm3gb
12 күн бұрын
Maru ane meka 😒💗 2025 anyone ❤😚
@akashgoedition6898
3 жыл бұрын
එක පාරක් බලල ආයෙ හැරී බැලුව එතකොට තමයි හැරී ඉන්නව කියල දැක්කෙ excellent
@harryharsh
3 жыл бұрын
Yo
@sewwandinanayakkara5808
3 жыл бұрын
මට පිස්සු වගේ හිත ගැස්සෙයි දැනෙයි කැකුම කැකුම ❤️😍
@harryharsh
3 жыл бұрын
💌
@janakaprasad6489
10 күн бұрын
සෙට් උන සුපිරිම සින්දුවක් ❤😊 මේ අවුරුද්දෙත් අහනවා
@sivlog9
3 жыл бұрын
Congratulations හැරී අයියේ. ඒක සුපිරියක් ❤😍🤘
@harryharsh
3 жыл бұрын
❤️
@dularaanjana
3 жыл бұрын
මාතර ගැම්මක් ❤️🩹
@harryharsh
3 жыл бұрын
Brother
@Shwe_min_music
2 жыл бұрын
වර්තමානයේ වේග රිද්ම ගීතවලින් මට නම් හොඳම ගීතය මේක 😍🔥
@harryharsh
2 жыл бұрын
❤️ means a lot
@pramodvithana9346
3 жыл бұрын
Maru ayya💯🔥💓
@harryharsh
3 жыл бұрын
❤️
@kasuneranga1210
3 жыл бұрын
මේක නම් මරු සින්දුව ලස්සනයි අය්යේ❤️ දකුනෙ ගැම්මක් ඉතින් 😁🤗
@harryharsh
3 жыл бұрын
Brother
@Ayesh2278-q1o
7 ай бұрын
රාගිණියේ 😍💖 (2024)✌️
@tharujayasuriya7684
3 жыл бұрын
♥️🌝 කීවෙනි සැරේට්ද මේක අහන්නෙ කියලා හිතාගන්න බෑ
@harryharsh
3 жыл бұрын
❤️
@chathudananjalee8236
3 жыл бұрын
Lirics ටික හරිම ලස්සනයි ශශිනි අක්කේ....Congratulations...😍😍😍😍❤❤❤👌👌👌👌ගොඩාක් ලස්සනයි නියමයි....😋😋🤩😘😘😘😘
@sashiherath4294
2 жыл бұрын
Thank you very much nangi 😍
@Vidu-m9j
Жыл бұрын
Anthimatika thama pattama😊
@yoo.wethryn
3 жыл бұрын
නටන්න ඇහැකි🤭❤️🔥
@harryharsh
3 жыл бұрын
Thank you zoom music
@AVIYA279
3 жыл бұрын
සංජනා අක්කි ඉදිය සුපිරිම විෂුවල් ඒක පට්ට හැරී අය්යා ❤️
@harryharsh
3 жыл бұрын
සහෝදරයා
@ShamikaDilshan-hr6ci
5 ай бұрын
❤❤ gammak aa❤❤
@isurusampath5522
2 жыл бұрын
gammak thama
@harryharsh
2 жыл бұрын
❤️
@ayeshsumudu6807
3 жыл бұрын
රාගිණියේ සුපිරියක් තමයි ❤😊🤘 ජය වේවා අයියා
@harryharsh
3 жыл бұрын
❤️
@_99yoker.king_
3 жыл бұрын
1පාරකට වඩා අහාපූන් කො❤️
@harryharsh
3 жыл бұрын
🥂❤️
@sandunchanuka6380
3 жыл бұрын
❤️
@sandinamadhubhani182
3 жыл бұрын
Me inno
@dilshamadushani7430
3 жыл бұрын
10 parak ahuwa
@kavimax9910
3 жыл бұрын
me mamath ehuwoooo
@shashikadilshan2701
11 күн бұрын
2025 anyone ❤ 0:52
@PoornaMadhubhasha
11 күн бұрын
❤😂
@GihanSandeepa-p4g
7 күн бұрын
❤😊
@NimtharaCharushi
Күн бұрын
Supirima tika ❤❤
@MuthuShanika-v7o
12 сағат бұрын
😢❤
@chanisanesha8078
3 жыл бұрын
අම්මෝ.....මේ..සිංදුවේ නම හොයන්න කෑව කට්ට ......🥲🥲නියමයි All the Best
@KasunNetwork
3 жыл бұрын
නියම්යි Harry අයියේ ... සුපිරිම ... ❤️❤️❤️😉😉😉😉
@harryharsh
3 жыл бұрын
❤️
@fathimashahara2701
2 жыл бұрын
Mekanam pattai.ahuwama thawath ahanna hithana mama meka 100 parata wada ahala thiyanawa.very beautifully .thanks ayye.aaaaaaadarei
@LiviZ_x
3 жыл бұрын
harry ඔයාට කොහෙන්ද මේ වචන අනේ පට්ට song එකක් ජය වේවා harryo
@harryharsh
3 жыл бұрын
Dr lrycs . Shashini thilakarathne Rap - chariya sinhg
@thirathi8537
3 жыл бұрын
කියන්න වචන නෑ❤️✌️සංජානා අක්කිහ්😘
@Batuu_page
Жыл бұрын
මැරුනු පවන් අයියගෙ ආසම සින්දුවක්💫🙂
@shorts_video220
3 жыл бұрын
😀👍Harry harsh ayya මමනං 🇱🇰ලංකවේ තියෙන සිංදු වලින් අහපු සුපිරිම සිංදුව තමයි මේ සිංදුව.yohaniගේ මැණිකේ මගේ හිතේ සිංදුවටත් වඩා 100පාරකටත් වඩා අහන්න හිතෙනවා harry ayya ඔයාගේ සිංදුව.තවටික දවසකින් 1M(වන් මිලියන්) ගහයි මේ සිංදුව.1M views ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! Harry harsh ayya ඔයගේ සිංදුවට!!!🙏😎
@harryharsh
3 жыл бұрын
Love you malli... jaya❤️
@shorts_video220
3 жыл бұрын
@@harryharsh Thanks bro ❤️❤️❤️❤️
@HashanThilina
3 жыл бұрын
Awesome ❤️ Best of luck my brothers♥️
@harryharsh
3 жыл бұрын
Thank you so much ayye ...... i really respect you❤️
@deekshan2008
9 күн бұрын
මෙච්චර ලස්සන සින්දුවක් කියලා දන්නැතුව මෙච්චර කල් මම හිටියා 😮
@darshanatharaka120
3 жыл бұрын
හැරි අයියාගේ වැඩක්නේ සංජනා නංගිත් ඉන්නෙ එකෙන්ම හිට් එකක් වෙනවාමයි ❣️👌🤝💖💕
@harryharsh
3 жыл бұрын
❤️
@Imasha_Welivita
3 жыл бұрын
සිංදුව හොයාගන්න කාපු කට්ටක්😁😍
@harryharsh
3 жыл бұрын
HYYOO😑
@chamaraudagedara3486
3 жыл бұрын
මාත් ඉස්සරෝම අහපු පාර ඒම තමා😂
@kasunthapro1195
3 жыл бұрын
Tiktok එකෙන් දැක්ක ගමන් අවේ හැමතැනම හෙවුවා සින්දුව 🙂
@σαμ-χ9φ
3 жыл бұрын
Tik tok aken hoyagena ave 😀😀
@nethukanethminagamage9192
3 жыл бұрын
@@kasunthapro1195 ow bn math ehemayi
@dilushikapathiranage8801
2 жыл бұрын
එකසිය පනස්වෙනි වතාවටත් ආපහු අහන මං❤️❤️still feel ur voice harry aiyh❤️❤️
@harryharsh
Жыл бұрын
❤️
@gamingboy4910
3 жыл бұрын
පට්ට සින්දු ව නම්....රහසක් සින්දු ව වගේ හිට් එකක් වෙයි මේකනම් අය්යෙ...💖💖
@harryharsh
3 жыл бұрын
Thank you brother
@kavinda5547
3 жыл бұрын
ෆ්ට්ට ඒක 🥳❤️
@harryharsh
3 жыл бұрын
❤️
@tharushadilshan-g5f
10 күн бұрын
rap ekanam maru aaa
@mprvisnu3045
3 жыл бұрын
සින්දුවේ ටික් ටොක් හිට් උන කෑල්ල තමා සුපරිම ♥️♥️
@harryharsh
3 жыл бұрын
❤️🔥🙈
@shuwethafernando5324
3 жыл бұрын
Ow ne 🙂✋
@ashiyacheini5957
3 жыл бұрын
ඈ ඒ කව්ද
@Miracleshappen2222
3 жыл бұрын
Kauda e?
@SadeeKDPK
3 жыл бұрын
😅❤️❤️❤️❤️
@Ashenivihanga
3 жыл бұрын
සින්දුව හොයාගන්න කාපු කට්ට .. සුපිරි ❤️
@harryharsh
3 жыл бұрын
Thanks
@b.mortivation
7 күн бұрын
song එකනම් ම්අරු😫💖 music video එකක් කරද්දි අයියේ මිෂෙල් වගේ නිලියක් ගත්තනම් ගොඩක් ලස්සනයි නැත්තන් අපේ වලාකුල ගන්න විශේෂයෙන් මේ වගේ සින්දුවකට ඒ වගේ කෙනෙක් හිටියා නම් ගොඩක් ලස්සනයි
@anukindeepa7214
3 жыл бұрын
පට්ට සින්දුව...බීට් එකත් මරු...good luck අයියේ....
@harryharsh
3 жыл бұрын
❤️
@menushavihangani5199
3 жыл бұрын
පට්ට සින්දුවක් හරි අමාරුවෙං හොයාගත්තේ ela😍👍👌🤟
@harryharsh
3 жыл бұрын
Thank you brother
@MenukaRidmi-m7k
17 күн бұрын
Eeka patta ❤oii
26:30
2024 Hit Sinhala Song Collection - 2024 සිංහල සින්දු 🎶 | Silun Music
Silun Music
Рет қаралды 3 МЛН
4:28
රාගිණියේ |Raginiye(Ruchiravi) - Slowed+reverb
Slowe BeatZ
Рет қаралды 103 М.
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
4:17
Ill Mahe Kurullo (ඉල්මහේ කුරුල්ලෝ) Nisala Kavinda | Akiiy | @YuKIBeatZ | Official Music Video
Nisala Kavinda
Рет қаралды 9 МЛН
6:08
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
AVATAR BAND SL
Рет қаралды 8 МЛН
3:49
Sai Abhyankkar - Aasa Kooda (Music Video) | Thejo Bharathwaj | Preity Mukundhan | Sai Smriti
Think Music India
Рет қаралды 201 МЛН
3:58
Dimi3 x Dulan ARX- Ru Siri(රූ සිරි) Ofc SriLankan Version
Dimi3
Рет қаралды 6 МЛН
6:58
උකුල් ලතාවේ | Ukul Lathawe @naughtyproductions | Prod By Chamath Sangeeth
Naughty Productions
Рет қаралды 1,4 МЛН
12:39
Chill එකේ ඉද්දි අහන්න සුපිරිම සිංදු set එක |
ᴛᴏᴇᴠ ᴇᴢʀᴀ ☁️
Рет қаралды 281 М.
4:09
Manika (මැණිකා) - DIMI3 X Raini Charuka [Official Music Video]
Dimi3
Рет қаралды 3,4 МЛН
4:59
SANUKA - MOHINI (මෝහිණී) ft. MasterD
SANUKA
Рет қаралды 4,8 МЛН
19:11
2024 New Hits | Trending sinhala songs |New sinhala songs (2024 හොදම සින්දු පෝලිමක්) #trendingsongs
SASIYA TV
Рет қаралды 307 М.
28:39
6/8 Audio Jukebox (හොදම ටික) || Sinhala Remix Songs || Sinhala DJ Jukebox || Remix Songs 2022
Desawana Remix
Рет қаралды 3,9 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН