Ramesses Reezy -THRI MAANA (Slowed) ඔව් වෙනයි මං, මගේ වර්ගෙන් එකයි බං!

  Рет қаралды 262,011

Awixz

Awixz

Күн бұрын

Пікірлер: 127
@PgGhost79
@PgGhost79 Жыл бұрын
ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බං මං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන් අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං ඔව් වෙනයි මං වටී වදන් වගේයි රන් හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ දන වන් පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන් ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන් විකාර නම් ඇති , මං පෙන්නන්නම් ඇවිත් පැති උඔ දැකලවත් නැති , උබට තේරුම්ගන්න බැරි මගෙ හදවත දැඩි ඔව් ඒකයි මගේ හැටි කරන්නට බැරි දෙයක් නැති , හෙව්වා වෙන පැති මදුවිත මත්තෙ නහින්නැ මං කඩන් ගියා බැමි මතු කරයි ලොවක් එළියට මනෝභවනේ ඇති කලබල වෙලා ලිහාගන්න බෑ මකුළු දැලි උච්ච තැනකට යන්න මගේ හිත නැහැ මැලි වැඩි , ගොඩක් උනගේ නාඩගම් නැති වෙලා සාරදම් , මනස විරල වෙලා ඉපදුනු දා පටන් බනින් නෑ මං කාටවත් තුවාල බැ පාරවන් වැරදුනු පාරවල් ඉගැන්නුවේ පාඩමක් වෙනයි මගෙ කාචයන් , පිටවන රාවයන් ! හිර කලත් මාව මගේ සිතුවිලි දාමයන් , හදවත සොයා ගිහින් හොයාගත්තා පාර මං දකින රකින මට විශ්වයත් ආගමක් ..! ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බං මං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන් අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං ඔව් වෙනයි මං වටී වදන් වගේයි රන් හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ දන වන් පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන් ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන් සමාජයෙන් හුදෙකලාවී ඒ අත්දැකීමන් මා උඩට දමාවී මනෝ භවනක මා දැහැන් වඩාවී දෙගොඩ කම්පා කර මා ගලාවී අබිප්‍රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවී මඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මං ගසා දමාවී බය නෑ වෙන්න තනි මන් දන්න උන් දනී දැන් නැ රින ගතී මට මාව වටී කලාවට ලැදී ගෙවෙන්නැ මෙ දැති විලංගුවෙන් කැඩී කොහෙටත් නෑ බැදී ස්වාදීනයි රටාව නැ කාටවත් ගැතී මා ගජකුම් බිදී කෙසරිදුන් වැනී අනන්තයි දේවල් උන හිතුවෙවත් නැතී මනින්න එපා කවරෙන් පොතේ හැටී රාමු කඩා බිද පාට කලා හීන පහු කර ගෙන යාවී කාල දින මං මතු දාක අබිප්‍රායන් ඇත්ත කරන්නයි ඇබ්බැහි තැන් වල තිබ්බෙ තිත මම වෛරය ගනන් ගන්නැ , අහස කඩන් යන්නේ උඩටම ඉනිමගෙ වෙනක්න් නිම ආත්මාභිමානයකින් බලන් ඉන්නෙ මගෙ පාට වෙන හීන බලන් හිද මගේ පාරට වැටෙන් බාධක බිදිමින් ජීවිතෙ අරුත දකිමින් ගමන් කරයි උඩට විහදාගෙන අත්තටු පියබා යන උකුසකු වගෙයි තරනය කරන්නෙ උඩු ගුවන තම පාලනෙ තමන්ගේ අතට රැගෙන ගියොතින් හරි ගනන් ගන්නෑ බල්ලෝ උඩු බුරන හරි මගේ ඉලක්කං, වචන වල ඇත හැගීම් පිළිගනිම් සාදරෙන් මා ලොව තුළට !
@menukaidusara
@menukaidusara Жыл бұрын
@Mr.Rush_7.5
@Mr.Rush_7.5 Жыл бұрын
pissuwk meca nm 👽🖤
@kavishka7228
@kavishka7228 Жыл бұрын
😊
@tharushamaduranga-hs4iw
@tharushamaduranga-hs4iw Жыл бұрын
0:14
@nimeshsaranga4171
@nimeshsaranga4171 Жыл бұрын
❤❤❤❤
@NavodyaSandamali-mo5fd
@NavodyaSandamali-mo5fd Жыл бұрын
Original Rap vibe- 70% This vibe- 100%☘️😵‍💫
@ghozt274
@ghozt274 Жыл бұрын
🤍👊
@nirwannammuniarachchi-jk5qi
@nirwannammuniarachchi-jk5qi Жыл бұрын
Agree👌
@TIKTOk-wt9zv
@TIKTOk-wt9zv Жыл бұрын
​@@ghozt274😊
@ceylonfishmart
@ceylonfishmart Жыл бұрын
Official Lyrics, ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බං මං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන් අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං ඔව් වෙනයි මං වටී වදන් වගේයි රන් හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ දන වන් පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන් ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන් විකාර නම් ඇති , මං පෙන්නන්නම් ඇවිත් පැති උඔ දැකලවත් නැති , උබට තේරුම්ගන්න බැරි මගෙ හදවත දැඩි ඔව් ඒකයි මගේ හැටි කරන්නට බැරි දෙයක් නැති , හෙව්වා වෙන පැති මදුවිත මත්තෙ නහින්නැ මං කඩන් ගියා බැමි මතු කරයි ලොවක් එළියට මනෝභවනේ ඇති කලබල වෙලා ලිහාගන්න බෑ මකුළු දැලි උච්ච තැනකට යන්න මගේ හිත නැහැ මැලි වැඩි , ගොඩක් උනගේ නාඩගම් නැති වෙලා සාරදම් , මනස විරල වෙලා ඉපදුනු දා පටන් බනින් නෑ මං කාටවත් තුවාල බැ පාරවන් වැරදුනු පාරවල් ඉගැන්නුවේ පාඩමක් වෙනයි මගෙ කාචයන් , පිටවන රාවයන් ! හිර කලත් මාව මගේ සිතුවිලි දාමයන් , හදවත සොයා ගිහින් හොයාගත්තා පාර මං දකින රකින මට විශ්වයත් ආගමක් ..! ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බං මං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන් අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං ඔව් වෙනයි මං වටී වදන් වගේයි රන් හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ දන වන් පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන් ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන් සමාජයෙන් හුදෙකලාවී ඒ අත්දැකීමන් මා උඩට දමාවී මනෝ භවනක මා දැහැන් වඩාවී දෙගොඩ කම්පා කර මා ගලාවී අබිප්‍රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවී මඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මං ගසා දමාවී බය නෑ වෙන්න තනි මන් දන්න උන් දනී දැන් නැ රින ගතී මට මාව වටී කලාවට ලැදී ගෙවෙන්නැ මෙ දැති විලංගුවෙන් කැඩී කොහෙටත් නෑ බැදී ස්වාදීනයි රටාව නැ කාටවත් ගැතී මා ගජකුම් බිදී කෙසරිදුන් වැනී අනන්තයි දේවල් උන හිතුවෙවත් නැතී මනින්න එපා කවරෙන් පොතේ හැටී රාමු කඩා බිද පාට කලා හීන පහු කර ගෙන යාවී කාල දින මං මතු දාක අබිප්‍රායන් ඇත්ත කරන්නයි ඇබ්බැහි තැන් වල තිබ්බෙ තිත මම වෛරය ගනන් ගන්නැ , අහස කඩන් යන්නේ උඩටම ඉනිමගෙ වෙනක්න් නිම ආත්මාභිමානයකින් බලන් ඉන්නෙ මගෙ පාට වෙන හීන බලන් හිද මගේ පාරට වැටෙන් බාධක බිදිමින් ජීවිතෙ අරුත දකිමින් ගමන් කරයි උඩට විහදාගෙන අත්තටු පියබා යන උකුසකු වගෙයි තරනය කරන්නෙ උඩු ගුවන තම පාලනෙ තමන්ගේ අතට රැගෙන ගියොතින් හරි ගනන් ගන්නෑ බල්ලෝ උඩු බුරන හරි මගේ ඉලක්කං, වචන වල ඇත හැගීම් පිළිගනිම් සාදරෙන් මා ලොව තුළට !
@Osiris_Breezy
@Osiris_Breezy Жыл бұрын
Waziiii
@tharushaakash8810
@tharushaakash8810 Жыл бұрын
@kasunchathuranga4170
@kasunchathuranga4170 Жыл бұрын
ටහිකෙන සින්දුවක් ඕයි මේක්😮😮
@AnoshaDasanayaka-hx4sc
@AnoshaDasanayaka-hx4sc Жыл бұрын
Original ekt wada meka maruu ♥️👌
@ThilinaDimalsha
@ThilinaDimalsha Жыл бұрын
High vibe 🖤🥵
@shakithadabare
@shakithadabare Жыл бұрын
මේ තරම් හිතට දැනෙන රැප් එකක් අහලා නෑ බං ❤
@hashininavodya-yb1zj
@hashininavodya-yb1zj Жыл бұрын
Sirawata
@Vihaz
@Vihaz Жыл бұрын
උබේ කක්කා කන්න ඔනේ මට 😩🍑💩
@asmithakavishan7070
@asmithakavishan7070 Жыл бұрын
දිගටම මේ වගේ ඕන මචං
@Mad_CoinVp
@Mad_CoinVp Жыл бұрын
Ptta therumak thiyena rap ekak mchngla😺🖤
@hasithakumara6709
@hasithakumara6709 Жыл бұрын
වෙනම level එකක් 🤟
@kanishkadhananjaya274
@kanishkadhananjaya274 Жыл бұрын
Addicted 💖👼✨
@themiyadhanushka5386
@themiyadhanushka5386 Жыл бұрын
Api ekai nam, e wargen dekai dan ❤❤
@dasunrox5553
@dasunrox5553 Жыл бұрын
උබත් ඔම ගහගෙන වරෙන් රැප❤ සුබ පතනවා
@RNVRANUWA
@RNVRANUWA Жыл бұрын
ඒකහ් පහරක්ම තමා ❤️😌🤙
@thanushadilnayana
@thanushadilnayana Жыл бұрын
000
@ayomalfernando1096
@ayomalfernando1096 27 күн бұрын
Imagine this intro starting to play in Koobiyo's new movie ending. The scene begins with Jehan sitting on a bench along a public walking path, gazing calmly at the lake, completely relaxed. Someone approaches him and hands over a confidential file. He stares at it, intrigued. As the iconic intro music starts to play, the camera zooms in on Jehan's cunning smile. The shot freezes for a moment, then boom-straight into the end credits.
@dumindusankalpa2775
@dumindusankalpa2775 Жыл бұрын
Cold AF❤
@AnimeWorld_Editz18
@AnimeWorld_Editz18 Жыл бұрын
❤️😎🔥
@ProjectNisal
@ProjectNisal Жыл бұрын
Daaamn son 💜️
@methullithman2591
@methullithman2591 Жыл бұрын
❤ vibe keep going brother
@Thishakya_Gunasekara
@Thishakya_Gunasekara Жыл бұрын
This is better than original one bro 😎
@chathuralakkana9720
@chathuralakkana9720 Жыл бұрын
අම්මො එක❤🎉
@odilromanabeygunawardana
@odilromanabeygunawardana Жыл бұрын
Eka sick ❤️‍🔥
@ghozt274
@ghozt274 Жыл бұрын
🖤
@vipgamingyt8375
@vipgamingyt8375 Жыл бұрын
Damn thats awesome 😈❤️
@PASIYAff-bd6ej
@PASIYAff-bd6ej 3 ай бұрын
Gammak me rap eka ❤❤
@supunchathuranga7503
@supunchathuranga7503 Жыл бұрын
Prerfection getting perfect
@ShevonWageesha
@ShevonWageesha 6 ай бұрын
අඩෝ ගැම්ම්ක් යකෝ❤
@dimiduwijayawardena4560
@dimiduwijayawardena4560 Жыл бұрын
Amuthuma lassana thina lassanama rapak ❤❤❤
@FEELINGS-ul7xk
@FEELINGS-ul7xk Жыл бұрын
HIGHT MOTIVATION ⭕💯
@Devilmn1234
@Devilmn1234 Жыл бұрын
සමහර තැන් cricket song ekata maru❤
@TAADULAKMIN
@TAADULAKMIN 10 ай бұрын
what
@chamodhdissanayake9831
@chamodhdissanayake9831 Жыл бұрын
Wooah...I though this was the original one😮
@ghozt274
@ghozt274 Жыл бұрын
🙌
@maneesha9694
@maneesha9694 Жыл бұрын
So much better than the original
@avishkamadushank
@avishkamadushank Жыл бұрын
Supiriyak brow thawa ona 😘
@priyanrashmika8937
@priyanrashmika8937 Жыл бұрын
ammoh 🤯♥️
@isuruudara023
@isuruudara023 Жыл бұрын
Download දෙන්නකෝ🥺🥺🥺
@DOCA_29
@DOCA_29 Жыл бұрын
Slowed eka pahrk bng 🖤
@inokapalligodavithana
@inokapalligodavithana Жыл бұрын
ඇඩො එක❤
@user-cj1dm5cn7x
@user-cj1dm5cn7x 6 ай бұрын
😌🔥
@NaveenThemiya-q1c
@NaveenThemiya-q1c Жыл бұрын
මම පුරයි දම් තුනයි ඇස් දෙකයි කන් 🍃😌💪
@ransilurandilu2713
@ransilurandilu2713 Жыл бұрын
ගැම්මක් සහො ❤
@nextgraphics.9275
@nextgraphics.9275 Жыл бұрын
🧏‍♂️😌ඇහුන්කන්දෙන්න
@CHOkaFt
@CHOkaFt Жыл бұрын
Wow man ❤️‍🔥😍
@Yezsenu
@Yezsenu Жыл бұрын
Eka patta oi
@thiyunujayawickrama1404
@thiyunujayawickrama1404 Жыл бұрын
Ooh♥️😎🔥✨
@sumudusampath6217
@sumudusampath6217 Жыл бұрын
1:19 🥴❤️
@dinukaranahansa3072
@dinukaranahansa3072 Жыл бұрын
Zick 🌚💥
@Dila399
@Dila399 Жыл бұрын
Superb 💗💥
@ChamilGayashan-q3q
@ChamilGayashan-q3q Жыл бұрын
එක පාර❤
@NiroshaSandamali-ri9oz
@NiroshaSandamali-ri9oz Жыл бұрын
E maru ekanam
@kayflocky
@kayflocky Жыл бұрын
😎❤️
@prageethdananjaya4322
@prageethdananjaya4322 Жыл бұрын
Moral up krn rap ekk mcn.adarei❤
@cybersika
@cybersika Жыл бұрын
Vibe❤
@dassaoffical9401
@dassaoffical9401 Жыл бұрын
ෆට්ට ❤
@madjax2372
@madjax2372 Жыл бұрын
😍
@maduwa4k
@maduwa4k Жыл бұрын
sapc💕
@ramindukanchana8786
@ramindukanchana8786 Жыл бұрын
@ishanchamudikaimbulana1377
@ishanchamudikaimbulana1377 Жыл бұрын
Good job ❤️🥰
@TauRi24
@TauRi24 7 күн бұрын
Supine rapp eakk
@sisuruchenuka5063
@sisuruchenuka5063 Жыл бұрын
💀🔥
@gamingmaliya5861
@gamingmaliya5861 Жыл бұрын
GOOD JOP
@dinethakash2829
@dinethakash2829 Жыл бұрын
ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බන් 🥵✨️🎈
@yossathari4785
@yossathari4785 Жыл бұрын
Tiran 👹
@BattagodageGunawathi
@BattagodageGunawathi 3 ай бұрын
💪 PATTA
@KasunDilhara-x9t
@KasunDilhara-x9t 4 ай бұрын
❤❤
@savindurathnayake6925
@savindurathnayake6925 Жыл бұрын
🔥
@Lollaough
@Lollaough Жыл бұрын
Iiya original rap eka melo rahak ne...meka maru
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 3 ай бұрын
💙
@methmalmanathunga
@methmalmanathunga Жыл бұрын
🖤
@randhunudissanayake3819
@randhunudissanayake3819 Жыл бұрын
Damn son
@akila9616
@akila9616 Жыл бұрын
❤️
@shankaluarachchi
@shankaluarachchi Жыл бұрын
@heybuwaneka
@heybuwaneka Жыл бұрын
hutho eka maru pakoo
@sawishkamudiyanse5775
@sawishkamudiyanse5775 Ай бұрын
මච්න් මෙ rpa එකෙ මට nomaly ජිවිතය ගැනත් කියනවා වගෙ ම ඉතුරු ටිකෙන් මට ඇහෙන්නේ නොපෙනෙන වෙනම ලොකයක් ගැන කියනවා වගෙ එක rap එක්කින් දැනිලා නැ වෙන . එක අධිමාත්‍රා වෙන් ඉන්න වෙලාවක අහලා බලන්න. ත්‍රයිලොකය ( ත්‍රිමාන ) 🍁👁️‍🗨🌌💙
@music-sq2sq
@music-sq2sq Ай бұрын
Wadila neh inbe 😅
@HeshanSathmin-tb3xm
@HeshanSathmin-tb3xm Жыл бұрын
💟😌
@warunahansaka3083
@warunahansaka3083 Жыл бұрын
😈
@roshanjayalath8426
@roshanjayalath8426 Ай бұрын
👍👍👍😌😌👍
@funnypet7920
@funnypet7920 Жыл бұрын
@HiruT2k
@HiruT2k Жыл бұрын
🎉 0:34
@kavishkodikara9257
@kavishkodikara9257 Жыл бұрын
Dadaballa (edited) 😈
@chabiyagaming1380
@chabiyagaming1380 Жыл бұрын
Download link 😁
@sharazyvecrazo7760
@sharazyvecrazo7760 Жыл бұрын
යකෝ රවි ජේ අයියව මතක් උනා යකෝ
@darkdilpubg4656
@darkdilpubg4656 Жыл бұрын
❤🎉
@Nilanga-nu5es
@Nilanga-nu5es 6 ай бұрын
පකෙබ්වක්ඝ්ග්ඩ්ග්ෆ්ග්‍ර්ග්
@ben_Live_FF
@ben_Live_FF Жыл бұрын
Wasi
@ghozt274
@ghozt274 Жыл бұрын
🖤
@sallisalli-u9s
@sallisalli-u9s Жыл бұрын
@hey
@VihangaVihanga-z3x
@VihangaVihanga-z3x Жыл бұрын
Melo rahak ne
@Moyemoye484
@Moyemoye484 4 ай бұрын
Ubada😂
@Billa760
@Billa760 Жыл бұрын
😅
@guitarcoverssl7947
@guitarcoverssl7947 Жыл бұрын
Reezy ge voice eka neweine wena kenekda kiyanne meka 🙄😐
@DOOM999.
@DOOM999. Жыл бұрын
Slowed
@thunuruhimasara-w8p
@thunuruhimasara-w8p Жыл бұрын
🥵🫀💖
@dinubeats
@dinubeats Жыл бұрын
🤍
@sasankanirmal208
@sasankanirmal208 Ай бұрын
Ponna sinduvak
@Malindu-e4m
@Malindu-e4m Жыл бұрын
Nope
@NimrodYohan
@NimrodYohan Жыл бұрын
❤🎉
@tharushalakshan546
@tharushalakshan546 Жыл бұрын
@ඇක්ශන්
@ඇක්ශන් Жыл бұрын
@sallisalli-u9s
@sallisalli-u9s Жыл бұрын
@hey
@Aibeatz2442
@Aibeatz2442 Жыл бұрын
🤍
@NoName-q1o1y
@NoName-q1o1y Жыл бұрын
@sachinsandeepa5579
@sachinsandeepa5579 Жыл бұрын
🖤
@SL_DreaMER_hUB
@SL_DreaMER_hUB Жыл бұрын
🖤
@hashankanishka9944
@hashankanishka9944 Жыл бұрын
Hadahana - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T
8:30
Rasthiyadu Padanama
Рет қаралды 10 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Kamini (𝙎𝙡𝙤𝙬𝙚𝙙 𝙭 𝙍𝙚𝙫𝙚𝙧𝙗)
4:59
𝙒𝘼𝙒𝙀977
Рет қаралды 103 М.
Hadahana #smokio ( slower and reverb ) 💫
9:27
Akazz Status
Рет қаралды 65 М.
යකඩ හීන | Yakada Heena by SL Chop Shop
3:55
SL Chop Shop
Рет қаралды 2,8 МЛН