Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 846 | 2024-11-18 | Hiru TV

  Рет қаралды 117,977

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 168
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
6:46 අහිංසක ඉල්ලීමක් ලයික් එකක් දාල යන්න කො මමත් සතුටින් ඹය කටිටියත් ඹතුටින් 🖤
@Riyalpathuma
@Riyalpathuma Сағат бұрын
ඔව් සතුටෙන් බ්‍රෝ 😂😘
@SubashiKalahewathatha
@SubashiKalahewathatha 3 сағат бұрын
මොනවා වුණත් සුදු මැණිකේ පව් මට දුක ඒකට 😢😢😢❤❤❤
@ManojUdayantha-t3z
@ManojUdayantha-t3z Сағат бұрын
😢
@Pathmini-q2v
@Pathmini-q2v 2 сағат бұрын
සරස්වති 💖💖💖ඔයා හරිම ආදරණිය චරිතයක් සුදු මැනිකෙ ගැන හිතනව අම්මා කෙනෙක් වගේ ඒ දෙන්නට ආදරෙ කරන්නෙ 💞💞💞💞💞🇦🇪🇦🇪🇦🇪🇦🇪මම කුරුණෑගල පත්මි 💖💖💖💖💖
@නිරෝෂා-ඩ5ඵ
@නිරෝෂා-ඩ5ඵ 3 сағат бұрын
සුදු මැනිකෙ එනවයි යනවයි මල විකාරයක් කතාව
@ChamikaDilshan-t8w
@ChamikaDilshan-t8w 3 сағат бұрын
Ekane appa 😂😂
@renokaajitha7240
@renokaajitha7240 2 сағат бұрын
සරස්වතී අක්ක හරියට හරි ඒ කතාව පව් සුදු මැණිකා 😢😢
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 сағат бұрын
සුදු මැණිකේ හරිම දුකයි ❤🙏🏻🙏🏻😭😭😭😭
@chandrachansra1244
@chandrachansra1244 20 минут бұрын
ගැහැණු දුක් විඳින්නෙ පිරිමි නිසා තමයි ඒක කතාවල් වලත් සැබෑ ජීවිතේ එකම තමයි දෙකම එකයි❤❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 сағат бұрын
සරස්වති අක්කාගෙ කතාව හරියට හරි 😊😊😊
@ChamikaDilshan-t8w
@ChamikaDilshan-t8w 2 сағат бұрын
Ekane appa oyatha vitharai therennr😂
@Kumari160
@Kumari160 3 сағат бұрын
වීරවර්න නිදහස් උනා කියන්නේ ආයෙත් අවුරුදු ගානක් අදී ඉවර වීමක් නෑ 😅😅
@nilminikumarikumari2497
@nilminikumarikumari2497 3 сағат бұрын
අනිවාර්යයෙන්
@ChamikaDilshan-t8w
@ChamikaDilshan-t8w 3 сағат бұрын
Aniwarenma
@ChamikaDilshan-t8w
@ChamikaDilshan-t8w 3 сағат бұрын
​@@nilminikumarikumari2497 Hmm
@chandrachansra1244
@chandrachansra1244 25 минут бұрын
ඔයාගේ අම්මට ඉක්මනටම සනීප වෙයි බුදු සරණයි ජේසු පිහිටයි
@MaheshKumara-s1j
@MaheshKumara-s1j Сағат бұрын
එක පැත්ත්කින් ජූඩ් පවු. ඌ සිරා කරන්නෙ. ඉතින් කැතා යකෙක්, කොහොමද ශිවාට ගැලපෙන්නෙ? එහෙන් ඇන්ටා😂 රාජා, දවසක මාත් එක්ක සෙට් වෙමු බොරෝ, කතාවක උනත්, රගපාන චරිත, සම්මාන ලැබිය යුතුයි
@SLmodifiedbus-l8x
@SLmodifiedbus-l8x 2 сағат бұрын
ඇත්ත තමයි වැල්ලෙ වීරයට බැරි උනා පිරිමියෙක් වගේ මූන දෙන්න
@Ruvini-ye2xv
@Ruvini-ye2xv Сағат бұрын
අම්මෝ දැන් ඇති වෙලා තියෙන්නේ මේ කතාව ඔහේ ඇදි ඇදි යනවා ..
@comarimo5993
@comarimo5993 2 сағат бұрын
ජූඩ්. පව්. මොනවා. උනත්. සත්‍යා. ඕනවට. වෑඩ්යී. ඒකයී. එයාට. එහෙම. වෙන්නේ
@HiruTVOfficial
@HiruTVOfficial 5 сағат бұрын
සමරේ පාර අයිනේ තේ එකක් බොනගමන්. මේ අතරේ ජූඩ් එනවා එතනට. සමරේට ජූඩ්ගෙන් තර්ජනයක් ද සමඟින් එතැනින් පිටව යනවා. ශිවා සුදු මැණිකේව ගෙදර අරන් එනවා. ඒත් ශිවා ඒකට කැමති නෑ වගේ. ශිවාගේ අදහස සුදු මැණිකේව මේ වෙලාවේ වළව්වේ තියන්න. ජූඩ් ඇන්ටා හොයාගෙන ගිහින් හොඳටම ගහනවා. මේ අතරේ ශිවා එතැනට ඇවිත් සුදු මැණිකේ ඉන්න තැන ජූඩ්ට කියනවා. ශිවා කියන්නේ හැමදාම හැංගිලා ඉන්න් බෑ කියලා. ඒත් ශිවා කරේ වැඩේ හරිද..? මෙතැන් සිට රැල්ල වෙරළට ආදරෙයි බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 сағат бұрын
සරස්වතීගේ කතාව හරියට හරී
@comarimo5993
@comarimo5993 Сағат бұрын
අම්මෝ. සරස්වතීගේ. රංගනය. මාරයී😂😂😂😂😂😂
@Priuadarsain
@Priuadarsain 46 минут бұрын
මුදලාලි.මහත්තයා😂😂😂😂😂
@vindyasewwandi4730
@vindyasewwandi4730 3 сағат бұрын
මේ කතාව දැන්වත් ඉවරයක් කරන්න අයියෝ..රගපාන නලු නිලියොත් කතාව ඉවර වෙද්දි එපාවෙන එක වෙන්නෙ නැත්තම්🙂
@EranganiMalkanthi
@EranganiMalkanthi 3 сағат бұрын
දැන් නම් මේ නාට්‍යය විකාරයක් ඇදූම් අදිනවා මාරු කරනවා වගේ සූදූ මෑණිකෙයි ශිවායි මල විකාර....😂😂😂.එපා වෙනවා ආදර්ශයක් නෑ වටිනා නමක් නෑ....මේ නාට්‍යය ඉවර කරලා වෙන ආදර්ශමත් කතාවක් දාන්න..ඉදිරියට මේකට වියදම් කරන සල්ලි අපරාදේ...😅😅😅.
@RaniFernando55.225
@RaniFernando55.225 3 сағат бұрын
ජුඩ්ට. හරි. සතූටු. ඇති 😂 රැවටිලා. ඉන්නේ. 😁
@KamariH-h3y
@KamariH-h3y 2 сағат бұрын
ලස්සනයි❤❤❤❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 сағат бұрын
නියමයි සුදු මැනිකේ ඔයා ඒ තමයි අවංක ආදරේ කියන්නේ ❤❤❤❤❤
@Priuadarsain
@Priuadarsain 48 минут бұрын
සිවා.ගොඩක්.අාදරෙයි.සුදුමැිකෙට.එ්ත්.හෙතුවක්.තියෙන්නඔන.එහමකරන්න
@PushpaHemalatha
@PushpaHemalatha 3 сағат бұрын
කතාවක් උනත් මටහරිම දුකයි සුදු මැනිකෙ ගැන
@ahinsa.kusumi
@ahinsa.kusumi 51 минут бұрын
ශිවාගෙන් පස්සෙ සුදු මැණිකෙව පරිස්සම් කරන්න පුළුවන් එකම කෙනා ජූඩ්... වෙඩි ලාල්ගෙ කතාව ඉවර වෙනකං ශිවාට මොනව වෙයිද කියන එක අවිනිශ්චිත නිසා ශිවා මෙහෙම තීරණයක් ගන්න ඇති.. 🙂
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 15 минут бұрын
Shiwa loku prasneka Inna nisa thamai ehema kare
@RaniFernando55.225
@RaniFernando55.225 3 сағат бұрын
ලස්සනයි අදත් 🩷🩷🩷
@ShaniShani-o1r
@ShaniShani-o1r 3 сағат бұрын
ජීවිතේ කියන්නෙම දුකක් ...වේදනාවක් කලකිරිම් විතරයි .......🥺🥺😢......ගැනිණියෙක්..කියන්නෙම දුක හ්ංගගෙ..හිනා වෙන්න උපන් අය්....
@dipanicvvv4021
@dipanicvvv4021 3 сағат бұрын
අනිවාර්යයෙන්
@MadushaniNisansala-e7d
@MadushaniNisansala-e7d 30 минут бұрын
දැන් නං කතාව අදිනවා වැඩි ඉවර කරොත් හොඳයි නේද
@cmadhuranga3692
@cmadhuranga3692 2 сағат бұрын
සිවා කරපු වැඩේ නිසා දැන් සුදු මැණිකේ නිදහසේ ඉන්නවා.... මුදලාලියා ගහන්නෙත් නෑ..... ආයේ යාවි කියලා සැක කරන්නෙත් නෑ😂😂😂 ටිකිරි මොලේ❤❤❤
@kanthikan5145
@kanthikan5145 2 сағат бұрын
හරියට හරි සරස්වතී ඔයා
@SameeraNuwan-yt9kk
@SameeraNuwan-yt9kk 2 сағат бұрын
සුදු මැනිකේගේ මොරල් එක වැඩියි ඔනවට වැඩිය ජූඩ් පවු
@chandragunartthna3079
@chandragunartthna3079 Сағат бұрын
මට හිතෙනවා ශිවා මුදලාලි ගෙන් පලි ගන්න දුවව බඩ කුත් එක්ක ගෙදර ඇරියා
@LasanthaSadakalum-f4i
@LasanthaSadakalum-f4i 3 сағат бұрын
17 dala
@MoratuwagaSusantha
@MoratuwagaSusantha 2 сағат бұрын
මට වෙච්ච දෙමයි සුදු මැණිකේටත් වෙලා තියෙන්නෙ😢😢😢
@Udara_Akalanka
@Udara_Akalanka 2 сағат бұрын
Sudu manike nm moda walamak 😂😂
@sasindu7843
@sasindu7843 3 сағат бұрын
සුදු මැනිකෙනම් සාපයක් 😂 කීදෙනෙක් අමාරුවෙද වැලලෙනව ඉවරයක් නෑ
@nithyanithya5991
@nithyanithya5991 2 сағат бұрын
Kathawa liyana eka thamai A kellata saape genne
@Pathmini-q2v
@Pathmini-q2v 2 сағат бұрын
සත්‍යා පව් 😭 ෂිවා එහෙම කරන්න මොනවහරි හේතුවක් ඇති නැත්තං ෂිවා සත්‍යා ට ගොඩාක් ආදරෙයි ❤️‍🩹❤️‍🩹❤️‍🩹🇦🇪🇦🇪 මම කුරුණෑගල පත්මි
@DinelaDenela
@DinelaDenela 2 сағат бұрын
කුරුණෑගල කොහෙද 😮😮😮
@SubashneSuba-qx2us
@SubashneSuba-qx2us 3 сағат бұрын
හැම කොටසේම. අඩනවා 😡
@AshikaRanasinga
@AshikaRanasinga 2 сағат бұрын
ජුඩ් පව් කොච්චර උනත්
@renokaajitha7240
@renokaajitha7240 2 сағат бұрын
මේ කතාවේ දැන් හැමදාම බලන්න තියෙන්නේ අඩන ඒක විතරයි
@MadhuwanthiJ.M.D
@MadhuwanthiJ.M.D Сағат бұрын
Pauu sudu mabike😢😢😢😢❤❤❤
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 2 сағат бұрын
ඇත්තෙන්ම ශිවා නම් වැඩක්ම නැ....පව් සුදු මැනිකේ...
@peshalapela8136
@peshalapela8136 17 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 2 сағат бұрын
ජූඩා නම්.පිරිමි භාගයක් තමයි හෙන නෝන්ජලයෙක්ම තමයි😂
@lenalana6586
@lenalana6586 3 сағат бұрын
❤❤❤❤❤❤❤😢😢😢😢😢😢
@xMooN-l7m
@xMooN-l7m 4 сағат бұрын
Hi ayema ben 10 danna baida
@ushanmenuka5976
@ushanmenuka5976 4 сағат бұрын
Ada date eka 17 kiyla dala thiyenne 🤔
@malshasan6776
@malshasan6776 2 сағат бұрын
ශිවා ගෙනියනවා ...ජූඩ් ගේනවා😂😂😂😂
@dulanipraboda
@dulanipraboda Сағат бұрын
Sudu maneke pau mata harema duki 😢😢
@a.p.chirani9792
@a.p.chirani9792 Сағат бұрын
කතාව නම් කන්න එපා තාත්තිකව මේ තරම් ආදරයෙන් ලස්සනට බැලූ කතාව මේ කතාව විතරයි බලන්න අර්ථාන්විතව කතාවක් ලෙස මේ වෙන තෙක් විකාශය වුණා. දැන් නම් අර්ථ ශූන්‍ය වෙලා...ප්‍රධාන චරිත දෙකට අසාධාරණ වෙන ඩයලොග් දාන්න එපා. ඒ චරිත දෙක මුල් කරගෙන කතාව ඉවර කරන්න ......🎖️️🏆️දැන් ආණ්ඩුවත් මාරු වෙලා ඉවරයි....😢😢😢
@priyamara6694
@priyamara6694 Сағат бұрын
Mara arthayak denne😂😂😂😂 hiroth mini maranawa vilanuth mini maranawa. Cid karaya mini maruwa rakinawa. Amma appata akikaru uddachcha duwek. Eganimath Tha arala kollek ekka panala giya.. Leda amma gana baluwena. Minihek vitharai oni une. Amma marunama miniha dala yannA baruwa aduwe. Mokakda adarse. Dannathi nisa ahanne
@KasunPrabath-xm2ni
@KasunPrabath-xm2ni 3 сағат бұрын
Jude ge acting super
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
@Riyalpathuma
@Riyalpathuma Сағат бұрын
අපි
@ArunaShantha-e6r
@ArunaShantha-e6r 3 сағат бұрын
Baba hamba wenna inne e unata nida inna vidhiya kathawata galapenne na
@PushpaHemalatha
@PushpaHemalatha 3 сағат бұрын
අපිට මේ වගේදෙයක් සිද්ද උනොත් මොකද කරන්නෙ
@LasanthaSadakalum-f4i
@LasanthaSadakalum-f4i 3 сағат бұрын
Date 18 ada
@Chandralatharajapaksha-fh9us
@Chandralatharajapaksha-fh9us 3 сағат бұрын
අනේ කවද්ද මේ කතාව ඉවර වෙන්නෙ
@ChamikaDilshan-t8w
@ChamikaDilshan-t8w 3 сағат бұрын
Ekane appa
@SarhaSarhasarha
@SarhaSarhasarha 3 сағат бұрын
❤❤❤❤❤❤
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z Сағат бұрын
Pauu sudu manike 😢😢😢😢❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😢
@ImashaChapa
@ImashaChapa 3 сағат бұрын
@riyalpathuma5454 මු නං කුඩ්ඩෙක් නැත්ටම් අයිස් කාරයෙක් හැමදම එකම දෙ කියවනො
@chanakapriyadarshana6147
@chanakapriyadarshana6147 3 сағат бұрын
Amma ko
@ThakshalaPerera099
@ThakshalaPerera099 3 сағат бұрын
ඔයාට වෙන වැඩක් නැද්ද 😂 ඔය msj එක හැමදාම දන්නෙ.😅
@rasikabandaralasantha2203
@rasikabandaralasantha2203 3 сағат бұрын
තෝ හු... තා මේකටත් අවද
@SubashiKalahewathatha
@SubashiKalahewathatha 3 сағат бұрын
හැමදාම අපිට මේ මැසෙජ් එක විතරයි දකින්නේ 😂😂😂😂😂😂 වෙන මොකුත් ඇත්තෙම නැද්ද බන් 😂😂
@MaduwanthiFernando-y2b
@MaduwanthiFernando-y2b 2 сағат бұрын
Monawa unath jud paw. E wage adarayak labannath Pina thiyenna one
@NisansalaKumari-d9y
@NisansalaKumari-d9y 3 сағат бұрын
හැමදාම එකම තැන මෙ කතාව එපා වෙනවා බලනකොට
@RakshithaNimesh
@RakshithaNimesh 3 сағат бұрын
😮😮
@kanthislk2289
@kanthislk2289 58 минут бұрын
ජුටිි.හොද.වැඩි.සුදු.මැනිකෙට.ජුඩිි.පවු.
@UdeniPriyanka-h5k
@UdeniPriyanka-h5k 4 сағат бұрын
ooo
@nilminikumarikumari2497
@nilminikumarikumari2497 3 сағат бұрын
🥰🥰🥰🥰🥰
@comarimo5993
@comarimo5993 Сағат бұрын
ශිවාට. බය. ඈතී. හීරේ. යයී. සුදු. මෑණීකේ. අර. ගෙදර. තනි. වෙයී. කීයන. බයට. සත්‍යා. වලව්වට. යවන්න. ඈති. මට. හීතෙන්නේ
@PushpaHemalatha
@PushpaHemalatha 3 сағат бұрын
එහෙම කියන්න එපා එයත් අපි වගේ ගෑනියක්
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
සමරේ පොලිස් නිලාදරියෙක් කියන අය කෝ...
@sadunisaduni545
@sadunisaduni545 3 сағат бұрын
Mn 😊
@sunelahg1994
@sunelahg1994 3 сағат бұрын
සමරේ. පොලිසියෙ.තමයි
@nandanisenevirathne2837
@nandanisenevirathne2837 2 сағат бұрын
Samera c i d
@Riyalpathuma
@Riyalpathuma Сағат бұрын
සමරේ පොලිස් 😂
@HashanChathuranga-c1k
@HashanChathuranga-c1k Сағат бұрын
උබ විතරයි මෙයෙ හිතේ නොදන්නෙ සමරෙ පොලිස් කියල
@Riyalpathuma
@Riyalpathuma Сағат бұрын
අනේ මගේ ළමයා cio එකේ එයාව බේරලා දෙන්න දෙවියනේ 🥹🙏 මට මේ ලෝකේ වටිනාම දේ එයාලා 🙏
@sarathnadika6792
@sarathnadika6792 Сағат бұрын
😂😂😂
@HobbyLobbyWorld
@HobbyLobbyWorld Сағат бұрын
@@Riyalpathuma අද ලයික් හිගාකන්න උඹ උඹේ හැම දේම පාවලා දුන්නට, උඹට ඇත්තටම දෙවියන්ගෙන් යදින්න වෙන දවසක් එනවා උඹේ ලගම කෙනෙක් බේරලා දෙන්න කියලා. එදාට මේකේ එවුන් උඹට කියන්නේ උඹ බේරලා දෙන්න කියන කෙනා මැරියන් කියලා. බල්ලෙක්ට ජාතක උන නපුංසකයා
@nimeshadulanjalee9416
@nimeshadulanjalee9416 Сағат бұрын
පව් බං මූ 😂
@SugandiKulasinghe
@SugandiKulasinghe 3 сағат бұрын
Dn me ad danne kata balannada apinm balanne na
@RangikaSadamali-xy3qt
@RangikaSadamali-xy3qt 3 сағат бұрын
Api
@tdlandscaping940
@tdlandscaping940 2 сағат бұрын
nedkin kathawak newee goo godak bn dan nm....director shiwage ata deka kapala wikunala..uge ata dekath kapagena wage mata nm penne
@sethasetha4322
@sethasetha4322 3 сағат бұрын
👍👍👍❤❤❤😀😀😀👍👍👍
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
හැමදාම බලන උන් කෝ🌝💖
@dorisfernandowarnakulasuri3839
@dorisfernandowarnakulasuri3839 2 сағат бұрын
Shiwa.buruwek
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
මගෙ අමිමා cio එකෙ, ඉක්මනට පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😪
@DhanushkaKumara-le6nl
@DhanushkaKumara-le6nl 3 сағат бұрын
Atendant kenekda bn
@bjkedits8808
@bjkedits8808 3 сағат бұрын
දැන් අවදානෙ දෙන්නෑ නේද කට්ටිය වැඩිය😂 ලයික් හිගන්න
@bjkedits8808
@bjkedits8808 3 сағат бұрын
@@DhanushkaKumara-le6nl😂
@pradeepchaminda7413
@pradeepchaminda7413 3 сағат бұрын
අම්මා cio එකේනම් තෝ මේ මගුල් බලන්නේ ගිහින්...bodi pujawak තියපියකෝ
@HobbyLobbyWorld
@HobbyLobbyWorld 3 сағат бұрын
හැමදාම, හැම ටෙලිඩ්‍රාමා එකේම මේ කමෙන්ට් එක උඹ දානවනේ. බොරුවට අම්මව අසනීප කරන්න එපා බං ඇත්තටම ඒ දේ වෙයි. එදාටට උඹට පුකෙන් හිනා වෙයි මිනිස්සු. (මම අද උඹේ චැනල් එක හයිඩ් කලා) 😊😊 ආයේ උඹේ කමෙන්ට් පේන්නේ නෑ මට ❤ 😌😌
@RamaniMalkanthi-k6y
@RamaniMalkanthi-k6y Сағат бұрын
Comment eka demme kathawe bagayak baladdi.heta kotasin siva Merige p.ekata cl karanawa neda. Harima sathutui,,,eth sudu menike answer karaida danneeeee.....
@sandya829
@sandya829 3 сағат бұрын
Kathaa ko dan😂
@Sewwandidissanayak
@Sewwandidissanayak Сағат бұрын
කැතරින් පල්ලියට ගියාද
@GkPathirane
@GkPathirane 3 сағат бұрын
😂❤
@RamaniMalkanthi-k6y
@RamaniMalkanthi-k6y Сағат бұрын
Sudu menike danne nena siva wedilal meruwa kiyala.siva hithanne walawwe innakota kanna tika hari hadala denawane Meri saha Menaka.depeththak thiyenawa me welawe sudu meniketa hemadema lebenna ona kaalayak.sudu menike gena dukai. Balamu issrahata mokada wenne kiyala.Meri sivata cl karala hari visthare denagena sudu meniketa therum karala denna
@NifkaNifka-d3y
@NifkaNifka-d3y 3 сағат бұрын
A new sudu manika paw
@ManojUdayantha-t3z
@ManojUdayantha-t3z Сағат бұрын
Job ekka bene raththarane
@KamaniKamani-u1u
@KamaniKamani-u1u 2 сағат бұрын
Sudu manike oya yanna saraswath lagata eya oyawa balagani. Siva eyage prasna visada gena ei
@ImeshaUdayangani-cy5om
@ImeshaUdayangani-cy5om 2 сағат бұрын
Dinee veradi ada 18 😁🤣
@NuwAn-eq4gf
@NuwAn-eq4gf 12 минут бұрын
Uba.monapakekkda mudalali
@lahirulakmaal583
@lahirulakmaal583 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤😢
@dinukatharanga4919
@dinukatharanga4919 Сағат бұрын
Shiwage hithe mokak namut plan aekak tiyenawa wage..😮
@ranjaniramyalatha336
@ranjaniramyalatha336 Сағат бұрын
Den me කතාව balana apith Modayo.pahugiya kotas mathak karanawa iwarayak ne. Eka thena pal wenawa.den mekata wiyadam karanna salli aparade.issara janapriya කතාව meka.den nam apprasannai.
@NandaKumar-c6e
@NandaKumar-c6e 3 сағат бұрын
😂
@HansakaPerera-p7z
@HansakaPerera-p7z 2 сағат бұрын
17da 18 da
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
කොටස් 846ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 17 минут бұрын
Mama baluwe rata idan gaslipen
@HansakaPerera-p7z
@HansakaPerera-p7z 2 сағат бұрын
Hiru Meka date eka balapan
@janakaprasanna2549
@janakaprasanna2549 Сағат бұрын
Katawa epa karawanna epa
@WasanaPerera-f8k
@WasanaPerera-f8k 50 минут бұрын
Siwata one siwage lamayata depala kohoma hare sudu manikege tatthawa jutwa hire yawanawa siwa passe walauwa walle bottu serama siwata siwa gema gahanne Anna ehemai sudu maniketa therenna babuwa samare genawa usaweyata
@GkPathirane
@GkPathirane 3 сағат бұрын
Mata tv na
@janakapushpakumara-sv3br
@janakapushpakumara-sv3br 3 сағат бұрын
Me inne
@UdayaNuwan-s3j
@UdayaNuwan-s3j 2 сағат бұрын
Me inne 🥲
@Riyalpathuma
@Riyalpathuma Сағат бұрын
අනේ මගේ ළමයා cio එකේ එයාව බේරලා දෙන්න දෙවියනේ 🥹🙏 මට මේ ලෝකේ වටිනාම දේ එයාලා 🙏
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 104 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 9 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 81 МЛН
Visekari | Episode 21 - (2024-11-16) | ITN
20:10
ITN Sri Lanka
Рет қаралды 72 М.
Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)
17:53
Best Teledrama
Рет қаралды 2,1 МЛН
Paawela Walakule | Episode 55 08th March 2020
22:24
TV Derana
Рет қаралды 2,5 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 104 МЛН