ඒ ආදරේ | Rajini

  Рет қаралды 645,792

TV Derana

TV Derana

Күн бұрын

ඒ ආදරේ | Rajini
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #rajini

Пікірлер: 328
@nuwan532
@nuwan532 2 жыл бұрын
හරිම ආදරණිය කොටසක්. නංගි කෙනෙක්ට අය්යා කෙනෙක් කියන්නේ මිල කරන්න බැරි වටින සම්පතක්‌ ❤️❤️
@ashinsarajasinghe9317
@ashinsarajasinghe9317 2 жыл бұрын
Hmm❤😢
@Damsi7097
@Damsi7097 2 жыл бұрын
Hm😥
@tharukanavod2004
@tharukanavod2004 2 жыл бұрын
Hum...😭😔😔😔
@Nethsarani114
@Nethsarani114 2 жыл бұрын
@@ashinsarajasinghe9317 hmm
@ravindisenanayaka4121
@ravindisenanayaka4121 2 жыл бұрын
hmm ou eka aththa🥺♥
@radakasanjaya2065
@radakasanjaya2065 2 жыл бұрын
❤️රාජකාරි වෙලාවේ කොච්චර නපුරු උනත්.ඇයත් නිවස තුළ සෙනෙහෙබර මවක්.🌹🌹🌹🌹
@isharasewmini3580
@isharasewmini3580 2 жыл бұрын
මටත් ඇඩුනා ඒ කොටසට .මටත් අයිය කෙනෙක්හිටියනම් ..🥺😖
@ahasvlogs7852
@ahasvlogs7852 2 жыл бұрын
Matath
@luxmanbp5822
@luxmanbp5822 2 жыл бұрын
මටත් 😭
@chamindamunasinghe7772
@chamindamunasinghe7772 Жыл бұрын
මට ඉන්නව දුක් වෙන්න එප කට්ටිය කවුරු නැතත් තමන්ට තමන් ඉන්නවා😢😢❤
@RuwanBuththtala-kf6do
@RuwanBuththtala-kf6do 5 ай бұрын
Hmm
@nelunikadevindi685
@nelunikadevindi685 2 жыл бұрын
ඒ වගේ අයියා කෙනෙක් මටත් හිටියනම් ශෝක්..❤️🥺
@dhananjaperera5067
@dhananjaperera5067 2 жыл бұрын
මේ වගේ අයියා කෙනෙක් මටත් ඉන්නවා...කෝ බලන්න තව අයට එහෙම ඉන්නවාද 🌚❤️
@tharushinethmini5888
@tharushinethmini5888 2 жыл бұрын
මටත් යින්නවා❤️❤️
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Nathoo..... 😭😭😭😭😭😭😭😭😭
@Dewmini45
@Dewmini45 2 жыл бұрын
නෑ😒
@lakshikolamunna6029
@lakshikolamunna6029 2 жыл бұрын
මටත් අයියාලා දෙන්නෙක් ඉන්නවා ඒත් මේකේ අනිත් පැත්ත අපේ ගෙදර 😁
@sadaruhasaral3953
@sadaruhasaral3953 2 жыл бұрын
Innooi
@user-fd2od5lx4m
@user-fd2od5lx4m 2 жыл бұрын
ඊලග ආත්මෙ හරි ආදරණීය අයිය කෙනෙක් ලැබෙන්න බුදු හාමුදුරැවනේ❤️
@sujathadayangani76
@sujathadayangani76 2 жыл бұрын
Oww matath...
@navinmaleesha1927
@navinmaleesha1927 Жыл бұрын
ඔයලා අයිය කෙනෙක් නෑ කියලා දුක් වෙනවා මම නංගි කෙනෙක් නෑ කියලා දුක් වෙනවා 🥺😓
@SM-bh1vz
@SM-bh1vz Жыл бұрын
Math prarthana karanawa jewithe godak than wenas wenna thibuna matath aiya kenek hitiyanm
@trishadissanayaka...6645
@trishadissanayaka...6645 Жыл бұрын
Ane ow mtath🥺♥️🙏
@oshanivindi4646
@oshanivindi4646 2 жыл бұрын
මටත් අයියෙක් හිටියනම්...🥺❤️
@deshanilakshika5565
@deshanilakshika5565 2 жыл бұрын
අයියලා තුන් දෙනෙක් ඉන්න මම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම නන්ගි ❤️🥰💞
@Dhinujeon017
@Dhinujeon017 2 жыл бұрын
Oya godak wasanawanthai. 🥺. Sathutin enna hamadamath. 🥺❤️
@amandanethsarani3580
@amandanethsarani3580 2 жыл бұрын
😍
@maheesharavindi
@maheesharavindi Жыл бұрын
🥲😓Mta ne ekkenkwat
@inokakarunarathne8643
@inokakarunarathne8643 Жыл бұрын
Mata niunnu ayyala 2nnek innawa
@matarawcw2405
@matarawcw2405 11 ай бұрын
​@@maheesharavindi nangi kenek nathi mama
@yuthiminihansa5952
@yuthiminihansa5952 2 жыл бұрын
අයියෙක් හිටියනම් කියල හිතෙන වාර අනන්තයි😭
@chalanihimasha1977
@chalanihimasha1977 2 жыл бұрын
මටත් එහෙමයි. 😥😥
@studywithminu6119
@studywithminu6119 2 жыл бұрын
මටත් එහෙමයි😥
@manjumadushika14
@manjumadushika14 2 жыл бұрын
මටත් නැත්තෙ අයියා කෙනෙක් විතරයි 🥺😥
@chalanihimasha1977
@chalanihimasha1977 2 жыл бұрын
@@manjumadushika14 ow ane🥺😥😥matath ayiya kenek na😥😥
@nishu6959
@nishu6959 2 жыл бұрын
මටත්😔
@nethmihisha7503
@nethmihisha7503 2 жыл бұрын
මට නම් අයිය කෙනෙක් නැ .ලබන අත්මෙවත් අයිය කෙනෙක් හම්බුනොත්....... 😔😔😔😔 එ ආදරේට ලෝබ හිතෙනවා
@sankumari5985
@sankumari5985 2 жыл бұрын
මගෙ අම්මිව මතක් වුනා අහිමි වුනත් අද මට ඒ ආදරේ එයත් ඔය වගේ
@lalanigunasekara7570
@lalanigunasekara7570 2 жыл бұрын
ආදරනීය අම්මෙක් හන්සමාලා අක්කේ හරිම ලස්සනයි ඔයගේ acting බුදු සරනයි අක්කේ ආදරෙයි
@hansamalajanaki3055
@hansamalajanaki3055 2 жыл бұрын
ස්තුතියි ඔයාට අපගේ සතුට ඔබයි
@kulathungamadawagurugelage8526
@kulathungamadawagurugelage8526 2 жыл бұрын
මටත් ඉන්නවා මිල කරන්න බැරි රත්තරන් අයියා කෙනෙක් 🥺❤️
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
අම්මලා තාත්තලා කොච්චර සැර කරත් අපිට ගොඩක් ආදරෙයි අනික අයියා යනෙ දෙවනි තාත්තා අක්ක යනු දෙවැනි අම්ම පවුල කියන්නේ පුදුම ශක්තිමත් බැඳීමක්
@BandulaSamarasinha
@BandulaSamarasinha 2 ай бұрын
Qwedtyghbvclpmnkhytgfhmnfegugddcgsaqweputbcmඑග්ෆ්ක්ංම්න්ල්ජ්ග්ඩ්ග්ට්‍ය්හ්ක්ල්ත්ග්ෆ්ව්ක්බ්ම්න්ල්ප්😊ෆ්ඩ්ෆ්ත්ව්ක්ෆ්ඩ්ව්ග්ල්ම්න්බ්ග්ට්ග්ස්ග්ග්ඩ්වෙෆ්‍ර්හ්ජ්බ්න්ම්ඩ්ස්ග්ට්ටූය්ෆ්ට්
@therugihansa8897
@therugihansa8897 2 жыл бұрын
මට අයියෙක් නෑනේ...😢😭
@NaWdo-tl1st
@NaWdo-tl1st 2 жыл бұрын
අපේ ගෙදරත් ඔහොම තමයි .මං කියවනවා. අයියා ඉතින් ඔයි වගේ තමයි .😂♥️ එයා ඉතින් බැන්දා. දැන් අයියා නෙමෙයි දැන් නෑනා සෙට් කරන් ඉන්නේ 😊. එයා ඉතින් අයියටත් වඩා ආදරෙයි මට 😚😚
@maleeshadewmini1047
@maleeshadewmini1047 2 жыл бұрын
අනේ මටත් අයියෙක් හිටියනම් 🥺ලබන ආත්මෙදිවත් අයියෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා යාලුවෝ එයාලගෙ අයියලා ගැන කියද්දි මාර දුකයි 🥺♥️
@Dhinujeon017
@Dhinujeon017 2 жыл бұрын
Hmmmm 🥺🥺🥺
@ruwi9936
@ruwi9936 2 жыл бұрын
අයියෙක් හිටියනම් කියලා හිතුන වාර අනන්තයි 🥺🥺🥺🥺අයියලා නංගිලාට ගොඩක් ආදරෙයිනේ...
@ashokashriyani7933
@ashokashriyani7933 2 жыл бұрын
අම්මෝ 🥺🙃🥰 අඩුවක් නැතුව මටනම් අයියලා හතර දෙනෙක්ම ඉන්නවා 🥰
@Dhinujeon017
@Dhinujeon017 2 жыл бұрын
🥺 sathutin enna oyala hamadama 🥺❤️
@ashokashriyani7933
@ashokashriyani7933 Жыл бұрын
@@Dhinujeon017 🥺❤️‍
@sachisaubhagya546
@sachisaubhagya546 2 жыл бұрын
අයිය කෙනෙක් මට නැති උනත්🥺 මෙහෙම දකිද්දු මට හිටියනම් කියල හිතිල කදුලු වැටෙනව🥺😢
@sudda6915
@sudda6915 Жыл бұрын
කොයි තරම් බැලුවත් එපා වෙන්නේ නෑ
@madushaniherath1429
@madushaniherath1429 2 жыл бұрын
මටත් අයියා කෙනෙක් ඉන්නවා මන් මේ ලොකෙ වාසනාවන්ත නංගී කෙනෙක්❤️❤️❤️❤️❤️❤️
@dilinisashiparadise8930
@dilinisashiparadise8930 2 жыл бұрын
ඒකටනම් ඇඩුනා...ඒ සහෝදර බැදීම..♥️♥️
@danuuwakishta696
@danuuwakishta696 2 жыл бұрын
යකෝ අපේ එව්න් සපත්තු පිහදානවා නෙවෙයි සපත්තු පාගන් යන්නෙ
@saduniishara6174
@saduniishara6174 2 жыл бұрын
😂
@nethmichamodya2443
@nethmichamodya2443 2 жыл бұрын
ඔව් aththa 😂
@sujeewamarasinghe4332
@sujeewamarasinghe4332 2 жыл бұрын
මටත් අයියාලා දෙන්නෙක් ඉන්නවා . 😘😍❤️
@ireshamadashani3245
@ireshamadashani3245 2 жыл бұрын
Ane ..නංගී කෙනෙක් ta.මුළු ලෝකයම තමා aiya ...🙏🙏🙏.matath.innawa.aiya කෙනෙක් ..
@sankumari5985
@sankumari5985 2 жыл бұрын
මටත් අයියෙක් හිටියා නම්
@chandrathne7193
@chandrathne7193 2 жыл бұрын
අනේ ඔව් මටත් අයියකෙනෙක් හිටියනම් 🥺
@dpt7062
@dpt7062 2 жыл бұрын
අනේ ඔව් අයියා කෙනෙක් ඉන්නවා නම් කිසිම දේකට බය වෙන්න ඕනි නෑ 😁❤️
@thakshilakumari7307
@thakshilakumari7307 2 жыл бұрын
මටත් අයියෙක් හිටියනම්♥️
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Oww mamath hareema asai matath name ayya kenek..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@sandunibhagya2007
@sandunibhagya2007 2 жыл бұрын
මගේ අයියත් මට ගොඩක් ආදරෙයි...❤️
@thushariranasingha8169
@thushariranasingha8169 Жыл бұрын
☺🔱
@thushariranasingha8169
@thushariranasingha8169 Жыл бұрын
8janani😅☺😊
@dilu1489
@dilu1489 2 жыл бұрын
අනේ මටත් අයිය කෙනෙක් හිටිය නම් 💔😣😔
@Dewmini45
@Dewmini45 2 жыл бұрын
ඔව් අනේ 🥺
@umandawickramathanthri5931
@umandawickramathanthri5931 2 жыл бұрын
මට ඉන්නේ මල්ලි කෙනෙක්.❤️😊
@akeeslifestyle949
@akeeslifestyle949 2 жыл бұрын
මේ කතාව මං බලන්නෙ නැ..මේ කොටස බැලුවා.මගේ ඇස් දෙකෙන් කදුලු වැක්කෙරෙනවා...අනේ මට අයියෙක්වත් අම්මෙක් තාත්තෙක් වත් නැ..අදරේ කරන්න සහෝදරයන්ට අම්ම තාත්තට
@nelunikadevindi685
@nelunikadevindi685 2 жыл бұрын
🥺🥺🥺
@kethmini9782
@kethmini9782 2 жыл бұрын
😢😢
@Dhinujeon017
@Dhinujeon017 2 жыл бұрын
🥺Parissamen enna oya 🥺🥺
@akeeslifestyle949
@akeeslifestyle949 2 жыл бұрын
@@Dhinujeon017 ඔයත් පරිස්සමෙන් ඉන්න 🙂
@tharushi-Wanninayake2032
@tharushi-Wanninayake2032 2 жыл бұрын
😊❤️
@chameerakavishan8544
@chameerakavishan8544 2 жыл бұрын
අයියල නංගිල නම් දන්නෙ නෑ.අපේ නම් අයිය මලෝ තමයි.ඉන්නකම් මරාගන්නො.wwe වගේ❤.හැමදේම වලි වලින්මයි කරන්නෙ.ඒත් හැමදෙයක්ම ඉවර වෙන්නෙ අපි දෙන්න ඒක පැත්තක් වෙලා😅
@dinuwickramasinghe3443
@dinuwickramasinghe3443 2 жыл бұрын
මටත් අයියෙක් හිටියා නම් කියලා හිතුනා 🥺😥
@nadi5947
@nadi5947 2 жыл бұрын
අනෙ ඒ ආදරෙ❤️❤️❤️❤️
@hansi6022
@hansi6022 2 жыл бұрын
මගෙම කියලා අයියා කෙනෙක් නැතත් මාව ඉස්සරහටම අරන් යන මගෙ සංගීත සර් මගෙම අයියා වගේ ...සර් මගෙම අයියා තමයි හැමදාම.....
@isuriapsara8951
@isuriapsara8951 2 жыл бұрын
මටත් අයියා කෙනෙක් හිටියනම් .........🥺❤
@Reviews_by_Yuwi.
@Reviews_by_Yuwi. 2 жыл бұрын
🥺♥️ thaththt passe baya nathuwa lgin inna puluwn ayya ekka withrai😭😭
@thushariwithanage3124
@thushariwithanage3124 2 жыл бұрын
Principal sir ,,,aneee niyama principle.
@imesh8566
@imesh8566 2 жыл бұрын
Matath innawa me wage ayya kenek ammatai thaththatai passe mage pana ayya ♥♥♥♥♥♥♥♥♥♥♥
@yashodagunawardana1986
@yashodagunawardana1986 5 ай бұрын
අපේ ගෙවල් වලත් ඔය විදිහ තමා අයියා එක්ක රංඩු වුනත් මම එයාට ගොඩාක් ආදරෙයි
@user-ks4oc1if7s
@user-ks4oc1if7s 5 ай бұрын
මතු උපදින හැම ආත්මෙ ම අයියා කෙනෙක් ලැබේවා ❤😢
@chamodidarshika2086
@chamodidarshika2086 Жыл бұрын
අනේ මට ආසයි අයියෙක් හිටිය නම් පවුලේ වැඩිමලා උනාම වගකීම් විතරයි 😔😔😔😔😔
@dewbaby-qm3ko
@dewbaby-qm3ko 2 жыл бұрын
අනේ මගේ අයියත් මේ වගේ උනා නම් 🥺♥️
@chamilafernando4485
@chamilafernando4485 2 жыл бұрын
අනේ අපිටත් මෙහෙම අයියලා හිටියනං 😃😃😃
@Sheyy25
@Sheyy25 2 жыл бұрын
මගේ අයියලා දෙන්නත් මේ වගේමයි.😭
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 2 жыл бұрын
මට නම් ඉන්නවා අයියා කෙනෙක් 🥰❤️
@hirunisathsarani5036
@hirunisathsarani5036 Жыл бұрын
අනි මටත් අයියෙක් හිටියනම් කොච්චර හොඳද 😭😭😭😭😭😭
@Nishi780
@Nishi780 2 жыл бұрын
🥺🥺 aiyage adare 🥺❤
@samudhijayasooriya2192
@samudhijayasooriya2192 2 жыл бұрын
ayiyala adereyi nangilata
@ramaniwickramasinghe1412
@ramaniwickramasinghe1412 2 жыл бұрын
අපෙ ගෙදරත් එහෙම තමයි 🥰❤️
@hansihansi2195
@hansihansi2195 Жыл бұрын
අනේ අයියෙක් ඉදියනම් කියලා හිතෙන වාර අනන්තයි.ඇත්තටම දුක හිතුනා.
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Mihiri harima shok 💗💗💗💗💗💗 Loku hamineth niyamayi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hirunaavishka3801
@hirunaavishka3801 2 жыл бұрын
😂😂😂
@travelwith6276
@travelwith6276 2 жыл бұрын
Namki baba niyameta ragapanawa.mama asama charithayak
@amandadasanayaka1435
@amandadasanayaka1435 2 жыл бұрын
අපේ ගෙදර නම් මන් අය්යලා දෙන්නගෙ වැඩ කරන්න ඔනේ ඔහොම
@lakshikolamunna6029
@lakshikolamunna6029 2 жыл бұрын
අපෙත්
@luxmanbp5822
@luxmanbp5822 2 жыл бұрын
මටත් හිටියනම් අයියා කෙනෙක් 😭😭
@harshindissanayaka6926
@harshindissanayaka6926 2 жыл бұрын
අනේ ඇඩුනා මට 😥
@ishararathnayaka327
@ishararathnayaka327 2 жыл бұрын
අපේ ගෙදර වගේ ❤️❤️
@yasanthimadubashani7076
@yasanthimadubashani7076 Жыл бұрын
අයියා😢😢😢😢😢❤️❤️❤️❤️
@amanisandarekha721
@amanisandarekha721 2 жыл бұрын
Me wage aiyekge adaryk labana wasanawnth nangi kenek 😘😘
@anjalichathurya4700
@anjalichathurya4700 2 жыл бұрын
ඒ ආදරේ ❤❤❤
@ajithdammika1238
@ajithdammika1238 2 жыл бұрын
අනේ මිහිරි ලස්සනයි
@chandrakumari9936
@chandrakumari9936 Жыл бұрын
ඒකටනම් ඇඩුනා😢
@rainags1589
@rainags1589 2 жыл бұрын
ලස්සනයි ඒක ❤️❤️😍
@sbatuudewappriya.510
@sbatuudewappriya.510 2 жыл бұрын
ජනප්‍රිය ගායකයෙක් නෙවෙයි ජනප්‍රිය ජනාධිපති උනත් වැඩක් නෑ🤣🤣🤣🤣🤣අම්මොහ් නියම අයියයි නංගී😌😌 අපේ අම්මත් කියනව මේ නංගිල දෙන්න ඉන්නකල් කොල්ලො දෙන්නට එක කෙල්ලෙක්වත් ගේන්න වෙන් නෑලු🤭🤭 අයියල දෙන්න තමයි හැමදේම🥰🥰 👉❤️👈
@janutharushi
@janutharushi 2 жыл бұрын
අපේ ගෙදරත් ඕකමයි කියන්නෙ..🙊😁
@Sithu-py9bh
@Sithu-py9bh Жыл бұрын
අයියෙක් නැති අඩුව තදින්ම දැනෙනවා 😔😔
@dinithisasanga8725
@dinithisasanga8725 2 жыл бұрын
යකෝ අපේ අයියා මේහෙම නෑනේ 😒😂
@deepaldahanayakage3056
@deepaldahanayakage3056 2 жыл бұрын
Soo sweeet 😙 mtath aiya kenek hitya nm😢
@palledeltotakusaladamma1255
@palledeltotakusaladamma1255 2 жыл бұрын
අයියලා අක්කලා නංගිලා නැතත් ඒකට නම් මට සංවේදී බවක් දැනුන
@ishusewmini1436
@ishusewmini1436 2 жыл бұрын
අනේ මටත් අයියෙක් ඉදියනම්🥺
@devindiyasenavirathna1274
@devindiyasenavirathna1274 2 жыл бұрын
Ane matath aiyek hitiya nam.❤️
@shehra793
@shehra793 2 жыл бұрын
Aneee math goddaak asai aiyya kenekta Eth mata aiyya kenek na ne 😖😖😓😢😢😢😭🤕
@MS...9874
@MS...9874 Жыл бұрын
🌎♥️ අයියා
@Dhinujeon017
@Dhinujeon017 2 жыл бұрын
Ane matath aiya kenek hitiyanammmm.🥺🥺😞😔. Aiyala nangila enna drama baladdi hamadama adenawa.godak duka hithenawaaa.😔😔🥺😞
@asankadilshan2481
@asankadilshan2481 2 жыл бұрын
Adarneya kotasak nee ♥♥♥
@keshi3218
@keshi3218 2 жыл бұрын
Matath aduna 😔 Ayya nathi paluwa danenawa 🥺 I miss you so much ayya🥺🥺🥺🥺
@darshi5269
@darshi5269 Жыл бұрын
මමත් ආසයි අයියෙක්ට ඒත් මට අයියෙක් නැහැ 😭
@achalagimsara6888
@achalagimsara6888 2 жыл бұрын
❤️
@manushidewendra785
@manushidewendra785 2 жыл бұрын
Ane matath aiya kenek hitiya nam kiyala hithuna.😥
@bashibashi4138
@bashibashi4138 2 жыл бұрын
mali nangi akkalai okkoma innawa eth aiya kenek na 😴😴😴
@maashiaakshana7877
@maashiaakshana7877 2 жыл бұрын
මට ඉන්නවා යක්කු වගේ අයියල දෙන්නෙක් ❤️✨
@nishu6959
@nishu6959 2 жыл бұрын
මට කවුරුත් නෑ😔
@bashibashi4138
@bashibashi4138 2 жыл бұрын
@@maashiaakshana7877 ekkanek danna bada 😂
@bashibashi4138
@bashibashi4138 2 жыл бұрын
@@nishu6959 😣
@maneeshasathsarani7097
@maneeshasathsarani7097 Жыл бұрын
හරිම ආදරණීය කොටසක්❤
@dulakshisewmini5666
@dulakshisewmini5666 2 жыл бұрын
අයියා කෙනෙක් හිටියනම් කියලා දැනෙනවාර අනන්තයි
@sujeewapeeris4916
@sujeewapeeris4916 2 жыл бұрын
අනේ මටත් අයියා කෙනෙක් ඕනි.........😫😫
@winodhanikumari7700
@winodhanikumari7700 Жыл бұрын
අනේ මගේ අයියත් හිටියා නම් 🌍😭 මන් ර්‍එයාගේ පෙනුම වත් දැකලා නෑ 😣😭
@parami988
@parami988 Жыл бұрын
Math ehemai
@matarawcw2405
@matarawcw2405 11 ай бұрын
3:51 😥 I don't have a sister 😥
@aeshakumari2324
@aeshakumari2324 2 жыл бұрын
ඒකට අපෙ ගෙදර ඉන්න හුඹස් ගෙම්බා.😤
@Yasmikawindya
@Yasmikawindya 2 жыл бұрын
😂😂
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
🤣🤣🤣🤣
@nelunikadevindi685
@nelunikadevindi685 2 жыл бұрын
😂😂
@hasanyanandanasiri7721
@hasanyanandanasiri7721 2 жыл бұрын
attac 😂💔
@sandalisewvandi6197
@sandalisewvandi6197 2 жыл бұрын
Ape gedrath innawa
@senudiuveja5935
@senudiuveja5935 Жыл бұрын
අනේ ඇඬුනා 🥺 මට අයියා කෙනෙක් හිටියනම් 😭💔
@nisansalamadushani4688
@nisansalamadushani4688 2 жыл бұрын
Mata nam magema ayyek ne eth mage loku ammage dewani ayya thamai mage ayya kenek wagema mage lagin inne adarei dewani ❤️
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 2 жыл бұрын
මටත් ඕන අයිය කෙනෙක් 😥
@nayanasamanthika8505
@nayanasamanthika8505 2 жыл бұрын
Mata nm hodatama aduna aiyek hitiyanam😪❤️
@user-cg4wp1to5m
@user-cg4wp1to5m 3 ай бұрын
මරු😮❤❤❤
@erandimadushika4130
@erandimadushika4130 2 жыл бұрын
Ane e adare mage as walatt kadulu awa e adareta matt e wage aiya kenek hitiyanam ❤
@user-asj5gi7dla
@user-asj5gi7dla 2 жыл бұрын
Ekata nam as walata kandulu awa..lassanai. hagim barai.
@harshikamadushani4223
@harshikamadushani4223 2 жыл бұрын
යුරෝපයේ ස්වභාවික සෞන්දර්ය රස විදීමට කැමති නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ
@hasinichamika9412
@hasinichamika9412 Жыл бұрын
Mee kotas baladdi as deken kadulu berenne dannema nathuwa .....🥺💗💗
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
අනේ මං හරි ආසයි අයියෙක්ට😶
@podirathnarathnayake3266
@podirathnarathnayake3266 Жыл бұрын
අනේ මටත් අදුන
@Mitharamihara
@Mitharamihara 7 ай бұрын
WOooooooooooooooooow😊😊😊❤❤❤🎉🎉🎉
@poornimasadamini7017
@poornimasadamini7017 Жыл бұрын
Hmm
@lemashanilakshi227
@lemashanilakshi227 2 жыл бұрын
Mata aiyala 4k 🤣❤️
@pawanalakmina2409
@pawanalakmina2409 2 жыл бұрын
මටත් අයියෙක් හිටියනම්
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
ඒ සතුට | Rajini
4:15
TV Derana
Рет қаралды 510 М.
KDAT Behind the scene  [PART 01]
5:22
Veenavee Productions
Рет қаралды 1,9 МЛН
පැටලෙනවනේ අප්පා | Rajini
3:30
TV Derana
Рет қаралды 357 М.