Ramidu - Pihatuwak Se (පිහාටුවක් සේ) feat. Themiya Thejan

  Рет қаралды 5,370,500

RAMIDU

RAMIDU

Күн бұрын

Пікірлер: 5 000
@Ramidu
@Ramidu Жыл бұрын
Stream on : Apple Music - music.apple.com/us/album/pihatuwak-se-single/1706738422 Spotify - open.spotify.com/track/4nu9jFGxqTbGmcgeYDLku5?si=87e620938e5740ff
@YuhiMashi-yh8yp
@YuhiMashi-yh8yp Жыл бұрын
P😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅
@manojnilanka1062
@manojnilanka1062 10 ай бұрын
Oyw contact kara gnna puluwnda mata
@manojnilanka1062
@manojnilanka1062 10 ай бұрын
whatsapp nb ekk denna puluwnda ramiduge
@katakarapenchi3416
@katakarapenchi3416 10 ай бұрын
0
@manojnilanka1062
@manojnilanka1062 9 ай бұрын
rakiduge whatsapp nb ekk thiyena kenek dannakao
@Mihiran
@Mihiran Жыл бұрын
ඉතින් සමුගනිමි ! 💐🤍
@Navodyaperera8
@Navodyaperera8 Жыл бұрын
🥺🫂
@revo_island
@revo_island Жыл бұрын
🥺🤍
@rasithjeewantha9136
@rasithjeewantha9136 Жыл бұрын
@@Navodyaperera8 🥺❤️
@hasankamalshan7168
@hasankamalshan7168 Жыл бұрын
නිකමට නම තියේද බැලුවෙ🌚❤️✨
@sohanabhishek4379
@sohanabhishek4379 Жыл бұрын
Ayya e Lyrics marama lassani ♥️
@TharinduSenavirathna-dw6ye
@TharinduSenavirathna-dw6ye 9 ай бұрын
නුබ නො එනවානම්_ මට කියනවා නම්... විදි වේදනා හමුවේ_ නොසැලී හිදින්නම්...හිත රිදෙනවා නම්_ විමසන්නේ නෑ මං... නුබ කීව කාරනාවන් මා ඉවස ගන්නම්... කදුලක් වූ මගේ මතකේ_යලි පාරන්නෙ ඇයි ලං වී... මං වින්ද ආදරේ මියදී ගිහින්... නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලාහිදිනු හැර කුමක් කරන්නද මා මෙපමන කලක් පුරා මා ඔබගේ පසු පස හබා ඇවිත් බොහො වෙහෙසයි මා හට ඉතින් සමු අරන් වෙන් යන්නම් මා... සීරුවෙන් බලාන් හිද ගනිමි විරාමයක්_රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත්... තේරුමක් නැතැයි_ වැටහෙන්න ගියපු කාලයක්... මලට බර නොදී බැස ගන්න නුබ පමා වෙයන්... අදුරුයි මා ගෙවූ අතිතේ_ යලි පාරනු එපා ලං වී... මං වින්ද ආදරේ මියදි ගිහින්... නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට_මගෙන් මිදී දුර යාවී වෙනතක බලාහිදිනු හැර කුමක් කරන්නද... මා මෙපමන කලක් පුරා මා ඔබගේ පසු පස හබා ඇවිත් බොහො වෙහෙසයි මා හට ඉතින් සමු අරන් වෙන් යන්නම් මා...
@Ramidu
@Ramidu 9 ай бұрын
❤️
@sahaniyaleema
@sahaniyaleema 8 ай бұрын
ජිවිත කතාව මෙහෙම lyrics උනාම පිස්සුවක්
@user-qs2vx2jf2h
@user-qs2vx2jf2h 8 ай бұрын
@RealmeC51-rf8pt
@RealmeC51-rf8pt 8 ай бұрын
@wathsalaperera5906
@wathsalaperera5906 7 ай бұрын
නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලාහිදිනු හැර කුමක් කරන්නද මා මෙපමන කලක් පුරා මා නුබගේ පසු පස හබා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට දැන් සමු අරන් වෙන්වී යන්නම් මා❤
@dilu620
@dilu620 Жыл бұрын
ආදරනීය ක්‍රශ් එක, නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට..... මගෙන් මිදී දුර යාවී වෙනතක.... බලාහිදිනු හැර කුමක් කරන්නද මං.... මෙපමන කලක් පුරා මා නුබගේ පසුපස.... හබා ඇවිත් බොහෝ වෙහෙසයි දැන් මට..... ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මං.... 🙂🫶🏻"
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@dhanushikaweerathunga3021
@dhanushikaweerathunga3021 11 ай бұрын
Felt it 🥀
@malishamadushanki-tr4gl
@malishamadushanki-tr4gl 10 ай бұрын
ආදරණිය පෙන්වත 🥺💔
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 10 ай бұрын
🌹🌹
@SasinduLakshan-f3e
@SasinduLakshan-f3e 10 ай бұрын
@chanduliewelikumbura7901
@chanduliewelikumbura7901 8 ай бұрын
හරි අපුරුව හිත් පාරනවා හෙමිහිට........❤️‍🩹🥺
@Ramidu
@Ramidu 8 ай бұрын
❤️
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
හරිම ලස්සනයි මලයා.... දවසක දුවයි මේ සින්දුව හෙන දුරකට.... 🤍🍃🔥
@Ramidu
@Ramidu Жыл бұрын
Sudee Aiya❤️
@imanfernando
@imanfernando Жыл бұрын
රමිදු යෂ්මින්ත mark that name !! ♥️🌹
@Ramidu
@Ramidu Жыл бұрын
Imann❤️🫶🏼
@thisaramadushan6700
@thisaramadushan6700 Жыл бұрын
Ekama vibe eke porawal❤
@dilumwijerathne3309
@dilumwijerathne3309 Жыл бұрын
baha
@upekindusara1000
@upekindusara1000 Ай бұрын
ramindu yashmintha listen that name remeber that name
@manujamatheesha4572
@manujamatheesha4572 3 күн бұрын
......
@NipuniSanchala-d8u
@NipuniSanchala-d8u Жыл бұрын
අහම්බෙන් මේ සින්දුවෙ චූටි කෑල්ලක් ඇහිලා සින්දුව හොයාගෙන ආවේ....ඇත්තටම ඒක මාරම විදියට හිතට දැනුනා...එ කටහඬ ❤
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@sandayasumangali
@sandayasumangali 11 ай бұрын
Math ehemai
@TheNewsCipher
@TheNewsCipher 10 ай бұрын
Me too tiktok eken dekla hoygena awe❤
@PS_Maazer
@PS_Maazer 8 ай бұрын
Mee to math tik tok eken dekke ❤
@susanthajayalath8690
@susanthajayalath8690 8 ай бұрын
Hart brokan 💔
@pawaninisansala5714
@pawaninisansala5714 10 ай бұрын
මෙපමන කලක් පුරා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහසයි දැන් මට ඉතින් සමු අරන් වෙන්වී ඉන්නම් මා.....
@Ramidu
@Ramidu 10 ай бұрын
❤️
@PathmasiriPathmasiri-wu6wn
@PathmasiriPathmasiri-wu6wn 2 ай бұрын
😭😭
@sanjuushan4832
@sanjuushan4832 11 ай бұрын
10M එන්න ඕන සිංදුවක් මේක❤️
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@naveeshanidarshana-fi6lv
@naveeshanidarshana-fi6lv 8 ай бұрын
ov
@shyamithahansana
@shyamithahansana 4 ай бұрын
Siravt❤
@TharushaDillshan
@TharushaDillshan 3 ай бұрын
Aniwa❤
@TharuNandun
@TharuNandun Жыл бұрын
සිංදුව පළවෙනි පාරට ඇහෙනකොට.. අමුතුම වේදනාවක් එක්ක වෙනම ලෝකෙක තනිවුණා වගේ එකක් දැනුණෙ මට විතරද 😢
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@Saviya_1Official
@Saviya_1Official Жыл бұрын
මාත් 🥺
@ravifernando876
@ravifernando876 Жыл бұрын
Me too men
@ravindunimash9249
@ravindunimash9249 Жыл бұрын
❤️‍🩹
@saduniug6506
@saduniug6506 11 ай бұрын
Matath ❤️
@ASHVI_
@ASHVI_ Жыл бұрын
සිහින සිහිනම නොවුන තැන්වල,හීන දුන්නු ආදරී පිහාටුවක් සේ යාවී ඈතට ! ❤️
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@daneesheshana2873
@daneesheshana2873 8 ай бұрын
1.50am වේලාව තාමත් හදවතින් මැරි මැරි ඉන්නවා මුලු ජිවිතේම සිංදුවේම තිබ්බා 😢❤
@Ramidu
@Ramidu 8 ай бұрын
❤️
@ThamashiNimsara-iu7ds
@ThamashiNimsara-iu7ds Ай бұрын
Thamanta adare krnna patan gnna jeevitthe lassana wei good luck😊❤
@tekigaming1390
@tekigaming1390 Жыл бұрын
ආසම අයගෙ සිංදු එක දිගටම release වෙනවා 🌚🖤💫
@revo_island
@revo_island Жыл бұрын
Ado ekanam aththa✌️
@a9speedbump379
@a9speedbump379 Жыл бұрын
Thawa kauda release kale
@revo_island
@revo_island Жыл бұрын
@@a9speedbump379 "Dase durin" Dilu beats
@tekigaming1390
@tekigaming1390 Жыл бұрын
@@a9speedbump379 Dilu beast - dase durin 🌚👍
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@eshanharshajith
@eshanharshajith Жыл бұрын
"මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා"...🤍
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@Avishka_chamudi
@Avishka_chamudi Жыл бұрын
🙂🌸💗
@sasanthanirmal-tw6ex
@sasanthanirmal-tw6ex Жыл бұрын
🔥🖋️
@binolimadushani8981
@binolimadushani8981 Жыл бұрын
අනේ ඒක ලස්සනයි. මටම ලියලා වගේ... 🙂🥺💔 " නුබේ හිත පිහාටුවක් සේ පාවී ඈතට...🕊️ මගෙන් මිදී දුර යාවී වෙනතක...💔 බලා හිදිනු හැර කුමක් කරන්නද මා....🙂 මෙපමණ කලක් පුරා මා නුබගේ පසුපස හබා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට...😫 ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා.....😞 " Great work aiya... god bless you ✨️❤️
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@raveenchamoth2218
@raveenchamoth2218 9 ай бұрын
"නුබේ හිත පිහාටුවක් සේ පාවී ඈතට....🙂🥺❤ මගෙන් මිදී දුර යාවී වෙනතක....❤ බලා හිදිනු හැර කුමක් කරන්නද මා .....🙂
@bsmtunes6142
@bsmtunes6142 5 ай бұрын
lyrics kill heart
@NisalSFragYT
@NisalSFragYT 2 ай бұрын
ඒ song එක අහද්දිනම් අමුතුම feeling එකක් දැනෙන්නේ 🥺💗
@Ramidu
@Ramidu 2 ай бұрын
❤️
@imashaamandi8948
@imashaamandi8948 11 ай бұрын
දවසට 3 පාරකටත් වැඩිය අහනවා ඒ තරමටම දැනුනා , මගේ ආදර කතාව මන්ම අහනවා වගේ හැගීමක් දැනෙනවා.🥺🖤💫 fve part " මා වින්ද ආදරේ මියදී ගිහිම් ❤️‍🩹 "
@Das2.0-x4u
@Das2.0-x4u 11 ай бұрын
😓
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@Sj_Sparrow
@Sj_Sparrow Жыл бұрын
මේ lines ටික නම් හිතටම වැදුනා සහෝ👇❤ කඳුළක් වූ මගේ මතකේ...🙌 යළි පාරන්නේ ඇයි ළං වී...😖 මා වින්ඳ ආදරේ...❤ මියැදී ගිහින්...💔 නුඹෙ හිත පිහාටුවක් සේ...🪶 පාවී ඈතට...🕊️ මගෙන් මිදී දුර...🚶‍♀️ යාවී වෙනතක...👋 බලා ඉඳිනු හැර...🙍 කුමක් කරන්නද මා...😟🌹
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@AkilaLakshan-m7h
@AkilaLakshan-m7h Жыл бұрын
@sihanmadumal4598
@sihanmadumal4598 Жыл бұрын
🥺❤️
@avishkamalshani99
@avishkamalshani99 Жыл бұрын
Woow.. Superb Song..🎉 Superb Voice.. 🥰🥰
@SapnakumarsinhaSapna
@SapnakumarsinhaSapna Жыл бұрын
E
@AVI_Beats
@AVI_Beats Жыл бұрын
DILU Beats ගෙන් පස්සෙ දැකපු හොදම Artist...Good luck RAMIDU..❤️❤️🎹
@revo_island
@revo_island Жыл бұрын
❤️✌️
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@chethmabandara2745
@chethmabandara2745 Жыл бұрын
Ow aneh
@ireshagamage4018
@ireshagamage4018 11 ай бұрын
Ow ane ☺
@vidplexi7048
@vidplexi7048 10 ай бұрын
oww
@Salon_New_Fashion
@Salon_New_Fashion 9 ай бұрын
නුඹ නොඑනවා නම් - මට කියනවා නම් විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම් හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම් කඳුළක් වූ මගේ මතකේ යලි පාරන්නෙ ඇයි ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක් රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත් තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්! මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන් අඳුරුයි මා ගෙවූ අතීතේ යලි පාරනු එපා ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් ම
@Ramidu
@Ramidu 9 ай бұрын
❤️
@madhusilva8688
@madhusilva8688 9 ай бұрын
​@@Ramidu❤
@sudarakatennakon5702
@sudarakatennakon5702 9 ай бұрын
😢❤
@savee_san
@savee_san Жыл бұрын
රෑ 12.19යි.. බොඩිමේ තනියම ලග එන a/l එක්සැම් එකට මොකද කරන්නෙ කියලා කල්පනා කරන ගමන් පොත් මෙසේ අස් කරනවා.. මගේ හීනේ මට මතක් වෙනවා.. ආපු ප්‍රශ්න කරදර එක්ක හීනේ දුර ඈතට ගිහින්.. එක්සැම් එකට තව මාස දෙකක් වගෙ තියෙන්නෙ. මේ කාලෙ ඇතුලත මට මොනාද කරන්න පුලුවන් කියල හිතන්නෙ මම.. අනෙ මංදා කියන්ම කෙනෙක් නෑ.. තෙරෙන කෙනෙක් නෑ.. මේ සිංදුව ඇහෙද්දින් මොකක්දෝ සැනසීමක් දැනෙනව. අහපු පලවෙනි සැරෙ ඉදන්ම පුදුම විදියට ආස හිතුනා...❤ ඒත් මගේ හිනේට කියන්න බැ ඉතින් සමුඅරං වෙන්වී යන්නම් මා කියලා... බොහො කලක් පසුපස ඇවිත් මහන්සි තමා.. ඒත් මට බැ අතරින්න මග්‍ර් හීනේ..😢❤
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 10 ай бұрын
මේ වචන ඇතුලෙ අපිත් නලු නිලියො වෙලා අපේ ජීවිත කතාත් ලස්සනට කියවුනා❤😢
@Ramidu
@Ramidu 10 ай бұрын
❤️
@White.....186
@White.....186 7 ай бұрын
Siravatama. 😢💔
@minidueshan8017
@minidueshan8017 7 ай бұрын
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Great work kollaneee ❤🙌🏽
@Ramidu
@Ramidu Жыл бұрын
Adareii❤️🫶🏼
@dinu792
@dinu792 9 ай бұрын
ඒ voice එක 🎤🥺💗🎶
@Ramidu
@Ramidu 9 ай бұрын
❤️
@chanukaasitha803
@chanukaasitha803 Жыл бұрын
Lyrics නෙවෙයි ජිවිත කතා 🙂❤️‍🩹
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@lilymisha
@lilymisha 11 ай бұрын
e unata me lyrics thamayi aththama mage jivitha kathava matath dan eyage passen gihin godak mahanci
@deshantharanga
@deshantharanga 10 ай бұрын
Ee jiwitha kathawa mama ekane bro
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 10 ай бұрын
😍😍
@nilakshajayakody226
@nilakshajayakody226 9 ай бұрын
😢❤
@hashensenevirathna1245
@hashensenevirathna1245 Жыл бұрын
Lyrics වල තියෙන්නෙ වචන නෙමෙයි..... හැඟීම් විතරයි ❤
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@Oshiyyyy
@Oshiyyyy Жыл бұрын
♥️😩
@Nadini_Dinsari
@Nadini_Dinsari Жыл бұрын
ඔව්
@Dinugirl55
@Dinugirl55 Жыл бұрын
නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා...🙂❤️‍🩹 I Feel It..🙂🤍
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@ThiliniNatasha
@ThiliniNatasha 3 ай бұрын
ඉතින් සමුඅරන් වෙන් වී ඉන්නම් මා!!! This lyrics 😭❤️
@Ramidu
@Ramidu 3 ай бұрын
❤️
@Zoniyax
@Zoniyax 11 ай бұрын
අවුරුදු 11ක් තිස්සෙ මා නුබගේ පසුපස හබා ඇවිත් වෙහෙසයි දැන් මට..ටික කාලෙකට මන් දුරස් වෙල ඉන්නම් මැනික! මහන්සිය නිමුනම ඉක්මනටම එන්නම් ඔයාව හොයාගෙන ඔයා එක්ක බයික් එකේ තුරුල් වෙලා නිදහසේ ඇවිදින්න😢 12වෙනි අවුරුද්ද, කාලය තමයි අපිව ලන් කරෙත් අපිව දුරස් කරෙත්...දැන්වත් ඇති නේද? මන් මේ ලොකෙන් සමු අරන් යන්න කලින් දවසකට හරි එ ඇස් මගේම කරන්න !😞 2012 - 2023 seen🧡
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@aw4402
@aw4402 5 ай бұрын
Ayyoo moko une machan
@Shanelka--fdo
@Shanelka--fdo 4 ай бұрын
@isurisithari5028
@isurisithari5028 Жыл бұрын
මට හිතාගන්න බැරි මේ වගේ දැනෙන දේවල් මිනිස්සු අතර හරිම හිමින් යන්නේ ඇයි කියලා...💛 Relax වෙන්න Coffee එකක් එක්ක මීට එහා ඖෂධයක් මට නම් දැනිලම නෑ..♥️☕ එක්කෝ මටයි මිනිස්සු ටික දෙනෙක්ටයි ඇර අනික් කාටවත් Stress නෑ.. නැත්තන් මටයි තව මිනිස්සු ටික දෙනෙක්ටයි ඇර අනික් ඔක්කොටම Depression😅
@sandaniuthpali1658
@sandaniuthpali1658 Жыл бұрын
Yes 🤚
@Morgalin-m5l
@Morgalin-m5l Жыл бұрын
මා වින්ද ආදරේ මියදී ගිහින් 🥹🥹🥹 භෞතිකව එක් කළා වූ මතක පොදි පුළුස්සා දැමීමට හැකි වුවද.....🥹 සිතේ මුල් බැස ගත් මතක වලින් මිදෙන්නට නොහැකි විය.....🥺
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@sandarusilva8974
@sandarusilva8974 10 ай бұрын
This❤
@backinghub3617
@backinghub3617 8 ай бұрын
මේක අහන්න බූටක් කන්න ඕනේම නෑ.දවසට කීපාරක් ඇහුවත් මදි.ඒ තරම් සුපිරියක්❤️😍
@Ramidu
@Ramidu 8 ай бұрын
❤️
@Kaveezreelz
@Kaveezreelz Жыл бұрын
මිහිරාන්ගේ vibe එකමයි❤ මුලාවී + පිහාටුවක් සේ ❤ 🎉වැස්ස එක්ක පට්ට
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@cracymusic
@cracymusic Жыл бұрын
Lyrics eyagene
@nimeshdilshan25.
@nimeshdilshan25. 10 ай бұрын
Sirawatama ah
@Rathuuu701
@Rathuuu701 Жыл бұрын
අහද්දි පපුවට කරන්ට් වැදෙන සිංදුවක්... ❤️‍🩹
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@tharushiruwanya3360
@tharushiruwanya3360 8 ай бұрын
💯
@Shehara18
@Shehara18 11 ай бұрын
"කදුලක් වූ මගේ මතකේ... යලී පාරන්නේ ඇයි ලං වී..." 🙂💔📌
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@blackheart-iz7ro
@blackheart-iz7ro 6 ай бұрын
අද comment කරාට අහන්නේ නම් ගොඩාක් කල් ඉදම් ඇත්තටම හිතට දැනුන සින්දුවක් අයියේ 🥺❤
@Ramidu
@Ramidu 6 ай бұрын
❤️
@dewminasuwindu2132
@dewminasuwindu2132 Жыл бұрын
නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට☄️ මගෙන් මිදී දුර යාවී වෙනතක🍃 බලා හිදුනු හැර කුමක් කරන්නද මා...............❤️✨💯
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@madushikasandamali2844
@madushikasandamali2844 10 ай бұрын
ඒ වචන පපුව තිබුණු තුවාල හීනියට පෑරුවා❤️‍🩹!
@Ramidu
@Ramidu 10 ай бұрын
❤️
@dewminiiesha
@dewminiiesha 8 ай бұрын
නුඹේ හිත පිහාටුවක් සේ පාවී ඈතට ❤️‍🩹😪
@Ramidu
@Ramidu 8 ай бұрын
❤️
@asankadilrukshi1476
@asankadilrukshi1476 Жыл бұрын
Ramidu, Mihiran, Iman, DILU, Yuki, Anjitha, Dhyan new era of srilankan music, ❤️🎶
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@NidulaDulaj
@NidulaDulaj Жыл бұрын
Lakshan hearath amathaka krnn be 🔥
@thE-ComPetitor-320e05
@thE-ComPetitor-320e05 8 ай бұрын
mihiru senarathna
@YasithaPramod
@YasithaPramod 8 ай бұрын
Ishan Kahandawa 🎶
@YasithaPramod
@YasithaPramod 8 ай бұрын
Pasindu GANGADARA🎶 thawa aya innawa athi.
@nimeshumayanga-g5x
@nimeshumayanga-g5x Жыл бұрын
ලස්සන lyrical එකක්.... මට නම් මාර විදියට දැනුනා මේක... mp3 down කරා ලස්සනයි දැනෙනවා ඒ තරමට
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@AestheticVision3467
@AestheticVision3467 Жыл бұрын
හිත් කියවනවා නෙ🙂♥️💉"තේරුමක් නැතැයි වැටහෙන්න ගිය කාලයක්..."🙂💯
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@KaviShshi
@KaviShshi 9 ай бұрын
නුබෙි හිත පිහාටුවක් සේ පාවි අැතට❤
@Ramidu
@Ramidu 9 ай бұрын
❤️
@nidhunilmani3124
@nidhunilmani3124 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙනම් නෑ 😫💝🙌
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@sasankanimesh626
@sasankanimesh626 Жыл бұрын
"බලා හිඳිනු හැර කුමක් කරන්නද මා" i felt that line 🥺❤
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@jayanthihemamali6194
@jayanthihemamali6194 8 ай бұрын
@ChabodaSanjayaOfficial
@ChabodaSanjayaOfficial 11 ай бұрын
හෙන ගහලා ඉද්දි මේම සිංදු දාන්න එපා 😭😭😭 2:45
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@svsvediobox3605
@svsvediobox3605 8 ай бұрын
ඒ සින්දුව , ඒ වොයිස් එක 🥺❤️‍🩹
@Ramidu
@Ramidu 8 ай бұрын
❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Man kiyanna oni ewa okkoma keewa ubala dennatama ❤️ jaya 🔥
@Ramidu
@Ramidu Жыл бұрын
Adarei❤️
@PoornimaIndeewari
@PoornimaIndeewari 11 ай бұрын
අනේ මේක නම් පිස්සුවක් ❤️🥺 කියාගන්න තේරෙන්නැතු අමුතු හැඟීමක් එනවා මේ සින්දුව අහද්දි🥺 කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ all the best aiya ❤️❤️
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@Navodyaperera8
@Navodyaperera8 Жыл бұрын
ඒක මාර සැහැල්ලු සිංදුවක් 😍 මිහිරාන්ගෙ මියුසික් නම් තවත් සුපිරි I love this song i’m feel it bro.... 🥺🥺
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@IshadiInduli
@IshadiInduli 9 ай бұрын
ඒ හඩ හරිම පැහැදිලියි.සින්දුවත් ගොඩක් ලස්සනයි.❤🎉
@Ramidu
@Ramidu 9 ай бұрын
❤️
@kavinduhasaranga6971
@kavinduhasaranga6971 11 ай бұрын
රිලීස් දවසෙ ඉදලා තාම දිනපතා අහන මම 😽💝
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@Navodyaperera8
@Navodyaperera8 Жыл бұрын
හැම තැනකම ඉවසීමකින් තොරව සමු ගැනීම හරිම සැහැල්ලුයි. කිසිම වේදනාවකින් තොරව 🥺🥀
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@rashinichamodya5286
@rashinichamodya5286 10 ай бұрын
ඒ වචන ටික. කී පාරක් ඇහුවද කියලා මතක නෑ 🥺🍃
@Ramidu
@Ramidu 10 ай бұрын
❤️
@1965D
@1965D 6 ай бұрын
මෙපමණ කලක් පුරා මා ඔබගේ පසුපස හබා ඇවිත් බොහො වෙහෙසයි මා හට ඉතින් සමු අරන් වෙන් වී යන්නම් මා..... I Really felt that ...😢❤✨️
@Ramidu
@Ramidu 6 ай бұрын
❤️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
When Ramidu says," නුඹේ හිත පිහාටුවක් පාවී ඈතට" I felt it...❤❤❤Happy about future of our music industry...
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@hansaka_
@hansaka_ Жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ දවසට එක පාරක් ඇවිල්ලා අහනවා 🥺❤️
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@Zonic-ms28
@Zonic-ms28 11 ай бұрын
නුබේ හිත පිහාටුවක් සේ පාවී ඈතට, මගෙන් මිදී දුර යාවී වෙනතක, බලා හිඳිනු හැර කුමක් කරන්නද මා.. මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හබා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට, ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා... feel it..💎🥀❤️ හරිම ලස්සන සිංදුවක්..❤️
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@PATHUM_333
@PATHUM_333 9 ай бұрын
නුඹහිත පිහාටුවක් සේ යාවී ඈතට ❤ මගෙන් මිදී දුර යාවි වෙනතක 🥺❤ බලාහිදුනු හැර කුමක් කරන්නද මා ❤ මෙපමණ කලක් පුරා මා නුඹගෙ පසුපස හබා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට..........❤ ඉතින් සමුගතිමි ❤🌹
@Ramidu
@Ramidu 9 ай бұрын
❤️
@dinethmawijedasa6255
@dinethmawijedasa6255 Жыл бұрын
මොනවදෝ මහ හැඟීම් ගොඩක් දැනෙනවා....💜️
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@umerapathirana8047
@umerapathirana8047 Жыл бұрын
Mr. Ramidu, this is fabulous ❤️ My heart beats faster when I hear this🥺♥️ Mr. Mihi & Themi boy , nicely done 🤍 Vimash, I’m speechless 🖤
@Ramidu
@Ramidu Жыл бұрын
❤️🫶🏼
@PAWAN_RADEESHANA_
@PAWAN_RADEESHANA_ 11 ай бұрын
ඒකනම් පිස්සුවක් අයියා .......ටික් ටොක් එකෙන් අහිලා හොයාගෙන ආවේ ❤❤❤❤
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@Pathmasiri-mm9zk
@Pathmasiri-mm9zk 10 ай бұрын
නියම song එකක් ❤. සුපිරියටම හදවතටම දැනෙන song ekk❤
@Ramidu
@Ramidu 10 ай бұрын
❤️
@MAHAGEDARA_
@MAHAGEDARA_ Жыл бұрын
වැ⁣ටහෙන්න ගියපු කාලයක් ❤
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@pavithraseuwandi7439
@pavithraseuwandi7439 Жыл бұрын
Ane meka nam hithata denenawa puduma widihata...hemadama wage harima adaraniya githayak wewi mekath ❤
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@dew_mini_zzz
@dew_mini_zzz Жыл бұрын
පට්ටම ලස්සන සිංදුවක්. God job guys❤️✨👏
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@Shan_06_06
@Shan_06_06 2 ай бұрын
අත්දැකීම් වචන වලට හරවන්න පුලුවන් නම් lyrics වලිනුත් මිනිස්සු මරන්න පුලුවන් ♾❤️
@Ramidu
@Ramidu 2 ай бұрын
❤️
@senostream9547
@senostream9547 Жыл бұрын
🥺❤️ඒ වචන ඇතුලේ තියෙන්නෙ හැගීම් විතරමයි.කාලයක් pain killer එකක් උනේ නනොහිමි❤🥺දැන් මේක
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@NethmiPunsisi-vj2wp
@NethmiPunsisi-vj2wp 11 ай бұрын
හරිම ලස්සන සිංදුවක් ❤❤ voice එකත් මාරම ලස්සනයි ❤️‍🔥
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@yoonaya4555
@yoonaya4555 Жыл бұрын
අහම්බෙන් ප්ලේ උන සිංදුවක් හිතුවෙ නෑ මෙච්චර හදවතට වදී කියල 🙂❤️‍🩹✨️
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@ITBOY-bk3qf
@ITBOY-bk3qf 6 ай бұрын
Nube hitha pihatuwak se pawi athata, woooow marama feeling ekak.......😇
@Ramidu
@Ramidu 6 ай бұрын
❤️
@Samoshi_D_Kumarasiri
@Samoshi_D_Kumarasiri Жыл бұрын
අම්මෝ addict උන තවත් voice එකක් 🤤❤️ මේවා හරි රහයි මම වගේ අයට ❤️
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@dahami17
@dahami17 Жыл бұрын
Addicted 🥺💗 මේ සින්දුව ඇහුවම මාත් ඒ සින්දුව ඇතුලෙ ජීවත් වෙනවා වගේ දැනෙනවා. දවසක හවසක වැස්සත් එක්ක අහනකොට මරු.💗 Mihiran & Ramindu , Themiya සින්දුව මාරට හිතට දැනෙනවා
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@Dasu1111
@Dasu1111 Жыл бұрын
හිත ඇතුලේ තියෙන හැම හැගීමක් ම වචන වෙලා මේ සින්දුවේ තියෙනවා 🥺🤍
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@gbsis7843
@gbsis7843 4 ай бұрын
මතකයන් පිරුණු song එකක්❤❤🥺🥺🌈
@Ramidu
@Ramidu 4 ай бұрын
❤️
@Shenulya
@Shenulya Жыл бұрын
මෙපමන කලක් පුරා මා නුබගේ පසුපස හබා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට 💗😊
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@dewminasuwindu2132
@dewminasuwindu2132 Жыл бұрын
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බොහො වෙහෙසයි දැන් මට ඉතින් සමු අරං වෙන්වී යන්නම් මා ❤😂
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@PisVenom
@PisVenom Жыл бұрын
අහම්බෙන් හම්බඋන short video එකකින් මෙ song එක හොයාගත්තෙ.ඉතිම් මගේ මතකයන් මනෝලෝකයකට ද්වාර විවර කරන සිංදුවක්💗🥀
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@virajmaduwantha6724
@virajmaduwantha6724 6 ай бұрын
දවසට අඩුම 10 පාරක්වත් අහන සිංදුවක්❤️ වැලලෙන්නේ නැති මේ වගේ කරනවට ගොඩක් ස්තූති.❤
@Ramidu
@Ramidu 6 ай бұрын
❤️
@wickramasinghe1932
@wickramasinghe1932 Жыл бұрын
මාර ලස්සන සින්දුවක්.... පරන මතක මතක් වෙන තරමටම හිතට දැනුන😢❤
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@Sanjay_official_23
@Sanjay_official_23 Жыл бұрын
දවස පුරාම අහන්නේ මං 🥺❤️(sanjay + tharushini )
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@THENUEditZ2005
@THENUEditZ2005 Жыл бұрын
තවත් භාවනාවකට අවසරයි🥺❤️‍🩹
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@kasunsurindu5527
@kasunsurindu5527 6 ай бұрын
This track is pure vibes!
@Ramidu
@Ramidu 6 ай бұрын
❤️
@oshanshaminda8792
@oshanshaminda8792 Жыл бұрын
Lyrics නෙවෙයි 😶මේ ජීවිත කතා ✨️❤️
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@sathilaranatunge
@sathilaranatunge Жыл бұрын
මේකත් සුපිරියක් වෙයි😭❤️
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@GihanDissanayake23
@GihanDissanayake23 Жыл бұрын
මාරම ලස්සන වැඩක් 🥺❤️🔥 ජය වේවා කොල්ලනේ ❤️🔥
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@SlowedVibezz5
@SlowedVibezz5 6 ай бұрын
Voice ekt hriynma lyrics @Mihiran ❤
@Ramidu
@Ramidu 6 ай бұрын
❤️
@VihangaSandeepa-ll2dl
@VihangaSandeepa-ll2dl Жыл бұрын
ඇත්තමයි එක භාවනාවක් හරි ලස්සනට මම ඒ සිංදුව ඇතුලෙම ජීවත් වුණා..... PAIN KILLEEN 😊😊❤😢
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@Keshi914
@Keshi914 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හැම රැකම අහනවා මේක 😔💔
@Ramidu
@Ramidu 9 ай бұрын
❤️
@sithuulmm3782
@sithuulmm3782 Жыл бұрын
බලා හිදිනු හැර කුමක් කරන්නද මං😌❤️🌍 හිතට තදින්ම දැනුන සිංදුවක්❤ නියමයි අයියා 🫶
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@Rathnake..rathnake
@Rathnake..rathnake 8 ай бұрын
අඩේ මේක සුපිරි සිංදුව ආපු කාලේ ඉදන් අහනවා...මරු මරු මේ වගේ තවත් සින්දු කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤
@Ramidu
@Ramidu 8 ай бұрын
❤️
@hermionegranger1925
@hermionegranger1925 11 ай бұрын
suddenly hit this hard: නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිදිනු හැර කුමක් කරන්නද මා
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@maheshikapahasarani5743
@maheshikapahasarani5743 Жыл бұрын
මාරම ලස්සනයි. හිතට දැනුනා.......හිතේ හැන්ගිලා තිබ්බ stress එක අඩු උනේ මේ song එකෙන්... කියන්න වචන නැති තරම්....❤❤❤❤ මාරම ලස්සනයි....
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@rukmaligunaratne2633
@rukmaligunaratne2633 Жыл бұрын
❤ මේක මාරට feel වෙන සිංදුවක්🥺♥️
@Ramidu
@Ramidu Жыл бұрын
❤️
@MihangaManamperi
@MihangaManamperi 4 ай бұрын
ලස්සනයි අය්යෙ 😊❤ අතීත මතකයන් නැවත අවුස්සපු සින්දුවක් 🥺💗
@Ramidu
@Ramidu 4 ай бұрын
❤️
@WasanthaGamage-ry5yn
@WasanthaGamage-ry5yn 11 ай бұрын
මාරම ලස්සනයි මේ සිංදුව❤❤
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@Unknown-t1l9k
@Unknown-t1l9k 11 ай бұрын
කොච්චර ආදරේ උනත්, මිනිස්සු වෙනස් වෙනවමයි | ❤️
@Ramidu
@Ramidu 11 ай бұрын
❤️
@sizuka771
@sizuka771 8 ай бұрын
songs + headphone +exams + crush = fail 🌝✨
@Ramidu
@Ramidu 8 ай бұрын
❤️
@Samadhiyashodhara184
@Samadhiyashodhara184 4 ай бұрын
මේ වචන ටික මගේ ජීවිතේ මේ මොහොතට ගැළපෙනවා... භාවනාවක් අත්තටම... පෑරුනු හදවතට බේතක් ... මේ වගේ තවත් songs කරන්න කියලා ඉල්ලනවා🥺 ❤
@Ramidu
@Ramidu 4 ай бұрын
❤️