rahu grahaya | rahu dhashawa | raahu apala | rahu apalayata piliyam | gagana prathap

  Рет қаралды 34,758

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
this video include - horascopesinhalatips ,handahana balana krama, jyothishya and other tutorial
gagana prathap perera - horascopesinhla , sinhalahandahana padam ,sinhalaastrology , kendaraya balamu, astro , horascope , handahana ,palapala , rahu kalaya ,senasuru dasha,raahu
handahana,handahanabalamu,kendare,astrology,srilankan astrology,sinhalahorascope,horascopetutorial,handahana balamu,gagana prathap,lagna palapala,rahukalaya,senasuru apala,rahu pala,suba nakath,subha hora,maha dashawa,kendara balanna igenagamu,derana tv,sangiithe,retta,vasthi,lochi,maniya,kaale,myhub,sinhalasong,vishwakarma,nodutu lokaya,hendare kohomada,fenshuyi,nakath balamu,malwara,lanka handahana,litha,subha nakath 2020
handahana,handahanabalamu,kendare,astrology,srilankan astrology,sinhalahorascope,horascopetutorial,handahana balamu,gagana prathap,lagna palapala,rahukalaya,senasuru apala,rahu pala,suba nakath,subha hora,maha dashawa,kendara balanna igenagamu,nodutu lokaya,hendare kohomada,fenshuyi,nakath balamu,malwara,lanka handahana,subha nakath 2020,apala duru karana pirith,hadahana,astro,astrology sri lanka,hadahana sinhalen balanna,palapala 2021,2021 lagna palapala

Пікірлер: 149
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
@indunildivisekara3948
@indunildivisekara3948 Жыл бұрын
මගේ රාහු 7 විවාහ යට සෑහෙන බාධා උනා.කොඩිවිනයක් නිසා.නමුත් ආගම දහමට යොමු වීම නිසා සියලුම දේ ජය ගත් තා.දැන් ගුරු නිසා ආධ්‍යාත්මික ව ගොඩක් ශක්තිමත් වෙන් න පුළුවන් පමම සියලුම දෙනාට කියන්නේ තමන්ගේ බුද්ධාගමට තමන්ගේ ආගමට අනුව සියල්ල ජය ගන්න කියලා
@kkk666-n9i
@kkk666-n9i 2 ай бұрын
මගෙත් එහෙමයි. ඔබේ ලග්නේ මොකක්ද.
@kumarijayasekara3642
@kumarijayasekara3642 3 жыл бұрын
මගේ රාහු 9 නිතරම විදෙස් රටවල ⁣ඉන්නේ,අාගමට ලැදියි ගොඩක්,වැඩිහිටි අයට හොදට ගරැ කරනවා,තාත්තට අාදරෙයි පණ වගේ..දරැවොත් ⁣ඉන්නවා
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
@amithamanchanayaka8473
@amithamanchanayaka8473 2 жыл бұрын
Every thing is v clear good to be a lecturer
@InokaBovithanthrige-su7fc
@InokaBovithanthrige-su7fc 7 ай бұрын
Theruwan saranai sir watina adahas 🙏🙏🙏
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
රාහු ශනි සමග සංයෝග වීම නිසා තනි දරුවා වෙලා ඉන්නව ඉතින් .11රවි උච්චයි නමුත් 1හිස් නමුත් බුද හිමි මිතුන ලග්නෙ ගැටලු වක් නෑ කියලා විස්වාස කරනවා . ගොඩක් ස්තූතියි ඒවගේමපින් ඔබතුමා ගේ දැනුම මෙලෙස අපට බෙදා දෙනවාට
@malikawithnature9833
@malikawithnature9833 Жыл бұрын
Obathumata Theruwan Saranin Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa
@luckypiscesgirl9418
@luckypiscesgirl9418 Жыл бұрын
Rahu anthardashawa gathakarami.manasika peedanayata nithra muhuna demi.namuth sitha pinatama,dan deematama pelabei.
@GayaniDarmasuriya-ud3sm
@GayaniDarmasuriya-ud3sm Жыл бұрын
සිංහ ලග්නය රාහු 3 වැන්න ඉගෙනිම නතර උනා පවුලේ ජිවන බරට උරදෙන්න උනා ලැබිම් අතින් ගොඩක් හොදයි මුදල් දේපල ලැබිම විවාහයත් සිදුඋනා
@s.1.00-k1x
@s.1.00-k1x 2 жыл бұрын
Rahu laganaye innawa .kalasarpa yogaya thiyenawa .eyata kohomada balapanne .mahattayata godak pin
@rajakulathungaperera9155
@rajakulathungaperera9155 Жыл бұрын
Mage rahu 1 mama tama windawanawa.... kohomada galawenne danna.... man ahema apalayaka inna bawa danne oba tumage vedio baluwata passe
@nuwannw2573
@nuwannw2573 3 жыл бұрын
මගේ රාහු 10 වැන්නේ(කටක රාශිය තුල) රවි(බාධක) සමග යෝග වෙලා තියෙනවා මට පාසල් කාලයේදී රාහු මහ දසාව ලැබුවට පස්සෙ පන්ති නායක,ශිෂ්‍ය නායක තනතුරු පවා ලැබුනා ඒ නායකත්වය නිසාම දුක් වෙන්න සිදුවීම් සිදුවුනා.මගේ අතින් ඒ කාලෙ කුඩා සතුන්ට හානි සිදු වුනා මෝඩ වැඩ ගොඩක් ඒ කාලෙ සිදුවුනා 😔.
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
රාහුගෙන් වේගවත් බව වගේම මොලේ නැති තීරණ ගන්න පොලඹවනවා
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
ඔබේ අදහස් දැක්වීම ඉගෙනගන්න අයට බොහෝම වැදගත් ගොඩක් අගය කොට සලකන ඔබේ අදහස් දැක්වීම
@TharuUx-d8p
@TharuUx-d8p Ай бұрын
13:00
@gamingrichsl568
@gamingrichsl568 8 ай бұрын
Rahu 5 mithra rashiyaka thenpath wema egenemata hodada
@prasankirajapaksha6151
@prasankirajapaksha6151 Жыл бұрын
Mageth rahu 7 singha lagnaye vivahaya kada kappal wela .. viyaparaya naththatama nathi wela .. godakma apahasuwen jeewath wenne
@darshikapramod4787
@darshikapramod4787 3 жыл бұрын
Sir hodata wadasatahana karanawa API hodin igena gannawa bohoma pin
@misarikumari9944
@misarikumari9944 2 жыл бұрын
සහතික ඇත්ත සර් මගේ රාහු 8 සමහර වෙලවට pessu
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
ඔව් රාහු මොළය අවුල් කනවා
@MaduShi-wj3gg
@MaduShi-wj3gg Жыл бұрын
Man Rahu 7 Mina lagnaya. Igeneema kadakappl una. Velvkt oluvt en stress eka daragann ba. Revateem valata ahu una. Aviddonava. E vagem nodann palath danagnn. Thniyama gamnak yann evva puluvan una.
@slrmusic525
@slrmusic525 5 ай бұрын
ශනි රාහු 6 වැන්නෙ යෝග වෙලා සිටිනව කොහොමද ඒ ගැන අදහසක් දෙන්න පුළුවන් ද
@StarScience-vf2kh
@StarScience-vf2kh Жыл бұрын
Rahu 12 kanya rashiye lagna kendre nawanshakaya kendare dekema eka kohomada sair
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
සහතික ඇත්ත සර් ,,කියපුවා ඔක්කොම හරි ..මම රාහු 1 කේතු 7 ඉන්නේ ...මට ඉතින් වරදක් නැහැ ...හොඳ නරක දෙකම මේ වනතෙක් ලැබිලා තියෙනවා ...හැබැයි ඉතින් මගේ පාසැල් ගමන නම් හරි ගියේ නැහැ ..සාමාන්‍ය පෙල විතරයි කලේ .....ස්තුති සර් 🙏
@三好マドマ
@三好マドマ 3 жыл бұрын
Sadu ekkada
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
@@三好マドマ නැහැ සර් සදු ඉන්නවා 3 කොටුවේ ..කොහොමටත් මම සර්ගෙන් මගේ උපන් වේලාව බලවා ගන්න ඕනි ....ඒ වගේම මගේ දරුවෝ 3 උපන් වේලාව හදාගන්නත් ඕන ..ලංකාවට ආවම අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා එන්නම් සර් 🙏 .තෙරුවන් සරණයි ඔබ සැමට 🙏
@sasankahettiarchchi7996
@sasankahettiarchchi7996 3 жыл бұрын
Mageth rahu 1 kethu 7 oyage wage
@hbw20412
@hbw20412 2 жыл бұрын
මගෙත් 🤝 පාසල් ගමන සාර්ථක නෑ o/l හොදටම පාස් A/L ෆේල් 😐
@dilinislg865
@dilinislg865 2 жыл бұрын
@@hbw20412 එහෙමද ..මොනවා කරන්නද ...මට නම් O/L රිසාල්ට් මදි ...මගේ ලග්නය කුම්බ රාහු 1 කේතු 7 ..දුකයි ..ඉගෙනීමට මොනවා උනාද මන්දා . තෙරුවන් සරණයි පරිස්සමෙන් හොඳින් ඉන්න ...🙏❤
@shanikakaluarachchi2804
@shanikakaluarachchi2804 2 жыл бұрын
Mage rahu 1, kethu, guru 7, wiwahaya kafakappal wela. Mahaththaya dala giya. Eya ayeth eida sir ? Api randuwakwathnehe eyayath senasuru erastaka. Apita ayethekathu wenna puluwan weida ? Man mahana wennath giya. Dan depresson ledek. Mata kalauthu piliyam kiyanawada? Man godak manasikawawatila mata udaw karanna sir.
@nishanmadushankamadushanka9162
@nishanmadushankamadushanka9162 Жыл бұрын
Rahu 5 innawa sikuru ekka eka hodaida guruthumani kiyala denna
@Ndliyanage
@Ndliyanage 11 ай бұрын
Mage රාහු 12,kaltalka lagnaya,ඉදිරියට kohoma kalayakda එන්නේ kiyanna
@prasaddissanayake5851
@prasaddissanayake5851 Жыл бұрын
mage lagnaya mithuna Rahu 8, kuja ekka marriage eka upset una jobs godak kara asaneepa nam naha fitness godak hodai
@maduherath8206
@maduherath8206 2 жыл бұрын
Mage rahu ,buda ekata12,meena laganya,mata hodak ettema nee
@lkashkumara8728
@lkashkumara8728 2 жыл бұрын
patta dukak vinde...rahudasawedi😭😭😭😭
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
කර්ම විපාක දැන් ඒක හරි නිසා ඒ ගැන හිතන්න එපා
@anuradhashiranthi1325
@anuradhashiranthi1325 7 ай бұрын
කුම්භ 3 දැනට රාහු ලබා ඇත .ගෙවීමට තවත් අවුරුදු 5 ක් ඇත . විවිධ පලාත් වල ඇවිද්දවනවා. ප්‍රයෝජනවත් දේවලට, රැකියාවක් ලැබුණා . ස්තාන මාරුවීම් ලැබුණා.
@dineshakumari8128
@dineshakumari8128 Жыл бұрын
Mahtmaya, sanduda ude rahu kalayen daruwek ipadunoth e daruwata apalada?
@nadi7071
@nadi7071 Жыл бұрын
Rahu 1, guru ketu 7 (makara lagnaya) Rahu dashawa
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
රාහු 1 කේ මේෂ රාශියේ හොද නැද්ද
@giovannalucarelli3038
@giovannalucarelli3038 2 жыл бұрын
Mage rahu 6 kanniya rashiye maha dashawa addayapanayata bada una anith dewal itha suba una
@Shasini-ww4ke
@Shasini-ww4ke Жыл бұрын
රාහු ලග්නේ තිබිලා, රට ගිහින් හොද job ekak labila, ai masa 2n enna una 😢
@yashodhayashodha1029
@yashodhayashodha1029 2 жыл бұрын
රාහු සිකුරු 7 වැන්නෙ ඉන්න කෙනෙක් සදු 7 කෙනෙක්ට ගලපන්න පුලුවන් ද
@chandimapa9680
@chandimapa9680 2 жыл бұрын
Mata Dan gatha wanuye Rahu maha dasa. Ma hata Rahu maha dasaye siyalu da laba Dunna. Kisima duk widimak na.
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
රාහු කෙනෙක්ට දෙයක් ලබාදේ නම් ඔහු පෙර භවයේ විශාල පුණ්‍ය කර්ම කළ කෙනෙක්. හොඳ ස්ථානයක රාහු හොඳ ප්‍රතිඵල දෙනවා
@hbw20412
@hbw20412 2 жыл бұрын
ඇත්ත 👍 රාහු 1 මගෙ
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
අදහස් දැක්වීමට ස්තුතියි
@nishanmadushankamadushanka9162
@nishanmadushankamadushanka9162 Жыл бұрын
Rahu mage inne 1 Inna eka Inna Buda Shani ekka ekata inne eka Hoda nethida 1 inne
@subhanihansika4247
@subhanihansika4247 Жыл бұрын
රාහු 07 ,කේතු 1 සිටින කෙනෙක්ට .....කුජ 07,කේතු 07 සහ රාහු 01 සිටීම ගැලපෙනවද ?( ඳල කෙන්දරයට අනුව කාලසර්ප යෝගය ඇත භාව කේන්දර ක්‍රමයට අනුව නැත )
@janwithana3057
@janwithana3057 Жыл бұрын
Mage sinha lagne rahu 12 kataka rashiye guruge rahu anthar dasawe (10/07/2015- 04/12/2017..Me kalaye unhiti then nethiwela koti ganak nayath una paratama wetuna...
@dilimaabeywarna1347
@dilimaabeywarna1347 3 жыл бұрын
Sir subha muhurtha hadana widiya kiyala denna
@galaxymobile2832
@galaxymobile2832 2 жыл бұрын
Obathuma wage aya ada kale Hari aduy
@Kaou99
@Kaou99 Жыл бұрын
Ravi buda rahu 11 sitima kohomda?
@shalithaimeshan3900
@shalithaimeshan3900 2 жыл бұрын
Aiye mata kehethu yanne vaipta rahu yanne mata babek innava paul jivithe godak aul vela thine api venama inne mokakda karanna ona kiyala therenne
@deepanirathunga8818
@deepanirathunga8818 Жыл бұрын
මගේ රාහු 1 කේතු 7 විවාහය පරක්කුයි. මන් උසස් අධ්‍යාපනය ලබනවා. තාමත් ඉගෙන ගන්නවා. ඩිප්ලෝමා 1 කරන්න බලාපොරොත්තු වෙනවා
@janakadhanandana5103
@janakadhanandana5103 Жыл бұрын
Gomeda rahu 12 ina kenekta peladima gataluwak neda anith gruhayange pihitimath baliya yuthuda?
@indikanuwanprabathwickrama9054
@indikanuwanprabathwickrama9054 3 жыл бұрын
Thula lagna wita 1 senasuru samaga raahu sitiyoth kohomada? Thawaduratath senasuru 22 dekarnaadipathi nam mokada wenne? Thanks.
@jayanisandareka8691
@jayanisandareka8691 2 жыл бұрын
Mage rahu 3 wanne mithuna lagne aurudu 18k tiyenva mage kalabala gatiya aramunu valata yame ikman bava vadi una geuna kaleta vada nam 75%k hodai ...danata erashtakayak yanava e nisada dan na kiyanna taran palak tavama na tama 03 wannata kohomada sir
@h.m.bmenikebandara9432
@h.m.bmenikebandara9432 2 жыл бұрын
Thank you sir
@BEC-dl4rn
@BEC-dl4rn 2 жыл бұрын
Mage rahu 6 inne. Rahu maha dasawa rahu aturu dashawa ynne. Okkom hodin ynawa, eth adare karanna ba etakota pissek wenawaa,. Kihipa parakma ekama de una love hinda mage manasa aul una mulu lokema adurui wge. Kisim deyak pahadili ne. Eken terum gtte mata anit okkom karanna puluwan love karanna ba kiyala . Eth love karanna asai. Eth wade hariynna.
@dilanisagarikabaraniwalali9927
@dilanisagarikabaraniwalali9927 2 жыл бұрын
rahu 10 kethu 4 kalasarpa yogaya thibe meena lagnaya rakiyawedi waraddakata hasu una eth eken beruna ,athsan kireeme waradakin
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
රාහු රැකියාව ප්‍රශ්න ඇති කරන නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න
@chamilamadumali3004
@chamilamadumali3004 2 жыл бұрын
රාහු කුජ සමග 11 වැ නි කොටුවේ. මේ දෙදෙනාගෙන් ම අයහපත් බලපෑම් ද සිදු වෙන්නෙ? ස්තූතියි !
@kalharasenadhira993
@kalharasenadhira993 5 ай бұрын
රාහු 1 තියෙන්නෙ. ඉගනගන්න කාලෙම තිබුනෙ රාහු. ලොකු අවුලක් උනේ නෑ. ශිෂ්වත්ව විභාගය, o/l ඉහලින් ගොඩගියා, A/L කරද්දිනම් ගොඩක් කරදර ආවා ABB ගත්තා bio කරලා . Medicine නම් යන්න බැරි උනා ඒත් campus ගියා.එහෙදිත් ඉගනගන්න ලොකු උන්න්දුවක් තිබුනෙ නැතත් විභාග සේරම ගොඩ දාගත්තා. හැබැයි ඔය මුලු කාලෙම සෑහෙන්න ඇවිදින්න උනා. ඉස්කෝලෙ යනකාලෙ වැඩි කාලයක් ගෙවුනෙ මහපාරට තමයි😊
@bigoniyafernando7619
@bigoniyafernando7619 Жыл бұрын
රාහු 8 ඉද්දි ඇයි නරකයි කියන්නේ? මොනවගේ දේවල්ද?
@pie_Meems
@pie_Meems Ай бұрын
රාහු රවි දෙන්න 9 කොටුවෙ හිටියොත් . කාගෙ ලක්ශනද වැඩි වෙන්නෙ
@gigiriamanda8480
@gigiriamanda8480 2 жыл бұрын
Rahu, Rawi, sikuru 3nm palweni bawye nm tiyne..ek monwge d sir.
@kumuduniwijethunga153
@kumuduniwijethunga153 Жыл бұрын
6raahu dhanu lagne සදාකාලික ledaduk කරදර
@bawasthahelaya
@bawasthahelaya 2 жыл бұрын
රාහු හා ශනි දෙවනි කොටුවේ ඉන්න එක කොහොමද සර්
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 2 жыл бұрын
මගේ ලග්නය තුලා ගුරු රාහු 1 ඉන්නේ. එක ගුරු චණ්ඩාල යෝගය කියලා මට කෙනෙක් කිව්වා එක ඇත්තද
@ShenYash
@ShenYash 2 жыл бұрын
රාහු සමග ගුරු දෙවෙනි කොටුවේ ඉන්නවා . ගැටලුවක් ද ?
@nadeeshaninagodawithana1983
@nadeeshaninagodawithana1983 Жыл бұрын
රාහූ ආත්මකාරක විය නොහැකිද
@jayakody4
@jayakody4 3 жыл бұрын
Danu lagnea rahu 4 guruth eka hitiyoth kohomada?
@dilipswijerathna8871
@dilipswijerathna8871 Жыл бұрын
සර් මගේ දුවගේ ඉගෙනීම දුර්වල කරන රාහුගෙ අපල මගහරවාගන්න උදව් කරන්න.
@astro3484
@astro3484 2 жыл бұрын
මගේ රහෝ 09 සිකුරුත් එක්ක මොනවා weida
@nipunagayanga1435
@nipunagayanga1435 2 жыл бұрын
රාහු, සදු, සිකුරු ග්‍රහයෝ 3 ම 4 කොටුවේ තියෙන්නේ එක සුබදායක ද 🤔
@lakmaldilruksha8055
@lakmaldilruksha8055 2 жыл бұрын
රාහු 3 වැන්නෙ ඉදලා සිකුරැ කුජ 11 වැන්නෙ හිටියොත් මොන වගෙ පලා පලයක්ද එන්නෙ
@madushageethani6915
@madushageethani6915 2 жыл бұрын
මගෙ රාහු 2 ඉන්නෙ සදු සමග කුම්භ ලග්නයේ ඔබතුමා කිව්ව කටකැඩුනු කතානම් කවදාවත් කියලා නෑ වියදම් පැත්තනම් ඇත්ත
@nayanadodantenne7976
@nayanadodantenne7976 Жыл бұрын
Raghu hat he in a kenakuta galapenn Mona kendarayakdha
@dil569
@dil569 3 жыл бұрын
මගේ රාහු ලග්න කේන්දරයේ 6 සතුරුයි නමුත් නවාම්ශකයේ 3 වන රාශියේ උච්චව පවතී. රහු අතුරු දශාවල ඇවිදීම් වැඩී.
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
rahu 3, 6, 9 , 11 getalu aduyi..
@dodynife1666
@dodynife1666 3 жыл бұрын
@@GaganaPrathap ස්තුතියි සර් ! රාහු , ගුරැ 9 කොටුවේ කොහොමද ?
@isharajayawickrama1449
@isharajayawickrama1449 2 жыл бұрын
Rahu 7 ushabaye rahu maha dasawa dodak karadara una hadisi wiwahayak una
@pushpakumaraherath7823
@pushpakumaraherath7823 3 жыл бұрын
Lagne meena.rahu1.guru ekka.rahu dasawe vides gathakala.
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 жыл бұрын
1රාහු ක,මිභ ලග්නය ක,ඩාකාලය,සර්පයෙක් කැවා උණ, විටින් විට
@depthikawijesekara431
@depthikawijesekara431 Жыл бұрын
Saddhy yoga kiyanne mokakda
@sandasandasanda9480
@sandasandasanda9480 Жыл бұрын
මගේ රාහූ 8 තමත් මට රාහූ මහ දශාව තමයි ගත වෙන්න,
@sandasandasanda9480
@sandasandasanda9480 Жыл бұрын
රාහු 8 ඉන්න නිසා කවදාවත් හොදක් නැහැ ද
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 Жыл бұрын
@@sandasandasanda9480 mage rahu 8 mata nam hondama eaa kale thamy eaa nisa owa eachchara hithanna eppa darmanukuulawa jeewath wenna ethakota mukuth wenne nee hondak wey.
@chathurikawejethunga54
@chathurikawejethunga54 3 жыл бұрын
සර් මගේ ලග්නය වුශ්චික මගේ 5 රාහු තැම්පත් වෙලා ඉන්නවා ගන්ඩාන්ත ගතව මේ නිසා මාහට දරුපල නැතිද විවාහ වී වසර 8 ගතව ඇතත් තාම ඒ වාසනාව හිමිවුනේ නෑ
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
මේකට හේතු වෙන්නේ අමනුෂ්‍ය උපද්‍රව ඒ නිසා ශිව දෙවියන්ට සහ පත්තිනි මෑණියන්ට භාර වෙන්න.
@nimalgunarathna7584
@nimalgunarathna7584 4 ай бұрын
රාශිය අනුවත් පලාපල කියන්න
@navodyadulanjani2002
@navodyadulanjani2002 2 жыл бұрын
ධනු ලග්නය රාහු 7වැන්නේ ගුරු සමග සිටීමෙන් මොනවගේ දේවල් වෙන්න පුලුවන්ද
@cheranga5983
@cheranga5983 9 ай бұрын
Maget dhanu rahu 7. Guru samaga inne
@galaxymobile2832
@galaxymobile2832 2 жыл бұрын
Mage rahu 9 inne kumbaya daru pala aduy agamata ladi piyata audrey
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
අදහස් දැක්වීමට ස්තුතියි
@hashinishashikala5159
@hashinishashikala5159 3 жыл бұрын
Rahu buda ekka hitiyoth
@dilinimadushani4768
@dilinimadushani4768 3 жыл бұрын
Mage lagne kanya rahu 1 inne kujath ekka rahu maha dasaw labapu dawase mage rassawa mat nathi una mage awegaya nisa 😭
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
oyage kenthiya wediyi ikman gathi wediyi. obata amanushya upadrawa lanwiime awadanama wediyi. ruira sambanda getalu saha hardaybaada awadam saha hadisi anathuru awadanama tiyenava. 0760358279 wtsapp msg ekak danna
@dilinimadushani4768
@dilinimadushani4768 2 жыл бұрын
@@GaganaPrathap ok
@Kaou99
@Kaou99 Жыл бұрын
Buda rahu 7 innawa nm komda ??
@Rosiga
@Rosiga 3 ай бұрын
Renakota chu poddak ynwalu😊
@piyanlathamallika257
@piyanlathamallika257 2 жыл бұрын
හෝල් සේල් 🤣😂😄😍
@ykdpro
@ykdpro 3 жыл бұрын
රාහු කටකෙ තිබ්බම කොහොමද සර්?
@asankaedirisuriya7629
@asankaedirisuriya7629 3 жыл бұрын
ස්තුතියි ඉතා වටිනා පාඩමක් රාහු 7 සිටින කෙනෙක්ගෙ හදහනක් ,ගුරු 7 සිටින කෙනෙකුට ගලපන්න පුලුවන්ද , ස්තුතියි .
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
ඒක ගලපන්නට අමාරුයි
@MaduShi-wj3gg
@MaduShi-wj3gg Жыл бұрын
Avurudu 18 ivrunm. E prshn aphu envd
@priyanthiperera6462
@priyanthiperera6462 4 ай бұрын
Rahu agaharu 7 makara
@lahiru8460
@lahiru8460 2 жыл бұрын
rahu 9 widesha rataka inne
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
අදහස් දැක්වීමට ස්තුතියි
@GimmWolff_SL
@GimmWolff_SL 2 жыл бұрын
Mage Rahu 11
@surajgajaweera1962
@surajgajaweera1962 3 жыл бұрын
Mage .rahu sadu senasuru 6 .sihgha rasiye
@shiromilakmalilakmali4858
@shiromilakmalilakmali4858 2 жыл бұрын
Mage rahu kujath akka 11 inne aka koi wage balapaida
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
Kshanika adayam dhana laana labanna puluwan. Eth anith pihitiim nobala haeiyatama eka kiyanna amaruyi
@nimaljayawikrama9624
@nimaljayawikrama9624 2 жыл бұрын
Kumm.
@minasipahanya950
@minasipahanya950 Жыл бұрын
රාහු 7 හිටියට 1 ගුරු ඉන්නවනම් අපල අඩුවෙනවා නේද?
@ramakrishnasite2124
@ramakrishnasite2124 Жыл бұрын
kendare waradiy
@yapakumara1880
@yapakumara1880 3 жыл бұрын
😘😘😘
@samadinirasha7715
@samadinirasha7715 2 жыл бұрын
මගේ රහු 3මීතුන්
@nimashamadushani8054
@nimashamadushani8054 3 жыл бұрын
👍
@kasunchinthaka6305
@kasunchinthaka6305 2 жыл бұрын
මම කරන හැම වැඩකට ම මහත්තයා මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරනවා. මුකුත්ම ප්‍රශ්නයක් නැත්නම් මහත්තයම ප්‍රශ්නයක් මවනවා. කටක ලග්නයේ 7 වැන්නේ රාහු ඉන්න නිසාද එහෙම වෙන්නේ? මහත්තයා ධනු ලග්නයේ. හදහන් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි නිසා මට පිලියමක් කරගන්නවත් විදිහක් නෑ. මෙහි තියෙන සමහර comments වල කියලා තියෙනවා ඔබතුමා බුදු දහමට අනුව හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා කියලා. ඉතිං කෙටියෙන්ම කිව්වොත් පන්සලකට ගියත් හිතේ ශ්‍රද්ධාවක් පහල වෙන්නේ නැහැ. මහත්තයා තැනක් නොතැනක් නැතුව තරහා ගන්න නිසා. ඔබ තුමාට හැකිනම් මෙයට පිළියමක් කියන්න බොහොම පිං.🙏🙏🙏
@SiriSudamma
@SiriSudamma 8 ай бұрын
රාහු.9..නමයේ
@madushipathirana3049
@madushipathirana3049 3 жыл бұрын
රාහු උච්ච වෙලා හිටියාම අපල අඩු කරනවද?
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
ඉන්න ස්තානය අනුව තමයි එක බලන්න ඕනේ
@sangeethkaushala9012
@sangeethkaushala9012 3 жыл бұрын
Rahu/11
@sadeuwdenuwan9299
@sadeuwdenuwan9299 3 жыл бұрын
amme...thanikara pissek wage rahu maha dasawa labuwama nam mage 1 rahu..😔😔😔
@Rdot19
@Rdot19 3 жыл бұрын
Mge rahu 3 thibbe eth loku awlk thibbe nh dasawe
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
@@Rdot19 ow 3ta awulak ne
@nelkaperera4045
@nelkaperera4045 Жыл бұрын
රවී රාහු 11 මිටුන ලග්නේ. රාහු දසාව හොදයි කියන්න බැ
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
hari
🔴 LIVE | Siyatha News | 06.00 PM | 08 - 02 - 2025
Siyatha News
Рет қаралды 3,6 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН