Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 715 | 2024-05-17| Hiru TV

  Рет қаралды 360,618

Hiru TV

Hiru TV

23 күн бұрын

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 715 | 2024-05-17| Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/5jKWzR
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

Пікірлер: 400
@HiruTVOfficial
@HiruTVOfficial 21 күн бұрын
දවාලේම බීමතින් කාමරයට එන ජූඩ්ට සුදු මැණිකෙ තර්ජනය කරයි. අවසානයේ සුදු මැණිකේ පවසන්නේ තමන් සියදිවි හානි කරගන්නා බවයි. ඇමති දෙපල කතා වෙන්නේ ශිවා නැතිවීම වීරවර්ණ මුදලාලි ප්‍රේමලාල් මන්ත්‍රීගේ උදව්වෙන් සිදුකර ඇති ක්‍රියාවක් ලෙසයි. රස්තියාදුවී ශිවාගේ නිවසට පැමිනෙන පීටර් ඇතුලු පිරිසගෙන් සරස්වතී ඇතුලු කාන්තාවන් පිරිස ශිවා ගැන විමසනවා. ඔවුන්ට හරි පිලිතුරක් දීමට අපහසු වෙනව. සමරේ, OIC සමග රහස් කතා බහක නියැලෙනවා. සමරේ පවසන්නේ වීරවර්න වන්නකු මරා එයටද ශිවාව පලවන්න උත්සාහ කලද දැන් මේ සිදුවන්නේ එහිම තවත් කොටසක් බවයි. ජූඩ් වීරවර්ණගේ කාමරයට පැමින සුදුමැණිකෙ මැරෙන්න හදන බව පවසමින් වීරවර්ණ ඉදිරියේ අඩයි. වීරවර්ණ ජූඩ්ට බැනවදී. අද එතැන් සිට
@SahanSavinda-cj3fl
@SahanSavinda-cj3fl 20 күн бұрын
Sadudata monawada wenne danne nah ne😁
@sajiththaraka9124
@sajiththaraka9124 20 күн бұрын
Manike මූන්ගේ kathawa හොරෙන් හරි අහන් idinko නම ahunath ඇතිනේ polisiyata kiyanna
@nishanthiranga3553
@nishanthiranga3553 16 күн бұрын
0ĺppp
@JayaniJayawardana-ip9np
@JayaniJayawardana-ip9np 21 күн бұрын
ශිවා මේ මාසේ අන්තිම වෙනකල්ම කබේ එල්ලිලා ඉදී වගේ 😅😅
@SasikaSanjeewa
@SasikaSanjeewa 21 күн бұрын
ඔවු බන් එකනම් ඇත්ත එකෙකෙ වෙලාවට එපත් වෙනවා
@user-tl7er6cv6t
@user-tl7er6cv6t 21 күн бұрын
😄😄
@ruwanchamara9042
@ruwanchamara9042 21 күн бұрын
මම කලිනුත් කිව්වේ අනිද්දා හවස එන්නේ තව සුමාන දෙකකින් කියලා.
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 21 күн бұрын
Mhh kabe diranakal ellila idiii aparade k
@sanjunsong678
@sanjunsong678 21 күн бұрын
🤣🤣
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 21 күн бұрын
අනේ දෙයියනේ ගීවාට කිසිම කරදරයක් වෙන්න එපා අපි ගොඩක් ආදරේ 🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭
@malkanthisujeewa6757
@malkanthisujeewa6757 21 күн бұрын
Ane ow😢😢😢
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 21 күн бұрын
❤❤❤🙏🙏🙏😭😭❤❤❤❤
@nirmalamalkanthi4833
@nirmalamalkanthi4833 21 күн бұрын
මේක කතාවක්
@nilanthafonseka5112
@nilanthafonseka5112 21 күн бұрын
😂😂😂😂😂
@prinsifernando2482
@prinsifernando2482 21 күн бұрын
@user-uu3pi7lz2r
@user-uu3pi7lz2r 21 күн бұрын
සමරේ තමා හොදටම කරන්නෙ 👍
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mr.maduwa100k
@mr.maduwa100k 21 күн бұрын
මේ කතාව balala lalayi lilayi balana උන් ඉන්නවා ද මන් වාගේ😂
@saduntraeval987
@saduntraeval987 21 күн бұрын
නැ 😂මචං
@user-ds1hv3hv3i
@user-ds1hv3hv3i 21 күн бұрын
Innavo😢
@thili_sulakshi30
@thili_sulakshi30 21 күн бұрын
Mandaram kathawa 🥺
@dolkichaminda4826
@dolkichaminda4826 21 күн бұрын
@dolkichaminda4826
@dolkichaminda4826 21 күн бұрын
Hii
@pushpikapushpika9515
@pushpikapushpika9515 21 күн бұрын
මේ කතා ලියන අය නරකටම තැන ජය දෙන්න එපා හොද අයටයි සතුට ජයක් දෙන්න ඕන නරක එවුන්ටමයි තැන දෙන්නෙ කතාවල සමාජයට යන්නෙ නරකයගෙ දේ තමයි ඊට පස්සෙ
@sameeramadusanka3705
@sameeramadusanka3705 21 күн бұрын
සමරෙ.cid
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 21 күн бұрын
❤❤❤❤❤
@jmshanka8015
@jmshanka8015 21 күн бұрын
මුදලාලි කිව්වේ භූමි දානෙ අනිද්ද කියලනේ 😂 හෙට කියන්නේ මාසයයි නම්😂😂අනිද්දා කියන්නේ මාස දෙකයිද😂🥱🥱 කතාවේ හැටියට 😂😂😂😂 🤐🤐🤐🤐
@tharumallakshitha8645
@tharumallakshitha8645 21 күн бұрын
අනේ අද්‍යක්ශක මාමේ මට අව්‍රරුදු 24යි මේ මාසේ 22කට මට 30ක් වෙන්න කලින් ශිවා ලෙහලා වෙඩි ලාල්ට පාඩමක් උගන්නනවා පෙන්නන්නකෝ..😩
@KwtKwt-cu6hi
@KwtKwt-cu6hi 21 күн бұрын
Aniwaremma
@anulabathi6088
@anulabathi6088 21 күн бұрын
Hmm eka aettha 😢
@NithyaGamage-td6fe
@NithyaGamage-td6fe 21 күн бұрын
Aththamai
@RohanaKumarasinha
@RohanaKumarasinha 21 күн бұрын
Hi❤
@RohanaKumarasinha
@RohanaKumarasinha 21 күн бұрын
Hi
@wasanthakarunarathne960
@wasanthakarunarathne960 21 күн бұрын
මේ මාසෙම සිවා කොළඹ ඉදි් වගේ..ලබන මාසෙ විතර කඹේ ගලවයි...
@kanthiekanthie9308
@kanthiekanthie9308 21 күн бұрын
අදත් නිදිවැද්ද සදුද වෙනකන් කට ඇරන් හිටපල්ල.
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 21 күн бұрын
😮😮🤭🤭🙏🏿🙏🏿
@user-uh8yk8hs1j
@user-uh8yk8hs1j 21 күн бұрын
ඔතන ශිවාව බෙරගන්න සමරෙ තමයි ඉන්නෙ වෙන කටවත් එ දෙ කරන්න බැ ❤
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 21 күн бұрын
❤❤❤❤🙏🙏🙏😭😭😭💕💕
@dilkirathnayaka5036
@dilkirathnayaka5036 21 күн бұрын
අම්මව හොද කරන්න ආපු දොස්තර මාමා කෝ දැන්
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 11 күн бұрын
මේ කතාවේ නලු නිළියන් සියළුම දෙනාම බොහොම ලස්සනට රගපානවා 😮❤🔥😍
@surangakumari4032
@surangakumari4032 21 күн бұрын
හ්ම් මමත් කියනේ ශිවා එනවා සුදු මැණිකේ ලගට බයවෙන්න එපා.❤️❤️
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 21 күн бұрын
ශිවා ඹ්කුන්ට නෙලන නෙලිල්ල බලපන්කෝ 😂😂😂😂
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 11 күн бұрын
අද රැල්ල වෙරළට ආදරෙයි කතාව මාරම ලස්සනටම හදලා තියෙනවා සුපිරි මේ කතාවේ විශේෂ ස්තූතිය කතාවේ අධ්‍යක්ෂක නිවන්ත අයියා සහ hiru tv එකේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට බොහොමයක් ස්තූතියි මේ ලස්සන ආදර කතාව හැදුවාට‌ 😍🙏💝🤟👇💕
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 11 күн бұрын
අද කතාව මාරම ලස්සනයි ❤😮😊
@RoshanRoshan-gy4rv
@RoshanRoshan-gy4rv 21 күн бұрын
බලන අපිට පිස්සූ
@enukaenuka4060
@enukaenuka4060 21 күн бұрын
පවි යකො ශිවා ගෙ අත රිදෙනවා ඇති යකුනෙ😂😂😂
@ThusewChandi
@ThusewChandi 21 күн бұрын
සමරේ ශිවා බේරගන්න ❤❤❤
@user-dl6cp4pq8b
@user-dl6cp4pq8b 21 күн бұрын
ශිවාට මොකුත් වෙන්නේ නැහැ
@thissadisanayaka1060
@thissadisanayaka1060 20 күн бұрын
WOWO❤
@Lahiru0____0
@Lahiru0____0 21 күн бұрын
ශිවා බේරෙයි ද ? 🤍😌💙 සමරේ තමයි ගැහුව්වොත් ගේමක් ඉතිම් 💚🍃 ......... 22:22 ලයික් එකකුත් දාගෙන යන්න 😂 👇 👇 💚
@sandunbotheju779
@sandunbotheju779 21 күн бұрын
ගෙමක් ගහන්න තව මාසයක්ත් යයි 😃
@thilinabasnayaka8395
@thilinabasnayaka8395 21 күн бұрын
වෙන මොකුත් එපාද
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 21 күн бұрын
❤❤❤💕💕💕🙏🙏🙏👍👍👍
@Lahiru0____0
@Lahiru0____0 21 күн бұрын
@@sandunbotheju779 @ඒ කිව්වෙ
@Lahiru0____0
@Lahiru0____0 21 күн бұрын
@@user-hd3xx7xp9b ❤️‍🩹 💚 🍃 😌
@user-qc9hn7kd8f
@user-qc9hn7kd8f 21 күн бұрын
සුදු මැනිකෙගෙ චරිතේ මීට වඩා හයිය කරන්න ඕනි.එයා කරන්නේ කාමරේ අස්සට වෙලා අඩන එකනේ.හරි නම් තමන්ගේ මිනිහාට දෙයක් උනාම ගෑනු පිස්සු නටන්න එපෑ
@chamindilru773
@chamindilru773 21 күн бұрын
මෙහෙමයි ම්ම හිතන්නේ වීරෙ අයියා ඉන්න නිසා බයයි සුදු මැනිකෙ
@Skwsamanthi
@Skwsamanthi 21 күн бұрын
ඇත්තද....ගෑනු පිස්සු නටන්නෙ අවශ්‍ය තැනදි..එහෙම හැම වෙලේම ගෑනු නටන්නෙ නෑ
@user-qc9hn7kd8f
@user-qc9hn7kd8f 21 күн бұрын
@@Skwsamanthi ඉතින් මීට වඩා අවශ්‍ය තැනක් තියෙනවද.😂
@Skwsamanthi
@Skwsamanthi 20 күн бұрын
@@user-qc9hn7kd8f ඕක ලියන එකාගෙන් අහන්න..එයා ඕනිනෙ ඒක කරන්න ..සදුදට බලමු
@sethnisanjeewani8118
@sethnisanjeewani8118 21 күн бұрын
කැතා කෝ
@lalanihannadige3748
@lalanihannadige3748 21 күн бұрын
අනෙඉතින් සදුදා වෙනකම් ඉන්න එපැයි කෝ අපේ කැතරින්
@skillsimmigration92
@skillsimmigration92 21 күн бұрын
අඩො. ශිවාට ටොයිලට් යන්න දිපන් පව් යකො😂😂
@user-vu2eh7mc5w
@user-vu2eh7mc5w 21 күн бұрын
ශිවා පවු.😢😢😢
@suneetharupasinghe4243
@suneetharupasinghe4243 11 күн бұрын
Samare mama godak kamathi naluwekthamai හරිම දක්ෂයි ragapamata
@user-gd7rn2mk2u
@user-gd7rn2mk2u 21 күн бұрын
සිවාටත් හොඳ වැඩේ හොඳ කරන්න යනවට හිඟන්නෙක් කියලා හිතාගෙන මොනවටද බං උඹ බත් දෙන්න ගියේ ගෙනාපු බත් එක්ක කාලා පාඩුවේ යන්නැතුව
@udayangaSupun-bk1xy
@udayangaSupun-bk1xy 21 күн бұрын
මෙ මාසෙත් කබෙම ඉදි වගෙ.එදිරිමුනිගෙ මල්ලි ද අයියද ඔයා?.
@ChaminiRajapaksha-cr1bg
@ChaminiRajapaksha-cr1bg 21 күн бұрын
මේ කතාව එපා වෙනවා මේ පාරත් ශිවා ට වරදින්නද යන්නේ
@user-pr1uf7ll4l
@user-pr1uf7ll4l 21 күн бұрын
Aiyo adanawa ඉවරයක් නැහැ
@budikakumari306
@budikakumari306 21 күн бұрын
අනිවා සිවාව හොයා ගන්න බැරි වුනොත් විර වර්න කාරයා මිසින් කියන අය කෝ බලන්න 😊😊😊😊😊
@dddffeff5114
@dddffeff5114 21 күн бұрын
කතාව දිග් කරනවා මන්ට පිස්සු
@ruwanchamara9042
@ruwanchamara9042 21 күн бұрын
දැන්නම් ටෙලිනාට්‍ය කොටස් ස්කිප් කරලා වෙළඳ දැන්වීම් විතරක් බැලුවානම් හොදයි වගේ. 😂😂
@sisirapushpakumara8715
@sisirapushpakumara8715 21 күн бұрын
11:51
@dula3889
@dula3889 21 күн бұрын
Add dannema සබන් add maha wikarayak
@MsKumudu-xl4rl
@MsKumudu-xl4rl 21 күн бұрын
පිස්සු කාමරය කන්න ඉන්නෙ අර තාත්තා මොකද්ද කරන්නෙ කියලා ගිහින් අහන් ඉන්න
@Champika-zn2mr
@Champika-zn2mr 21 күн бұрын
ශිවා ලනුව ලිහා ගෙන උන් ඔක්කොටම ගහල යන්න තියෙන්නෙ
@enukaenuka4060
@enukaenuka4060 21 күн бұрын
බැනා හෙඩු පේර පේර අඩනවා😂😂😂
@rgrenuka3058
@rgrenuka3058 18 күн бұрын
කාතාවෙන් හරි වරදට දඩුවම් දෙන්න ඕන
@Avinduramishka
@Avinduramishka 21 күн бұрын
ලබන සතියෙත් කඹේ එල්ලිලා ඉන්නවා ආයේ දෙකක් නෑ 😂😂😂😂 සිවාආආආආආආඅ
@KathikaKathika-gl7wx
@KathikaKathika-gl7wx 20 күн бұрын
ශිවා ඔබට දින්නැකි
@likehub-ql1py
@likehub-ql1py 21 күн бұрын
බල බල හිටිය හොද කතාවක් මම බලන එක නැවැට්තුව
@user-tl8gy3yo7u
@user-tl8gy3yo7u 21 күн бұрын
සමරෙට ආදරෙයි
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-qg8hx9zt4o
@user-qg8hx9zt4o 21 күн бұрын
මුදලාලිට හිතාගන්න බැරි ගේමක් ගහන්න
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 20 күн бұрын
මුන්ේ කතාවලත් අසාදාරනේ විතරයි. ලංකාවනේ.
@UdaraDinushana-vz7ks
@UdaraDinushana-vz7ks 21 күн бұрын
ශිවා සතියෙම එල්ලිලා හිටියා නේ
@ShamaliShamali-ui3xh
@ShamaliShamali-ui3xh 21 күн бұрын
Akane
@umeshawijerathne2157
@umeshawijerathne2157 21 күн бұрын
😂
@SmAriyadasa
@SmAriyadasa 19 күн бұрын
Me kathava harima lassanai ❤
@user-so7zg1gh2y
@user-so7zg1gh2y 20 күн бұрын
Than ithin samare thama hero and leader 💪😘
@amithjanaka6179
@amithjanaka6179 20 күн бұрын
මෙ කතාව අදින්ව වෙඩි එක දෙයක් සති 2.3 ක් එකම සිද්ධිය අදින්වා එම සති ගනක් ඇදලත් අන්තිමට නරක එකාටමයි තෙන දෙන්නෙ
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 21 күн бұрын
සිව ලිහගෙන වෙඩි ලල්ව එල්ලනව මුදලාලි එනකොට😂😂
@user-ey9bs8jb5p
@user-ey9bs8jb5p 21 күн бұрын
😂😂😂😂
@ShiromiMawadawee
@ShiromiMawadawee 21 күн бұрын
සමර❤❤❤❤👍
@kumarajayarathna4218
@kumarajayarathna4218 19 күн бұрын
සමහර විට පොදු සමාවෙට අහුවෙයි ලග එන්නේ පොයක්නේ අපේ රටට විශේෂ
@FhathimaFahima
@FhathimaFahima 21 күн бұрын
අනෙ සුදු මැණිකෙ පව් 😢😢😢
@Charlotte-mb2mb
@Charlotte-mb2mb 21 күн бұрын
මේ සත්‍යා කියන සාපේ ලං උනත් ඇති සිවාට කරදරයක් 💀
@shyamaligayathri926
@shyamaligayathri926 20 күн бұрын
Aka thama karume shiwageth pandithakama thaththath nathikaragaththe a gani nisa vikarayak okkoma karala nikan adanawa
@karunathilakashalu972
@karunathilakashalu972 19 күн бұрын
😂😂...oww
@samarsalah5329
@samarsalah5329 21 күн бұрын
නැ නැ මෙකුත්ම වෙින්නැ බයවෙින්න ඒපා දෙයියනෙ ශිවා ඒනවා ඒනවා ඒනවා 😢😢😢😢😢
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 21 күн бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏😭😭🤭🤭🤭❤❤❤
@chathuraudayanga7215
@chathuraudayanga7215 21 күн бұрын
❤❤
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 21 күн бұрын
සදුදා වෙනක්ල් ඉද්ප්ප්ල්ලකො කරන වැඩෙ බලන්න
@IreshEranga-qd3ro
@IreshEranga-qd3ro 19 күн бұрын
කතාව එපා වෙනවා එකම කොටසසති 2ක් වතරඅදිනවා
@AnojaHorathalkumarage-mi8td
@AnojaHorathalkumarage-mi8td 20 күн бұрын
ශිවාට. කරදරයක්. ෙනා ෙව්වා😢😢😢
@pushpanawarthna3333
@pushpanawarthna3333 20 күн бұрын
😢😥 adana sudu manika vanuvan seivava barala danna
@seromiseromi8834
@seromiseromi8834 21 күн бұрын
මේ මොන මොගුලක්ද තව කොච්චර කල් ඉන්න වෙයිද සීවා lලිහනකම් මේ කතාව ලියන කෙනාට ට්‍රැක්ද
@hhhhhhh57fhjhf
@hhhhhhh57fhjhf 21 күн бұрын
සුදු මැණිකේට aran ghin ghapuwa matak wela ගියද කොහෙද
@pathminiherath4915
@pathminiherath4915 20 күн бұрын
ඔයාද ලාම්පුව ඇල්ලුවෙ ඒ වෙලාවේ 🤪🤪🤪🇦🇪🇦🇪🇦🇪
@user-so7zg1gh2y
@user-so7zg1gh2y 18 күн бұрын
Ade shivata toilet ekatawath yanna na....paw bn😢
@dilekakumari3538
@dilekakumari3538 18 күн бұрын
මේ කතාවල් වලට පිස්සු කරලා අපිවත් පිස්සු වට්ටන්න එපා අනේ අපි ආසාවෙන් බලන ඒවා එපා කරනවනේ
@dinukasapumal8943
@dinukasapumal8943 20 күн бұрын
ඉක්මනට මරපන් ඔකව😂 නැත්නම් අපිට පිස්සු හැදෙනවා මෙක බලලා ඉවරයක් වෙන්නෙ නැද්ද මෙ කතව
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 21 күн бұрын
Kata naneh Dane kataer water 😂😂😂😂😂❤❤❤
@DasuniSamanthilaka-my9sc
@DasuniSamanthilaka-my9sc 21 күн бұрын
@chinthakasampath7502
@chinthakasampath7502 21 күн бұрын
බැන බැන බලපල්ලා එක එපිසොඩ් එකකට ලක්ශ දෙකහමරක් ගෙවනවා හිරු එකෙන්..ද්😂😂😂
@edm4303
@edm4303 21 күн бұрын
katada
@nilangathisera7253
@nilangathisera7253 20 күн бұрын
කෝ දෙයියනේ කැතා ශිවා වෙනුවෙන් මැරෙන්න හදපු එකී කෝ දැන්
@kumarajayarathna4218
@kumarajayarathna4218 19 күн бұрын
කෝ බන් රත්තරං මුදලාලි
@prashadanisilva6349
@prashadanisilva6349 21 күн бұрын
මෙිරි හොදට රඟපානවා
@harshakularathna5090
@harshakularathna5090 21 күн бұрын
Api asawen balapu teledraama eka dan nam epaa wela thiyenne......
@user-jd8qk2cj2u
@user-jd8qk2cj2u 21 күн бұрын
කෝ කැතා
@Maleeshamalshanishani
@Maleeshamalshanishani 20 күн бұрын
සුදු මැනිකේ පව් 🥺
@user-fb9wb8oc3q
@user-fb9wb8oc3q 21 күн бұрын
❤❤❤
@aladding8613
@aladding8613 21 күн бұрын
Thawa masa 5k wath ohoma Inna one bokka😂😂
@nilanthidesilva2449
@nilanthidesilva2449 21 күн бұрын
Ane deviyani ape shiwa harima dukai nattiyata unath😢😢😢😊
@sithuminipansilu3540
@sithuminipansilu3540 20 күн бұрын
👍✌️
@piththamanodakin6915
@piththamanodakin6915 20 күн бұрын
Pupa kalu balli mtanm penda mala gu godak😂😂
@pushparani6825
@pushparani6825 21 күн бұрын
මෙිිකමනටිි.දානඅයට පිස්සුද.මෙිික කතාවක්.බන් තේරැමිි.ගනිල්ලා.
@pathminiherath4915
@pathminiherath4915 20 күн бұрын
😜😜😜😜😜😜🤪🤪😘😘😘
@sahannethsara2083
@sahannethsara2083 20 күн бұрын
අඩෝ රෙන්න වත් මාව ලිහලා දාපන් - මීට සිවා
@Budubana147
@Budubana147 20 күн бұрын
විකාර නැතුව කතාව දැම්මනම් ඉවරනෙ.
@preethiperera9261
@preethiperera9261 21 күн бұрын
කැතරින් කො ❤
@user-te6bs4bp2f
@user-te6bs4bp2f 20 күн бұрын
සිවා එන්නේ බබ් එක්ක නෙද
@lahirulakmaal583
@lahirulakmaal583 21 күн бұрын
❤❤❤❤❤❤❤
@JPKusumlatha-pu7vx
@JPKusumlatha-pu7vx 21 күн бұрын
😊
@user-er7ul2vb7q
@user-er7ul2vb7q 20 күн бұрын
🎉🎉
@Joksongs
@Joksongs 21 күн бұрын
Hemadama ada ada මේ කතාව බලන්නේ
@chandrachandra7998
@chandrachandra7998 21 күн бұрын
Babu,එනවා බෙිර ගන්න
@enukaenuka4060
@enukaenuka4060 21 күн бұрын
අනෙ ශිවා 😭😭😭😭😭😭😭😭😭
@somalatha1391
@somalatha1391 21 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@chandrachansra1244
@chandrachansra1244 20 күн бұрын
අයියෝ ඔයාලට අදත් බැරි වුණා ශිවා හොයාගන්න සඳදට අනිවාර්යෙන් හොයාගන්න
@chinthakaudugalage2206
@chinthakaudugalage2206 21 күн бұрын
Lalai lilai supiri. Meka appiriyai
@ConfusedPlatter-ku9ob
@ConfusedPlatter-ku9ob 20 күн бұрын
කැතා තමා සිවා බෙරගන්නෙ..
@nandaneenandanee9160
@nandaneenandanee9160 21 күн бұрын
😢😢😢Oooo
@user-zu9hq1px1y
@user-zu9hq1px1y 21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@subhaniharshani-bc2yj
@subhaniharshani-bc2yj 21 күн бұрын
Viravarana Okan thamai mattu wanna
@user-in6yo1fx4n
@user-in6yo1fx4n 21 күн бұрын
Hi
@LiyanageNilanthi-yh3ph
@LiyanageNilanthi-yh3ph 21 күн бұрын
Yes
I Built a Shelter House For myself and Сat🐱📦🏠
00:35
TooTool
Рет қаралды 25 МЛН
Заметили?
00:11
Double Bubble
Рет қаралды 3,4 МЛН
Эффект Карбонаро и бесконечное пиво
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Ralla Weralata Adarei -  siwa baraganna kena
3:15
ටෙලි කවලම
Рет қаралды 69 М.
මුස්ලිම් ප්‍රශ්න බෳද්ධ උත්තර
1:38:16
Upul Shantha Sannasgala
Рет қаралды 4,2 М.
🍕Пиццерия FNAF в реальной жизни #shorts
0:41
1 класс vs 11 класс  (игрушка)
0:30
БЕРТ
Рет қаралды 1,4 МЛН
The past and future of Orange juice🍊
0:17
ISSEI / いっせい
Рет қаралды 8 МЛН
Форчан ищет Флаг (Финал) 🍀
0:46
i11ushenka
Рет қаралды 3,5 МЛН
🍁 Последний звонок
0:11
Ка12 PRODUCTION
Рет қаралды 10 МЛН