Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 850 | 2024-11-22 | Hiru TV

  Рет қаралды 116,481

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 156
@HiruTVOfficial
@HiruTVOfficial 4 сағат бұрын
මෙරිල් කියන්නේ සෑම වෙලාවේම දනාත්මකව සිතන්න ඕනෑ කියලා. ඒත් එයාගේ පුතා කියන්නේ නෙගෙටිව් සිතනවිට වාසි වෙන වෙලාවලුත් තියනවා කියලා. මේ කතාව අහලා මෙරිල්ට හොඳටම තරහා යනවා. ඒත් පුතාව බේරගන්න අම්මා මැද්දට පයිනවා.ඕ. අයි. සී කියනේ වෙඩි ලාල්ගේ කේස් එක තාම ඇදෙනවා කියලා.ඒ නිසා මුදලාලිට විරුද්ධව තියන වන්නපුගේ ෆයිල් ඉක්මනට එලියට එයි වගේ. මේ අතරේ සමරේ රාජා ගැන කතාව ඇදලා ගන්නවා. සමරෙගේ සැළසුම රාජා මුදලාලීගෙන් ගලවන එක. මේරි මිඩ්වයිෆ්ව මුණගැහෙනවා සුදු මැනිකේ ගැන කතා කරගන්න. කරන දෙයක් කරන්න වෙන්නේ මුදලාලිට හොරෙන් තමයි. මෙතැන් සිට රැල්ල වෙරළට ආදරෙයි බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
@SamanKumara-qj5ce
@SamanKumara-qj5ce 4 сағат бұрын
@athulakumara1205
@athulakumara1205 26 минут бұрын
Enna hadala dennam
@Twinstwinasto
@Twinstwinasto 4 сағат бұрын
මගෙ කුසටත් ඉක්මනින් දරු පැටියෙක් එන්න කියලා පාර්තනා කරන්නකො.ඒ හීනෙ සැබෑ වෙන්න පත්තිනි මෑනියන්ගෙ පිහිට ලැබේවා මටත් දරුවෙක් පතන හැමෝටමත්
@GangaDisanayaka-n9o
@GangaDisanayaka-n9o 4 сағат бұрын
Obata itha ikmanin daru surathal balanna labewa
@amilapushpa9472
@amilapushpa9472 4 сағат бұрын
Asem wewa
@travel_srilanka360
@travel_srilanka360 4 сағат бұрын
@AchalaHarshani-v9q
@AchalaHarshani-v9q 4 сағат бұрын
Paththini meniyange pihiten iklmanatama oyata daru surathala balanna lebewa bs
@dharshapeththawadu8545
@dharshapeththawadu8545 4 сағат бұрын
අනිවාර්යයෙන් ade සිද්ධ wevi🙏🙏🙏🙏🙏🙏🙏B S. D P
@Thrimaliniwanthika
@Thrimaliniwanthika 3 сағат бұрын
මං හොස්පිටල් එකේ ඉන්නෙ මට අද ටිකක් බ්ලීඩ් උනා🥺මගේ පැටියට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරන් යන්න❤️
@malkanthirathnayaka6007
@malkanthirathnayaka6007 4 сағат бұрын
ඔයාට ඉක්මනටම දරුවෙක් ලැබෙන්න කියල පතමි
@lasikalasika5277
@lasikalasika5277 Сағат бұрын
ජුඩ් පව් මොන ජරාවැඩේ කරත් එයා ආදරෙට ආදරෙයි අවංකයි
@LasithaNalaka
@LasithaNalaka 3 сағат бұрын
17.30 මේ බැග්රවුඩ් ටෝන් එක ඇහෙද්දි බාබු මතක් උනෙ මට විතරද
@malshasan6776
@malshasan6776 2 сағат бұрын
ගොන් ශිවෝ දරුවෙක් හම්බ වෙන්න ඉන්නකොට හිතේ සතුට තියන්නෙ දරුවගේ තාත්තා ලග ඉන්නකොට 😢😢
@ahinsa.kusumi
@ahinsa.kusumi 4 сағат бұрын
ජූඩ්ගෙ අම්මා කෝ... තාත්තා ගැන ඇත්ත කතාව එයාට කිව්වා නම් හැමදේම වෙනස් වෙයි 😪
@sunetrakumarikumari4818
@sunetrakumarikumari4818 Сағат бұрын
Ou mona magulakda manda thama eka kiyannane addyaksakata amathaka velada😢
@ahangamagewasantha6632
@ahangamagewasantha6632 4 сағат бұрын
ජුඩි හොඳ මනුස්සයෙක් වෙන්න යන්නේ කියන එක තේරුනේ මට විතරද..🤔
@JayanisewwandiJayanisewwandi
@JayanisewwandiJayanisewwandi 4 сағат бұрын
ජූඩ් හොඳ කෙනෙක් කරන්න ❤
@SudathRanasingha-q7h
@SudathRanasingha-q7h 3 сағат бұрын
Oyata puluwanda 😂😂😂😂😂
@Kumari160
@Kumari160 3 сағат бұрын
ජූඩ් වීරවර්න ගෙන් අයින් වෙලා හොද උනොත් හොදයි
@nethmiprasangika2402
@nethmiprasangika2402 3 сағат бұрын
ජූඩ් පව් අනේ😢😢
@liyanaarachchiarachchi82
@liyanaarachchiarachchi82 4 сағат бұрын
අම්මල තාත්තලා අද මේ විදිහට හිටියනම් මීට වඩා ලෝකය වෙනස් ගොඩක් සෙනෙහස තියෙනවාමට කාක් කවුරුවත් නැති වේදනාව හොඳට දැනෙනවා😢😢
@kobro687
@kobro687 4 сағат бұрын
කැතරින් යන්නේ සිස්ටර් පුහුණුවට
@evon-ze6nw
@evon-ze6nw 29 минут бұрын
පව් අප්පා ජූඩ්ට අදනම් දුකයි😢😢
@gothamiprarthana8356
@gothamiprarthana8356 4 сағат бұрын
ඇත්තටම ජූට් පව්.ජුට් ශිවාගෙ පැත්තට යයි වගෙ😊
@PushpaHemalatha
@PushpaHemalatha 5 сағат бұрын
කැතා සිස්ට කෙනෙක් වෙන්න යන්නෙ
@MadushaniMaduu-ce4hv
@MadushaniMaduu-ce4hv 4 сағат бұрын
ජූඩ් පව් 🥺🥺
@dharshapeththawadu8545
@dharshapeththawadu8545 4 сағат бұрын
ජුඩ් awankaya❤❤❤❤❤❤❣️❣️❣️❣️💥💥💥
@sethasetha4322
@sethasetha4322 4 сағат бұрын
පොලිසියෙ පැමිනිලි ලියන්න මෙගතු කියනඑ කව්තරද ඉන්නෙ 👍👍👍😀😀😀
@anomajayasinghe9188
@anomajayasinghe9188 55 минут бұрын
Episode 850 පුරාවටම සුදුමැණිකේ ඇදට තිබුණේ එකම බෙඩ්ශිට් කොට්ට උරටික .
@ThePhoneshop-s8f
@ThePhoneshop-s8f 4 сағат бұрын
සමරයට අරක්කු බිලා එපා වෙනවා මේ නාට්ටි නිශා ❤️❤️
@SadunBuddika-ic1gm
@SadunBuddika-ic1gm 3 сағат бұрын
එසේම වේවා
@dilpadilpadilpa3474
@dilpadilpadilpa3474 39 минут бұрын
අඩේ සමරේ මෙතනත් බීල අතන මන්ජිතත් බීලා අනේ මන්දා
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 5 сағат бұрын
අනේ සුදු මැණිකේ ගීවරයි හරිම කණගාටුයි දැන්නම් ❤❤🙏🏻
@Douma-w6h
@Douma-w6h 4 сағат бұрын
❤❤💕💕😍😍🙏🏻🙏🏻💕💕❤️❤️
@peshalapela8136
@peshalapela8136 4 сағат бұрын
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢
@seetharanjani-h1n
@seetharanjani-h1n 3 сағат бұрын
සමරේ😂😂😂❤❤
@kalanisachithra5560
@kalanisachithra5560 4 сағат бұрын
කොහොමද රන්දික අය්යෙ ඔහොම රගපාන්නෙ ඇත්තටම බීලා වගෙ 😂
@LakshikaSandeepani-v8t
@LakshikaSandeepani-v8t 4 сағат бұрын
A thmai Randi ayyge talent eka❤
@supuneranga450
@supuneranga450 2 сағат бұрын
බඩෙ ඉන්න ළමයාට හදහනුත් හදලා ඉවරයිනේ 😅
@pradeepchaminda7413
@pradeepchaminda7413 3 сағат бұрын
මාමයි බැනයි පේන්නකෝට් පාතාල 🎶 music දන්නේ හැබැයි දේන්නම ලෝල්ලෝ වගේ😂😂
@NSewwandi-m2j
@NSewwandi-m2j 5 сағат бұрын
ජූඩ් හොද කෙනකු උනොත් හොදයි
@Asunthadil
@Asunthadil 2 сағат бұрын
අන්න ජුඩ්ගේ මොලේ පැදීගෙන එනෝ🙅🙅🙅🙅💪💪💪🤣🤣🤣
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 3 сағат бұрын
සුදු මැණික ඔහොම කේන්ති ගන්න එපා ළමයා ට හොද නෑ
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ 4 сағат бұрын
ජූඩ් පව් අනේ 🥺🥺
@IshanNuwan
@IshanNuwan 4 сағат бұрын
Oyath paw
@IshanNuwan
@IshanNuwan 4 сағат бұрын
Namak nadda oyata
@RaniFernando55.225
@RaniFernando55.225 3 сағат бұрын
ජුඩ්. අඩනකොට. දුක හිතුනා. පව්. ජූඩ්. තාත්තව මැරුවේ. මාමා. කියලා දන්නවනම්. ජුඩ්. මොනවා කරයිද.
@PushpaHemalatha
@PushpaHemalatha 5 сағат бұрын
ජූඩි පවු පාර වැරදිලා
@nelanelaa7772
@nelanelaa7772 4 сағат бұрын
ජුට්ගේ තාත්තව මැරුවේ මාමා තමයි ජූට්
@ShashithaYeshan
@ShashithaYeshan 4 сағат бұрын
ජූඩ් පව්🥺
@KmaSamanthi
@KmaSamanthi 4 сағат бұрын
සරස්වති එපා වෙනවා
@Pushpa1986-o3m
@Pushpa1986-o3m 2 сағат бұрын
Mun dennage bebadu charitha deka maru appa
@INFINITILifeMediayoutube
@INFINITILifeMediayoutube 3 сағат бұрын
Like ekak dan yan
@manjulaperera
@manjulaperera 4 сағат бұрын
Jude is Handsome
@manjulaperera
@manjulaperera 4 сағат бұрын
Catherine is beautiful
@AshikaRanasinga
@AshikaRanasinga 4 сағат бұрын
ජුඩ් පව්
@SudathRanasingha-q7h
@SudathRanasingha-q7h 3 сағат бұрын
Oyatath pau😂😂😂
@pushpikapushpika9515
@pushpikapushpika9515 2 сағат бұрын
කැතරින් සිස්ට කෙනෙක් වෙයි
@CharukaSesathri
@CharukaSesathri 49 минут бұрын
Ekama thana pal wenawa.hamadama ekama seen eka yanne
@GiacintaMilano
@GiacintaMilano 4 сағат бұрын
සුදු මැණිකේ ගේ රෙජිස්ටර් හොරෙක් නේ සීවා ලොකු කතා කියන්නේ සුදු මැණිකේ ජූඩ් ට දීලා
@kalumsenevirathne345
@kalumsenevirathne345 3 сағат бұрын
මෙ ලබ්බ ඉවර වෙද්දි මාලිකට තව ලමයෙක් හම්බෙයි
@RasikaDesilva-s4b
@RasikaDesilva-s4b 5 сағат бұрын
Calla ❤❤
@sirisja1095
@sirisja1095 3 сағат бұрын
Thaththa maruwe kauda dannawada
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 4 сағат бұрын
Kawadada ban mey magula iwara wenne 😅😅
@lakmalchatura1878
@lakmalchatura1878 3 сағат бұрын
Mama annada
@AnomaDamayanthi-e2d
@AnomaDamayanthi-e2d 4 сағат бұрын
Anoma kuwait
@Jp20-r7z
@Jp20-r7z 5 сағат бұрын
Samare shivaa 😂😂
@kalumsenevirathne345
@kalumsenevirathne345 3 сағат бұрын
ජුඩා වගෙ ගැනු පෙරතයො ඉයා ගුත් කයි
@PushpaHemalatha
@PushpaHemalatha 5 сағат бұрын
සරස්වතිට බනින්න එපා එයා හරිම හොදයි
@udaramadawala8745
@udaramadawala8745 5 сағат бұрын
😂😂😂😂 hena athal
@VihagaNethsara-z1y
@VihagaNethsara-z1y 5 сағат бұрын
@menikewijesundara8148
@menikewijesundara8148 4 сағат бұрын
නැටුම් ටීච කතාවෙන් අයින් වෙලාද ???
@HiruniImesha-i8p
@HiruniImesha-i8p 5 сағат бұрын
❤ 3:25
@kanthiekanthie9308
@kanthiekanthie9308 4 сағат бұрын
මුන් දෙන්න බෙිිබද්දො දෙන්නෙක්නෙ
@sirisja1095
@sirisja1095 3 сағат бұрын
Judta sudu manike nisa mma kiyana.ona deyak h...o Aneeee pauuu
@Ganga-n1d
@Ganga-n1d 2 сағат бұрын
J. Oya pesakasa. Kata karanwat dannati ganyak laga wada vatanna apa.. j.k. paw .
@SuwarnalathaAlagiyawanna
@SuwarnalathaAlagiyawanna 2 сағат бұрын
anta hoda kena lagata geye katauttara denn😅😅😅😅😅
@niroshapushpa662
@niroshapushpa662 4 сағат бұрын
❤😂❤❤❤❤❤❤❤
@lenalana6586
@lenalana6586 5 сағат бұрын
❤❤❤❤❤❤
@NilushaniNilushani
@NilushaniNilushani 4 сағат бұрын
Sammanayak labiya yuthuma naluvek jud
@ishankuruwita8056
@ishankuruwita8056 2 сағат бұрын
Ehema veida😊
@athulakumara1205
@athulakumara1205 22 минут бұрын
Balen dekk anala danne nethum pedure nidagattha
@RasikaDesilva-s4b
@RasikaDesilva-s4b 5 сағат бұрын
5:40
@dharshapeththawadu8545
@dharshapeththawadu8545 4 сағат бұрын
Adare kiyapu un baila gahapu vidiyata epa kiyana dewal kara kara wadan dapu unta hari gihilla nayo kiyana un loku wela un loku karanma idapan
@SameeraSameera-f8t
@SameeraSameera-f8t 5 сағат бұрын
😮
@RasikaDesilva-s4b
@RasikaDesilva-s4b 5 сағат бұрын
Sad 😅😅
@RasikaDesilva-s4b
@RasikaDesilva-s4b 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@رنا-ب2ش
@رنا-ب2ش 3 сағат бұрын
මේමංඡීතබීපුවහමීමාරැ
@KamaniKamani-u1u
@KamaniKamani-u1u 3 сағат бұрын
Anta pamanillak danna awith thiyenne mudalali ta kelam kiyana police karaya lagata ne
@VihagaNethsara-z1y
@VihagaNethsara-z1y 5 сағат бұрын
Hi
@PushpaHemalatha
@PushpaHemalatha 5 сағат бұрын
සරස්වතිට බනින එක වැරදි එයා ශිවාට අමිම වගේ
@sirisja1095
@sirisja1095 3 сағат бұрын
Aneee.jud hoda kenekwenna
@RaleenaHajireen
@RaleenaHajireen 4 сағат бұрын
ක් කරන්න ය
@RasikaDesilva-s4b
@RasikaDesilva-s4b 5 сағат бұрын
😂😂😂😂
@InduSamaranayake
@InduSamaranayake 5 сағат бұрын
😂
@WHITER2KZER
@WHITER2KZER 4 сағат бұрын
Ane pancho
@nishanikariyakaranage
@nishanikariyakaranage 5 сағат бұрын
Jude pw.❤
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 4 сағат бұрын
Aho jud hamadama dukin naeda
@VihagaNethsara-z1y
@VihagaNethsara-z1y 5 сағат бұрын
LGaiys
@VihagaNethsara-z1y
@VihagaNethsara-z1y 5 сағат бұрын
Machanla
@sumithragunawardhana2564
@sumithragunawardhana2564 5 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉
@UdeniPriyanka-h5k
@UdeniPriyanka-h5k 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SameeraSameera-f8t
@SameeraSameera-f8t 5 сағат бұрын
Hi
@RasikaDesilva-s4b
@RasikaDesilva-s4b 5 сағат бұрын
❤❤❤
@NotyBaby-j5f
@NotyBaby-j5f 4 сағат бұрын
❤❤❤
@niranjalakumari6087
@niranjalakumari6087 4 сағат бұрын
❤❤❤❤❤❤
@Bingonone
@Bingonone 5 сағат бұрын
❤❤❤❤
@W.sFanando
@W.sFanando 4 сағат бұрын
❤❤❤❤❤❤
@Kaushalyasadaruwani
@Kaushalyasadaruwani 4 сағат бұрын
❤❤❤❤
@maximaxi1428
@maximaxi1428 3 сағат бұрын
❤❤❤
@hemalathadubai387
@hemalathadubai387 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 131 МЛН
BoBoiBoy Galaxy Marathon - Episod 1 - 13
3:58:59
Monsta
Рет қаралды 125 МЛН
SEE YOU || EPISODE 180 || සී යූ || 22nd November 2024
21:36
Swarnavahini TV
Рет қаралды 57 М.
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН