Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 899 | 2025-01-30 | Hiru TV

  Рет қаралды 350,286

Hiru TV

Hiru TV

Күн бұрын

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 899 | 2025-01-30 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/by6T7R
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/wQ9mPT
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

Пікірлер: 272
@HiruTVOfficial
@HiruTVOfficial 7 күн бұрын
සුදු මැණිකේ කාමරයේ ඉදන් පොතක් කියවනවා. මේරී කාමරයට ඇවිල්ලා සුදු මැණිකේගේ ඇස්දෙක වහගන්න කියනවා. මේ අතරේ සුදු මැණිකේ ඉස්සරහට එන්නේ ශිවා. සුදු මැණිකේ ශිවාගෙන් අහන්නේ ඇයි ආවේ කියලා. පොඩි කතාබහකින් පස්සේ සුදු මැණිකේගේ තරහා අඩුවෙලා ගියා. සුදු මැණිකේ ශිවාට කියන්නේ බබාගෙන් සහ සුදු මැණිකේගෙන් සමාව ගන්න කියලා. මේ අතරේ මේරී කතාකරන්නේ මේනකාට. මේනකා එතැනට එනවා. මේරී මේනකාට කියනවා ශිවා සහ සුදු මැණිකේ කාමරේ කියලා. දෙදෙනාටම හරිම සතුටුයි. ශිවා සුදු මැණිකේට කෑමකවනවා. සුදු මැණිකේ කියන්නේ කොච්චර සැප සම්පත් තිබුනත් වැඩක් නෑ හිතේ සතුටක් නැත්නම් කියලා. අද මෙතැන් සිට රැල්ල වෙරළට ආදරෙයි බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
@rmpushpalatha9418
@rmpushpalatha9418 7 күн бұрын
❤❤❤❤❤
@wijesinghakasthuriarachchi2245
@wijesinghakasthuriarachchi2245 7 күн бұрын
රෙද්දෙ හිරු, විශ්වයට ආලෝකය දෙන හිරුට එහා තව මොනවද. මේ වගේ දේවල්වලට තමයි කියන්නෙ නස්සාර ලෝකෙ අපප්බ්‍රන්ස කියල.
@preedeeplakmal4522
@preedeeplakmal4522 6 күн бұрын
රිදෙයිද දන්නෑ
@wijesinghakasthuriarachchi2245
@wijesinghakasthuriarachchi2245 6 күн бұрын
රිදෙන තැනකට රිදෙන්නත් හැදෙන තැනකට හැදෙන්නත් හැදීල හෝ රිදිල හෝ හැදේවා ​@@preedeeplakmal4522
@riyalpathuma5454
@riyalpathuma5454 7 күн бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..❤❤
@sihinamandarama1261
@sihinamandarama1261 7 күн бұрын
උබේ icu එකේ ඉන්න අම්මා තාම සුවපත් උනේ නැද්ද කමෙන්ට් ගිගන්නා
@LahiruDeeptha-v1z
@LahiruDeeptha-v1z 7 күн бұрын
😂😂​@@sihinamandarama1261
@mgmobile3689
@mgmobile3689 7 күн бұрын
Amma gedara awada pagayoooo
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 7 күн бұрын
🙏🙏🙏
@nuwandanushka902
@nuwandanushka902 7 күн бұрын
ඊට කලින් තොගෙ මොළේ අමාරුවට බෙහෙත් අරන් සනීප කරගනිම්
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 7 күн бұрын
හරිම සතුටුයි අද ඩ්‍රාමා එක බලද්දි ශීවාගෙයි සුදුමැනිකෙගේයි ආදරේ ❤❤❤❤❤❤
@AffectionateBoardGame-yy8ff
@AffectionateBoardGame-yy8ff 6 күн бұрын
@@SriyaAbesinha-q9w sarin sare baluwa
@AffectionateBoardGame-yy8ff
@AffectionateBoardGame-yy8ff 4 күн бұрын
Wena kathawala wage newei meke love eka marama lassanai mula idalama❤❤
@ChanakaKaushalya-q4m
@ChanakaKaushalya-q4m 5 күн бұрын
සුදු මැනිකේගෙයි ❤️ ශිවාගෙයි ආදරය 🥰❤️ හරි ම ලස්සනයි
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 7 күн бұрын
ලස්සනයි සුදු මැණිකේශීවයි ❤❤🥰🥰🥰🙏🏻🙏🏻
@AffectionateBoardGame-yy8ff
@AffectionateBoardGame-yy8ff 4 күн бұрын
❤❤
@Lkavisa
@Lkavisa 7 күн бұрын
Comment එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්🎉❤😅
@SujeewaKumarasiri-j7u
@SujeewaKumarasiri-j7u 7 күн бұрын
😅😅😅😅😅😅😅😅😅
@AjithKumara-xf9lr
@AjithKumara-xf9lr 7 күн бұрын
❤❤❤❤❤❤
@nuwanchathuranga8818
@nuwanchathuranga8818 7 күн бұрын
දෙපාරක් නම් මදි
@lackyshoes
@lackyshoes 7 күн бұрын
ඇතුලේ දා ගන්න ආසද
@NandanaKumara-vk8di
@NandanaKumara-vk8di 7 күн бұрын
Deparkh madina
@lalanihannadige3748
@lalanihannadige3748 7 күн бұрын
මන් නම් කැමතියි ශිවා ඇත්තටම සුදු මැණිකේව බදිනවට
@riyalpathuma5454
@riyalpathuma5454 7 күн бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කො😪
@KumarKumar-ky1qs
@KumarKumar-ky1qs 7 күн бұрын
Ubata me comment eka arenna wena ekak danna hithennema dadda😂
@sihinamandarama1261
@sihinamandarama1261 7 күн бұрын
උබේ පුම්කේ හිලෙන් බලන්නේ
@nipunamadushanka5747
@nipunamadushanka5747 7 күн бұрын
Ube ammage redda ussala balanne kemri p#$%&&
@yasooma4858
@yasooma4858 6 күн бұрын
අනේ උඹල දෙන්න ඇත්ත ජීවිතෙත් බැදපල්ලකෝ බං අපිත් එනවා මගුල් ගෙදර ❤❤❤❤❤❤
@sndlife5831
@sndlife5831 7 күн бұрын
මගේ හිත කියන්නෙම ජූඩ්ගෙ අතින්ම මුදලාලි මැරුම් කයි කියල
@sandamali5157
@sandamali5157 7 күн бұрын
මටත් හිතුනා එහෙම 🥹
@Shewonansalam9877
@Shewonansalam9877 7 күн бұрын
Samahara wita... utat danepama welaa inne ... mamagen unat pajatha wena simawak tiyenawa 😊😊😊
@indrawathealawattha3071
@indrawathealawattha3071 7 күн бұрын
මේකතාව තමයි ආසාවෙන්ම බලන්නෙ
@AffectionateBoardGame-yy8ff
@AffectionateBoardGame-yy8ff 4 күн бұрын
Ane ou lagadi iwarai ne😢😢
@Nilanhti
@Nilanhti 7 күн бұрын
යකෝ ශිවිට ආපු හයියක් මෙ වෙලාවට මුදලාලි හරි ජුඩි හරි ගෙදර එන්න ඔනේ බලන්න ආයෙ ශිවාට දුවන්න පාර නෑ 😅😅😅
@HarshanaSanka-zs2jb
@HarshanaSanka-zs2jb 7 күн бұрын
අනේ කවදහරි ඇත්තටම ශිවයි සුදු මැනිකෙයි ඇත්ත ජීවිතේම කසාද බඳිනවනම් මරු දෙන්න හොඳට ගැලපෙනවා අනේ
@ChamilaUadayangani
@ChamilaUadayangani 6 күн бұрын
එයා බැදලා
@Sumudu24
@Sumudu24 7 күн бұрын
තවත් ලස්සන වෙයි shamare ටීචර් bendanam❤
@RithoshaDewumith
@RithoshaDewumith 7 күн бұрын
හුරතල් වේයල්ලකෝ මුදලාලි ය මරු විකලෙන් ඉන්නේ..😂
@peshalapela8136
@peshalapela8136 7 күн бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@Priuadarsain
@Priuadarsain 7 күн бұрын
සිවා.සුදුමැනිකෙ❤
@PraMuPraMu-C
@PraMuPraMu-C 6 күн бұрын
මගේ හස්බන් මතක් උනා අද මේ ඩැමා එක බලලා❤❤
@SLHeartbeat
@SLHeartbeat 7 күн бұрын
😂😂😂 අප්පේ අදනම් වෙනසක් ❤
@idkuwait4249
@idkuwait4249 7 күн бұрын
Randika ❤Amanda beautiful couple ❤❤
@AffectionateBoardGame-yy8ff
@AffectionateBoardGame-yy8ff 6 күн бұрын
Me love eka maru ❤❤❤❤
@anomakanthi634
@anomakanthi634 7 күн бұрын
මෙ කතාව ලස්සන ෂිවයි සුදු මැනික යි නිසා
@madumadu919
@madumadu919 6 күн бұрын
Ane e adare shok.❤❤❤❤ sudumenike shiwa
@NandaKanthi-p6y
@NandaKanthi-p6y 7 күн бұрын
අම්මෝ ඒක.. 😂😂
@nikeshalanikeshala7611
@nikeshalanikeshala7611 7 күн бұрын
මට මුදලාලිගේ හොම්බට දෙකක් අනින්න තියනවනම්😠😠😠😠
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 7 күн бұрын
Nada kiyanna
@ShashinLakmal-hg9pg
@ShashinLakmal-hg9pg 6 күн бұрын
Ane niyamai shiwanam sudu manikei harima thathwikai ragapama harima adaraniyai anith ayage love wge nemei
@Shewonansalam9877
@Shewonansalam9877 7 күн бұрын
වීරවර්න වැඩිය සරම උස්සන්නඑපා වල්ල පෙනෙයි😢😢
@hwnddayawansha
@hwnddayawansha 6 күн бұрын
😂
@sudu-us9mp
@sudu-us9mp 6 күн бұрын
Ou aaa
@roshanmanjula8703
@roshanmanjula8703 7 күн бұрын
Film එකට වඩා ගොඩක් වෙනස් අන්තිම ටික
@RaniFernando55.225
@RaniFernando55.225 7 күн бұрын
මුදලාලි. ඊළඟට. රාජව හොයනවා. මරන්න මේ. මුදලාලිව. මරන්න කෙනෙක්. නැද්ද. 😂😂
@LahiruDeeptha-v1z
@LahiruDeeptha-v1z 7 күн бұрын
Ennawa😂
@SamaliFernando
@SamaliFernando 7 күн бұрын
Director ta පුළුවන්
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 7 күн бұрын
Aiyoo thamai...ko Dan anta gana hoyannath na
@ishanidissanayka5436
@ishanidissanayka5436 7 күн бұрын
Maranne na hire yanawa mudalaiya
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 7 күн бұрын
අනේ පව් මේ සර්වන්ට්ලා දෙන්නා 😢මේරීගේ කතාවට මට විතරද හිනා😂 යන්නේ
@Esbdkdndiudndidjd
@Esbdkdndiudndidjd 6 күн бұрын
ඇතතටම 😊
@LakmalKumara-b8r
@LakmalKumara-b8r 5 күн бұрын
Ane me adera ❤❤❤
@minitoons6845
@minitoons6845 6 күн бұрын
මේ විරවර්න කතාව කියන්නේ.එන ලොයට❤
@IMSIlanganthilaka
@IMSIlanganthilaka 7 күн бұрын
මේ වීරවර්ධන ලග ඉන්න උන් මීහරක්ද
@GayaniKumari-bb4vy
@GayaniKumari-bb4vy 7 күн бұрын
ඇන්ටා මැරිලා කවුරුත් දන්නෙ නැද්ද 🤔🤔🤔🤔🤔🤔
@RbSandamali-t4w
@RbSandamali-t4w 7 күн бұрын
Hm
@SujithSujith-b6k
@SujithSujith-b6k 7 күн бұрын
ඇන්ටන් මේ වෙනකන් පෙන්නුවේ නෑනේ මොකද උනාද කියලා
@KumuduNandika-f6z
@KumuduNandika-f6z 7 күн бұрын
ඇන්ටන්ගෙ ම්නිය නරක් වෙලත් ඇති ශිවා හැමදාම කියන්නෙ ඉදිරියට මෙහෙම නොවෙන්න වග බලාගමු කියලා උන්ගේ කට ව්තර් වැඩ නැ🫣🫣🫣
@ranjanipushpa101
@ranjanipushpa101 7 күн бұрын
මමහැමදාමබලන්නෙපෝන්,,,,ඓකෙන්ගෙදරවැඩනිසා
@MaduwanthithakshilaThakshila
@MaduwanthithakshilaThakshila 7 күн бұрын
සුදු මැණිකෙට බබා නැති වෙන්න මොනාද දුන්නා නේද. මොකුත් වෙලා නෑනේ 🤔
@Deshani-yt9iv
@Deshani-yt9iv 7 күн бұрын
Ne, jud eka damme ne kama ekata
@SmilingCorn-xr3bp
@SmilingCorn-xr3bp 7 күн бұрын
Ekane kisima aulak ne wage neda
@AffectionateBoardGame-yy8ff
@AffectionateBoardGame-yy8ff 7 күн бұрын
Juda wasa damme na
@Shiromi-i5f
@Shiromi-i5f 7 күн бұрын
Jud dunne nane bahet
@anomakanthi634
@anomakanthi634 7 күн бұрын
මුදලාලි ආවොත් ෂිවා ඉවරයි
@SameeraNuwan-yt9kk
@SameeraNuwan-yt9kk 6 күн бұрын
ශිවාගේ කට විතරයි හැමදාම බයිලා විතරයි ඉස්සරහට දෙයක් නොවෙන්න වග බලා ගමුලු හැමදාමත් ඔය ටික විතරයි ශිවා
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 6 күн бұрын
Romantic denna
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u 5 күн бұрын
මුදලාලිගේ බහින කලාව ඇවිත්
@JayanthiSuriyaarachchi-r6r
@JayanthiSuriyaarachchi-r6r 7 күн бұрын
මේ ලෙල්ලමේ උන් මුදලාලිගෙන් ගුටි කනව.ඔක්කොම එකතු වෙලා ගහපල්ලකො මුදලාලිට
@riyalpathuma5454
@riyalpathuma5454 7 күн бұрын
Comment එක දෙපාරක් ඹබන්නකෝ පොඩිඩක් 🎉❤😅
@madushanka-lp2oh
@madushanka-lp2oh 7 күн бұрын
❤❤❤❤❤❤❤❤💋💋💋💋💋💋💋
@dilupieris4398
@dilupieris4398 7 күн бұрын
හැම නියන් 😂
@sarojaniprema
@sarojaniprema 7 күн бұрын
❤❤❤❤🎉🎉🎉😅😅😅😅
@028hirusha7
@028hirusha7 6 күн бұрын
ශීවා ...හැමදාමත් කිව්වෙ ඔහොම තමයි...අයේ...වෙන එක නවත්තමු කියලා
@stelamaclat8610
@stelamaclat8610 7 күн бұрын
මුදලාලිව මට පේන්නන්ඩ බැ සක්කිලියා
@SalaniSalani-hi3wl
@SalaniSalani-hi3wl 7 күн бұрын
Sudu manike shiva❤ ragapamak neme harima thathvikai
@sarathnadika6792
@sarathnadika6792 7 күн бұрын
මිනි මැරුමක් වුනොත් පොලිසිය එන්නේ නැද්ද මුදලාලි මිනි මරලා පාඩුවේ ඉන්නවා
@sethasetha4322
@sethasetha4322 7 күн бұрын
මුදලලිය ඉලගට මොකබෙි ල්ලටගනි ව්ඳකිය න්නෙබැ 👍👍👍😀😀😀
@anulawathijayasing4091
@anulawathijayasing4091 7 күн бұрын
අයියෝ ගයාන් සල්ලි කියලා ඔයතරමට අමනුස්සයෙක් වෙන්න එපා ටෙලියක උනත් ඔය තරමට අමනුස්ස උනොත් ජීවිතේටත් ඔය නපුරු කම පිහිටයි .....
@KushanLakshitha-ok4zi
@KushanLakshitha-ok4zi 7 күн бұрын
Ane pala hutti ynn
@nipunsandeepa5959
@nipunsandeepa5959 7 күн бұрын
එහෙනම් උබලයි තාත්‍තාට ගිහින් රගපාන්න කියහන් වීරවර්ණට....😂
@VilukaViluka
@VilukaViluka 7 күн бұрын
😅​@@nipunsandeepa5959
@MallikaTharindrani-q1e
@MallikaTharindrani-q1e 6 күн бұрын
Ayenam gayn.iann.drama.blanne.naa.muhod.patalet.nalukamt.nowe..Lifp.eaketh.meahmad.manda😏
@sithuminirajapakshe
@sithuminirajapakshe 6 күн бұрын
😂😂
@mahesh721
@mahesh721 7 күн бұрын
වීරවර්න මුදලාලි ඔහොම බොරුවට කෑ ගැහුවට හරිම අහිංසකයි මිනිහෙක්ගෙ හිතක්වත් රිද්දන්න කැමති නැ මිනිහෙක්ව එක පාරක් වත් මරන්නෙ නැ
@IMSIlanganthilaka
@IMSIlanganthilaka 6 күн бұрын
මුදලාලි ළග ඉන්න හරක් ටික ගුටිකකා ඉන්නවා චික්
@Madhusha-gy4nq
@Madhusha-gy4nq 6 күн бұрын
අයියෝ,,, ශිවා ඉද්දි සුදු මැණිකෙගෙ nail polish රතු, ගියාට පස්සෙ රෝස වෙලා 🤭
@kalanisachithra5560
@kalanisachithra5560 7 күн бұрын
Ane Randika Amanda dennage acting nm super. Aththama couple ekak wage❤️
@AffectionateBoardGame-yy8ff
@AffectionateBoardGame-yy8ff 6 күн бұрын
@@kalanisachithra5560 hmmm
@DayakanthiManike
@DayakanthiManike 7 күн бұрын
Api harima asawen balana drama aeka nispadaka tuma ta thnks
@PANDAGAMING__NP
@PANDAGAMING__NP 7 күн бұрын
ලස්සනයි
@sriyanivithanage1822
@sriyanivithanage1822 7 күн бұрын
Beautiful ⛳♨️
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 6 күн бұрын
පෙරේරාටත් ශොට් එක දෙයි වගේ😢
@MadushaniK
@MadushaniK 6 күн бұрын
Meriy, menaka Maru issara idan Asama dennek hodat ragapanawa
@chamidudilshan4447
@chamidudilshan4447 7 күн бұрын
ඇන්ටා ශීවා එක්ක කිව්වා වගෙම මුදලාලි ඇන්ටාට ගෙමක් දෙන්න ගිහින් තමා අනාගත්තේ ඇන්ටන් කිව්ව එක හරියටම හරි මැරුනත් මුදලාට වැඩේ දෙනවා කිව්වනේ 🙂👍
@NellyTheresa
@NellyTheresa 7 күн бұрын
Sinduva lassany
@SunethLakmal-c7f
@SunethLakmal-c7f 7 күн бұрын
Sudu manika siwa adarai patta
@DipikaPriyadarshani-f6m
@DipikaPriyadarshani-f6m 7 күн бұрын
Lassanai eth poddak withara dukai apitath mehema adarak tibbanam
@kelumchathuranga4701
@kelumchathuranga4701 7 күн бұрын
සිවාගෙ කට විතරයි වැඩ නෑ
@amilanuwan9139
@amilanuwan9139 7 күн бұрын
Ada කතාව wadak ne
@SwarnalathaSuwarnalatha
@SwarnalathaSuwarnalatha 7 күн бұрын
සිවාගේ කට විතරයි
@WasanaMaumi
@WasanaMaumi 6 күн бұрын
මට හිතෙන්නෙ ඇන්ටන් මැරිල නෑ.
@SiripalaSiripala-rp3so
@SiripalaSiripala-rp3so 7 күн бұрын
සුදු මැනිකෙගෙ කකුල් දෙකේ ලස්ස්ස්න🥺
@sachinioshadi6352
@sachinioshadi6352 7 күн бұрын
😅
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 6 күн бұрын
ගොබ්බ සිවා හැමදාම කිව්වේ අයෙ නොවෙන්න මග බලගමු එච්චරයි 😂😂😂😂
@kushfdo6910
@kushfdo6910 7 күн бұрын
Meka balana apita gahanna ona. Adath 8 mins shiva manike😅😅😅
@TerilKumarasiri
@TerilKumarasiri 7 күн бұрын
Harima lassanai dennama
@Heshandesilva3862
@Heshandesilva3862 7 күн бұрын
නාට්‍ය පටන්ගනිද්දිම මුන් දෙන්නගේ ලව්‍ එක පෙන්නනවා ඔක්කොටම ඉස්සෙල්ලා 😏2:04
@kasunranaweera2032
@kasunranaweera2032 7 күн бұрын
ආදරය ආදරය
@nilunilani8123
@nilunilani8123 7 күн бұрын
දන් ඇන්ටා කෝ මුදලාලි ඇන්ටාව මැරුව විතරයි දැක්කේ
@sldlineclips
@sldlineclips 7 күн бұрын
යකො මේ මගුල ඉවරයක් නැද්ද
@priyanthiwessel-coorey9764
@priyanthiwessel-coorey9764 7 күн бұрын
❤😂😢😮😊priyanthiwesselcooray Germany
@sunethajantha1493
@sunethajantha1493 7 күн бұрын
කෝ බං මේවට නීතිය 😂
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 6 күн бұрын
මෙ මුදලාලි යව කවදද පොලීසිය ට අහුවෙන්නෙ
@malakg5854
@malakg5854 7 күн бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@Asanka-t9h
@Asanka-t9h 7 күн бұрын
Mama wage ekak obalaga hitiyanm ada kathawe kiyala balanne bro
@ChammikaLandrum
@ChammikaLandrum 7 күн бұрын
අැන්ට ගැන කථාවක්වත් නෑනේ
@ChabyChaby-wv2li
@ChabyChaby-wv2li 6 күн бұрын
Ane මේ වීර වර්නව නම් කතාවට එපා
@ThilinikaDananjali
@ThilinikaDananjali 5 күн бұрын
Mudalali jude mawa married da man da.😮
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 7 күн бұрын
කෝ මුදලාලියා කුඩුවෙි දන්නැ
@ThilinaDulaj-e9x
@ThilinaDulaj-e9x 5 күн бұрын
0:35
@Pushpa-o8y9o
@Pushpa-o8y9o 7 күн бұрын
Rajata.poleseyata.yanna.teyanna
@swarnaperriera106
@swarnaperriera106 7 күн бұрын
ඔයදෙන්නාතමයිඇත්තජිවිතෙත්හරියන්නේ
@RuwanJayasinghe-z7c
@RuwanJayasinghe-z7c 6 күн бұрын
අයියෝ
@RavinduNishan-e4i
@RavinduNishan-e4i 7 күн бұрын
On 1:34
@RavinduNishan-e4i
@RavinduNishan-e4i 7 күн бұрын
Ane pau
@PettaPujitha
@PettaPujitha 7 күн бұрын
Kuch nahi kar ♥️♥️♥️
@Sanju_Kankanamge
@Sanju_Kankanamge 7 күн бұрын
වීරවර්ණ යන්න ලගයි වගේ දගලන්නෙ
@thenufruits
@thenufruits 6 күн бұрын
😘😗
@ireshahapuarachchi9019
@ireshahapuarachchi9019 7 күн бұрын
Antan gana dukak Shiwatawath, Samaretawath na. Samare thamai Antanwa eyalage paththata gaththe. Dan hoyannewath na 😢
@lahiya___5
@lahiya___5 6 күн бұрын
ඇන්ට නැනෙ
@NalaniJayakodi-e5y
@NalaniJayakodi-e5y 6 күн бұрын
Ko antage malage😢😢😢😢
@Priuadarsain
@Priuadarsain 7 күн бұрын
මෙමුදලාලියා..පොලිසියට.කවද්ද.කොටුවෙන්නේ
@TechlaDilrukshi1234
@TechlaDilrukshi1234 6 күн бұрын
Me minimaru kathawa kawadada iwara wenne
@madusanka-d7e
@madusanka-d7e 7 күн бұрын
anee palayan siwaa obala nawattanakota perahara gihin iwarai
@udayangaSupun-bk1xy
@udayangaSupun-bk1xy 7 күн бұрын
අදත් මෙ යක්කු ඩ්ගෙනගෙන ටිකමයි
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН
Paradeese | Episode 132 - (2025-01-30) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 420 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН