Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 862 | 2024-12-10 | Hiru TV

  Рет қаралды 287,899

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 138
@HiruTVOfficial
@HiruTVOfficial Ай бұрын
කැතරින් මේ තරමින් ජීවිතයේ බලාපොරොත්තු අඩු කර ගත්ත එක ගැන කැතරින්ගේ අම්මාට තියෙන්නේ ලොකු දුකක්. කොහොම තේරුම් කරන්න හැදුවත් කැතරින්ගේ මේ තීරනයට අම්මා කැමති වෙන්නේ කැතරින්ගේ වැඩ පිළිවෙල නිසයි. ජූඩ්ට තියන එකම ප්‍රශ්නය සුදු මැණිකේ නිසා කව්ද මේ වලව්වට ජාඩි මාලුවෝ ගෙනවා යන්නයි. මේරිගෙන්ද ප්‍රශ්න විමසා දැන ගන්න ජූඩ් කටයුතු කටයුතු කරයි.. සුදු මැණිකේගේ කල්පනව දරුවාව තනියෙන් හදා ගන්නයි. ශිවාගේ වාසගම දෙන්නද සුදුමැණිකේ කටයුතු කරයි.. අද රැල්ල වෙරලට බලන්න ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න..
@ChandrikaWanninayake
@ChandrikaWanninayake Ай бұрын
කියන්නේ දුවේ කම්මැලි
@ChandrikaWanninayake
@ChandrikaWanninayake Ай бұрын
❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤
@ChandrikaWanninayake
@ChandrikaWanninayake Ай бұрын
දුවේතම හමුවෙනි පොජෙක්ටන් නෙමේ මල්ල කියන්නේ
@ireshafernando9639
@ireshafernando9639 Ай бұрын
meka lassanata iwara karanna thawa adinna epa
@MaheyshaDilrukshi
@MaheyshaDilrukshi Ай бұрын
සමරෙයි අනුරාධයි දෙන්නම පවි
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w Ай бұрын
කැතරින්ගේ එකම වචනෙකට නම් දුක හිතුනා 😢😢😢😢තියලා යන්න බැරි එකම දේ අම්මා 😢😢😢😢😢😢
@FirstTime-vf4nl
@FirstTime-vf4nl Ай бұрын
වීරවර්න මුදලාලි,සමරෙ,ශිවා ,ඇන්ටන් මේ කතාවේ චරිත වලට උපරිමෙන්ම සදාරනය කරනවා...විශේෂයෙන් වීරවර්ණ මුදලාලි....ආදරෙයි ඔයාලට...හරිම ආසාවෙන් බලන කතාවක්....❤
@yasooma4858
@yasooma4858 Ай бұрын
ශිවා ඔයාගේ කොන්ඩේ ගෑණු ලමයෙක්ගේ වාගේ පීරල හැදුවම හරිම කැතයි. ඔයා කොන්ඩේ පිලිවෙලකට ලස්සනට හදාගන්න. උද්දච්චකම ටිකක් අඩු කරලමැණිකේ ගැන සිතන්න.😂😂❤❤❤
@SadunJayawardana-f2p
@SadunJayawardana-f2p Ай бұрын
දැන් කතාව තුල වටිනාම ආදර්ශමත් චරිිතය කැතරින්
@anjaloanjalo8511
@anjaloanjalo8511 Ай бұрын
දෙවියන් වහන්සේ ලඟ තියන සැනසීම වෙන කොහේවත් නෑ කැතරින් හරී මග තෝර ගත්ත ❤❤❤
@IvonRukmani
@IvonRukmani Ай бұрын
මේක කතාවක් උනත් මේක තමා මම දැකපු ආදරනීයම කොටස. අම්මා කෙනෙක් දරුවන්ව මුලු සංසාරය පුරාවටම හිතේ දරාගෙන ඉන්නේ. මගෙ ලොකු පුතා මේ වෙනකොට ඉන්නෙ සෙමනේරියේ .. ෆාදර් කෙනෙක් වෙන්න ඉන්ගෙන ගන්න. පුතා ගෙදර නැති අඩුව ඒ පාලුව දරා ගන්න හරිම අමාරුයි. ඒත් ඒ තෝර ගත්තාවු ගමන් මග ගැන හිතලා හිතේ දුක තුනී කරගන්න දේව අම්මගෙ පිහිට විතරයි. ❤
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Ай бұрын
ආදර සුදු මැණිකේ ඔයා ගැන හරිම දුකයි කණගාටුයි 🙏🏻🙏🏻🙏🏻❤❤😭😭😭 ඔයාට ගොඩක් ආදරේ ශීවා
@kalindurathnayaka7269
@kalindurathnayaka7269 Ай бұрын
කතාව බලන එක නැවැත්තුවා.. තවත් දෙවනි ඉනිමක්
@DineshSilva-l1y
@DineshSilva-l1y Ай бұрын
මීගමුවේ අපි හරි විනෝදෙන් තමයි ජිවත් වෙන්නේ 🎉🎉
@dilupieris4398
@dilupieris4398 Ай бұрын
😂 ආපිත් විනොදෙන් තාමා 😁 මචො ඉන්නෙ ඉතාලියේ
@linedtravel
@linedtravel Ай бұрын
ටීචට ඉරනමි කාරයා සමරෙ ගෙදර ගියාම තෙරුම් යයි😂😂😂
@a.p.chirani9792
@a.p.chirani9792 Ай бұрын
අනේ සි වාගේ කොන්ඩේ කපලා ලස්සනට එන්න එතකොට තමයි චරිතයට ගැලපෙන ශිවා එන්නේ...ලලයි ලිලයි සිවා හරියන්නෑ මෙතෙන්ට..
@DonJaya-lr8xh
@DonJaya-lr8xh Ай бұрын
😂😂ehunater Tawae roky tehnawa 😂😂😂
@ThisaraGunarathna
@ThisaraGunarathna Ай бұрын
Ou.ane
@EnochMaheshsilva
@EnochMaheshsilva Ай бұрын
යකෝ මුදලාලිට ඉන්නේ දුවෙක් නම්, කොහොමත් කාට බන්ඳලා දුන්නත් වීරවර්ණ පරම්පරාවේ උන් ඉපදෙන්නෑ බං..😂
@Madhusha-gy4nq
@Madhusha-gy4nq Ай бұрын
😂
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Ай бұрын
ඒක තේරුම් ගන්න බැරි එකනේ වැඩේ 🤣🤣
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni Ай бұрын
කතාව ලියන බූරුවන්ට ඒවගැන දැනීමක් කොහෙද ?
@NiroshiniDambagolla
@NiroshiniDambagolla Ай бұрын
ඒක තමයි මුදලාලි කීවෙ ආයෙ වීර වරණ පරම්පරාවෙ හැරෙන්න වෙන එකෙක් ඉපදෙන්න බෑ කියල වලව්වෙ .😂😂සුදු මැණිකෙ ගෙන් ඉවරයි ඒ පරම්පරාව.😂😂
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Ай бұрын
අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ළඟ අපි එකට මුණගැහෙනවා❤❤❤❤❤❤❤
@Shewonansalam9877
@Shewonansalam9877 Ай бұрын
හීනෙන්ද🤔🤔
@SaviduDinu
@SaviduDinu Ай бұрын
දැන් මේ කතාව හරි බොරින් විරාවරණයට කිසිම දෙයක් වෙන්නෙත් නැ ශිවා බලාගත්තු අතේ බලන් ඉන්නවා කැතා සහ අනුරාධපුර කතාවෙන් අයින් වෙනවා දන් මේක ඉවර කරනම් හොදයි
@evon-ze6nw
@evon-ze6nw Ай бұрын
කවදාහරි ජූඩගෙ දරුවා වෙන්නෙ වීරවර්ණ මුදලාලි තමයි😂😂😂😂😂
@SriyaniNilanthika
@SriyaniNilanthika Ай бұрын
සුදු මැණිකේට හැදෙන ලමයි කොහොමද වීරවර්ණ පරම්පරාවක් වෙන්නෙ...ඇයි මුදලාලි මෙච්චර ගොන්...😂😂
@ShaniShani-o1r
@ShaniShani-o1r Ай бұрын
මෙවා....බලන්න අපිට පිස්සු ...😅😅😅
@nishadipriyanthi3052
@nishadipriyanthi3052 Ай бұрын
Ketharin kathawa heda kara lassanata❤
@kanthislk2289
@kanthislk2289 Ай бұрын
කොහොමද.වැල්ලෙ.හැදුන.කෙල්ලගෙයි.වලවුවෙ.කෙල්ලගෙයි.වෙනස.අපෙ.කෙල්ල.වැල්ලෙ.මලක්.වගෙ.කැනා.💖💖
@madhushikasewwandi5925
@madhushikasewwandi5925 Ай бұрын
Iya shiwage ketha😊
@sunandagamini2531
@sunandagamini2531 Ай бұрын
ජුඩා තොගේ ලමයා හැදෙන්නේ සුළංග මගින් ද
@FawasHdjhe
@FawasHdjhe Ай бұрын
❤❤❤❤
@SinethMihiran-tl1mb
@SinethMihiran-tl1mb Ай бұрын
සුලංග කියන්නෙ මොකද්ද
@Ganga-n1d
@Ganga-n1d Ай бұрын
😂🤭
@dinithwaduge6853
@dinithwaduge6853 16 күн бұрын
🙂😂😂 hariyata wachana type karapan
@nandanakumara5007
@nandanakumara5007 Ай бұрын
Ane godak stuti me anuradha wa yawana ekanam 😂😂😂pissu geni
@IreshaUpamali-kg2ge
@IreshaUpamali-kg2ge Ай бұрын
කතාවට උනත් ඇත්තටම මෙරිල් වගේමයි ටිකක් සන්තුෂ්
@NiroShani-wq6td
@NiroShani-wq6td Ай бұрын
,කැතරින් කොහෙද යන්නෙ
@lalanihannadige3748
@lalanihannadige3748 Ай бұрын
ජූඩ්ට තෙරුන් නැද්ද ඔයත් ඒ පරම්පරාවේ නෙමේනේ අනේ මාමණ්ඩිට තවත් කත් අදිනවනේ
@sarathnadika6792
@sarathnadika6792 Ай бұрын
සිවාගේ හෙන ලොකු කම
@sarathnadika6792
@sarathnadika6792 Ай бұрын
පව් සමරේ 😢 දැන් අනුරාධත් නැහැ සිවා පව් සුදු මැණිකේ පව් කියන කට්ටිය සමරේ පව් කියන්නේ නැහැ😢😢
@SadunBuddika-ic1gm
@SadunBuddika-ic1gm Ай бұрын
Sirawatama samare paw
@lasathmudun8588
@lasathmudun8588 Ай бұрын
මිනීමරුමක් වහන්න හැදීම පොලිස් සේවයට නිගාදෙන දෙයක් කතා මෙහෙම හදන්නේ ඇයි. හැම තැනම වැරදි ආදර්ශ. මිනී දෙකක් මරලා ශිවාටත් මුදලාලිට වගේ නීතිය ක්‍රියාත්මක නෑ. ඔයවගේ තව ගොඩක්.
@Niroshani-jp2gk
@Niroshani-jp2gk Ай бұрын
කැතා පව්😢
@kanthikanthi358
@kanthikanthi358 Ай бұрын
සමරෙට කාලයක් යයිද මිනිමරැවෙ අල්ලගන්න.
@ahinsa.kusumi
@ahinsa.kusumi Ай бұрын
ජූඩ් වෙනස් වෙයි වගේ දැන් නම් 🥹
@Minecraftshorts35
@Minecraftshorts35 Ай бұрын
Background music අඩු කරපන් බන්
@ashankumaraashan7554
@ashankumaraashan7554 Ай бұрын
Shiwage konde eyata ketai 😊
@Nayanadamayanthi-l9hn
@Nayanadamayanthi-l9hn Ай бұрын
❤❤❤
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 Ай бұрын
ජූඩ් දේපල වලට වහල් වෙලා වැඩකරන කෙනෙක් පිරිමියෙක් උනාම කොන්ද කෙලින් ඉන්න ඕන.මාමන්ඩි කියන හැම එහෙකටම හා මාමෙ.අපොයි
@InduSamaranayake
@InduSamaranayake Ай бұрын
Samare paw, Euata sadaranayak wenna ona
@sethasetha4322
@sethasetha4322 Ай бұрын
😀😀😀👍👍👍👌👌👌
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u Ай бұрын
මීනා මැඩම් හැම කතාවෙම ලස්සනයි පුදුම වැදගත් කමකින් රගපානවා
@sunandagamini2531
@sunandagamini2531 Ай бұрын
ජුඩා තෝට බැ ළමයා නැති කරන්න
@dushansapumal4408
@dushansapumal4408 Ай бұрын
ලමායී ලගදීම ඉවරයි ..එහෙනම් ඔන්න..🎉
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
එක් හොදයි
@HasaraShaliniTennakoon
@HasaraShaliniTennakoon Ай бұрын
Mokadda iwara ?
@HasaraShaliniTennakoon
@HasaraShaliniTennakoon Ай бұрын
Mokadda lagdima iwara wenne ?
@dushansapumal4408
@dushansapumal4408 Ай бұрын
@HasaraShaliniTennakoon රැල්ල අනේ.😀
@SenuraRanathunga
@SenuraRanathunga Ай бұрын
Katharin pau
@anushkaperera372
@anushkaperera372 Ай бұрын
Apoo kawadada iwarayak wenne film eka meccara diga nam nee 😂😂
@nadeepamedawaththa9737
@nadeepamedawaththa9737 Ай бұрын
ජානු කතාවට ඇටෑක් කරන එකම කතාව....😂😂
@දෙවD.l.l
@දෙවD.l.l Ай бұрын
මොනවා උනද ජුඩ් පව් අරකි මත්තේම මැරිගන අදරෙයි නි උ
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
ඌට් පවු කියන්න් එපා ඌට් දෙපොල් තන්නාහාව් තියෙන්නෙ
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni Ай бұрын
අතින් ලබාගත් මාරුවීම් ලිපියේ කවරයේ Registered Post label එක තියෙනව .
@KumuduniAggra
@KumuduniAggra Ай бұрын
ජූඩ්ගේ දරුවා කෞද
@Shanti-s2d
@Shanti-s2d Ай бұрын
Nha,virawarna,mudalai,kiywe,wena,katawak,,aka,harinam,wadinne,,jutta,❤❤
@GayanJayasingha-t8m
@GayanJayasingha-t8m Ай бұрын
එකම තැන පල් වෙන කතවක්
@Hirugirl2004
@Hirugirl2004 Ай бұрын
apoo ouu
@Gsksk-ks7sx
@Gsksk-ks7sx Ай бұрын
Adarai sudu
@Krishani127
@Krishani127 Ай бұрын
Kasada sahathike vena minihegge nama thiddi lamaya thawa kenegge kiyala dana gaththama mona ammada bola sathutu wenneee 😂😂😂
@ThisaLakmal
@ThisaLakmal Ай бұрын
ශිවාව කැතරාන්ට අමතක කරන්න බෑ
@dinukatharanga4919
@dinukatharanga4919 Ай бұрын
අපෝ ශිවා ලස්සන නැහැ ...
@Dulhani-w4p
@Dulhani-w4p Ай бұрын
Siwage panditakama dahn wadi issara siwa newai dahn pau sudu manike
@sunandagamini2531
@sunandagamini2531 Ай бұрын
තෝ යි වීරවර්න යා මහලොකු වට කයිවාරු විතරයි තෝපිට කරන්න පුළුවන් දෙයක් නෑ
@MallikaSubashini
@MallikaSubashini Ай бұрын
ගොනෝ මේක කතාවක් විතරයි! 😂😂😂😂
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Ай бұрын
🤣🤣🤣🤣
@SanjayaK.A
@SanjayaK.A Ай бұрын
Vinadi 2i kathawa close 😂😂
@SamKwd
@SamKwd Ай бұрын
වැල්ලේ කොල්ලෝ ශිවා තරංනම් අහිංසක නෑ සමරේ වගේ දරදඩු මිසක්
@sanjayagunawardana1318
@sanjayagunawardana1318 Ай бұрын
මෝඩ කතාවක් කිවා මුදලාලි උගෙ ජුඩ්ගෙ පරම්පරාව වෙනස්නම් ශිවාගෙනුත් විරවර්න බො වෙන් නැ
@arunamadumal9944
@arunamadumal9944 Ай бұрын
Anuradha ta den kattiya baninne nh neh issara nm walalenna haduwa ain krnna kiyl den saddayakwath nh😂😂😂😂😂😂
@indikaindika5422
@indikaindika5422 Ай бұрын
පුෂ්පා
@kumarajayarathna4218
@kumarajayarathna4218 Ай бұрын
ශිවා සුදු මැනිකේට බබෙක් දුන්නොත් වීරවර්ණ පරම්පරාවට සෙට් වෙන්නේ නැහැ ජූඩ් බබෙක් දුන්නොත් ඒත් වීරවර්ණ පරම්පරාවට සෙට් වෙන්නේ නැහැ ඇයි බන් මුදලාලි ගොන්ද ලියන්නා ගොන්ද නැත්නම් මුදලාලිගෙ ඇවැස්ස බෑණෙක් තව ඉන්නවා ද
@NiluNilu-r6z
@NiluNilu-r6z Ай бұрын
එ කිවුවේ විරාවර්ණ පරම් පරවෙන කියලා ජූඩ් වැල්ලේනෙ
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 Ай бұрын
Mudalali.kiynke.tirisanek.wge.minihek.
@JanatShrimo
@JanatShrimo Ай бұрын
Sistarga. Kathawa aththa Amma kohoma amathaka. Karannada matanam Maga Amma dawasakata Siya dahaswarayak mathkwanawa
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
කැතරින්. ට්ච. දෙන්නම යන්න. හදන්නේ. 😢😢 මුදලාලි. හදන්නේ. ළමයව නැති. කරන්න. ඊට. කලින් මොනවා. හරි කරන්න. වෙයි
@ChandrikaWanninayake
@ChandrikaWanninayake Ай бұрын
😂😂😂😂😂😂😂
@kumarianusa7567
@kumarianusa7567 Ай бұрын
Kaharin pau ou daviyan wahansa lgadi munahasavi
@malinidoha3144
@malinidoha3144 Ай бұрын
අනුරාධ වැල්ලෙ මාළු විකුණන්න නෙවෙයිනෙ ආවෙ .රක්ෂාව බාර ගත්තේ කොහෙ හරි යන්නනෙ.
@pasinduhashan5288
@pasinduhashan5288 Ай бұрын
Judata sebadiuak hambunanan hodai
@Dulhani-w4p
@Dulhani-w4p Ай бұрын
Attatama jud pau kiyala hitenawa
@KumaraKumara-m9r
@KumaraKumara-m9r Ай бұрын
ජුඩ් පව් අනෙ
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 Ай бұрын
ජුඩි ඔයා ගේ තාත්තා වැල්ලේ මිනිහෙක් ඔයත් වැල්ලේ කොල්ලෙක් කොහොමද වලවු දරුවෙක් සුදු මැණිකේට ඉපදෙන්නේ
@hasinisuwimali8320
@hasinisuwimali8320 Ай бұрын
ශිවාගේ ලොකුකමත් වැඩියි.කොන්ඩෙත් වැඩියි
@fosfakomari7852
@fosfakomari7852 Ай бұрын
Maka ekmanata ewara karanna
@Dinalihansika-r1o
@Dinalihansika-r1o Ай бұрын
😢
@ChamikaDhanushka
@ChamikaDhanushka Ай бұрын
❤😊 7:50 ✝️🇱🇰😅🍁
@Nayanadamayanthi-l9hn
@Nayanadamayanthi-l9hn Ай бұрын
Sudda ❤
@anahawage5947
@anahawage5947 Ай бұрын
කතාව ඉවර වෙන්න ලගයි මට හිතෙනවා
@jperera9606
@jperera9606 Ай бұрын
Katherine pau wada
@SuwarnalathaAlagiyawanna
@SuwarnalathaAlagiyawanna Ай бұрын
anradata kohetna samare wage kenek gala penna. shiwa hadahan baladdi jud.daruwa nati karai😮😮😮😮😮
@SanthaWijendra
@SanthaWijendra Ай бұрын
Sudu manikege adiyawa nahtiwa me kahtawe wena mokuht nadda hu....
@malinidoha3144
@malinidoha3144 Ай бұрын
ජුඩි හොදද කතාව උඹ වීර වර්න පරමිපාරාවෙ නෙවෙයි.
@KushanBandara-v9g
@KushanBandara-v9g Ай бұрын
Ktawa dennm pachama karala
@ChandanaHettiarachi
@ChandanaHettiarachi Ай бұрын
❤😂
@life90945
@life90945 Ай бұрын
Ethi yanthan holmana yanawa. Kollo dennekma dele da Ganda heduwa beri una para yanawa🤣😂😂😂😅😂😂🤣🤣
@kristarajapaksha4522
@kristarajapaksha4522 Ай бұрын
Me welawata wesekare balanne dan meka epa wela
@animalssrilanka335
@animalssrilanka335 Ай бұрын
❤ s 35 8:38
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
😂
@mihirimadushanimadushani489
@mihirimadushanimadushani489 Ай бұрын
ශිවාගේ කොන්ඩෙ හින්දා කැතයි.
@MaliniBatik
@MaliniBatik Ай бұрын
සරස්වතිට හොදට සින්හල පුලුවන්,over acting
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Ай бұрын
සිංහල පුළුවන් තමයි එයා ටැමිල් නෙමෙයිනෙ, චරිතේ ටැමිල් කෙනෙක් වගේ ඒකනේ එහෙම කතා කරන්නේ.
@sirisja1095
@sirisja1095 Ай бұрын
Sivage katha
@ashankumaraashan7554
@ashankumaraashan7554 Ай бұрын
Ai mechcha jud moda pau jud
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 Ай бұрын
Me.loke.tawa.eliya.dakkewat.nati.daruwa.maranda.hadanawa.juda.ube.daruwek.hadanda.sudu.manike..eda.dei.kiyla.eka.hinayak.judo.
@ShanthiEkanayaka-p5e
@ShanthiEkanayaka-p5e Ай бұрын
මු.තට්ත.කෙනෙක්නෙවෙඉ අමු ටිරිසනෙක්
@මාරයා-න1ණ
@මාරයා-න1ණ Ай бұрын
මල විකාර කතාවක් මෙ රෙද්ද
@welathantrigeranjaniboteju8357
@welathantrigeranjaniboteju8357 Ай бұрын
shiwa mokada me kondeta karala thiyenne dan nam ara issa inne konde bandapu naki siyala dan nam ehema kenek wage sudu maniketa galapn nr naha ara tharuna pata sampurnayenma makila gihen e ath Jude hari Handsom kollek Shiwa wage wayasa pata naha Jude hari Handiya
@PrasathPrasath-d6y
@PrasathPrasath-d6y Ай бұрын
❤❤❤
@PushpaKulappu
@PushpaKulappu Ай бұрын
😢
@maximaxi1428
@maximaxi1428 Ай бұрын
❤❤❤
@WpcsmahindaWpcs
@WpcsmahindaWpcs Ай бұрын
❤❤❤❤❤
@W.sFanando
@W.sFanando Ай бұрын
❤❤❤❤
@DhanushkaPerera-y6n
@DhanushkaPerera-y6n Ай бұрын
❤❤❤❤❤❤
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
2025 දී ඔයාට ලැබෙන දේවල් 🏅🔑
30:20
කන්න කන්න ආස හිතෙන සුදුලූණු මෝජු|garlic moju |garlic pickle 👌
7:19
බන්ඩියට බඩගිනිද - Bandiyata badaginida
Рет қаралды 213
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН