රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video

  Рет қаралды 8,348,752

Gira with Priya / ගිරා with ප්‍රියා

Gira with Priya / ගිරා with ප්‍රියා

Күн бұрын

Пікірлер: 7 700
@girawithpriyawith293
@girawithpriyawith293 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට.. ❤🙏
@sameeramaduranga6736
@sameeramaduranga6736 2 жыл бұрын
හරිම අපූරුයි ❤️❤️
@sarathgunathilaka209
@sarathgunathilaka209 2 жыл бұрын
දුව ඔබට ජය . කාලෙකින් සින්දුවක් ඇහුවා නාට්‍යයක් බැලුවා වගේ .
@himeshikaanjali5452
@himeshikaanjali5452 Жыл бұрын
Aunty hodata kiwwa ane ♥️♥️
@maheshjanakakarunathilaka163
@maheshjanakakarunathilaka163 Жыл бұрын
Patta
@hirunadeeshamadurawala4834
@hirunadeeshamadurawala4834 Жыл бұрын
Lyrics dannakoo
@sithumishehana4359
@sithumishehana4359 Жыл бұрын
කුණුහරුප 0% නිරුවත 0% අර්ථවත් භාවය 100% කලාත්මක රසය 100% All the best all of you....😘🤝
@kalaninivarthana2946
@kalaninivarthana2946 Жыл бұрын
Harima lassanai amanda
@DammikaW48474
@DammikaW48474 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත. අමන්ද්‍යා ගෙ ගායන, නර්ථන නිරූපණ හැකියාව ඉතාමත්ම ඉහළයි. ඇඟේ කෑලි කෑලි පෙන්නගෙන විකාර කරන්න ඕනි නෑ ඒ වගේ සැබෑ හැකියාවන් තියෙන කලාකාරියක්.
@Shaliya_Subhashana
@Shaliya_Subhashana Жыл бұрын
True
@thilina1995
@thilina1995 Жыл бұрын
අර්ථවත් භාවය 1000000000% කලාත්මක රසය 1000000000%
@maliduheshan1469
@maliduheshan1469 Жыл бұрын
Aniwaryen
@LasithMalinga99
@LasithMalinga99 2 жыл бұрын
Woooooow 👏👏👏👏👏
@sachithdushyantha8761
@sachithdushyantha8761 Жыл бұрын
Lasith aiya
@inhocsignovinces-5797
@inhocsignovinces-5797 Жыл бұрын
Wow lasith aiyaa... Our hero 💖💖💖
@naturehub11101
@naturehub11101 Жыл бұрын
❤️❤️❤️
@madumadu1850
@madumadu1850 Жыл бұрын
මාලී 😊😊
@madhuwanthiabeysinghe1356
@madhuwanthiabeysinghe1356 Жыл бұрын
❤❤
@amandyauthpalie8575
@amandyauthpalie8575 Жыл бұрын
හැමෝටම ගොඩා.....ක් ස්තුතියි. මේ වචන මට මහා ගෞරවයක්. ඒ වගේම ලොකු ආශිර්වාදයක්. මම ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ආයිත් පාරක් හැමෝටම බොහොම ස්තුතියි.❤❤❤❤❤
@CHAINDMU
@CHAINDMU Жыл бұрын
අවිවාදයෙන්ම විශිෂ්ඨයි! සුභ ඉදිරි ගමනක් වේවා!👌👌👌❤️❤️❤️❤️
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
විශිෂ්ඨය නිර්මාණයක් හරිම ලස්සනයි ❤🙏🙏
@thirak-iy4hz
@thirak-iy4hz Жыл бұрын
Woow niyamai akki 👍👍❤️❤️
@prasadlakmal9951
@prasadlakmal9951 Жыл бұрын
පට්ට...ඇහැ අහකට ගන්න හිතෙන් නෑ..මමම දහ පාරකට වඩා බැලුව..❤❤
@sooryadayaruwan4357
@sooryadayaruwan4357 Жыл бұрын
අතිවිශිෂ්ඨ නිර්මාණයක්. මාරම ලස්සනයි.ගීතයක පරිපූර්ණත්වය මනාව පෙනෙනවා.ඒ වගේම රූප රචනයත් ඒ තරමටම අනර්ඝයි. තව තවත් බොහෝ නිර්මාණ ප්‍රේක්ෂක ආදරණීයයන්ට ලබාදෙන්න. ජය වේවා!!! සුබ වේවා!!!
@Nougtyshashi
@Nougtyshashi 11 ай бұрын
දෙපාරට වැඩිය බලපු අය මේ කොනට ඇත්තටම මාරම හොද නිර්මාණයක් 👍❤️
@manakalpitha
@manakalpitha 9 ай бұрын
අපි හැමදාම බලනවා..
@inokaino8506
@inokaino8506 7 ай бұрын
Mo.... ❤
@AndraNiroshani
@AndraNiroshani 4 ай бұрын
12q
@Sriwithmoney
@Sriwithmoney 2 ай бұрын
👍👍👍👍👍
@AshokaKalyani-ml7kg
@AshokaKalyani-ml7kg 2 ай бұрын
Plz
@somathilakadissanayake
@somathilakadissanayake 2 жыл бұрын
ඉතාමත් වටිනා, කලාතුරකින් බිහිවෙන, කාගෙත් සිත්වල රැඳෙන, සදාකල් පවතින , ප්‍රභල නිර්මාණයක්. කවදත් අපේකම ඉස්මතුවෙන හඬින් ගයන අමන්දා දියණිය ගායනය වගේම අනගි රංගනයකද යෙදෙනවා. අමන්දා මෙයින් පසු නන්දා ලෙසින් ලෝකයා හඳුන්වාවිද මන්දා. ගිරාගෙ පද රචනය, ඊටම ගැලපෙන අදහස තීව්‍ර කරන සහන්ගෙ තනුව, අපේකම මතුකරන සංගීත්ගෙ සංගීතය සහ අධ්‍ය්ක්ෂ්නය ඉතා ඉහලින් අගේ කල යුතුමයි. මේ වගේ නිර්මාණ දැයට දායාද කිරීමට දායක වූ හැමෝටම සුබ පැතුම් . වාසනාවන්!!
@amandyauthpalie8575
@amandyauthpalie8575 Жыл бұрын
මේ වචන වලට ගොඩක් ස්තුතියි මාමේ ❤
@javijerathna4188
@javijerathna4188 Жыл бұрын
ගිරිරාජ් මහතාට ස්තූතියි මෙවන් දියණියක් ...අපට දායාද කලාට ...කොපමණ බැලුවත් මදි ...ගායනය නර්තනය ...අපිව අතීත්‍යට අරගෙන ගියා ....ඉදිරි අනාගතය යහපත් වේවා ...❤️❤️
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
Eyage daughter d
@udumbaramandodari7754
@udumbaramandodari7754 Жыл бұрын
​@@ShehaniJayakodiiඔව්... තාත්තා හදපු සින්දුව දුව ගායනා කරන්නෙ. නාඩගම්කාරයෝ නාට්ටියේ මේ තාත්තයි දුවයි දෙන්නම රඟපෑවා
@sureshapriyadharshani506
@sureshapriyadharshani506 Жыл бұрын
❤❤❤❤❤
@ruwanichathurika5963
@ruwanichathurika5963 Жыл бұрын
​@@udumbaramandodari7754❤
@Maleesharanasinghe-ve5zo
@Maleesharanasinghe-ve5zo Жыл бұрын
​@@ShehaniJayakodiiOu
@sisirakarunarathna
@sisirakarunarathna 10 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැත්තේ "ඇයි මන්දා"අනේ හරිම ලස්සන නිර්මාණයක් "නන්දා"
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 Жыл бұрын
සුපිරියක් නොවුණොත් තමයි පුදුම...අමන්ද්‍යාගෙ කටහඬ,ගිරිරාජ් මහත්තයගෙ වචන,සහන් රංවල මහත්තයගෙ තනුවට,සංගීත් වික්‍රමසිංහ මියුසික් 🤩🤩🤩
@chandhigamage5309
@chandhigamage5309 Жыл бұрын
Aththamai puthe marama lassnai kiyanna wachana sarthaka anagathayak oyata theruwan saranai
@donagurusinghe5197
@donagurusinghe5197 Жыл бұрын
හරිම විශේෂ නිර්මාණයක්. All the best for your future. Well done team 👏
@priyadarshanivithanage3803
@priyadarshanivithanage3803 9 ай бұрын
ඇයි රූප රචනය....❤
@dhanushawitharana5911
@dhanushawitharana5911 Жыл бұрын
කවදාහරි ලෝකෙටම නැතුවම බැරි වටිනා කලාකාරිනියක් වෙන්න වරම් ලැබේවා නංගි ❤️
@chanukapitigala2628
@chanukapitigala2628 Жыл бұрын
සින්දු අහලා හෙම්බත් වෙච්ච සිංහලයන්ට මේක අමූර්තයක්.... අපිට තාමත් ආසම අපේම දේවල් වලට තමයි... වාසනාවන්....මේවගේ දූවරු....
@TashiniNirasha
@TashiniNirasha Жыл бұрын
ඒක නම් ඇත්ත තමයි 😍🥰❤️❤️❤️
@teraninatasha7562
@teraninatasha7562 Жыл бұрын
Very nice
@isharaumesh6801
@isharaumesh6801 10 ай бұрын
Gfkhh😮yduikogkkkhkmbklppjhhiuuiip​@@teraninatasha7562
@isharaumesh6801
@isharaumesh6801 10 ай бұрын
​@@teraninatasha7562😊
@yasanthiherath1713
@yasanthiherath1713 9 ай бұрын
Best❤❤❤❤
@heditacsolar1959
@heditacsolar1959 10 ай бұрын
හරිම අගෙයි... ආදරණීය දුව නන්දා.......... නොවේ ගිරා මාමා හින්දා ............. උපතින්ම කලාවට මා හැඟි හින්දා .............. ඔබ අගෙයි ,අපේ කලා කෙතට, මගෙ දුව නන්ඳා
@dk_philo
@dk_philo 2 жыл бұрын
හුඟකාලෙකින් රැල්ලෙන් පිට ලස්සන කලාත්මක නිර්මාණයක් ජයවේවා ❤❤❤❤
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
ගිරා මාමෙ වදිමි ඔබට.....🙏 ඔබ වගේම දුවෙක් හදපු හන්දා.
@thisarani8704
@thisarani8704 9 ай бұрын
eka nam attamai. ekata obatath, birindatath godak pin. Obata ikman niduk neerogi sampatha pathami!
@NishaniPrabodika
@NishaniPrabodika 3 ай бұрын
🎈🎈🎈🎈🎈🎈🎐🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎟️🎟️🎟️🎟️🎟️🎟️🎟️🎟️🎟️🎟️🎟️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎄🎃🎃🎃🎃🎃🎃
@NishaniPrabodika
@NishaniPrabodika 3 ай бұрын
:-#:-#:-#:-#:-#:-#:-#:-#:-#:-#:-#
@DuleekaPriyadharshani
@DuleekaPriyadharshani 3 ай бұрын
ගොඩක් ලස්සනයි. 👍👍🙏.
@ShanikaFonseka-jh6zs
@ShanikaFonseka-jh6zs Ай бұрын
Harima Lassana comment ekak ❤
@disnabulathge1477
@disnabulathge1477 Жыл бұрын
Original song එක සෙවුවෙ මේ සින්දුවට boy කර ඉදිරිපත් කිරීමෙන් පස්සෙ.මාරම ලස්සනයි මේ සින්දුව .මේ වගෙ නිර්මාණ කරුවො රටට සම්පතක් .ජයවේවා සහෝදරී
@madhushisewwandi623
@madhushisewwandi623 Жыл бұрын
මාත් ඒ කොල්ලා නටන එක දැකලා මේ පැත්තට ආවේ
@nethmiprabodya9182
@nethmiprabodya9182 Жыл бұрын
මාට්ජ් ඒක දැකල ආවෙ
@savithriperera9581
@savithriperera9581 Жыл бұрын
මාත් එහෙම්මය් ....❤
@piumiweerasinghe8095
@piumiweerasinghe8095 Жыл бұрын
Both are good❤
@tharinduroshank252
@tharinduroshank252 Жыл бұрын
Maath
@nadeeshadilhani-bo1nx
@nadeeshadilhani-bo1nx 7 ай бұрын
කී සැරයක් මේ සින්දුව බැලුවත් එපා වෙන්නේ නම් නෑ නන්දා ❤️❤️
@nipunikachandrasekara
@nipunikachandrasekara Жыл бұрын
මට දැනුනේ කලාව ගැන ආඩම්බරයක් ...මේ කලාකරුවන්ට දිර්ඝායුම ලැබේවා...මේ තමා නියම කලාව..වැලලිලා යන කලාව..ඔබට බොහොම ස්තුති..දිනෙන් දින සාර්ථක වේවා...❤
@Nisalsanjana-iz2fv
@Nisalsanjana-iz2fv Жыл бұрын
❤❤❤❤
@ayehamaduwanthi7025
@ayehamaduwanthi7025 Жыл бұрын
@rathnasiribandara2642
@rathnasiribandara2642 Жыл бұрын
මේ කෙල්ල කොහෙද මෙච්චර කල් හංගගෙන හිටියේ.අපිට සම්පතක් නෙ අල්ලා.මෙහෙමම තියාගමු මේ නන්දා. මල් අතරේ සුවද හමන ලස්සන මලක්.ජය වේවා පුතේ ඔයාට.ආදරෙයි අපි හැමෝම.
@galahakumburage
@galahakumburage Жыл бұрын
❤️❤️❤️🙏🙏☸️☸️ රටේ ඉන්න මහ එවුන්ට තණ්හාවම හන්දා නාඩගමට ටීටරේට හෙණ ගැහිච්චි හන්දා අති දක්ෂයො බිහි වෙන්නෙ අපේ පිණටද මන්දා ඇස් වලටත් කඳුළු එනවා මෙහෙම දැක්ක හින්දා ❤️❤️❤️❤️
@TashiniNirasha
@TashiniNirasha Жыл бұрын
😢❤️
@queen34505
@queen34505 Жыл бұрын
That's very nice 💕
@priyanthiwallage1869
@priyanthiwallage1869 Жыл бұрын
සත්තකින්ම මාරම දක්ශයි ආදරේ හිතෙනවා
@chitrasaroginee258
@chitrasaroginee258 Жыл бұрын
Kiyanna wachana ne. E tharam lassanai!! Thawath me wage deyak karanna. Good luck. Theruwan saranai 🎉🎉🎉❤
@mallikaweerasinghe6006
@mallikaweerasinghe6006 Жыл бұрын
ඇත්තටම අපි වගේ අයගෙ පිනහන්දා😃
@sunilpathirage3145
@sunilpathirage3145 11 ай бұрын
අනේ මන්දා මේ අමන්දා කොහේ හිටියද මන්දා ...... සුපිරියි all raunder සින්දුව ඉවර උනාම හරිම දුකයි .තවපාරක් අහනවා ඔබට ,ගිරාට සන්ගීත්ට මාගේ සුබ පැතුම්.!!
@sadeenalakshmi1952
@sadeenalakshmi1952 Жыл бұрын
නියමයි..නුඹ හින්දා. . අනර්ඝ ගීතයක්..වින්දා.. තවත් මේ වගේ ගීත හින්දා.. අනාගත පරපුර රැකෙයි හෙට අනිද්දා... 🤗🙏🙏👍👍👏
@sanjeewakumara8414
@sanjeewakumara8414 Жыл бұрын
anagathta parapura rakei neda nanda
@nishialexander4571
@nishialexander4571 Жыл бұрын
අනේ පල...
@pawanilakshaweerarathna9821
@pawanilakshaweerarathna9821 Жыл бұрын
ඒකනම් වෙන්නේ නැතිවෙයි මොකද 2000 පස්සෙ උන් මේවා බලන්නේ නෑ ....අඩාවැටෙන මල මගුල් බලන්නේ...උන්ට මේ සින්දු වහකදුරු වගේ...
@menuramayonlasitha
@menuramayonlasitha Жыл бұрын
@@pawanilakshaweerarathna9821 මන් 2000 න් පස්සේ ලස්සන සින්දුවක්
@AmiththaKaushalya
@AmiththaKaushalya Жыл бұрын
​@@pawanilakshaweerarathna9821මම නම් 2000 න් පස්සෙ🙂
@LIFEcolourSL4568
@LIFEcolourSL4568 Жыл бұрын
කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙනම් නෑ... ගායනය නර්තනය රංගනය හැගීම් ප්‍රකාශනය අතිවිශිෂ්ටයි.. ඒ හැකියාවට ගරු කරනවා හදවතින්ම 💛💛
@thusharamadusanka2466
@thusharamadusanka2466 Жыл бұрын
Enee oww math aaasai
@AyushaAyurweda-g9h
@AyushaAyurweda-g9h Жыл бұрын
හරිම ලස්සනයි
@nadeeshanimadhushanthi1683
@nadeeshanimadhushanthi1683 2 жыл бұрын
ගිරිරාජ් දුව ගැන ඉතාම ආඩම්බරයි..... අපේකම රැදී වටිනා නිර්මාණයක්🙏 ගායනය,රංගනය, සංගීතය හා රූප රචනය සියල්ලම අති සාර්ථකයි👍වාසනා වේවා!!!
@anomaillangasekara4810
@anomaillangasekara4810 Жыл бұрын
දළදා සමිදු පිහිටයි පුතේ ❤️❤️❤️ .හරිම අගෙයි උඹ නන්දා❤️❤️
@ChamariNilushika
@ChamariNilushika 3 ай бұрын
Copy kara onna kiuwa🫱🤩🙏❤️sinduwat sadsranayskuth ksra appachchit ammat duwat🫰🙏❤️❤️❤️🤩🤩🤩
@koshalakumarasinghe2801
@koshalakumarasinghe2801 10 ай бұрын
මමත් ජිවිතකාලේම එක එක චරිත වලට ඇන්දා මෙ දවස්වල අදින්නෙ දුක්විදින අම්මා කෙනෙකුටයි අසරණ දුවෙක්ටයි
@mudithasettinayake7649
@mudithasettinayake7649 Жыл бұрын
යටිගිරියෙන් කෑගහල ගෑනු ඉල්ලන සින්දු කියන නපුන්සක ගායක සෙට් එක මේව බලලවත් හැදියව් මේව තමා නිර්මාන..ජයෙන් ජය නිර්මානයට දායක වූ සැමට.
@umayalankanath999
@umayalankanath999 Жыл бұрын
ඒක ඇත්ත.. ලෝකෙට පෙන්නන පුළුවන් අවේණික ගීත නිර්මාණය වෙද්දී කලාව හරි රසවත් වෙනවා.❤
@sumuduprarthana9262
@sumuduprarthana9262 Жыл бұрын
❤❤❤❤❤❤❤❤ඒක 😍😍😍😍😍😍😍
@rathnajeewarajapaksha8657
@rathnajeewarajapaksha8657 11 ай бұрын
❤❤❤
@sumithramanike9071
@sumithramanike9071 Жыл бұрын
ඇයි අනේ ගිරිරාජ් මහත්තයා මෙච්චර වටිනා මැණිකක් මෙච්චර කාලයක් හංගල තිබ්බෙ. තෙරැවන්සරණයි දෝණි ඉදිරියටම යන්න. ඔයාට ගොඩාක් දුර යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා
@lakshidissanayake2017
@lakshidissanayake2017 Жыл бұрын
මට මේ සිංදුව මගැරුනේ කොහොමද දෙයියනේ.... ගොඩාක් ලස්සනයි මාරම ලස්සනයි.. මේ type එකේ ලස්සන සිංඳුවක් සිංහලෙන් ඇහුවමද මන්දා.. ගිරිරාජ් මහත්මයා වගේම දක්ෂයෙක්..
@udumbaramandodari7754
@udumbaramandodari7754 Жыл бұрын
මටත් මඟ ඇරිලා... අපූර්වා නිසා ආයෙ හොයන් බැලුවෙ
@chamaramadushan2188
@chamaramadushan2188 Жыл бұрын
ඇත්තටම
@nimeshvishwa2488
@nimeshvishwa2488 Жыл бұрын
ඒකනන් ඇත්ත ❤
@nika3440
@nika3440 Жыл бұрын
ඇත්තටම 🥺
@susilgomis1
@susilgomis1 Жыл бұрын
මේ අනර්ඝ ගීතය මට මෙතෙක් මග හැරීම පුදුමයක්. අපූර්ව නිසා මුල් ගායනය සොයා ගියා. මේ ගීතයට කිට්ටු කරන්න කිසිම super star කෙනෙකුට බෑ.
@swethamihirangi6842
@swethamihirangi6842 9 ай бұрын
හරිම නිර්මාණාත්මකයි..විශිෂ්ඨයි ❤💙👌කියන්න වචන නෑ හරිම ලස්සනයි ..
@ishu9590
@ishu9590 Жыл бұрын
මෙන්න ඇගයීමට ලක්වියයුතු මැණික් කැට. දක්ශතම ජනප්‍රිය නිළියෝ කැලේ.. ගිරා මාම හරි වාසනාවන්තයි.. නියමයි අක්කියෝ වැඩේ.. Dance එක නම් සුපිරී ❤
@nayomirathnayake7751
@nayomirathnayake7751 Жыл бұрын
කීපාරක් බැලුවද මන්දා.....💖💖ඊයේ ඔයා හරිම ලස්සනට මාතලේදී මේ සිංදුවට රංගනය කළා.ඇත්තටම ඇස් පිල්ලම් නොගහා බලන් හිටියා අපි ඒ තරම් විශිෂ්ටයි ....ගිරිරාජ් මහත්තයෝ සුපිරි නිර්මාණයක් මේ..දුගේ හඩ වගේ නැටුම ගැන නම් කුමට කතා....සුපිරී....මං නම් නන්දා නෙවේ හැබැයි අපේ අම්මා නන්දා....ඒ හින්දා මේක අපිට තවත් දැනෙනවද මන්දා 💖
@dilrujagoda9595
@dilrujagoda9595 10 ай бұрын
අපිව අපායේ අරන් යන නිර්මානයක්. මට වචන වලට කියන්න බැරි නිසයි එහෙම කියන්නෙ. අපිව ඇබ්බැහි කරවන නිර්මානයක්. ගොඩාක් දක්ශ නිහතමානී නිවීමක් සහිත ගීතයක් සහ හොද රංගනයක්.❤❤❤🎉🎉
@savimapitigama5831
@savimapitigama5831 Жыл бұрын
නෑ මට වචන වනන්න සිරි හරි අපූරු හන්දා ගියා හිතෙන් රඟමඩලට හැබැහින් බැරි හින්දා ඔමරි පාන කොමල කරන හරි හුරතල් නන්දා හැදූ වැඩූ ගිරා මාමේ, මෙන්න මමත් වැන්දා
@induwijayarathne4117
@induwijayarathne4117 Жыл бұрын
😀❤️
@menekakarunanayake1093
@menekakarunanayake1093 Жыл бұрын
maru vanuma
@tharindusamarasekara7613
@tharindusamarasekara7613 Жыл бұрын
මරු
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Wow very nice 👍👍
@chandrikawijayagunarathna2106
@chandrikawijayagunarathna2106 Жыл бұрын
🥰🎊🇺🇸🇺🇸🌹🌹
@sandundilruk9143
@sandundilruk9143 Жыл бұрын
හොදට කට ඇරල ගායනා කරන්න පුලුවන් ගායිකාවො ඇත්තෙම නැති තරම්..අබිනය හොදින් දක්වන්න පුලුවන් ලාංකික මුහුණ හැඩතල ඇත් නිලියො නැති තරම්..ඒ දෙකම තියෙන නන්ද වගේ අය නැතිවම බෑ තමයි...තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...!!
@Devni
@Devni 2 жыл бұрын
Trending වෙන්න ඕන සිංදු 😍♥️🔥 "මං නන්දා" කියන ටිකට තමයි ආසම 🙈♥️ හරිම ලස්සන නිර්මාණයක් ♥️
@dilinithataka1051
@dilinithataka1051 Жыл бұрын
මාත් ආසම නන්දා කියන කෑල්ලට♥️♥️♥️♥️
@hp7300
@hp7300 Жыл бұрын
හැට පිරුණත් තාමත් මට පරණ නැටුම් පුලුවන් තව... ඒ කෑල්ල නම් ශෝක්
@Sandakathmini01
@Sandakathmini01 9 ай бұрын
ෆයිව් මිලියන් මනි ඩ්‍රොප් එකේ අහපු ප්‍රශ්නයක් හින්දා ආවා බලන්න මං මේ නන්දා. 💗 නිකං ඇවිත් හොරෙන් යන්න පුරුද්දක් නැති හින්දා කෙටුවා මමත් අකුරු ටිකක් ගැලපෙනවාද මන්දා
@skoswaththa8459
@skoswaththa8459 9 ай бұрын
ඇත්තටම ලස්සනට ගැළපෙනවා 👌
@Sandakathmini01
@Sandakathmini01 9 ай бұрын
@@skoswaththa8459 💗 🌷 👉🏻 ස්තුතියි ඇගයීම වෙනුවෙන්.... 💐
@kadugathbandara6465
@kadugathbandara6465 Жыл бұрын
මේක තමයි මෑත කාලීන බිහිවූ අග්‍රගනයේ ගීතය... ❤❤❤❤❤
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn Жыл бұрын
අනිවාරෙන්ම❤❤
@maduratube9903
@maduratube9903 Жыл бұрын
රන්වල බලකායේ පන්නරය... රංගන හැකියාව සමග ගායන කෞෂල්‍යය... තව තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ ගෙන එන්නට සුභපැතුම්.
@subhashininilaweera5213
@subhashininilaweera5213 2 жыл бұрын
සහන් රන්වල සර්ටත්.... ගිරිරාජ් මහතාටත්.... බොහොම ස්තුතියි මෙවැනි අපූරු නිර්මාණයක් කලාට🙏❤
@aruniinosha6209
@aruniinosha6209 10 ай бұрын
Harima lassanai.harima dakshai..kiyanna wachana na.harima lassanai
@pardeeppardeep2618
@pardeeppardeep2618 10 ай бұрын
Aruni Kohomada oyata Yalu wa eten
@RuuDD2019
@RuuDD2019 Жыл бұрын
කිසිම තැනක ඇදක් පලුද්දක් නැති හැමදේම තිතටම ගැලපෙන පුදුම රහ ගීතයක්.....ගායිකාවගෙ ගායනය, රංගනය වගේම රූපයත් අලංකාරයි ❤️
@tharushidiwyanjali4399
@tharushidiwyanjali4399 Жыл бұрын
මේ ගීතය හා රංගනය පටන් ගත්ත වෙලාවෙ ඉදලා ඉවර වෙනකන්ම ප්‍රේක්ශකයෙක් විදියට මගේ මූණ හිනාවෙන් පිරිලා තිබුනෙ. හිතට හරිම සහනයක් වගේ. මේ වගේ ලස්සන කලාත්මක නිර්මාණ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා!!!! ❤️❤️❤️❤️💐
@masithmaputhu-pianocovers9748
@masithmaputhu-pianocovers9748 Жыл бұрын
❤❤❤❤❤
@niroshagodakanda9268
@niroshagodakanda9268 Жыл бұрын
මං නන්දා..සුපිරි රැඟුමක් සමග නවතම විලාශයකින් ..අප හදවත් තුළට සමීප වූ..ආදරණීය ආමන්දා..ඉදිරියටම යන්න ජයෙන් ජය ලැබේවා !🌹❤🙏
@chamaradissanayake2661
@chamaradissanayake2661 9 ай бұрын
ගහේ කටු උල් කරන්න ඕන නෑ..අහලා තිබ්බට දැක්කෙ අද...❤ ගිරිරාජ්, කියන්නෙ කියවන්නම ඕන පොතක්...ඒ අමන්දා කියන්නෙ ඒ පොතේ එක දිගුවක්...❤ සහන් කියන්නෙ රං ..වලට..❤ සංගීත් කියන්නෙ ස්වර හතම එකතු කරපු පැකේජ් එකක්...❤ මම දකින්න ආසා අනාගතේ මේක..❤ ආදරෙයි හැමෝටම..❤ මම කලාබර♣ පුරවැසියෙක්..
@jayasinghewijayarathna3422
@jayasinghewijayarathna3422 Жыл бұрын
1960 දසකයේදි සිංහබාහු,, මනමෙ, නරිබෑණා ආදියට පසුව බැලූ විශිෂටම රැගුම හා ගායනය.දුවට තෙරුවන් සරණයි
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn Жыл бұрын
❤❤❤❤❤
@tilinigoonasekara7040
@tilinigoonasekara7040 Жыл бұрын
මර්සි එදිරිසිංහ මහත්මියට පස්සෙ වේදිකාවෙ පරිපූර්ණව දැක්ක චරිතයක්.... හරිම සුන්දරයි... බලන් ඉන්න ආස හිතෙනවා..🎉❤
@sujeewarupasinghe3449
@sujeewarupasinghe3449 Жыл бұрын
Thathata වඩා දුව daksai wage
@udarasri9400
@udarasri9400 Жыл бұрын
සහෝදරිය...ඔබ වැනි කලාකාරියන් මේ ලක් තලයේ බුරුතු පිටින් බිහිවේවා ! මේ වසර ගණනට මේ තරමට සිංහල ගීතයකට ආස උන පලවෙනි පාර..
@nishblade1870
@nishblade1870 Жыл бұрын
අනිවාර්යයෙන්ම❤❤❤
@kusumaperera3853
@kusumaperera3853 8 ай бұрын
ගොඩාක් නිර්මාණාත්මකයි❤❤❤ මාරම ලස්සනයි , කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ❤ මේ වගෙ සින්දු තමයි ඉස්සරහටත් ඔනේ 😊❤
@NilangaPubudu
@NilangaPubudu 5 ай бұрын
Aniwaren me thama sri lankan style ❤❤❤
@tuss1982
@tuss1982 Жыл бұрын
දවසට 10-12 වතාවක් අහනවා.. ඒත් එපා වෙන්නේ නෑ.. ❤️හරිම ලස්සන නිර්මාණයක්.. සුබ පැතුම් නන්දා.. 😃.. 💐💚
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 4 ай бұрын
දැනුත් 10 ,12 වතාවක් අහනවද ඉතිං😪
@KumuduniRadika-vp3zk
@KumuduniRadika-vp3zk Жыл бұрын
සංගීතය විශ්ව භාශාවක්.ඒක රස විදින්න දරුවන්ට උගන්නන මේ ගුරු මාතාවට මගේ ගවුරවනීය ප්‍රනාමය❤❤❤❤❤❤❤
@AnthonyFrancis-k7o
@AnthonyFrancis-k7o 5 ай бұрын
Jhdhfghdsudduydyr
@marysoma9880
@marysoma9880 Жыл бұрын
ඇස්වහක් වදින්න නම් එපා හැකියාව නම් පට්ටයි. සුපිරිම සුපිරියි කියන්න වචන නෑ
@ashokasrimathi476
@ashokasrimathi476 Жыл бұрын
හැමදාම බලන්නෙ පුදුම ආදරෙකින්...
@priyanthiwallage1869
@priyanthiwallage1869 Жыл бұрын
මගේ චූටි මැණික මේක බලන්න හරි ආසයි ෆෝන් එක මම අතට ගත්තොත් අඩනවා එයාට නන්දා,ඕනි කියලා සත්තකින්ම
@piyuminiclarisdesilva
@piyuminiclarisdesilva 11 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .ඔයා දක්ෂ දරුවෙක් .ගායනයත් රංගන යත් සුපිරි ය්.
@bashideegalla3744
@bashideegalla3744 Жыл бұрын
අපේ ගෙදර දුව මේ සිංදුව දවසට දහ පාරක් විතර බලනවා.එයාට තාම අවුරුදු එකයි මාස අටයි.සිංදුව පාඩම් .වචන ගැට ගහගෙන කියනවා.මේ වගේ ලස්සන වැඩ තව කරන්න .සුබ අනාගතය ක්!!!
@kamalpriyantha3774
@kamalpriyantha3774 Жыл бұрын
Apet duwa awrudu 2 I Ryan nitarama balanawa meka.
@chanakamadushanka4968
@chanakamadushanka4968 Жыл бұрын
පිරිසිදු අර්තවත් සුපිරි නිර්මානයක් ආඩම්බරයි ලංකා.🇱🇰 සුභපැතුම් රංගනයනම් ❤❤👊👊👊❤❤ ගිනි ගින්දර සහෝදරිය.
@dammikamalthunga435
@dammikamalthunga435 Жыл бұрын
අපේ නාඩගම් කලාවට අලුත් පනක් ගෙනාවා ඔයා. අපිට හරිම සතුටුයි. ඔයා ඇතුළු මුලු කණ්ඩායමට හුඟක් ස්තුතිය.
@samanjayasooriya7593
@samanjayasooriya7593 Жыл бұрын
මෙවැනි නිර්මාණ දකින්න ලැබීමත් අපේ වාසනාවක් මැය ගිරිරාජ් කළකරුවා බිහිකල අපේ හෙලයේ සම්පතක්
@NandaniWijesekara-lk8tt
@NandaniWijesekara-lk8tt 10 ай бұрын
❤ Harima lassanai Amandya duwage rangapama, saha gayanaya. 👏👏👏Thank you Giriraj ahulu pirisata.Theruwan saranai 🙏
@dadanceacademy8816
@dadanceacademy8816 2 жыл бұрын
හරිම ලස්සන අහඹු නිර්මාණයක්.මේ කාලේ දකින්න ලැබෙයි කියලා හිතන්නවත් බැරි ගීතයක්.ජයම වේවා අමන්ද්‍යා නංගී .🙏❤️
@devasagayammasilamony2257
@devasagayammasilamony2257 Жыл бұрын
අමන්ද්‍යා දුවගේ ගායනයත්, එයින් එහාට ගිය විශිෂ්ට රංගනයත් ඉතාමත් ලස්සනයි. කොපමන බැලුවත් එපා වෙන්නේ නැත. 1000,000 views ඉක්මනින්ම ලැබේවා!!
@chandaniseneviratne6525
@chandaniseneviratne6525 2 жыл бұрын
දුව .. ඔයාගෙ ගායනය , රoගනය , ඉතාමත් ඉහළයි .. මොනතරම් සතුටක්ද !!!! ඔයාට ජය !!! 💖
@thusithamahanama4753
@thusithamahanama4753 2 жыл бұрын
♥️
@amandyauthpalie8575
@amandyauthpalie8575 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ආන්ටි.. (මගේ ප්‍රියතම නිළිය) ❤
@kisaramanchanayake795
@kisaramanchanayake795 9 ай бұрын
අවුරුදු කාලෙ විවිධ ඇදුම් තරග වලට මෙම ගීතයට නටලා මගෙ නන්ගා හොද ප්‍රතිචාර ගත්තා.Thanks me wage nirmana thawa duratath karanna akki❤❤❤
@HimansaDevindi-po6yu
@HimansaDevindi-po6yu 11 ай бұрын
අහම්බෙන් ඇහිච්ච සින්දු කෑල්ලක් අහන් ඇවිත් serch කලේ... හරිම ලස්සන සින්දුවක්♥️
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 6 ай бұрын
ෂා මාරම ලස්සන කෙල්ලෙක්
@Amaranayake
@Amaranayake 2 жыл бұрын
අති විශිෂ්ඨයි....! මේ කාලේ නිතර නොඇහෙන නොපෙනෙන, නූතන රේඩියෝ රූපවාහිනී නාලිකාවල අනේක රැලිවලින් හෙම්බත් වුණු මිනිස්සුන්ට අපේම රහක් තියන ලස්සන කලා නිර්මාණයක්.....රූප රචනය, තනුව, සංගීතය, නාට්‍යමය ගායනය ඉතා ඉහළයි. සුභ පැතුම්...!
@sulakshanianupama3361
@sulakshanianupama3361 Жыл бұрын
ගායනය ,රංගනය , නර්තනය ......සකල කලාවම පිහිටලා තියෙනවා....අනේ හරිම ලස්සනයි ...🥰🥰🥰....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .....💝...සුභ පතනවා ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ....🥰💜️💝
@sampathliyanage225
@sampathliyanage225 10 ай бұрын
මේ රට එපාම වෙලා හිටියේ. ඒත් මේ රටේ තවත් ඉන්න ඕනි කියල හිතෙන ඉතාම රසවත් නිර්මාණයක්. මේ වගේ ප්‍රතිභාපූර්ණ කලාකරුවන් නිසා තමයි ගොඩාක් ප්‍රෂ්ණ මැද්දක උනත් හිත හෑල්ලු කරගන්නෙ නතිව සැහැල්ලු කරගන්න පුලුවන්. ඔබ සැමට ජය ! ලාංකිකයෙක් කියලා මේ ඉන්නෙ මගේම රටේ මිනිස්සු කියලා පුදුම අභිමානයක් එනවා. ගොඩාක් සන්තෝෂයි...❤
@NuwanthikaFernando
@NuwanthikaFernando Жыл бұрын
හරිම සිරියාවන්ත පෙනුමක් තියෙන දැක්කත් හිත පිරෙන හිනාවක් ❤ ගායනය ගොඩක් ලස්සනයි
@sachinimenaka169
@sachinimenaka169 Жыл бұрын
මගේ චූටි දුවට අවුරුදු 2 මාස 10යි තාම. එයාගෙ ආසම සිංදුව තමා මේක. දවසට එක පාරක් හරි අහනවාමයි. දැන් එයා කට පාඩමෙන් සිංදුව කියනවා හරිම ලස්සනට. ❤❤❤ ලස්සන සිංදුවක් කාලෙකට පස්සෙ අහන්න ලැබුන දැන් තියන ඇඬියාවල් එක්ක බැලුවම. ජය වේවා...
@champjanlyn8740
@champjanlyn8740 Жыл бұрын
ජන විඣානයේ පැරණි නාඩගම් කෝලම් සම්ප්‍රදායික ගීත වලට ඇති රසිකත්වය මෑතකදී දුටු එක් අවස්තාවක් .❤️👍🇱🇰
@NisansalaNilu
@NisansalaNilu 9 ай бұрын
හරිම හරිම ලස්සනයි මං මේ සිංදුව බලපු වාර ගණන් මතකත් නැ ඒ තරම්ම ඇස් පියන් අහං ඉන්න පුලුවන් ලස්සන කට හඬක් ඒ වගේම ඉදිරිපත් කිරීම හරිම අගෙයි ඒ වගේම ඇගේ රූපය හරිම ලස්සනයි පියකරුයි ජීවිතේ හැමදාම සතුට පමණක්ම ලැබේවා ඔබට දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@pavitrasachethani1242
@pavitrasachethani1242 Жыл бұрын
හරිම ලස්සනයි නංගි. බැලුවට බැලුවට එපා වෙන්නේ නැති ලස්සනම ලස්සන නිර්මාණයක්...දිගටම මේ වගේ නිර්මාණ බිහි කරන්න.....තාත්තගේ අඩි පාරේ යන බුද්ධිමත් දියණියක් වෙන්න .👍👍👍👍
@blowin6357
@blowin6357 Жыл бұрын
ඒක ඇත්ත අක්කෙ. මේක නම් බැලුවාට එපා වෙන්නෙ නෑ. සුපිරි වැඩක්. 👍
@nirupanishyamalee4672
@nirupanishyamalee4672 Жыл бұрын
මේ ගීතය කී පාරක් බැලුවද කියලා මටම මතක නැහැ .ඒක ඒ තරම් ලස්සනයි .ගායනය, රන්ගනය බලන් ඉන්න ආසයි ..🎉🎉🎉🎉❤❤❤❤
@chandrikairangani9332
@chandrikairangani9332 Жыл бұрын
බොහොම පින් ඔබලාට කාලයකින් අහන්න දකින්න මේ වාගේ නිර්මාණයක් අපට ලබා දුන්නාට .. බුදුසරණය් පුතේ ඔයාට වගේම මේ සදහා සහබාගී වූ හැමදෙනාටම ... ජයම වේවා ..........
@MaheshaSandamali
@MaheshaSandamali Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ… කලාව ගැන ඉස්සරහට තියෙන බය නැතිවෙනව මේ වගේ නිර්මාණ දකිද්දි❤️🙏🏻
@sithumudara9460
@sithumudara9460 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැ "ඇයිදෝ මන්දා"🔥🔥🔥🔥🤙🤙🤙👍👍👍
@ChamariNilushika
@ChamariNilushika 3 ай бұрын
😂😂😂❤️❤️🤩🤩🙏🙏🙏 mn nanda
@piyumaleepathirana1808
@piyumaleepathirana1808 Жыл бұрын
අපේ ගෙදර දවසට 10 පාරක් විතර අහනවා.මගේ දුව ආසම ගීතය. මේක අහගෙන එයා කෑම කන්නෙ. තනියම මේ සින්දුව අහගෙන ඉන්නව . අතිවිශිෂ්ට අපූරු නිර්මාණයක්. අපේ කලාවට ලැබුන මැනික් තමයි මේ. දනටම ඔබ ජාතා සම්මානය ලැබී ඉවරයි . 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤜
@ajayalath
@ajayalath Жыл бұрын
ගිරා ලියල ශිවා හැදුවනං ඉතිං ආයෙ මොනවද ගින්දර තමයි.... ගිරාගෙ දෝනිත් සුපිරි ගායිකාවක් වගේම සුපිරි නිලියක්. ❤
@SatisFactorySL
@SatisFactorySL 9 ай бұрын
සංගීත නිර්මාණය කල සහන් රන්වලයන්ටත් ගෞරවය තියෙනව...මොකද සංගීතය ගොඩක් ආකර්ෂණීයයි
@kalukumi2826
@kalukumi2826 Жыл бұрын
නාඩගම්කාරයෝ එකේ සිංදුවක් දෙකක් කියනකොට කව්ද හිතුවෙ , මේ තරම් දක්ෂ දුවෙක් ගිරිරාජ් මහත්තයාට ඉන්නෙ කියලා. හරිම ලස්සනයි දුවේ.
@yamunashamali4337
@yamunashamali4337 Жыл бұрын
Supiry apa wannam nha
@lakshankumaranayaka9071
@lakshankumaranayaka9071 11 ай бұрын
පට්ට පට්ට පට්ටම සින්දුවක් ❤❤.. ගිරිරාජ් කෞෂල්‍ය මහත්තයෝ බොහොම පින් ඔබට කනට මිහිරි ගීත ගේනවට❤❤
@pabasara-hv5rc
@pabasara-hv5rc 2 жыл бұрын
මේක බලද්දී මූණට හිනාවක් එන්නෙ නිකන්මයි.කොච්චර සුන්දර නිර්මාණයක්ද අනේ ❤❤❤❤
@sewwandigamage3394
@sewwandigamage3394 Жыл бұрын
ow aththa.
@udayanganikahatapitiya5737
@udayanganikahatapitiya5737 Жыл бұрын
සමහර කලාකරුවො ඉන්නව එකකම එක නිර්මානයක් ඇති මිනිස්සුන්ට මතක හිටින්න ....මේකත් ඒවගේ කියන්න වචන නෑ පුදුම තරම් නිර්මානාත්මකයි......❤
@kumarianuruddhika
@kumarianuruddhika Жыл бұрын
ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනෙ..අති විශිෂ්ඨ නිර්මානයක්.. කොච්චර ඇහුවත් බැලුවත් එපා නොවෙන නිර්මානයක් කාලෙකින්❤❤❤
@dailyict6012
@dailyict6012 9 ай бұрын
හිරු ස්ටාර් එකේ ගියාට පස්සේ තමයි මේ සුපිරි සින්දුව ගැන දැක්කෙ..හිතුවෙම පරන හිට් එකක් කියලා..දෙය්යනේ මේ වගේ සුපිරියක් ❤ කොහොම මග ඇරුනද මංදා..😅😅🎉
@ShashiniMadhushika-rw7lu
@ShashiniMadhushika-rw7lu 8 ай бұрын
NiyAmai
@nawamalikakulasinghe4889
@nawamalikakulasinghe4889 Жыл бұрын
කාලෙකට පස්සේ හරිම ආසාවෙන් ඇහුව රසවත් ගීතයක් වගේම බලන්න ආසා හිතෙන ලස්සන හාස්‍යජනක video එකක්! 😊 හරිම නැවුම් නිර්මාණයක්! 👏🏼👏🏼👏🏼👏🏼👏🏼 නැවත නැවත අහන්න බලන්න හිතෙන විශිෂ්ට නිර්මාණයක්! 👏🏼👏🏼👏🏼👏🏼👏🏼ගිරිරාජ් කලාකරුවානන්ට සහ ඔහුගේ දියණිය ප්‍රියාට සුබ පැතුම්! 💐
@gihansanadini6208
@gihansanadini6208 Жыл бұрын
නිතර අහන්න හිතෙනවා .athiwenne na.harima ලස්සනයි
@sachinchathuranga814
@sachinchathuranga814 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ , ගිරා මාමේ, ශිවා මාමේ , ඒ වගේම හරිම සතුටුයි මට මෙකට සම්බන්ද වුන එකට . හදවතින්ම සතුටුයි ❤️❤️
@amandyauthpalie8575
@amandyauthpalie8575 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී .. ඔයාගේ දායකත්වයටත් බොහොම ස්තුතියි..❤
@praveenakalanaka2847
@praveenakalanaka2847 2 жыл бұрын
ගොබ්බ නිර්මාණයක් හිට් වෙන දවස්වල අර්ථවත් නිර්මාණයක් බිහි විම පිළිබදව ඉතා සතුටුයි. තාත්තාගේ හැකියාව අඩු පාඩුවක් නැතුවාම පිහිටලා තියනවා. රංගනය, සංගීතය,ගායනය එකි මෙකි නොකී හැම දෙයක්ම ලස්සනයි.කලා ලෝකය තුල සුබ ගමන්...✝️🥰😊
@seethuminidahamitha1062
@seethuminidahamitha1062 Жыл бұрын
ඇත්තක්
@omindisasmitha5602
@omindisasmitha5602 Жыл бұрын
කී පාරක් බැලුවද නන්දා,අනේ මංදා ,අමන්දා💖💖💖
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@omindisasmitha5602 eka 😁
@dilanindunil6435
@dilanindunil6435 10 ай бұрын
භාව ප්‍රකාශ නියමයි.කොච්චර බැලුවත් ආයම බලන්න හිතෙනව.තවත් මේ වගේ උසස් තත්වයේ නිර්මාණ තව තවත් කරන්න 👍👍
@sampathliyanage1896
@sampathliyanage1896 Жыл бұрын
සුන්දර කලාකරුවෙක්ගෙන් ලංකා මාතාවට ලැබුණු උතුම් වස්තුවක් 👍👍
@chalanigunasekara3286
@chalanigunasekara3286 Жыл бұрын
මේ වගේ අති දක්ෂ කලාකරුවන් එකතුවකගෙ වැඩක් Trending නෑවිත් කොහොමද? ඒකටම හරියන අමන්දා. ලස්සන Voice එක. ඒකටම ගැලපෙන රංගනය. සුභ අනාගතයක් ඔයාට. ජය වේවා. ස්තූතියි ඔයාලා හැමෝටම මේ වගේ නිර්මාණයක් බිහි කලාට..
@chandimaperera1190
@chandimaperera1190 Жыл бұрын
හරිම ලස්සනයි .❤ වේදිකා නාට්‍යයක් බැලුව වගේ...අපිත් සතුටු උනා.👏👌❤️😍
@hemachandrawijedooriya8148
@hemachandrawijedooriya8148 Жыл бұрын
Wedika nattyya 10 k baluwa wage neda chandima
@nishurajapakshe7125
@nishurajapakshe7125 9 ай бұрын
මගෙ පුතාට අවුරුදු 3යි. එයා මේ සින්දුව එයාට පුළුවන් උපරිම කියනව. මේ වගේ රගපාන්න උත්සහ කරනවා ❤
@wlkfernando80
@wlkfernando80 Жыл бұрын
මෙච්චර කල් තාත්තා ඉන්න නාට්‍ය බලන්න හරි කැමැත්තක් දැක්කුවා දැන් දුව ඉන්න ඒවා නරඹන්නත් ලොකු ආශාවක් ඇති වුණා දුවටත් තාත්තා වගේම ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය හා වාසනාව උදා වේවා.
@gunawathiAbc
@gunawathiAbc 3 ай бұрын
bskapzn
@sandamalitennakoon5865
@sandamalitennakoon5865 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි...තාත්තාගේ හැකියාව දෝනිට පිහිටලා හොදට ජය වේවා
@_bysupunidayasheela9195
@_bysupunidayasheela9195 2 жыл бұрын
හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් එපා නොවන ගීයක්. ඒ වගෙමයි රූප රචනාවත්. අමන්ද්‍යා, ඔයා වැඩියෙන් දක්ෂ ගායනයටද රංගනයටද නර්තනයටද කියන්න බැරි තරම් ඒ ඔක්කොගෙන්ම ලොකු දක්ශතාවක් පෙන්නනවා♥️ මේ වගේ කාලෙක ඔයාලා වගේ අය කලුනික වගේ. හරිම වටිනවා. මේ වගේ නිර්මාණයක් බිහිකිරීම වෙනුවෙන් ඔබ ඇතුළු කණ්ඩායටම හදවතින්ම ස්තූති කරනවා❤️ මහත් වූ සුපැතුම් මගෙන්♥️🙏
@Yasantha-b5i
@Yasantha-b5i 4 ай бұрын
නන්දා… මම දන්න ගොඩක් නන්දලා හිටියා, කෙල්ල කාලේ එයාලා හැම චරිතෙකටම අදින්න වුනා. මාස්ටර්ලා, මුදලාලිලා නිසා තරුණකාලෙම කැප කරන්න වුනා කොච්චර තරුණ ගැටයන්ට හිත ගියත්.. හැඩ ලස්සන කියන්නේ නන්දලා වගේ අයට කරුමයක්, ජීවිතේ වැරදුනාම අම්මා තාත්තත් අහක බලනවා.. හැට පිරෙනකම්ම නන්දලාට ඒ නාඩගම් නටන්න වෙනවා එක එක චරිත එක්ක, ජිවිතේ තනියම සවි කර ගන්න.. ගොඩක් වෙලාවට නන්දලාට ගෙවන්න වුනේ කළුවර තනිකඩ ජීවිතයක්… වයසට ගිහින් පුටුවක හාන්සිවෙලා මතක් කරන්න වුනෙත් නටපු නාඩගමක් විතරයි.. කොච්චර නාඩගම් නැටුවත්, කොච්චර නාඩගම් නටන්න අය හිටයත්, කොච්චර නාඩගම් බලන්න අය හිටියත්… නන්දලා ජිවිතේ හැන්දෑව කාත්කවුරුත් නැනිව පාළුවේම අන්තිම සුසුමත් අපි සතුටි ජීවත්වෙන වාතයට එකතු කලා.. මටනම් පව් නන්දා…😢
@MrSapa100
@MrSapa100 Жыл бұрын
ගිරිරාජ් දුව ගැන ඉතාම ආඩම්බරයි..... හරිම ලස්සන අහඹු නිර්මාණයක්.මේ කාලේ දකින්න ලැබෙයි කියලා හිතන්නවත් බැරි ගීතයක්.ජයම වේවා..!!! හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් එපා නොවන ගීයක්. ඒ වගෙමයි රූප රචනාවත්. අමන්ද්‍යා, ඔයා වැඩියෙන් දක්ෂ ගායනයටද රංගනයටද නර්තනයටද කියන්න බැරි තරම් ඒ ඔක්කොගෙන්ම ලොකු දක්ශතාවක් පෙන්නනවා♥ මේ වගේ කාලෙක ඔයාලා වගේ අය කලුනික වගේ. හරිම වටිනවා. මේ වගේ නිර්මාණයක් බිහිකිරීම වෙනුවෙන් ඔබ ඇතුළු කණ්ඩායටම හදවතින්ම ස්තූති කරනවා❤ මහත් වූ සුපැතුම් මගෙන්♥
@dineshindika8161
@dineshindika8161 Жыл бұрын
රටක් වටින පුත්තු වැසි වසින්න පතන කාලෙක...ලෝකයක් වටින දුවෙක්...හරිම ආඩම්බරයි අක්කියෝ ඔයා ගැන❤️❤️විසල් සිහින හඹායන්න සියල් සිතින් සුබ පතම්
@niroshakumanayaka9986
@niroshakumanayaka9986 Жыл бұрын
කොච්චර බැලුවත්,ඇහුවත් එපා නොවෙන නිර්මාණයක්. ගන්න දෙයක් නැති නිර්මාණ අතර අහක දාන්න කිසිම දෙයක් නැති නිර්මාණයක්. දායක වූ සැමට සුබ පැතුම්!
@shefsweety5355
@shefsweety5355 Жыл бұрын
රැජිණට ඇන්ඳා රජ කුමරිට ඇන්ඳා රැජිණට ඇන්ඳා රජ කුමරිට ඇන්ඳා ලෙන්චිනාට දික්තලාට ඇන්ඳා අන්දරේගේ පවුලට ඇන්ඳා අන්දරේගේ පවුලට ඇන්ඳා ඇයි දෙයියනේ මතක නැද්ද නාඩගමට ටීටරේට නැතුවම බැරි මං නන්දා ♬♬♬Music♬♬♬ කෙල්ල කාලේ මැරෙනවා මට කොල්ලෝ අනේ මන්දා මාස්ටර්ලා මුදලාලිලා මාස්ටර්ලා මුදලාලිලා ♬ ඒ මං හින්දා නාඩගමට ටීටරේට නැතුවම බැරි මං නන්දා අනේ ♬♬♬Music♬♬♬ අප්පච්චිට අම්මලාට කෙරුවලු මං නින්දා කරුමේ හින්දා හැට පිරුණත් තාමත් මට පරණ නැටුම් පුළුවන් තව ♬ මොකදෝ මන්දා නාඩගමට ටීටරේට නැතුවම බැරි නන්දා ♬♬♬Music♬♬♬ අත්පුඩියට විසිල් හඬට කණ් පිරිච්ච හන්දා ♬ තාමත් තණිකඩව ඉන්නේ දේවි උදුම්බරා ♬ මං නන්දා රැජිණට ඇන්ඳා රජ කුමරිට ඇන්ඳා රැජිණට ඇන්ඳා රජ කුමරිට ඇන්ඳා ලෙන්චිනාට දික්තලාට ඇන්ඳා අන්දරේගේ පවුලට ඇන්ඳා අන්දරේගේ පවුලට ඇන්ඳා ඇයි දෙයියනේ මතක නැද්ද නාඩගමට ටීටරේට නැතුවම බැරි මං නන්දා
@MallikaEkanayake-xs5wi
@MallikaEkanayake-xs5wi Жыл бұрын
6
@sampathindika4897
@sampathindika4897 10 ай бұрын
Ehrorgeirgribofrhjtd4792id1234567890😢
@indikarathnayake1773
@indikarathnayake1773 6 ай бұрын
❤ ලස්සනයි
@LazadaJean
@LazadaJean Жыл бұрын
I don't understand the language. But I listened more than 100 times. Love this song from the Philippines 💓💓
@harshavimukthi2328
@harshavimukthi2328 Жыл бұрын
It talk about beautiful girl name called "Nanda". 😊
@chathuranigunasekara529
@chathuranigunasekara529 Жыл бұрын
And its also talk about the actress who act well in stage drama , when she getting old how she thought and told others about her past time , i m really happy ur interesting about this sinhala song as srilankan
@LazadaJean
@LazadaJean 11 ай бұрын
Thank you @@harshavimukthi2328
@LazadaJean
@LazadaJean 11 ай бұрын
Thank you@@chathuranigunasekara529
@ReshaniVindya
@ReshaniVindya 10 ай бұрын
@chamodisenarathyapa6158
@chamodisenarathyapa6158 Жыл бұрын
කියන්න වචන නෑ ....ඒතරම් ලස්සනයි...තාත්තගේ හැකියාව ..දුවට..සුපිරියි සුපිරිසිදුයි..💪💪අම්මට දරුවට ඕනේ කෙනෙක්ට පෙන්නන්න පුලුවන් ලස්සන නිර්මාණ ...පින් මේවා දකින්න ලැබුවට...
@wathsalamihirangi1324
@wathsalamihirangi1324 Ай бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලස්සන නිර්මාණයක් 💐💐💐💐💐💐💐💐💐
@ishandineka9308
@ishandineka9308 Жыл бұрын
මෙන්න නියම කලාව...ගිරිරාජ් මහත්තයගේ සිනා සාගරේ ඉදිරියට ගෙනියන්න ලැබෙන්න කියල ආශිර්වාද කරනව සහෝදරී ..🎉 නියම කලා රසය අපේ උරුමය ගැබ් උන ලස්සන ගීතයක්..🙏🙏🙏🙏
@prishanthafernando8102
@prishanthafernando8102 Жыл бұрын
" රජතුන් කට්ටුවේ සුපිරිම වැඩක්" තවත් මෙවැනිම කලාත්මක නිර්මාණ කිරීමට ශක්තියත්, ධෛර්යයත්, ආශිර්වාදයත් සහ දීර්ඝායුත් දෙවියන් වහන්සේගෙන් අයදිමි . ජේසු පිහිටයි !