මම යාලුවො බලන්න යන්නේ මේ විදියට. ඔයාලත් මෙහෙමද?🐻✨| Rainy Day: Baking Cute Bear Buns & DIY Gift Wrap!

  Рет қаралды 102,178

Tharu Sand

Tharu Sand

Күн бұрын

Пікірлер: 703
@dilaniiresha5317
@dilaniiresha5317 Ай бұрын
ලංකාවේ කෙනෙක් කරන මෙච්චර ලස්සන video එකක් මට නම් කලින් හම්බවෙලා නෑ. ඒක හරි ෂෝක් , good luck ❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you darling ♥️😘
@poornimarajapakshe
@poornimarajapakshe Ай бұрын
I dont have words to appreciate your creativity Tharu....Its Magical....Bless your hands and you ✨😇👌🖤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Wow, thank you so much ♥️😘😘😘
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Ай бұрын
ඔයාට නම් අරුම පුදුම හැකියාවක් තියෙන්නෙ නංගී ❤ මෙච්චර ලස්සන පිළිවෙලක් තියන ලංකාවෙ channel එකක් මම දැකලම නෑ 😍❤🌹🌹
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee Thank you ♥️😘
@Hasini.karunarathne
@Hasini.karunarathne Ай бұрын
අහම්බෙන් දැක්කෙ අක්ක ඔයාගෙ විඩියො එකක් වෙන ලොකෙකට යනව අක්කගෙ විඩියො බලද්දි මම දැකපු ලස්සනම නිහඩ කලාකාරිනිය ඔයා good luck ❤❤❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee Thank you ♥️😘
@BTSJules
@BTSJules Ай бұрын
I will be honest..this is the first time ever in my life; I think using YT for 14+ years came across such aesthetic, East-Asian & South-East-Asian vibe giving Sri Lankan YT channel. So relaxing, no talking, calm plesant BGM, clean, neat & organized. Beautiful video and after this comment I'm going to watch your other videos too. YT sure did right today recommending your video to me..impressive.
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Wow. Thank you so much your lovely comment ♥️♥️😘😘
@Disna0608
@Disna0608 Ай бұрын
ලඟදිම ඔයාගෙ චැනල් එක වයිරල් වෙනව.මම දැක්කමයි ලංකාවෙ කෙනෙක් මේ විදිහෙ මේ වගේ ලස්සනට වීඩියෝස් කරනව❤.
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee thank you ♥️😘
@pmdsandamali9434
@pmdsandamali9434 24 күн бұрын
මං හිතුවේ ලංකාවේ එකක් නෙමෙයි කියලා හරිම ලස්සනයි මනසට හොදයි💝💐
@Tharu_Sand
@Tharu_Sand 23 күн бұрын
Anee Thank you! ♥️😘
@pmdsandamali9434
@pmdsandamali9434 22 күн бұрын
@@Tharu_Sand 💐💝
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 Ай бұрын
ලංකාවේ කෙනෙක්ගෙ මේ වගේ ලස්සන වීඩියෝ එකක් දැක්කම සතුටුයි...හරිම ලස්සනයි ❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee thank you ♥️😘😘
@dinukshirathnayaka2100
@dinukshirathnayaka2100 Ай бұрын
it's 12.39 a.m. My stress is gone. so calm. no words to admire ur creativity. love ur journey .💝
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
That's great to hear! Thank you so much for appreciating my creativity and journey. ♥️♥️♥️
@udarimaheshika4366
@udarimaheshika4366 29 күн бұрын
අහම්බෙන් දැකපු හරිම ලස්සන වීඩියෝවක්. මාරම ආස හිතුනා. සුබ පතනවා ඔයාට ගොඩාක් දුර ගමනක් යන්න ලැබේවා කියලා.❤ ජේසු පිහිටයි ඔයාට ❤❤❤❤❤
@Tharu_Sand
@Tharu_Sand 27 күн бұрын
Anee Thank you ♥️😘
@sandunisewwandika9642
@sandunisewwandika9642 19 күн бұрын
Hy අක්කි...අද තමයි ඔයාගෙ video එකක් දැක්කේ😍මේ video එක බැලුවට පස්සේ ආස හිතුනා ඇත්තටම හිත සැහැල්ලු වෙනව..so cute😍මන් මේ ඔයගෙ video ටික බලාන බලාන යනගමන්😁😁
@Tharu_Sand
@Tharu_Sand 17 күн бұрын
Anee thank you so much ♥️😘
@harshajayasekara544
@harshajayasekara544 Ай бұрын
No words could describe the beauty of your creations. Absolutely beautiful!
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Wow, thank you so much ♥️😘
@chamararathnayake6244
@chamararathnayake6244 Ай бұрын
ඔයානම් මැජික්කාරියක්....❤ හිත ගොඩක් සැහැල්ලු වෙනවා ... නංගිගේ විඩියෝ බැලුවාම..
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee… Thank you so much♥️😘
@NirmaniWalpola
@NirmaniWalpola Ай бұрын
Aww 😍 Sooo cute!!! 🐻🐱🧡 කන්නත් ලෝබයි එච්චරට ලස්සනයි 🥰
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you darling.♥️😘😘 තාම කෑවෙ නැද්ද? 😄😄😄
@yasodadilrukshi373
@yasodadilrukshi373 2 күн бұрын
මාරම ලස්සනයි . කියන්න වචන නෑ ඉතිං . සුබ පතනවා නංගී . දිගටම වීඩියෝ ගේන්න.❤❤❤❤❤
@Tharu_Sand
@Tharu_Sand 18 сағат бұрын
Thank you darling ♥️😊
@Nishugamagekottawa
@Nishugamagekottawa Ай бұрын
සුරංගනාවියක්❤ මට හිතෙන්නෙම එහෙමයි
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee… 😘 adarei♥️😘😘
@jayaniupeksha793
@jayaniupeksha793 4 күн бұрын
බලපු පළවෙනි vlog එක..ඒක මාරම ලස්සනයි පිලිවෙලයි අක්කේ දෙයක් ඉගෙන ගන්න පුලුවන් ඔයාගෙන්..ඇත්තට සතුටුයි 😊 ඔයා දක්ශයි❤ good luck akka..අද ඉදන් free වේලාවක් හම්බවුනු ගමන් බලනවා ඔයාගේ vlogs ❤❤❤❤❤❤
@Tharu_Sand
@Tharu_Sand 3 күн бұрын
Anee thank you so much darling ♥️😘
@samiravaruni1621
@samiravaruni1621 Ай бұрын
මමත් අහම්බෙන් දැකපු වීඩියෝ එකක්. හරිම ලස්සනයි. ඇත්තටම සිත නිවනවා. ඔබට සුභ පතනවා. තෙරුවන් සරණයි.
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you ♥️😊♥️♥️ Theruwan saranai oyatath 🙏
@pujaniiiahinsa843
@pujaniiiahinsa843 Ай бұрын
Wooooww anee 🥺❤️ it's soo cute... Raping papers පෙන්නපු ගමන් මට woow කියවුනා 🥺💕 ඒ තරම් ඒක ශෝක්.....මාරම creative oyaa 🥺✨️♡ Love ur vlogs 🎉
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee Thank you ♥️😘
@nisansalasubhashini3531
@nisansalasubhashini3531 26 күн бұрын
අහම්බෙන් හම්බ උනේ මේ channel එක..දැන් නං හොය හොය බලන්නෙ. ඇත්තමයි භාවනාවක් වගේ. හරිම පිළිවෙලයි,ලස්සනයි..හිත නිවෙනවා.ඔයා ලොකු හැකියාවක් තියෙන කෙනෙක්..අගය කල යුතුමයි. තවත් ලස්සන වීඩියෝ අපිට දාන්න..බබාලට හදන බිස්කට් ගැනත් විඩියෝවක් ඕනෙ. පරිස්සමෙන් ඉන්න dear..බුදු සරණයි ❤
@Tharu_Sand
@Tharu_Sand 25 күн бұрын
Anee Thank you so much darling ♥️😘
@Alofdo
@Alofdo Ай бұрын
Omg...what is thisssssss.....girly you gives me a tons of inner peace❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
♥️♥️♥️😘😘
@nishawijeratne1420
@nishawijeratne1420 Ай бұрын
Hey darling , mama balanna asama qidihe aesthetic , slow life , cozy vlogs oya karanne.harima creative..randomly hambune channel eka , oyage vlogs godak baluwa , hari amuthu vibe ekak.❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee thank you so much. ♥️♥️😘😘
@Maasha528
@Maasha528 Ай бұрын
Anee shooi akkeee oya nm....harima creative ideas thiyenne oyt....aneee mt harima sathutu hithuna me channel eka hambuna ekt....Thankyouuu akkee....digatama mehema lassana videos genna....parissmt inna akka....Theruwan saranai....
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you so much Nanga♥️😘 Theruwan saranai oyatath
@Oniandosivogs139
@Oniandosivogs139 12 күн бұрын
Akki oyage videos harima lassanai ahamben dakela baluwe..good luck akki ..❤❤❤😊
@Tharu_Sand
@Tharu_Sand 11 күн бұрын
Thank you darling ♥️😘😘😘
@imashishiwanthika113
@imashishiwanthika113 22 күн бұрын
ඇත්තටම මාරම ලස්නයි.කන්න හදපුවා නෙවෙයි කියලා හිතෙන්නේ😍
@Tharu_Sand
@Tharu_Sand 22 күн бұрын
Thank you ♥️♥️♥️
@Rash_71
@Rash_71 Ай бұрын
"Woowwww,soo creative😭💗; Such a aesthetic video 📍🪐"
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you♥️😘
@DiyanowithDfamily
@DiyanowithDfamily 25 күн бұрын
අහම්බෙන් දැකපු video එකක්.. මෙච්චර ලස්සන video එකක්නම් කවදාවත් දැකලා නෑ... 🥰❤️❤️❤️
@Tharu_Sand
@Tharu_Sand 24 күн бұрын
Anee Thank you ♥️😘adarei
@Sudarshi897ev4b
@Sudarshi897ev4b Ай бұрын
Wawwww.. mara ලස්සනයි . අහම්බෙන් me vedio eka dakke. ❤❤❤❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you ♥️😘
@sahanihimanka865
@sahanihimanka865 Ай бұрын
You always have the most unique and cute ideas❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you! 😊♥️
@padmamalani6352
@padmamalani6352 5 күн бұрын
අහම්බෙන් දැක්කේ හරිම ලස්සනයි.සුබ පතනවා❤️❤️💐
@Tharu_Sand
@Tharu_Sand 3 күн бұрын
Thank you 😘♥️
@sulakshi54
@sulakshi54 Ай бұрын
wow 💗පලවෙනියට අද තමා ඔයාගෙ vlog බැලුවෙ ඉවර වෙන්නත් කළින් subcribe kara💗💗
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee thank you so much ♥️😘
@shanemapatage710
@shanemapatage710 23 күн бұрын
How adorable they are🥺❤️❤️❤️the most beautiful cutest buns that I ever seen in my whole life ..I think no one could make these beautiful babies like you akkiii🥺❤️❤️❤️🥰🥰🥰and one more thing…you are soo creative and talented and soo gorgeous akki☺️❤️akkige fingers hariiima lassanaiii akkith wagema☺️❤️gifted people ❤️💐
@Tharu_Sand
@Tharu_Sand 22 күн бұрын
Wow 😊 Thank you so much for your lovely comment ♥️😘😘😘
@savanikarunaratne
@savanikarunaratne 3 күн бұрын
I ve never subscribed to any channel this fast. Good Luck❤
@Tharu_Sand
@Tharu_Sand 3 күн бұрын
Thank you so much darling ♥️😘
@savanikarunaratne
@savanikarunaratne 3 күн бұрын
@@Tharu_Sand 💐
@iyendrikagregory5349
@iyendrikagregory5349 6 күн бұрын
Wowww very nice video. Just started to see you vlogs definitely I will watched all the videos ❤
@Tharu_Sand
@Tharu_Sand 3 күн бұрын
Thank you so much ♥️😘😘😘
@nayomikodagoda6401
@nayomikodagoda6401 3 күн бұрын
You have magical hands❤❤❤❤ Really amazing 🐻🐻🐻🐻 Stay blessed ❤
@Tharu_Sand
@Tharu_Sand 3 күн бұрын
Thank you so much ♥️😘
@Skailer304
@Skailer304 23 күн бұрын
Wow අක්කෙ මේ වීඩියෝ එක බලනකොට වෙලාව යනවකියලවත් තේරෙන්නෑ.මාර ලස්සනයි ❤❤❤
@Tharu_Sand
@Tharu_Sand 22 күн бұрын
Anee Thank you ♥️😘😘😘
@nimethdevapura1097
@nimethdevapura1097 8 күн бұрын
Harima lassani doni,wish you all the best ,go head❤
@Tharu_Sand
@Tharu_Sand 7 күн бұрын
Thank you ♥️😊
@chandrika1370
@chandrika1370 23 күн бұрын
WOW! Very creative, and very talented and I'm beyond words to express how cute they look. Oh, one more thing I'm pretty sure they do taste as well.❤
@Tharu_Sand
@Tharu_Sand 22 күн бұрын
thank you so much ♥️😘
@DulaniWickramarathna
@DulaniWickramarathna Ай бұрын
Woooooooow akki..ane bear buns wala creativity eka maraiiii aneee...ewage magic ideas enne kohenda anee..hithagnna beri taram lassanai...apita akkige hema video ekkinma ganna dewal godaii..ewa baladdi hithata danena senasima gena kyla iwara krnna bee..e bear bun gift box eke lassana ammoo.ane hitha puduma wdihata sehellu wenawa video eka lassanata flow weddi..e receipes try krl blanna asa hithenawa anee mehema bladdi...mata kiyagnna terenne nha echcharata lassana vibe ekak genawa oya akki...gdk thnx mechchr lassana video apita genawata..adarei mage akki❤❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee thank you so much nanga oyage me lassana comment ekata. Oya hemadama mata lassana comment ekak danawa ane. Godak sathutui oya Math Ekka hemadama mehema innawata. oyata godak thanks. Adarei nanga♥️😘😘
@sewwandinuwan2535
@sewwandinuwan2535 Ай бұрын
God Bless You Always Super Talented Girly😍🌸
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you 😘♥️
@tharushikanethminibulukumb5774
@tharushikanethminibulukumb5774 5 күн бұрын
හරිම දක්ෂ ගැහැණු ලමයෙක්.
@Tharu_Sand
@Tharu_Sand 3 күн бұрын
♥️♥️♥️
@dineshadilrukshi8474
@dineshadilrukshi8474 Ай бұрын
Yes dear.... i like to see you again and again. i also think that you have magical hands. ❤️❤️❤️👍 theruwan saranai nangi..
@Tharu_Sand
@Tharu_Sand 27 күн бұрын
Thank you so much akka ♥️ Theruwan saranai oyatath
@panchaniepeiris7229
@panchaniepeiris7229 15 күн бұрын
Dakapu hondama vedio 2n ekak thami oya .... Digatama dana Hari asi balana. ..🎉❤❤❤️
@Tharu_Sand
@Tharu_Sand 14 күн бұрын
Anee thank you ♥️😘
@darshi_vlogsD
@darshi_vlogsD Ай бұрын
Aww.. My favorite time ❤❤ හතරෙ ඉදන් හැබැයි හිටියේ මම.. සැරින් සැරේ බැලුවා ඇවිත් 🥺🥀 දැන් මේ වොශ් එකක් දාපු ගමන් ආවා ❤😍 nice vlog akki keep it up.. Much love stay safe be hppy my beautiful soul 🦋🌷
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee sorry nanga. 😔😔😔 Mata upload karanna parakku Una. Next week kohoma hari welawata danawa😊. Thank you for watching. Love you. ♥️♥️♥️
@darshi_vlogsD
@darshi_vlogsD Ай бұрын
@@Tharu_Sand its ok akki .. Stay safe love u 🦋
@HarshaniMadumali-p3w
@HarshaniMadumali-p3w 21 күн бұрын
අහම්බෙන් ඔයාගෙ video එකක් බැලුවේ.දැන්නම් ඔයාගෙ වීඩියෝ එකක්වත් මිස් කරන්නෙ නෑ.ඒ තරමටම මන් ඒවට ඇබ්බැහි වෙලා වගේ.මේ තරම් ලස්සන,පිලිවෙල,හිත නිවන තවත් youtube channel එකක් නැති තරම්.කවදාවත් මන් මෙහෙම comment කරල නෑ.ඒත් ඔයාටනම් comment එකක් නොදා ඉන්න බැරි උනා.♥️♥️♥️
@Tharu_Sand
@Tharu_Sand 17 күн бұрын
Ane Thank you so much ♥️😘
@NayomiAnuradha-qb7gn
@NayomiAnuradha-qb7gn 15 күн бұрын
මට අද තමයි මේ චැනල් එක හම්බ උනේ අහම්බෙන්.හරිම ලස්සනයි.මට හම්බ උන ලස්සනම වීඩියෝ එක.good luck darling❤❤❤❤
@Tharu_Sand
@Tharu_Sand 14 күн бұрын
Anee thank you so much ♥️😊😘
@nishanthifernando4256
@nishanthifernando4256 Ай бұрын
I love watching your videos. I have seen videos like this before on foreign KZbin channels. It's really nice to see videos like this on someone's channel in Sri Lankan.We are looking forward to keep posting videos like this
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you so much!♥️😘😘
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 14 күн бұрын
We always admire about you and your valuable duties අක්කේ. ❤️❤️🙏😊😊🙏❤️❤️
@Tharu_Sand
@Tharu_Sand 13 күн бұрын
Thank you 😘♥️
@subhaniedirisinghe6260
@subhaniedirisinghe6260 Ай бұрын
Khenda ane me lassana adahas oyt enne😔 athtami bln inna asa hithenawa😊puduma tharm lassani🤗 ❤❤❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Ane thank youuu ♥️😘
@nishadimadhumali2591
@nishadimadhumali2591 21 күн бұрын
❤ mechchra lassana mechchra quality video ekak dakkamai hariyata danenne japanese , korean , chinese ayage bakery vlogs vge ❤❤❤❤
@Tharu_Sand
@Tharu_Sand 17 күн бұрын
Ane Thank you ♥️😘
@kavijayaweera1355
@kavijayaweera1355 9 күн бұрын
Really cute them❤ thanks for sharing
@Tharu_Sand
@Tharu_Sand 7 күн бұрын
Thank you! 😊
@sachi5729
@sachi5729 Ай бұрын
Ane 🐻 harima cute.oya hadapu gift box ekath lassanai ❤️. Video ekai music harima calm 😌❤️.. Oya harima creative akke 💗🤗
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you so much ♥️😘
@kalaniwickramapathirana5050
@kalaniwickramapathirana5050 3 күн бұрын
Superb Tharika akke❤❤❤
@Tharu_Sand
@Tharu_Sand 3 күн бұрын
Thank you nangi😘♥️
@Seleena08
@Seleena08 Ай бұрын
Wowww akkeee marama creative and soo cute ane ❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank youuuu♥️😘
@user-dm8wj1xs1b
@user-dm8wj1xs1b 3 күн бұрын
ඇත්තටම අක්කගේ වීඩියෝ බලලා මටත් ආස හිතුනා එහෙම වීඩියෝ හදන්න. මන් අහන්බෙන් දැක්කේ වීඩියෝ එක. අක්කේ තව ඉල්ලීමක් තියෙනවා පුලුවන්නම් සිංහලෙන් subtitles dannako. Tikak lokuwata
@Tharu_Sand
@Tharu_Sand 3 күн бұрын
Thank you so much😘♥️ Next time subtitles danna try karanm 😊
@SachiEllepola
@SachiEllepola Ай бұрын
Wooow.. Your videos are unique darling.. Keep it up ❤ Waiting for the next 😍
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you so much 🤗
@ChamariSamadhi
@ChamariSamadhi Ай бұрын
Ane lassanai patiyo.ada thamai video eka baluwe.nidahase balanna thiya gaththa.mind relax wenawa mara vidihata.ekath eka pinak winadiyakata hari minis hadawathak sathutin purawana eka.adarei hode ❤❤❤❤❤❤❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Aneee… oyage me lassana comment ekata godaaak sthuthi. Mata marama sathutui ohoma kiwwama. Adarei hemadama♥️😊😘
@nadeekawettewa3639
@nadeekawettewa3639 16 күн бұрын
Q&A එකක් දාන්න 😊😊😊
@Tharu_Sand
@Tharu_Sand 14 күн бұрын
♥️♥️♥️
@ShehaDilmi
@ShehaDilmi 18 күн бұрын
Harima lassani boy friend t denna hadanna try karanwa ❤
@Tharu_Sand
@Tharu_Sand 17 күн бұрын
Anee shooi ♥️😘
@tharangabalasooriya1776
@tharangabalasooriya1776 Ай бұрын
Thats so amazing .... i think your friends are really lucky to have you as their friend ... your vedios are refreshing my mind all times and thanks a lot for sharing such things where we can collect many to our lives too.. good luck buddy ....
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you darling ♥️😊
@Divya77804
@Divya77804 Ай бұрын
මේ වගේ creative ideas එන්නේ කොහොමද අනේ මාර ලස්සනයි අක්කි🥰
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thanks darling♥️😘
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn Ай бұрын
කිරි තේ එක බොනකන් බලන් හිටපු මම 😬🤭 අක්කිත් මරු ලස්සන ideas 💡 තියෙන්නෙ සෝක් අක්කි 🤭😍😍😍😘 ලස්සනයි වීඩියෝ එක ඉවර වෙනකන් ම බැලුවා..ඒ උනාට ☕ එකනම් නිවෙනකන්ම බීවෙ නැ 🙂😒 🫶❤️‍🔥
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
තේ බොන්නත් අමතක වෙනවා අනේ මම මේ වගෙ වැඩ කරනකොට🙈🙈☺️. මේ කෙල්ල බලා ගෙන ඉදල තියෙන්න දේවල් 😄😄 ආදරෙයි නංගා❤️❤️
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn Ай бұрын
@@Tharu_Sand 🤭🤭🫶😍
@amashasandunika9461
@amashasandunika9461 13 күн бұрын
මන් අදමයි ඔයාගේ විඩියෝ බැලුවේ..පුදුම ලස්සනක්..❤️❤️
@Tharu_Sand
@Tharu_Sand 11 күн бұрын
Thank you ♥️😘
@dissanayaka044
@dissanayaka044 Ай бұрын
අහම්බෙන් දැක්කේ මාරම ලස්සනයි creative girl kenek good luck akki ❤❤❤❤❤❤❤
@Tharu_Sand
@Tharu_Sand 27 күн бұрын
Thank you ♥️😘
@hansaniwijesundara4068
@hansaniwijesundara4068 Ай бұрын
Another beuutipul one😍🤗 luv u tharu sand ♥️🌿🐭
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you ♥️😘😘
@user-zu3mn4zs4w
@user-zu3mn4zs4w Ай бұрын
Your mind is so creative and your talent is magical. Bless you. This video is so pleasent to watch. ❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you so much!♥️😘
@niroshahewawasam3211
@niroshahewawasam3211 18 күн бұрын
I just put ❤❤❤❤ as I have many words to say but speechless. Actually I really enjoy by watching yr vlogs darling ....
@Tharu_Sand
@Tharu_Sand 17 күн бұрын
Wow. Thank you so much ♥️😘
@harshinimeegamarachchi8797
@harshinimeegamarachchi8797 Ай бұрын
You are amazing little angel..❤❤❤❤ I really enjoy all your videos... So calming So sweet So clean Just amazing....May God bless you and your entire family ❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you so much for your kind words♥️😘
@anjaleeamaradasa4508
@anjaleeamaradasa4508 22 күн бұрын
Really nice and appreciate your creativity
@Tharu_Sand
@Tharu_Sand 21 күн бұрын
Thank you ♥️😘
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 Ай бұрын
Beautiful love your creations & ideas😊
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thanks so much 😊♥️
@dilinikandegedara8487
@dilinikandegedara8487 Ай бұрын
Smooth, calm mind relaxing, Delicious, art n everything ❤️
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you so much 😀♥️
@inokadesilva7413
@inokadesilva7413 Ай бұрын
Wow this is amazing. So creative & it's beautiful 🎉💐keep it up. ❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you 😘♥️
@savithridissanayake
@savithridissanayake Ай бұрын
So aesthetically pleasing 😍 watched it right away! ❤ love from 🇨🇦 🇱🇰
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you so much♥️😘
@Bhuwi111
@Bhuwi111 Ай бұрын
What a magical creativity🥺💗
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you ♥️😘
@achinialwis3647
@achinialwis3647 Ай бұрын
Hi Tharu ❤ oya busy da me dawas wla? vlog eka enakn balan htye..adath harima lassana calm relaxing vlog ekak genawata thnx oyata 🥰 apahu ikmntama vlog ekak genna hode..Love you darling 😘god bless you🙏🌸
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Ane ow. Me tike godak busy Una. Kohoma hari man ikmanata videos genna try karannmko😊😊. Thank you for watching. Much love 😘😘♥️
@elina6985
@elina6985 Ай бұрын
ළමයෝ ඔයා හරි ලස්සනට අපේ හිත් හොරකම් කරනවා 🐻 මැජික් girl 🐻
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee…😊😊 adarei♥️😘
@user-si9ov2ys2d
@user-si9ov2ys2d Ай бұрын
You are so creative and neat.I love this video.Wish you all the best of luck to achieve your goal.❤❤❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you so much ♥️😊
@t.darshana2577
@t.darshana2577 Ай бұрын
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee thank you ♥️😘
@nilushaeshani4090
@nilushaeshani4090 Ай бұрын
Wowww, Very Cute. You have good hand skills.❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you very much!♥️
@NadeeshaniDias9912
@NadeeshaniDias9912 16 күн бұрын
So cute❤keep it up akki😍🥰
@Tharu_Sand
@Tharu_Sand 16 күн бұрын
Thank you darling ♥️😘
@MagicHands308
@MagicHands308 Ай бұрын
කියන්න වචන නෑ අක්කී..🥰🥰 හරීම ලස්සනයි ඔයාගේ වැඩ . මේ සතියේ vlog එක බලන්න පරක්කු උනා... අද තමයි බලන්න පුළුවන් උනේ...ඉක්මනටම අලුත් vlog එකක් අරගෙන එන්න එහෙනම්... ❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Parakku unata kamak na ane.. puluwan ikamanatama videos gennam. Thank you. ♥️♥️😊
@sakuvlog-official
@sakuvlog-official 6 күн бұрын
Ane mnda akki oyge me video ekath me thunweni para balnne 🥰🥰🥰🥰🥰
@Tharu_Sand
@Tharu_Sand 3 күн бұрын
Anee♥️😘 adarei
@amashamullavidanage07
@amashamullavidanage07 Ай бұрын
Such a creative girl 👩‍🎨
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you ♥️😘
@sandyaperera5368
@sandyaperera5368 Ай бұрын
Harima agei.hoda adahasak.thank you so much❤❤❤🤗
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you ♥️😘
@shanimapeiris
@shanimapeiris Ай бұрын
හැමදාම වගේ අදත් උමතුවක් නංඟි❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Anee.. adarei Akka ♥️♥️♥️
@Ashiibae
@Ashiibae 15 күн бұрын
Marama adambarai oya gana ❤harima lassanata piliwelata wade karanawa.All the best dear
@Tharu_Sand
@Tharu_Sand 14 күн бұрын
Thank you darling ♥️😊
@muthudharmadasa6664
@muthudharmadasa6664 3 күн бұрын
Harima lassanai ❤
@Tharu_Sand
@Tharu_Sand 3 күн бұрын
Thank you 😘♥️
@cozyangel
@cozyangel 23 күн бұрын
My dream life with that kind calm 🎉🌹🌸
@Tharu_Sand
@Tharu_Sand 22 күн бұрын
♥️♥️♥️
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 Ай бұрын
How cute❤ love ur creativity ❤❤❤❤💐
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you! 😊♥️
@Chathurya2000
@Chathurya2000 Ай бұрын
This is the first time i am watching u vedios. U re such a creative girl. So beautiful , neat and clean. Love ur vlogs. ❤❤❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you so much ♥️😘
@Cherryblossom-yn3sb
@Cherryblossom-yn3sb Ай бұрын
This is soo satisfying 🐻❤️😭
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you ♥️😘
@kavininamritha3658
@kavininamritha3658 Ай бұрын
Wow it's looks so yummy & cute too 🧸🥰💯👌👌👌 mouthwatering 😋🙈💝
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thanks a lot 😊♥️
@dharanimadugoda
@dharanimadugoda Ай бұрын
Love it 🐻❤️
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you ♥️😘
@Gayanikaushalya-n5l
@Gayanikaushalya-n5l 27 күн бұрын
This is so satisfying ❤ How creative you are🫰
@Tharu_Sand
@Tharu_Sand 26 күн бұрын
Thank you so much ♥️😘
@shanthikulathilaka201
@shanthikulathilaka201 Ай бұрын
Waaaw excellent (Sri lanka )❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you ♥️😊
@かわいい工芸品
@かわいい工芸品 Ай бұрын
It's so Asthetic ❤
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you ♥️😘
@ejaharshini1648
@ejaharshini1648 Ай бұрын
Wow! Very creative ideas!! Wish you all the very best!!!
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you♥️😘
@sathsaranirathnayake24
@sathsaranirathnayake24 Ай бұрын
That's so so beautiful DIY , I love it, You are very talented girl tharu akki
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you darling ♥️😘
@rashu3
@rashu3 Ай бұрын
හරිම ලස්සන channel එකක්. 🥺❤️ keep up darling ❤️
@Tharu_Sand
@Tharu_Sand Ай бұрын
Thank you 😘♥️
@shamilathilini8418
@shamilathilini8418 11 күн бұрын
Mara lassanai bears ❤❤
@Tharu_Sand
@Tharu_Sand 9 күн бұрын
Thank you ♥️😘
How to make an cute animal cake that's perfect for gifting.
13:36
곰쓰 쉬운 베이킹 Gom's Easy Baking
Рет қаралды 1,3 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 69 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 36 МЛН
MORNING ROUTINE🌷|Slow and mindful morning | Meal prep
9:43
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 69 МЛН