රාජ සභාව || Raja sabava | ISIMAGA i Plus GOLDEN NIGHT 2023

  Рет қаралды 615,691

ISIMAGA TV

ISIMAGA TV

Күн бұрын

Пікірлер: 298
@Joe-du8fg
@Joe-du8fg 11 ай бұрын
ගුණදාස මහතා පිළිකාවක් නිසා අසනීප තත්වෙන් තමයි පසුවන්නේ. එතුමාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
@mdsnandasiri746
@mdsnandasiri746 10 ай бұрын
එතුමාට ඉක්මන් සුවය ලැබේවා
@GaminiWejeweera
@GaminiWejeweera 10 ай бұрын
​@@mdsnandasiri746😮 19:57
@samithakalana
@samithakalana 9 ай бұрын
ගුණදාස මදුරසිංහ මහතා පෞද්ගලික දන්නා හඳුනන කෙනෙක් හැටියට මේ විස්තරය මෙසේ කෙටියෙන් සඳහන් කරන්න හිතුවා. එතුමා සුවය ලබලා දැන් ගොඩක් කල්. 2019 වසරේ දී මම එතුමාව බලන්න යද්දිත් එතුමා සුවය ලබලා හිටියේ. එතුමා සුවෙන් කල් ගෙවනවා නිවසේ සිට. මෙතැන ගුණදාස මදුරසිංහ මහතා නැති එක වෙන ගැටළුවක්. මේ පිටපත් සියල්ල එතුමා ලියපුවා. නමුත් ඒකෙ වාසිය දැන් ගන්නේ වෙන අය. ඒවා පිලිබඳ වැඩි දුර විස්තර මෙතන කථා කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. කෙසේවෙතත්, ස්වර්ණවාහිනියෙන් එතුමාට නැවත ආරාධනාවක් ලැබුනද, රාජ සභාව නැවත රඟ දක්වන්න එතුමා කැමති වුනේ නැහැ. මදුරසිංහ මහතාට නිදුක් නීරෝගී දිර්ඝායු පතනවා.
@senawirathna6147
@senawirathna6147 3 ай бұрын
එයාගෙ කටහඬ තරම් සමවෙන කෙනෙක් නැ ..පුරුදු හඬ තියෙනවනම් වටිනව...නේ..​@@samithakalana
@aranpathchandrasena5473
@aranpathchandrasena5473 9 ай бұрын
ගුනදාස මහතාට ඉක්මන් සුවය පතමි.
@ISIMAGATV
@ISIMAGATV 9 ай бұрын
ස්තූතියි ඔබට..
@suratharu3367
@suratharu3367 5 ай бұрын
Ikman suva labeeva😢😢😢😢😢😢
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 7 ай бұрын
ගුණදාස මදුරසිංහ මහතා ට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා.
@sheshasriwick6644
@sheshasriwick6644 9 ай бұрын
අපේ රටේ දේශපාලනයට ගැලපෙන සර්වකාලීන කතාවක්❤
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 Жыл бұрын
රජ තුමා නම් අජූතයි හොදේ ඉස්සර රජ තමා නම් මරැ එතුමා ලස්සන ට වැඩසටහන කලා
@ChathuraJayasanka-c8i
@ChathuraJayasanka-c8i 8 ай бұрын
වැඩේ හොදයි...සුපිරි...පුරෝහිත සුපිරි ගායකයා...
@jayanthasenanayake1703
@jayanthasenanayake1703 Жыл бұрын
Pohottu බයියන්ට රිදිලා තියෙන බව comments වලින් පෙනෙනවා.
@sunilrajapaksha2866
@sunilrajapaksha2866 6 ай бұрын
😅
@prasannajayasinghe3649
@prasannajayasinghe3649 11 ай бұрын
අපි කැමති පරන රජාට
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 11 ай бұрын
ඔබ හරි යාලුවා
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 6 ай бұрын
Ou.anee. 6:25
@SathnaraRanasinghe
@SathnaraRanasinghe 7 ай бұрын
I love this ❤ I am happy watching this❤❤❤❤
@sithuminikodikara6697
@sithuminikodikara6697 7 ай бұрын
බඩුම මැරිචදාටනම් හරි දුක හිතයි.
@athulaperera6209
@athulaperera6209 9 ай бұрын
නියමයි නියමයි නියමයි
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
පට්ට ගායකයා පුරෝහිත.❤😂😂😂💪🙏
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
එහෙම කියන එක හරිනැ නේද??? ගායනවත් තිනවනෙ
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 3 ай бұрын
🎉🎉🎉 තෙරුවන් සරනීන් ගුණදාස අමරසිංහ 🎉😢 ඉක්මනින්ම සුවපත් වේවා 🎉🎉🎉🎉
@tilanpathirana7829
@tilanpathirana7829 9 ай бұрын
ඉස්සෙල්ලා නළුවා හොඳයි,මූ නරකයි, ඌට වඩා මූ හොදයි ගගා මිනිස්සුන්ගෙ අඩුපාඩුම හොයන්න එපා යකුනේ... මේ අයගෙත් තියෙන දක්ශතාව අගය කරපන්....
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 9 ай бұрын
ඔබ හරියටම හරි අනම් මනම් එපා ඕක බලන්න අර්ථ ය බලන්න....
@INDIRA2023SL
@INDIRA2023SL Жыл бұрын
රජා පජාති ඉස්සර රජා තමයි පට්ටම පට්ට එයා අසනීප නම් වෙන කෙනෙක් ගන්න මූට රගපාන්න බෑ
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
අපේ ඵවුන් අලුත් දෙයක් කරන්නම දන්නෙ නැහැ අර කලින් හිටපු රජා ලගින් වත් තියන්න පුළුවන්ද මේ ගං හරකව තුක් නොදකින් නොදෝකින් අපරාදේ ඩේටා ඉවරයි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 7 ай бұрын
ජයවේවා 🌹
@chandanasamanpura660
@chandanasamanpura660 Жыл бұрын
පිස්සුද කලින් රජාගේ ළඟින්වත් තියන්න බෑ.
@smjayavilalsiriwardhena
@smjayavilalsiriwardhena Жыл бұрын
කලාව(ගීතය, නැටුම,රංගනය, ආදී කලා අංහ එදා සිට යොදාගෙන ඇත්තේ මිනිස්සුගේ කායික හා මාණසික සුවතාවය සඳහා, ....ප්‍රහසනයේදී සැමටම ඒ සතුට ලැබෙන ඉදිරිපත් කිරීමක් වෙන්න එපායැ. ඉන් තව කෙනෙකුගේ හිත් තලන දෙයක් නම් ......එය නොවේ කලාව කියලයි මඟේ හැඟීම...
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
😊😅😅😮😢😢😂😂😢😮😊 පුත්තලමේ කසිප්පු 😊😅😮😢 සැසැර වැඩිද මංදා😊😅😮😢
@chamindachaminda-yn1vh
@chamindachaminda-yn1vh 6 ай бұрын
ප්‍රීති පුරෝහිත ප්‍රීති .
@sandunthushara762
@sandunthushara762 10 ай бұрын
අසමජ්ජාතියො ගැන නියමෙටම දුන්න
@janakafranando497
@janakafranando497 9 ай бұрын
ගුණදාස මදුරසිංහ මහතාට තුනුරුවන් සරණින් සියලුම දෙවි පිහිටෙන් ඉක්මනින්ම සම්පූර්ණයෙන්ම සුවය ප්‍රාර්ථනය කරමු
@omayabulathsinghala9193
@omayabulathsinghala9193 Жыл бұрын
පුරෝහිත පට්ට ජේවීපී කාරයා
@WEERASEKARAWEMCSK-je6nn
@WEERASEKARAWEMCSK-je6nn Жыл бұрын
අන්න වදන මමත් කියන්න කියලා හිටියේ 👍
@smbandara7915
@smbandara7915 Жыл бұрын
ඒක ඉතින් කවුරුත් දන්න දෙයක් නේ
@m.s.wijesinhe8078
@m.s.wijesinhe8078 Жыл бұрын
Itin hodaineee
@janakafranando497
@janakafranando497 9 ай бұрын
ඇයි උඹලා පස්ස දෙන්නෙ මයිනාට කපුටාට විතරද පව් තාම මිත්‍යාව මොකද්ද සත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්න බැරි මිනිසුන්
@NipunDisa-he6vj
@NipunDisa-he6vj 5 ай бұрын
Ridildaa
@sampathpramarathne9998
@sampathpramarathne9998 7 ай бұрын
Gunadasa mahathata ikman suwa labewa
@dsksp
@dsksp Жыл бұрын
බලන්ඩවත් හිතෙන්නැ..දැන් නං..ගුනදාස මහතා තරං රජට සුදුසු නැ..අනික ඉස්සර තරං පුරෝමිතගේ හඩත් හොදනැ
@badumathamaoriginal-origin353
@badumathamaoriginal-origin353 9 ай бұрын
ඇත්ත තමා..මගේ හඬ වෙනස් බව පිලිගන්නවා..කලින්වගේ හදාගන්න බලන්නං..ස්තූතියි ♥️🌹
@kumarranaweera622
@kumarranaweera622 6 ай бұрын
What a superb performance by the duo. Many congratulations and felicitations on the newly composed most sarcastic songs to learn lesson from the oncoming presidential election.
@malaniperera4107
@malaniperera4107 3 ай бұрын
පුරෝහිත නම් අපි දන්නවනෙ.අළුත් රජාාත් සුපිරියි දෙන්නම වැඩ සටහන හොදින් කරගෙන යන්න.ගුණදාස ශුරින්ට ඉක්මක් සුවය පතනවා.
@punchirathnayake8993
@punchirathnayake8993 3 ай бұрын
නියම උපහාසය සමග අපහාසය ඔබ දෙපලට සුබනිරෝගිමත් ජීවිතයක් සුබම සුබ අනාගතයක්.🎉
@thusharasenevirathne1434
@thusharasenevirathne1434 5 ай бұрын
දීලා තියෙනවා ලෙසටම
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 11 ай бұрын
මේ රජා නම් අජුතයි ...ගුණදාස මදුරසිංහ තමයි නියම රජ..හැබැයි එතුමා දේශපාලනය කරන්නෙ නෑ මගෙ හිතේ..පුරෝහිත නම් Excellent..!! හැබැයි ඉතිං දේශපාලන වේදිකාවේ ඉන්න එක ගැන නම් පැහැදීමක් නැහැ..
@janakafranando497
@janakafranando497 9 ай бұрын
මමනම් අගය කරනවා අපේ රටේ බත්කන බූරුවන්ට මෙහෙම හරි දේශපාලුවන් ගැන ඒත්තු ගන්වන එකට
@AdarshaNethsarani
@AdarshaNethsarani 9 ай бұрын
මරු ❤❤මම ආසයි 🎉
@ISIMAGATV
@ISIMAGATV 9 ай бұрын
ස්තූතියි ඔබට..
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 7 ай бұрын
මා ලි මා ව
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 3 ай бұрын
රෙද්ද
@senawirathna6147
@senawirathna6147 3 ай бұрын
වඩාගන්නකො..ද..ඉතිරිකොටස..😂
@aranpathchandrasena5473
@aranpathchandrasena5473 9 ай бұрын
එරික් සහතාගේ කතාව ටිකක් ස්ලෝ උනානම් හොඳයිද...
@georgwagner3859
@georgwagner3859 6 ай бұрын
ගුණදාස මහතාට (රජතුමා) නිරෝගී සුව අත් වේවා!
@ahmedasif3974
@ahmedasif3974 9 ай бұрын
Parana Rajaa nathuwa hari, Purohithayaa lassanata karagena yanawaa. Great actor, singer & scripts writer. Niyamai. Baduma thamaa.
@kapurawariravindra8321
@kapurawariravindra8321 Жыл бұрын
Hari natthan nobala edapiyaw.deran.hiru Dagena.balapiyw.ballo.
@Dinupravish
@Dinupravish 4 ай бұрын
සුමණදාස මහතාට විශ්ව යෙ ආශිර්වාද ශක්තිය ලැබී සුවපත් වේවා
@vimukthimanujaya8710
@vimukthimanujaya8710 8 ай бұрын
නියමයි
@ChristopherFernando-re7vs
@ChristopherFernando-re7vs 6 ай бұрын
Ela Ela Ela my beautiful friend ❤️❤️❤️❤️❤️❤️❤️
@leelapinnawala1055
@leelapinnawala1055 4 ай бұрын
සුපිරිම් යි
@kapiladisanayaka7851
@kapiladisanayaka7851 7 ай бұрын
සුපිරි❤❤❤❤
@nishanthanishantha4787
@nishanthanishantha4787 Жыл бұрын
Supiri
@thakshilaamali5838
@thakshilaamali5838 7 ай бұрын
පුරෝහිතයා නියමයි ❤
@NimalBandara-ng7de
@NimalBandara-ng7de Жыл бұрын
අම්පාරේ pennuwa mathakada
@AbeypalaHettiarachchi
@AbeypalaHettiarachchi 2 ай бұрын
ගුණදාස මදුරසිංහ මහතාට ඉක්මන් සුව පුාර්ථනා කරමි!
@kumarasooriyampola1938
@kumarasooriyampola1938 Жыл бұрын
කලාව කියන්නෙ මහ පුදුම දෙයක්. යම් නිර්මානයක් කරපු මුල් කලාකරුවගෙන් එම නිර්මානයට කරපු විසිස්ට රංගනය නැවත මොන කෙනා කෙරුවත් සමකරන්ඩ බැ. රජතුමාගෙ චරිතය ගුනදාස මදුරසිංහ ව්සිස්ට කලාකරුව රගදැක්වු විදිහට අය කිසිම කෙනෙකුට කරන්ඩ බැ. එමනිසා මෙවැනි දේවල් වල තියන රසය වෙනඅය කරල නැතිකරන්ඩ එපා. ඔයාල වෙන නිර්මානයක් කරන්ඩ.
@kusumawathiiikusumawathi8769
@kusumawathiiikusumawathi8769 Жыл бұрын
❤ 😊
@upulrathnayaka2141
@upulrathnayaka2141 Жыл бұрын
සුපිරි, ප්‍රිතියි ප්‍රිතියි
@IsurandaDilishan
@IsurandaDilishan 9 ай бұрын
By
@sunilvithanage9997
@sunilvithanage9997 Жыл бұрын
නාමල් හොරා
@nuwanhasitha4043
@nuwanhasitha4043 Жыл бұрын
Rate atha yatartaya minisune Sita watawak hitanna apita welathiyana vinasaya
@sumithsumith9486
@sumithsumith9486 Жыл бұрын
@rathnabandaara3732
@rathnabandaara3732 5 ай бұрын
ඉතා හොඳ දැනුවත් කිරීම
@ridleysuranjith3699
@ridleysuranjith3699 5 ай бұрын
,රාජසබාව පටන් ගන්න කාලේම අසූචීයා කියලා කිව්වෙත් ,,මහින්ද රාජෆක්ශ ස්‍රීමතානන්ට තමයි ..ඌ කොහොමාත් අසූචීයා ම තමයි ..ඌ ගේ.වටේ හොරෑ ගූ හොරැ..
@athulamechanical5409
@athulamechanical5409 11 ай бұрын
පරන රජ්ජුරුවෝ තමයි නියෙමට රගපාන්නෙ.❤❤
@SugeeshwaraChanakya-l1e
@SugeeshwaraChanakya-l1e Жыл бұрын
සුපිරියි
@navodajayaweera7369
@navodajayaweera7369 Жыл бұрын
නියමයි.
@indugamage9280
@indugamage9280 Жыл бұрын
Nokara hitiyanam honday rajek nathnam
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 6 ай бұрын
පිරිමින්ට විතරක් නෙවෙයි ගහනුන්ටත් කසිප්පුම දීපල්ල.අද ගහනුත් අරක්කු බොනව.නරකාදි ගහනුනෙ අද ඉන්නෙ.මේ නාට්‍යයේ එක දෙයයි වදගත් කතාවක් උනේ.කිරිපිටි දරුවන්ට දෙන්න එපා කියපු දේ.මව්කිරි වලට විතරක් නෙවෙයි නිස්පාදකයෙක් නත්තේ.කොච්චර තව සත්‍තුන්ගෙ කිරිවලට නිස්පාදකයො නොමැත්තේද
@ChathuraJayasanka-c8i
@ChathuraJayasanka-c8i 8 ай бұрын
මහින්ද පතිරගේ මහත්තයා මේක කවුරු දාලා හරි ඇදගෙන යන එක ලොකු දෙයක්....
@sameeralakshan7089
@sameeralakshan7089 Жыл бұрын
රටේ ඉන්න ඇත්ත රජා අප්සට් එකේ....රගපාන රජාලගෙ කොලිටිය හොයන්න එපා බන්.
@kumarilk5128
@kumarilk5128 6 ай бұрын
Harima. ලස්සනයි. Man. ආසම. කතාව
@mallikamallika6175
@mallikamallika6175 6 ай бұрын
But❤❤❤❤❤❤​@@kumarilk5128
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
Harima lassanata idiripath kala me raja thumata hondai kalin rajathumat hondai denna dewidiyak
@rohiniwijesuriya6470
@rohiniwijesuriya6470 11 ай бұрын
මේ රජතුමාට ඒ රජතුමා වෙන්ඩ කොහොමද බැහැනේ
@IndraRathnayaka-cm2wz
@IndraRathnayaka-cm2wz 3 ай бұрын
රජා⁣⁣⁣ගෙ අඩුව දැනුනා ඒවුනත්මෙතුමට දොස් කියන එකවැරදියි නොබල ඉන්න
@k.dsriyani6154
@k.dsriyani6154 23 күн бұрын
Sha niyamai apita nam. Maha banku horu nta owa gank naha. Thawa lassana ekak idiripath karanna.
@PeshalaManeeshi-ms5vx
@PeshalaManeeshi-ms5vx 10 ай бұрын
ඒ දේවල් මග හැරුනා සිංදූවේ හින්දි එක මොකක්ද
@sumithdammika9585
@sumithdammika9585 9 ай бұрын
Patta appa😊😊
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 Жыл бұрын
රජු අසනීපයෙන් නිසා එරික් මහතා ඒ චරිතයට ගැලපෙනව .
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
බලු වටින්නැහැ ජරාවක් ගූ
@mdsnandasiri746
@mdsnandasiri746 Жыл бұрын
පරණ රජතුමා තරම් කිසි ගතියක් නෑ.....
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 3 ай бұрын
පරණ රජු මෙන් ඇඝට දැනූනෙ නෑ🤣
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 Жыл бұрын
රජා අන්තිමඉ...පුරොහිතාත් කලින් වගෙ කොලටියක් නෑ
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh Жыл бұрын
Gunadaa mahatatmatamage pranamaya 😂😂😂😂😂😂😂
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 11 ай бұрын
දේශපාලන වේදිකාව ට නැගීම හරි නෑ..
@gnanaranathunga4062
@gnanaranathunga4062 10 ай бұрын
හරිම ලස්සන යි පුරෝහිතට ජයවේවා කවදාවත්ම දේශපාලනට යන්න එපා ඒක ඉල්ලීමක්
@amilamedawatte8262
@amilamedawatte8262 Жыл бұрын
අනුර කීයක් දෙනවද
@thusharasenevirathne1434
@thusharasenevirathne1434 5 ай бұрын
පට්ට හොදේ
@uthumnethum1112
@uthumnethum1112 Жыл бұрын
මේක දේශපාලන වැඩසටහනක්
@ranasinghenimal2654
@ranasinghenimal2654 5 ай бұрын
ගුණදාස මදුරසිංහ මහත්මයා රජාගේ චරිතය හොඳින් කලත්,එරික් ගුණවර්ධන කියන්නෙත් හොඳ කලාකරුවෙක් ආටක නාටක හාස්‍ය නාට්‍ය තුලින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්.
@nishanthakalum3851
@nishanthakalum3851 11 ай бұрын
👍
@circainidi7839
@circainidi7839 Жыл бұрын
කවුද හොරා රනිල් හොරා, ජනපතියා නෙමේ හොදේ.
@vimaliwicramarathnevimaliw8233
@vimaliwicramarathnevimaliw8233 11 ай бұрын
අද අපි ඇත්තටම බැලුවා . 🎉🎉🎉
@mp7531
@mp7531 11 ай бұрын
පොහොට්ටුවෙ බයියො එකෙන්ම
@dimuthupushpakumara7319
@dimuthupushpakumara7319 Жыл бұрын
Kawda ban me
@indikapriyandani8213
@indikapriyandani8213 3 ай бұрын
බඩුම තමයි😂
@chamichami8498
@chamichami8498 12 күн бұрын
Unlike කරන්නෙ highlight වෙන්න ඔනී නිසයි.
@JoyfulRetroCamera-zj8dh
@JoyfulRetroCamera-zj8dh 9 ай бұрын
ලෙඩෙක් ගැන නොසිතා අර්තය ගැන හිතපල්ලා
@kushcreation1234
@kushcreation1234 Жыл бұрын
Kalin rajathuma kochara ladsnata karanwada.dan ko
@nandanimanike8138
@nandanimanike8138 11 ай бұрын
BaDUMA. TAMA. 😂😂😂😂😍🤣
@erandahettiarachchi2521
@erandahettiarachchi2521 Жыл бұрын
මලෝ රහක් නෑ.. කලිං රජා අපිට ඕනෙ...
@Mrsureshlk
@Mrsureshlk Жыл бұрын
එයාට දැන් එන්න බෑ. ඒකයි එයා කිව්වෙ ඒ වෙනුවට මෙයා ගන්න කියලා😢
@padmipriyadarshani-7778
@padmipriyadarshani-7778 4 ай бұрын
Get well soon king...
@darshanaprasad852
@darshanaprasad852 Жыл бұрын
ගුනදාස මදුරසිංහ තමා රජා ❤
@wimal3593
@wimal3593 Жыл бұрын
And
@wimal3593
@wimal3593 Жыл бұрын
C ç
@tharangaweerasinha9806
@tharangaweerasinha9806 Жыл бұрын
Pora asaneepen
@tharangaweerasinha9806
@tharangaweerasinha9806 Жыл бұрын
Asuchita jayawewaa😅
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 9 ай бұрын
ගුණදාස මහතා තමයි හොඳම
@AdishMudiyanse
@AdishMudiyanse 8 ай бұрын
😂horunta guna geuwoth apitath apagatha wenawa sathe athe nethuwa horun inna thak apita duka.....sathe athe nethuwa mahinda sajith ranil okkoma horu.....kalli horu 😂
@rathnajayasuriya5339
@rathnajayasuriya5339 7 ай бұрын
ගුනදාස මහත්තයා තමයි ලස්සන .අපිට හුරු එයානෙ.....
@kapurawariravindra8321
@kapurawariravindra8321 Жыл бұрын
Maru .....❤😂😂😂😢😅😅😅😅
@NihalAnanda-b3b
@NihalAnanda-b3b 2 ай бұрын
පුරෝහිත ගෙ දූ ගෙ කතාවත් තාත්ත වගේමයි.
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 6 ай бұрын
මෙහෙම කියලත් නොතේරෙයි නම් කුමක් කරමුද ?
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh Жыл бұрын
Kalen ape raja no 1 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ l
@samantharajapaksha9743
@samantharajapaksha9743 8 ай бұрын
Weredda pennuwama agilla diha balana gothayo inna rataka Mainda maathiya😂😂 Next president loweth
@kapiladisanayaka7851
@kapiladisanayaka7851 7 ай бұрын
පරණ රජා. අසනීප වෙලානම්. මේරිගේ. කතාව. හිතට ගමු
@mudithakumara1103
@mudithakumara1103 Жыл бұрын
පරන රජා තරන්නම් හොද නෑ පරන රජා දැක්කත් ඇති
@gaminiihalage9089
@gaminiihalage9089 27 күн бұрын
මේ මහින්ද පතිරන අනුරාදපුරේ කුමුදිනී ගුනවර්දන කියනා දුම්‍ රිය දෙපාර්තුමේන්තුවේ ඔපීස්වල ගනිකා හින්දිගී ගායිකාව්ස්කගේ අසූචි බන්ඩාරබදුපමිට් හොරා අනුර කුමාරදිසානායක අසූචී බන්ඩාරලාට පුකදෙන කොමඩියෙක් යකෝහුත්තෝ මේ එනතුන්වෙනිලෝකයුද්දය සරුවී පාර්ලිමේන්තුවේ 226ම සුන්නද්දූවිලි වෙලායනවාමයි එයස්තීරයි මේ සින්හ රෙජිමේට් අන්ක ??????????
@SK88911
@SK88911 Жыл бұрын
Full program eka dannako ane please 🙏
@samantennakoon3739
@samantennakoon3739 10 ай бұрын
මුන් දේශපාලනයට ගිහිල්ලා චොරවුනා
@nipunasrimal5872
@nipunasrimal5872 Жыл бұрын
අඩේ කේප්ප සුමනේ 😅😅
@kasuntharaka187
@kasuntharaka187 Жыл бұрын
😂😂😂😂
@wimalalekamge8757
@wimalalekamge8757 Жыл бұрын
Anee ajuthie essara wagena
@hettigejanaka8072
@hettigejanaka8072 Жыл бұрын
මේ මොකෙද්ද මේ
හිනා වෙන්න රාජ සභාව
16:42
BABY HONEY 123
Рет қаралды 386 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 24 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 17 МЛН
Daha Ata Sanniya : සළු පාලියේ රසම ටික 😃
15:26
Sakwala TV | සක්වළ ටීවී
Рет қаралды 322 М.
Raja Sabawa Fun Programs 2013-01-09_low.mp4
19:20
Ajantha Kumarasiri
Рет қаралды 24 М.
(රාජ සභාව) Rajasabawa
23:00
Chaminda Athukorala
Рет қаралды 39 М.
හිනා වෙන්න රාජ සභාව ආතල් 2
17:52
Raja Sabawen - Baduma Thama
1:00:20
Namal Arts
Рет қаралды 49 М.
raja sabawa
15:16
HD Media production
Рет қаралды 510 М.
02  Raja Sabhawa 45 වාත මස්සිනාගේ ඇමතුම
12:02