අත්භුත😲 මිනිසුන් තැනු යෝධ සොරොව්ව Rambakan oya ancient Granite canal Ampara Sri Lanka රඹකැන්ඔය👍

  Рет қаралды 44,235

History Hub

History Hub

Күн бұрын

Пікірлер: 183
@historyhub2254
@historyhub2254 2 күн бұрын
මෙහි සදහන් කරුනු මෙම ස්තානයේ පුරවිද්‍යා දැන්වීම් පුවරුවේ සටහන් ඒවාද වේ
@sanjithdilhan6465
@sanjithdilhan6465 2 күн бұрын
මහත්තයා ඔබතුමා නැවත වතාවක් පුරාවිද්‍යා සටහන හොඳින් අධ්‍යයනය කරන්න. එහි පැහැදිලිව සඳහන් වෙනවා, [රඹකැන්ඔය පැරණි සොරොව්ව] කාලවකවානු නිෂ්චිත නොවූ රඹකැන් ඔය පැරණි ජලාශයේ සොරොව්ව සඳහා නිමකලා යැයි විශ්වාස කෙරෙන ලංකාවේ දිගම හා විශාලතම සොරොව් ඇල දිගින් මීටර් 115 කින් යුත් ඇල මාර්ග 2 කින් යුක්තය. මෙය පැරණි රඹකැන් ඔය ජලාශයේ බැම්ම ඉදි කිරීමෙන් අනතුරුව එහි ස්ථාපනය කිරීමට යෝජිතව තිබූ සොරොව්වේ සවි කිරීම සඳහා පෙර සූදානම් කර ඇති බව පෙනේ. .................... මේ ආදී වශයෙන් බොහොම පැහැදිලිව තවත් තොරතුරු ස්වල්පයක්ද සහිත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සටහනක් ස්ථාපනය කර තිබෙනවා. (කෙනෙක්ට ඒ පුරාවිද්‍යා සටහන කියවන්න අවශ්‍ය නම් මගෙ යූටියුබ් චැනල් එකේ දැන් community post එකක් දාල තියෙනවා ඒ පුවරුවේ පැහැදිලි චායාරූපයක්. ඒක කියවන්න.) එහි පැහැදිලිව සඳහන් වෙනවා මෙය 'සොරොව් ඇල' බව. එහි කොතනක වත් මෙයට උඩින් වැව් බැම්ම නිර්මාණය වීමක් හෝ එසේ කිරීමට අදහස් කල බවක් පිළිබඳ විග්‍රහයක් හෝ සටහනක් නැහැ. මෙය සොරොව්ව සඳහා නිම කල සොරොව් ඇල ලෙස පැහැදිලිව සඳහන් වෙනවා. එතන අර්ථවත් වෙන්නේ සොරොව්වෙන් පිටතට එන වාරි ජලය කෙත් වතු හෝ වෙනත් ශේෂ වැව් සඳහා රැගෙන යාම සඳහා නිර්මාණය වූ ශිලා ඇල මාර්ග ද්විත්වයක් යන අදහස. ඒ හැර මීට උඩින් වැව් බැම්මක් නිර්මාණය වෙන්නේ නැහැ. පුරාණ වැව් බැම්ම නූතනයේදීත් දැකබලාගත හැකි ආකාරයෙන් පවතිනවා. ඊට ඉදිරියෙන් තමයි නව බැම්ම ඉදිකර තිබෙන්නේ. ඔබතුමා මිනිත්තු 13.00 පමණ සිට සඳහනක් කරනවා මෙයට උඩින් මිනිසුන් ගමන් කරන වැව් බැම්ම නිර්මාණය වනවා වැනි අදහස් ඉදිරිපත් කිරීමක්. එය වැරදි අරථකතනයක් සහ නිවැරදි විය යුතුම කොටසක්. මන්ද මෙවැනි ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ වැඩසටහන් බොහෝ ශිෂ්‍යයින් සහ බොහෝ පිරිස් නරඹමින් ඉතිහාසය පිළිබඳ අර්ථකතනයන් සකස් කර ගන්නවා සහ ඉගෙනගන්නවා. තවත් අයට පැහැදිලි කිරීම් පවා සිද්ධ කරනවා. නමුත් කිසිම විටෙක මෙකී ඇල මාර්ගයට ඉහළින් වැව් බැම්ම ඉදි වීමක් හෝ එසේ සිතීම වැරදි වටහා ගැනීමක්. මන්ද ඉදිකර තිබූ වැව් බැම්ම අදටත් රලපනාව සහිතව දැකගත හැකියි. තවද ජලාශයක් ඉදි කිරීමේදී එය ඉදි වීමේ දී භූමියේ සාධක අනුව එය ශක්තිමත්ව ඉදි කිරීමට අවශ්‍ය ස්ථානයේ පුරාණ බැම්ම ඉදිකර තිබෙනවා. එය මෙම ඇල මාර්ගය තිබෙන ස්ථානය නොවේ. නූතනයේ ජලාශයේ බැම්ම සහ ජලාශයේ අනෙකුත් අවශේෂ ඉදිකිරීම් කර ඇත්තේද ඒ අනුව යමින් ඒ සමීපයේම බව ජලාශයේ නූතන හා අතීත ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් මනාව වටහාගත හැක. මම මේ නිවැරදි කිරීම සිද්ධ කරන්නේ ඔබතුමාට අගෞරවයක් සිද්ධ කිරීම සඳහා නොවන බවත් ඔබතුමාගේ ගවේශන වලදී මෙවැනි යම් ප්‍රාදේශීය පෞරාණික ඉදිරිපත් කිරීම් වල සත්‍ය ස්වභාවයෙන් මිදී එහි නොවන අදහස් සමාජයට මුදා හැරීමට පෙර එම ප්‍රදේශයේ ඒ පිළිබඳ යම් දැනුමක් ඇති හෝ පුරාවිද්‍යා නිලධාරියෙකුගෙන් හෝ යම් අදහසක් ලබාගෙන ඉදිරිපත් කිරීම් කරනවා නම් මෙවැනි අර්ථ දැක්වීමේ අඩුපාඩු සිදු නොවන නිසාත් ය. මේ සටහන පවා මා යොදන්නේ ඔබ තුමා වීඩියෝව තුලින් දැක්වූ අදහස පුරාවිද්‍යාත්මක සටහනේ තිබෙන කාරණා වලට ගැලපෙන බව මේ මොහොතේත් දැක්වීම නිසාය. මට ඔබතුමා සමග මත ගැටුමක් නැහැ. මෙය නිවැරදි කිරීමක් පමණයි. මම මේ ගමේ කෙනෙක් සහ විශ්ව විද්‍යාල කාලයේ මා විසින් මෙම වාරි තාක්ෂණික වටපිටාව පිළිබඳ යම් ගවේශනයක් සිදු කර තිබෙනවා. එම කාලය තුල මෙම ජලාශය සම්බන්ධ පෞරාණික ඉදිකිරීම් අධ්‍යයනය කොට තිබෙනවා. මේ ජලාශය මේ ප්‍රදේශයේ පැරණිම ඉදිකිරීමක්. එනිසා එහි ඉදිකිරීම් පිළිබඳ සාමාන්‍ය ස්වභාවය වෙනස් කොට අර්ථ දැක්වීම් සිදු නොකරන්න. ස්තූතියි.
@WeMol
@WeMol 2 күн бұрын
Gal kiyanne lankawe apita janawalin urima una deyak 😅
@Upasena-pl4sb
@Upasena-pl4sb 2 күн бұрын
@@historyhub2254 mama. Dadi. Hiti. Yam. Awabodayak. Athi. Boho. Ath. Dakeem. Athi. Ayek. Mahath. Mayaa. Neni. B. S.
@samanthalalith7688
@samanthalalith7688 7 сағат бұрын
dutugamunu maharajathuma vehera sadanavita bulatha yodaya sorabora vavakala kathava neo....by good❤
@sunilmalwala1701
@sunilmalwala1701 3 күн бұрын
මෙවන් පුදුම දනවන නිර්මාණයන් කරන ලද ජාතියකට අද අත්වී ඇති ඉරණමනම් ඉතාම ශෝචනීයයි...සොයුර ඔබට ස්තුතියි...🙏🙏🙏
@ZxZx-ih3nl
@ZxZx-ih3nl 3 күн бұрын
දැන් ඉන්නේ kawLam jathiyak
@малинкидом
@малинкидом 2 күн бұрын
අහම්බෙන් හමු වු වීඩීයොවකි මේ බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරීමට යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට
@Egalitarianbeauty
@Egalitarianbeauty 6 сағат бұрын
❤ great 👍 . .පුතා, රඹකැන් ඔය අලුත් ජලාශය ත් පෙන්වුවා නම් හොඳයි. ❤
@prasadperera9919
@prasadperera9919 2 күн бұрын
ස්තුතියි සහෝදරයා ⁣ආදී හෙළයන් ගේ ලොවක් මවිත කරන ශීලා නිර්මාණ සහ ⁣නොදක තිබූ අගනා නාර්මාණ වල තොරතුරු දක්විමට .හරිම සතුටුයි 🎉🎉❤❤❤
@pemarathnabandara8804
@pemarathnabandara8804 2 күн бұрын
අපේ හෙල ශ්‍රී විභූතිය මතුකර පෙන්වීමට ඔබ දැක්වූ වෙහෙස ගැන ස්තුතියි , වැවේ සිට ජලය පිටතට ගෙනගිය ඇල මාර්ගය කියලයි මට හිතෙන්නේ,වැවේ සොරොව්වට මේ ගල් ඇල වේල්ල සම්බන්ද වෙනවා ඇති,
@manjulabandara5
@manjulabandara5 3 күн бұрын
ඔබ තුමාට ගොඩාක් පින් මෙහෙම වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන...❤
@anulakumari2410
@anulakumari2410 3 күн бұрын
ගොඩක් වැදගත්කමක් මෙවගේ තියනවා මහන්සිවෙලා මේ දෙවල ඉදිර්පත් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා 💐💐💐 මං අහලා තිය්නවා මේක සද්ධාතිස්ස රජුගේ කාලේ හැදුවා කියල ඒත හරියටම දන්නෑ good luck
@udayakumara3753
@udayakumara3753 Күн бұрын
නියමයි 👍👍👍
@wdsilva5835
@wdsilva5835 3 күн бұрын
ඉතාමත් වැදගත් අනාවරණයක් නමුත් සද්ධාතිස්ස රාජසමය තමයි මේ නිර්මාණය කරනවා කියන්නේ ඔවුන් ඉතාමත් දියුණු තාක්ෂණයක් භාවිතා කරලා තිබෙනවා අද්භූත මිනිසුන් ගැන කතාවක් නොමැත රජගල බැලුවත් නුවරගල තැන්නට ගියත් මෙවැනි විශ්මිත නිර්මාණ තිබෙනවා ස්තුතියි ඔබට
@ZxZx-ih3nl
@ZxZx-ih3nl 3 күн бұрын
අද්භූත ද විය හැක. අපිට ඔප්පු කරන්න බැහැ සාමාන්‍ය මිනිසුන් saduwa කියලා.
@vijayafernando1
@vijayafernando1 2 күн бұрын
@@ZxZx-ih3nl true it be mysterious. More likely scenario is that hard work by the people. As the 7 headed cobra shows it met the safety standard required!
@padmakumaradesilva5612
@padmakumaradesilva5612 2 күн бұрын
Wehera ganthota thiyenne mahiyangane .
@anurabandara9803
@anurabandara9803 2 күн бұрын
@anurabandara9803
@anurabandara9803 2 күн бұрын
ඇයි මේවට අත්භූත නිර්මාණ කියන්නේ........... සාක්ෂි නැති හැම නිර්මාණයක්ම අත්භූත ඒවා කියනවා වෙන වචනයක් යොදා ගන්න බැරිද.........
@SomasiriMeegahawatta
@SomasiriMeegahawatta Күн бұрын
ඉතාවටින වැඩසටහක් ස්තුතියි...
@HdhdHdhhd-y6d
@HdhdHdhhd-y6d 3 күн бұрын
අපේ ගමේ ❤❤
@Oshanee-nw7qr
@Oshanee-nw7qr Күн бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් බුදු සරණයි ඔබට
@RupasinghaRupasingha-uv5om
@RupasinghaRupasingha-uv5om 2 күн бұрын
බුදුසරණයි මහත්මයාට හදවතින්ම
@sudharma4313
@sudharma4313 3 күн бұрын
පුතේ ඔයාට දිර්ඝායුෂ ලැබේවායි අදිස්ටාන කරමි
@munasinghefernando7864
@munasinghefernando7864 3 күн бұрын
සමහරවිට මේ ගල් මේ විදියට හිටවන්න,ඒවගේම මෙතෙන්ට ඇදගෙන එන්න අලි,ඇත්තු යොදාගන්න ඇතිකියල මට හිතෙනව.කොහොමත් මේව විශ්වකර්ම වැඩ.
@kumaradasa7196
@kumaradasa7196 3 күн бұрын
බොහොම ස්තූතියි මහත්මයා මෙවැනි දේ ඉදිරිපත් කිරිම ගැන ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි
@manojbandara6128
@manojbandara6128 2 күн бұрын
ඔබගේ උත්සහ කැපවිම ඉතාමත් විශිෂ්ඨ යි🇱🇰 තරුන මහත්මයෙක් මේ වගේ වටින ඓතිහාසික දෑ රටට ඉදිරිඅපත් කරන්න ඔබ තවත් දැනුමෙන් එකතු කරගන්න. උත්සාහය ඉතාමත්ම වටිනවා good luck👍
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m 3 күн бұрын
මාර සතුටක් එන්නේ. දිගටම කරගෙන යන්න. ලංකාවේ history එක ගැන ❤
@tckekirawa7827
@tckekirawa7827 3 күн бұрын
අදමයි දැක්කෙ ,ගොඩක් ස්තුතියි !පිං !!🙏💐
@nonamesjsjkdsjiwoe
@nonamesjsjkdsjiwoe 2 күн бұрын
😌 අම්මේ මාර සතුටක් එන්නෙ අර සුද්දට ජාතක උන අවජාතක වාසගම් තියෙන කලු සුද්දො නෑ මේකෙ 😌
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Күн бұрын
❤❤❤ hithaa gnnawth baa Ape Amaraniya minisun wada...sthuthii ❤❤❤❤ obata..
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 3 күн бұрын
අපේ රටේ වර්ථමානය වෙනකොට නටබුන් වෙලා වනාන්තර වෙලා තියෙන ප්‍රාදේශ අතීතයෙ මොන තරම් දියුණුවට තිබ්ලා තියෙනවද කියලා මේවා දකිනතොට හිතාගන්න පුළුවන්.අපේ රට තරම් දියුණු රටක් අතීතයේදී. ලෝකයේ කිසිම රටක් තිබිලා නෑ.
@dhanushkamadusanka6921
@dhanushkamadusanka6921 2 күн бұрын
ඒ ශ්‍රේෂ්ට ජාතිය නම් සිංහලයින් නම් වේ.❤
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 2 күн бұрын
සුපිරි ස්තුතිය ඔබට ❤....
@suseemawijesekara7953
@suseemawijesekara7953 Күн бұрын
ඒකාලේ අසහාය නිර්මාණ හැදුවේ ඇඟපත ලුකුවට තිබූ මහවිශාල මිනිසුන් නොවේ. එකල සිටි රජ්වරු හා එදා සිටි මිනිසුන් සිත ඉහළම මට්ටමට දියුණු කරගත් අයයි. මනසින් ලොකු අයයි. ඇගෙන් නොවේ. අපි තාමත් බුදුන් දෙසූ ඒඅභීත දහම අඳුරේ අතපත ගාන අයයි. ඒකින් වැඩගත් අය තමාඑදා සිටි ඒ ගල්වඩුවෝ රජ ඇමති යනාදී අපේ මුතුන් මිත්තෝ. ඔවුන් සිත දියුණුකොට සිතේ ශක්තියෙන් තමා එදා ඒ සුවිශේශී නිර්මාණ කලේ. අන්න ඒ ක්‍රමයයි අපි සොයා මතු කරගෙන අපේ අනාගත පරපුරට දායාද කළයුත්තේ. බුදුදහමේ සෑමතැනම විවිධ ආකාරයෙන් දේශණා කර ඇත්තේ එකම දහමක්. අපි තාමත් දහම වෙනුවට ආමිසවල තමා සිටින්නේ කියලයි සිතෙන්නේ.
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 күн бұрын
මම වයසක මනුස්සයෙක්.ඒත් මේ නිර්මාණය දැක්කෙ අදමයි.අදට වඩා ඉහළ තාක්ෂණයක් එදා තියෙන්න ඇති කියල මේක දකිද්දි හිතෙනවා.ඔබ කීවා නිවැරදියි.ඇත්තටම අපි ඕවා පයින් පෑගීම නොකළ යුතුයි.මොනතරම් දහඩිය හලන්න ඇත්ද ඒ උත්තම මිනිසුන්.අපිට අපේ හිත රිදවාගන්නෙ නැතිව පාගා දැමිය හැකිද ඔවැනි තැන්.අපි අදටත් බත් කන්නෙ මේ මිනිසුන් වැව් හදපු නිසාවෙන්.අපි නොපැතුවත් ඔවුන් නිවන් අවබෝධ කරගනු ඒකාන්තයි.
@isharanadeeshan6168
@isharanadeeshan6168 Күн бұрын
ඔයා වයසක මනුස්සයෙක් නිසාද මන්දා, අද තියෙන තාක්ෂණය ගෙන අවබෝධයක් නැත්තේ,
@punchisamanali8738
@punchisamanali8738 2 күн бұрын
Harima watina Video ekak..Ape Dewal❤
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 3 күн бұрын
අද්භූත මිනිස්සු කොහෙද ළමයො මේ හෙළයන්ගේ වැඩ... මුතුන් මිත්තන්ගේ වැඩ
@SahanJayasinghe-hd5co
@SahanJayasinghe-hd5co 2 күн бұрын
තරුණ ඔබට අපගේ ගෞරවය ඒ ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@historyhub2254
@historyhub2254 2 күн бұрын
@@SahanJayasinghe-hd5co මේ වචන ටික වටිනවා මට ❤️thank you so much
@ranjith349
@ranjith349 3 күн бұрын
මේවා මිනිස්සු කලා කියලා හිතන්නත් බෑ මේ ගල් වල සයිස් එක දකිද්දි.❤🎉❤❤🎉🎉 සුපිරි වැඩක්❤🎉❤❤❤
@Upasena-pl4sb
@Upasena-pl4sb 2 күн бұрын
Rabakan. Oya. Jalaasaya. Thiyenne. Ampara. Nuwara. Maargaye. Mahaoya. Bas. Nawathum. Pola. Lagin. K.m. 12. K. Aathi. Puraana. Waw. Bamma. Aluth. Wadiyaa. Karala. Digin. Visaalai. Bamma. Vismithai. Parani. Sorow. Aluth. Wadiyaa. Karala. Oya. Pena. Gal. Bamma. Ala. Maargayak. Balannama. Watinawaa. Raja. Kaalaye. Wada. Enna. Kaapat. Paara. Kaama. Genna....wawa. gaburui. Anathuri. Neethi. Pili. Padinna....❤
@kanthikumari4765
@kanthikumari4765 Күн бұрын
මෑත කාලයේ විස්මිත නිර්මාණයක් මම දුටුවෙමි .ඒ සදහිරැ සෑය වටෙි ගලින් නෙළමින් යන අපූරු නිර්මාණයක් .
@historyofhelabima80
@historyofhelabima80 12 сағат бұрын
ඔබගේ උත්සාහය ඉතාමත් වටිනවා දිඝා මඩුල්ලේ තවත් තැන් තිබෙනවා මෙවැනි අරුම පුදුම තාක්ෂණයක් සහිත තැන් ඒවත් බලන්න යන්න ඒ පිළිබඳව link එකක් එවන්නම්
@historyhub2254
@historyhub2254 12 сағат бұрын
@@historyofhelabima80 🫡thank you so much....
@sanjithdilhan6465
@sanjithdilhan6465 3 күн бұрын
13:07 මහත්මයා වැව් බැම්ම ඔය සොරොව්වට උඩින් යන්නේ නැහැ. පැරණි වැව් බැම්ම ඉස්සරහින් තියෙනවා රළපනාවත් එක්කම. අදටත් බලාගන්න පුලුවන්. අලුත් ජලාශය නිර්මාණය කරද්දි අලුත් බැම්ම පරණ වැව් බැම්මට ඉස්සරහින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. වැරදි වැටහීම් ඇති කරගන්න නිසා සහ අතීතය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා පැරණි වැව් බැම්ම ජලයෙන් යට නොවෙන්න ඉතුරු කරල තියෙනවා.
@Nimalisenarath-qw7wj
@Nimalisenarath-qw7wj 3 күн бұрын
ඔබ හරි
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v 2 күн бұрын
හොඳ වැඩසටහනක් ගොඩක් ස්තුතියි ඔබට
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 күн бұрын
ස්තුතියි තොරතුරු ලබාදි ගැන
@pethiyagodaharishchandra8461
@pethiyagodaharishchandra8461 2 күн бұрын
බෙහෙවින් .ස්තුතිය
@sandalankadistributors3042
@sandalankadistributors3042 Күн бұрын
I have been their three times it is very valuable our hela history venue
@CSD6585
@CSD6585 3 күн бұрын
Extremely proud of you 👏
@PriyanthiUdagedra
@PriyanthiUdagedra 2 күн бұрын
Ow a mahiyangane kathawak.wherganthota a kathawa hari
@prasad0524prasad
@prasad0524prasad 2 күн бұрын
Ape peththa❤❤❤❤
@manoowithana6440
@manoowithana6440 2 күн бұрын
අදකාලේ මේවහෙ වැඩක් කරන්ඩ ලොවෙත් බෑ,❤❤❤ යලි නැගිටිමු ස්‍රී ලංකා
@HemaJayanetti
@HemaJayanetti 3 күн бұрын
ඒ කතාව මමත් අහලා තියෙනවා
@JayasiriDeldeniya
@JayasiriDeldeniya 2 күн бұрын
පලමුව වියත රියන බබය අවබෝධය කරගන්න
@sameshthathsara
@sameshthathsara 2 күн бұрын
විස්මිත නිර්මාණය 👍👍👍
@Imtheboss6905
@Imtheboss6905 2 күн бұрын
වර්තමානයේ මේ වැවට මොකද වෙලා තියෙන්නේ 🤔
@ruwanpiyathilake
@ruwanpiyathilake 2 күн бұрын
Thanks 🙏🙏
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m 3 күн бұрын
Good job brother ❤
@historyhub2254
@historyhub2254 2 күн бұрын
Thanks ✌
@elcie1999
@elcie1999 3 күн бұрын
Amazing😮
@historyhub2254
@historyhub2254 2 күн бұрын
Thanks 😄
@hemanthaWanasooriya-dl9fb
@hemanthaWanasooriya-dl9fb 2 күн бұрын
මෙික සොරොව්වක් නොවෙි ⁣ඇල මාර්ගයක් විය යුතුයි පැරණි සොරොව්වක් තියෙනවා මාදුරැඔය පැරණි වැවෙි කමක් පෙන්නුවාට ස්තුතියි
@guesslk
@guesslk 3 күн бұрын
දුටුගැමුණු රජතුමා මහියංගනය චෛත්‍යය හදද්දි බුලතා යෝධයා සොරබොර වැව හදලා තියනවා. දෙන්නම එක දවසේ වැඩ ඉවර කරලා තියෙන්නේ. එතනදි තමයි මේ පිං හොවමාරු කරන්න රජතුමා කියලා තියෙන්නේ. එකට බුලතා යෝධයා අකමැති වෙලා තියනවා. අදත් මහියංගනයේ වෙහෙරගංතොට කියලා තැනක් තියනවා.
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 3 күн бұрын
අද්භූත මිනිසුන් කියලා කොටසක් නෑ ..කාය ශක්තිය උපරිමයෙන්ම ඇති හෙලයන්🤙🏾🤙🏾💪🏿💪🏿💪🏿
@tinker6528
@tinker6528 3 күн бұрын
ඔය අ දැක්කද😂
@ishanmaduranga6026
@ishanmaduranga6026 2 күн бұрын
​@@tinker6528 ayi nathnam Uba wage kallathoni demallu thambi haduwa kiyala hithuwada mewa
@karunathilakadisanayaka6007
@karunathilakadisanayaka6007 2 күн бұрын
අපේ මුතුන්මිත්තන් තමන්ට අවශ්‍ය දේවල් පිටරටින් එනකම් බලාහිටියෙ නෑ, පිටරටට ණයවුනේත් නැහැ .
@bandaraasanka6894
@bandaraasanka6894 3 күн бұрын
What a marvelous history . . .💐
@User100-p4c
@User100-p4c 3 күн бұрын
🎉 dakketh again thanks
@InduIndu-r1y
@InduIndu-r1y 2 күн бұрын
හරි පුදුමයි ❤❤❤😢😢
@InduIndu-r1y
@InduIndu-r1y 2 күн бұрын
❤❤❤
@chandraniwitharana6691
@chandraniwitharana6691 3 күн бұрын
Thank you soo much sir🙏
@historyhub2254
@historyhub2254 2 күн бұрын
Most welcome
@vijerathnebanda8116
@vijerathnebanda8116 3 күн бұрын
😮Still many Sri Lankans do not know about these wonderful places
@SenavirathnaBanda-ls1fg
@SenavirathnaBanda-ls1fg 2 күн бұрын
Mayangana wehera dutugamumu rajy.....sorabora wawa bulatha
@ruwanchandana7181
@ruwanchandana7181 3 күн бұрын
Good jod
@janakadivarathne3137
@janakadivarathne3137 3 күн бұрын
කලිනුත් මෙ ටික දැක්කා.එත් අදත් නැවතත් දැකීම පුදුම සතුටක්.දුක ඔය පලාත්වල අපෙ සිංහල රජ්වවරු කරපු වැවක් ලගට සිංහල මිනිසුන් ට නාන්ටවත් යන්ට පුලුවන්ද..රාසමනික්කම්...මුස්ලිම් අය එව අයිතිවාසිකම් කියන කාලෙක.මොනහෙනයක්ද යකො ලොකෙටම දැණුම දුන්න හෙලයන්ට අද ගහල තියෙන්නෙ.පපුව පැලෙන්න තරම් දුකයි.අපි අද ඉන්න තැන ...අපෙ උන් බෙබද්දො වෙලා...ගැණු රට යවලා..මොකද මං ඔය පැති ගොඩ්ක ගිහින් තියෙනවා.❤❤❤❤❤❤❤
@pathumlanka955
@pathumlanka955 2 күн бұрын
❤❤❤❤❤❤
@ensys1000
@ensys1000 3 күн бұрын
I have read that a nearby slab inscription known as Rambakan Oya Slab Inscription claims that this was constructed in the 12th - 13th centuries.
@nimalgunarathna7584
@nimalgunarathna7584 Күн бұрын
මෙවැනි දැවැත්ත ගල්කුට්ටි උස්ස උස්ස මුට්ටුකොට සවිකරීම ආස්චර්යමත් මනුස්ස නිර්මානයක්.මෙවැනි දේකලහැකි මොල මේරටතුල වරින්වර පහලවෙලා තියෙනව.
@renukasmanmalee4867
@renukasmanmalee4867 3 күн бұрын
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
@krishanthiperrera551
@krishanthiperrera551 3 күн бұрын
එදා තිබුණ තාක්ෂණයට වර්තමානයේ තාක්ෂණය සමඟ හැරෙන්නට වත් බැහැ නේද ? සොබාදහමට හානියක් නොවන ආකාරයටනේ නිර්මාණයන් කරලා තියෙන්නෙ ඒකයි විශේෂය .
@නීලගොයා
@නීලගොයා 2 күн бұрын
හරිම වටිනවා..දුටුගැමුණු රජතුමා... ඒ වැව් තමයි සොරබොර වැව තමයි වැව්..මං හිතන්නේ ඔබ බෞද්ධයෙක් නොවෙයි...ඒ නිසයි දැනගත්තත් ඔය කථා නොකියන්න ඇත්තේ,🤪🤪 නැත්නම් ලංකාවේ බොහෝ අය ඔය කතන්දර දන්නවා...
@psamobile6339
@psamobile6339 3 күн бұрын
prauda ithihasaya gana thawa kiyanna. obata jaya
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 3 күн бұрын
ගඩොලින් හැදුවා නම් මෙච්චර කාලයක් ඉතුරු වෙලා තියෙයිද bro
@dayakarunaratne-q3w
@dayakarunaratne-q3w 2 күн бұрын
ගැමුණු මහරජතුමා හා බුලතා යොදය ගැනයි ඔයා සදහන් වන්නේ.
@WalpolaWalpola-c4f
@WalpolaWalpola-c4f Күн бұрын
අර පැත්ත කින් දකින්න තියෙන ගල්තහඩු තමයි ඔය ගල්පේලි උඩින් තියන්න ගෙනාපු ඒවා
@SaliyaHarsha
@SaliyaHarsha Күн бұрын
Wehera ganthata wewa diya mata dutu gemun kumaraya bulatha yodaya mahiyanganaye
@ZubairInam-j4r
@ZubairInam-j4r 7 сағат бұрын
Ithamath wedegath anavareneyak. Mewan thaakshena pereni nipeyum Lanka porama vusiri thibeneva. Kochchera thaakshenang piri jaathiyakdhe ada hingannu vela thiyanne😢😢
@SupunMadusanka-u4w
@SupunMadusanka-u4w 2 күн бұрын
ADI 300 ganaka sorowwakdhame ?
@padmavithanachchi-mq9sh
@padmavithanachchi-mq9sh 3 күн бұрын
දැන් මේ වැවට වෙලා තියෙන්නෙ මොකක්ද ? ඇයි අත් හැරලා තියෙන්නෙ . අලුත් විදියට ප්‍රතිසංස්කරණය කරලද? දැන ගන්න ආසයි .දන්න කෙනෙක් පැහැදිලි කරනවද .
@KumaraKumara-n8w
@KumaraKumara-n8w 2 күн бұрын
Dan aluthi idikarala ea thamai rabakanoya
@RoyJayasinghe-c1d
@RoyJayasinghe-c1d 3 күн бұрын
Thank you
@historyhub2254
@historyhub2254 2 күн бұрын
You're welcome
@wasanthasenavirathne6597
@wasanthasenavirathne6597 3 күн бұрын
🎉🎉🎉
@NethDhami
@NethDhami 10 минут бұрын
අපි ඔතනින් යන්නෙ ගොයම් කපන දවස් වලට.. කුඹුරු වල අය කිව්ව ඔය ගල් ප්ලේට් කපල ගත්ත තැනුත් ඉස්සරහ පේන ගල් කදු වල තියෙනව කියල
@ranjithdias-q1w
@ranjithdias-q1w Күн бұрын
හම්බන්තොට හැදිලා තියෙන්නෙත් මෙහෙම වෙන්නැති ...
@gfw2095
@gfw2095 2 күн бұрын
බටහිරින් ගත්ත ව්‍යවහාරික ගණිතය , ශුද්ධ ගණිතය ,භෞතික විද්‍යාව නැති එදා අපේ මුතුන් මිත්තන් ගේ දැණුම ,අපිට නැතිවගියේ බටහිර දැණුම අපි හිස්මුදුනින් බාරගැනීමයි ජාතියක් හැටියට කොයිතරම් ආඩම්බරයක් ද මේ නිර්මාණ
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 Күн бұрын
ඇඩෙනවා යකෝ
@RSusan-g1p
@RSusan-g1p 3 күн бұрын
🔥🔥🔥🔥🇱🇰
@sriyanithalawa
@sriyanithalawa 3 күн бұрын
Dan e bamme paswalata mokada wela thiyenne
@thejaherath9665
@thejaherath9665 2 күн бұрын
Dan inna un kammali phone oba oba inna eka lesine. Nikam kanna hambawenawa.
@JayasiriDeldeniya
@JayasiriDeldeniya 2 күн бұрын
මීටර් වලින්ද ඒකාලේ මිනුම් කලේ
@bandaradma8292
@bandaradma8292 2 күн бұрын
අද ලෝකේ තාක්ෂණය කොහෙද තියෙන් නේ
@sirisiri6404
@sirisiri6404 Күн бұрын
Sabavinma ieteamatt visistea nirmanayakk mehi kalugal iereapu thaksanayea saha gal uessapu kereamaweadayea ieteamatt visistai
@pattinad503
@pattinad503 3 күн бұрын
හරි හැටි තොරතුරු සොයා නොබලා මේ වගේ විස්තර ඉදිරි ගත් කරන්න එපා. ඔය වැවි සසොරොව්ව නොවෙ. වැවේ සිට ජලය සැපයිමට සකස් කල ඇලමාර්ගයයි. මිටර්115 ක් පලල වේල්ලක් ලංකාවෙ කිසිම තැනක නෑ. වැව තව ඈතින්. අනික ඇල මාර්ගයක උඩින් වේල්ල බදිනවද? ඒ නිසා සාවද්‍ය තොරතුරැ සමාජ ගත කිරිමට උත්සාහ කරන්න එපා!
@pahantharuwa5815
@pahantharuwa5815 2 күн бұрын
ඔබ නිවැරදියි .එය පැරනි වැව් බැම්මේ සිට ජලය ගෙනයන ඇල මාර්ගයයි.
@SudeshkapilaAththanayaka
@SudeshkapilaAththanayaka 2 күн бұрын
සොර බොර වැවෙන් ජලය ගෙන ගිය ඇල මාර්ගයද මේ...
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Күн бұрын
ඔබ හරි, නමුත් මෙය පෙන්වීම වටිනා දෙයක්
@kanchanamendis6353
@kanchanamendis6353 2 күн бұрын
මෙකෙ ඉතිරිටික හදලා ගත්තානම් මෙදෙරණ පවතින තුරුම තබාගත හැකියි!
@emsnandana2403
@emsnandana2403 3 күн бұрын
පුවරුලිපිය ඔය ගල්පේලියේ මුදුනේ ගලක තියෙනවා අහසට යොමු වෙලා
@NamalMadusanka-l9g
@NamalMadusanka-l9g 2 күн бұрын
විඩියොව වැදගත් නමුත් යම් තැන් වල කරන විස්තරය වැරදි නිවැරදි වෙන්න ඔනි තැන්...නිරමානය සම්පුර්න කර නොමැති වෙන්න පුලුවන්.. ඔය මාර්ගයට උඩින් වැවු බැම්මක් ඉදි වන්නෙ නැ නෙද.. එවගෙම ඔය නිර්මානය වැවෙ වතුර වැඩි වතුර හො යල මහ කන්න වැඩ කරන්න වතුර නොමැති පෙදෙශයකට වතුර ගෙන යැමට නිර්මානය කල මාර්ගයක්.. එවගෙම තව තැනක එක ගල් පුවරුවක් ටොන් 1000 බරයි කියනවා..ටොන් එකක් යනු 1000 kg.... ටොන් 10 පමන බර වෙන්න පුලුවන්.. එ වගෙම ඔබෙ උත්සහය අගය කරනවා...සමහර විට .මම වැරදි නම් ඉවැරදි කරන්න
@SkEdhirisinghe-ho8cb
@SkEdhirisinghe-ho8cb 3 күн бұрын
වෙහෙර ගන් තොට වැව දියන් මට බුලතා යොදයා .මිනිපෙ වෙිරගන්තොටදි
@shelijayasinghe6991
@shelijayasinghe6991 3 күн бұрын
Rwanda.rajuge.sahodara.kumba.karna.thamai.dakunegovithen.kale
@chandarsekaray.m2055
@chandarsekaray.m2055 3 күн бұрын
Mahyangan cayttiya sha sorabara wawagana kiwe
@gyuk0490
@gyuk0490 3 күн бұрын
The name is Kubukkan. Built by Rawana brother. Place name possibly changed by British. Just as they changed Rakus Wewa to Us Wewa. That is confirmed in British administration reports.
@ensys1000
@ensys1000 3 күн бұрын
....Could you indicate in which colonial report this is confirmed?
@gyuk0490
@gyuk0490 3 күн бұрын
@ensys1000 It's in one of the British Administration reports found in the archive department near the race course colombo. This was many years ago but I remembered it well. Think, in fact, it says, they changed it Maha Us Wewa. I think it was around the 1870s.
@ensys1000
@ensys1000 3 күн бұрын
@@gyuk0490 It is no more than hearsay. However, reading the Rambakan Oya rock inscription should give a better idea of who and when it was built.
@sujithbandara5406
@sujithbandara5406 2 күн бұрын
E Gama thiyenne mahiyangane kathawa Thamai - vehera gan thota Sora Bora diyan Mata Wawa hadala thiyenne bulatha kiyana yodaya
@sriyakumari4314
@sriyakumari4314 3 күн бұрын
මෙතනට යන්නේ කොහොමද නුවර සිට
@KumaraKumara-n8w
@KumaraKumara-n8w 2 күн бұрын
Nuwara sita mahiyangayata da ethn sita amparata enavita mahaoya hamuwe mahaoya nagarayedi ginikona desata rabakanoya para atha
@p.a.rdeepthi1868
@p.a.rdeepthi1868 Күн бұрын
මේකතියෙන්නේ මහඔය පොල්ලේ බැද්දෙ
@SudeshkapilaAththanayaka
@SudeshkapilaAththanayaka Күн бұрын
@@p.a.rdeepthi1868 පොල්ලෙ බැද්ද ආදිවාසීන් ඉන්න ගම්මාන යක්ද?
@මුතුවරුසා
@මුතුවරුසා 2 күн бұрын
මේවා කොහොම උස්සලා තියන්න ඇතිද......ඒ තාක්ෂණය තාම හොයාගෙන නෑනේ කොහොමද අනේ මේ ගල් උස්සන්නේ....ඒ ඒ තැන්වලට අරන් ගිහින් තීන්නේ....
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 28 МЛН